ළමා නිවාසයක සිට ජීවිතය ජයගත් දිරිය දියණියකගේ කතාව | NALIN RAJAPAKSHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 839

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +137

    අපෙ රටේ අහින්සක දරුවන්ගෙ පිනට වාසනාවට බ්හිවුනු විශිෂ්ඨ කාන්තාවක්.දරුවො වෙනුවෙන් කරන සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා.ඔබතුම්යගෙ ජීව්තය දවසින් දවස ලස්සන වේවා දියුණු වේවා.බුදු සරණයි.

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +56

    හොද අදිෂ්ටනයක් කැපවීමක් තියෙන කෙනෙක්. ඇය කතා කරනදෙවල් දවසම උනත් අහගෙන ඉන්න පුළුවන් ඒ තරම් ලස්සනයි . ඔබගේ ගමන ඉදිරියට ම යන්න . සියලු බලාපොරොත්තු ඉටු වේවා බුදුසරණයි ඔබ‍ට

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว +73

    නිම්මු අක්කේ, මගේ කතාවත් ඔයාගේ කතාවට හුගාක් සමානයි. ඔයා ගෙදරින් ආවේ අවුරුදු 10දී වුනාට මට ඒ තීරණය ගන්න අවුරුදු 23ක්‌ ගියා. එදා ඉදන් අද වෙනකන් පවුලෙන් අයින් වෙලා මාත් තනියම ජීවත් වෙන කෙනෙක්. මගේ වාසනාවකට මට හොද ස්වාමි පුරුෂයෙක් දැන් ලැබිලා තියනවා.මේ ප්‍රශ්න විවෘතව කතා කරන එක මාර වටිනවා. ඔයාට ජේසු පිහිටයි.....

    • @SureshSuresh-uc7qk
      @SureshSuresh-uc7qk 2 ปีที่แล้ว +7

      දුවෙ මමත් මගෙ පුතත් කැමැත්තෙන් ඉන්නවා නිවාසෙක ඉන්න දුවක් මගෙ පුතාට බන්දලා දෙන්න මට එකට සමිබන්ද වෙන විදියක් කියන්න පිංසිද්දවෙයි

    • @RoyRoy-ww5xl
      @RoyRoy-ww5xl 7 หลายเดือนก่อน +1

      Jesu pihitai menika. ❤

  • @svgssghs8334
    @svgssghs8334 3 ปีที่แล้ว +224

    ඇත්තටම දෙමාපියන් ළඟ ආරක්ෂාව නැතිනමි මෙි තනි තිරණය අරන් අද ජිවිතය ජය අරන් නැඟණිය. දිරිය දියණියක්. ඔබ ඔබෙි නංගි මල්ලි යැයි සිතා රටෙි සියලු සහෝදර සහෝදරියන්ට ආදර්ශයක් වෙන්න. කවදාවත් ඔබෙි ජිවිතය වරදින්නැ.. ජිවිතය ජය ගන්න . බුදුසරනයි

    • @lokuralalagesunny1931
      @lokuralalagesunny1931 3 ปีที่แล้ว +2

      Budusaranai

    • @dorothynewman2591
      @dorothynewman2591 3 ปีที่แล้ว +5

      ඇත්තටම නංගි ඔයාට මම හදවතින්ම සුභ පතනවා ඔයා දහිරියවන්ත කෙනෙක් මම dan රූපවාහිනී ye සිහිනයki ra program eka බැලුවා ඔයාගේ අදහස් වලට හරිම අඩම්බරය් ඔයාට ජෙසු පිහිටයි ලස්සන අනගතයක් පතනවා

    • @sashikasenanayake9475
      @sashikasenanayake9475 7 หลายเดือนก่อน

      Tiotooeeeoqeeeeeeeoooooooooooooooooooooooooooooooooooooo

    • @sashikasenanayake9475
      @sashikasenanayake9475 7 หลายเดือนก่อน

      Tiotooeeeoqeeeeeeeoooooooooooooooooooooooooooooooooooooooe 5:51

    • @sashikasenanayake9475
      @sashikasenanayake9475 7 หลายเดือนก่อน

      ​😅😢😊😂😮😢😅😅😮😂❤😢😊😮❤😢❤😮😊😊😅😢😂😢😢🎉❤❤😅😢😊😊😢😅

  • @sriyaniserasinghe
    @sriyaniserasinghe 3 ปีที่แล้ว +76

    ඉතා වටිනා සාකච්චාවක්.සමාජ මෙහෙවරක් කිරිමට ශක්තිය ලබා ගන්න ඔබට ජයවෙවා !

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 3 ปีที่แล้ว +19

    හරිම ආඩම්බරයි සොයුරිය ඔබ ගැන ..කිසිම දෙයකට සැලෙන්නේ නැතිව ඔබ යන මේ අභිත ගමන් මගට දෙවියන් ගේ ආශිර්වාදය ලැබේ වා..ඔබට දෙවි පිහිටයි

  • @RohanaSubasingha
    @RohanaSubasingha 6 หลายเดือนก่อน +5

    නිම්මු.. ඇත්තටම හරිම ආඩම්බරයි.. හරිම අරුත් බරයි ඔයාගෙ කතාව.. කිසිම කෙනෙක් අපහසුතාවට පත් නොකර ඔබගේ ජීවිතය ජයගත් ආකාරය සහා ඔබගේ ඉදිරි දැක්ම ගැන කියන්න වචන නැහෑ .. තෙරුවන්සරනින් ඔබගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏♥️🙏

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +33

    දැන හෝ නොදැන ජීවිතය වල්මත් වෙන අපේ රටේ තාරුණ්‍ය අතර මා දුටු පරමාදර්ශී යකඩ ගැහැණියක් ! ජයෙන් ජයම වේවා !

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි දියණියෙනි ඔබට ...ඉදිරි ගමන් මග සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...එහෙම අවුරුදු 18ට වැඩි ළමා නිවාස වල හැදෙන දරුවන්ට...ඉදිරියට ජීවිතේ ගැන යාමට නිසි වැඩපිළිවෙළක් ..ඇත්තටම අවශ්‍යයයි ...ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වේවා ...නැත්නම් අහිංසක ජීවිත තවත් අනතුරක වැටෙනවා ...ඔබ හරිම දිරිය දියණියක් ..ආදරෙයි ඔබට

  • @DinushaSrilanka
    @DinushaSrilanka 7 หลายเดือนก่อน +64

    මාත් ළමා නිවාසෙක හැදුනේ 😢දෙමාපියන් ගේ වැරදි නිසා ගොඩක් දුක් විදපු කෙනෙක් 😢 මාත් හැදුනේ ගම්පහ සිය නෑ බාලිකා ළමා නිවසේ. මාත් තනියම ජිවිතේ ජය ගත්තා

    • @thehasgeethanu9669
      @thehasgeethanu9669 7 หลายเดือนก่อน +7

      Kochchara hodaiya nangi..oyalage hitha haiyai...

    • @DinushaSrilanka
      @DinushaSrilanka 7 หลายเดือนก่อน +11

      @@thehasgeethanu9669 thank you so much❤️ දුක් විදලම තමා හිත මේ තරම් හයිය

    • @chamilakumari2046
      @chamilakumari2046 6 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Sspriyadarshani
      @Sspriyadarshani 6 หลายเดือนก่อน +2

      ඒක හොඳ ද

    • @chamilakumari2046
      @chamilakumari2046 6 หลายเดือนก่อน +3

      රත්තරන් නංගි ඔයා ගැන මට ගොඩක් සතුටුයි,ජිවිතය දිනන්න තවත් ඔයාට ශක්තිය ලැබෙිවා😄😄😄😄

  • @wkumari5282
    @wkumari5282 3 ปีที่แล้ว +24

    අනර්ග වැඩ සටහන් මෙහෙයවීමක් සහ දක්ශ සහ නිර්භීත කාන්තාවක්. ඔබ දෙදෙනා ටම ජය

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +28

    හිතන්න දෙයක් නෑ ඇගේ තීරනේ කිසිම අසාදාරනයක් නැහැ... ඇයට ස්තූතියි .. පිං සිදු වෙනවා ඔයාට අනිවාර්යයෙන් ...මම කුවේට් සිට🌹🌹

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +56

    උබට පුතේ අනාත නිවාසෙක ඉදල දුකයි.මට ගෙදර ඉදල ගොඩක් දුක් ඇති වුනා. මමත් තනිවම පිටරට ඇවිත් ජීවිතය ජයගත්තා.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +219

    දෙමව්පියන් සිටියදීත් ලමා නිවාසයක දිවියක් ගත කර ජීවිතය වෙනස් කර ගත් දිරිය දියණියක්....ඔබට බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .

    • @nilukumari4171
      @nilukumari4171 3 ปีที่แล้ว +5

      Good luck sister

    • @mohammadismaeelriskaar221
      @mohammadismaeelriskaar221 3 ปีที่แล้ว +2

      @@nilukumari4171 oll the best naggi oyata wetcha de wenakatat wenda dendaepa naggita mage subapetum

    • @dharmanandani3196
      @dharmanandani3196 ปีที่แล้ว

      ​@@nilukumari4171😅😅😅😅

    • @MonikaJayamanna
      @MonikaJayamanna 7 หลายเดือนก่อน

      ​@@nilukumari4171❤😂

    • @rohanamendis7471
      @rohanamendis7471 7 หลายเดือนก่อน +2

      යෝජනාවක් කරනවා වයස අවුරුදු 21 දක්වා ළමා නිවාසවල දරැවන් රඳවා ගැනීම නීති ගත කරන්න.එය වයස 24 දක්වා නම් ඉතාම හොඳයි

  • @sunilweeraman9789
    @sunilweeraman9789 7 หลายเดือนก่อน +22

    නියමයි දුව ඔබට ගෙදර උනත් තමන්ට ආරක්ෂාව නැති නම් ඔබ ගත් තීරණය අගය කරමි.ජීවිතය දිනන්න ඔබට සුභ අනාගතයක්.❤❤❤

  • @nimalsooriyawansha9682
    @nimalsooriyawansha9682 3 ปีที่แล้ว +94

    දිරිය දියණියක්,සිත නොරිදා හැමදේම අසා දැනගන්න නලින් මහතා රුසියෙක්...

  • @ranjanapeiris4437
    @ranjanapeiris4437 5 หลายเดือนก่อน +3

    පුතෙ ඔයාගෙ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පුතාට මෙවැනි කටයුතු කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා .තෙරුවන් සරණයි 47 39:47

  • @ranjansusantha7832
    @ranjansusantha7832 3 ปีที่แล้ว +19

    ඹයාට තියෙන්නෙ හරිම ශක්තිමත් හිතක් නංගි .ඔයා යන ගමන පැහැදිලි .තමන්ගෙ ජිවිත ඇතුලෙ උුක් විද විද ඉන්න අයට ඹයා ආදර්ශයක් .ඔය වගේ තිරන ගන්න හැමෝටම බැහැ .

  • @chandranijagoda4365
    @chandranijagoda4365 3 ปีที่แล้ว +20

    ඔබගේ සමාජ මෙහෙවරට ගොඩක් තුති සාකාචිචාව කරණ ඔබ තුමාටත් තුති 👍👍👍

  • @anuraseri3980
    @anuraseri3980 3 ปีที่แล้ว +29

    දුවට ළමා නිවාස පරිපාලනය කරන්න අධ්‍යක්ෂක තනතුර ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනව ඔයාට නිදුක් නිරෝගී යහපත් අනාගතයකට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනව

  • @upaligamage5754
    @upaligamage5754 3 ปีที่แล้ว +14

    නලින් සතුටුයි broo . අනාගත සමාජය දිරිමත් කිරීම සදහා හොඳ වැඩසටහනක් ..👍👍👍

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +48

    සිත ශක්තිමත් වීර දරුවෙක් ...ඔයාට සුබ අනාගතයක් ..!!!

  • @malikulawardana3463
    @malikulawardana3463 3 ปีที่แล้ว +86

    දිරිය දියණිය.. ඔබ ගැන හරිම ආඩම්බරයි.. බුදුසරණයි දුවට ❤

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +16

    හොඳ බුද්ධිමත් නිවේදක මහත්මයෙක්. ඔයා ගැන හරිම ආඩම්බරයි නංගී

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +46

    ආදරෙයි පුතේ.අම්මෝ ඔයා නම් යකඩ කෙල්ලෙක්.❤️❤️❤️❤️🔥🔥🔥.මොකද ඔබ වගේම මටත් පොඩි කාලෙ අහිමි උනා.මාස තුනෙන් මාව ගෙදරින් පිට කලා.ඒ පවුලට මන් නිසා අපලයි කියලා .එදා ඉදන් මාත් කවුරු හිටියත් නැතත් මගේ ගමන මන් යනව.අද මන් හොද තැනක ඉන්නව. ඒ නිසාම මන් දරුවන්ට පිහිට වෙනව.මන් දැන් කැපකරු කෙනෙක් SOS පවුලකට. හැකි හැම විටම මෙවැනි දරුවන් වෙනුවෙන් උදව් කරනව.මොකද මන් හිතනව මන් වගේමයි ඔවුනුත් කියලා .ආඩම්බරයි රත්තරං පුතේ

    • @kumarinadeera9071
      @kumarinadeera9071 3 ปีที่แล้ว +2

      Duwe oya apita loku adambarayak dalada samiduge phitI duwe

    • @freyesha4110
      @freyesha4110 3 ปีที่แล้ว +1

      Wow🥰🙏🙏

    • @anandawickramasinghe9948
      @anandawickramasinghe9948 7 หลายเดือนก่อน +2

      ඇත්තටම දුව දිරිය කාන්තාවක් ඔබවැනි අය තමයි ලෝකේ නව නිපයුම් කරැවො ලොකෙට රටට ඔබවැනි අය අවශය තාවය ඉහලයි යං ඉදිරියට ඒ සදහා ධෛර්යය ශක්තිය ඔබට

    • @AnandaPunchihewa-q9c
      @AnandaPunchihewa-q9c 6 หลายเดือนก่อน

      ැාදරය ⁣⁣ලෝකයෙන් ලබන්න ඔබ වසනාවන්තයි .ඒක ස්තිරයි. හෙට බලාපොරොත්තු තබාගතහැකි රජයක් බිහිවෙන්න පාර්තනා කරමු.❤❤❤❤❤

  • @nimalilakshi6970
    @nimalilakshi6970 2 ปีที่แล้ว +11

    ළමා නිවාසවල පරිපාලනය මේ වගේ අත්දැකීම් සහ හොද හදවතක් ඇති අයට ලබාදීමෙන් ළමයි න්ට සුරක්ෂිත ආයතන බවට පත්වේවි. ඔයා මේ වගේ අසරණ වෙන දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම් බොහොම වටිනා පිනක්. සසරෙ ඔබට පිහිට පිනිස හේතු වේවි. තෙරුවන් සරණයි !!!

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +31

    නංගෝ ආයේ ඔයාට හරියනවා මිසක් වරදින්නේ නෑ...❤👍❤👍

  • @samandarivitharana9283
    @samandarivitharana9283 3 ปีที่แล้ว +33

    වැදුවට විතරක් අම්මෙක් වෙන්නෙ නැ.........නුබට ජය ශක්තිය දුව

  • @palithapeiris1171
    @palithapeiris1171 7 หลายเดือนก่อน +4

    දිරිය දියණියක් ආඩම්බර වෙන්න ඕන ඔයාගෙ උත්සාහය ගැන. ඉදිරිය සාර්ථක වේවා.!

  • @ruwandilshan3501
    @ruwandilshan3501 3 ปีที่แล้ว +23

    super interview...
    ගොබිබ මාධ්‍යවෙදීන් අතර ඔබ විශිෂ්ඨයි නලින් මහතා...ඔබ කතා කරන පිලිවෙල, සාකචිඡාව මෙහෙයවන අාකාරය හරිම පූශංශනියයි..!!
    ජයවෙිවා ඔබට..!!!

    • @grabergaming411
      @grabergaming411 3 ปีที่แล้ว +1

      Whish you all the best nalin and nangi

    • @ruwanbandara1904
      @ruwanbandara1904 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️👍👍🙏🙏

    • @sriyanimallika3254
      @sriyanimallika3254 7 หลายเดือนก่อน

      ❤❤

  • @sherinjass121
    @sherinjass121 3 ปีที่แล้ว +43

    නගො මමත් ඔයා වගෙ අනුරාධපුර අවන්ති දෙවි ලමා නිවාසයේ හැදුන කෙනෙක් ආඩම්බරව කියන්න පුලුවන් අපිව වට්ටන්න බැ කිසිම දෙයකට හො කිසිම කෙනෙක්ට අපිට තියන ආත්ම ශක්තිය අනන්තයි ජෙසු පිහිටයි. ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharakamax3920
      @tharakamax3920 3 ปีที่แล้ว +3

      හරිම සතුටුයි

    • @sebasthiyanfernando2919
      @sebasthiyanfernando2919 3 ปีที่แล้ว

      ❤️👍🙏

    • @shiromiwasana5839
      @shiromiwasana5839 2 ปีที่แล้ว

      🙏❤️🙏

    • @Ayanthanu
      @Ayanthanu 7 หลายเดือนก่อน +1

      Ape school avanthi eke ehe lamai හිටියා oya mona අවුරුද්දේ da hitiye

    • @subadrakumari5298
      @subadrakumari5298 7 หลายเดือนก่อน +2

      Oya kohada අනුරාධපුර

  • @gamunuranaweera3940
    @gamunuranaweera3940 3 ปีที่แล้ว +48

    නියම කෙල්ලෙක්.. ජය වේවා 👊

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි ඇත්තෙන්ම හරිම දිරිමන් දුවෙක් දුවගේ ඉදිරිගමනසාර්තක වේවා දෙමාපිය වරදින් ලමානිවාසවල වෙසෙන සියලුම දූල පුතාලගේ අනාගතය යහපත් වී රටට ලොවට වැඩදායි යහපත් පුරවැසියන් වේවා.
    මේවැසටහන මෙහෙයවූ මහත්මාගේ සාකච්චාව හරිම පරසන්සනීයයි

  • @Vihswa
    @Vihswa 7 หลายเดือนก่อน +13

    දිරිය දියණියක්. ඔබ ඔබෙි නංගි මල්ලි යැයි සිතා රටෙි සියලු සහෝදර සහෝදරියන්ට ආදර්ශයක් වෙන්න. කවදාවත් ඔබෙි ජිවිතය වරදින්නැ.. ජිවිතය ජය ගන්න .

  • @maleekanayaka6671
    @maleekanayaka6671 3 ปีที่แล้ว +26

    ලස්සන හිනාව ලස්සන wachana ටික අහන්න ආස හිතෙන බුදු සරණයි හැමදාම දිනන්න ලැබේවා

  • @nelumrambukella577
    @nelumrambukella577 3 ปีที่แล้ว +5

    ඇත්ත...නිම්මුගෙ කතාව හරි...එයා ටිකක් දඩබ්බර වෙන්න ගෙදර පසුබිම බලපානවා අනිවාර්යෙන්...මගෙ ගෙදරත් මෙ වගෙම තත්වයක් අපි පොඩි කාලෙ තිබුණෙ...අක්කලා දෙන්නයි මායි අම්මයි පුදුම දුකක් වින්දා...තාත්තාගෙ බීමත් කම නිසා....ගමෙ ගෙවල් වල තමයි රෑට ඉන්නෙ ගොඩක් දවස් වලට...හැබැයි අපෙ තාත්තා බොන්නෙ නැති වෙලවට හරිම ආදරනීයයි..එ උනාට අපි පොඩිකලෙ පුදුම දුකක් වින්දා...අම්මාට ගහන එව දැකල එපාම වෙලා හිටියෙ...පස්සෙ මං 8 වසරෙදි අපෙ තත්ති නැතිඋනා...දැන් නම් දුකයි තාත්තා හිටියා නම් කියල හිතෙනව..එත් එදා තාත්තා නැතිඋන දුකක් හිතුනෙ නෑ....දැන් නම් මං අක්කල දෙන්න marry karla sathutin innawa...thaththa nathi unata ape ammi apiwa kisima aduwak nokara balagaththa...mage ammi Government job ekak karana nisa katawath atha nopa api jeewath una...habai ara podikale unu siddi ekka man nam godak sara kenek una...adatath ehemai...godak kenthi yanawa ikmanata...lamaita podikalema eyalage manasa katta kewama a aya dhadabbara wenawa...a kale apita me wage hithanna puluwan kamak thibbe na..api harima bayai policeyata ehema🤭🤭🤭🤭🤭kohoma hari dan ithin api marry karala sathutin innawa..hoda husband la labila thiyenawa...dan nam man mata podikale nolabuna piya senehasath mage husband gen labenawa...aeththatama mataa gana sathutui...❤️❤️

  • @w.dharsha7756
    @w.dharsha7756 3 ปีที่แล้ว +5

    ඔබ ගත්ත තීරනය ඉතාමත් නිවැරදී.ඒවගේම දෙමාපියන්ට ඔබට හැකි පමනින් උදවු උපකාර කරන්න.ඔවුන් ඔබට එසේ කරත් ඔබ එවැනි කෙනෙක් නොවන බව පෙන්වන්න.ලෝකේ දරුවන් ආරක්ශා කිරීම සම්බන්දයෙන් ඔබගේ සේවය ලබාදෙමින් ඔවුන් වෙනුවෙන් වෙනසක් කරන්න.

    • @malaniesomalatha
      @malaniesomalatha 6 หลายเดือนก่อน

      දිරිය දියනියක් ජය වේවා

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +12

    ඇත්තටම අද කාලයේ හැටියට බුද්ධිමත් තීරණය කින්. යහපත් කාන්තාවක් වීම ගැන. ආඩම්බර යි...
    රසවත් අනාගතයක සුබ නිමිති සොයා...
    ඉදිරියටම යන්න ආදර දියණි ඔයා....
    කරුණා දයා මිනිමුතු කැට එකට තියා..
    වනිතා ලොවේ රන් තරුවක් වෙන්න ඔයා...💐
    කැමරා ඉදිරියේ. හඩාවැලපෙන අය අතර. දිරිමත් කාන්තාවක් .
    ජීවිතය ජයගැනීමට පෙරට ගිය ඔබවැනි දරුවන් ගැන ලියන්න වචන නැහැ...
    අනාථ නිවාස නැති කරන්න පුළුවන් නම් එය කලහැකි දෙමාපියන් වන දෙගොල්ලටම තමයි.. තමන්ගේ දරුවන්ට ආදරය සෙනෙහස දී රැකබලා ගන්නවා නම්. අනාත නිවාස කියන ලේබලයක් නැහැ.
    වරද වැඩිහිටියන් වන අය මිසක් අනාත වන දරුවගෙ නොවන බව පැහැදිලි කරුණක් ..
    වීදිගනිකා.
    මසාජ් සෙන්ටර්.
    ගැන කියවෙනව..
    කාන්තාවකට දරුවන් බිහිවෙන්නේ පිරිමි එතනට එකතු වීමෙන්.
    වීදි ගනිකා. ගනිකාව . කියන නම පිරිමින්ගේ නමයි.
    කාන්තාවක් ආදරයෙන් බලා ගැනීම නම් පිරිමි යෙකුගෙ වගකීමයි.
    අද එලෙස නොවන නිසා අනාථ නිවාස 3 17 ක් තියනවලු.
    වරද කොතනද.
    පිරිමි හොදනම් කාන්තාවක් රැජිනක්.
    උප්පැන්නය නැහැ කියන්නෙ.? පියාගේ අයිතිවාසිකම් නැති වීම.
    පිරිමි නිසා. මේ වරද සිදුවෙන්නේ .
    ගැහැනිය විනාශ නොකර.ඉපදෙන දරුවන් සමග සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න පිරිමින් බුද්ධිමත් වියයුතුයි ....
    අපේ ගෙවල් ලඟ අක්ක කෙනෙක් දෛනිකව රබර් ගස් කිරිකැපීම කලේ. එයා ඒ රැකියාව කරල කැලේ පාරක එද්දී නාඳුනන කෙනෙක් ඇයට අතවර කිරීමෙන් පසු. ඇයට පුතකු ලැබුනා.
    පුතාට උප්පැන්නය ලියන්නෙ කොහොමද අර පුද්ගලයව එදා දැක්ක ආයෙ දන්නෙ නැහැ . ඉතින් දරුවන්ට අනාථ ලේබලය.
    එසේ නොවන සමාජයක් බිහිවේවා ...
    තෙරුවන් සරනයි .

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +19

    වැඩසටහන ගෞරවනීය ලෙස මෙහෙයුවාට නලින් මහතාට ස්තුතියි .මේ දියණිය ජීවිතය තේරුම් ගත් කෙනෙක්.ඒක පැහැදිලියි.ඇය ඇගේ ගමන සාර්ථකව යාවි.

  • @ThusharaMahawaththa
    @ThusharaMahawaththa 7 หลายเดือนก่อน +1

    කතාව නම් හරිම ලස්සනයි . අහන් ඉන්න හරිම ආසයි. මොනව කියන්නද ඔබ රැජිණක්❤❤❤ ඔබේ අම්මා ගැන චුට්ටක් හිතන්න. හිත අහිංසක උනාම සහ පසුතැවීමත් එක්ක අම්මාට එහෙම වෙනවා ඇති. හිතේ ආදරය පිරිල ඇති. ඔබ වටිනා කාන්තාවක් . ඔබගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා !!!❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සොයුරිය.
    මෙතෙක් ජිවිතේ ආපු ගමන ඉදිරියට යන්නට ෂක්තිය දයිරිය ලැබේවා ..👍

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +29

    දෙමවුපියන්ගෙන් දරැවන්ට ආදරය කරැනාව සෙනහස ලැබෙනව නම් ඔහොම දේවල් අහන්න ලැබෙන්නේ නෑ 🙏🙏

  • @rashmihirunika1238
    @rashmihirunika1238 6 หลายเดือนก่อน +3

    මාත් ලමා නිවාසයේ තමයි හිටියේ මම දන්න දවසේ ඉදන් නිවාසේ හිටියේ අවුරුදු 22 ක් වෙනකන් හිටියා දැන් මට 33ක් මම දැන් විවහා වෙලා මට දැන් දුවෙක් ඉන්නවා ජීවිතේ අපිම දිනන්න ඕන නංගී ඔයා ඒක ඔප්පු කරා තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි නංගී❤❤❤

    • @RupaMalica-bw1xn
      @RupaMalica-bw1xn 6 หลายเดือนก่อน

      ඔයා දුක් වෙන්න එපා මැණික.

  • @RanjaniKuruppu-y8i
    @RanjaniKuruppu-y8i 6 หลายเดือนก่อน +2

    ඔබ අනාත නෑ අනාත නිවාසයේ සිටි පමනින් ඔබ අනාතනෑ සමහරවිට ඔබගෙ පෙර පිනකට ඔබ ගෙදරින් ⁣පිටකලේ ඇත්තට අනාත දරුවන් ගේ පිනකට ඔබට සහෝදරියක් ඉන්නව ඔබ හොද උගත් යුවතියක් ගෙදර හිටියනම් ඔබට ඔයටික කරගන්න බැරිවෙනව ඉදිරියෙදි ඔබ බැබලෙනව. ඔබට සුභ පැතුම් .

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi7295 6 หลายเดือนก่อน +2

    පුතේ ඔයා හරිම එඩිතර දිරිය දියනියක් ...ඔයාල වගේ අය මේ රටේ දේශපාලනයට එකතු වෙනවනම් මේ රටත් ශක්තිමත් දේශයක් වෙනවාමයි ...දියනියේ ඔබට ජය ම වේවා ❤❤❤

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +61

    අන් ලයික් කරල තියෙන්නේ මෙයාගේ තාත්තා වෙන්න ඇති නේ..🤩🤩🤩🤩

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/oUNk5-QzFrs/w-d-xo.html

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +5

      Eya den nethi nisa Eya ekka beepu kenek wenna athi 🤔

    • @sachinshala461
      @sachinshala461 3 ปีที่แล้ว

      Me girl kewa thatha dann jeevathun athra nh

    • @amiamiweerasinghe3408
      @amiamiweerasinghe3408 3 ปีที่แล้ว

      Karadara karana pirimi saha ganu unlike karanna aty

    • @nuwandikanuwan4749
      @nuwandikanuwan4749 3 ปีที่แล้ว +1

      නෑ නිවාසෙ මහ ගෑණි.. මූසල පදුරි

  • @lahirulakmal5898
    @lahirulakmal5898 3 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් ශක්තිමත් කාන්තාවක්...අපිට ඔය වාගේ දෙයක් වුණානම් අපිට ඔච්චර දෙයක් කරන්න බැරී වේයි.....ඔබට බුදු සරණයි ❤️❤️❤️❤️

  • @shevinchanuka3096
    @shevinchanuka3096 7 หลายเดือนก่อน +3

    මම දුව කියන්න නෑ පුතේ ඔයාට ලැබිලා තියෙන ශක්තිය ධෛර්යය ගැන මට හරිම සතුටුයි මගේ පුතාට කවදාකවත් වරදින්නේ නෑ ඔයාගේ සිතුවිලි අදහස් හරිම ප්‍රශ්නයි අහාඉන්න ඇත්ත කතාකරන්න බයවෙන්න ඔනී නැහැ ඔයා කෙලින් කතා කරන පුතෙක් මගේ පුතාට සම්මා සම් බුදු සරණයි සියලුම දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා !!!!!❤❤

  • @harindraindunil9245
    @harindraindunil9245 3 ปีที่แล้ว +12

    නියමයි...ඔහොම තමා ඉන්න ඕනි... උත්සහවන්ත චරිතයක්.

  • @sarafernando1048
    @sarafernando1048 3 ปีที่แล้ว +2

    හැම අපහසු අමාරැ අවස්ථාවකම සැගවුනු ආශිර්වාදයක් තියනවා.ඒ සියලු දේවල් ඒ විදිහට වුන නිසා තමයි ඔබ අද ශක්තිමත්ව ඉන්නේ. බුදු සරණයි මැණික.❤❤

  • @deepthikarohana5276
    @deepthikarohana5276 3 ปีที่แล้ว +25

    අහන් ඉන්න ආසයි කතා කරන විදිය

  • @renukapriyangani2031
    @renukapriyangani2031 3 ปีที่แล้ว +7

    බුදුසරණයි.🙏🙏🙏🙏ඇත්තටම.හොද වැඩ සටහානක්.කියන්න වචන නැහැ.ඔය විදියටම ඉදිරියට යන්න.ජයවෙිවා.👍😔❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 6 หลายเดือนก่อน

    ඇත්තටම මල්ලි කියපු කතාව හරියටම හරි කියන්න වචන නෑ දුවේ තෙරුවන් සරණයි ඔයාට පුංච් ළමයි වෙනුවෙන් හෙටක් හදන්න ඔයාට සක්තිය ලැබේවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +13

    හරිම දිරිය කාන්තාවක්.ඔබට ජය..

  • @UdeshaMihiri
    @UdeshaMihiri 6 หลายเดือนก่อน +1

    ඇත්තමයි ගොඩාක් අතීතයට ගියා නංගි .මාත් ලමා නිවාසෙක අවුරුදු 11 ක් හිටපු ලමයෙක්.තාත්ත නැති උනාට පස්සෙ අම්මා තමයි බාර දුන්නේ...අම්මා නිතරම වගේ මාව බලන්න ආවා...ඔයා කිවුව වගේ අපි රංඩු වෙවී යාලු වෙවී හිටියා...ගොඩාක් සුන්දර මතකයින් තියෙනවා...ඉවසීම ,හැදියාව හැමදේම අපි ඉගෙන ගත්තා....හැබැයි ඔයා කියපු එක දෙයකට නම් හිත රිදුනා..ගණිකාවේ යෙදෙන ගොඩාක් දෙනෙක් අනාත ලමයි කියන එක..😢😢.ලමා නිවාස වල හිටපු ලස්සනට ජීවත් වන අය ගොඩාක් ඉන්නව.....ඔයාගෙ උත්සාහය ගැන නම් කියන්න වචන නැ නංගී ...ඔයාගෙ අනාගතයට සුබ පතනවා ....මමත් දුක කියන් දේ ගොඩාක් දැකපු කෙනෙක් ....තෙරුවන් සරනයි !!!

  • @Lakmihiravideos
    @Lakmihiravideos 3 ปีที่แล้ว +4

    හරිම සතුටුයි. NALIN RAJAPAKSHA. මේ වැඩසටහන කරන ආකාරයත්. මේ සහෝදරියත් ගැනත්.කියන්න වචන නෑ..... වාසනාවන් හරි වාසනාවන්.

  • @nilanthifernando8028
    @nilanthifernando8028 3 ปีที่แล้ว +14

    You are a true courageous young lady!!! I wish you a wonderful life duwa!!! I am so proud of you. GOD made you so special.

  • @nirusanda6880
    @nirusanda6880 7 หลายเดือนก่อน +3

    ඔයා කතාවට හරි දක්ෂයි නංගී. බුදු සරණයි

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 3 ปีที่แล้ว +23

    ඹයා ආනාත නැ බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා අදරේයි වස්තු

  • @biancaidirisinha4521
    @biancaidirisinha4521 3 ปีที่แล้ว +44

    මගේ රත්තරන් නංගිට දිවිපිහිටය එදිරියටම යන්න

  • @mukundeniyalalitha3946
    @mukundeniyalalitha3946 3 ปีที่แล้ว +18

    දිරිය දියණිය ඔබට සෞභාග්‍යමත් අනාගතයක් උදාවේවා .ජය වේවා .බුදුන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @hmcm5741
    @hmcm5741 6 หลายเดือนก่อน +1

    ආදරනීය දුවේ ඔබ හරිම ශ්‍රේෂ්ටයි . ❤❤❤❤💪💪💪💪🥰🥰🥰🥰
    ඔබට තෙරුවන් සරණයි. සිටිනා සෑම තැනකම ත්‍රිවිධ රත්නයේත් සියලු දෙවි රැකවර්නයේත් ආරක්ෂාව ලැබේවා! මේසියලු ශක්තින් ඔබ වටා පිහිටාවා ! පිහිටාවා ! පිහිටාවා!

  • @GunasomaGamage
    @GunasomaGamage 6 หลายเดือนก่อน +1

    ශක්තිමත් බුද්ධිමත් උගත් දුවේ ඔබට තෙරුවන් සරණයි

    • @anjeltina1456
      @anjeltina1456 6 หลายเดือนก่อน

      Resfect ..oba dewatawiyak obe siyalu pathum ituwewa...

  • @tharushinavoda24
    @tharushinavoda24 3 ปีที่แล้ว +16

    ජීවිතේ දියුණු වේවා!..තෙරුවන් සරණයි සහෝදරි❤😍😍

  • @sumanasirisoma8292
    @sumanasirisoma8292 6 หลายเดือนก่อน +2

    දිරිය diyaniye ඔබ සමාජයට කරන mrhewara agayami. ජීවිතය වාසනාවන්ත එකක් වේවා

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 3 ปีที่แล้ว +10

    ජීවිතේ ජයගත් දිරිය දියණියක්. ඔයාට සුභ අනාගතයක් . දැකුම්කලු ලස්සණයි

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 ปีที่แล้ว +7

    ඔයාට බුදු සරණයි නන්ගියා.හොද ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +19

    අම්මෝ සමාජයේ දරැවන්ට ගොඩක් දේවල් ඇයගෙන් ගන්න පුළුවන් ආදර්ශමත් බුද්ධිමත් සරල කාන්තාවක්...දරැවො මොනා කලත් දරැවෙකුගෙ මූන නොබල ඉන්න පුළුවන්ද ගෙදර හිටියනම් කාගෙන් හරි දූශනයට ලක්වෙලා අද ඉන්න තැන ඉන්න ලැබෙන්නෑ....මටනම් ඇය ගැන ලොකු ආදරයක් ගෞරවයක් ඇති උනා...ඇයට අනුකම්පා නොකල යුතුයි.

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 3 ปีที่แล้ว +9

    හැම දේම තියන කෙල්ලෝ පුන්චිදේටත් කඩා වැටිලා සියදිවි හානි කර ගන්නවා.ඔබට මගේ ප්‍රණාමය. හරි නම් අම්මා ඔබ දිහා බලලා සතුටු විය යුතුයී.ඔබ ගෙදර හිටියා නම් විනාශ වෙන්න තිබුනු බව ඇය පිලිගත යුතුයි.
    දැන් ඇය වයසක කතක් විය යුතුයි.ඔබව පිලි ගන්නට බැරි මුරන්ඩු කම වෙනුවට ඔබට ශක්තියක් වීමට ඇයට කවුරු හෝ වටහා දිය යුතු වන අතර,
    ළමා නිවාස අනාරක්ශිත කර ඉහල පඩි ගන්නා රජයේ සේවකයෝ මෙය බලත්වා. ඔබේ මේ අදිශ්ඨානය,හා ගමන ඉතා ප්‍රසංශනීයයි.Keep going..Love you..!

  • @sadeeedance664
    @sadeeedance664 7 หลายเดือนก่อน +3

    ඔයාගෙ කතාවටනම්,මම ත් එකගයි,,,, පුතේ හොදින් ජීවත් වෙන්න,, පුතේ මම දැකපු තව ප්‍රස්නයක් තමයි ,මේ දරුවො එලියට දාන වයස නිසාම වෙන්න ඇති,,ඒ අයගෙ හැදුනුම් පත මොනම හේතුවකින් නැති උනොත් නැවත ඒක හදා ගන්න ,,එක මගේ හැදුනුම් පත නැතිවෙලා එතෙන්ට ගිය දවසෙ මට හමු,වුනු දරුවෙක් පුදුම අපහසුතාවයක් ඔහුට ඇති උනා ,,,,,,ඒගැන අවදානය යොමු කරන්න පුතේ ,,,ඔයාට පිං,,,

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 7 หลายเดือนก่อน +6

    ලමා නිවාස හා වැඩිහිටි නිවාසවල සිටින දරුවන් හා වැඩිහිටියන් හට ආහාර තෑගි බෝග දී අවසානයේ ඔවුන් ලවා පින් අනුමෝදන් කරවා ගැනීම අපනම් කිසිම දාක සිදු නොකරයි අපනම් දකින්නේ එය මනුෂ්‍යත්වයට කරන නිගාවක් ලෙසයි.අප එය පිලිකුලෙන් හෙලාදකිනවාය

    • @sweenyfernando8830
      @sweenyfernando8830 7 หลายเดือนก่อน +1

      Ana Api nam daana thagi boga denava A ayata pin anumodan karagannama nevai ,, baththaramulla thiyanava manda manasika lama nivaseta api kaama beema a ayata athyvashshaya deval denava ...aakath naraka deyakda hamuduruvana ,,,,???😅

  • @sujathapathmini0076
    @sujathapathmini0076 3 ปีที่แล้ว +2

    ඔබ වැනි කාන්තාවන් අපි අගය කළ යුතුයි ඔබ ඉතාමත් ශක්තිමත් දියණියක් ඔයාගේ ජීවිතයේ ඉදිරි ගමනට සුබ පතනවා යේසුස් වහන්සේ ඔයාට ආශිර්වාද කරනවා ජේසු පිහිටයි

  • @gaminidissanayake9604
    @gaminidissanayake9604 3 ปีที่แล้ว +49

    "ගිරිදේවි" කෙනෙක්.....

  • @rohanjayalath8453
    @rohanjayalath8453 3 ปีที่แล้ว +3

    මම රට ඉදල ඇවිත් පලතුරු වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේනව එයට මේම ළමයි සම්බන්ධ කරගතැකිද මාසෙකට කෑම සහ නවාතැන් පහසුකම් දි රූ.50000 වැඩි වැටූපකට .

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +9

    නිවෙදකයත් සුන්දරයි.
    ඒ වාසනාවන්ත කෙල්ලත් ඉතා සුන්දරයි.

  • @lankavithanage2478
    @lankavithanage2478 3 ปีที่แล้ว +3

    ආදරේයි නිම්මු ❤👌.ඔයා ඔයාගේ ජිවිතය බේර ගන්න නිවැරැදිම තිරණය ගත්තා. ගත යුතුම වෙලාවේදිම. එයට මගේ ආචාරය....කවදාහරි හරි මුණගැහෙමු..👊👊

  • @chamindabandara7099
    @chamindabandara7099 3 ปีที่แล้ว +8

    Great discussions...go a head..God bless for you

  • @PremasiriQatar
    @PremasiriQatar 6 หลายเดือนก่อน

    දිරිය කාන්තාවක් ඔබ‍ට තව තවත් සක්තියක් වෙලා ඔබ‍ බලා පොරොත්තු අයුරින්ම ඔබගේ ජිවිතේ ජයග්‍රහණය කරා යෑමට බුදුන්ගේ සරණින්. සියලු දෙවිවරුන්ගේ ආශිර් වාදයෙන් යහපතක්ම උදා වේවා 🌹🌹🙏🙏🙏🙏🥰🥰.

  • @mallawaarachchigebonainoka7266
    @mallawaarachchigebonainoka7266 3 ปีที่แล้ว +18

    Jesu pihitai..
    Nangi oyata.
    Oyata yahapath
    Anagathayakata suba pathanawa..
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dammikadammika8297
    @dammikadammika8297 6 หลายเดือนก่อน +1

    ඔයා ශක්තිමත් නංගි වරදින්නැහැ ඉස්සරහට යන්න ඔයාට ජය

  • @kumarimal6985
    @kumarimal6985 6 หลายเดือนก่อน +2

    මමත් හැදුනේ ලමා නිවාසයක. තාත්තානැතිව අම්මට මාව නඩත්තු කරන්න බැරිනිසා. අද මම විවාහක මවක්. ජිවිත සටන තනිවම ජයගත් කාන්තාවක්. මම දැන් ජපානයේ ඉන්නෙ දරුවො දෙන්න එක්ක. වැල්ලවත්ත ශ්‍රි ලංකාධාර බාලිකා නිවාසයේ හැදුන අය ඉන්නවනම් මට කතා කරන්න

    • @SayuriSanodya
      @SayuriSanodya 6 หลายเดือนก่อน

      Mn ekema laga thiyana shilpa eke hadune

  • @abeykoonbanda6878
    @abeykoonbanda6878 7 หลายเดือนก่อน +2

    වැඩි වැඩියෙන් හරියන්න ඔිනේ ඡයවෙිවා .👍

  • @niroshasilva8619
    @niroshasilva8619 3 ปีที่แล้ว +28

    ජීවිතය ජයගත් දිරිය දියණිය. ආචාරය.........

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 6 หลายเดือนก่อน

    EXCELLENT Duwa Superb God bless you

  • @asharosy5625
    @asharosy5625 3 ปีที่แล้ว +8

    Excellent , may the lord bless you and guide your future.

  • @KamaniRenuka-db4ls
    @KamaniRenuka-db4ls 6 หลายเดือนก่อน

    ඔයාගේ පෙර පිනක් තිබ්ල ඔයා ට ලස්සන ජීවිතය ක් දෙන්න ඇති ඔයා තවතවත් පිං දහන් කරගෙන ජිව්තේ ඉස්සරහට යන්න ඔයාට බුදු සරණයි මම සව්දි ඉන්නේ 💝💝💝💝💝

  • @kreetha4601
    @kreetha4601 3 ปีที่แล้ว +14

    සුබ අනාගතයක්....ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +6

    ශක්තිමත් කන්තාවනක් .බුදිමත් .ඉතා හොද අනගතයක් තියනව .

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 3 ปีที่แล้ว

      LA- මොකක්ද ඔබ කියන ඒ අනාගතයේ ස්වභාවය. ඇයට දැන් වයස 31යි.

  • @kumudu3507
    @kumudu3507 3 ปีที่แล้ว +7

    අනෙ මට සමාවෙන්න ඔයා කථා කරනකොට ඇස්වලට කදුළු එනවා බුදු සරණයි ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා බුදු සරණයි පරිසමට ඉන්න

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +4

    පුතෙ ඔයා අපෙ දරුවන්ට වෙනුවෙන් හඩක් නගන්න .ඔයාගෙ කණ්ඩායමට සමාජ මෙහෙවරක් කිරීමට ඔබට ලැබෙවා 💐💐💐💐💐

  • @Ranihemalatha
    @Ranihemalatha 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගානකට පස්සෙ මේ විඩියො එක මම දැක්කෙ හරිම සාර්තක ඇත්තම කතාවක් මට දැන් ඉන්නව පුතෙක් එයාව මම හදා ගත්තෙ තාත්ත කෙනෙක් නැතිව අවජාතකයෙක් කියල මිනිස්සු කියල තිබ්බ මේ ලෝකෙ තාත්තෙක් නැතිව දරුවො උපදින්නෙ නෑනෙ ඒ දුක මට දුන්නු මිනිහ අදත් ඉන්නව දකිනව ඒත් මගේ දරුවට බලන්නෙ නෑ මගෙ පුතා හොදට හැදුව මම මේ වගේ අසරන දුවක් හොයල ඩෙනව න්ම් මම කැමති මගේ පුතාට බන්දලා දෙන්න මම රට අවිත් හැමදේම හදා ගත්ත අසරන දුවෙක්ට අම්ම වෙන්න මම කැමති

  • @sinharamudaligesamanperera
    @sinharamudaligesamanperera 3 ปีที่แล้ว +33

    දරුවන් ආරක්ෂා කරගෙන ආදරය සෙනෙහස ලබා දෙන්න බැරිනම් දරුවන් ලොවට බිහිකිරීම වරදක්.

    • @wick1952
      @wick1952 3 ปีที่แล้ว +1

      Thank you Sir, සහතික ඇත්ත

    • @chamodigunathilaka3523
      @chamodigunathilaka3523 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว

      Anivaryenma..daruwekwa aththatama uwananawak nathnm nohada inna eka thama hodama de

  • @rajithaperera3549
    @rajithaperera3549 3 ปีที่แล้ว +8

    Great interview Nalin. Wish you all the best nangi. Hope one day I will be able to help for your great cause. Keep up the good work and may the triple gem bless you.

  • @rohinihettiarachchi1882
    @rohinihettiarachchi1882 7 หลายเดือนก่อน +1

    Correct dictation 👍proud of you Nangi❤️ May God bless you 🙏

  • @chandifernando548
    @chandifernando548 7 หลายเดือนก่อน +2

    ඔබ දිරිය දියණියක් තෙරැවන්සරණයි ❤️❤️

  • @zeensghaffar4714
    @zeensghaffar4714 3 ปีที่แล้ว +4

    Courageous, beautiful women. An example for humanity. Wish her all the best in everything she does. Outdated laws regarding vulnerable children needs to change . Hope these laws change and have better outcomes for vulnerable children and women. Very proud of you and the work you do. Hope things change for better .

  • @chandana683
    @chandana683 3 ปีที่แล้ว +10

    Contagious girl and appratiateable discussion.

  • @thusharajayathilaka1450
    @thusharajayathilaka1450 3 ปีที่แล้ว +1

    කාන්තාවන් ට ආඩම්බරයක් ඔබ.ලමා නිවාස වල හැදෙන්නෙත් අහිංසක දරුවෝ.ඔවුනුත් මේ රටේ සම්පත්

  • @khanthikw8523
    @khanthikw8523 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම aththa budusaranaiii nangi jivithe jaya gaththa duwek

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 7 หลายเดือนก่อน +3

    Grate job..kandulu wikunana ටික් ටොක් කුක්කන්ටත් හොඳ පාඩමක් ...රෙස්පෙක්ට් නන්ගි ...