Neela Pabalu (නීල පබළු) | Episode 1579 (අවසාන කොටස) | 26th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 1.3K

  • @SirasaOfficial
    @SirasaOfficial  2 หลายเดือนก่อน +1560

    වසර 06ක් පුරාවට අප සමඟ සිටි ආදරණීය ප්‍රේක්ෂක ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය. #NeelaPabalu #SirasaTV

    • @withanagelalani7866
      @withanagelalani7866 2 หลายเดือนก่อน +30

      ❤❤❤❤adarei sirasa❤❤❤🎉🎉

    • @Niluka.feranando.20
      @Niluka.feranando.20 2 หลายเดือนก่อน +13

      ❤❤❤❤❤❤

    • @gayanageethika7128
      @gayanageethika7128 2 หลายเดือนก่อน +6

      ලස්සන කතාවක් ❤ආදරේයි හැමෝටම 🎉

    • @nirmalirenuka7825
      @nirmalirenuka7825 2 หลายเดือนก่อน +9

      Mama hitiya sthuthi....jayawewa theruwan saranai 🎉🎉🎉❤❤❤

    • @nuwandigamage3598
      @nuwandigamage3598 2 หลายเดือนก่อน +4

      Mn

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 2 หลายเดือนก่อน +1807

    මං වගේම මෙ කතවෙ එක Episode එකක් වත් බලන්නෙ නැතිව අන්තිම Episode එක බලන්න අපු කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @chamikahashi5608
    @chamikahashi5608 2 หลายเดือนก่อน +447

    අවුරුද්දක් විතර නොබලා ඉදලා අවසාන කොටස බලන්න ආවේ මන් විතරද

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 2 หลายเดือนก่อน +389

    වදින්නම් මේකෙ සීසන් 2 නම් එපා 🙏🙏🔥

    • @pgajithkumara
      @pgajithkumara 2 หลายเดือนก่อน +11

      Mata හිතෙන්නේ ewi wage.ape amma අවුරුදු 6 ma දිගටම බැලුවා

    • @PediSandamali
      @PediSandamali 2 หลายเดือนก่อน +2

      Pavu na😊😅

    • @pgajithkumara
      @pgajithkumara 2 หลายเดือนก่อน +3

      @@PediSandamali ane ow .dan harine awasane hitha gannath be dan බලන් ඉන්නවා සිසන් 2 එනකල්

    • @pdsharshani
      @pdsharshani 2 หลายเดือนก่อน

      @@pgajithkumara මම නම් කොත්මලෙ සින්බ්ටිකම skip kara kara baluva aye abhiman kurulu affair එක නැවැත්තුවට පස්සෙ බලන එක නතර කරලා ආපහු සෙට් උනාම බැලුවා ආයෙ කෙන්දර සින් එකෙන් නැවැත්තුවා. ඉටපස්සෙ තැනින් තැන චුට්ටක් බැලුවත් ඉයෙයි අදයි හරියට බැලුවෙ

    • @tanujalanka4024
      @tanujalanka4024 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත බලන්නෙත් නැහැ

  • @Shakyasurani
    @Shakyasurani 2 หลายเดือนก่อน +132

    කුරුළු පුජා. රෙස්මා ආදරෙයි ගොඩක් ඔයාලා තුන්දෙනාට පට්ට ආදරෙයි රෙස්මා ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ඒවගේම පුජා නයෝමි ඔයා ගොඩක් දක්ෂයි ඕනිම චරිතයක් ලස්සන ට රගපානවා

    • @ManoriFernando-r3l
      @ManoriFernando-r3l 2 หลายเดือนก่อน +5

      No one can understand what happened at the end. Nayomi thakshilas acting superb. Those who have done wrong should get punished. But in this story nothing. Very bad examples to the society

    • @NayanaKumari-gf8sh
      @NayanaKumari-gf8sh 2 หลายเดือนก่อน

      Hmm😮

  • @homeschoolpurnima4249
    @homeschoolpurnima4249 2 หลายเดือนก่อน +375

    අර වීඩියෝ එකෙන් මොනවද තියෙන්නේ කියලා දැනගන්න කමෙන්ට් බලන්න ආපු අය ඉන්නවද

    • @ashakandanhena2899
      @ashakandanhena2899 2 หลายเดือนก่อน

      Innawa

    • @udun9163
      @udun9163 2 หลายเดือนก่อน

      ඉන්නවා

    • @ruwinikalhari
      @ruwinikalhari 2 หลายเดือนก่อน

    • @lakminilakmini4459
      @lakminilakmini4459 2 หลายเดือนก่อน +1

      Awa ithin.eth monada eke tiyenne appa

    • @vishvapriyabhashini2909
      @vishvapriyabhashini2909 2 หลายเดือนก่อน +2

      awasan kotasa ta kalin kotasedi abhiman ge thaththa wa hambela adithya kiyanawa neda mage daruwekta oyage puthata baraganna unoth wage seen ekak a ha sambanda deyak wennathi thibbe video eke

  • @evon-ze6nw
    @evon-ze6nw 2 หลายเดือนก่อน +156

    අදනම් රෙෂ්මා අඬද්දී මාරම දුකයි කුරුලුට එදා ඉඳලා අද වෙනකම් කිසිම වෙනසක් නොකරපු එකම නැන්දා ❤❤❤❤❤

    • @himane9590
      @himane9590 2 หลายเดือนก่อน +3

      Habai Reshma nam anduwe aththatama dukata wage kiyala mata nam dakiddi hithune.. Man ayeth rewind karalath baluwa.. 😊❤

    • @nilanthijayawera5130
      @nilanthijayawera5130 2 หลายเดือนก่อน +2

      Video eka nila pabal 2,kotasen

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 2 หลายเดือนก่อน +93

    ලස්සන අවසාන මොහොතක් බලාපොරිත්තු වුණා...අවසානය ඉතාම ලස්සනට ගලාගෙන ඇවිත් ලොකු පීඩාකාරී මානසිකත්වයක් හදලයි අවසාන තත්පර කිහිපය ඉවර වුණේ...ඒ ගැන තියෙන්නෙ දුකක්...කොහොම වුණත් මේක කතාවක්..මුලු කතාව පුරාම සිදුවීම් වලින් අවසානයේ දෙන්නෙ ලොකු ආදර්ශයක් බැඳීම්වල දුක සහ අනිත්‍ය ගැන...respect All Actors මුල ඉඳන් ම අපි අවු.6ක් පවුලෙ ඔක්කොම හරිම ආසාවෙන් නීල පබලු කතාව නැරඹුවා...කතාවෙ නරකම චරිතෙ වුණාට ආසම කළේ පූජාගෙ චරිතයට. 😍 Thank you all production, media ❤️🥰🫂

    • @udeshikamaduwanthi6227
      @udeshikamaduwanthi6227 2 หลายเดือนก่อน +2

      Hidakun witharak awasanewath lassanata dunne nathi hatiyak💔

    • @ChampikaNishanthi-x7x
      @ChampikaNishanthi-x7x 2 หลายเดือนก่อน

    • @indikapallewatta7907
      @indikapallewatta7907 2 หลายเดือนก่อน

      Yashna paw

    • @udeshislic1712
      @udeshislic1712 หลายเดือนก่อน

      2 weni kotasak genna hithan oma karanna athi

    • @NilaDisanayaka
      @NilaDisanayaka 26 วันที่ผ่านมา

      Ma awasanada .natnam twa tiyanawada .a gana hitana man 🤔😂

  • @tainilady
    @tainilady 2 หลายเดือนก่อน +270

    කිසිම තේරුමක් නැතිව අවසන් උනා

    • @ap92207
      @ap92207 2 หลายเดือนก่อน +2

      එක නම් අත්ත

    • @M.P.HGOHSTGAMING
      @M.P.HGOHSTGAMING หลายเดือนก่อน +1

      ඒක නම් කිසිම තේරුමක් නැ

    • @minulidahamsa6052
      @minulidahamsa6052 หลายเดือนก่อน

      Mona pishsuwakda e kale. Aniwaryenma 2 kotasak geenna thamai ohoma kale. 😅😢

  • @shenukitty
    @shenukitty 2 หลายเดือนก่อน +117

    අන්තිමට කුතුහලය ඉතුරු කරමින් අවසන් උනා. ❤🥺

    • @nalikafernando4188
      @nalikafernando4188 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

    • @nuwanchinthaka1926
      @nuwanchinthaka1926 2 หลายเดือนก่อน +1

      Kuruluge charithe iwarama kara awasane

  • @madugamlath1317
    @madugamlath1317 2 หลายเดือนก่อน +14

    බොහොම ස්තූතියි මේ කතාව එවර කලාට..අතිශයින්ම ගොඩක් පිං

  • @AjmcuJayasundara
    @AjmcuJayasundara 2 หลายเดือนก่อน +40

    යකො මෙච්චර කල් බැලුවේ මේ වගෙ කැතඅවසානයක් බලන්නද බං

    • @AshikaBlaster-ru1ct
      @AshikaBlaster-ru1ct 2 หลายเดือนก่อน

      Hoda wede mn wage anthima kotasavitharak beluwanm iwarayi😂😂

  • @shandi-l9q
    @shandi-l9q 2 หลายเดือนก่อน +55

    අපිට තියා කුරුලුට හිතා ගන්න බැරිව ගියා අවසානෙ

  • @ShaniNanayakkara
    @ShaniNanayakkara 2 หลายเดือนก่อน +72

    යකො අබිමන් කියපන් මොකද්ද ඒ වීඩ්යො එකෙ තිබුණෙ.අවුරුදු හයක් බලපු අපිට උබ ඒක පෙන්නුවෙ නෑ.කැත වැඩ ඉතින්.

    • @madumadu3993
      @madumadu3993 2 หลายเดือนก่อน +1

      කුරුලු හොඳට නටලා ආදිත්‍ය එක්ක

  • @MMChampaSewminiRupasinghe
    @MMChampaSewminiRupasinghe 2 หลายเดือนก่อน +65

    පූජා කියන්නෙ ජීවිතේ කිසිම සතුටක් විදින්නෙ නැතුවම මේ ලොකෙන් ගියපු කෙනෙක්........මේක එයාගෙ කතාව..... මේ කුරුලිච්චි ඇවිල්ල මැද්දෙන් පැන්නෙ නැත්තන් කොච්චර ඒ ලමයා සතුටින් ඉන්න තිබ්බ.... ඇත්ත...... මිනිස්සු නිකන්ම නරක අය වෙන්නෙ නෑ..... සමාජෙ හොදයි කියලා හංවඩු ගහගෙන ඉන්න මිනිස්සු හින්දමයි එයාලා නරක අය වෙන්නෙ ...පූජාට ගොඩක් ආදරෙයි ❤❤❤

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 หลายเดือนก่อน +24

    කතාවෙ respect චරිත ජනනාත රෙස්මා 🎉🎉🎉

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 หลายเดือนก่อน +20

    මේ කතාව එක දිගට වසර 6 බලපු කට්ටියට අපේ ගෙදර තියනවා තේ පැන් සංග්‍රහය එකට එන්න කියලා මම ආරාධනා කරනවා ❤❤❤❤❤

  • @slfreedom9690
    @slfreedom9690 2 หลายเดือนก่อน +32

    අද හැමෝටම වඩා ලස්සන වාසනා

  • @කලාඇස-භ9ඩ
    @කලාඇස-භ9ඩ 2 หลายเดือนก่อน +8

    තමන්ගේ ආත්මෙ ගෞරවය තියන් හිටිය, එක එකගෙන් උදවු ඉල්ලන් පස්සෙන් නොගිය , ආදරය වෙනුවෙන් හැමදේම කල පූජා තමයි වටිනම, ලස්සනම ආදරණීයම , ආස චරිතය .

  • @SewminiBhagya-t9k
    @SewminiBhagya-t9k หลายเดือนก่อน +1

    ❤❤

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 หลายเดือนก่อน +6

    මේ නාට්ටියේ මුල බැලුවා. මේ සතියේ හිදන් අවසන් කොටස් බලන්න ආවා..ස්තුතියි සිරස ❤💐❤

  • @maduwanthiudayakumari4959
    @maduwanthiudayakumari4959 2 หลายเดือนก่อน +20

    මගෙ සතුට,අබිමන් පූජා එකතු උනානම්.පූජා ගේ,ආදරේ වේදනාවක් ම,උනා.කුරුලු අබිමන්ට ලං නොවුණානම් කුරුලු ගෙ,තාත්තා නැති වෙන්නෙත්,පූජා ගෙ,දෙමාපියන් අහිමි වෙන්නෙත්,පූජා ගෙ,ජීවිතේ අහිමි වෙන්නෙ වත්,ආදිත්‍ය වගේ හොඳ කල්‍යාණ මිත්‍රයෙක් ගෙ ජීවිතේ නරක අතට යන්නෙ වත්,නෑ.❤

  • @sanjithnipuna5164
    @sanjithnipuna5164 2 หลายเดือนก่อน +4

    Radeesh Vandebona ගේ voice එක වෙනම vibe එකක් ආසයි ඒ feeling එකට නීල පබලු එකේ පලවෙනි තේමා ගීතය ❤

  • @shalikavirajani2319
    @shalikavirajani2319 25 วันที่ผ่านมา +1

    බලපු ඔක්කෝටම හොඳ වැඩේ වැඩේ. අපි ඒක නොබලා හිටියේ

  • @thamaradamayanthi8286
    @thamaradamayanthi8286 2 หลายเดือนก่อน +26

    නතාෂාගේ ඇත්තටම කසාද බඳින දවසටත් වඩා හරිම ලස්සනයි අද කුරුලුට ඇඳලා ඉද්දි ලස්සන සිරියාවන්ත මූණක් අද තිබුණි

  • @dilanislg62
    @dilanislg62 2 หลายเดือนก่อน +10

    අද කුරුලු ගොඩක්ම ලස්සනයි ❤
    අබී,කුරුලු Congratulations ❤🎉 💐💐🥰

  • @persysriyalatha5212
    @persysriyalatha5212 2 หลายเดือนก่อน +10

    අවුරුදු 6 ක්‌ කුරුළු බලන් හිටියේ රිස්මා පමනයි ඒ තමා kap😍

  • @shakilafernando9533
    @shakilafernando9533 4 วันที่ผ่านมา

    දෙවෙනි කොටස අනිවාර්යයෙන්ම ඔනේ

  • @maheshakumari4749
    @maheshakumari4749 2 หลายเดือนก่อน +14

    අයීයෝ..... ඔකවත් තේරෙන්නෙ නැද්ද,
    ආදිත්‍ය wish කලේ ඔය දෙන්නට හොදින් ඉන්න ලැබෙයි කියල හිතනවා කියලනේ....
    එදා ආදිත්‍ය කුරැළු මානසික ප්‍රශ්නයේ ඉන්නකොට එලියට එක්කන් ගිහින් drink එකට මොනවද දාලා කල්පනාව නැති වෙලේ අනවශ්‍ය සම්බන්ධයක් ඇති කරගෙන video එකක් හදලා Abimanට එවන්න ඇති. ඉතින් ඊටපස්සෙ හැමදාම පව්ල් ප්‍රශ්නනේ.... ඒක මරනවටත් වඩා හපන්නෙ...😮
    ආදිත්‍ය කතාවෙ විදිහට මොලෙන් game දෙන කෙනෙක්නෙ. මොකටද එයාලව මරල හිරේ දුක් විදින්නේ. ආදිත්‍ය ආරක්ෂා වෙලාම යටින් ගේම් දූන්නා.
    (මේ ටික ලිව්වේ සමහර අයට තේරිලා නෑති නිසා. සම්ප්‍රදායක අවසානයක් බලාපොරොත්තු වෙන නිසායි)
    මේක අව්රැදූ 6ක් තිස්සේ අපේ මොලේ කිදා බැහැලා තවත් ඉවර නැහෑ. එයාල රණ්ඩු වෙයිද divorce වෙයිද කියලා ක හිතහිත ඉන්න වෙනවා....😅😂😂

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 2 หลายเดือนก่อน +1

    Thema geethaya harima lasssanai a voice aka❤❤❤❤

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 2 หลายเดือนก่อน +4

    අසම්පූර්ණ අවසානයක් 😂

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි සියලුම දෙනාට ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @damecafiris5703
    @damecafiris5703 2 หลายเดือนก่อน +7

    නිලපලු 2එපෝ සතතකින්ම එපාපඑපා

  • @gmndgampaha1348
    @gmndgampaha1348 2 หลายเดือนก่อน +1

    ලස්සන ම ලස්සන යි ගොඩාක් හරියට ඇත්තටම රැගුම් ගැයුම් නියමයි

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 2 หลายเดือนก่อน +53

    මේ කතාව .මුල ඉදලම බලපු නිසා මටනම් මේ.කතාව පුරාවටම උනේ පුජාට.අසාධාරණයක් .එයා.එයාගෙ අදරය වෙනුවෙන් හැමදෙයක්ම කලේ.මට පෙන්නන් බැරි.චරිතයක් තමයි කුරැලු ගියේ ඔපිස් එකට.වැඩ.කරන්න අවසානයේ කරේ.අක්කා අදරය කරපු ම්නිහා අල්ලා ගත්තා

    • @mudithamanori4688
      @mudithamanori4688 2 หลายเดือนก่อน +4

      Mmth kiyanne aekama thama kurulu nisa okkoma

    • @janeeshaperera3277
      @janeeshaperera3277 2 หลายเดือนก่อน +2

      Momavaunath puja paw. Eya mulu lokayama eyage adare karagatta.

    • @gaminijayapathma2781
      @gaminijayapathma2781 2 หลายเดือนก่อน +2

      Puja maran nethuwa abiman puja ekathu karanna tgibune

    • @lovelybird6557
      @lovelybird6557 2 หลายเดือนก่อน

      Pujata mkdd une?pawidi unada?

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 2 หลายเดือนก่อน +2

    Kurulu❤lassnai❤

  • @Fjjfjfjr-z7f
    @Fjjfjfjr-z7f 2 หลายเดือนก่อน +5

    මුල බැලුව. අය අවසාන කොටස බැලුව..

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 2 หลายเดือนก่อน +1

    ආදරණීය ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤

  • @sasiruudawaththa6822
    @sasiruudawaththa6822 2 หลายเดือนก่อน +3

    කිසිම තේරුමක් නැති අවසානයක්...💔

  • @InokaMadubashini-e3c
    @InokaMadubashini-e3c 2 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් 😍

  • @NimashaTarangi
    @NimashaTarangi 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤me kathawe lassanama episode eka tamai ada me anthima dawasa......

  • @MonSun-d1h
    @MonSun-d1h 27 วันที่ผ่านมา

    ❤️ලස්සනයි ❤️

  • @__MAHODA...
    @__MAHODA... 2 หลายเดือนก่อน +11

    මේ කතාව නවත්තපු එක හොදයි ❤ ... මන් සිරසේ දැකපු සව්තුම කතව 😼

  • @GgHh-t2b
    @GgHh-t2b 2 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව ❤❤❤❤❤🎉🎉🎉

  • @Apoorva-m7v
    @Apoorva-m7v 2 หลายเดือนก่อน +60

    යලුවනේ අනිවාරේන් නිල පබළු 2 එනවම තමා .ඔයාලත් එහෙම හිතනවනම් මේ පැත්තට coment ekak dan yanna❤❤❤❤❤

    • @IanRaphael-fk7fv
      @IanRaphael-fk7fv 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @pdsharshani
      @pdsharshani 2 หลายเดือนก่อน +2

      අපෝ අසුභවාදි කතාව අසුභවාදි දෙවල්මයි උනේආයේ ලේ ටික පුච්චගන්න ඔනි නැහැ

    • @ManoriFernando-r3l
      @ManoriFernando-r3l 2 หลายเดือนก่อน

      Apo ayenam epa

  • @ireshadamayanthi6127
    @ireshadamayanthi6127 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි

  • @RpsAdikari
    @RpsAdikari 2 หลายเดือนก่อน +24

    මම ජොර්දාන් වල ගාමට් එක ක ඉද්දි නිලපබලු එක කොටස බලුවේ

  • @sujeewaadamayanthi5625
    @sujeewaadamayanthi5625 2 หลายเดือนก่อน +1

    Maga manieka❤ Thanasha godak Adarai❤niehathamani Taruawa❤oyata Jaya wewa maga manika ❤❤❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +6

    ඔයලාටත් බොහොම ස්තුතියි අපිත් බැන බැන කතාව බැලුවා නැවතත් අලුත්ම කතාවක් සමග ඔයාලා හැමෝම ඉන්න කථාවක් එකමි බාලා ඉන්නවා ස්තුතියි ❤❤🎉

  • @HashiniReshani
    @HashiniReshani หลายเดือนก่อน

    Lassanai ❤❤❤

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 2 หลายเดือนก่อน +75

    මොන මගුලක් ද ඒ උනේ 💀
    අභිමන් ඔලුවෙ අත ගහගත්තා එච්චරයි💀💀💔

    • @chamikajayamini
      @chamikajayamini 2 หลายเดือนก่อน +1

      Ekane mokadda e une

    • @raneeshaheshan230
      @raneeshaheshan230 2 หลายเดือนก่อน +6

      ඒකනේ බන්.මොකක්ද දන්නේ නෑ අර වීඩියෝ එකේ තිබ්බේ

    • @ilekapererachathu5834
      @ilekapererachathu5834 2 หลายเดือนก่อน

      Producer or someone must explain the last dew minutes after 6 years y such a confusing end..

    • @raneeshaheshan230
      @raneeshaheshan230 2 หลายเดือนก่อน

      ​@@N.A.T.U.R.QUEEN2005අඩෝ මටත් ඕකම හිතුනා.දැන් තමා ඒ වදන් ටික දැක්කේ.

    • @SujaniSankalpana-zw6ut
      @SujaniSankalpana-zw6ut 2 หลายเดือนก่อน +7

      Wedi thiya gatta nm thiya ganna kalin vedeo krla ewanna puluwanda

  • @Chathu1966
    @Chathu1966 2 หลายเดือนก่อน +4

    මං බලන්නෙ අවසාන කොටස😁😁😁

  • @saumyabandara9205
    @saumyabandara9205 2 หลายเดือนก่อน

    අම්මෝ සුමිරාන් ❤️❤️❤️❤️❤️

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 2 หลายเดือนก่อน +4

    ආයිත් ඉතිම් මේ වගේ කතා නැහැ ගැම්මක් ඉතිම් ❤

  • @sarskaml4614
    @sarskaml4614 2 หลายเดือนก่อน

    Lassana kathawaka lassana nimawaka ❤❤❤❤

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 2 หลายเดือนก่อน +13

    මොකක්ද අනේ අන්තිමට උනේ .ඒ වීඩිඕ එක මොකක්ද ..
    ...තේරුම් ගන්න බෑ

  • @prabhathkaushalya2174
    @prabhathkaushalya2174 2 หลายเดือนก่อน +10

    කුරුලු ලස්සනයි රතු පාට ගව්මට❤

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 2 หลายเดือนก่อน +2

    Kurulu abiman ❤❤❤

  • @ThiliniNimesha-o9t
    @ThiliniNimesha-o9t 2 หลายเดือนก่อน +28

    අන්තිමට මොකද උනේ කියලා තේරුනේ කාටද

    • @sandasilva5743
      @sandasilva5743 2 หลายเดือนก่อน +2

      ආදිත්‍ය වෙඩි තියාගත්තා නේද??

    • @AyeshaChamali-hk3ss
      @AyeshaChamali-hk3ss 2 หลายเดือนก่อน

      තෙරුනේ නෑ

    • @raneeshaheshan230
      @raneeshaheshan230 2 หลายเดือนก่อน +1

      ඔයාට තේරුනාද

    • @venurabimsara2543
      @venurabimsara2543 2 หลายเดือนก่อน

      ​@@sandasilva5743 marenna kalin kohomada video eka ewnne😅

    • @ThiliniNimesha-o9t
      @ThiliniNimesha-o9t 2 หลายเดือนก่อน

      @@raneeshaheshan230 නෑ

  • @socelasocela1697
    @socelasocela1697 2 หลายเดือนก่อน +1

    අබිමන් ❤ කුරුලු ❤ ආදරෙයි හැමදාම මම ඩුබායි

  • @B.A.G.Priyangani-wl3tv
    @B.A.G.Priyangani-wl3tv 2 หลายเดือนก่อน +13

    අබිමන් ඔලුවේ අත ගහගෙන ප්‍රශ්නයකින් ඉවර කරේ. මොන විකාරයක්ද ඒ කරේ.

  • @lalanikumarigalabadaarachc4152
    @lalanikumarigalabadaarachc4152 2 หลายเดือนก่อน +1

    ❤Neela pabalu mama hamadama baluwa godak lassanai ⭐ samahra than baya hthuna samahra than duka hthuna,kohoma hri oba samata bohoma isthuthi (thanks) budusaranai ❤️❤️❤️❤️🎂

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 2 หลายเดือนก่อน +7

    අසවෙන් බලපු කතව කුරුලු අබිමන් නිසා ❤❤❤

  • @yasanthasuresh
    @yasanthasuresh 2 หลายเดือนก่อน +1

    Beautiful l end this drama kurulu&Abiman corajulations😍😍😍😍

  • @dulanidinushka6868
    @dulanidinushka6868 2 หลายเดือนก่อน +3

    ආයෙ සිරසෙ කතා බලන්නෙ නෑ

  • @user-youtuber-1234
    @user-youtuber-1234 2 หลายเดือนก่อน +3

    The end of 6 years.
    I watched the NEELA PABALU tele drama
    everyday. I enjoyed the teledrama in before 6 years. This is a most bEAUTIFUL tele drama ❤❤❤❤❤🎉🎉🎉අද්ද්‍යක්ශක මඩුල්ල ඇතුලු සියලු දෙනාටම සෙට් එකේ සියලු දෙනාටම
    මගේ හර්දයාන්ගම ස්තූතිය...❤❤❤
    සිරසට බොහොම ස්තුතියි
    😊😊😊😊
    ඊලගට මී මැස්සෝ
    බලන සෙට් එක කෝ???

  • @prasannaedirisinghe6790
    @prasannaedirisinghe6790 2 หลายเดือนก่อน

    Aye abiman kurulu inna teledrama ekak genna api asai balanna❤❤

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 2 หลายเดือนก่อน +4

    මේ කතාව මුල ඉදන්ම බැලුවා අද දවස එනකම්ම හරි ආදරෙන් බලන් හිටිය මං ආසම චරිත කුරුළු & අභිමන් ❤ ආදරේ මේ කතාවට ගොඩක්ම ස්කෝලේ යන කාලේ ඉදන්ම කොච්චර busy උනත් එක episode එකක්වත් miss නොකර බැලුව ❤

  • @HashiniReshani
    @HashiniReshani หลายเดือนก่อน +1

    Innawa

  • @fathimanizam684
    @fathimanizam684 2 หลายเดือนก่อน +10

    මුල මැද කොටස් කෙසේ වුවත්, සාර්ථක කලා නිර්මාණයක අවසානයක්‌ අපට දෙන්න නීල පබළු සමත් වුණා.
    කුතුහලයකින් අවසන්වන නිර්මාණය සාර්ථක යි.
    ප්‍රේක්ෂකයාට අවශ්‍ය විදිහට කතාවේ අවසානය සිතීමට ඉඩ තබමින් අවසන් විය.
    ආදිත්‍ය ඒ එව්වේ කුරුලු අසිහියෙන් ඉන්නකොට ( ආදිත්‍ය බීම එකට යමක් දාලා දුන්න කොටසේ )ආදිත්‍ය ගත්ත video එක වෙන්න ඇති.

  • @chandrikawannige3237
    @chandrikawannige3237 2 หลายเดือนก่อน +1

    හරිම දුකයි ආසම කතාවක්

  • @mritv7751
    @mritv7751 2 หลายเดือนก่อน +3

    මං හිතුවේ... කුරුලු ගේ පෙට්ට් පොඩ්ඩ කුඩු... කරපු vidio එකක් පෙන්නයි කියලා ..😂😂😂😂 ..මොනවා උනත්... අදිත්‍ය හොඳයි අබින්ට වඩා....😅😅😅😅

  • @nilunilani8123
    @nilunilani8123 2 หลายเดือนก่อน +3

    එක කොටසක් වත් අත ඇරියේ නැ පටන් ගත්ත දා ඉදන් බැලුවා ඉස්තුති සිරස tv ❤️❤️❤️

  • @JanakaRathnakumara-e9y
    @JanakaRathnakumara-e9y 2 หลายเดือนก่อน +1

    දෙවැනි කොටස ඕනි

  • @Nihara2Kumburagama
    @Nihara2Kumburagama 2 หลายเดือนก่อน +4

    අගක් මුලක් නැති මෙ වගේ ක්ස්ත්ස්ව්ක් බලපු අපොට පව්

  • @udayanganisamankumari6239
    @udayanganisamankumari6239 หลายเดือนก่อน

    😍

  • @NirmalSlnirmal-go9nc
    @NirmalSlnirmal-go9nc 2 หลายเดือนก่อน +6

    Good bye ❤

  • @KularathnaBandara-f5q
    @KularathnaBandara-f5q 16 วันที่ผ่านมา

    Season 2 ගැන නම් හිතන්නවත් එපා 😂

  • @Senahilatha
    @Senahilatha 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤🎉

  • @wathsalachamindika6578
    @wathsalachamindika6578 2 หลายเดือนก่อน +5

    Very Beautiful Last Episode❤️❤️❤️❤️❤️❤️

  • @nethmividusha7014
    @nethmividusha7014 2 หลายเดือนก่อน +2

    මම මේ කතාවේ මුල ඉදලා අවසාන වෙනකන් එක දවසක්වත් මග නොහැර බලපු කතාව තානාෂා අක්කා ඇතුලු ඔක්කොටම ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kaviyh__
    @Kaviyh__ 2 หลายเดือนก่อน +3

    කවුරු පස්සෙ පස්සෙ බ්ඇනත් මේ කතාවට මුලින් ආදර්ශමත් ලස්සන කතාවක් විදියට ගියා❤..son eka❤

  • @chamilatharangani301
    @chamilatharangani301 หลายเดือนก่อน +1

    අමමෝ මේ කරැමේඉවර උනාද..ලොකු දෙයක්

  • @HemamaliHerath-n5z
    @HemamaliHerath-n5z 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujathaKalyani-s7i
    @SujathaKalyani-s7i หลายเดือนก่อน

    අබිමත්😳කුරැඵ😢රතු😢ගවුම😢ලස්සනයි❤

  • @වසන්තිරබුක්කන
    @වසන්තිරබුක්කන 2 หลายเดือนก่อน +6

    අනිවාරේන් අබ්මන්ගේ තාත්තා මරන්න ඇති

  • @indraniindrani8942
    @indraniindrani8942 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ woooooooooo bsy

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 2 หลายเดือนก่อน +4

    අම්මො ඇති යන්තම් මෙ කරුමේ ඉවර වෙච්ච එක ලොකු දෙයක් අවුරුදු කීයක් ද 🙏🙏🙏🙏🙏

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs 2 หลายเดือนก่อน

    ලස්සන කතාවක්💓💓💓💓💓💓💓

  • @sabakaone3041
    @sabakaone3041 2 หลายเดือนก่อน +8

    මොකෝ අනේ මෙච්චර කාලයක් මේ ටිකටද ආසාවෙන් බලන් හිටියෙ අපරාධ කාරයන්ව කෝ ඒත් කුරුලු රේස්මා පූජා අබිමන් ඔයාලාට හැමදාමත් ආදරෙයි ඔයලා ඇතුලු සියලුදෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි ❤🥰❤🥰❤🥰

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 2 หลายเดือนก่อน +1

    Tina kalayak balanna beri una. Awasan kotasa balanawa lassanai. Neil pabalu. ❤❤🎉🎉👍👍👍💐💐💐💫😊😊😍

  • @HemakumariRathnayaka
    @HemakumariRathnayaka 2 หลายเดือนก่อน +3

    Katha arambaye sita me dakwama baluwa 🎉 good luck ❤sirasa

  • @ranathungaanushka9469
    @ranathungaanushka9469 2 หลายเดือนก่อน

    මමත් එක දිගටම බැලුවා ❤❤❤❤

  • @ishuthenu1055
    @ishuthenu1055 2 หลายเดือนก่อน +7

    Nila pabalu 2 kotasak oni ane ❤

  • @ChandralathaHerath-l8t
    @ChandralathaHerath-l8t 2 หลายเดือนก่อน +2

    ලස්සනට ඉවර කරානම් අපේ ගෙවුන කාලය ඩේට ගැන් දුකක් නැහැ අබිමන් කුරුලු හොදින් ඉදි

  • @MohamadSukriyan
    @MohamadSukriyan 2 หลายเดือนก่อน +5

    කුරැලු.අදිත්තිය.හිටපු.එකක්.වෙන්දැ.විඩියො

  • @indraniindrani4335
    @indraniindrani4335 2 หลายเดือนก่อน +1

    අන්තිම ටිකනම් දුකයි ❤❤❤

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks 2 หลายเดือนก่อน +7

    ශුවර් එකට 2 කොටසකුත් තියෙයි වගේ....

  • @NayanaNilanthi-j6p
    @NayanaNilanthi-j6p หลายเดือนก่อน

    මාත් බලන්නෙ අවසාන කොටස විතරයි😂

  • @sisilinfernando2813
    @sisilinfernando2813 2 หลายเดือนก่อน +7

    අලුතින් යුග දිවියට එළබෙන දරුවන් හිතන්න ඕන තැනැක්.
    මුළු සමාජයටම හිතන්න දෙයක් ඉතුරු කළ කතාවක්.මම දකිනවා ඒ නිසා කතාව සාර්ථකයි කියලා.