ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් හැදුවා. හරිම soft එකට තිබුනා .Thanx nangiyoo 👍👍☕time එකට නම් super
❤️❤️🤗
හරිම රසයි
මමත් හැදුවා..හොදට බනිස් එක හැදුනා.
🤗🤗❤️
මමත් අද හවස tea time එකට මාළු බනිස් හැදුවා. හරිම රසයි. හොඳට soft එක ට තිබුණා. Thank u very much nangiyoo.
හරිම සතුටුයි❤️❤️❤️
මමත් හැදුවා හරිම රසට තිබ්බා ගොඩක් හොදයි
❤️
මමත් හැදුවා.soft එකට රසට තිබුනා..ගොඩක් ස්තූතියි
🤗🤗
හරිම ෂොක් හොදටම ආවා .බොහොම ස්තුති
🤗🤗🤗
ආස හිතුනා දැක්කාම.හදලා බලන්නම්
මමත් හැදුවා මාලූ බනිස්, හිතා ගන්නත් බැ.හිතුවට වඩා හොදට තිබුනා අක්කේ. ඔයාට ගොඩාක් ස්තූතියි !
@@rasarahasa1003 11
සේරම හොඳයි .. හැබැයි පැයෙන් හදන්න බැරිනිසා ඒ caption එක අයින් කරා නම් 👍
සිරාවට බන්
බලාගෙන හිටියේ ..me vidio eka එනකල් ...බොහොම stuti නංගී ..🤗🤗🤗
හදල බලන්නකෝ එහෙනම් ❤️❤️
මගෙත් මාළු banis හොඳට ආවා thank you
Oya kiyala dena widiha harima lesi.
Hodai 😛
Mamath heduwa oya kiyapu vidihata balagena. Godak hodata thibuna. Mage duwath godak asa una. Thank you ❤
නියමයි අපිත් හැදුවා. හැබැයි පැයෙන්නම් හදාගන්න බැරි වුනා. ගොඩක් වෙලා ගියා
ඇයි වෙලා ගියේ
Thank you so much Rasa Rahasa... Api haduwa. kaden gnn ewatth wada rasata thibuna. ❤
ඒකනෙ.ආයෙ කඩෙන් ගේන්න ඕනෙ නෑ.ගෙදර හදමු.රසයි පිරිසිදුයි🤗
@@rasarahasa1003 Ow aththatam oyt gdk Thank you kisima aduwak nathuwa kiyala dunnat.
Hodai
Aththatama hodata kiyala denawa me wage hoda wada karanna thawath shakthiya labewa akke oyata budusaranay ❤❤🌹
බොහොම ස්තූති ❤️❤️❤️
Rahasen wage kiwwata hari pehediliy.thank you
Very good thank you
Welcome 😊
මං අද හැදුවා හරිම රසයි 😊😊
පට්ට මරුවට ආවා
Harima pahadili.mn balannema oyage vidio
බොහොම ස්තූතී ❤️
කංන අසයි
🤪🤪🤪🤪🤪🤪 hadannama oni kiyala hithuna.rasa rahasa hemadamath ithin rasai tma🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
💓💓
ඇත්තටම සුපිරි රසයි ජය වේවා 👍♥️ තෙරුවන් සරණයි
🤗🤗🤗🤗
Thanks akki.. me recipe eka try karanna ona... mn kalin hadala soft gatiya madiyen awe....😍💐
💓👍👍
Bohoma sthuthie obata.👍👍👍👍👍👍👍👍♥️♥️
❤️❤️❤️
Api haduwa malu banise harima soft ekata rasata awa godak sthuthiy oyata
Akki math haduwa harima rasai...thnk you
මාත් හදලා බලනවා අක්කි
Rotti piti walinda nettam nikan pan piti walinda hadanne nangi.
රොටී පිටි කියල වෙන ජාතියක් නෑනෙ නේද.පාන්පිට් අරන් තියෙන්නෙ මම
Ane dear pahuwada udeta ganna nam reta hadala thiyaganna bari weida. Soft gathiya adu weida.
ශීතකරණයක දාල තියල,උදේට ස්ටීම් කරල ගන්න.නැත්තම් අවන් එක යන්තමින් රත් කරල දාල ගන්න
Maath ada haduwa lassanata rasta thibba thanx nangi👍❤
❤️❤️
Niyamai thanx math hadanna ona
💓💓💓
Godak thanks akki, math haduwa, ,ikmaninma hada ganna puluwan nisa hodai, bs,
❤️🤗🤗
Akke onna Ada math haduwa...hugak lassnaata rasata awa...godak sthuthi akke oyata...API hamadama asawen oyage video maga nohara balanwa
බොහොම ස්තූතී ❤️❤️
Thank හරිම රසවත් ☕☕☕☕
Math haduwa hodatama awa mata hari sathutui.oyata godak thanks.awagema pesti hadana hati dannako.
Math heduwa ada.harima lassanata e widiyatama awa.thanku so much😘😘😘
Yeast වෙනුවට බේකින් powder හරි becking soda හරි ගන්න පුළුවන් ද.
පුලුවන්
superb
ගොඩක් වටින video ekak mata පුවන්ද දැනගන්න පිටි 1kg ekakin මාලු බනිස් කියක් හදා ගන්න පුළුවන් ද
12- 15
Nangi mata kiyanawada athin loku pramanayak annana amarui.a nisa hand mixer eka mokakda kohenda ganna puluwan kiyak wenawada kiyala
mmm maru
Thanks a lot for the easiest and the quickest way you have taught . It came out nicely. Keep it on.....
Kochcharak wela wet towel eken wahala thiyanna oneda?
පැය බාගයක්
නියමයි ඔයා ලස්සනට කියල දෙනව❤️❤️
Akkiyoo ඊස්ට් nethuwa appa shoda danna berida mekata
බෑ යීස්ට් ඕනෙ
ස්තුතියි ඔබට බුදු සරනයි හොද්ද
Supiri
Aththatama godak rasae malu pan oyata godak pin apita godak saralawa me wage kama hadanna kiyadunnata
Ane godak tnx akkiyo math haduwa godak rasai hodata awa.❤❤😗😗😘😘
Fresh milk ganna puluwanda
Ana godak pen patta lassanata awa
❤️❤️❤️👍
malipan 6k backe karala ilaga backe eka ekalaga kalata kamak nadda
කමක් නෑ
ඊස්ට් වෙනුවට ආප්ප සෝඩා පාවිච්චි කරන්න පුලුවන්ද ?
බෑ
Sausage bun hadana widiya kiyala denna puluwnda
👍👍
Thank you. I will try this.
Wow maru
Mamath හැදුවා .hodata haduna.thankyou so much oyata ♥️
Godak pahadelewa keyadunna obata budusaranai❤❤🌷👍
Kiri ml walinnam kochcharakda?est tsp nam kiyakda? Please kiyanna
තේ හැන්දක් 5g යි.
Really good , thankyou
මේ ඩෝ එකට බිත්තරයක් දාන්න ඕනිමද
අත්‍යාවශ්‍ය නෑ
Kiri kiyanne fresh milk ok da ?
Ok
mama dawasak heduwa tikak haiyata awa.ai danne ne .oya hadana vidiyata balanna hadanna ona.
අවන් එකෙන් එලියට ගත්ත ගමන් බටර් ටිකක් ගාල කිචන් ටවල් එකකින් වහලතියන්න
Beking pudar Danna beri da?its wenuwata
හරිම රසයි 👍👍👍👍👍 thank you
Mn haduwa taste eka nam aulk ne but uda bubbles wage awith thibuna. Me wage smooth thibune ne. Ai ehema wenne ?
ඇතුලේ තිබ්බ වායු බුබුලු වෙන්න ඇති .
ස්තුතියි. හදලා බලන්න ඕනේ
Ane apita awan nahane lipe hadana widiyakuth kiyannako Akka . hamotama awan nahane
හරි මම කියල දෙන්නම්
යීස්ට් වෙනුවට බෙව්කින් පව්ඩර් ගන්න බැරිද
Akki,oven eke uda yata drkama danna qwane.e cake hadanakota daana function ekatamada daanna oni...mata tiyanne singer oven ekak.
ඔව් කේක් හදන විදියටම අවන් එක දාන්න.ට්‍රේ එක මැදින් දාන්න
@@rasarahasa1003 හරි.Thank you akki 🤗🤗😍😍
Akki,,man haduwa,eth soft ekata awe nhne.oven eka 30 minutes damma,,180 ta daala...atheth tikak alena ගතියක් thibba.e aida.
@@kcrink6074 හොදට පිටි ඇනුවනම් හරියටම රෙසිපි එක ගත්තනම් හොදටම එනවා
@@rasarahasa1003 mmm..man aimath try krannam...thankz...
Cake හදන කොටත් 3weni රැක් එකටද දාන්න ඕනේ
නැහැ මැද එකට.
Meka lipe bake karaganne kohomada kiyannako pls
Oven eka uda yata dekama danawada?? Tray eka thiyanne මැද එකේ නේද?? Mata thiyenne uda lip thiyena loku OVEN ekak
උඩ යට දෙකම හීට් කරනවා.මැද එකට දාන්න ඕනෙ ට්‍රේ එක
Butter venuvata margarin dala hadanna barida
පුළුවන්
Adama hadanna ona.oyage resapi niyamai
බොහොම ස්තූති
Gram 7 tea spoon kreyada
තේ හැදි එකක් 5g
500g kiyanne cup walin nm kochcharakda
කිරලම ගන්න හරියටම හදාගන්න ඕනෙනම්
ඊස්ට් වෙනුවට baking powder දැම්මට අව්ලක් නැද්ද
ඊස්ට් ඕනෙ
Cake beet karana beeter ekenmada beet kare
කේක් බීට් කරනඑකෙන් එමෙයි.පාන් හදන කොක්ක වගේ කූරක් තියෙන්නෙ ඒකෙන්
And kiyanako batar Diya karanne kohomada kiyala plzzz
උනුවතුර බාජනයක් උඩින් බටර් දාපු බාජනේ තියන්න.ඇලුමිනියම් එකක් නම් ඉක්මනින් දියවෙනවා බටර් ටික
Batar natuwa hadanna barida akki
Yeast wenuwata baking soda ho baking powder dammata kamak nadda
මෙහෙම මතක තියාගන්නකෝ යම් කෑමක් හදද්දී හදාගන්න කලින් පිපෙන්න ඕනෙනම් ඒවට දාන්නේ යීස්ට්.පාන්,බනිස් වගේ.කෑම හැදෙන ගමන් පිපෙන්න නම් දාන්න ඔනේ බේකින් පව්ඩර් ,බේකින් සෝඩා එකෙනේ කේක් වගේ බේක්වෙන ගමන් පිපෙන් ඒවට ඒවා දාන්නේ.
Yeast 7g kiyanne teaspoon kiyakda. Pls reply
තේ හැන්දක් කියන්නෙ 5gක්
කොච්චර චැනල් තිබුණත් මං කෑමක් හදන්න ඔනී වුණාම බලන්නේ අක්කාගේ චැනල් එකයී ආතල් kitchen එකයී විතරයි
🤗🤗🤗🤗❤️❤️❤️
Look very nice .thank you ❤
❤️❤️❤️❤️
microwave oven eke bake karannath ea time ekama thibboth harida
මයික්‍රොවේව් නම් බැරි වේවි.
Thank you very much👌👌👌
Lipe hadana wediha nadda
ස්ටීම් කරල හදන්න පුලුවන්
Thanks for video
IEs.dannenathuwa.hadannabarida
Me pramanyan kiyk hadna pluwnda
ලොකු ඒවනම් හතක් වගේ පුලුවන් පොඩ්වටනම් දහයක් වගේ පුලුවන්
Wow very nice dear
Thank you akka..mn asama kemak..akka lesiyata kiyala denawa..mamat hadanawa..
Kiri nathuwa kohomada hadanne
වතුර ගන්න ඒ වෙනුවට
Harima pahadli.et ist g 7 kpiti 500 ta wediwenadda.
නෑ වැඩ් නැහැ
Ane akki its hoyagan widykna kadawahlne.
අනේ එහෙමද.ඊස්ට් ගෙදර හදාගන්න පුලුවන් .මම කියල දෙන්නම්කෝ ක්‍රමය ඉක්මනින් ම

I
Es.dannenathuwa.hadannabarida