✔️ගිනි ගණන් මාළුපාන් ලාබෙට ගෙදර - පිටි ග්‍රෑ 250න් මාලු පාන් 6ක් ❤ Amazing Fish Bun | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
    ✔️ ගිනි ගණන් මාළුපාන් ලාබෙට ගෙදර - පිටි ග්‍රෑ 250න් මාලු පාන් 6ක් ❤ Amazing Fish Buns
    Ingredients
    1. 1 tbsp of Oil
    2. Some cinnamon
    3. 2 Cardamom
    4. 2 Cloves
    5. 2 Garlic cloves
    6. Some curry leaves
    7. 4-5 Green chilies
    8. 1 Big onion
    9. 1/4 tsp of Turmeric powder
    10. Salt to taste
    11. 1 tbsp of Chilli flakes
    12. 1/2 tsp of Chilli powder
    13. 1/4 tsp of Pepper powder
    14. 3 Boiled potatoes
    15. Some boiled fish
    16. 1 Egg
    17. 250g of Plain flour (2 cups)
    18. 1.25 tsp of Yeast
    19. 25g of Sugar (2 tbsp)
    20. 1/2 tsp of Salt
    21. 50ml of Water
    22. 25g of Butter (2 tbsp)
    23. 1 Egg
    24. 60ml of Milk (1/4 cup)
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. තෙල් මේසහැදි 1
    2. කුරුදු පොතු කැබැල්ලක්
    3. එන්සාල් 2
    4. කරාබුනැටි 2
    5. සුදුලූනු බිකි 2
    6. කරපිංචා ඉති 1
    7. අමුමිරිස් 4 -5
    8. ලොකු ලූනු ගෙඩි 1
    9. කහ කුඩු තේහැදි 1/4
    10. ලුනු රස අනුව
    11. කෑලි මිරිස් මේසහැදි 1
    12. මිරිස් කුඩු තේහැදි 1/2
    13. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
    14. තැම්බූ අලගෙඩි 3
    15. තැම්බූ මාලු කැබැල්ලක්
    16. බිත්තර 1
    17. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2)
    18. ඊස්ට් තේහැදි 1.25
    19. සීනි ග්‍රෑ 25 (මේසහැදි 2 )
    20. ලුනු තේහැදි 1/2
    21. වතුර මි ලි 50
    22. මාගරින් මේසහැදි 2 (ග්‍රෑ 25)
    23. බිත්තර 1
    24. කිරි මි ලි 60 (කෝප්ප 1/4)
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
    Instagram
    / chammibird

ความคิดเห็น • 165

  • @anuradhaperera4788
    @anuradhaperera4788 2 ปีที่แล้ว +16

    මමත් අද හැදුවා මේ recipe එක .. හොදට රසට හරියටම ආවා.. හරිම ලේසියෙන් ඉක්මනින් හදාගත්තා.. බොහොම ස්තූතියි ඔයාට .

  • @chandimakumari2997
    @chandimakumari2997 2 ปีที่แล้ว +19

    මම කලින් හැදුවා ඒක බේකරියෙන් ගන්න ඒව වගෙ ආවේ නෑ.. ඒත් අද මම මේ කියපු විදියට හැදුවා.. හරිම ලස්සනට රසට හදාගත්ත... බොහොම ස්තූතියි...

  • @srikanti8975
    @srikanti8975 2 ปีที่แล้ว +4

    හරිම ලේසි ක්‍රමයක් හදල බලන්නම ඕනා
    Thank u duwa

  • @dwara6358
    @dwara6358 9 หลายเดือนก่อน +2

    නියමයි හොඳට හැදෙනවා ස්තුතියි ❤️

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +1

    මම ඊයේ tea බනිස් හැදුවා කඩේ වගේම හොද සොෆ්ට් එකට තිබුන හරිම රසයි ඉතින් නිවැරැදිව කියා දුන්නට ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @nishiflowers4466
    @nishiflowers4466 2 ปีที่แล้ว +5

    හදලා බලන්න ඕන මෙහෙම.Thank u මිස්

  • @nilaniranasinghe2173
    @nilaniranasinghe2173 ปีที่แล้ว

    කලින් මමත් හැදුවා .හරිgiye නැ.ath ada ඔයාට kiuwa විදියට හැදුවා .හොඳටම awa.kapu හැමෝම කීවා rasai කියලා .ඔයාට ගොඩක් ගොඩක් thanks .God bless you

  • @chathufernando4777
    @chathufernando4777 9 หลายเดือนก่อน

    මමත් හැදුවා අක්කා මේ කියලා දුන්නු විදියටම. ගොඩක් රසට කඩේ වගේම තිබුණා. ගොඩාක් ස්තූතියි.❤🥰

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว +8

    තාමත් අංක එකේ cooking youtube channel එක Chammi Imalka ඔබයි.

  • @uvaimamahful7872
    @uvaimamahful7872 2 ปีที่แล้ว +2

    Teaching with small amount is a great
    help for the bigginers.

  • @sithumcumodya
    @sithumcumodya 2 ปีที่แล้ว +2

    මිස් කියලා දෙන විදියට කෑම හදන්න හුගාක් පහසුයි ස්තුතිය 👍

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 2 ปีที่แล้ว +2

    ඩෝ එක අඬන එක හරිම කරදරයක්මේ විදිහට ඒක කරන්න කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි

    • @sweetsweet4034
      @sweetsweet4034 2 ปีที่แล้ว

      .bittara Nati deyal dennakooo nirmansika ayata kanna mukut naha

  • @princyrohanthesillwa8360
    @princyrohanthesillwa8360 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා ලස්සනයි රසට ආව අනෙ thank you chef

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +3

    Oyaata godaak thaks akke oya ta puluwanda ඇමරිකන් recipe video ekak danna man godaak aasai akke me video eka mn hoya hoya hitiye ekath labuna oyaata jayen jaya 💛

  • @나비샤파티마
    @나비샤파티마 2 ปีที่แล้ว +1

    Tnq මේ වගේ ලේසි රෙසිපියක් කියලා දුන්නට 💞

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว

    ඔයාගෙ මේ කෑම එක අද මම හැදුවා හරිම රසට ලස්සනට මෙලෙකට ආවා .ගොඩක් ස්තුතියි දුවෙ තෙරුවන් සරනයි

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 2 ปีที่แล้ว +6

    මේ දවස් වල කිරි සොයාගන්න අපහසු නිසා කිරි එකතු කරන එක අත්‍යවශ්‍යදැයි දැනගන්නට පුලුවන්ද

  • @slmusicaction703
    @slmusicaction703 2 ปีที่แล้ว +1

    Ithama pahadiliwa saralawa kiya dunnata bohoma sthuthyi. 👍👍

  • @Hasithaperera245
    @Hasithaperera245 8 หลายเดือนก่อน

    මේ ක්‍රමයට හරියට ම මාළු පාන් හදාගත්තා. Thank you

  • @isurimanawadu2189
    @isurimanawadu2189 ปีที่แล้ว +1

    Thank you so much. This came out really soft and delicious 😍❤️

  • @wasanthadeepal3059
    @wasanthadeepal3059 2 ปีที่แล้ว +1

    Mamath maka hadala baluva harima rasai oyata godak stuti

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว

    අනේ හරිම ලේසි ක්‍රමයක්. නංගි ඔයාට ගොඩක් ස්තුතියි

  • @pasindujayakody7332
    @pasindujayakody7332 5 หลายเดือนก่อน

    මමත් හැදුවා, නියමයි කඩේ වගේම තියෙනවා❤ බොහෝම ස්තූතියි ❤❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 ปีที่แล้ว +1

    Thanks Chammi. I usually make fish hun but didn't know we could use the hook to knead the flour. Thanks let me try it soon.

  • @kanchanadilrukshi592
    @kanchanadilrukshi592 2 ปีที่แล้ว +6

    අවන් නැතුව ලිපෙ හදන්න බැරිද අක්කෙ බුදුසරණ යි.

  • @randipurnima4321
    @randipurnima4321 2 ปีที่แล้ว

    මම හැදුවා හරිම ලස්ස්න්නට රසට ආවා. Thankyou soo much

  • @shamadias4588
    @shamadias4588 2 ปีที่แล้ว +1

    Thanks fo your FRS ban good blesss you

  • @FoodieBoarders
    @FoodieBoarders 5 หลายเดือนก่อน

    Ada thamai malu banis hariyata rasata lassanata awe. Oyage recipe eka nisa❤️

  • @thilakeshwarikrishnan489
    @thilakeshwarikrishnan489 10 หลายเดือนก่อน

    Thank you.. the tips are very useful. The buns reminded very soft for a very long time 👏🏻👏🏻👏🏻

  • @ushaniharshani6991
    @ushaniharshani6991 2 ปีที่แล้ว +1

    Udai yatai dekama rath wenda oneda kiweni rek ekatada danne

  • @Vero-hi8ul
    @Vero-hi8ul 11 หลายเดือนก่อน

    Very easy way of making fish buns Thankyou 😊😋👍

  • @chathuranieerandika807
    @chathuranieerandika807 11 หลายเดือนก่อน +1

    Mama dan haduwa , hodatama awa
    Regards from Germany ❤

  • @rupachandani5288
    @rupachandani5288 2 ปีที่แล้ว +1

    මම අද ඔයා කියපු විදියට මාඑ පාන් හැදුවා බො⁣හෝම ස්තුතියි

  • @uvininethma6131
    @uvininethma6131 2 ปีที่แล้ว

    Man hamigema resapy walata makupan haduwa. Ath poddak haiyai. Meka hadala balanm. Dakkama hadana asa hithuna. Thanks.

  • @desilvaduminda1055
    @desilvaduminda1055 ปีที่แล้ว

    Math haduwa.. Niyamai. Mulma paratma haduwe. Hariytma awa. Thank you 💐

  • @buddikapriyadarshani3618
    @buddikapriyadarshani3618 2 ปีที่แล้ว +1

    පෙනුමෙන් ලස්සන යි.

  • @isharajamanthree6775
    @isharajamanthree6775 2 ปีที่แล้ว +1

    yeast wenuwata baking powder danne bareda miss

  • @エラス-j2s
    @エラス-j2s 2 ปีที่แล้ว

    Thank you so much.welk explain and measurement.

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +1

    Thank you recipe ekata 👍🙏

  • @teraniharshika2608
    @teraniharshika2608 2 ปีที่แล้ว

    මාත් හෙදුවා.හරිම රසයි.thank you recipe ekata

  • @Malshaandtharuka93
    @Malshaandtharuka93 ปีที่แล้ว

    Ada mamath haduwa akke ethatama recipe eka nam patta...supiriyatama awa...hoda resipi ekak hoya hoya hitiye...tnq akke

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @ashaniiranga1937
    @ashaniiranga1937 ปีที่แล้ว

    Palaweni parata mamat heduwe.hondatama awa.Thank you...❤❤

  • @ifazaiqbal1429
    @ifazaiqbal1429 2 ปีที่แล้ว

    Thank u very much imalka I tried this ir came very wl. god bless you

  • @madushikadissanayake6868
    @madushikadissanayake6868 ปีที่แล้ว

    I made it today and came out perfectly ❤❤❤❤

  • @hitmusic4927
    @hitmusic4927 2 ปีที่แล้ว +1

    Math hadanna balanawa

  • @nilupamaprobodani434
    @nilupamaprobodani434 2 ปีที่แล้ว

    I hv tried many recipes to make Fish buns. I think ur one is the best I ever tried.. Thanx so much.. Actually buns were so soft as u says...😊😊

  • @ashenrasmitha607
    @ashenrasmitha607 2 ปีที่แล้ว

    Hodai apith hadala beluwa thank u anti 😊😊😊😊😊😊❤️

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว +4

    බිත්තර නොදා හදන්න බැරිද ?

  • @shiromanithamel
    @shiromanithamel 2 ปีที่แล้ว +1

    ඒ විදිය නන් හරි ලේසි. ස්තුතියි ඔයාට.. 👍🏼

  • @malarck5798
    @malarck5798 2 ปีที่แล้ว +1

    Microwave eke bake karanna puluwanda ?
    Kohomadha?

  • @BeautifulLife382
    @BeautifulLife382 2 ปีที่แล้ว

    I made this today. It came out so good, and very tasty. Thank so much for the recipe.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    ලිපේ හදන හැටි වෙලාවක පෙන්වන්න ස්තුතියි

  • @callmeju6757
    @callmeju6757 ปีที่แล้ว

    Thank you darling for the recipe…. Hariyatama awa❤

  • @nadeeshasewwandi4083
    @nadeeshasewwandi4083 2 ปีที่แล้ว +2

    Ada nam mama thamai ekata baluwe

  • @wasanakumari9054
    @wasanakumari9054 10 หลายเดือนก่อน

    Lassanata awa. Harima soft

  • @ireshadilhani9763
    @ireshadilhani9763 ปีที่แล้ว

    Oven ekak.pre heet karnwa kiyanne.mulin e gnata rath karala ita passeda mewa athule danne ??

  • @warushi8170
    @warushi8170 2 ปีที่แล้ว

    Normal beeter 1ta me tool 1 set karanna puluwanda?miss

  • @spkkumari1649
    @spkkumari1649 2 ปีที่แล้ว +1

    Thanks for you

  • @rashidahazik6899
    @rashidahazik6899 2 ปีที่แล้ว

    Pachmant pepar nettam batar gaa ganna puluwand

  • @shashis.h.925
    @shashis.h.925 2 ปีที่แล้ว +1

    බීටර් එකෙන් අනලා තවත් කෑම හදන විදිහ දාන්නකො.

  • @paramithisansala9369
    @paramithisansala9369 2 ปีที่แล้ว +3

    First coment eka magen 😁

  • @asha-jj1kq
    @asha-jj1kq ปีที่แล้ว

    500g wage flour gattoth dough hook eka use karanna puluwanda

  • @funny...4881
    @funny...4881 2 ปีที่แล้ว +1

    ඉස්තුතීයි

  • @charuniperera1314
    @charuniperera1314 2 ปีที่แล้ว +1

    Thank you

  • @anoshadissanayake6302
    @anoshadissanayake6302 2 ปีที่แล้ว +1

    Thanks👍

  • @virajgeekshow1000
    @virajgeekshow1000 2 ปีที่แล้ว +1

    මාත් හැදුව හොදට ආව

  • @SHCookingwithHAFSA
    @SHCookingwithHAFSA 2 ปีที่แล้ว +1

    Very nice 👌 looks so delicious

  • @harshaamila4323
    @harshaamila4323 2 ปีที่แล้ว +2

    Happy new year oyata

  • @homearts2760
    @homearts2760 2 ปีที่แล้ว +1

    Congratulations for 1 million subscribers ❤🇱🇰

  • @nelumkumara3143
    @nelumkumara3143 2 ปีที่แล้ว

    Beter eka kiyata danne miss..hoda vidio ekak harima pahasui.

  • @chamodinethmini9582
    @chamodinethmini9582 2 ปีที่แล้ว +1

    කොහොමද ඒ තරම් හීනියට ලූනු චොප් කරන්නේ

  • @nikhathsherin8627
    @nikhathsherin8627 ปีที่แล้ว

    Perfect easy recipe ...👍🏻

  • @harininisansala9896
    @harininisansala9896 2 ปีที่แล้ว

    Mekata dough hook eka nathuwa anith beeter karana hook eken hada ganna barida

  • @shalaswork5301
    @shalaswork5301 2 ปีที่แล้ว +3

    oven එකේ නැතුව ලිප උඩ හදන්න පුලුවන්ද? මතුපිට Brown color වේවිද?

  • @Shivanthi6
    @Shivanthi6 ปีที่แล้ว

    I used this dough to make seeni sambal buns, it was good. TKS 4 sharing.

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว +1

      You are welcome 😊

    • @Shivanthi6
      @Shivanthi6 9 หลายเดือนก่อน

      @@ChammiImalka Carrot sandwiches hadan widiya kiyala denna?

  • @vajiraaponsu9995
    @vajiraaponsu9995 ปีที่แล้ว +1

    මේ මාලු පාන් ඩෝ එක අතේ
    අනන්න බැරිද?

  • @manjulapadmalojini8193
    @manjulapadmalojini8193 2 ปีที่แล้ว +1

    කිරි. වෙනුවට. වතුර. දාන්න. පුළුවන් ද

  • @marydecroos8483
    @marydecroos8483 9 หลายเดือนก่อน

    Thanks ❤

  • @w.samithmaduwanthapiris2623
    @w.samithmaduwanthapiris2623 2 ปีที่แล้ว

    Wena banis warga me widihata piti anala hadanna puluwanda

  • @ejaharshini1648
    @ejaharshini1648 ปีที่แล้ว

    Thanks a lot Chammi

  • @nadeeshaharshini3871
    @nadeeshaharshini3871 2 ปีที่แล้ว

    Thank you....
    It looks very taste....

  • @lattapatta7959
    @lattapatta7959 ปีที่แล้ว

    එලකිරි දාන්නම ඕනිද අක්කෙ.

  • @melandasilva7262
    @melandasilva7262 2 ปีที่แล้ว

    Lipe hadana ekak nadda

  • @wathsalawagasenevi6876
    @wathsalawagasenevi6876 6 หลายเดือนก่อน

    Good

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว

    Looks so amazing ❤

  • @mdahanayaka1535
    @mdahanayaka1535 2 ปีที่แล้ว +1

    පිටි මෝලිය රෑ හදලා ෆ්‍රිජ් එකේ තියලා උදේට අරන් හදන්න බැරිද

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 ปีที่แล้ว

    Hadannam miss thanks 👍

  • @dinik8830
    @dinik8830 2 ปีที่แล้ว

    What can I use instead of egg?

  • @darshidissanayaka7833
    @darshidissanayaka7833 ปีที่แล้ว

    What is the brand of beater?plz rply me

  • @පිටරටවිස්තරමෙඋවා

    ඒ බනිස් රසයි වගේ..

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 ปีที่แล้ว

    Thank you
    Theruwan saranai.

  • @user-wb3pe4ug2e
    @user-wb3pe4ug2e ปีที่แล้ว

    ආ අක්කියෝ ❤️ ඔයා හදපු මලු පාන් අපිත් හැදුව

  • @amaliiresha6156
    @amaliiresha6156 2 ปีที่แล้ว

    Sha... niyamai akka

  • @ishanimotha7289
    @ishanimotha7289 2 ปีที่แล้ว

    This recipe is a keeper !
    Tried it and came out really well
    Thank you

  • @c.msilva5373
    @c.msilva5373 2 ปีที่แล้ว +2

    මම එකටම comment kare.mata kiyanna athin ananwanm vinadi kiyakda annanna oni kiyala please please

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 2 ปีที่แล้ว

    very good

  • @chalaninethmini3960
    @chalaninethmini3960 ปีที่แล้ว +1

    අක්කී.. මාගරින් වෙනුවට බටර් ගන්න පුලුවන්ද 🙄

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      පුළුවන් 😁

  • @asankapathirana8375
    @asankapathirana8375 10 หลายเดือนก่อน

    කිරි දාන්නම ඕනද

  • @primalsandaruwan1126
    @primalsandaruwan1126 ปีที่แล้ว

    Piti 1kg yeast kochcharak demmama ethida

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 2 ปีที่แล้ว

    Mamath heduwa.soft madine.