Sadu Sadu sadu api rathnapuren .... Swamin wahansege .. Bana godak.. Aya... Ahanawa.... Oba wahanseta godak pin apiwa denuwath kalata... Swamin wahanseta... Budu saranaii🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa... budu sasuna babalewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ අනුශාසනාව මම 100%ම පිළිගන්නව.
ඔබවහන්සේ ගේ උතුම් දේශනාව ශද්දා සිතින් මාද අනුමෝදන් වෙම් 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️
නමස්කාරවේවා ස්වාමින් වහන්ස ඔබවහන්සේ ගේ සෘජු පුුතිපත්තිවලට
අපේ උතුම් බුද්ධ ධර්මය රැකේවි
පිනවත් ස්වාමින් වහන්සේ
සුවපත්වෙත්වා යි පුාර්තනා කරමි😊
" යම් කිසි කෙනෙක් ඔබට ස්කන්ධ, ධාතු, ආයතන පිළිබඳව නිස්සරනය කියලා දෙනවා නම් ඡන්ද රාගය දුරු කරන, තන්හාව දුරු කරන, උපාදානය දුරු කරන මාර්ගය කියලා දෙන උතුමන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෙකි.."🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
" යහපත වලක්වන්න එපා.
ඔබ නැසේවි."🙏🏻🌹
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Taurwan Sarane hamuduwana obawannsata busy Sarane!!
ඔබ වහන්සේ ගේ සාසන මෙහෙවර වචන වලින් අගය කල නොහැක.
හැකි අයට ඉන්න බැරි අයට දාලා යන්න කෙසේ හෝ නවකයින්ට ඔබ වහන්සේ ගේ සෙවන යටතේ මහණ වීමට හෝ ඔබ වහන්සේ ගේ ගෝල ස්වාමින් වහන්සේ ලා යටතේ හෝ මහණ වෙන්න අවස්ථාව දෙන්න.
මගේ ජිවිතේ ලොකු වෙනසක් වෙලා ඔබ වහන්සේ ගේ බණ අහලා
🙏🙏🙏🙏🙏🙏
ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..
🙏🙏🙏 ඊලඟ කඨින පිංකම... ධර්ම වරුසාවක්🙏🙏🙏 පාප දෘෂ්ටියෙන් මිදුණ උතුම් සිතක සුවඳම පැතිරේවා 🙏🙏🙏 පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස , ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් වීමටම හේතු වේවා🙏🙏🙏
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් වේවා 🙏
සාදු ..!සාදු ..!සාදු ..!!තෙරුවන්සරණයි ...!!!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!!!
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි ..මේ බවයේදීම සියලු කෙලෙසුන් නසා නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏
සාධු .සාධු .සාධු .තෙරුවන් සරණයි .මේ සාධු එකක් ධර්මයට.එකක් මහ සග රුවනට.අනික මගේ පින්වත් ස්වාමින් වහන්සේට .ආශ්චර්යය යි.
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ මේ ශාසනය වෙනුවෙන් මෙය රැක ගන්න මොනතරම් වෙහෙසෙනවද බොහොම පින් ඔබ වහන්සේට හැමෝටම බැහැ මෙහෙම මුලු ජීවිතේම කැප කරලා ශාසනය වෙනුවෙන් මයි කැපවෙන්නෙම ඔබ වහන්සේ තප්පරයක් නිකරුනේ නාස්ති කරන්නෙ නැති තරම් මම නම් දර්ම දේශනා හුගක් අහනවා නමුත් ඔබ වහන්සේගෙන් තමයි දවසකට දේශනා 3ක් හතරක් අහනවමයි යූටියුබ් එකෙන් හරියට ලග ඉදන් අහනවා වගෙයි දැනෙන්නෙ මේ අපිට දෙන දර්ම රසයෙන් මුසපත් කරන ඔබ වහන්සේට උතුම් නිවනට මේ කුසල් හේතු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු! සාධු! සාධු! ඔබ වහන්සේගේ දේශනාව බොහෝමත්ම පැහැදිලියි. ජීවිතයට ගළපා ගත යුතු දහම් කරුණු බොහෝය. තුන්වතවක් ශ්‍රවණය කළෙමි. ඔබ වහන්සේට ත්‍රිවිධ rathnaye සරණයි!!!
සාධු! සාධු! සාධු!
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
හිරු සඳු නැතිවත් බබලන්නේ ධර්මයයි, ඒ ධර්ම කාය සිතින් දරාගෙන බැබලෙමින් මේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කරමින්, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ අපරිමිත ගුණ කඳ, උන් වහන්සේ දේශිත ධර්මය ඔබ වහන්සේ විසින් සෑම වෙලාවකම දේශණා කොට වදාලා! ඒ කල්‍යාණ මිත්‍රත්වය මතින් සෑම සියලු දෙනාම භව නිරෝධය කරා ගෙනයන ඔබ වහන්සේට නමස්කාරයම වේවා!! දීර්ඝායුෂ වේවා! අපි බුදුන් වහන්සේ දකින්නේ ඔබ වහන්සේලා දේශණා කරන ධර්මයෙන්! තෙරුවන් සරණයි🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ......
🙏🌼🙏🌼🙏🌼 ....
ඔබ වහන්සේගේ වචන ඒකාන්ත සත්‍යයයි. බොහෝ ස්වාමින්වහන්සේලා මගෙන් අහලා තියෙනවා ...ඔබ වහන්සේ මොන නිකායෙද කියලත්. එතකොට හරිම කණගාටුවක් කලකිරීමක් ඇතිවෙනවා. තෙරුවන් සරණයි .
උතුම් වටිනා කාලෝචිත ධර්ම දේශනයක් අපෙ ලොකු ස්වාමීන් වහන්ස 🙏
නමස්කාර වේවා...
නමෝ බුද්ධාය 🙏
🙏🙏🙏 සත්‍යයක් මයි!!! බොහොම පින් සුවාමින් වහන්ස පාද නමස්කාර වෙවා!
Sadu sadu sadu ape හාමුදුරුවෝනේ ඔබ වහන්සේ ගේ බන අත්තටම අපිට තෙරුම් ගන්න පුලුවන් බන ඔබ වහන්සේ දේසනා කරන්නේ ඔබ වහන්සේ අපේ ගමේ පන්සලට ගෙන්න මන් හිතාගෙන ඉන්නේ😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට....
සාදු! සාදු!! සාදු!!! මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ කිව් පරිදි awanima සිද්ධියක් කැලණි පන්සලේ වුණා.pattana සූත්‍රය දේශනාව නිම කරන්න pera ඊළඟ දේශනා වට වැඩම කෙරෙව්ව.eka හරිම asobanai
තෙරුවන් ...සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට ..🪷🪷🪔🙏🙏🙏සාදු...සාදු සාදු .🪷🪷🪷🪔🙏🙏🙏
තෙරුවන් සරනයි පිංවත් ස්වාමින් වහන්ස .
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.
හිතට දැනුන,බනකට හම්බුනෙ හාමුදුරුවන්ගෙ විතරයි මන් දැන්,කිරුලපන හාමුදුරුවන්ගෙ බන අහන්නෙ බුදු සරනයි
ගෞරවණීය ස්වාමීන්වහන්ස ඉතා අගනා වටිනා කාලානුරූපී ධර්ම දේශනාවක් පවත්වා සසර මග නිවැරදිව භාවිතාවට යොමුකළ ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරණයි 💐💐💐💐
Sadu Sadu sadu api rathnapuren .... Swamin wahansege .. Bana godak.. Aya... Ahanawa.... Oba wahanseta godak pin apiwa denuwath kalata... Swamin wahanseta... Budu saranaii🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට tharuwan saranai .
තෙරුවන් ම සරණයි අපේ ලොකු ස්වාමින් වහන්සේට සාධු සාධු සාධු
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි පින් වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa... budu sasuna babalewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!
තව තවත් මෙවැනි උතුම් කටයුතු සිදු කිරීමට,
නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තිය ලැබේවා!
පින් වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ඔබ වහන්සේනම් මාරයි!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷
ඔබ වහන්සේගේ දේශනාව ඉතාම නිවැරදියි. තෙරුවන් සරණින් ඔබ වහන්සේ නිදුක්, නීරෝගී, දීර්ගායු වේවා! සියලු දෙවියන් ඔබ වහන්සේට රැකවරණය සලසත්වා!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනින් යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
අනේ ස්වාමින් වහන්ස තිත්ත උනත් බෙහෙත හොදයිනමි අමාරැවෙන් හරි අපි හැමොටම බොන්නයි තියෙන්නේ තෙරැවන් සරනයි
Theruwansaranay Pinwath Swaminwahanseta ..🙏Niduk Niroogi Wewa ..🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
සර්වඥයින් වහන්සේ දේශනා කලේ සිතුවිලි වලින් මිදී සංකල්ප වල ජීවත් වෙන ලෙසය.
එනම් සිහියෙන් හෙවත් අපේක්ෂා වලින් පිරුණු අසුචි වලෙන් මිදී මුළු ක්‍රියාවලියම නිවණ උතුම්වූ උපේක්‍ෂාවෙන් පිරුණු සතියෙන් ජීවත්වීමය .
ධම්ම චක්ඛපවත්වන සුත්‍රයේ සදහන් කරනු අනුව
ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි
අකුප්පාමෙ චෙතො විමුත්ති,
අයමන්තිමා ජාති නත්ථි දානි පුනබ් භවො ති.
එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන්, උදාවුණ ඥාණ දර්ශණය නිසා සියළු අදහස් සහ සිතුවිලි වලින් ක්‍රියාවලිය සම්පුර්ණයෙන් මිදීම හේතුකොටගෙන, දැන් ක්‍රියාවලිය තුල
කිසිම කම්පනයක් හට නොගනී.ගර්භයක් (ඉපදීමේ ශක්තිය) ලෙස පැවති මෙම ක්‍රියාවලිය නැවත නැවත වෙනස්වෙමින් තිබුන තත්‍වයෙන් මිදී ඇත්තේ
අතහැරිය යුතු දරාගැනීම් කිසිවක් නැති නිසාය.
කොණ්ඩඤ්ඤ තපස තුමා පත්වූ තත්වය මෙසේය
අථ ඛො භගවා උදානං උදානෙසි:
අඤ්ඤසි වත භො කොණ්ඩඤ්ඤො
අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොති.
ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස
අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වෙව නාමං අහොසි’ති.
සර්වඥයන් වහන්සේ විසින්
මෙම සුත්‍ර දේශනාවෙහි යෙදෙන අවස්ථාවේදීම,
කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් තම ජීවිතය නිත්‍ය වශයෙන්ම
එම දේශනාවට අනුව පවත්වා ගැනීමෙන් උදාකරගත් භාග්‍යවත් රහත් ඵලය සර්වඥයන් වහන්සේ උදාන පාඨයකින් අගය කළා.
එම පාඨය මෙසේය:
අන්‍ය වූ උදාර තත්වයට පත්වූ, කොණ්ඩඤ්ඤ,
එම අන්‍ය තත්වයට පත්වූයේ මෙසේය.
පින්වත් කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් පෙර ජීවත්වූ තත්වයෙන් මිදී,
නාමය පුර්ණ වශයෙන් අහෝසි කර, කොණ්ඩඤ්ඤ තාපසයන්
අන්‍යවූ තත්‍වයකට පත්වුනා.
මෙහිදී, නාමය අහෝසි කළා යන්නෙන්
අදහස් කරණ ලද්දේ කුමක්දැයි දැන ගතයුතු වන්නේය.
එනම්, නොයෙකුත් සිතුවිලි සහ අදහස් ඇති කිරීමට ඉවහල්වන
පංච උපාදානස්කන්ධය නමැති මායාවට නොරැවටෙන බවය.
තවද, යමක් තිබෙන ලෙස පෙනුනට එතන කිසිවක් නැති බවත්, බාහිරය පිළිබඳව තිබෙන සත්‍ය දේ වසන්කර
නැති දෙයක් පෙන්වන අභ්‍යන්තර ක්‍රියාවලියක් පැවතුන බවත්,
ඒ අනුව ක්‍රියා කිරීම නිසා මෙම ක්‍රියාවලිය තුල පැවති තදවීම (පඨවි), තෙරපීම (ආපො), රත්වීම (තෙජො), දෙදරීම (වායො),
ආකර්ෂණ-විකර්ෂණ (ආකාශ) සහ දැනීම් වල වෙනස්කම් (විඥාණ) යන සය ධාතුවල යථා තත්‍වය දර්ශණය කරගත හැකි
යථා භූත ඥාණ දර්ශණය උදාවුණු බවත්ය.
එබැවින් දැන් මුළු ජීවිතයම ගෙවන්නේ සංකල්ප වලින් පමණයි නාමං අහෝසි කියන්නේ එයටය
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
සාදු 🙏සාදු 🙏සාදු 🙏
තෙරැවන්සරනයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
Obawansetath darma රත්නයට
Mage නමස්කාරය වේවා ....සාදු සාදු සාදු
බොහෝම පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏
උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
උතුම් සම්මා සම්බුදු සරණයි!
ඔබවහන්සේට ගොඩක් පිං
සාධු සාදු සාදු උතුම් නිර්වාණය සම්පත්තියම හේතූ වාසනා වේවා ..පින්වත් ස්වාමින් වහන්සේට...පාද වැද 🙇 කරමි බුදු සරණයි
තෙරුවන් සරනයි පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!!සත්පුරුෂ අැසුර ලැබේවා!!!
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා .
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
මම දැන් නිතර අහන්නෙ ඔබ වහන්සේගෙ ධර්ම දේශනා.ඒත් මන් බණ අහන්න පුරුදු වුනේ මුල් කාලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේගෙ බණ අහලා.❤🙏
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏
අපේ හාමුදුරුවනේ මම විදේශ ගතවෙලා ඉන්නේ ඔබවහන්සේගෙ බණ අහනවා හැම නිතරම මාගේ හිත අමාරැ වෙන්න හදාගෙන ඉන්නේ නිතරම බණ අහන්න නිසා ඉන්නවා
සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු
DHAMMAVIJAYA HAMUDURUWANTA SANGA SANANAYAMA PRATHIKSHEPA KARANNA WENAWA MOKADA GARUTHARA MAHASANGHARATHNAYA LAKSHAGANANIN ANURAKUMARA DISANAYAKA TA ASIRWADAKARA SAHAYAPALAKARANA NISAYA.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ලොකු ස්වාමීන්වහන්සේට තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ වැනි බුද්ධ පුතුන් මේ පිරිසිදු ධර්මය තුලින්ම රැකදේවා.....තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස .
Oba වහන්සේට thawa thawath darmaya deshana kara minisunta darmaya awaboda karagena sasarin athera karavimata ganna me siyalu prayanthayata a pin balen obawahanseta ikman bawayakima sadara katharin athera vimata a pin paramithawakma waewa.🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා .!!
සාධූ සාධූ සාධූ 🙏🌹
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
සාධූ සාධූ සාධූ 🙏🌹
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා 🙏🙏🙏🌹🌲🌷🌹
පින්වත් ස්වාමීන් වහන්ස .ඇත්ත ඇති සැටියෙන් දේශනා කළා .මේ තමයි අද අපේ රටේ තත්වය .ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏
Sadu sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 obawahanseta
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපගේ ගුරුදේවෝත්තම කරුණාබර ලොකු ස්වාමින් වහන්සේ ට ඉතා ගෞරවයක් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.වටිනා පැහැදිලි කිරිමක්.සම්මා සම්බුදු සරණයි
තෙරැවන් සරණයි 🙏උුතුමි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏පාද වන්දනා කරන්නට අවසරයි මට🙏🙏🙏🌻🌻🌻💛🧡💛
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
තෙරුවන්සරණයි සරණයි ස්වාමීන් වහන්ස ,
ඔබ වහන්සේ දේශනා කරන්නේ ඇත්තමයි මිනිසුන් අසරණ යි ,මොඩයි,හොයබලා විමසන්නෙ නැහැ .මේරටේ තියෙන්නේ ඔබ තත්වය මයි
සාදු ,සාදු ,සාදු !!!!
මේ ස්කන්ධ ධාතු . අනිත්‍යායී එය විග්‍රහා කරන්න එහෙම ලෙසියෙන් කරන්න. බැහැ . හිතට කා වදින්න කියලා දෙන්න එහෙම කෙනෙකුට බැහැ නමුත් මගේ ගුරුදේවොත්මයණන් වහන්සේ ඒ ටික හරි අපුරුවට අපිට . කියලා දෙනවා 🙏 සාදු 🙏සාදු 🙏 සාදු
එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝආයුස ලැබේවා
ඇත්තමයි සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් ම සරනයි 🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏
Pinwath hamuduwani oba wahanse nisa ape athi marana. Baya nethiuna oba wanseta thisthun kotiya k pihita labi chirath kalayak mewani darma deshana deshana kirimata ashirwadaya wasanawa labewa
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට බොහොමයක් පින් 🙏🙏🙏🙏🙏
Oba wahansege sewane maranaya thurawata inna athnam ape swamin wahanse apata hari watinawa
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Pinwath...hamuduruwaney........
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
ස්වාමිනි මට උවමනා මේ බවයෙදීම නිවන් දකින්න ඒ නිසා මම නිතරම ඔබවහන්සේ ගේ මෙන්ම අනෙකුත් වියතුන් වහන්සේලාගේ බණ නිතරම අහනවා ස්වාමින් වහන්ස මාගේ ප්‍රාර්ථනාව ඉටුවෙවිද ඔබවහන්සේට දීර්ගයුස wewa
තෙරුවන්.සරනයි.පින්වත්.අපේ.හාමුදුරුවනේ.🎉සාදු.🎉සාදු.🎉සාදු.🎉🙏🙏🙏
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
අපි මහනුවරත් ඉන්නවා අපේ පිංවත් සවාමීන්වහන්ස.
රාග දේශ.මෝහ නසණ .සුපටිපන්න .ගුණ දරනා 🙏🙏🙏මම නමදිමි ඵ් සම්බුදු ශාවකයින්
Sadu sadu sadu sadu namobudday sithuthithi sithuthithi sithuthithi
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Sadu sadu sadu ...!!!
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
Theruwansaranai ape pinwath hamuduruwane!.From USA 🇺🇸.
Sadu sadu sadu 🎉🎉🎉🎉❤❤❤❤
සාදු සාදු සාදු!!!🙏🙏🙏
🌼🙏සාදු🙏සාදු🙏සාදු...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට.