Lengathukama Nethaga Thiya - Chamara weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa7814 4 ปีที่แล้ว +9

    ලෙන්ගතුකම නෙතගතියා
    බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
    මිතුරියසේ ඔබ උන්නත්
    මගේ හදවත ළග
    සොදුරිය කරගන්නයි මා සිතුවේ සැමදින
    සොදුරිය කරගන්නයි මා සිතුවේ සැමදින
    ඇස අද්දර හමුනොවුනත්
    ඔබ එක දවසක්
    සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
    සද තරමට අවිහිංසක
    සොදුරු හදවතක්
    බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
    බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
    ලෙන්ගතුකම නෙතගතියා
    බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
    මිතුරියසේ ඔබ උන්නත්
    මගේ හදවත ළග
    සොදුරිය කරගන්නයි මා සිතුවේ සැමදින
    සොදුරිය කරගන්නයි මා සිතුවේ සැමදින
    මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
    ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
    කදුළු පිරුණු තනිකඩ වූ පාලු හදවතක්
    බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
    බලාහිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..!
    ලෙන්ගතුකම නෙතගතියා
    ......

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +2

    හදවතේ ගායකයගේ ආසම සින්දුවක්..
    ආදරෙයි චාමර අයියේ..... ❤❤❤❤

  • @bndarakumara
    @bndarakumara 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว

    Nice song excellent song✌❤

  • @nilukshanmaduranga7350
    @nilukshanmaduranga7350 4 ปีที่แล้ว +2

    අනෙ අයියෙ ලෙන්ගතු කම නෙතග තියා සිංදුවෙ ඔරිජිනල් කැරොකෙ එකක් දාන්න කො පුළුවන් නම්

  • @GamingSachiyaVideoClips
    @GamingSachiyaVideoClips 4 ปีที่แล้ว +1

  • @cmaxc2722
    @cmaxc2722 2 ปีที่แล้ว

    💗💗💗💗💞

  • @navodyasri9690
    @navodyasri9690 ปีที่แล้ว

    😊

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 12 วันที่ผ่านมา +1

    ♥️