අනියම් සම්බන්ධයක් නියම විදිහට කරන්නේ මෙහෙමයි | Nilukshi Thilakasiri | Life Line

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @chamindakumara9647
    @chamindakumara9647 ชั่วโมงที่ผ่านมา +3

    මම ඔබ දෙපලගෙ මෙම වැඩසටහන අනිවාර්යයෙන්ම බලනවා ඇත්තෙන්ම අපිවගෙ විවහය බලාපොරොත්තුවෙන් ඉන්න අයට වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබදෙපලට 🎉🎉🎉🎉

  • @indraniepalaniyandi1334
    @indraniepalaniyandi1334 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි මිස් ඔයාලා දෙන්නාටම ඒ හැම දෙයක්ම අත්දැකීම් තියෙනවා මට. බුදු සරණයි

  • @pavithraseuwandi7439
    @pavithraseuwandi7439 3 ชั่วโมงที่ผ่านมา +15

    මම මේ වැඩසටහන මගඅරින්නෙම නෑ...මට අවුරුදු 23 ක් වෙනවා.මම මගේ ජීවිතේ නොවිදපු අත්දැකීම් සහ ඉදිරියේ දී ජීවිතේ එන ගැටලු වලට උත්තර මම මේ වැඩසටහනෙන් ලබා ගන්නවා..ජීවිතේ හරි විදිහට හදාගන්න මේ වැඩසටහන බොහොම හරවත් රසවත් ..❤

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 58 นาทีที่ผ่านมา +1

    Niyamai hari wedagath discussion

  • @MaduMendis-w6l
    @MaduMendis-w6l 3 ชั่วโมงที่ผ่านมา +3

    ඉතාමත් බුද්ධිමත් කතිකාවක්.ස්තූතියි.

  • @NiroshaChandani-y7v
    @NiroshaChandani-y7v 2 ชั่วโมงที่ผ่านมา +18

    Matama කියපු කතා බහක්. Mamath විදවනවා මිස් මගේ මහත්තය ඔයවගේ සම්බන්ද තාවයක් පටන් අරන් denata අඋරුදු 5 මොන දේ කලත් නතර කරන්නේ නෑ මට දරුවෝ දෙන්නේ ක්‌ innawa 6, 4 වයස දුවයි පුතා යි දු ඉන්නකොට මට අහුඋනේ. Den මට පුතෙකු ත් ඉන්නවා මන් තාමත් ආදරෙයි. ගෙදර ආපු දවස් 10 විතරයි කතා කරන්නේ වඩට ගියාම මගේ නුම්බෙර් ඒක බ්ලොක් karanawa denuth බෝල්ක් කරලා. ඉස්සර මට පිස්සු වගේ නුම්බෙර් eka බ්ලොක් karama මන් පාරේ යන අයගේ ෆෝන් ඉල්ලා ගෙන කතා කරනවා. ඒ තරමට මානසික ව වැටිලා හිටියේ. Den ටික ටික හිත හද ගෙන ඉන්නවා. ඒ දුක කියන්න වචන නෑ. මේ ලෝකේ කිසිම කනෙකුට මට උනා වගේ වන්න එපා. එයා දන්නවා මට එයා නතුව ඉන්න බැ කියලා. එයා එකෙන් උපරිම පයෝජනය ගන්නවා.මගේ නැන්දම්මා හින්ද ඕක දුර ගියේ. මන් ඔකට රණ්ඩු වන කොට එයා පුතාව වෙන කාමරය නිදි කරා. අදටත් මන් ඉන්නේ මහත්තය ගේ මහා ගෙදර. මට කිසිම පැත්ත කින් සැනසීමක් නෑ. මගේ දරුවන්ට අම්මා i තාත්තා යි දෙන්නම ඕන. දරුවෝ අනාත කරන්න බැ. මට හිත හැදෙන්න eka වචනයක් හරි kiyanna බොහොම පින් 🙏. මගේ අම්මා අදටත් මන් හින්ද දුක් වෙනවා මගේ පණවගේ මගේ පව්ලේ අය. එයාල ගේ චුටි නංගි අපාය ක ජිවත් වනවා. මන් den අම්මා ලට දුක පෙන්නන්නෑ. දෙනුත් මගේ පුතා තාත්තා ට කතා කරන්න ඕන කිඋව. මන් මොනව කරන්නද. සරකරලා නිදි කරා. මේ මගේ කතාව මට කවද හරි සැනසීමක් lebevi. මගේ දරුවන්ගෙන් දුවට මන් හොදට උගන්වනවා. එයා eka වසරේ. දරුවෝ දෙන්න ට හොදට උගන්න ඒක තමයි මම den කරන්නේ. මේ පශ්න නිසා දරුවෝ දුක් වින්ද මගෙන් ගුටි කනවා හොදට මන් දැන් ඒ දේවල් කරන් නෑ මන් ගොඩක් බණ අහල හිත හාද ගන්නවා. බුදුසරණයි..

    • @VinodGayan-w3c
      @VinodGayan-w3c 2 ชั่วโมงที่ผ่านมา +1

      Ohoma thama akke duk wenna epa lamai 2ta hodata uganwala lassanata jiwath wenna

    • @ChutiKote-j4m
      @ChutiKote-j4m 2 ชั่วโมงที่ผ่านมา +4

      ජීවිතේ අපිට වටිනා කමක් දෙන්නේ නැති තැනට අපිත් වටිනා කමක් දෙන්න යන්න එපා.ඔය මනුස්සයා අවසානේ නතර වෙන්නේ කසාද ගැනි ලග .දවසින් දවස ශක්තිමත් වෙන්න .

    • @VinodGayan-w3c
      @VinodGayan-w3c 2 ชั่วโมงที่ผ่านมา

      @@ChutiKote-j4m aniwa

    • @vishmimaduushi4947
      @vishmimaduushi4947 2 ชั่วโมงที่ผ่านมา +5

      දන්නවද ලෝකෙ වෙනස් නොවෙන දෙයක් නියමයක් තියනවා නම් ඒක වෙනස් වීම තමයි.දැන් ඔයාට මහත්තයා නැත්තං ඔයාට ඔයාගෙ ජීවිතේ ආපහු ලැබිලා තියනවා.ඔයාගෙ ජිවිතෙ ඔයා නැගිටින්න තනියම.තමන්ගෙ persanality එක හදාගෙන single mom kenek විදියට ශක්තිමත්ව නැගිටින්න.😊පිරිමියෙක් ඕනි නෑ ගෑනියෙක්ට ජීවත් වෙන්න.ඔයා දැන් අම්මා කෙනෙක්.ලෝකෙ උතුම්ම පදවිය ලබන්නත් වාසනාවන්ත වෙලා..දරුවො දෙන්නට හොදට උගන්නන්න.ඔයා තනියම නැගිටින්න.ඔය වගේ පිරිමින්ගෙ හිත් අස්සෙ යැපෙන්න යන්නෙපා.ඔයාට ලැබුනු වටිනා ජිවිතේ තමුන්ගෙ මිනිහා නිසාවත් කලකිරීමෙන් ජිව්ත් වෙන්නෙපා..ජීවිතේ විදින්න.ලැබෙන නොලැබෙන දේවල් යකාට දාලා සතුටින්ම ඉන්න.යන්න ඕනෙ අයට යන්න දෙන්න.මොකා උනත් කමක් නෑ

    • @JMKumuduni-p8b
      @JMKumuduni-p8b ชั่วโมงที่ผ่านมา +1

      ඒ දුක වචන වලින් කියන්න බෑ. පුදුම වේදනාවක් මගේ මහත්තයත් අනියමි සමිබන්ධයක් පවත්වනවා මෙ ලගකදි ඒ ගෑනුකේනා මට කතාකරල කියනවා උබ නමට ගෑනි මමයි ඵයාගේ ගෑනි ,උබෙ මිනිහනේ මගේ ගාවට ඒන්නේලු. ඒ වචන ටික මැවි මැවි ඇහේනවා .මට අවුරැදු 5 පුතේක් ඉන්නවා. මම මගේ මහත්තයට දේවියන්ට වගේ සලකනකෝටත් ඒයා ඵහේම කරනවා මම කරපු අකුසල කර්මයක් වෙන්න ඇති .මෙ ආත්මෙනමි දැනගන කිසිම අකුසල පාපයක් කරන්නේනෑ. මෙ විදින දුක වෙදනාව කිසිම ගෑනු කෙනෙක්ට වෙන්න ඵපා.

  • @samandissanayke4807
    @samandissanayke4807 ชั่วโมงที่ผ่านมา

    හුද දැනුව්ත් කිරිමක් very good ❤❤❤

  • @s.j3421
    @s.j3421 3 ชั่วโมงที่ผ่านมา +1

    Oba harima sadharana lese katha karanawa..❤❤❤

  • @AchiniNidarsha
    @AchiniNidarsha ชั่วโมงที่ผ่านมา +2

    මට නම් මගේ මැණික රත්තරන් සුදු මැණිකේ සුදු නෝනා කියලා කථා කරන්නේ හැබැයි husbnad නෙමෙයි boy friend 🤕🤕

  • @SuneethaHerath-uh5ks
    @SuneethaHerath-uh5ks 15 นาทีที่ผ่านมา

    කීයෙන් ki දෙනාද හොඳ පවුල් ජීවිත ගෙවන්නේ මටත් දැන් ඔය තැනට වැටෙන්න ලගයී

  • @HimaliThakshila-rr7yd
    @HimaliThakshila-rr7yd 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Family.Srilanka
    @Family.Srilanka 2 ชั่วโมงที่ผ่านมา

    Important this

  • @ruwannissanka6734
    @ruwannissanka6734 ชั่วโมงที่ผ่านมา

    වත්මන් තරුණ බිරිඳට ස්වමියාට මෙය බොහෝ වැදගත් 👍

  • @Madushaami
    @Madushaami ชั่วโมงที่ผ่านมา

    එහෙම පුළුවන්ද duk නොවී hinaha wela ඉන්න තමන්ගේ manussaya wenath ගෑනු ekka natanawa දැන දැනම😂

  • @dayassaraht8514
    @dayassaraht8514 ชั่วโมงที่ผ่านมา

    Mawata danna camat na mokada ma ka ea tharamata wadagat matumeya godak watena kanak mayaha danuma a tharamata watenawa bs madam ..oyata

  • @dhammikasandanayaka629
    @dhammikasandanayaka629 36 นาทีที่ผ่านมา

    Sthutii

  • @nirosharanaweera-gs5sg
    @nirosharanaweera-gs5sg 3 ชั่วโมงที่ผ่านมา

    Pls miss mate missge no eke ganne bariweide.mamath windewene loku problem ekak tiyenewa

    • @mithushijayasekara8476
      @mithushijayasekara8476 2 ชั่วโมงที่ผ่านมา +1

      Nilukshi thilakasiri TH-cam channel kiyala search karanna athakota anawa.

  • @sudarshanisandamali4495
    @sudarshanisandamali4495 4 ชั่วโมงที่ผ่านมา +3

    Miss maget ehema akak tiba.dan aya twa akak patan gena...aya mry karala lamai dennek inna kenek...mata ayawa amathka karana be..marennama hitenwa...mama mokoda karana oni..aya kiyanwa famaily aka gena hithla natara karamulu..namut aya twa akak patan gena kiyala mta terenwa...a gena ahanat bayai mta...mn godak widwanwa mis

    • @kapilabandara1001
      @kapilabandara1001 3 ชั่วโมงที่ผ่านมา

      කොහෙද යන වලත්තයෙක් නේද ඌ.....නිකං ජීවිතේ නැති කරගන්න එපා......අපරාදෙ දුක් විදවන්නේ........දැන දැන......

    • @NisaLakmali
      @NisaLakmali 2 ชั่วโมงที่ผ่านมา +1

      Oya mary kaarapu kenekda

    • @NisaLakmali
      @NisaLakmali 2 ชั่วโมงที่ผ่านมา

      Mageth ehema deyak tibuna.eth eya apahu wife ekka ekathu una

  • @MaleeshaJayaweera-n3e
    @MaleeshaJayaweera-n3e ชั่วโมงที่ผ่านมา

    Matath adaren katha karan na mage boyfriend 😢

  • @greenhome4302
    @greenhome4302 ชั่วโมงที่ผ่านมา

    මිස් බැදලද😂, සමාජයේ විවිද මිනිස්සු ඉන්නවා, ගැහැණු එළ දෙන්නු ගොඩක් ලoකාවේ ඉන්නේ, ගරුකරගෙන එන ගොඩ දෙනා වැඩේ කරගත්තට පස්සේ මග අරිනවා, තේරෙන්න කිවොත්, උන් ඔය පස්සෙන් වැදගෙන එන්නේ කිරි ටිකක් බොන්න,
    සින්දුවක් තියනවා බන්
    දුර කදු යාය මටයි නිල්ල නිලන්නේ නුබටයි කියල අහපල්ල,
    පිරිමින්ට කියන්නේ, තමගේ ගැනි වටේ යනවා වගේ තේරුනොත් ඉක්මනට එකිව බඩ කරපන්, ඔය ආදරේ කියාගෙන පස්සෙන් එන උන් දුවන්නේ පස්ස බලන්නේ නැතුව😂

  • @RashikàLiyanage-n7t
    @RashikàLiyanage-n7t ชั่วโมงที่ผ่านมา

    Mama danna family akak thiyanawa .wife yakek wage husband ta kisima adarayak naha.gama bulathsinhala dan husband wena sambandayak thiyanawa.

    • @IsuruSankalpa-l7q
      @IsuruSankalpa-l7q 23 นาทีที่ผ่านมา

      Mis,,oya,,hariiyatama,,,kiuwa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Miloooo-c6q
    @Miloooo-c6q 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මට මේ මිස්ගේ කන්ටැක් නම්බර් එකක් නැද්ද මට එයාගේ න් දැනගන්න දෙයක් තියනව

    • @mithushijayasekara8476
      @mithushijayasekara8476 ชั่วโมงที่ผ่านมา +1

      Nilukshi thilakasiri TH-cam channel kiyala search karanna. Ake thiyenawa

    • @mithushijayasekara8476
      @mithushijayasekara8476 ชั่วโมงที่ผ่านมา +1

      Nilukshi thilakasiri TH-cam channel kiyala search karanna. Ake thiyenawa

  • @menakaShakunthala
    @menakaShakunthala ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nadeeshasumudu9256
    @nadeeshasumudu9256 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤