කූඹියෝ 2 ගැන මහා මොළකරු ලකා කථා කරයි | NETH FM SAJEEAWITHA | LAKMAL DHARMARATHNE | KOOMBIYO | EP 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @RomeshASilva
    @RomeshASilva วันที่ผ่านมา +4

    මේ වචන කියවීම හරිම විදියට තව වසරකට නෙවයි දශකයකට පස්සෙ සමන් එදිරිමුණි වෙනස් දෙයක් කරොත් මට ඒ ඇති😊 එදාට හරි දෙවෙනි ඉනිම ඉවරවෙයි . සමහර නාලිකා හිතන්නේහැමදේම Colourful වෙන්න ඕනේ කියලා . මම දකින්නේ ඒක වෙන්න ඕනේ ප්‍රේක්ෂකාගාරයෙන්.
    කූඹියෝ ලස්සනට කරා ඒ වැඩේ ❤

  • @akilalakmal9926
    @akilalakmal9926 4 ชั่วโมงที่ผ่านมา +2

    ලකා
    කූඹියෝ දෙකක් එලියට දාපන්
    මිනිස්සු මැරෙනකොටත් අඩෝ කූඹියො මිස් උනා කියල හිතෙන එක පාපයක් බන්

  • @jnncreations733
    @jnncreations733 วันที่ผ่านมา +11

    කූඹියෝ 2 ගැන කිව්වේ නෑ.👍🏻

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 23 ชั่วโมงที่ผ่านมา +4

      බොහොම ස්තිතු බලන්න කලින් කිව්වට ❤

    • @thumeshkavinda2933
      @thumeshkavinda2933 3 ชั่วโมงที่ผ่านมา

      Thanks

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 23 ชั่วโมงที่ผ่านมา

    ලකා ❤

  • @samanthasudardshana6678
    @samanthasudardshana6678 19 ชั่วโมงที่ผ่านมา

    මේ background music ක මොකද්ද ඒක ලස්සනයි. මට ඒකෙ නම අවශ්‍යයි.

  • @kanishkawedage202
    @kanishkawedage202 วันที่ผ่านมา

    👍👍👍

  • @janakasampath3259
    @janakasampath3259 วันที่ผ่านมา +2

    ඔයාගේ නාට්‍ය ගැන වාදයක් නැත. එහෙත් ඔබගේ දේශපාලන කියවීම ගැටලු සහගතය මන්දයත් මීට පෙර interview එකකදී ඔබගේ කියවීම වූයේ අනුර කුමාර යනු දේශපාලනික බිල්ලක යනුවෙනි

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 23 ชั่วโมงที่ผ่านมา +1

      අනුර කුමාර බිල්ලක් කිව්වෙ මොන ඉන්ටව් එකෙද බන් 🤔

    • @tippercomments
      @tippercomments 22 ชั่วโมงที่ผ่านมา

      Aththane bn 😂

    • @lahirusamaranayaka6685
      @lahirusamaranayaka6685 21 ชั่วโมงที่ผ่านมา

      බිල්ලක් තමයි මේ මඩ වල හෝදන්න ලිහින් ඔක්කොම කුනු අනුර කරේ යන්නත් පුලුවන්

    • @dumithsaranga2763
      @dumithsaranga2763 17 ชั่วโมงที่ผ่านมา +1

      ඒක තව පාරක් බලන්න...එදා අරගලයෙන් පස්සෙ රනිල් වෙනුවට අනුර ජනාධිපති කම භාර ගත්තනම්, ඒක ඒ ව්ව්ලාවේ බිල්ලක් විදිහට දකිනවා කිව්වේ...ලකා මහතාගේ දේශපාලන කිවවීම සෑහෙන්න නිවැරදී

    • @Sanje11
      @Sanje11 2 ชั่วโมงที่ผ่านมา

      😂එහෙම කිව්වෙ නම් නෑ...

  • @priyanthawatawala7012
    @priyanthawatawala7012 23 ชั่วโมงที่ผ่านมา

    th-cam.com/video/Jh2112QfIEE/w-d-xo.htmlsi=xTjaZ_R3pT4CNmF4