ඔබ නොදකින ඔබේ ශක්තිය එලියට ගන්නේ මෙහෙමයි | Unveil Your Hidden Strength

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 386

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 3 ปีที่แล้ว +98

    විශ්වයේ තිබෙන අනන්ත බුදුගුණ බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්තනා කරනවා බුදු සරණයි බොහොම 🙏 ස්තුතියි සර්

    • @thinubaby5348
      @thinubaby5348 3 ปีที่แล้ว +2

      අනන්ත බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් උදාවේවා
      බුදුසරණයි සර්ට
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @helagoviya
    @helagoviya 3 ปีที่แล้ว +30

    දළදා සමිඳු පිහිටෙන් නීරෝගි සම්පත් ලැබේවා. ඔබ තුමාටත් පවුලේ සැමටත්.🙏🙏🙏

  • @DushanRangana7
    @DushanRangana7 3 ปีที่แล้ว +35

    බුදුසරණයි ❤️.. කලින් සිටියාක් මෙන් සිටීමට ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව..තව තවත් ශක්තිමත් වේවා...!

  • @SriLaNkaNVibez
    @SriLaNkaNVibez 3 ปีที่แล้ว +10

    💢වැටුණු තැන්වලදි අපිට නැගිටින්න කියාදීපු💢 පින් බලයෙන් ඉක්මන් නීරෝගී වේවා!
    බුදු සරණයි!

  • @HarithaLife
    @HarithaLife 3 ปีที่แล้ว +16

    සර් අපි දන්නැ ඔබට කොරෝනා හැදුනා කියලා.. තෙරැවන් ගුණ බලයෙන්.. ඔබට ඉක්මන් සුවය ලැබෙිවා.. වැටෙන්නට තිබු අපේ ජිවිත, පරාජිත ජිවිතය නැවත යතා තත්වයට පත්කරන්න ඔබගේ වීඩියෝ අපිට උදවි වු පිනෙන්

  • @Esum11123
    @Esum11123 3 ปีที่แล้ว +16

    නිදුක් නීරෝගී සුවය ලැබේවා!!

  • @kumarakumara6033
    @kumarakumara6033 3 ปีที่แล้ว +5

    මා හට හැඟෙන පරිදි ඔබගේ වීඩියෝ බලන ... ජීවිතයේ යම් යහපත් අරමුණක් වෙනුවෙන් තම කාලය කැප කරන මිනිසුන්ගේ ආශිර්වාදය ඔබතුමාට නිරන්තරයෙන්ම හිමි වෙනවා. ඒ අය හැමෝම ඔබතුමාට සෑමවිටම පින් දෙනවා සහතිකයි.. ඒ පිනම ඇති සර් ඔබතුමාට සුවපත් ජීවිතයක් ගත කරන්න.. ජීවිතයේ කඩාවැටුන වෙලාවක මං සර්ගෙ වීඩියෝ එකක් දැක්කෙ.. සර්ගෙ අදහස් නිසා අද මං ගොඩක් සතුටින්.. සර්ට ගොඩක් පින් සර් .... මිනිසුන්ගේ ආත්මශක්තිය වඩවනවට... බුදු සරණයි..!

  • @danushkaudayanga4320
    @danushkaudayanga4320 3 ปีที่แล้ว +55

    නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤

    • @1985ishan
      @1985ishan 3 ปีที่แล้ว

      ඔබතුමා හට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. අහින්සක මිනිසුන්ගේ දියුණුව තකා මිලක් නොගෙනම ඒ ජිවිත දිනවන්නට ඔබතුමා අමිල සේවයක් ඉටු කරනවා. හැබැයි ඔබගේ එම කාර්යයෙන් මිනිසුන් බොහෝ දෙනෙක් දිනනවා. මමත් මගේ ජිවිතයේ මහා පෙරලියක් කරගෙන යන ගමිනුයි සිටින්නේ. ඔබතුමාට ඒ පිළිබඳව නැවතවරක් ස්තුතිය. එසේම ඔබගේ viedos නිසා ජිවිතේ දිනන මිනිසුන්ගේන් ප්‍රතිඋපකාර ඉල්ලන්නේත් නැ. සමහරවිට ඔබ ඒ මිනිසුන් ගැන දනනේත් නැ. මට තියෙන ප්‍රශ්නය ස්වභාව ධර්මයත් ඔබ වැනි ⁣හොඳ මිනිසුන් ට වෙිදනා දෙන්නේ ඇයි කියන එක. අපිට ස්වහාව ධර්මය ජයගන්න බැරිද. ස්තුතිය.ඔබතුමා ට නැවතවරක් නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි

    • @sagarawanniarachchi8197
      @sagarawanniarachchi8197 3 ปีที่แล้ว

      Budu saranai mahattayata

  • @jayandilusha1100
    @jayandilusha1100 3 ปีที่แล้ว +4

    මේ ධනාත්මක වචන අපට ශක්තියක්.. ♥️ සර්ට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා.. 💪

  • @amazinggamer4667
    @amazinggamer4667 3 ปีที่แล้ว +9

    බුදුසරණයි සර්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!!❤❤🙏🙏

  • @madushiperera4040
    @madushiperera4040 3 ปีที่แล้ว +47

    සර් මේ කරන පිනම අැති සර්ට නිදුක් නිරෝගිව ඉන්න...🙏🙏❤❤

    • @santhagodagama2246
      @santhagodagama2246 3 ปีที่แล้ว +1

      නිරෝගීමත් ජීවිතයකට සුභ පැතුම් ...ජය....

  • @RashLK-WR
    @RashLK-WR 3 ปีที่แล้ว +5

    ඔබට සුව ලැබේවා.......ඔබගේ සේවය අපට හැමදාම ශක්තියක්.

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා ඔබ තුමාට 🙏🏼තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🌹🌹🌹🌹බොහොම ස්තුතියි 🙏🏼

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +2

    තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා

  • @ashanisanjila2944
    @ashanisanjila2944 3 ปีที่แล้ว +12

    ඉක්මනින් ම සුවය ලැබේවා සර්ට 🙏❤️

  • @chamichami950
    @chamichami950 3 ปีที่แล้ว +7

    ආයු බොහෝ වේවා නිදුක් නිරෝගී වේවා....තෙරුවන් සරනයි.

  • @sachinidesilva2408
    @sachinidesilva2408 3 ปีที่แล้ว +2

    තුණුරුවන් සරණින් සුවපත් වේවා... සියලුම ලෝක වාසීන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා..

  • @nihalpriyashantha4912
    @nihalpriyashantha4912 3 ปีที่แล้ว +1

    සර් ඔයාට ඉක්මනට හොද වෙන්නෙ ඔයා අපිව motivate කරලා ගන්න ආත්ම තෘප්තිය නිසාමයි.ඒ වගේම මමත් ඉක්මනින් නිරෝගී සුව ප්‍රාර්තනා කරනව හදවතින්ම 💚

  • @amiththaranga8045
    @amiththaranga8045 3 ปีที่แล้ว

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!

  • @prasadjayasundara
    @prasadjayasundara 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍 ඔබතුමාට අසනීප වීම ගැන😭😭😭😭😭

  • @Chamhfc
    @Chamhfc 3 ปีที่แล้ว +7

    Get well soo Mr Bhathiya
    මම England වල මගේ Master එක කරනකොට මුලින්ම Professor අපට දෙන්නේ SWOT එක කරන්න. එක පිස්සුවක් වගේ අපට හිතුනේ.... එත් every month එකේ කරනකොට අපි නිකන්ම motivate වෙනවා.
    මේක අපේ ජිවිතේ ගොඩක් හොද පාඩමක්❤️

  • @preemamayomi4066
    @preemamayomi4066 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @gajenr9369
    @gajenr9369 3 ปีที่แล้ว +4

    I'm Tamil. My best friend suggested this chennal.... Thanks to my friend for suggestion.
    Wonderful chennal & useful too.... Loving you sir.❤️❤️❤️

  • @nadeenimesha6567
    @nadeenimesha6567 3 ปีที่แล้ว +1

    ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගතයට ගොදුරුව අැති ලෝකවාසී සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා. සියල්ලන්ගේම මානසික සුවයද දිනෙන් දින වර්ධනය වේවා. සැමටම තෙරුවන් සරණයි.

  • @nnilakshi1372
    @nnilakshi1372 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ඉක්මන් නිරොගි සුව ප්‍රාර්ථනා කරනවා 🙏. බුදු සරණයි.

  • @asanthakumara243
    @asanthakumara243 3 ปีที่แล้ว

    මේ විශ්වයේ විශ්ව ශක්තියෙන් බුදුගුණ බලයෙන් ඔබ ආරක්ෂා කරන්න ඕන සර් ඔබ වැනි අය අපගේ රටට බිලියන ගණනින් පහළ වේවා යයි මම ප්‍රාර්ථනා කරනවා

  • @nishanishdhi7185
    @nishanishdhi7185 3 ปีที่แล้ว

    සර්ට ගොඩාක් පින්...උදෑසනම මට ශක්තිය වූයෙ ඔබයි... 🙏😊

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +12

    Oh my god sir rest කරන්න sir 🙏🙏 respect sir👌

  • @seethakumari9690
    @seethakumari9690 2 ปีที่แล้ว

    නියමයි සර් මම ඩුබායි සිටදී සගෙ වීඩියෝ මම දිගටම බලනවා .👍👍👍🙏🙏🙏🙏

  • @jeewakagunarathne1718
    @jeewakagunarathne1718 3 ปีที่แล้ว

    විශ්වයේ ආශිර්වාදය ලැබේවා..බුදුසරණයි !!

  • @sanojagodellawatta5110
    @sanojagodellawatta5110 3 ปีที่แล้ว

    ලොකු හයියක් sir ජීවිතයට. සර්ට නිදුක් සුවය ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @umsisira1
    @umsisira1 3 ปีที่แล้ว

    ඔබතුමා කරන ලද සේවය තුලින් ලැබූ කුසල් බලෙන් නීරෝගී සුවයට පත්වේවා දීර්ඝායුෂ ලැබේවා රෝගවලට ශක්තිමත්ව මුහුණදීමට ඉහල ප්‍රතිශක්තිකරණයක් ලැබේවා. තෙරුවන් සරණයි.

  • @nimsarabanula7189
    @nimsarabanula7189 3 ปีที่แล้ว +3

    ඔබට ඉක්මන් සුවය ප්‍රාත්තනා කරමි සර්
    !jesus bless you!

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +1

    සර්ට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා.. උතුම් තෙරුවන් සරණයි.. 👏👏👏❤

  • @nilupullife
    @nilupullife 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා ඔබතුමාට

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණයි ඔබට !!
    නිදුක් නීරෝගී වේවා !!

  • @asanthakumara243
    @asanthakumara243 3 ปีที่แล้ว

    බුදු සරණයි සර් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාගේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් මම ගත්තා සර්ට තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය මම ප්‍රාර්ථනා කරනවා ඔයාට

  • @wsws4872
    @wsws4872 3 ปีที่แล้ว

    නිරෝගි සැප ලැබේවා... සර්ට.

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 3 ปีที่แล้ว

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට

  • @rohimunasinghe9701
    @rohimunasinghe9701 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ගේ වීඩියෝ අපට ජීවිතය ජය ගන්න ගොඩක් වැදගත්.බොහොම ස්තුතියි සර්. ඔබතුමාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @sangeethdissanayake
    @sangeethdissanayake 3 ปีที่แล้ว +2

    බොහොමත්ම වටින උපදෙසක්, ඔබට බොහොම ස්තූතියි මෙවැනි මොහොතක පවා අපිව දිරිගැන්වීම ගැන, ඔබට ඉක්මන් සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා..,!!

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි sir, ඔබ තුමාට ඉක්මනින්ම යථා තත්වයට පත් වේවා. පුළුවන් නම් ඔබ තුමා සදහන් කල sadaguru foundation එකේ breathing technique link eka දාන්න. ගොඩක් අයට එය වැදගත් වේවි

  • @vichavicha4706
    @vichavicha4706 3 ปีที่แล้ว +3

    නිරෝගී සුව ලැබේවා sir🙏🙏🙏
    බොහෝම thank me karan video wlat

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
    @ghdbxzvxghdbxzvxxvdhdhdh6692 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්..ස්‍තුතියි.🙏🙏🙏

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @buddikaniroshani7920
    @buddikaniroshani7920 3 ปีที่แล้ว +1

    හදවතින්ම ඔබට සුවපත් භාවය ත් ශක්තිය ත් ප්‍රාර්ථනා කරමි.ඔබ තුමාගේ වදන් හමුවේ අප ලබන ශක්තිය හා ධෙර්‍ය්ය අප්‍රමාණය .ඒ පිනම ඔබට මේ මොහොතේ පිහිට වේවා .

  • @tissayasindu4032
    @tissayasindu4032 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරනයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා ...

  • @හෙළයා-ථ8ට
    @හෙළයා-ථ8ට 3 ปีที่แล้ว

    ඔබ තුමා විශ්වයෙන් සුවපත් කරනබව මම දැන සිටිය.

  • @anjalimalika8534
    @anjalimalika8534 3 ปีที่แล้ว

    තෙරුවන් ගුණ බලයෙන් ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @subi7669
    @subi7669 3 ปีที่แล้ว

    ඔබතුමාට නිරෝගීභාවය දීර්ඝායුෂ ලැබේවා!!!

  • @ravikuma8914
    @ravikuma8914 3 ปีที่แล้ว

    සර් ඇත්තටම ශක්තිමත් ඒ නිසා මේ කොරොනා කියන්නෙත් පොඩි දෙයක් සහ නැවත එවැනි රෝග නොසැදෙවා

  • @VCRAAAAA
    @VCRAAAAA 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්.ඒවගේම ඔබතුමාට පූර්ණ සුවය ඉක්මනින්ම ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @MINECRAFT-ys1im
    @MINECRAFT-ys1im 3 ปีที่แล้ว

    ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා...නිරෝගී සුවය ලැබේවා...

  • @hasiniabraham5767
    @hasiniabraham5767 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි සර් !!!
    සර් ඉක්මනින් සුවපත් වෙනවා!!!

  • @ishuarafan.3063
    @ishuarafan.3063 3 ปีที่แล้ว

    Jesu pihitai ඔබතුමාට...!

  • @maneshaabeysinghe1855
    @maneshaabeysinghe1855 3 ปีที่แล้ว

    ඔබට නිදුක් නි‍රෝගී ඉක්මන් සුවය ලැබේවා .....තෙරුවන් සරණයි ....

  • @jagathkumara6737
    @jagathkumara6737 ปีที่แล้ว

    බුදුසරණයි ඔබතුමාන්ට ❤❤❤

  • @thilinitharaka5675
    @thilinitharaka5675 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .දීර්ගායුශ ලැබේවා පවුලේ සැමට

  • @gayan8924
    @gayan8924 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
    බුදු සරණයි

  • @P..N.S.Kumariteacher
    @P..N.S.Kumariteacher 3 ปีที่แล้ว

    අනෙ හරි ම දුකක් දැනුනා සර් නිදුක් නිරොගි සුවපත් වෙවා අනන්ත විස්ව සක්තියෙන් සුවපත් වෙවා වෙවා

  • @thilinisoyza1237
    @thilinisoyza1237 3 ปีที่แล้ว

    බුදු සරණයි සර් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට

  • @priyadanasekara2785
    @priyadanasekara2785 3 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.බුදු සරනයි .

  • @dineshalakmali4696
    @dineshalakmali4696 2 ปีที่แล้ว

    ස්ර් මම මගේම ව්‍යාපාරයක් කරනන්නෙ. මට ස්ර් ගොඩාක් ලොකු ශක්තියක්. බුදු සරණයි!

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්🙏🙏 ❤️
    නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සර්ට🙏

  • @ravigamage2452
    @ravigamage2452 3 ปีที่แล้ว

    ඔබතුමාට තෙරැවන් සරනයි.....

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว

    ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි ..

  • @sujanaindika2326
    @sujanaindika2326 3 ปีที่แล้ว

    බුදුගුණ බලයෙන් ඹබට නි⁣රෝගි සුවය ලැබෙිවා

  • @giha....n8505
    @giha....n8505 3 ปีที่แล้ว

    ප්‍රශ්න ටිකට හොදම උත්තර හම්බුනා තැන්ක්ස් සර්😊

  • @creationsbytwinr9927
    @creationsbytwinr9927 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏. තෙරුවන් සරණයි!

  • @themindu1814
    @themindu1814 3 ปีที่แล้ว +2

    බුදු සරණයි sir
    If you want to fall fall forward
    Dont fall back

  • @lomalesanjeewa1207
    @lomalesanjeewa1207 3 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුවය ලැබේවා සර්ට ❤️ බුදු සරණයි❤️❤️❤️

  • @sathirakawshalya5583
    @sathirakawshalya5583 3 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว

    ස්තූතියි බුදු සරණයි

  • @shanejayakodi56
    @shanejayakodi56 3 ปีที่แล้ว

    තෙරුවනගේ අනන්තවු ගුනබලයෙන් නිදුක් නීරෝගී සුවවේවා සර්

  • @samanalaedirisooriya5764
    @samanalaedirisooriya5764 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා ඔබතුමන්ට...........

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබතුමන්ට

  • @fine4u
    @fine4u 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ මහතා ට

  • @hasheekoralage4643
    @hasheekoralage4643 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුවය සහනය ඔබට ලැබේවා !!!

  • @AmenaAmena-hj5mi
    @AmenaAmena-hj5mi 3 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @mahendraudumulla6886
    @mahendraudumulla6886 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං.. වෙනකියන්න දෙයක් නෑ සර්..

  • @hashinimasha1917
    @hashinimasha1917 3 ปีที่แล้ว +1

    Sir wa dakke kalekin.theruwan saranin ikmnin suwawenwa.aith grup ekath ekka wada karmu sir.💪💪💪

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว +1

    Behewinma watinawa specialy this situation.... Obe watina adahasata behewinma pin 🙏 Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai oba saha obe paule Samata👌🙏 . Take care 🙏
    Obathuma ta Jayawewa 🙏

  • @amitha929
    @amitha929 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!බුදුසරණයි සර්

  • @vlr.tharindisudakshinarodr1419
    @vlr.tharindisudakshinarodr1419 3 ปีที่แล้ว

    නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා

  • @statuslanka927
    @statuslanka927 3 ปีที่แล้ว

    බොහොම ස්තිති ඔබ තුමාට

  • @asankapradeep9937
    @asankapradeep9937 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .
    ඉක්මනින් සුව වෙවා.

  • @prasadjayaranana231
    @prasadjayaranana231 3 ปีที่แล้ว +1

    විශ්ව උපකාර ඔබට වේගයෙන් සුව කිරීමට උපකාරී වේ අනිවාර්යයෙන්ම ඔබ සාර්ථකයි

  • @nilanthakumara3541
    @nilanthakumara3541 3 ปีที่แล้ว

    සර් ඔබට ඉක්මනින්ම නිදුක් නිරෝගි සුවය පතනවා

  • @piyumiwijegunawardhana0921
    @piyumiwijegunawardhana0921 3 ปีที่แล้ว

    නිරෝගී සුවය ලැබේවා !

  • @shyamaleepriyangika348
    @shyamaleepriyangika348 3 ปีที่แล้ว +1

    Niduk nirogi suwaya lebewa!!! Godak sthuthiy 🌷🌷

  • @ruwanbandara551
    @ruwanbandara551 3 ปีที่แล้ว

    නිරෝගී බව උදාවේවා සර්...

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    ස්තූතියි මහත්මයා

  • @SL_CINEMA_සිංහලෙන්
    @SL_CINEMA_සිංහලෙන් ปีที่แล้ว

    මගෙ ජීවිතේ වෙනස් කරපු කතාව❤️

  • @thusithaekanayaka7657
    @thusithaekanayaka7657 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වේවා.......

  • @janakatelisinghe3291
    @janakatelisinghe3291 3 ปีที่แล้ว

    Niduk nirogi vasanavanta anagatayak🙏👍🌺💐

  • @සනා
    @සනා 3 ปีที่แล้ว

    බුදු සරනයි අයියේ ජය වේවා

  • @roshanguruge4115
    @roshanguruge4115 3 ปีที่แล้ว

    නිරෝගී සුව වේවා සර්..!

  • @ruwankumarakumara7109
    @ruwankumarakumara7109 3 ปีที่แล้ว

    Ikman suwaya labewa budu saranai dewi pihitai

  • @taniyad9309
    @taniyad9309 3 ปีที่แล้ว

    නිරෝගී සුව ලැබේවා . බොහොම ස්තූතියි වීඩියෝ එකට