You gave solutions to the problems that are constantly on the journey to winning my life.You are reading our minds. Thank you. May you win day by day. I won ,, because of your teaching .💪👍🙏
Wow wonderful teaching ......! බොහොම ස්තුතියි ඔබතුමාට .......! Congratulations for ur 1000k subscribes TARGET Bottom of my HEART ........! 🙏🙏🙏👍👍👊👌🖐️🙂😀💙
Thank you so much for presenting a meaningful video every day. Is it possible in the future to make a video about how life confronts the so-called belief that is destroyed by gossip, which is a weapon of weak people? You are leading us in the right direction. Thank you, Mr. Bathiya.
Sir udasina wela thibu mage sitha nawathath obathuma ge upadeshaya walin wegawathwa kriyath maka wenna patan gththa than mage sithata maha shak thiyak sathutak danenawa mama dan mage puchi wapara ya wishala adiyakata yanna yodayek wage wada karanna patan gaththa thawa thawath obage theryan wadan mata sisil pawanak se asewa oba subama wewa.
You gave solutions to the problems that are constantly on the journey to winning my life.You are reading our minds. Thank you. May you win day by day. I won ,, because of your teaching .💪👍🙏
අද මම මෙම සටහන තබන්නේ මම මේ මොහොතේ මාගේ පිලිතුර හබා යාම ඇරබුවා...වසර දෙකකින් මම පිලිතුර ලග නතර වෙන්නම්. එදාට ඔබ හමුවන්නම්..මේ මගේ ජීවිතේ මටම කරන අභියෝගයක්.....:::::
ජය වේවා
දැන් කොහොමද
ඔබතුමාගේ සියළුම videos ගොඩක් වැදගත්. එකින් එක comment නොකලට හිතින් නිතරම ස්තූති කරනවා ❤️
❤❤ Same to me 🎉❤
ඕනම වෙලාවෙ ගැලපෙන හොඳම දෙයක් දුන්නට බොහොම ස්තුතියි සර්..
මගේ ජීවිතේට ලැබුණු හොඳ විසදුමක් ... බොහෝම ස්තූති ඔබ තුමාට
සර්ගෙ මේ උපදේශන වලින් ජීවිතයට ගන්න ගොඩක් දේ තියනවා. මට Hari Plan ekak hadagen අධ්‍යාපන කටයුතු කරන්න මේ වීඩියෝ වල දැනුම හා අාකල්ප ගොඩක් වැදගත් වුණා.Thank you sir💞 100K coming soon...
හිත පීඩාවෙන් ඉන්න විටෙක දුටිමි.
ස්තුතියි
හරිම වෙලාවට හොදම දේ ලැබෙනවා සර්
සර්ගේ මේ වීඩියෝ හැමදාම ජීවිතේට ලැබෙන තෑග්ගක්
ගොඩක් ජයග්‍රහණ මගහැරුනා බය නිසාම. මේ video එක දැම්මට ගොඩක් ස්තූතියි
මේ වටිනවා විඩියෝ එකට ගොඩාක් ඉස්තුතියි හැම කෙනෙක්ම දිරිමත් කලට ගොඩාක් පින් බුදු සරනයි...
වසර 10 ක වැඩි කාලයක පලපුරුද්ද නිසාම සර්ට මිනිස්සු ගැන හොද ඉවක් තියෙනවා කියලා මට හිතෙනවා. නිවැරදි දේ නිවැරදි වෙලාවට...... ඔබට ජය.🙏
හොල්මන් වලට බයේ සොහොනේ ගෙවල් හදන්න බෑ. ඒ වගේ තමයි බිස්නස්..
බය නොවී අතගහන්න. වැටෙන්න නොදී නැගිටින්න. සුබපැතුම්
thank you sir මට සර්ගෙ මේ වැඩසටහන් අහන්න ලැබුනේ ලඟදි මං ලඟදි බිස්නස් එකක් පටන් ගත්තා ඉතින් මට මේ බිස්නස් එකට සර්ගෙ මේ වටිනා අදහස් ලොකු ශක්තියක් වුණා මම හැමදාම උදේට නැගිට්ට ගමන් මුලින්ම වැඩසටහනක් අහලා තමයි දවස පටන් ගන්නෙ රෑට නිදා ගන්නෙත් එහෙම තමයි ඉතින් මගේ ජීවිතේට ලොකු ආදර්ශයක් ලැබුණා මේ නිසා සර්ට ගොඩක් පින්.
Thunuruwan Saranin ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
Sr obage desana thulin onama puggalaku jiwetha jaya gannawa isthirai oba wage guruwaraku melowata bihikala demaupiyo dennata pawa pin aithi wenawa srta theruwage asir wadaya himiwewa
Thank you sir හැමදාම සර්ගෙ video එකක් අහපුවහම ජිවිතෙ ඉදිරියට යන්න ඔනෙ කියලා සිතුවිල්ලක් එනවා මම කොහොම හරි මෙ ජිවිතෙ ජය ගන්නවාමයි සර් ගොඩාක් පිo සර්ට
මේ video එක විතරක් නෙමෙයි ...sir ගෙ හැම video එකක්ම ගොඩක් වටිනවා
ගොඩක් ස්තූතියි සර්, ..මමත් අද ඉදලා මගේ අරමුණට යන්න හිත හයිය කරගත්තා.සර්ගෙ වීඩියෝ බලනවා නිතර කමෙන්ට් නොකලත් වැඩ කරන අතර තුර හැමවෙලේම බලනවා..❤️
ගොඩක් වටිනා , , අදහස් ජීවිතය , ගොඩනගා ගැනීමට , thanks
ස්තූතියි සර්🌹🌹. පුලුවන් හැමවෙලේම සර්ගෙ වීඩියෝස් බලනවා.. හරිම වැදගත්... මන් කුවේට් සිට🌹🌹..
සර් ඔබේ මේ වචන වල පුදුමා කාර ශත්තියක් තියෙන්නේ ඔබම වෙලවක ඔබ හඬටත් අපිට ලොකු ශතියක් දැනෙනවා ඔබ වැනි අය මෙලොට ඔබ නිර්මාන කටන්න කරන උස්සයේ තවත් කෙනෙක් මාත් මගෙ ගමන මන් යන්න මේ මොහොතම මේ මාවත විවර කර ගන්නවා මයි සර් ස්තුතියි 🤗🙏
2021A/L ඇත්තටම ගොඩාක් බයකින් හිටියෙ සර්,මේ වෙලාවෙ අවශ්‍ය ම උපදෙසක් .සර් කියපු විදියට වැඩ කරන්න උත්සාහ කරනව .♥️♥️♥️🙏🙏🙏
ගොඩක් අය අතර හොද දේවල් හොදටම කියලා දෙන ඔබට 🙏 ස්තූතියි සර් ❤
සර් ,පුලුවන්ද අපට පාඩම් කරන්න හොද time tabale එකක් ගැන කියල දෙන්න.
බොහොම ස්තූතියි ඔබතුමාට.. මට විසදුම් ගොඩාක් ලැබුණා, අතිතයට ගියාම මම ලබලා තියෙන්නේ ජයම විතරයි බාධක මැද, මට තිබුණ බය නැතුව ගියා.. මට අවශ්‍යම මොහොතේදී මේක අහන්න ලැබුණේ... ස්තූතියි. තෙරුවන් සරණයි!!! 🙏🙏🏆
ස්තුතියි ඔබතුමා ට ..... ජීවිතය කියන්නේ අත් හැරිය යුතු දෙයක් නොවේ ..... එය ජයග්‍රහණය කල හැකි දෙයක් ..... මිනුස්සු කොහොම ද ජීවිතය විදින්න ඕනේ කියලා වීඩියෝ වක් කරන්න ....ගොඩාක් මිනුස්සු කොහොම හරි තමන් කැමති දේ ලබා ගත්තා ට ඒවා විදින්න දන්නේ නෑ .. හැම තැනම මිනුස්සු හිතන්නේ සතුට තියෙන්නේ තව තවත් එකතු කිරිම තුල කියලා ...
ඔබ තුමාගේ කතාව අහද්දිම බිය කියන එක නැති වෙනවා
බුදු සරණයි
බොහොම ස්තුතියි සර්. බිය පලවා හැරීමට කටයුතු කරන ආකාරය සාර්ථක ලෙස කියා දුන්නට
ගොඩක් වටිනවා . Thank You Sir .
Sirge example nan niymetm gelapenawa.....🤛💖
ස්තූතියි සර්...
සර්ගේ වීඩියෝ වලට comment නොකලට මාත් කාලයක් ඉදන් සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා. කියන්න දෙයක් නෑ unbelievable සර්. මාත් ලොකු ගමනක් යන කෙනෙක්. වැටෙන හැම වෙලාවකම සර්ගෙයි jayspot miss ජීනුගෙයි වීඩියෝ බලල තමයි නැවත නැගිටිනේ. මම අහල තියනවා කෙනෙකුට කරන්න පුලුවන් ලොකු පින්කමක්ලු ධර්ම ධානය දෙන එක. සර් කරන්නේ ඒ උතුම් දේ. කෙනෙක්ට ඉන්න තැනින් ඉහලට එන්න අපිට වචනෙකින් හරි දෙයක් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව. මට දැනෙනවා සර් මේ හැමදේම කරන්නේ මුදල් වලට එහා ගිය මේ දුක්විදින මිනිස්සු වෙනුවෙන් ආත්මාර්ථකාමීත්වයෙන් තොර වෙලා කරන ලොකු යුතුකමක්, වගකීමක් ඉෂ්ඨ කරනවා කියලා. ඒ වෙනුවෙන් නැවතත් ස්තූතියි සර්. සර්ට ගොඩක් පිං.
සර් මේ කරන උතුම් ක්‍රියාව දිගටම කරන්න අවශ්‍ය ශක්තිය, දහිරිය, බුද්ධිය, දැණුම, විනය සර්ට නිරන්තරයෙන් ලැබේවා... කියල ප්‍රාර්ථනා කරනවා සර්.
Thank you verry much.
Godak pin
ඇත්තටම භය පරාජය කරන්න හිතුවා.කොතනින්හරි අරඹන්න.
Manussayanta nagitinna upakara karana me utum minisata Garu karana adare karana hamadema kooo balanna.thank u so much sir.Jesu pihitai 💕🙏💕
මම ඔබ තුමාගේ හැම video එකම බලනවා ඒ වගේම දැන් ඒවා ගොඩක් ජීවිතේට එකතු කරගෙන තියෙන්නේ.🙏
නියමයි සර්.හිතින් වැටිල ඉන්න හැම වෙලාවකම සර්ගෙ වචන ශක්තියක් උනා..❤️
We have the power to change the destiny of ours.Though some times fear rise against us.Now I know how to overcome this.Thank u very much sir
ඉතිරි කිරීම කලයුතු ආකාරය ඹබේ වචන වලින් සමාජයට කියාදන්න පැහැදිලි කිරීම විශිෂ්ටයි
[ Fear of judgement ] හැමදේටම මේක😭
Phobia eka
සුන්දර අවවාදයක් තෙරුවන් සරණයි සර
ගොඩක් ස්තුතියි සර්🙏
ඔබේ උපදෙස් වලට
බොහොම ස්තූතියි..බුදු සරණයි...🙏
දිරිමත් කිරීම ගැන ස්තූතියි...සර්..
NiyamI sir mamath godak වැටිලා inne metikem ආදරය sambanda කාරණාවක් nisa mata a අභියෝගයට muna denna haiyak obthumage me video 🙏🙏✊✊✊👏👏
මටත් තිබුනේ මේ ගැටලුවමයි. දැන් එකට පිළිතුරු ලැබුනා. ස්තූතියි සර්...😍
අපි සර්ට 100k අරන් දෙමු..,💪💪💪
ඔව්
Good tanks .
ආසාවෙන් බලන චැනල් එකක්. ජය !
අවසානයේදී සාරාංශ කිරීමටත් ඉතාමත් ස්තූතියි
Thank you sir. 💐💐💐 Thibunu lokuma prashneta uththare hambuna.😌
Thank you very much sir,May god Bless You!
නියමයි ..බොහොම ස්තුතියි සර්..💚
Godaak hondai. Sthuthi godaak. Nawatha mewani videos denna. Obata jaya......!!!
Wow wonderful teaching ......! බොහොම ස්තුතියි ඔබතුමාට .......! Congratulations for ur 1000k subscribes TARGET Bottom of my HEART ........! 🙏🙏🙏👍👍👊👌🖐️🙂😀💙
Godaak wedagath video ekak bohoma sthutie sir theruwan saranai obata
ගොඩක් වටිනවා❤️❤️
Harima age ethi wedasatahanak
Thawa thawa meweni de kireemata shakthiya lebewa
සර්,නිර්මාණශිලීත්වය අද කාලේ ඉතාම වැදගත් දෙයක්..ඉතින් මං කැමතියි නිර්මාණශිලීත්වය වැඩි දියුනු කරගන්න සමාන්‍ය පුද්ගලයෙකුගේ ජිවිතේ කරන්න පුලුවන් දේවල් ගැන කතා කරනවට..අනේ සර් මේ ගැන විඩීයෝ එකක් කරන්නකෝ..
Great stuff. Keep up the good work.
So true thank you 💐
ස්තුතියි සර් ❤️🙏❤️
oyanam eththatama samaja mehewak karanawa sir.
බුදු සරණයි සර් ♥️♥️👍👍👍👍🇱🇰
බොහොම ස්තූතියි සර්... තෙරුවන් සරණයි!!!
Well explained. Thank you.
බොහෝම ස්තූතිය සර් . ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
සුපිරියි සර්
Sir mata loku aulak tiyanawa sir.mata hama mohothakama bayak danenawa aluth athdakimak wage deyak wadak karanna yanakota amuthuma bayak danenawa e ai..sir hamawelema bayen inna eka.matama loku aulak...mekata pilithurak denna godak ස්තුති
Your Videos give me Energie to defeat the fear in mylife
ස්තුතියි සර්. බුදුසරනයි🙏
හරිම වටිනවා කතාව නම්
ස්තුතිය
Good solution for my all problems sir so I will try to change my life like that advice.
Thank you so much for presenting a meaningful video every day. Is it possible in the future to make a video about how life confronts the so-called belief that is destroyed by gossip, which is a weapon of weak people?
You are leading us in the right direction. Thank you, Mr. Bathiya.
මම රට ඉන්නේ ..ලස්සන අදහස් ටිකක් ..
ස්තූතියි සර් ...🙏🙏🙏
Godak watinawa budusaranai oba thumanta
Thank you sir... stay safe
This is best motivation
Absolutely correct... This is a problem that many people have today.
Thank you so much for your explanation sir....
Sa me vidiyo matama danaewaa kiyala hitenawa mata marama watinawa❤️♥️❤️
Thank You Very Much Sir...
Have a nice day sir...
Thank you for your instructions .....It helped to me to overcome my exam fear.
ස්තූතියි සර්
Beautiful... Thank you very much
Its excellent. I like this lot.
Mtath mechchr dwsk thibune oy prashne....thank u sir..
බුදු සරණයි! සර් .
බොහොම ස්තූතියි ඔබතුමාට
great vidio 🤙
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
Thank you so much 💓...good motivation al vedio
Thanks so much sir good enargy ❤️❤️🙏
Balaporoththu una video ekak sir thank you...දළදා සමිඳු පිහිටයි..🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට.
👍🙏❤️❤️❤️🙏👍
Good luck sir
Godak watinawa oba thumata thank you
Great lesson sir...👌👌👌
Great stuff thanks 🙏
අනර්ඝයි...
බොහොම ස්තූතියි සර්.තෙරුවන් සරණයි.!
Sir udasina wela thibu mage sitha nawathath obathuma ge upadeshaya walin wegawathwa kriyath maka wenna patan gththa than mage sithata maha shak thiyak sathutak danenawa mama dan mage puchi wapara ya wishala adiyakata yanna yodayek wage wada karanna patan gaththa thawa thawath obage theryan wadan mata sisil pawanak se asewa oba subama wewa.