ක්‍රිස්පි චිකන් | Tasty & Easy Homemade Crispy Chicken | Wild Cookbook

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2021
  • Let’s make crispy chicken easily at home.
    #crispychicken #wildcookbook #charithsilvacooking
    INSTAGRAM: / _wildcookbook_
    FACEBOOK: / wildcookbooksl
    Watch all my videos (playlist) : • Wild Cookbook

ความคิดเห็น • 713

  • @user-ie8on6uc1c
    @user-ie8on6uc1c 4 หลายเดือนก่อน +4

    පුතා මම වීඩියෝ එක දැක්කම නම් මට හරිම සතුටුයි මොකද ඔයාගේ දක්ෂතාවය ලස්සන කතාවක් ඵක්ක වැඩෙත් ලස්සනට කරන නිසාද කොහෙද ඔයාගේ දක්ෂතාවය තවත් ශක්තිමත්ව පේනවා .ඉස්සර කථා නොකර කරගෙන යනකොට අභිරැපන වැඩ සටහනක් වගේ මසකටත් කමේන්ට්ඵකක් දැම්මා පුතා දෑන් වැඩේ ගොඩ. අතිවිශිෂ්ටයි. ඔයාගේ දක්ෂතාවය, සමගම ඉදිරියට යන්න. මගේ පුතාට තෙරුවන් සරණින් සියලු දෙවියන් වහන්සේ ලාගේ ආශීර්වාදය ලැබේවා.

  • @achiyaapradeep4759
    @achiyaapradeep4759 2 ปีที่แล้ว +43

    වැරදුණු ටික මරු..ඉන්නෙත් හොද පිස්සු යාලුවො ටිකක් වගෙ😂😂💕💕🌺😊

  • @nayanamendis8728
    @nayanamendis8728 ปีที่แล้ว +13

    පුතාගේ වැඩ සටහන්. බලන්න මම හරිම ආසයි. ඒ ඉදිරිපත් කිරිම කටහඬ හරිම ලස්සනයී. ඔයාට සුබ අනාගතයක් පුතේ....🙏🙏🙏❤️

  • @roshaaall2187
    @roshaaall2187 2 ปีที่แล้ว +56

    හරිම රස ඇති නේද හදල බලමු .👍👍👍❤

  • @nuwanjanaka8696
    @nuwanjanaka8696 ปีที่แล้ว +14

    අපිත් කෙසෙල් කොලේ බත් එකක් හැදුවා එතකොට චිකන් 1 හැදුවා ඔයාගෙ recipe එක ට එකනම් මරු .. රසට තිබුණා... Good job 👏

  • @tharukaperera1570
    @tharukaperera1570 2 ปีที่แล้ว +41

    මල්ලි මම හැදුවා.. ඇත්තටම හරිම රසයි.. ඔයා කියලා දෙන විදිහට කවුරුත් කියලා දුන්නේ නෑ.. ආයෙත් KFC Chicken ඕඩර් කරන්නේ නැහැ ....දිගටම කරගෙන යන්න ජය වේවා

  • @Vishan90
    @Vishan90 5 หลายเดือนก่อน +16

    අපේ අම්මා 2016 පටන් අරන් තාම 2M.. wild cookbook 2020 පටන් අරන් දැන් 6M❤❤❤

    • @user-dcprouduction
      @user-dcprouduction 2 หลายเดือนก่อน +1

      dan 7M

    • @Xviber.
      @Xviber. 27 วันที่ผ่านมา

      දැන් 8m❤❤

  • @every77
    @every77 2 ปีที่แล้ว +38

    මෙහෙම කරපු එක හොඳයි අයියේ 👌👌👌 🥰💞

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 หลายเดือนก่อน +1

    ❤ පුතා ගැන හරිම සතුටුයි මම හරිම සතුටින් බලනව හැම වීඩියො එකක්ම පුතාට ඉදිරි ගමනට සුබපතන බුදුසරනයි 🙏

  • @user-xo1ft9uu3f
    @user-xo1ft9uu3f 2 ปีที่แล้ว +5

    Notification එක දැක්ක ගමන් ආවා...ඒ තරමට දැන් මේකට ආසයි...💟

  • @hashiniamanda9489
    @hashiniamanda9489 2 ปีที่แล้ว +101

    අනේ හරිම ශෝක්, ආස හිතෙනවා කෑම හදන විදිහ බලන්න,මමත් chef කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්, මන් හරිම ආසාවෙන් බලනවා අයියෙ ඔයාගෙ video 😍

    • @broandsissl170
      @broandsissl170 2 ปีที่แล้ว

      😊😊😊

    • @xavier4556
      @xavier4556 2 ปีที่แล้ว

      මාර වැඩේ 😂😂

    • @ishanisathsarani9079
      @ishanisathsarani9079 2 ปีที่แล้ว

      Ithin apita panda

    • @noname-bo4vg
      @noname-bo4vg 2 ปีที่แล้ว +14

      @@ishanisathsarani9079 ඔන්න ඉතින් ඊරිසියාකාරයෝ තව එකෙක්ගෙ දියුනුවට අකුල් හෙලන උන්

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว +3

      @@noname-bo4vg kellekta irisiya karanne Kellekmai bn 😂

  • @SenuraIreshi
    @SenuraIreshi 3 หลายเดือนก่อน +1

    අපිත් ඔයාගේ චිකන් ක්‍රිස්පි❤❤ හැදුවා අයියේ

  • @cookwithnadeesha
    @cookwithnadeesha 2 ปีที่แล้ว +5

    රස පාටයි.නියමයි මල්ලී 👍👍👍

  • @madushankathennakoon2458
    @madushankathennakoon2458 2 ปีที่แล้ว +214

    විඩියෝ එකට වඩා ආතල් වැරදුන කොටස් ටික😂 සුබපැතුම් අයිය.👍👍👍👍

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +1

    රස වෑහෙන chicken සුන්දර සිනාව එක්ක 👌 ❤️

  • @harinthasaquarealm
    @harinthasaquarealm 2 หลายเดือนก่อน +1

    Recipe එක හොදට ආවා. Thank you..

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +7

    මගෙ හබි ත් චෙෆ් කෙනෙක්, මට හිතාගන්න පුලුවන් ඕකෙ රස ❤️😍

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka6908 ปีที่แล้ว +3

    කන්න දෙයක් නැතුව වේලි වේලි ගෙදර ඉද්දී දැක්කේ වීඩියෝ එක.... කියල තිබ්බ විදියටම හැදුවා.. අම්මෝ මාරම රසායී.........❤️❤️👍👍❤️❤️👍👍 නියමයි ඇත්තටම සුපිරියටම තිබ්බ.. වැඩි අමාරුවක් නැතුව ලේසියෙන්ම හදා ගන්න පුලුවන් සුපිරි රෙසිපියක් මේක..😋😋😋ආයේ නම් KFC ඕනේම නෑ....තැන්ක්ස් බ්‍රෝ👍👍👍💞😁

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 ปีที่แล้ว +489

    පිහියෙන් චිකෙන් කෑල්ලකට කොටනකල් බලන්න හිටපු අසරණ මම💔💔

  • @chamarawg1041
    @chamarawg1041 6 หลายเดือนก่อน +2

    නත්තලට හදන දුන්නා දුවට.ඉල්ල ඉල්ල හිටියෙ දූව.එත් හදන්න දනන් හිටියෙ නැ.thank you❤❤❤

  • @vijinam6253
    @vijinam6253 ปีที่แล้ว +2

    Iam an indian .I saw your shorts.shorts are very super🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @harshabasnayaka
    @harshabasnayaka ปีที่แล้ว +16

    අන්තිමට මියුසික් එක තප්පරෙකට විතර ඔෆ් කරල චරස්ගාල හපල පෙන්නුවනම් තමයි සුපිරි ආ 😊👍❤️

  • @ridmimaheshika9910
    @ridmimaheshika9910 2 ปีที่แล้ว

    වීඩියෝ එකේ අන්තිම ටිකට තමා ආසම..🙈වීඩියෝ එකත් මරු ආ...😍

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +1

    ඉස්තරම්ම විදියට අද කියලා දුන්නා.. නියමයි චෙෆ්!

  • @janakijanz4421
    @janakijanz4421 ปีที่แล้ว +2

    ස්තුතියි ❤👌👍ඔයාගෙ ව්ඩ්යෝ බලනවා ලස්සනයි ඒවා අපිටත් පුලුවන් වෙලාවට හදලා රස බැලුවා ...👌

  • @Db4747.
    @Db4747. 4 หลายเดือนก่อน +2

    උබ මරැ මචං අන්තිමට දෙන කිස් එක මරැ මමත් දැක්ක ගමන් ආසාවෙන් බලනවා

  • @wathsalaliyanage1599
    @wathsalaliyanage1599 2 ปีที่แล้ว

    ඒක මරු අනේ .... වීඩියෝ එක සුපිරි ❤️🔪❤️🔪❤️🔪

  • @hirukadilmith1223
    @hirukadilmith1223 2 ปีที่แล้ว

    අවශ්‍ය ද්‍රව්‍ය වල ප්‍රමාණයන් තිබ්බනම් ගොඩක් හොඳයි.
    Good Job 👍👌

  • @onaraslittleworld.9345
    @onaraslittleworld.9345 2 ปีที่แล้ว +10

    Crispy 🐔 superb 😋❤️

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +1

    ෂා නියමයි full විඩියෝ එකක් දාලා 👍👍👍

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 2 ปีที่แล้ว +31

    I made this !! It is super and easy ❤️ thanks bruh

  • @thivankaperera2039
    @thivankaperera2039 10 หลายเดือนก่อน

    හරිම පෙහෙදිලි තෙරුවන් සරනයි 🌹

  • @csajani1250
    @csajani1250 8 หลายเดือนก่อน +3

    ඔබගේ කෑම හරි රසවත් ය.

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว +19

    හදන විදිහ තමා බලන් ඉන්න ආස හිතෙන්නේ ගොඩක් ස්තූති ජේසු පිහිටයි

  • @manjularanaweera793
    @manjularanaweera793 2 ปีที่แล้ว

    ඒකත් සුපිරි එකක්...😝😋😍

  • @itzashan2584
    @itzashan2584 3 หลายเดือนก่อน +2

    Seems really delicious, I will give it a try it.

  • @nilminiperera4320
    @nilminiperera4320 8 หลายเดือนก่อน

    හරිම දේ හරියටම කියලා දෙනවා ස්තූතියි

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +3

    නියමයි..👌 👌👌

  • @najlafernando7226
    @najlafernando7226 2 ปีที่แล้ว +1

    හැබැයි හරිම රසයිthanks👍👍

  • @krnfernando8726
    @krnfernando8726 8 หลายเดือนก่อน

    අයියේ මම හදලා බැලුවා ගොඩක් රහයි ❤️

  • @user-hi2vl9oj1e
    @user-hi2vl9oj1e 2 หลายเดือนก่อน +1

    Man kiya kiya hithapu De Ada ista una.oya wage video ekak තමයි මම බලාපොරොත්තු une. සාර්ථකයි isthuthi බුදු සරණයි

  • @yashodara1114
    @yashodara1114 2 ปีที่แล้ว +4

    Wow ...looks yummy 😋

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් හදලා බලනවා පුතා ..

  • @pavithradamayanthi6593
    @pavithradamayanthi6593 7 หลายเดือนก่อน

    මාත් හැදුවා.thank you wild cook

  • @achaladilrukshi7550
    @achaladilrukshi7550 2 ปีที่แล้ว +1

    Niyamai aiya pana ❤️❤️

  • @romeoyt6143
    @romeoyt6143 2 ปีที่แล้ว +2

    Good Luck brother ❤️‍🔥 (සුභ පැතුම්) ❤📷

  • @budveenransaja4655
    @budveenransaja4655 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ සුපිරි හොදේ

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +1

    Supiri video eka uncle.😁😉😎🤘

  • @MRArt-sj6qo
    @MRArt-sj6qo 2 ปีที่แล้ว +2

    Mamath aiye oyage vidio eka balala mamath haduwa supriyata haduna thank you 😗😗😗😊😉

  • @kaveenasilva3265
    @kaveenasilva3265 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා...හරිම රසයි 😊👍

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +4

    කෙලත් ගිලුනා..🤤🤤🤤🤤

  • @g.r.c.s.jayathilake8323
    @g.r.c.s.jayathilake8323 8 หลายเดือนก่อน

    Thank you dear.... ඒක නියමයි..

  • @dulanka5631
    @dulanka5631 ปีที่แล้ว +1

    Aiyeeeee....ada mn හැදුවා මරු ආ

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 2 ปีที่แล้ว

    Wowwwww that's maxaaa great so easy that's my favourite enjoyed watching your video thanks for sharing this video

  • @akkuyazi1077
    @akkuyazi1077 ปีที่แล้ว +9

    ഞാൻ മലയാളി അന്ന് വിചാരിച്ചു കുക്കിംഗ്‌ കണ്ടിട്ട് 😄😄😄😄

  • @kumariwijerathna6918
    @kumariwijerathna6918 11 หลายเดือนก่อน

    Niyamai.
    Thanks danuwat kalata

  • @mojonewslk
    @mojonewslk 9 หลายเดือนก่อน

    😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤

  • @shainipeiris3763
    @shainipeiris3763 8 หลายเดือนก่อน

    Maath heduwa.. hodatama awa...❤❤

  • @SewwandiWs
    @SewwandiWs 6 หลายเดือนก่อน +3

    ගොඩක් රසයි අයියේ 😊 අපිත් හැදූවා ❤

  • @chamodi.
    @chamodi. 2 ปีที่แล้ว

    ඒ රෙසිපි එක හරියටම ආව.❤

  • @SachiniKaushalya-cz3mm
    @SachiniKaushalya-cz3mm 8 หลายเดือนก่อน

    Shook ane harima asai balanna❤

  • @eroshikaperera5752
    @eroshikaperera5752 5 หลายเดือนก่อน

    Thank you very much for the recipe ❤ I made it several times and it is delicious 😋

  • @kasunekanayake355
    @kasunekanayake355 8 หลายเดือนก่อน +1

    I tried this, this is super tasty.. thanks for all ur efforts..

  • @gayanisakunthala3641
    @gayanisakunthala3641 10 หลายเดือนก่อน +1

    This is amazing ..I also made it thank you bro

  • @anushahemali9288
    @anushahemali9288 6 หลายเดือนก่อน

    ❤supar . .malli . .jaya wew

  • @chamodajeewaka2528
    @chamodajeewaka2528 8 หลายเดือนก่อน +1

    Chatura ser ekka kata karapu eka patta mara gammak enne ❤

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว

    ම්ම්ම්ම් රසම රස පාටයි අයියේ

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 8 หลายเดือนก่อน +1

    Kochara chefs worldwide hithiyath weadak na oyage presention vithara quality na , you're excellent in the world number one

  • @nethula3113
    @nethula3113 8 หลายเดือนก่อน

    නියම රසයි අයියෙ.අයියට ගොඩක් ස්තූතියි

  • @ranjanakumari2625
    @ranjanakumari2625 4 หลายเดือนก่อน

    Niyamaii eka

  • @sravaniperala6122
    @sravaniperala6122 ปีที่แล้ว +1

    Love you and your all recipes ❤❤❤❤❤

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว

    Niyamayi aiye😀❤

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1q หลายเดือนก่อน

    ගොඩක් ස්තුති පුතා තෙරුවන් සරණයි මම හොයහොයා හිටියේ දැන් හරි ❤❤❤

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว

    Final Result Looks like a Great Art work 😍🥰👍Lovely bro👍

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว

    😳wow.Tasty looking❤🥰😍Thanks bro 👍

  • @kasunlakshan5507
    @kasunlakshan5507 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ,🔥🔥🔥

  • @gayanisolomons
    @gayanisolomons ปีที่แล้ว

    Thank you ada thamai hariyatama hadana hati dana gaththe

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 8 หลายเดือนก่อน

    උණුසුම් සුබපැතුම්.. ඔබ හොඳින් පහදා දුන්නා..

  • @__ssi__3794
    @__ssi__3794 2 ปีที่แล้ว +3

    Someday I will be a chef too♥️♥️♥️♥️♥️

  • @Fanseyk
    @Fanseyk 6 หลายเดือนก่อน +1

    Awesome keep going brother we always here to support you 🥂

  • @nalina6567
    @nalina6567 4 หลายเดือนก่อน

    නියම රසයි අපිත් හැදුව.❤

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +1

    👍👍අපිත් හැදුවා..නියමයි🤪

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว

    Wow නියමයි ..වැල්වටාරම් නෑ ..ඉක්මනින් පහසුවෙන්

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +1

    Ayubowewa....LOVE Ur Good Work & Keep it Up , Cheers, Jayan Jayama Wewa...🤟🏻🇱🇰🌱🌐👌🙏🏻🙏🏻🌈🙏🏻🙏🏻

  • @senakagayan2395
    @senakagayan2395 7 หลายเดือนก่อน +1

    රසට කන්න

  • @mashifrenando5470
    @mashifrenando5470 2 ปีที่แล้ว +1

    Niyamai 💕💕

  • @chandimapriyamali5846
    @chandimapriyamali5846 8 หลายเดือนก่อน

    නියමයි..... මම හැදුවා. 👍👍

  • @slknowlagecenter7016
    @slknowlagecenter7016 2 ปีที่แล้ว

    නියමයි 😊😊

  • @fazeenahamzathul1634
    @fazeenahamzathul1634 2 ปีที่แล้ว +1

    Ela ayye✌

  • @jasusima9850
    @jasusima9850 8 หลายเดือนก่อน +1

    ඔයා කවුද කියලා බලන්න ඕන නිසාමයි මම බැලුවේ. සුභ පැතුම් . 💐

  • @surekhasingh4737
    @surekhasingh4737 ปีที่แล้ว +1

    Looks very nice 💖

  • @lipisarkar206
    @lipisarkar206 ปีที่แล้ว

    A great recipe I will try at home alone

  • @hansirulz2201
    @hansirulz2201 8 หลายเดือนก่อน +1

    We love u so much❤
    All the best❤❤❤

  • @sanalisayudini6724
    @sanalisayudini6724 5 หลายเดือนก่อน

    Supiriyata awa..rasaayi..🎉❤

  • @thusharialwis4558
    @thusharialwis4558 6 หลายเดือนก่อน

    ❤🎉😊 thank you for the amazing recipe

  • @togethersong9327
    @togethersong9327 2 ปีที่แล้ว

    Mashaallah nice recipe

  • @chitmi...710
    @chitmi...710 5 หลายเดือนก่อน +2

    I tried ur all biriyani recipes . N to tell u the truth. The most delicious one is none other de than pork biriyani 😊😊❤❤❤thnx for your super recipes n clear demonstration. 🎉🎉🎉🎉thnx a lot dear son 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mnzoysa8157
    @mnzoysa8157 2 ปีที่แล้ว +6

    ගොඩක් රසයි පුතේ, වීඩියෝ එක දැක්ක ගමන් හැදුවා, හදන්නත් ලේසි

    • @hashinishehara218
      @hashinishehara218 2 ปีที่แล้ว

      අනේ කියන්නකො පාන් පිටි වල තවරලා කූල් වතුරෙන් තවරලා ආයෙ කෝන්ෆ්ලර් වල තරනවද එහෙම නැත්නම් ඒ දෙක මාරු වෙනවද කියලා

  • @user-hl5nx9wm5o
    @user-hl5nx9wm5o 8 หลายเดือนก่อน

    හදලා බලන්න හිතුණා❤

  • @chapoo1000
    @chapoo1000 ปีที่แล้ว

    Niyamay