Your REAL ALARM in success - සාර්ථකත්වයේ සීනුවට අවදි වන්න - By Coach & Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 177

  • @anuruddhikaperera8774
    @anuruddhikaperera8774 2 ปีที่แล้ว +20

    ඇත්තටම සර් මම ගෙදර මගේ බබාලට කේක් හදලා විතරයි දුන්නේ. මටත් එකපාරටම alarm එකක් වැදුනා ගිය අවුරුද්දේ. මට නොසිතූ වෙලාවක කේක් ඕඩර් එකක් ආවා කවදාවත් මං සල්ලි වලට කේක් හදලා නෑ ඉතිං මං ඒ ඕඩර් එක බයෙන් බයෙන් හැදුවා ඇත්තටම ගොඩක් සතුටුයි ඒ කේක් එක ගොඩක් ලස්සනටම රසටම තිබුනා කියලා comments ආවා. මගේ අතට සල්ලි ආවට පස්සේ මං හිතුවා මං දන්න දේ ඉදිරියටටම කරං යන්න. කොරෝනා කාලයේ මං ෆේස්බුක් පේජ් එකක් හදලා මං බිස්නස් එක පටං ගත්තා කේක් ඩිලිවරි කරා, ඇත්තටම සතුටුයි මං ආපු ගමන ගැන දැනට හරියටම අවුරුද්දක් වෙනවා. ස්තූතියි සර් මේ වීඩියෝ එක බැලුවම මට මගේ ගමන මතක් උනා❤ ස්තූතියි

  • @samanthithilakarathna216
    @samanthithilakarathna216 2 ปีที่แล้ว +12

    Sir, මම Waker කෙනෙක් . ඔබ නිසා.පසුගිය කාලයේ මට ලොකු වෙනස් වීමක් අවශ්‍ය වුනා. පිස්සුවෙන් වගේ motivation වීඩියෝ හොය හොයා බැලුවා. ඔබගේ රටාව, අදහස් මට හරි ගියා. ඔබ පෙන්වූ පාරේ මම ආරම්භයක් ගත්තා. සාර්ථකයි. තව දිගු ගමනක් යන්න තියනවා . ඒ ගමනේදී snoozer කෙනෙක් වෙන්නයි යන්නේ කියලා දැනෙන හැම වෙලාවෙම ඔබේ වීඩියෝ වක් බලනවා. ස්තූතියි සර්, ඔබටත් මේ විශ්වයටත්...

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +29

    කියන්න ගොඩාක් දේ තිබ්බත්... මේ විශ්වයට ස්තූති කරමි .. මේ වීඩොයෝස් මට ලබාදුන්නට .... ස්තූතියි සර්.... දිනන දවස වැඩි ඈතක ..නෑ මව්බිමට අඩිය තියන්න විතරයි ඕන...

  • @TharushiDewmini-wc6ky
    @TharushiDewmini-wc6ky ปีที่แล้ว

    දිනන ජීවිත වලට ශක්තිය
    දෙන්න පුළුවන් වුනා ඔබහට........
    පින් කදකි ඉන් රැස් උනේ බව දන්නවද
    භාතිය සර් ඔබ............................
    මටත් හැමදා ශක්තිය වෙලා ඔබ
    කියන දින දින වදන් එක පෙලට.............

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 ปีที่แล้ว +5

    අපේ පෙර පිනකට පහල වූ sir කෙනෙක්.හදවතින්ම සුභ පතනවා Bhathiya sir..

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 ปีที่แล้ว +22

    මිනිසුන්ව නැගිටුවන්නට ඔබ දරණ වෙහෙස අපට සුවිශේසියි. ඔබ මෙතෙක් ආ ගමනත් හරිම ආදර්ශවත්. ඒ විදිහේ ලොකු කැපවීමක් නොවන්නට ඔබ වැන්නකු අද අප අතර නොසිටින්නට තිබුණා. ඔබ අප වෙනුවෙන් මේ දරණ උත්සාහයට අපගේ ප්‍රණාමය.

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 ปีที่แล้ว

    මම ඔබතුමාගෙ වීඩියෝ දැක්කෙ ඉතාම අමාරු කාලයකදි. ඇත්තටම දිගින් දිගටම හිත කරදරයෙන් ඉන්න කාලෙක නිතරම බලන youtube එකෙන් උදව් ගන්න හිතන් තමා positive thinking සර්ච් කලේ. එදා මට මුලින්ම ලැබුනෙ ඔබතුමාගෙ වීඩීයෝවක්. දක්ෂ වෛද්‍යවරයෙක්ගෙ ඖෂධයක් වගේ මේ වීඩියෝ හැම එකක් ම මාව වෙනස් ම කෙනෙක් අලුත් ම කෙනෙක් කරමින් ඉන්නවා. ජීවිතයට මුහුණ දෙන්න මට ලොකු විශ්වාසයක් දැනෙනවා❤

  • @nalindasenarath
    @nalindasenarath 2 ปีที่แล้ว +5

    ජිවිතේ ගොඩ යන්න හැමදාම උපකාරයක් උන ඔබ ❤️❤️

  • @sudarshaniliyanage5699
    @sudarshaniliyanage5699 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ වගේ පුතෙක් මේ විශ්වයට දායාද කර ආදරණීය දෙමාපියන්ට

  • @sandarenusamaranayake942
    @sandarenusamaranayake942 2 ปีที่แล้ว +8

    මං snoozer කෙනෙක් 😭.මටත් waker කෙනෙක් වෙන්න ඕන. වෙනස් විය යුතුබව හැගුනත්, අවස්ථාව තිබුණත්, alarm එක වැදිලා තිබුණත් snooze කර කර හිටියෙ. ස්තූතිය sir Motivation එකට❤️. මේ මොහොතේම පටන් ගන්නවා වෙනස් වෙන්න.

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට අවශ්‍යම වෙලාවක අවශ්‍යම කරුණු ටිකක් ජිවිතයට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @dasunperera8669
    @dasunperera8669 2 ปีที่แล้ว

    දෙයක් කිරීමට සිතුන වෙලාවමයි හොඳම නැකත. බොහොම ස්තූතියි සර්

  • @shashikaweerasinghe.12
    @shashikaweerasinghe.12 2 ปีที่แล้ว +1

    අලුතෙන් අරම්භ කරපු වැඩ පිලිවෙලට තව දැනුම එකතු උනා. බොහොම ස්තූතී සර්.

  • @likarose5361
    @likarose5361 ปีที่แล้ว

    ඇත්තටම සර් මම නොවරදවාම motivation video බලනවා හිතට ලොකු බයක් එන හැම මොහොතෙම හිත හදාගන්නෙ මෙ වගෙ video බලලා සර් මම ගොඩාක් උත්සහ ගන්නවා වෙනස් වෙන්න මොනවා හරි දෙයක් කරන්න එත් සර් මම කරන්නෙ මොනවද මම ගාමන්ට් යන්නෙ දරුවො තුන්දෙනෙක් එක්ක ඉන්නෙ කුලිගෙදරක ගන්න පඩියෙන් දරුවොන්ට උගන්නගෙන ගෙවල් කුලි දිලා ජිවත් වෙන්නෙ හරිම අමාරුවෙන් මම මොනවද කරන්නෙ කොතනින්ද පටන්ගන්නෙ කියලා මට තෙරෙන්නෙ නැ

  • @virajdushmanthafernando3840
    @virajdushmanthafernando3840 2 ปีที่แล้ว +1

    අද ඇහුනු වටිනාම එලාම් එක ..මේ වීඩියෝ එක ..ස්තූතියි ඔබට ..

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සර් ඇත්තටම මම් ඉන්නේ කාණ්ඩය හදුනා ගන්න පුලුවන් උනා සර් අද .... ගොඩක් ස්තුතියි ඔබට සර්
    දීර්ඝආයු වේවා ..
    ❤️❤️❤️❤️❤️

  • @dineshdarshana6524
    @dineshdarshana6524 2 ปีที่แล้ว +2

    ඇත්තටම සර්...ජීවිතයත් හරියටම Alarm එකක් වගේ .....ඔබතුමා කීවා සේ වෙනස්වීමට ජයග්‍රාහී මාවතකට Alarm steps ටික බොහොම වැදගත් ...ජයවෙිවා ඔබතුමාට බුදු සරණයි

  • @malakakavinda4722
    @malakakavinda4722 ปีที่แล้ว

    මම snoozer කෙනෙක් මේක මං බලන්නෙත් පාන්දර snoozer කෙනෙක් විදියට නැගිටලා.හැබැයි වෙනසක් කරන්න ඕන කියලා හිතෙනවා දැන්.....🖤

  • @jayalalgvp1119
    @jayalalgvp1119 2 ปีที่แล้ว +1

    සර් මේ වීඩියෝ එකට බොහොම ස්තූතියි . මම මෙච්චර කල් වැඩ කලේ faller කෙනෙක් විදිහට . අද ඉදන් මම මගේ හීනෙට යන්න වැඩ කරනවා.. අද ඉදන් මම waker කෙනෙක්. තාත්තා නිසා තමයි මේ වීඩියෝ බලන්න යොමු උනේ. අද ඉදන් I'm a waker ❤️❤️

  • @therurallife4056
    @therurallife4056 2 ปีที่แล้ว

    මම ෆෝලර් කෙනෙක්..ඊලග ස්ටෙප් එකට එනවා අනිවාර්යයෙන්ම! ස්තූතියි ඔබට!

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 ปีที่แล้ว +1

    මෙවැනි වටිනා අදහසක් ලබා දීම පිළිබදව ඔබට පින්..ස්තූතියි විශ්වයට🙏

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว +5

    වෙලාවේ හැටියට ගොඩක් වැදගත් video එකක් . Thanks sir ❤️🙏

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්..🙏🙏 වෙනසට අපි හැමෝම කැමති..

  • @deshapriyavissundara6772
    @deshapriyavissundara6772 2 ปีที่แล้ว

    Well said Bathiya I have become follower of yours

  • @dineshpremawansha6445
    @dineshpremawansha6445 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් සර්..සුභ අනාගතයක් වේවා ..

  • @greenwayverona2095
    @greenwayverona2095 ปีที่แล้ว

    ස්තූතියි...ආදරෙයි හැමදාම...

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.ජිවිතේ තිබ්බ ලොකුම අඩුවක් ගැන කියන්නේ.ස්තූතියි සර්❤️

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent speech

  • @governessenglish2680
    @governessenglish2680 2 ปีที่แล้ว

    In my case it is tentative. Once a sleeper, most of the time a snoozer but rarely a faller and a waker as well. It depends on the mood I am at that time. But your speech was an eye opener and an inspiration. Thanks a lot dear Bhathiya Sir. Now I know where the problem was and how come out from the gloominess. 👍👍

  • @nilukapriya5923
    @nilukapriya5923 2 ปีที่แล้ว

    Thanks u so much sir
    ඔබට 🙏🙏🙏🙏විස්වයෙ සියලුම ආසිර්වාදය ලැබෙවා🙏🙏🙏🙏🙏🙏
    ඔබට👍

  • @akurunayomi3363
    @akurunayomi3363 2 ปีที่แล้ว +4

    EXCELLENT speech as always ..

  • @nimeshaereendesilva2833
    @nimeshaereendesilva2833 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.අපිට අපි ගැනම හිතන්න දෙන අදහසක්.ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏

  • @e-sam2155
    @e-sam2155 2 ปีที่แล้ว +1

    Sir honestly, i am a snoozer. I know what to do. i know i need to change, but like a snoozer, i have bad habbit. Putting my work back. Not try to do this on the day. I realized it. Thank you very much sir. This is a best video i ever heard. It gives me a lot of thing. Again thank you ❤. Keep good work sir. ❤❤.

  • @sumudinifernando4423
    @sumudinifernando4423 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @manulajayakody6061
    @manulajayakody6061 2 ปีที่แล้ว +1

    Thanks for the motivation sir😌😌

  • @v.n.kumarakumara3499
    @v.n.kumarakumara3499 2 ปีที่แล้ว

    මම සර්ට හදවතින්ම ස්තූති කරනවා🙏🙏🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොඳ දේවල් ටිකක්.තෙරුවන් සරණයි...!

  • @ravinduabeywickrama8851
    @ravinduabeywickrama8851 2 ปีที่แล้ว

    Karunu gonu kirima maruuu udaharana dena ekath niyamai❤❤❤❤

  • @thilinarajitha1917
    @thilinarajitha1917 2 ปีที่แล้ว

    විශ්වයට බොහොම ස්තූතීයී! ස්තූතීයී ස..මට දියුනු වෙන්න මේ දැනුම ලබාදුන්නට.💪👍❤️

  • @deepalweerasekera5554
    @deepalweerasekera5554 2 ปีที่แล้ว +3

    Excellent idea !!! ,Thank you so much for bringing this.

  • @ashenjayathunga
    @ashenjayathunga 2 ปีที่แล้ว

    Great content. Thank you so much Mr. Bathiya.

  • @kavishkajanapala1658
    @kavishkajanapala1658 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්..🤘💪

  • @SanjayaRuwan-kf3il
    @SanjayaRuwan-kf3il ปีที่แล้ว

    සර් මීට ටික කාලයකට කලින් මාත් එලාම් එකට ඇහැරිලා නිදාගට්ත්ත කෙනෙක් ඒත් දැන් මන් එලාම් එකට කලින්ම හැහැරෙනවා.අරමුණක් ඇතිව ගමනක් යනවා ඒ මගෙ ජීවිතේ වැදුන එලාම් එක නිසා ඒ එලාම් එක මගෙ පවුල වෙනුවෙන් ම දැන් වදිනවා.ඔයා ගෙ වීඩියෝස් මට දිනන්න උදවුවක් වුනා මන් මගේ දිනුම් කනුව දකිමින් දැන් ඉන්නෙ

  • @arunauduhawara7159
    @arunauduhawara7159 2 ปีที่แล้ว

    ස්තුතියි සර් ✌️✌️✌️ ජයවේවා !!!

  • @sureshmadhushantha6533
    @sureshmadhushantha6533 2 ปีที่แล้ว

    බොහොම ස්තුති 💐🙏

  • @gayindunethkalana7394
    @gayindunethkalana7394 2 ปีที่แล้ว

    Jivithayata loku wenasak karapu pudgalayek.thank you sir.❤❤🤝🤝

  • @shanithmadushanka9918
    @shanithmadushanka9918 2 ปีที่แล้ว

    භාතිය සර් ❤️❤️

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว

    හොඳ alarm ⏰ එකක් 👍🏼👍🏼❤️

  • @shadowlk5931
    @shadowlk5931 2 ปีที่แล้ว

    සර් මේ කාලේ හැම දේම ගනන් ගිහින් මේ ඩොලර් එක පා කරපු හින්දා. මේක අනිවා ජන ජීවිතේට බල්පානවා. මේක කොහොමද බලපාන්නේ, අපිට මේ කාලේ බේරෙන්ඩ කොහොම්ද අරපිරිමැස්ම බාවිතා කරන්නේ, මොනවද ක්‍ර්න්ඩ ඕන මොනවද නොකරන්න ඕන. අපේ bank වල තියෙන සල්ලි වලට මොනවද ක්‍ර්න්ඩ ඕන.. Video එකක් ඕන ඉක්මනට භාය්හිය සර්🙏🏻

  • @dhanukabalaharuwa
    @dhanukabalaharuwa 2 ปีที่แล้ว

    Good one👏🌹

  • @indrajithgunasekara7188
    @indrajithgunasekara7188 2 ปีที่แล้ว

    Super 👍👍👍👍👍

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 2 ปีที่แล้ว

    ස්තූතියි සර් ....🙏🙏🙏 වටිනා අදහසක් ...❤️

  • @nishagayani1640
    @nishagayani1640 2 ปีที่แล้ว

    Great sir thank you 🙏🏼🙏🏼🙏🏼

  • @Lifejourneywithshali1823
    @Lifejourneywithshali1823 2 ปีที่แล้ว +1

    අනේ බොහොම වටිනවා ඔබට බොහොම ස්තූතියි ❤️🙏🙏🙏

  • @sureshmadhushantha6533
    @sureshmadhushantha6533 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා💐

  • @lilinipabofa2775
    @lilinipabofa2775 2 ปีที่แล้ว

    ස්තුතියි සර් ♥️තෙරුවන් සරණයි 🙏

  • @shanaya8027
    @shanaya8027 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති sir

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක්.වටිනවා..මම ගොඩක් දේ ගත්තා ස්තුතියි සර්

  • @athulajayasiriwijeyrathna9295
    @athulajayasiriwijeyrathna9295 2 ปีที่แล้ว

    Excellent sir

  • @keerthiwyapa8061
    @keerthiwyapa8061 2 ปีที่แล้ว

    Excellent sir...👍👍👍

  • @amaniadikaram6714
    @amaniadikaram6714 2 ปีที่แล้ว

    Thank you very much sir💐💐💐

  • @tharangasulochana188
    @tharangasulochana188 2 ปีที่แล้ว +1

    godak ස්තුති

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว

    More challenges give more rewards.

  • @lahiruruwan6667
    @lahiruruwan6667 2 ปีที่แล้ว +1

    ස්තුතිය sir❤❤❤

  • @sivarajaviji2529
    @sivarajaviji2529 2 ปีที่แล้ว +2

    வாழ்க வளமுடன் 🙏🙏🙏❤

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 2 ปีที่แล้ว

    Good video sir ❤️👍

  • @chaturanghalakmal8914
    @chaturanghalakmal8914 2 ปีที่แล้ว

    වීඩියෝ එක ගොඩක් වටිනවා සර්

  • @lalweerasooriya324
    @lalweerasooriya324 2 ปีที่แล้ว

    Very useful

  • @supunsupun8973
    @supunsupun8973 2 ปีที่แล้ว

    Obathuma dun shakthiyen man dan depain nagitimin inne.obata dirga ayusha labeva!

  • @nilanthianuradha9717
    @nilanthianuradha9717 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @prasadjayaranana231
    @prasadjayaranana231 2 ปีที่แล้ว

    A wonderful temptation 😍 💕

  • @ven.andigamasirinivasa5615
    @ven.andigamasirinivasa5615 2 ปีที่แล้ว +1

    Godak vatina video ekak sir thank you sir

  • @manjulajayamali9693
    @manjulajayamali9693 2 ปีที่แล้ว +3

    Sir onama kenekge jiwithayata watinakamak ekathu karaganna pluwan watinakamin piruna poth gena vedio ekak karanna puluwanada.

  • @thilashfernando2317
    @thilashfernando2317 2 ปีที่แล้ว +1

    Thank you so much Sir 🙏🙏🙏

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 2 ปีที่แล้ว +1

    Thank you very much sir............❤️

  • @bestworld8776
    @bestworld8776 2 ปีที่แล้ว +1

    Best

  • @තථාගතධර්මය
    @තථාගතධර්මය 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී .....!!!

  • @saragalle5725
    @saragalle5725 2 ปีที่แล้ว

    It's a valuable video, thank you very much sir..🙏🙏

  • @imashaedirisuriya6571
    @imashaedirisuriya6571 2 ปีที่แล้ว

    නියම වෙලාවට නියම video ව

  • @kanthihemali2627
    @kanthihemali2627 2 ปีที่แล้ว

    ස්තූති යි ඔබට

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Bohoma sthuthi obathumata

  • @sarangawasalage963
    @sarangawasalage963 2 ปีที่แล้ว

    very useful sir ❤️

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว

    Excellent ✌️

  • @sujithrawellala7969
    @sujithrawellala7969 2 ปีที่แล้ว

    Thank you sir ...👍👍👍

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 2 ปีที่แล้ว +1

    a valuable vedio ...... thank you sir 👍💛

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว

    thanks,.....................

  • @chameeranilmini8041
    @chameeranilmini8041 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️🌹👍

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 2 ปีที่แล้ว +1

    Thank you Sir

  • @sandakan2452
    @sandakan2452 2 ปีที่แล้ว +1

    Thanks sir❤️

  • @sameeraindika4363
    @sameeraindika4363 2 ปีที่แล้ว

    2022/10/01 heta dina sita obage me vedo wen gatta watina upadeshaya pilipadinawa maage jivitaye jayagrahanaya dakkawama.obata godaak pin aiti weewa sir

  • @YasanthiPramoddiya
    @YasanthiPramoddiya หลายเดือนก่อน

    Sri mage lagath thiyanawa mama sitiya yuththe mita wada gpdak udin kiyala eth wiwida badaka mada gaman karanawa tjank your sri

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว

    Thanks💯

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 2 ปีที่แล้ว +1

    අපි කරන පොඩි වැරැද්දක් ජීවිතේට කොයි තරම් බලපානවද . බොහොම ස්තුති සර්

  • @smperera
    @smperera 2 ปีที่แล้ว

    Waker from now💪

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 2 ปีที่แล้ว

    Thanks

  • @thivankaviraj
    @thivankaviraj 2 ปีที่แล้ว

    Supiri aka nam ❤️

  • @rominawijerathne5890
    @rominawijerathne5890 2 ปีที่แล้ว

    Good motiwation sir

  • @anuruddhabandara1975
    @anuruddhabandara1975 2 ปีที่แล้ว

    Good vedeo .❤️❤️❤️

  • @Im-Aj
    @Im-Aj 2 ปีที่แล้ว

    Thank you so much sir ❤️