" වත්කම ඩොලර් බිලියන 15 යි ! රටේ ණයෙන් බාගයක් ගෙවන්න මට පුලුවන් ! " - Dr. Viranjith Thambugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2023
  • 🔴 මට ඉගැන්නුවේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ
    🔴 ඇත්තටම කරන්නේ කලු සල්ලි සුදු කරන එකද ?
    🔴 " වත්කම ඩොලර් බිලියන 15 යි ! රටේ ණයෙන් බාගයක් ගෙවන්න මට පුලුවන් ! "
    👤 වෛද්‍ය විරංජිත් තාබුගල ( Dr. Viranjith Thambugala ‪@AuraLankaEntertainment‬ )
    ----------------------------------------------------------------------------------------------------------
    ⚫ LIFE ⚫
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #viranjiththambugala #auralanka
  • บันเทิง

ความคิดเห็น • 1.6K

  • @thima767
    @thima767 ปีที่แล้ว +60

    කමෙන්ට්ස් ටික දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ😃😄😅🤣
    රට මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන එක ගැන සතුටු වෙන්න ඕනි...කැළණියේ නයා ගෙනාපු ධාතු බලන්න, ධම්මික පැණිය ගන්න පොරකාගෙන ගිය මිනිස්සුනේ🥲

  • @danushasandamali3141
    @danushasandamali3141 ปีที่แล้ว +342

    තවලම shows බලපු කවුරුත් ඔබ තුමාට පිං දෙනවා .🙏❤️

    • @tharangamadushanka3166
      @tharangamadushanka3166 ปีที่แล้ว +10

      Dr. Viranjith Thambugala
      Aura Lanka Entertainment
      Aura Lanka Herbals
      Aura Lanka Security Solutions
      Aura Lanka music festival තවලම එකමුතුව
      💐💐💐💐💐ස්තුතියි,,,,thank you,,,,நன்றி💐💐💐💐💐
      💟💟💟💟💟💟💟💟🌹🌹🌹🌹💟💟💟💟💟💟💟💟
      ...මදුවා ...

    • @tharangamadushanka3166
      @tharangamadushanka3166 ปีที่แล้ว +3

      අපි... 🖐️🖐️🖐️🖐️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

    • @sahan9289
      @sahan9289 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @lakshansaranga7613
      @lakshansaranga7613 ปีที่แล้ว +4

      🤍🤍

    • @udeshdhananjaya7926
      @udeshdhananjaya7926 ปีที่แล้ว +2

      Aniwaren❤️

  • @businesspodda8819
    @businesspodda8819 ปีที่แล้ว +11

    ඕකා කුඩ්ඩෙක් වගකීමෙන් කියන්නෙ මගෙන් අහන්න ඕනම දෙයක් මෙයා ගැන ❤

    • @somecringefighters
      @somecringefighters ปีที่แล้ว +1

      චාමර ගුණසේකර මූ වෙන්න පුලවන් express pearl හොරා

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +20

    ඔබතුමා අපේ රටට ආඩම්බරයක්. ගෞරවයක්. අභිමානයක්. ජයවේවා. අපි හැමෝටම

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +47

    මේ අපේ රටේ සම්පතක් මිල කරන්න බැරි සම්පතක් මේ අයව ආරක්ෂා කරන්න ඕන අපි viraj thambugala මහත්මයාට උතුම් බුදුගුණ බලශක්තිය සරණින් දීර්ඝායුෂ වේවා ලංකාව කොහොමහරි ගොඩ දාන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ☝️🙏🙏❤️❤️❤️❤️🤝

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 ปีที่แล้ว +2

      මෙයාව කොහොමත් බැසිලා ආරක්ෂා කරනවා.... ඒකට අපි මහන්සි වෙන්න ඕන නෑ...😅

    • @rushithperera5209
      @rushithperera5209 10 หลายเดือนก่อน +1

      😂😂

    • @niro1722
      @niro1722 10 หลายเดือนก่อน +1

      😅😅😅😅😅

  • @nalinabeysinghe1083
    @nalinabeysinghe1083 11 หลายเดือนก่อน +5

    ලස්සන සුරංගනා කතාවක් වගේ...
    අපි බලමු තව අවුරුද්දකින් දෙකකින්... කීදෙනෙක් ඇඳලද ඇන්දිලා ද කියලා..!

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +145

    ආනන්ද මෛත්‍රී ලොකු ස්වාමින්වහන්සේගේ සෙවනේ වැඩුන කියන්නේ ඉතින් ඒ මිනිසුන්ට ජීවිතය හරියට ජිවත් වෙනවා

    • @shanikadilrukshimalgallali4945
      @shanikadilrukshimalgallali4945 ปีที่แล้ว +2

      🙃

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว +1

      @@shanikadilrukshimalgallali4945 ei oya wenath agamakada, oya ohoma kament ekak dala thiyenne,

    • @shanikadilrukshimalgallali4945
      @shanikadilrukshimalgallali4945 ปีที่แล้ว +6

      😀කියන අලි බොරු වලට රැවටෙනවා හැමෝම .ඒකයි

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 ปีที่แล้ว +6

      @@shanikadilrukshimalgallali4945 අනේ ද කියන්නේ හොඳ හොර මූණක් තියෙන්නෙ....

    • @user-pt7wf7ny8h
      @user-pt7wf7ny8h ปีที่แล้ว +4

      @@priyankarayatiyana9963eka parata ena un nam shure na hebai 😂

  • @manjulanishanthi6741
    @manjulanishanthi6741 ปีที่แล้ว +20

    එකතු කරගෙන යනකොට අරන් යන්න වෙිිලක් කන්න නැතිව පාසැල් යන්න පොත් ටික නැතිව කොයි තරමිි අය යදිනවද යමිි පිහිටක් මම අවුරුදු 15ක් රට තාම ගේ භගේට වත්කම ගැන මං දුක්වෙන්නේනැ මම ගිය මාසේත් ලංකාවට ඇරියා බඩ පෙටිිටියක් අමිිමා නමට මගේ නැයන්ට අසල්වාසින්ට අමිිමට උදවිි කරන .......ල පුතාට සපත්තු දෙකක් එ බඩු නමි හාල් නුඩිිලස් පාන් පිටි තෙල් කැන් එ ලැබුනු අය අමිිමගේ ටෙලිපොන් එකෙන්ම මට පිං දෙනවා මං එයින් ගොඩක් සතුටු වෙනවා මගේ මෙහේ රස්සාව ක්ලිනින් මම පුළුවන් කල් මගේ නැයන්ට අසල්වාසින්ට උදවිි කරනවා බුදු සරනයි හැමෝටම

  • @travelwith7164
    @travelwith7164 ปีที่แล้ว +36

    බොහොම ස්තුතියි ඩොක්ට තවලමට music festival එක ගෙනල්ලා දුන්න සහයෝගයට

  • @anneihiniduma9485
    @anneihiniduma9485 ปีที่แล้ว +95

    තවලමට මෙය ගෙන ආ ඔබතුමාට පින් ජීවිතේ දැකපු විශාලම වටිනා ප්‍රසංගය
    ඔබතුමාට ජයවේවා....

    • @amilaedirisinghe3392
      @amilaedirisinghe3392 ปีที่แล้ว +1

      Huththige putho ochchara salli thiyenawanam oyawage gonwada nathuwa oyasalli pilkawattuwata deepanko. Eka digata band gassanne dawas ganak. Pako oita wada pin umbata.

  • @GaneshaAnuruddhika-lt5kz
    @GaneshaAnuruddhika-lt5kz ปีที่แล้ว +8

    මේ ගමන නටවල දෙන්නෙ යන්නෙ කියල හීනියට හිතෙනවා.
    එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @prasannakumara862prasanna6
    @prasannakumara862prasanna6 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි ඔබ තුමාට එක ඇත්ත අපෙ රට නම කිවුවට දන්නෙ නැ අල්ලපු රටෙ නම කියන්න ඔන එක හරිම ආමාරු හැගිමක්

  • @h.madhusankha9614
    @h.madhusankha9614 ปีที่แล้ว +40

    අවුරා ලංකා සැණකෙළිය නම් සුපිරිම වැඩක්... මං ඇහැලියගොඩ එක බලන්න කුලියාපිටිය සිට ඇහැලියගොඩ ආවා ජනවාරි 1. යන්නයි එන්නයි 208km සම්පූර්ණ ගමන❤️

    • @sachiramalinda8396
      @sachiramalinda8396 ปีที่แล้ว

      මාත් ගියා. මාත් කුලියාපිටියෙ

    • @h.madhusankha9614
      @h.madhusankha9614 ปีที่แล้ว +1

      @@sachiramalinda8396 කුලියාපිටියෙ කොහෙද ?

  • @aitmconsultancies3472
    @aitmconsultancies3472 ปีที่แล้ว +61

    බිලියන 15ක වත්කම් තියෙනවා කියන්නෙ ලෝකෙ ධනවත්ම ලිස්ට් එකේ මුල් 100ක අතරෙ ඉන්නවා. අනික මේ පේටන්ට් එක ලෝකයේ වටිනාම පේටන්ට් එක වෙන්නත් පුලුවන්. මන් දැන් හොයලා බැලුවම 2020 ඉදන් වැඩිම මුදලකට ගියපු පේටන්ට් එක බිලියන 4.5යි. ඔයා රෙඩි වෙන්නෙත් මොකක් හරි නාඩගමකට කියලානම් ෂුවර්.
    මන් මේ කියන කතාවට වැරදියි කියන උන් කියන්නෙ, එයාගෙ දන්සලෙන් කාලා සංගීතෙ බලපු උන්. මාත් සංගීතෙ බැලුවා. හැබැයි දෙයක් කියනකොට සිහිබුද්ධියෙන් අහපල්ලා....!

    • @user4534
      @user4534 ปีที่แล้ว +1

      agreed

    • @edonly200
      @edonly200 ปีที่แล้ว +2

      එකගයි 🔥

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +4

      Aniwarenma bn👍🏻anika meya hithan inne Rate naya billion 30 usd kiyela😂 ,, meya danne na usd billion 60k lankawa nayai kiyela

    • @AmithHarshana
      @AmithHarshana 11 หลายเดือนก่อน

      100&

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 11 หลายเดือนก่อน +4

      මේ සල්ලි කාගෙද හිටපු ගමන් මතුවනු.මූ කව්ද?... මූ අනිවාර්යෙන්ම රටේ ධනය හොරාකාලා රට බංකොලොත් කරපු උන්ගේ කලු සල්ලි තමයි මේ.....

  • @nishithapradeepa
    @nishithapradeepa ปีที่แล้ว +6

    So sad 🤣🥲💔.
    කමෙන්ට් දාන්නත් වෙනම සෙට් එකක් දාල වගේ 🥲

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +4

    ඔබතුමාට ජයෙන් ජයම වේවා!! සියලු දෙවි ආරක්ෂාව ලැබේවා !! බුදු සරණයි !

  • @kasunaruna7563
    @kasunaruna7563 ปีที่แล้ว +123

    අනන්ත බුදු ගුණ බලෙන් සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් මොහුට දිර්ගයුෂ ලැබේවා... තව තවත් යහපත් දේ කරන්න ශක්තිය දහිරිය නොඅඩුව ඔහුට ලැබේවා.. බොහොම වැදගත් පැහැදිලි වැඩ සටහනක් ♥♥♥♥♥

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว

      🤦

    • @samanontheway1918
      @samanontheway1918 ปีที่แล้ว +2

      තෙරුවන් සරනින් 🙏 නිරෝගි සුවයෙන් යහපත සෙත ශාන්තිය උදාවේවා ඔබ තුමාට 💙🙏

    • @ruwanwlr9388
      @ruwanwlr9388 ปีที่แล้ว +2

      Indiyanu Buduguna balayen 🤣🤣🤣

    • @amilaromesh9534
      @amilaromesh9534 11 หลายเดือนก่อน +5

      😂😂😂😂🐂🐂🐂🐂🐂 හරක් තාම බහුලයි😂

    • @teachmehow39
      @teachmehow39 11 หลายเดือนก่อน +1

      @@amilaromesh9534 කියල වැඩක් නෑ ඒ ගැන නම්

  • @isuruudana5486
    @isuruudana5486 ปีที่แล้ว +26

    තව ටික කලකින් ... හරියටම දැනගන්න පුළුවන් .... ඒ අපේ රටේ විදිහ ... වන්දනා කරන්න හදන්න එපා.. අවබෝධය වටිනව ..

  • @manjulajayawaradana8896
    @manjulajayawaradana8896 ปีที่แล้ว +44

    හරිම සතුටුයි අපේ ගම් පියස්වලින් දෙක තුනක් එහා මේ වගේ උතුම් චරිතයක් ජීවත්වීම පිළිබදව.
    ඔබතුමා හරිම සරලයි. නිරහoකාරයි. රටට වාසනාවක්. අවාසනාවකට ගම් දෙක තුනක් එහා ඉදලත්.. අපිත් මෙච්චර රටේ තොටේ ඇවිදින මිනිස්සු වෙලත්.. මේ උතුම් චරිතය හමුවෙලා නෑ කවරමදාවත්..
    තුණුරුවන්ගේ සරණින්.. ඔබතුමාගේ සියළු ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම සඵලවේවායි පතනව..!

    • @NethFMRadio
      @NethFMRadio  ปีที่แล้ว +2

      😍😍😍

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว +5

      මේකා කියන්නෙ ටොම්පච

    • @amilaromesh9534
      @amilaromesh9534 ปีที่แล้ว

      ​@@sahanrasanga9411 පට්ට පල් හොරෙක් මෙිකා😅

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 ปีที่แล้ว +11

    ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා .ඔබතුමාගේ වටිනා බෙහෙත් ලංකාවේ මිනිස්සුන්ට ලබා දෙන්න සර්.

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 ปีที่แล้ว +20

    මේකෙ කමෙන්ට්ස් බලනකොට හිතෙනවා ලංකාවට ගොඩ ඒමක් නෑ කියලා...🤔

    • @sahanr27
      @sahanr27 11 หลายเดือนก่อน

      ඔව් ගන්න දෙයක් නෑ මු වගේ හිකනල් හොරෙක් ව පිලිගන්නව කියන්නෙ😅

  • @Kamalmadushanka60
    @Kamalmadushanka60 ปีที่แล้ว +37

    නිධන් සල්ලි ලබන්න අපි පිං කරලා නෑ සහෝදරයා , ඔබට ජය 🙏🙏

    • @ranagaminglk6858
      @ranagaminglk6858 ปีที่แล้ว

      Kothana nidaneda bn aran thiyenne

    • @rasindulakshan3679
      @rasindulakshan3679 ปีที่แล้ว

      උබ පිස්සෙක්ද 😂..

    • @WeAreGalle
      @WeAreGalle ปีที่แล้ว

      @@ranagaminglk6858 සල්ලි එන විදිය හොයලා බැලුවනම් හරි 😁

    • @ranagaminglk6858
      @ranagaminglk6858 ปีที่แล้ว

      @@WeAreGalle oyala hoyagththda nidan walin apu salli kiyla 🤣🤣🤣

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +7

    බොහොම හරවත් වටිනා කතාබහක්. කතාව අවසානය වෙනකම්ම ඇහුව. ❤️🙏

  • @Visibletoanyone82
    @Visibletoanyone82 ปีที่แล้ว +69

    මොකක් හරි අවුලක් තියෙනවයී කියලා දැනෙනවා 🤔🤔🤔
    බලමූ තව අවුරුද්දකින් ........
    F3C එකේ එකා hari tv එකට දුන්න program එක මතක් උනා........🙂🙂

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 ปีที่แล้ว +1

      👌🤔🤫🧐😜

    • @NethFMRadio
      @NethFMRadio  ปีที่แล้ว

      😍😍😍

    • @samanhewage5426
      @samanhewage5426 ปีที่แล้ว +3

      eka aththa bro...

    • @zoysa81
      @zoysa81 ปีที่แล้ว +15

      මට නම් ලොකු අවුලක් පේනවා 😁😁😁 බැම්සිල් කොනක ඉන්නවා ඉන්නවා වගේ කියලා නිකමට පේනවා 😁😁😁

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว

      @@zoysa81 ow ow ✌️🥲

  • @handiyekade8027
    @handiyekade8027 ปีที่แล้ว +5

    මනි ලොන්ඩරින් agents ලා,කපුටාස්ලා ඉන්න ලෝකෙක ලංකාව වගේ කුඩා ආර්තිකයක් තියෙන රටක,කිසිදු නිශ්පාදනයක් නොකර සල්ලි හොයපු විදිය විද්‍යානුකූල ව කරපු මෙතුමා නම් විශ්ව කර්මයෙකි..ජය වේවා..

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +43

    මගේ ජීවිතේ ඉපදුනාට පස්සේ බලපු වටිනාම වැඩසටහනක් මේක ගුරුතුමාට උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා දීර්ඝායුෂ වේවා තව තවත් ඥානය පහල වේවා☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍🤝

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +6

    කුහක ඊරිසියා මිනුසුන් කවදාවත් වේනස් වේන්නේ නැ ඔබ තුමාගේ ගමන ඔබතුමා ට යන්න වසානව ශක්තිය ධයිරිය ලැබේවා තේරුවන් සරණයි

  • @sandunpriyankara3131
    @sandunpriyankara3131 ปีที่แล้ว +6

    මේකෙ comment බැලුවාම පට්ට සතුටුයි ... ❤️ මිනිස්සු දැන් වෙනස් වෙමින් පවතිනවා... ❤

    • @clmbro6057
      @clmbro6057 ปีที่แล้ว +1

      Comments dakkama patta dukai .mokda moda minisu inne lankawe muta doller Billion 15 k na . 🤣🤣🤣

    • @beat_999
      @beat_999 ปีที่แล้ว +1

      Sadun sir❤

  • @ruwansameera7783
    @ruwansameera7783 ปีที่แล้ว +82

    මේක තමයි විය යුත්තේ ,ඔබතුමාට ශ්‍රීලාංකික වශයෙන් නැගී සිටීමට අපගේ ආශිර්වාදය

    • @teachmehow39
      @teachmehow39 11 หลายเดือนก่อน +1

      රට තණකොළ තියනවා.. ඕනෙද?

    • @lakshannimalka6721
      @lakshannimalka6721 10 หลายเดือนก่อน

      පුන්නක්කු එක්ක ගාව හුජ්ජ දිය කරලා බීපන් කෝ😂

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +13

    මේ රටට විසාල මෙහෙවරක් කරනවා ඔබ තුමා.

  • @blandanushshika7227
    @blandanushshika7227 ปีที่แล้ว +1

    ඔබතුමාට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් මෙවැනි දේවල් කිරිමට ජය වේවා

  • @sachiyasdiary_
    @sachiyasdiary_ ปีที่แล้ว +38

    ඊලග අවුරුදු 5ත් හරි වගේ ....පිං ඇත්තෝ දැන්ම මේ සුර දේශයෙන් පිට උනොත් හොදයි වගේ. coment දැක්කම බය හිතෙනවා...😂😂😂

    • @rushanrathnayake
      @rushanrathnayake ปีที่แล้ว

      ඔව් බං ඉක්මනටම පැනගන්න එක අපිටත් හොදයි අනාගතේ ඉපදෙන්න ඉන්න උන්ටත් හොදයි. ගොනා හැරෙන්නෙ පොල්පැලේ කන්න වතු අයිතිකාරයො සැරසෙන්නෙ ආයෙ පොල් පැලේ දීලා කෙලව ගන්න ලංකාවෙ නිනිස්සුන්ව කවදාවත් හදන්න බෑ.

    • @Ashoka45815
      @Ashoka45815 ปีที่แล้ว +3

      උබ හරි මිත්‍රයා.....හරියටම මනුස්සයෙක් කියවගන්න පුලුවන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා එකට සතුටුයි...👍 උබ වගේ අං ගිලල දිරවගන්න බැරි උං තමයි මේ ඇටේට ඕන...❤️

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      eth sihibhuddiyen aduma 20%kwat comments tienawa dakkam sathutakuth hituna…

    • @rukshanilangarathna9373
      @rukshanilangarathna9373 ปีที่แล้ว

      😂😂😂😂

    • @diaryofheart6925
      @diaryofheart6925 ปีที่แล้ว

      Harak bn meke inne

  • @sathya5296
    @sathya5296 ปีที่แล้ว +40

    ලංකාවේ අතිදක්ෂ මිනිස්සු ඉන්න එක ඇත්ත... එය අප ඉමහත් පැසසුමට ලක්කළ යුතුයි... ඇත්තෙන්ම අපේ රටට අවශ්‍ය එක වැදගත් අවංක නායක චරිතයක්.... එහෙම චරිතයක් බිහිවෙලා , විනාශයෙන් ගොඩ ආව රටවල් කීපයක්ම තියෙනවා... හැබැයි , ස‍ට කපට , මිනිස්සුන්ව අන්දවන , තක්කඩි දේශපාලුවන්ට සම්බන්ධ , මහත්මා වෙසින් පෙනී ඉන්න කලාශුරි හැත්තකුත් ඉන්න බව නොරහසක්.... ඒ නිසා බුද්ධිමත්ම හිතලා , විස්තර හොයලා බලලා , මිනිස්සු කව්ද කියලා හරියට හදුනාගැනීම වැදගත්...

    • @TheSamithaperera
      @TheSamithaperera ปีที่แล้ว

      Siripade Kunu ton 10i. Hama hutthatama nayakayanta banina gon bayyek wenna epa. Uba hadiyan.

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว +2

      ඇත්ත

  • @4uexplore
    @4uexplore ปีที่แล้ว +26

    aura lanka music festival නම් අනර්ඝයි.අපේ සංගීත කන්ඩායම් අඩුයි auralanka show එකේ play කරන්න පුළුවන් ලෙවල් එකේ.

  • @themiyawidakshana8120
    @themiyawidakshana8120 ปีที่แล้ว +60

    මාත් ගියා අවුරා ලංකා බලන්න ඒ ආතල් එක මමත් ගත්තා, ඒත් කන්න දිලා නටවලා අතල් එකක් දුන්න පලියට මේ කියන හැමදේම පිලිගන්න තරම් මෙයා විස්වාස කරන්නෙත් නැ.. 😊 දැනට මෙයා කරපු දෙවල් වලින් පෙන්නෙ විදයමක් විතරයි, ලාබයක් නැ.. ඒත් මොන දෙයක් හිතේ තියන මේ දෙවල් කරනවද කියලා දන්නේ එයාම විතරයි.... කමෙන්ට් දැක්කම සමහර මිනිස්සු ගැන සතුටුයි.. සමහරු නම් තාම. බත් කවන්න පොඩි උන් රවට්ට වගේ තාම මෝඩකම් එහෙම්මයි 😂 මොනදේ උනත් සැලකිල්ලෙන් ඉන්න.. මෙයා මේ පලවෙනි කෙනා නෙවෙ මේ වගේ කතන්දර කිව්වා එකයි 🥵

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว +5

      එකඟයි ✌️👍

    • @abvalashopping
      @abvalashopping ปีที่แล้ว +11

      සිරා කොල්ලො.එකපාර සල්ලි අතට ආපු හැම කෙනාම කියන්නෙ මැණික් වලින් දියුණු වුනා කියල.අර ප්‍රසිද්ධ ආච්චි කෙනෙක්ගෙ මැණික් මල්ලෙ කතාවත් මතකනේ ?😅😅 ඒ නඩු හරිහැටි විසඳුනානම් මේ නාඩගම් නොබලන්නත් තිබුනා.😥 පව් අපේ මිනිස්සු.ආර්ථික පීඩනෙත් එක්ක දැන් නිකන්ම රැවටෙනවා.

    • @user-be5gn6yj5g
      @user-be5gn6yj5g ปีที่แล้ว

      තේමිය මේ මොකද මෙහෙම කියන්නෙ මොකක්ද ඔබ තුමාගෙ චේතනාව ,,ඒක තේරුම් ගන්න එයා ගැන විස්තර කියන්න සොයන්න,

    • @user-vw4xu5ps1p
      @user-vw4xu5ps1p ปีที่แล้ว

      Oya kawda aththa kewe mama meyagana dannawa

    • @amilaromesh9534
      @amilaromesh9534 ปีที่แล้ว

      කාලයක් රට පුරාම හාල් මුට්ට කරගහගෙන ගිය එකා මතකද රත්නපුරේ මාම කෙනෙක් මැණික් වගයක් දීලා කීයක්හරි දෙන්න කිවා කියලා ඒකෙන් හමබවුනා කීවේ😅 මේවා විශ්වාස කරන ගොං බිජ්ජො,තාම ඉන්නවා

  • @chakra32chakra41
    @chakra32chakra41 ปีที่แล้ว +31

    හරි වෙනද වගේම අපි දැනුවත් උනා..අපිට ඒ ඇති.ඔබ තුමාල හොඳ මිනිස්සු.රටට කෙළ උනාවෙ.ජනතාව වල පල්ලට ගියාවෙ..අපිට තව සුන්දර කථා කියන්න.ඒව අහළ අපි හොඳට නිදා ගන්නම්..සන්තෝෂයි...

    • @NethFMRadio
      @NethFMRadio  ปีที่แล้ว +1

      😍😍😍

    • @geetharajbandaranayake8025
      @geetharajbandaranayake8025 ปีที่แล้ว +1

      හලෝ චක්‍ර චක්‍ර...
      මොනාද බං කියන්නේ... ගෙදර ඇවිත් උයල දීලා බතුත් පිගානට බෙදන්න කියලද.....
      මේ කෙනාගෙන් වචනයක් හරි ඉගෙනගෙන ගොඩ එන්න බලහං..

    • @shanikadilrukshimalgallali4945
      @shanikadilrukshimalgallali4945 ปีที่แล้ว

      Hmm

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว

      @@geetharajbandaranayake8025 🤦💔

    • @sirimaleefernando465
      @sirimaleefernando465 ปีที่แล้ว

      @@NethFMRadio ya
      X
      Uapyaqq

  • @sahanrasanga9411
    @sahanrasanga9411 ปีที่แล้ว +78

    මේකා කෙලින සමහර ටොම්පච වලටත් රැවටෙන මිනිස්සු ඉන්නවානෙ අපෙ රටෙ...😅😂ඉතින් රටට මෙහෙම කෙලවෙන එක සාදාරණයි

    • @methulivenarathilakaratna720
      @methulivenarathilakaratna720 ปีที่แล้ว +1

      Thamuse ai ehema kiyanne mewa aththa

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว +18

      @@methulivenarathilakaratna720 ඩොලර් බිලියන 15යි...පෙටන්ට් එක ඩොලර් බිලියන ගානකට විකුණන්න දැන් උනත් පුළුවන් 😃..මේවා ටොම්පච කියලා තෙරෙන්න රොකට් සයන්ස් ඕනෙ නෑ😂...

    • @jaanakaparanamana7007
      @jaanakaparanamana7007 ปีที่แล้ว +6

      මම කියන්නෙ තක්කඩියෙක්

    • @nadithdananjaya3787
      @nadithdananjaya3787 ปีที่แล้ว +1

      👍👍👍

    • @sarathranasinghe2639
      @sarathranasinghe2639 ปีที่แล้ว +2

      Mata terenne naha minissu mewage pahath comments daanne mokada kiyala. Nodnuwath kamada nathnam kuhaka kamada? Metuma nittambuwe asalwesi maatalane pramuka paulaka ipaduna ithaama nihatamaani sarala manussyek, thiyagseeliyek,daanapathiyekmetuma

  • @pradeepkumara1122
    @pradeepkumara1122 ปีที่แล้ว +9

    අනුරාධපුරයෙ චන්ද්‍රසේන තමා ඉඩම් කොල්ල කන්න මුට සෙට් වෙල ඉන්නේ

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว +2

    ඔබ .තුමාට .තෙරුවන් .සරන යි

  • @erangaperera8431
    @erangaperera8431 ปีที่แล้ว +72

    අපි අනික් මිනිසුන්ව විවේචනය කරන්න පෙර අපි හොඳ මනුෂ්‍යන් විය යුතුය. Comments section එකේ ගොඩාක් අය මේ මනුෂ්‍යයට බැනල තිබුණට ඒ කිසිම කෙනෙක් මේ සංවාදය අවසානය තෙක් බලා නැත. අපිට ජාතියක් වශයෙන් නැගිටින්න බැරි එක හේතුවක් තමයි කුහක කම.
    මෙතුමන්ගේ සියලුම කටයුතු සිතන පතනවාටත් වඩා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා.., බුදු සරණයි..!!

    • @NethFMRadio
      @NethFMRadio  ปีที่แล้ว +3

      😍😍😍

    • @laxmanbandara3401
      @laxmanbandara3401 ปีที่แล้ว

      ආදරෙයි boss..

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว +7

      මෙ මනුස්සයා කියන්නෙ ටොම්පච..මේවාට රැවටෙනවා නන් මෙ රට මෙහෙම බන්කොලොත් වීම ගැන මට පුදුමයක් නෑ😂

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว

      මෙයා කතා කරන විදියෙන්ම හිතා ගන්න පුලුවන් ඕන මෝඩයෙකුට 🙂

    • @sudamindika5037
      @sudamindika5037 10 หลายเดือนก่อน

      බැලුම්ගල අහන කෙනෙක් හැටියට මේ වැඩසටහන ගැන පුදුමයි...

  • @Wkt96
    @Wkt96 ปีที่แล้ว +10

    Elon musk පුකෙන් හිනාවෙවි මේක දැක්කොත්😁

  • @Nivithigala
    @Nivithigala ปีที่แล้ว +24

    හිනා වෙන්නේ නැතුව අහන් ඉන්නවට නිවේදකයට කීයක්වත් දීලද😂😂අහන්නේ එකක් කියන්නේ එකක්

  • @nihalepa8174
    @nihalepa8174 ปีที่แล้ว +11

    මේකෙ comments දැක්කම හිතාගන්න පුලුවන් ලංකාවෙ මිනිස්සු පහුගිය අවුරුදු 75 දි මැතිවරණ වලදි රැවටුනේ කොහොමද කියල

  • @gaminikasichetty9584
    @gaminikasichetty9584 ปีที่แล้ว +9

    ඔබ රටට ආඩම්බරයක් . 🌹🙏

  • @amilagayanthahettigee8231
    @amilagayanthahettigee8231 ปีที่แล้ว +7

    ජයෙන් ජය වේවා

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 ปีที่แล้ว +5

    ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතමි

  • @pradeepramanayake
    @pradeepramanayake ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් ඔබ..දීර්ගායුෂ ලැබෙවා

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os ปีที่แล้ว +9

    දම්මික පෙරෙරටවත් නැ ඩොලර් බිලියන 15ක වත්කම්

  • @himanthasamarasinghe4357
    @himanthasamarasinghe4357 ปีที่แล้ว +11

    ලංකාවෙ ඉන්න බහුතරයක් උන්ගෙ මොළේ තරම හිතාගන්න පුළුවන් මේකෙ දාපු කමෙන්ට්ස් දැක්කම. පවු ඉතින්! 😂🤌🏽🧠

  • @janakanapawala5705
    @janakanapawala5705 ปีที่แล้ว +13

    මැණික් field එකේ මෙහෙම කෙනෙක් රත්නපුරේනම් ප්‍රසිද්ද නෑ.අපහැදිලියි.ඒත් ජයවේවා!

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 ปีที่แล้ว

      😲😲😲😲

    • @krishanthamunasinghe7031
      @krishanthamunasinghe7031 11 หลายเดือนก่อน

      මෙයා රාජාංගනය හන්දියේ මැණික් ගැහුවේ Bro.nice story teller .wait and see😂

    • @janakanapawala5705
      @janakanapawala5705 11 หลายเดือนก่อน

      @@krishanthamunasinghe7031 ඔවු බොහෝ විට ඒ පැත්තෙ මැණික් වෙන්න පුලුවන්.

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියෙන් soooo Proud of you Dr.🙏🌹💖🥰😊

  • @dinushan7485
    @dinushan7485 ปีที่แล้ว +1

    ජය සිරි මහා බෝ සමිදු පිහිටයි ඔබ තුමාට

  • @ruwanthasendanayaka3194
    @ruwanthasendanayaka3194 ปีที่แล้ว +19

    කන්න ඕනේ ,බොන්න ඕනේ ,ආතල් එකේ ඉන්න ඕනේ, ඒ වගේම අවධානෙන් ඉන්න ඕනේ,එච්චරයි .

  • @danushasandamali3141
    @danushasandamali3141 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔබ තුමාට .

  • @prasadichathu2467
    @prasadichathu2467 11 หลายเดือนก่อน +6

    තවම අපේ මිනිස්සු ඕන තක්කඩියෙක් කියන ඕන ටිකක් ඉහ මුදුනින්ම පිලිඅරගෙන අනේ සාදු කියන මට්ටමේ බොළඳ මිනිසුන් වීම පුදුම කේදවාචකයක්😢

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 ปีที่แล้ว

    A great human being! God bless his effort!

  • @w7netcafe64
    @w7netcafe64 ปีที่แล้ว +2

    රාජාංගනය ලස්සන ගමක් බලන්න ආසම ගමක්

  • @danuka_prasantha
    @danuka_prasantha ปีที่แล้ว +64

    අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ උන්ව ලැට් පෝච්චියයි ටකරමයි දීලා රවට්ටන එක සාධාරණයි කියලා හිතෙනවා මේ වගේ උන්ටත් ඇන්දෙන උන් මේ රටේ ඉන්නවා දැක්කම 😂😂😂

    • @dineshpieris291
      @dineshpieris291 ปีที่แล้ว +6

      Sirama kathawa bn... comments dekkama lankawata baduma thamai... mu politics danneth nhlu 😅😅😅

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว +6

      ඔව් බන්..මෙ රටෙ මෙ වගෙ රැවටෙන මිනිස්සු ඉන්නවා දැක්කම කනගාටුවක් හිතට දැනෙන්නෙ..

    • @shanikadilrukshimalgallali4945
      @shanikadilrukshimalgallali4945 ปีที่แล้ว +2

      Yes

    • @dineshpieris291
      @dineshpieris291 ปีที่แล้ว +1

      @@gayanishiwanthika8723 ayyo bn, meke heminenna epa...... wedak balaa ganin apppa...... world system gena mata kiyala denna epa bn...🤣🤣🤣🤣🤣

    • @nihalepa8174
      @nihalepa8174 ปีที่แล้ว

      😂

  • @udara9918
    @udara9918 ปีที่แล้ว +9

    නිදන් හාරපුවා

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +20

    හදවතේ ඉහළින්ම මන් ගරු කරනව ඩොක්ටර් විරන්ජිත් තාඹුගල මහත්මයාට 🙏🙏🙏🙏🙏❤️‍🔥❤️‍🔥❤️‍🔥 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏☸️❤️ මා වර්තමානයේ දුටු සිංහල බෞද්ධ රජෙක් 🙏🙏🙏☸️❤️

    • @Gwamith
      @Gwamith ปีที่แล้ว +1

      මු අමු මි ගවයා

    • @esalatv5544
      @esalatv5544 ปีที่แล้ว

      ආඩම්බරයක් අයියා මමත් රාජාංගනයෙ

    • @kanthirubasinghe
      @kanthirubasinghe ปีที่แล้ว

      0

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +1

      @@Gwamith උබ ලෝක උගතා 😹

    • @manjulaniroshan3507
      @manjulaniroshan3507 ปีที่แล้ว +1

      @@Glowacki-Francis wes munu badan ewi..rawatennepa...mahindage balal ath me...balapan mune thiyena kapatikama

  • @kaviduwa8971
    @kaviduwa8971 ปีที่แล้ว +4

    ගමේ කෙනා❤❤

  • @kanishkagamage6628
    @kanishkagamage6628 ปีที่แล้ว +50

    වැඩ සටහන මෙහෙයවන නිවේදක මහත්තයත් .මෙතුමා ගැන ඕනවට වඩා වර්ණනා කරමින් .අපිව අන්දවන්න ද හදන්නේ මහත්තුරු ....කරුණාවෙන් කියන්නේ ඒ ඉස්සර ....දැන් ඔය කෝටිපතියෝ .මොන මොන වෙස් වලින් ආවත් .අපිට නිකං ඉවෙන් දැනෙනවා දැනෙනවා වගේ .මේ එන්නේ කොතෙන්ඩද කියලා .අපි සීරුවෙන් හොඳේ .....දැන් සමාජයේ වෙනස්

  • @lasanthskumara249
    @lasanthskumara249 ปีที่แล้ว +5

    ජයවේවා සර් 🙏🙏🙏

  • @harshachathuranga633
    @harshachathuranga633 ปีที่แล้ว +1

    ජයෙන් ජය තුමනි!
    ස්වස්ථි සිද්ධම්☸️

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara ปีที่แล้ว +15

    ලංකාවට බුදුසරණයි කමෙන්ට් කරපු ඈයන්ට දෙවි පිහිටයි😂😂😂😂😂😂

  • @rohithasiriwardana4911
    @rohithasiriwardana4911 ปีที่แล้ว +13

    You are a real Sri Lankan with talents,skills and excllent human qualities..Please ..Don't give up these good qualities ..
    Do your great service to uplift the living standard of Sri Lankans..
    Triple Gems Bless you and protection of the Devas with you!!!

  • @buddhikaweerasinghe7969
    @buddhikaweerasinghe7969 ปีที่แล้ว

    Valuable talk

  • @raviherath
    @raviherath ปีที่แล้ว +5

    කලිනුත් ලංකාවේ ණය ගෙවපු එක්කෙනෙක් හිටියා මතකද.

  • @Pradeepwijesinghe98
    @Pradeepwijesinghe98 ปีที่แล้ว +15

    ඩොලර් බිලියන 15ක්😂 ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න වගේ

  • @ishandissanayaka9251
    @ishandissanayaka9251 ปีที่แล้ว +3

    ඇත්තටම ඔය කියන විදිහට දියුණුඋනානම් අපිටත් ආදර්ශයක් ඇත්තටම එහෙනන් respect 🔥🔥🙂🙂🙂

  • @user-tq6jb9gx4e
    @user-tq6jb9gx4e ปีที่แล้ว

    අනන්ත බුදුගුණ බලයෙන් ඔබ යන මාවත සර්වපුකාරයෙන්ම සාර්ථක වෙිවා

  • @antinternational4095
    @antinternational4095 ปีที่แล้ว +9

    මෙතුමට අගව්රව කරනව නෙමෙයි රටේනය දවසින්
    ගෙවන්න පුලුවන් තවත් කෙනෙක් හිටිය එයාවත් අමතක වෙයි කියල මතක්කලේ (රොහාන් පල්ලෙවත්ත )

  • @rishithaamarasinghe4065
    @rishithaamarasinghe4065 ปีที่แล้ว +25

    ඒ වචන ඒ හැකියාව ඒ ශක්තිය ලොකයේ හොදම තැනක මිස වෙන තැනක නම් නතර නොවෙවී,,අපේ රට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමය කරලා මිසක් අත්නොහරින බව විශ්වාසයි..
    ඔබ ජයම....ගන්න හැම හොද පියවරක්ම සාර්ථක වෙවා..

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว

      ඔව් ඔව් හොඳටම කරල තියෙන්නෙ 😂😂😂
      ඉක්මනින් රැවටෙන මිනිස්සු ..
      කීපාරක් කී දෙනෙක්ට ඔහොම රැවටිලා ඇද්ද ... ඉදිරියටත් ඔහොමම තමයි ඉතින් නේද... ගොං කම.

    • @rushithperera5209
      @rushithperera5209 10 หลายเดือนก่อน

      😂😂😂

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 ปีที่แล้ว +6

    God bless you brother. 🙏

  • @uSanjeewa
    @uSanjeewa ปีที่แล้ว +1

    ජයවෙවා 😍

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 ปีที่แล้ว +1

    සම්මුඛ සාකච්ඡාව මෙහෙය වීම අති සාර්ථකයි. 🎉

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +27

    ආදරණීය ඔබතුමාට හදබැති තුති...රටට ආදරේ ඇතිපින්බර ලක්පුතෙක්.තවතවත් ශක්තිය ලැබේවා

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว +12

    සබද නුබ වැනියෙක් දකින්න ලැබීමම පිනක්. අපේ රට රණවිරුවො දිවි පුදා රැක ගත්තෙ. වුනුනට ශක්තිය දුන්නෙ රණවිරු දිබි රකින්න ලේ දන් දුන්නෙ රටේ මිනිස්සු. ඒ රට කාලකණ්නි දේශපාලු රැල එකතු වෙලා බංකොලොත් කරා. මේ මාතෲ භූමිය දිනවන්න නුබට ශක්තිය ලැබේවා !!!🌸🌸🌸🙏

    • @amilalakmal815
      @amilalakmal815 ปีที่แล้ว +1

      බොහොම හොඳ කතාවක් ...ආඩම්බරයක් ඔබ තුමා පිලිබදව ...නමුත් ඔබ තුමගෙ මෙම කොමරිකා වගාව සදහා ඉඩමි කොල්ලයක් අනුරාධපුර අමාත්‍ය වරයකු විසින් හා ඔහුගේ බිරිඳ විසින් සිදු කරන බව ඔබ තුමා දන්නවා ද ...

  • @user-vk9un9sc9i
    @user-vk9un9sc9i 11 หลายเดือนก่อน

    ජගත් අයියලගෙ ගෙදර අයට හරි සතූටූයි ඔබගෙ ජයග්‍රහනය පිළිබදව

  • @surangalakmal1239
    @surangalakmal1239 ปีที่แล้ว +23

    කලාකරුවන්ට දෙවියෙක් උන ඔබතුමාට ජය ❤️💎

  • @isurumadushan2869
    @isurumadushan2869 ปีที่แล้ว +10

    මෙයාගෙ කතාවෙනම් ලොකු පැහැදිලි බාවයක් නෑ🥴

  • @kanishkagamage6628
    @kanishkagamage6628 ปีที่แล้ว +51

    දෙන දෙයක් කා පල්ලා .ගහන සංගීතයක් බලපල්ලා .හොඳට කල්පනා වෙන් හිටපල්ලා .මොකේටද එන්නෙ කියලා කල්පනාවෙන් හිටපල්ලා

  • @usersamarasinha
    @usersamarasinha ปีที่แล้ว +22

    මට මගේ වයිෆ් ඇරෙන්න වෙන එකෙක් වත් විශ්වාස නෑ. මෙයත් ඇන්දිලි කාරයෙක් වගේ🤔 අපේ ජාතිය වාර්තා පිට වාර්තා තියලා තියෙන්නේ ඇන්දිල. බලමු.

    • @dulanjananadun8438
      @dulanjananadun8438 ปีที่แล้ว +1

      Amma thaththa wishwasa nedda

    • @usersamarasinha
      @usersamarasinha ปีที่แล้ว

      @@dulanjananadun8438 අම්මා නැති වෙද්දී මට මාස අටයි. පියා වෙන එකියක් එක්ක පවුල් කනවා.

    • @dulanjananadun8438
      @dulanjananadun8438 ปีที่แล้ว +1

      @@usersamarasinha sorry sorry

    • @NethFMRadio
      @NethFMRadio  ปีที่แล้ว

      😍😍😍

    • @Addict-vy4ku
      @Addict-vy4ku ปีที่แล้ว

      Wife ලා දෙන්නෙක් ඉන්නවා. කලින් wife ගෙන් ලමයෙකුත් ඉන්නවා.කොල්ලෙක් .ඌ army ගිහින් දැන් පැනලා ඉන්නේ job එකක්වත් නැතුව .දන්න අය දන්නවා

  • @TharinduDharshana-qc4wu
    @TharinduDharshana-qc4wu ปีที่แล้ว +4

    නිධානයක් වත් ගොඩ දැම්මද 🙄

  • @methuljayasingha1537
    @methuljayasingha1537 ปีที่แล้ว +4

    තවලම පිස්සුවක් කරපු අන්කල්❤️ආදරෙයි

  • @jokesinsls
    @jokesinsls ปีที่แล้ว +16

    නිධං කීයක් ගත්තද 😁

  • @munasinhajayalath4866
    @munasinhajayalath4866 11 หลายเดือนก่อน

    You are a great person!

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว

    බුදු සරණයි

  • @sathya5296
    @sathya5296 ปีที่แล้ว +7

    ඩොලර් බිලියන 15 ක වත්කමක් කියන්නෙ , අති විශාල මුදලක්... අපි නොදැන හිටියත්, අමෙරිකාව තුල ප්‍රසිද්ධ චරිතයක් විය යුතුයි...කොහොමහරි තක්කඩි හොර රාජපක්ෂලාට පස්සෙ, ලංකාවේ ඉන්න ලොකුම ධනවතා... මොහු කියනදේ සත්‍යයක්‌ නම් අප ආඩම්බර විය යුතුමයි... කෙසේ වෙතත් , එක එකා මාර්ගයෙන් , රාජපක්ෂලා රටෙන් හොරා කාපු , කළු සල්ලි , සුදු කරන්න දරණ උප්පරවැට්ටිත් නොකඩවා ක්‍රියාත්මක වෙන බව , සිහිබුද්ධියක් ඇති මිනිස්සු දන්නා දෙයක්....

  • @kuruppusugath7957
    @kuruppusugath7957 ปีที่แล้ว +3

    One of the great man we respect we pray for you ❤

  • @isurujanaranga2389
    @isurujanaranga2389 10 หลายเดือนก่อน +1

    විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැටියට ඔබතුමාට සුබ පතනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔබතුමා කරන සේවය ගැන ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා දේශපාලනයට නම් එන්න එපා ඇමරිකාවෙන් දෙන්නෙක් ඇවිල්ලා කරපු තැනක් තේරෙනවනෙ රට ඒක නිසා ඇමෙරිකාවේ බඩු හොඳයි නමුත් දේශපාලනයට හොඳ නෑ ජය වේවා

  • @dhanushkadhanushka558
    @dhanushkadhanushka558 ปีที่แล้ว

    Salute you Sir !!!

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +6

    අපෙ පැත්තේ මනුස්සයෙක් අාඩම්බරයි....(but මෙහෙ අය නන් උයිට වඩා හොද විස්තර මෙයා ගැන දන්නවා😅)

    • @SLVehiclehubx
      @SLVehiclehubx ปีที่แล้ว

      අපිත් දන්නෝ 🤣🤣

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 ปีที่แล้ว +6

    මේ වගේ මිනිසුන්ව විවේචනය කරන්න තරම් කුහක වෙන්න එපා ඒ මනුස්සයාව විවේචනය කරන වෙලාවේ තමන් ඒ දියුණුව ලබන්න උනන්දු වෙන්න...නැති උන රටට අපි පන දෙන්න ඒ නිසා මම ලාංකිකයෙක් වශයෙන් එතුමා වීරයෙක්...
    ජය තාබුගල මහත්තයා .

    • @janithheshan2399
      @janithheshan2399 ปีที่แล้ว

      අනිවාරෙන් සල්ලි විගනනය කරන්න ඕනිලු සමහරු කියනවා,නිදම් සල්ලිලු අපේ එවුන්ට මාර පුකේ අමාරුවක් තියෙන්නේ ලංකාවේ එකෙන් ලංකාවට දෙයක් කරද්දි ඉන්න බෑ

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว +1

      @@janithheshan2399 ඇයි බං ඔච්චර ගොං 🙂

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว

      හරි බං🙂👍

    • @janithheshan2399
      @janithheshan2399 ปีที่แล้ว

      @@nishithapradeepa හරියට තේරුම් ගනින්

    • @nishithapradeepa
      @nishithapradeepa ปีที่แล้ว

      @@janithheshan2399 hari bn ela 🙂✌️

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +2

    මහා කුසල් මහා ආනිසන්ස ලැබේවා ඔබතුමාට හැමදාමත් අදරෙයි හදවතින්ම

  • @schandana1497
    @schandana1497 ปีที่แล้ว

    බුදු සරණයි ඔබට

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +7

    ඔබතුමා තවලම ට් ගොඩාක් සෙවාවක් දුන්නා දෙශපාලුවෝ රට කාලා මිනිස්සු න්ට මුකුත් නොදී දනපතියෝ කොච්චර හිටියත් ඔබතුමා වගේ පින්වන්ත කෙනෙක් dakalma ne මිනිස්සු සතුටු කරනවාට ඔබතුමා ට ගොඩාක් පින් 💚💚💚💚💚💚😘😘 ඔබතුමා දෙශපාලනයේ අවොත් මේ හොරූ 226 ට apat ne 😘🙏🧡තෙරුවන් සරනින් සියලූ කටයුතූ සාර්තක වෙවා....

  • @geethikajenat1197
    @geethikajenat1197 ปีที่แล้ว +11

    ❤ දේශපාලනයට ආවේ නැතිවට කමක් නෑ අහිංසක මිනිස්සුන්ට සලකන්න ඒක ගොඩක් පින්. ❤️❤️❤️🙏🙏🙏😊

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว

      😂 බලා ගෙන ඉන්න මොකද වෙන්නේ කියලා

  • @sankethstore7597
    @sankethstore7597 ปีที่แล้ว

    Supiri wedakaruwek karana siyalu katayuthu Sarthaka Wewa budusaranay

  • @susanthakumara-ti5pb
    @susanthakumara-ti5pb ปีที่แล้ว

    Budu saranai aiye. Siyaluweda sarthaka wewa.!!!