💗 නාමල් උඩුගමගේ ආදරණිය දියණිය විවාහ ගිවිසගත් මොහොත ...Namal Udugama Daughter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 522

  • @AjithPriyankara-gn7mh
    @AjithPriyankara-gn7mh 2 หลายเดือนก่อน +98

    නාමල්ට අසනීප උන වෙලාවේ සල්ලි එකතු කළා නේද ?මේවට සල්ලි තියෙනවා ..

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 2 หลายเดือนก่อน +1

      මහින්ද දුන්නද😀😀

    • @dayanialoka9138
      @dayanialoka9138 2 หลายเดือนก่อน +1

      මටත් ඕකම හිතුනා .

    • @madushadulai505
      @madushadulai505 2 หลายเดือนก่อน +2

      අසනීපෙන් ගොඩගිය උන්

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 2 หลายเดือนก่อน +2

      @@AjithPriyankara-gn7mh වකුගඩුව ද අක්මාවේ කොටසක් හරි දුන්න කෙවා ලෙඩ උනාම උදව් කරේ නෑ කියලා තිබුනා ඇත්තක්ද

    • @ShianWansa
      @ShianWansa 2 หลายเดือนก่อน

      සල්ලි එකතු කළ eka නාමල් ta අමතක වෙලා

  • @MangalikaAirangani
    @MangalikaAirangani 2 หลายเดือนก่อน +73

    නාමල් උඩුගමට ඒකාලේ උදව් කරපු කට්ටියනේ මහින්දලා 😮😅😊

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 2 หลายเดือนก่อน +100

    පුදුම වෙන්න එපා මේ රටේ හුගක් කලාකාරයො එක්කො මහින්ද ගේ නැත්නම් සජිත්, රනිල් ගේ , ලංකාවේ ආර්ථික ප්‍රශ්න නැති ජොලියෙන් ඉන්න අය , කලා කාරයො,

    • @GlobelHambantota
      @GlobelHambantota 2 หลายเดือนก่อน +3

      ඇයි බං, කයිවාරු කුමාරයගෙ ඇටෙත්,
      නලු නිළියො එල්ලිලා ඉන්නවා නේ ද

    • @prageethbandara5381
      @prageethbandara5381 2 หลายเดือนก่อน

      ඔව් ඉතින් ගෙවල් ගිනි තියලා පාස්කු මිනී මරපු ඊබ්රහීම් නානලා කප්පන් වසන්තයලාට කෙබරයාට කවුද කැමති😂😂

  • @prabodashashi2102
    @prabodashashi2102 2 หลายเดือนก่อน +273

    මරු ඩබල අත්සන් කරන්නෙ 😂..ඉතින් මේ රට හදන්න පුලුවන්ද මේ වගේ රට විනාශ කරපු උන්ව උඩ දාගෙන ඉද්දි 😅

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 2 หลายเดือนก่อน +7

      Puduma eershiyawak me thiyenne malimawe aragalakarayangry thiyenne puduma irisiyawakmathamau

    • @prabodashashi2102
      @prabodashashi2102 2 หลายเดือนก่อน +20

      @@KumarihamyChandrasekara ,රටට කරපු විනාශ එක්ක බලද්දී ඉරිසියාකරලා මදි.

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 2 หลายเดือนก่อน +4

      @@prabodashashi2102 me wage eershiyawen Pena ayatada rate palanaya illanne

    • @WalkingGh0sta
      @WalkingGh0sta 2 หลายเดือนก่อน

      Namal udugama😂😂

    • @mihiridimingu1519
      @mihiridimingu1519 2 หลายเดือนก่อน +5

      kohomat namal ruwantila salli walata kade yana anunge guu kana un

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 2 หลายเดือนก่อน +37

    අත්සන් කරන ඩබල දැක්කට පස්සෙ මෙ වෙඩින් එක බැලිල්ලත් එපා උනා🙄

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Baduwak ali bahala.maru

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน +1

      මටත් අප්සට් ගියා😮😮😮 මේ හොරු මෙතෙන්ටත් කැන්දු අනේ මිනිස්සුන්ට තාමත් විශ්වාසයි කියන්නේ🤔🤔🤔🤔

    • @suranjisaumaya3770
      @suranjisaumaya3770 2 หลายเดือนก่อน

      @@renukagunawardana8335 ඒකනේ කලාකරුවා මෙහෙමනම් ඉතින් ??

    • @slcitizentv1121
      @slcitizentv1121 2 หลายเดือนก่อน

      රටට උබලා වගෙ උන් ඉපදුනානේ

    • @suranjisaumaya3770
      @suranjisaumaya3770 2 หลายเดือนก่อน

      @@slcitizentv1121 ඇයි රටේ ඉපදෙන උන්ව තීරණය කරන්නේ උබ ද? නැත්තම් රාජපක්ෂලාද .උබ මගේ ඉපදීම ගැන වද වෙන්නේ උබ ද මට කන්න බොන්න දෙන්නේ. අනුන්ගේ කොමෙන්ට් අස්සෙ හැමිනෙන්නෙ නැතිව වැඩක් බලාගනු හිවලා . ආවා අනුන්ගේ ඉපදීම ගැන ජජ් කරන්න , කන් අඩි දෙක පිපිරෙන්න දෙන්නේ.

  • @padmasiribandara3817
    @padmasiribandara3817 2 หลายเดือนก่อน +101

    තමුන්ගේ කසාදෙට ඕනේ කෙනෙක් ගෙන්වාගැනීම තමන්ගේ අයිතියක් ඒත් මෙච්චර රටට කෙලවපු උන්ව ගෙන්න ගන්නේ තමුන්ගේ වාසියට මොකක් හරි කුනුවැඩකට දුන්න කප්පමකට.....

    • @herathmudiyaselagemanike571
      @herathmudiyaselagemanike571 2 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්ම.ඒකෙන්ම.රටේජනතාවට.එපාවෙනවානේද

  • @lillyd4628
    @lillyd4628 2 หลายเดือนก่อน +79

    තාමත් ලැජ්ජ නැති කලාජරුවො ඉන්නවනෙ.

  • @duminda8079
    @duminda8079 2 หลายเดือนก่อน +107

    කොහෙන්ද අනේ මේ මිනිස්සුන්ට මේ තරමි සල්ලි.ඔපරේෂන් එකටත් හැම තැනකින්ම ආධාර ගත්තා නේ

    • @SaminiIshara
      @SaminiIshara 2 หลายเดือนก่อน +3

      කුඩු

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 2 หลายเดือนก่อน +4

      Oya salli gas deka depaththe tiyenne

    • @sumilarajapaksha
      @sumilarajapaksha 2 หลายเดือนก่อน +5

      Akmawa dunna kenatawat hariyata salakuwe neha

    • @sanithudhinsara603
      @sanithudhinsara603 2 หลายเดือนก่อน +2

      ඇයි ඔය අත්සන් කරන උන් 😂

    • @madushadulai505
      @madushadulai505 2 หลายเดือนก่อน

      අසනීපයත් විකුණපු උන් ඒකෙන් හම්බකරගත් උන් ඉතින් මේ වගෙ උන් ගෙන්වන එක අරුමයකුත් නෙවෙයි

  • @shehansamuel7412
    @shehansamuel7412 2 หลายเดือนก่อน +127

    ලංකාවේ ඉන්නේ ලොකුම හොරු දෙන්නා , සාක්කියට අත්සන් කරනවා. 😂😂😂😂😂😂

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 2 หลายเดือนก่อน +1

      Duwage paula kochchara kalayak tiyeda danna

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน +1

      Kauda me po....ya

    • @suranjisaumaya3770
      @suranjisaumaya3770 2 หลายเดือนก่อน

      @@hmdumindadumi9219 කොන්ද පන පොන්නයා තො නෙ වෙන කවුද

    • @rwbd-123
      @rwbd-123 2 หลายเดือนก่อน

      සාක්කි ඉවරයි

  • @JanakaSenavirathna-k8u
    @JanakaSenavirathna-k8u 2 หลายเดือนก่อน +10

    ඒ කසාදෙටත් දෙයියන්ගෙම පිහිටයි

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน +1

      එයාලට බුදු සරණයි

  • @mallika6841
    @mallika6841 2 หลายเดือนก่อน +78

    අහිංසක දරුවො බඩකින්නේ අඬන වාරයක් ගානේ සාප කරන සාටය

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 หลายเดือนก่อน

      Aneda kiyanne NAMALAYAI UGE GANITAI me magula KANA MEKIGE DUWATAI SHAPAMA WENNA one OYA PAULA rajapaksha Parainta KADE GIHIN me RATE DARUWANTA KARAPU APARADETA RUWANTHI MANGALA NAMAKAYAI ara WASANTHAGE GEDARA LAGAGENAI KAWE ANTHIMATA MINIYATA wath GIYE NAHA Oya Paula rajapaksha Parainge HORA SALLI WALIN HODATA HADUNA. OHOMA SARETA MAGUL KANNE ey salli wala BALETA I

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Koti gahanakota muta chu giyalu kalisame

  • @ruwansameera7783
    @ruwansameera7783 2 หลายเดือนก่อน +92

    තමාගේ ජීවිතයේ වටිනාම අවස්ථාවට මේ වගේ කාලකන්නින් ගෙන්න ගන්න එපා

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Natnam ara npp ake enna anura.hodai...ai punchi ammawa ne bandey oka

  • @අසංකඅසංක-ට6ඥ
    @අසංකඅසංක-ට6ඥ 2 หลายเดือนก่อน +56

    නලාකාරයෝ තාමත් එහෙමයි කිසි වෙනසක් නැහැ 😂😂😂😂

  • @ShriyniUdugama-ns7qt
    @ShriyniUdugama-ns7qt 2 หลายเดือนก่อน +73

    අම්මෝ සාක්කිය අත්සන් කරන්නේ පට්ට හොරු දෙන්නෙක් නේ

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Ai monawada horakam kare.Ammawada

    • @suranjisaumaya3770
      @suranjisaumaya3770 2 หลายเดือนก่อน

      ​@@hmdumindadumi9219පොන්න බයියා තොගේ කොන්ද රාජපක්ෂය ලගේ කකුස්සියේ හන්ගලාද? fake ඇවිත් කොමෙන්ට් කරන්නේ .

    • @SujikaDeMel
      @SujikaDeMel 2 หลายเดือนก่อน

      අපෙ පැත්තේ නිදානයක් තියනවා ලොකු එකක් එකත් ගන්න එන්නකො,,,,,, , 😅

  • @SDN89503
    @SDN89503 2 หลายเดือนก่อน +44

    රුවන්ති කඩේ ගියේ ඕක තමා 😃

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 หลายเดือนก่อน +2

    මේ නාකියටයි උගේ පුතටයිද කිඋවේ....ඔකත් හැදි ගැවිලාම යයි 😢😢😢

    • @dhanushkathennakoon4648
      @dhanushkathennakoon4648 2 หลายเดือนก่อน

      තරහා අවසර...හොදක් නම් වෙන්න එපා ඔය මගුලට...🎉

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 2 หลายเดือนก่อน +15

    නාමල් ලෙඩ වෙලා ඉද්දි උදව් කරන්න ඇති මෙයාලා

  • @iresh1509
    @iresh1509 2 หลายเดือนก่อน +6

    නාමල් උඩුගම ගැන් තිබුන ගරැත්වයත් නැතිව ගියා වගේ හොරැ දැක්කම.

  • @chamilaperera1746
    @chamilaperera1746 2 หลายเดือนก่อน +48

    මුන්ගේ අත්සන් මගුලකටවත් මොටද? 😢😢😢😢

    • @sampathsampath7902
      @sampathsampath7902 2 หลายเดือนก่อน +2

      උඹට එපා නං ඉඳපන්කෝ

    • @slcitizentv1121
      @slcitizentv1121 2 หลายเดือนก่อน

      බත් කියලා වෙන මොනවද කන්නෙ

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน +15

    කිරි හැලියට ගොම බින්දුවකුත් එකතු කරගෙන අම්මෝ 😮😮😮😮😮😮

  • @upulandthegang
    @upulandthegang 2 หลายเดือนก่อน +65

    නොදෝමකින් තොපිවගේ හරක් හොරාජ පක්ෂයයි උගේ පුත් නාමල් හොරාජ පක්ෂයා😮😬😬😬

    • @susajeegamini3803
      @susajeegamini3803 2 หลายเดือนก่อน

      😂😂😂 ❤

    • @sampathsampath7902
      @sampathsampath7902 2 หลายเดือนก่อน +3

      ලපය ආවනම් හොඳයි පුංචි අම්මත් එක්කනේ 😅😅

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 2 หลายเดือนก่อน

      ​@@sampathsampath7902lapayata chodana tiyenawada rata bankoloth kara kiyala

  • @lifo365
    @lifo365 2 หลายเดือนก่อน +29

    මෝඩයො මේ බල්ලන්ට කියලා අත්සන් කරන්නෙ.
    බලමු අනාගතය😮

    • @LataLl-pw4ij
      @LataLl-pw4ij 2 หลายเดือนก่อน +1

      Punchamma gani kargathth kupa... Kiyala athsan karnna koi Amma thaththawath kamthi wenne naha😂

  • @adikaribiyanka
    @adikaribiyanka 2 หลายเดือนก่อน +57

    ඒක එක පන්තියේ අයනේ... රටේ කඩාවැටීම දැනෙන්නේ දුප්පතාට විතරයි...

  • @kasundikaweerasinha7977
    @kasundikaweerasinha7977 2 หลายเดือนก่อน +13

    බොලානම් කවදාවත් හැදෙනඑවුන් නෙමෙයි 😊😅😮😂

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සැමට ! යුවලට සුභ විවාහ දිවියක් වේවා !

  • @ovindusapna510
    @ovindusapna510 2 หลายเดือนก่อน +5

    මේ නිව්ස් එක දැක්කම පුදුම විදිහට ආදරේ කරපු නිතරම අහපු නාමල්ගෙ සින්දුත් එපා වුනා.😠

  • @SaminiIshara
    @SaminiIshara 2 หลายเดือนก่อน +6

    නාමල් උඩුගමවත් එපා උනා මට නන්.මේ මගුලත් වැඩිකල් තියෙන්නෙ නෑ.උන් මොකටද අප්පා තවත්.

  • @lillyd4628
    @lillyd4628 2 หลายเดือนก่อน +13

    මම මුලින් හිතුවෙ මැද ඉන්දගෙන ඉන්නෙ ලිමිනි කියල. පස්සෙයි මතක් වුනේ ඒ registrar කියල.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 หลายเดือนก่อน +4

    මම හිතුවේ නාමල් රුවන්ති හොඳ රටට වැඩදායි මිනිස්සු කියලා... ඒත් මේ කම්බා හොරු එක්ක ඉන්නවා කියන්නේ කලා කාරයෝ වුනත් හොරකමට දූෂණයට ආවඩන, තමන් කාටත් වඩා ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න තමන් ගැන විතරක් හිතන රටට වැඩක් නැති කලාකරුවෝ කියලයි දැන් හිතන්න තියෙන්නේ...

  • @Amarasinghage.25
    @Amarasinghage.25 2 หลายเดือนก่อน +6

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉රට බේරාගත් උතුම් මිනිසා මහින්ද❤️❤️❤️❤️ඒ වගේම ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක්❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 หลายเดือนก่อน +17

    වැඩිකල්තියෙන එකක් නෑ 😂😂😂😂 කියන්න හොද නෑ ඒත් වෙන කරන්න දෙයක් නෑ

    • @nelykuku1
      @nelykuku1 2 หลายเดือนก่อน +1

      මටත් ඔකම හිතුනා. MR අත්සං කල ගොඩක් මගුල් මෙ වෙනකොට කැඩිලා ඇත. අනේ මෙ නාමල් උඩුගම ලා පවුල් පිටින් කඩේ ගියේ මුංටනේ. පොඩි මයිනාගේ සෙව්ළ හිනාව බලහන්කෝ 😅😅😅

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 หลายเดือนก่อน

      Aniwaryenma esema wewaa mokada oya PRIYANTHI MANGALA rajapaksha Parainta REDI NATHUWA kade gihin me RATATA KELOPU KEKAVILLATA

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Oyata una wagema thama.gali bausar gaththama epa wenawa thamai

    • @nipuniumanda2973
      @nipuniumanda2973 2 หลายเดือนก่อน

      @@hmdumindadumi9219 🤣🤣 නෑ මන් තාම බැදලා නෑ ලොකුම ගලි බවුසර් දෙක අත්සන් කරල තියෙන්නෙ🤣🤣

  • @Damindasuranjith
    @Damindasuranjith 2 หลายเดือนก่อน +27

    මේ පැත්තේ ශිරන්තියි, රුවන්තියි.🤣🤣🤣 අර පැත්තේ නාමලුයි,, නෑ මොලයයි.🤣🤣🤣🤣

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 2 หลายเดือนก่อน +25

    හොරැන්ට කියලා අත්සන් ගන්න ලැජ්ජ නැද්ද මුං දැන් මුසලයි පරිස්සමෙන් ජිවත් වෙන්න මනමාල යුවල බුදුසරණයි ඔබලාට

    • @RamiRami-e3u
      @RamiRami-e3u 2 หลายเดือนก่อน +2

      සහතික අැත්ත

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Oyage ganiwada horakan kare.mata hithuna.mokada oyata ba kiyala muna balapuwama therenawa

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 2 หลายเดือนก่อน

      Magula iwarai samitha hitiyana

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 2 หลายเดือนก่อน +3

    යුද්ධයෙන් රට බෙිිරා ගත් නායකයාට ආරාධනා කරපු එකට නමිි හරිම සතුටුයි ..පිය පුතු දෙපළගේ ආශිර්වාදය සහ අත්සන් කිරිිම මනාල යුවලට ⁣ලොකුම සතුටක්..මෙිි වැදගත් අවස්ථාව එතුමාට ලබා දිිම ගැන උඩුගම දෙපළට ගොඩාක් ස්තුතියි ..❤

    • @thilakshiappuhami7412
      @thilakshiappuhami7412 2 หลายเดือนก่อน

      මහින්දට කඩේ යන ඔබටත් ස්තුතියි

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 2 หลายเดือนก่อน +9

    කෙලෙහිගුන දන්න ආදරණීය නාමල් උඩුගම ...
    දියනියට සුබ මංගලම්

  • @maduthalagala5009
    @maduthalagala5009 2 หลายเดือนก่อน +15

    සුභ මංගලම් ❤️❤️❤️❤️❤️ ජය මංගලම් වේවා සදා වාසනාවන් 🌹🌹🌹🌹🌹

  • @kusumltr2034
    @kusumltr2034 2 หลายเดือนก่อน +9

    සුබ මංගල්‍යයක් වේවා !

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 2 หลายเดือนก่อน +22

    අත්සන් කරන්න වෙන කවුරුවත් හිටියේ ම නැද්ද ? ....
    ආ...... නාමල් උඩුගම නේද?
    නමේ වැරැද්දක්ද මන්දා ...😜😜😜

    • @samanthakumari704
      @samanthakumari704 2 หลายเดือนก่อน

      අනේද කියන්නෙ

    • @SasiRan-ff9gi
      @SasiRan-ff9gi 2 หลายเดือนก่อน +1

      ඉන්නවා අර පුංචි අම්මාට හුකන අනුර කුමාර දිසානායක කියන කාලයක් සහ දැනටත් රට ගිනි තියන කාලකන්නියාට කියලාත් අත්සන් කරන්න තිබුනා ඒත් ඌ මංගල උත්සව වලට එන්නේ නැහැ නේද පුංචි අම්මා එක්ක 🌙 පානේ පැනලා ගිය හැටි මතක්වෙන කොට දැන් ලැජ්ජයිලු මේවගේ තැනක දී කවුරු හරි අහයි කියලා තොපිට ඕනෙ කෙනෙක් ද මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ දූ දරුවන්ගේ විවාහ උත්සව වලදී ශාක්ශියට අත්සන් කරන්න ඕනෙ

    • @SumithraJayasundara-h1r
      @SumithraJayasundara-h1r 2 หลายเดือนก่อน +1

      ​@@SasiRan-ff9giනියම උත්තරේ 👍👍👍

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 2 หลายเดือนก่อน +2

    මෙච්චර ලස්සන සුරංගනාවියක් wage🙏කෙල්ලගේ මගුලට අත්සන් කරන්නේ පට්ට හොර වල් වනචරයෝ දෙන්නෙක් 😜

  • @9MM732
    @9MM732 2 หลายเดือนก่อน +32

    මෑන් අත්සන් කරොත් ඉතිං කසාදෙ අවුරුද්දයි......ඩිවෝස් තමා.....බොරු නම් මේ කමන්ටුව තියාගනිල්ල

    • @Ash-kp8pq
      @Ash-kp8pq 2 หลายเดือนก่อน +4

      Owu. Sheshadrige kasadeth keduna meya athsan karata passe.

    • @OnlineRRR
      @OnlineRRR 2 หลายเดือนก่อน +1

      අත්දැකීමක් වගේ😂

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน

      ඔව් සාරංගටත්.....

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 หลายเดือนก่อน +5

    ඒ Magulath ඉවරයි . මූසල අත්සන් නිසා 😂😂😂

  • @ChandanaJanesh
    @ChandanaJanesh 2 หลายเดือนก่อน +35

    නොදකින් අත්සන් කරපු නාකි මයිනා පොඩි මයිනා...😅😅

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Thaththata kiyanne pon......ya kiyalada.oyalage mokada jathake hodana wage mata hithenawa

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      මඟුල් ගෙදෙට්ට සෙත් පතපු හුරු දැකලා එපා වුනා අන්තිමට😅😅😅😅😅😅😂😂😂😂😂

  • @kaviskarashadi4270
    @kaviskarashadi4270 2 หลายเดือนก่อน +22

    ❤ ලස්සනයි අනේ කපල් එක❤

  • @geethanjalikumarathungha8161
    @geethanjalikumarathungha8161 2 หลายเดือนก่อน +9

    ඒ මගුලත් ඉවරයි😂😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි😅😅😅

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r 2 หลายเดือนก่อน +30

    ඒක එයාලගේ කැමැත්ත. ලෝකේ මිනිස්සුන්ගේ අවසරය තියෙන්න ඕනිද මගුලට අත්සන් කරන්නත්.

    • @user-ql8rq5uo8b
      @user-ql8rq5uo8b 2 หลายเดือนก่อน +7

      පුද්ගලික දේවලටත් දේශපාලන. ඒක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත

    • @amalmahagedera1053
      @amalmahagedera1053 2 หลายเดือนก่อน +3

      aniwaryayenma. ratema ungen ahanna one ne. thamanta awashya de karanawa misak

  • @Sandeeptillakarathne
    @Sandeeptillakarathne 2 หลายเดือนก่อน +9

    අනුරගේ පුතාටත් මිහින්තලේ ලංකා එකේ රස්සාව දුන්නේ නාමල්ලුනේ

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน

      ඒව මඩ බංන් ඔප්පු කරගන්ඩ බැරි

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 2 หลายเดือนก่อน

      Pau ban uba namal pai....ya.. hari Kate daaganin

    • @Sandeeptillakarathne
      @Sandeeptillakarathne 2 หลายเดือนก่อน

      @@TheUltimateGigaChad99 jvp උන් අනුන්ට කියන ඒවත් ඔප්පු කරලා නැනේ බන්

    • @Sandeeptillakarathne
      @Sandeeptillakarathne 2 หลายเดือนก่อน

      @@j.pmaheshj.p9942 මගේ එක එතකොට දාන්නේ උබේ අම්මගේ කටටද 😄

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 2 หลายเดือนก่อน

      @@Sandeeptillakarathne බලය ආපු ගමන් ඔප්පු කරනවා,ඉවසීමෙන් බලන් ඉන්ඩ හොදේ,හොරාගෙ අම්මගෙන් පේන් අහපු කාලෙ ඉවරයි

  • @augustm2056
    @augustm2056 2 หลายเดือนก่อน +23

    අප්පට සිරි ලොකු මෛනයි, පොඩි මෛනයි සාක්කි 😅. මේ ඉන්නේ මෛනො පස්සෙ බඩගාපු නලාකාරයො. අර රැවන්තිගෙ කලුතර පැත්තෙ xx තුමාට කියල නෑ වගේ.

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Thaththata kiyanne nakiya kiyalada oyalage gedara un.jathake waradda.ammagen ahanna thaththa kauda kiyala

    • @augustm2056
      @augustm2056 2 หลายเดือนก่อน

      @@hmdumindadumi9219 උඹලා තාත්තලා, අප්පච්චි කිය කිය රටම පූජ කරපු නිසා තමයි මුං රැල හොරා කෑවේ, තොගෙ ජාතිකේ වැරැද්ද, තොපෙ අම්මත් තොපි වගේම එක එකාට වැඳ වැඳ රෙද්ද ගලවන්න දෙන්න ඇති, එහෙම ඉපදිච්ච තොපිටත් ඇත්ත තේරුම් ගන්න කොන්ද පණ නෑ, සංස්කෘතිකය ඇඳගෙන නා ගන්නවා.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 2 หลายเดือนก่อน

    Wish them all the best

  • @SameerAKumara-hq6hf
    @SameerAKumara-hq6hf 2 หลายเดือนก่อน +1

    ජේවීපි උන්ගෙ ඉරිසියාව කුහකම හොදට පෙනුන වෙලාවක්.......උන් වෙඩිම දැකලා නැ

  • @hasaru426
    @hasaru426 2 หลายเดือนก่อน

    ඒ මගුලට දෙවි පිහිටයි 😂😂

  • @neranjanibarsenbach3639
    @neranjanibarsenbach3639 2 หลายเดือนก่อน +8

    Congratulations both of you god bless

  • @R.A.tharinda
    @R.A.tharinda 2 หลายเดือนก่อน +2

    දකුණේ නාමාල්ට මහින්ද ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍🏆️🏆️🏆️🏆️🏆️🏆️🌷🌷🌷🌷🌷

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 หลายเดือนก่อน +8

    වල පය තාත්තට ගොඩ පය පුතාට 😂

  • @sriyaniweera
    @sriyaniweera 2 หลายเดือนก่อน +5

    සුබ මංගලම්..

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 2 หลายเดือนก่อน +2

    හැමෝටම ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අපේ මහින්ද මැතිතුමන්❤❤❤❤❤

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 2 หลายเดือนก่อน +6

    මහින්ද මහත්තයාගේ වටිනා කම දන්න මිනිස්සු දන්නවා.එච්චරයි කියන්න තියෙන්නේ ❤

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤aka atta sama harakta awa mataka ne para demalunta baye enna unanam matak wei

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 2 หลายเดือนก่อน +1

      Ane palayan ban oba danna magula oya NAMALAYAGE gani PRIYANTHI MANGALA REDI NATHUWAI rajapaksha Parainta KADE GIYE un ARA SHIYANTAGE GANI BANDU SAMARA SINGHAwage HODATA KUTTIYA KADA GATHTHA ota HADDA MAGUL KANNETH EY SALLI WALIN okun ara clu3b wasanthage gedara LAGAGENAI KAWE ANTHIMATA MARANETA WATH NAHA. OKILA ME RATATA KELOPU KEKAVILLATA OKIGE DUWAGE MAGUKAYH HATH ATHATA KADENNA WADI KALAYAK NAHA.

    • @ThedarkKnightgotham-u6o
      @ThedarkKnightgotham-u6o 2 หลายเดือนก่อน

      Kadimai 😂

    • @thambapanig8695
      @thambapanig8695 2 หลายเดือนก่อน

      Ow eyay puthai dennama ekama niliya ekka nidagena e nilia parlimant awa hindada ?😢

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 หลายเดือนก่อน

      @@thambapanig8695 oya dakkadaaaàaaa

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 2 หลายเดือนก่อน +3

    සුභ මංගලම් 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 2 หลายเดือนก่อน +1

    නව යුවතිපති දෙපලට සුබමසුබ විවාහ මංගල්‍යයක්ම වේවා!!!රට බේරාගත් නායකතුමා ට කියල අත්සන් කලා කියන්නෙ.....

  • @PushpaSuwandarathna
    @PushpaSuwandarathna 2 หลายเดือนก่อน

    සුබ මංගලමි පුතේ තෙරැවන් සරනයි ❤❤❤❤❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 หลายเดือนก่อน +1

    AIYO SAMI...

  • @dayakatugampala5730
    @dayakatugampala5730 2 หลายเดือนก่อน +23

    කොහෙන්ද යකෝ ලෝක හොරු දෙන්න හොයාගත්තේ

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Ammawa wenna athi horakan karala aththey.mokada thaththata ba kiyala hithuna

  • @asokafernando857
    @asokafernando857 2 หลายเดือนก่อน +1

    ඉවරයි ඉවරයි ඉවරයි මෙවන් පව් කාරයන්ගෙන් ලැබෙන ආශිර්වාද මොනවද??? රට‍ක්‌ විනාශ කල පව් කාරයෝ.

  • @naththarsi5251
    @naththarsi5251 2 หลายเดือนก่อน +1

    අසනීපය පිටින් දාලා ලෝකෙන් සල්ලි එකතුකරන් හොරෙක් එක්ක මගුල් ගන්නවා😂

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉Mahinda මහත්තයා

  • @deepikand5722
    @deepikand5722 2 หลายเดือนก่อน +18

    Niyama dennek.athsan karanne

    • @karunathilakakarannagoda3588
      @karunathilakakarannagoda3588 2 หลายเดือนก่อน

      Pau appa mea daruwa athsan karannea kauda appa uga diwiya iwadimean inna duwea asirwada karanawa

  • @rohan3260
    @rohan3260 2 หลายเดือนก่อน

    මහින්ද රාජපක්ෂ ❤හදවතේ නායකයා

  • @hettigewasantha3012
    @hettigewasantha3012 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 หลายเดือนก่อน

    සුබ මංගලම්....🌹🌹🥳🥳

  • @capitalland1071
    @capitalland1071 2 หลายเดือนก่อน +8

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 සාක්කීයට අත්සන් කරන්නේ රටම විනාශ කල රටම ශාප කරන අපතයෝ දෙන්නේක් නේ බන් 🤣🤣🤣🤣🤣🤣

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 2 หลายเดือนก่อน

      Sape kasadetath wadeda danna

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 2 หลายเดือนก่อน

      අනේ apinam sapa danne ne
      Sapa demmath danne mimimaru anurayata

  • @shiranigeethika4739
    @shiranigeethika4739 2 หลายเดือนก่อน +1

    අත්සන් කරන්න කෙනෙක් ඉඳලම නෑ😂😂😂😂😂

  • @saladiniub
    @saladiniub 2 หลายเดือนก่อน

    Registrar looks really kalati 🥥

  • @කොළඹඅපි
    @කොළඹඅපි 2 หลายเดือนก่อน +1

    මුං වටින සිංදු කියපු එවුන් නෙමේ නෙ
    මොඩ ගස්

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 2 หลายเดือนก่อน +1

    Suba mangalam oba deypalatama *******

  • @dilanperera3679
    @dilanperera3679 2 หลายเดือนก่อน +4

    සුභ මංගලම් ජය මංගලම්. තොපේ ජීවි තෙට කෙලවුනා.

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 หลายเดือนก่อน +2

    Subha mangalam dedenatama. Theruwan saranai!

  • @danujifernando2642
    @danujifernando2642 2 หลายเดือนก่อน

    මරු dubala 😂😂😂😂😂

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 2 หลายเดือนก่อน +1

    දෙන්නටම සොරිම තමයි.

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks 2 หลายเดือนก่อน

    Namalge nam hinawak dakka mune appachchi nam adambarai kisima hinawak ne..suba mangalam oba depalata❤❤❤❤❤❤

  • @maduranuwanhettiarachchi8452
    @maduranuwanhettiarachchi8452 2 หลายเดือนก่อน

    Aiooo Namal aiya
    Mun gawa gaththe ai??? Jaya mangalan

  • @Chamiladilhara3
    @Chamiladilhara3 2 หลายเดือนก่อน +6

    Suba pathum oba depalata

  • @dineshshanaka7380
    @dineshshanaka7380 2 หลายเดือนก่อน

    රටවල් කොහොමද බන් හදන්නේ ..පේනවනේ මේ රටේ එවුන්ගේ මානසික වහල්බාවය😂😂😂😂😂

  • @edirisinghe9692
    @edirisinghe9692 2 หลายเดือนก่อน +1

    MR the hero of the lion.

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 2 หลายเดือนก่อน +2

    සුබ මංගලම් ..❤🎉☸🙏
    සාරංග, උමාලි දෙන්නටත් අත්සන් කලා හැබැයි😂
    වෙන මොකුත් කියන් නෑ😂😂

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 2 หลายเดือนก่อน

      සාරංග උමාලි පෞද්ගලික දේවල් නිසා කරගත්ත දේවල් වලට ජනාධිපති තුමා පළි නෑ .

  • @Eranga-Lochana
    @Eranga-Lochana 2 หลายเดือนก่อน +6

    ඉක්මනින් ඩිවෝස් එකෙන් හමුවෙමු. 😅

  • @IsuriBhagya-p8v
    @IsuriBhagya-p8v 2 หลายเดือนก่อน +23

    Horu dennek sign krnna avth thyenne 😢

  • @අනෝ9918
    @අනෝ9918 2 หลายเดือนก่อน +1

    අසනීපයි කියල අහිංසක දුප්පතුන්ගෙන් පවා හොටු පෙර පෙර අඩ අඩා සල්ලි එක්තු කලේ.. හැබැයි Luxury life ගෙවන්න..වංචාකාරයො තමයි කලාකරුවන් කියන්නෙ බහුතරය

  • @WeerasekaramudiyanselageGunase
    @WeerasekaramudiyanselageGunase 2 หลายเดือนก่อน +3

    ඔව් උබල හහිතාගෙන ඉප්නෙ උබලගෙ නායකයා තමයි අත්සන් කරන්න සුදුසුම කෙනා කයල නේද? සාගරිකා ගෝමස්ට පිහියෙන් ඇනල වෙඩිතියල මුහුදට දාල මරපු එවුන් තමයි හොද. හැම එකටම විරුද්ද කඩාකප්පල් කාරයො තමයී හොද.

    • @ranjanik9774
      @ranjanik9774 2 หลายเดือนก่อน

      Sahatika atta 💜

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 หลายเดือนก่อน +1

      Punchi amma aragena giya awunta mona magulda? Unta magul gewal penenakota tharahai. oba depalata suba pethum

    • @lalkumara7257
      @lalkumara7257 2 หลายเดือนก่อน

      සෙට්ව්ෆ්ට්ෆ්ව්හ්බ්බ්ග්ක්ජ්හ්හ්ව්ව්චිජ්ව්ව්හුහ්ව්ග්‍ය්ව්ඩ්ස්ධ්ජු

  • @nissankarathnayake4115
    @nissankarathnayake4115 2 หลายเดือนก่อน +1

    සුභ මංගලම්,,❤️ අත්සන් කරපු අය තමා අවුල්,,

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      ඒකනේ හිතන්නත් අමාරුයි රන්ජන් හොඳයිනේ

  • @NadeekaDilhani-ln7cf
    @NadeekaDilhani-ln7cf 2 หลายเดือนก่อน +9

    Congratulations ❤

  • @srinathravindra93
    @srinathravindra93 2 หลายเดือนก่อน +1

    ලැජූජයි. නාමල් උඩුගම.....ඔබව ඔපා උනා..

  • @jana-rx4yy
    @jana-rx4yy 2 หลายเดือนก่อน

    ආයි දෙකක් නැහැ කසාදෙ ඉවරයි 😂😂

  • @MallikaPathmini-eb9vf
    @MallikaPathmini-eb9vf 2 หลายเดือนก่อน +2

    Lassanai.a.danna❤❤❤❤❤

  • @krishanthisr9152
    @krishanthisr9152 2 หลายเดือนก่อน

  • @mallikaweerasooriya154
    @mallikaweerasooriya154 2 หลายเดือนก่อน

    wena kawruwath hitiyema nadda?

  • @upaliperera5799
    @upaliperera5799 2 หลายเดือนก่อน +5

    හොරු පැනලා මගුල් ගෙදරට

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 2 หลายเดือนก่อน

      😂😂😂👍👍👍

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      ඒ කියන්නේ සිනමාවේ අය තාමත් ආදරේ හොරුන්ට

  • @21212SKDKT
    @21212SKDKT 2 หลายเดือนก่อน +8

    Appo namal udugamath epa uno thawath udugama sindu apo

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 2 หลายเดือนก่อน +1

    මේ කමේන්ට් 2000 පස්සේ ලමයි...ගේ

    • @RamiRami-e3u
      @RamiRami-e3u 2 หลายเดือนก่อน

      නැහැ බන් හැට නාමයෙන් වුන්

  • @sashendra3314
    @sashendra3314 2 หลายเดือนก่อน +1

    අවුලක් නෑ නාමල්ගේ ගෑනීට හිකුවේ මයිනා නේ

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 2 หลายเดือนก่อน

      Oyatath kara kiyala aranchi apita.dan hodai da passa

  • @hearttouchingtone707
    @hearttouchingtone707 2 หลายเดือนก่อน

    වටිනාකියනමිනිසුන්ගෙ⁣වටිනාකියනදේවලටඑන්නේවටනාමනිසුන්බවදැනගන්න🎉🎉😅

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 2 หลายเดือนก่อน +2

    අනේ මන්දා