@@ishankakrishan5399 ado sirama kathawa❤original artist ta wada hodata sing krnna ba dn inna pakku wage nemei e kale sing krpu kattiya gathath ahanna asa hithena sindu thiyenne
kiyanna wachana ne akke a tharamata lassanai hithata amuthuma hengimak denanawa me song ekata oyata budusaranai akke thawath me wagema lassana sindu karanna
දැන් තියෙන sound clear ම හොදම වීඩියෝ team එක ❤
🥰
Eka nm aththa ❤️😘
😌
😊😊@@milindalochana2083
❤
ඇබ්බැහියක් වෙලා🫶❤️🩹💆♂️ මං මේක බලපු වාර ගානවත් මතක නෑ🤍🤍 this is a best🙂❤️
මොලේ තියන සෙට් එකක් වීඩියෝ ටීම් එක..❤❤❤සුපිරි...🎉
🥰
Aniwa
🥰
Ei ehem kiynne
@@GeethaLiyanage-sc1bi නියම කෙනාට අවශ්‍යම වෙලාවට කැමරාව අල්ලන නිසා
පෑඩ් පාර හින්ද විසි තිස් පාරක් විතර බැලුව.නාලක නම් පෑඩ් පෑඩ් නම් නාලක.සුපිරි බැකින් flashback.වීඩියෝ ටීම් එකත් ලෙසටම කරල තියනව💕💕
Maath ehemai😂💔
ඒ ඒ instrument play වෙන වෙලාවට ගානට vedio එක හදලා තියනවා සුපිරි video team එකක් ❤
🥰❤️
Supiri video team aka
එඩිටර් මියුසික් ගැන දැනුමක් තියෙන කෙනෙක්.. කට්ටිය වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන දේ දීලා.
@harshaathukorala6765 🥰
🥰
මේක පුදුම ලස්සනක්... සුපිරි... හැමදේම අමතක වෙලා සිත සතුටෙන් පිනා ගියා... භාවනාවක් වගේ... හැමොම පුදුම ලස්සනට ගායනා කලා...චාමර අයියා ට මෙය උපහාරයක් වේවා!
මෙන්න වීඩියො ටීම් සවුන්ඩ් නම් පට්ටම පට්ට ක්ලියර් FB කොහොමත් පට්ටම ❤
🥰🥰
බැකින් එකනම් 👍👍👍👍 ගායනය සාමාන්‍යයි.
දිල්කි මේ සිංදුවට උපරිම සදාරනයක් කරනවා ❤️🥹
ඇයි මෙච්චර දවසක් අසාධාරණයක් උනාද සිංදුවට.. පි න්නයා
@@isurutokyo1084Ado ado😂😂
😂😂😂pko ahapan Maya damayanthi sunflowr ekk kiyana eka tho dnn music gobbaya 😂😂
@@ishankakrishan5399 ado sirama kathawa❤original artist ta wada hodata sing krnna ba dn inna pakku wage nemei e kale sing krpu kattiya gathath ahanna asa hithena sindu thiyenne
@@ishankakrishan5399 ow bn pancho awilla
විඩියෝ ටීම් එක සුපිරි ප්ලෙයස්ලා සුපිරියට කවර් වෙලා තියෙනවා නාලක අයියගෙ ඔක්ටපැඩ් පරත් සුපිරියක් ❤️😇
🥰❤️
අඩේ ඒකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ සුපිරි ❤❤❤
ෆ්ලෑශ්බෑක්ලගෙ පරණ බැකින් නැති වෙලා නෑ.එව්වා දෙන්නෙ කාලෙකට එකයි❤️🔥
❤❤❤ හරිම මිහිරි ගායනයක් පුතේ.රටට ලොවට අවැසි හඩක් පුතේ.පරිස්සමෙන් ගමන යන්න.ඔයාට යෝධ හෙවනැල්ලක් වගේ දෙමාපියන් ඉන්නව.එයාලගෙ හුරතලී වෙලා ගායන ලොව ජයගන්න.බුදු සරණයි ...
නාලක අයියා දිනේශ් අයියා කී බෝඩ් එක athtama adambaren kiyanna puluwn pattama waddek ❤❤❤❤
Charlis ගේ සද්දේ විතරක් අහගෙන හිටපු මම💪
කටහඬ වගේම පෙනුමෙනුත් ලස්සනයි
dilkige da
@@Dasun_R ඔව්
දීල්කි අක්කා මාර ලස්සනයි 😊😊
කව්රු මොනව කිව්වත් හොඳම සෙට් එක ඉන්නෙ ෆ්ලෑස්බැක් තමයි ඉතිං
නැ කව්රුත් මුකුත් කියන් නෑ..
😂
වීඩියෝ එකයි සව්න්ඩ් එකයි මාර ක්ලියර්..❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,හිත නිවන මාරම ලස්සනයි.❤
තෙරුවන් සරනයි ඔයාට 🙏
ඒ කඩහඩයි flashback බැකින් එකයි වෙනම රහක්😻👌
ගාමිණී ජිවරන්න මහත්මා හරිම අපුරු කටහඬ ,ඒ වාගේම සංගිත ය සුබ පතනවා ...🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍💘💘💘💘
සුපිරි සංයෝජනයක් කණ් දෙකට හිතා ගන්න බෑ ඒ මිහිරියාව ♥️
මතුගම සෙට් එකක් live වීඩියෝ . ආඩම්බරයි අපේ කොල්ලෝ
❤️
Rasika ayiye සුපිරියක් ඔන්න එනම් ඩවුන්ලොඩ් කරගත්තා❤❤
Legendary Flashback ❤
Pitipasse Aruna Ayiya innawa ❤❤❤mul purukak ape Aruna Ayiya ❤❤adareyi flash back
Aruna auya....❤❤
Gammak thamai ගායක ගායිකාවන්ට ඉතින් flashback තමයි orginal sound.❤❤❤❤
මම ගොඩක් ආසාවෙන් අහනව මෙි සිංදුව බුදු ගුන කියවෙන සිංදුවක් ගොඩක් ලස්සනයි තව තව මෙි වගේ සිංදු කියන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පුතේ ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ♥♥♥♥
දිල්කි කියන්නේ පිස්සුවක් ඒ වොයිස් එක තනිකරම පිස්සුවක් ❤
ගොඩක් ලස්සනයි සොයුරිය ❤❤.....ජයවේවා මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක සහොදරයට .....❤❤
Mama me sinduw daha පාරක් vitara අහනවා booiii....😅🎉
එදා ඉදන් අද වෙනකන් fleshbek තමයි ඉතින් 💪❤️👌
super backing🤩
සින්දව සුපිරි. ආසාවෙන් බැලුව ඒක ❤❤❤❤
Adooo supirima set eka pattha adarei ❤❤❤🎉🎉🎉 pan
Siraaawatama mun hodai
බැකින් flashback ❤ සුපිරි ..........
මොලේ ඇති video team එකක්❤❤❤🎉🎉
🥰😍❤️
දවසට එක පාරක් හරි මේ සින්දුව අහනවා ඒ තරම් කටහඩට ආසයි ❤
ඒකනම් දෙනවා රිදෙන්නම ...ජයවේවා ..fb
Niyamai kauru hari me song eka gahanakan balan hitiye niyamai ela hodama set eka eka gahala
Flashback රසිකයො ටිකක්ද video එක කරේ..😂හරියටම රෝල් ටික දාන තැන් ටික video එකට අරන් තියෙනවා..එල❤❤❤
අපේ අනිත් වීඩියෝත් බලන්න එවගෙත් ඔය තාලෙටම තමා ඉතින් වීඩියෝ කලේ🥰 විශේෂයක් නෑ ඉතින්😍
Voice maru.👍 adarei chamara aiye me wage sindu liyagena.oya kiwa nisa thamai me sindu ada ratama lv karanne.obath mekata sadaranayak karanawa maru.
වීඩියෝ ටීම් එක පට්ට ❤ ජයෙන් ජය❤❤❤
❤️🥰
ළඟදීම 5M+ Views 😍💪
බැකින් සුපිරියක් ❤ 😍
දිනේෂ්,නිරෝෂන්,නාලක ගේ රෝලින් එක්ක සිංදුව උස්සලා තිබ්බා...ආදරෙයි,,සෙට් එකටම #_fb_♥️🎤🎧🔥
උරෙශා ඔයත් ලස්සනයි ,ගායනා වත් ලස්සනයි ...සුබපතනවා 🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💘💘💘💘😊
Namal udugama kiyana gayakayata ..ruwanthi kiyana niliyata man podi kale indalama adarei..harima lassana nihathamani dennek...oyalage donita oyala wagema lassana paul jeewithatlyak gewanna suba pathum❤❤❤❤❤❤❤
Lassana bawanawak vidusha adarei oyata supiri sinduwak suba pathanawa budu saranai ❤❤
Sounds ehema hodatama tynw neh, supiri video team ek 🫡
🥰
Video team eka supiri ❤️😌
🥰
kiyanna wachana ne akke a tharamata lassanai hithata amuthuma hengimak denanawa me song ekata oyata budusaranai akke thawath me wagema lassana sindu karanna
ගැම්මක්.... කොලිටි කියන්න වචන නෑ❤
Marama lassanai........ Mechchra lassanata kiyalath golden vote ekak na..... Ai appa ehema
Lassanai patta❤️❤️❤️❤️
ලස්සනයි ❤❤❤
Lassana sinduwak obe ahinsaka penumata galapena lassana nirmanayak good luck vidusha puthe❤❤
Ela machan❤❤🎉
Lasanai godak oya wadiya ganak ganeth natilu godak watina kenek oya show walata bs jaya wewa
Video team eka nam supiri😊❤
🥰
නාලක පෑඩ පලනවා ❤️❤️❤️
All the best akke👌👌👌👍👍👍💪💪💪❤❤❤
හරිම ලස්සනයි දිල්කි අක්කියෝ 😍😍😍😍
Wowwwww nice sisssss❤❤❤❤❤
ලස්සනයි ගොඩක් කටහඬ තාත්තා wage thaththta godak adrei
හරිම ලස්සනයි අයියේ.
Ape lankawe mewage dassa kellek idimath godak adambari budu sarnai oyata nanngi 1isthanaya wenna kiyala parthana karnawa hadawathinma.
Sounds pattetama clear. Music lassanai. Katahade dayakath wayath supirima supiri.....100%GOOD TO SRI LANKAN MUSIC😊😊😊😊
Maru ❤ adarei
දිල්කි ආසම ගායිකාවක් ශශිකගෙන් පස්සෙ ආසම❤️👌
නියමයි දු මැණික ❤❤
කටහඬ මාරම ලස්සනයි ං😘❤
Wooooooww asama ගායිකාවන් godak ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Octapad ekanm supiriyak😍❤️❤️
1:51 නිරෝශන් අයියා නලක අයියට කියනවා ඔයා ගහන්න කියලා කොහොමද Contact එක ❤️💯🎵
eeka
ඒකටම නාලක දෙනවා නේද සුපිරියක් ❤
ඒකනේ touch eke inne bn nitharama
නියමයි...🎉🎉🎉❤❤❤
හරි තැනට හරි කෙනා සෙට් උනහම සුපිරි දිල්ලකි ෆ්ලෑෂ් බැක් ❤❤❤
වොයිස් එක නම් මරු. ලස්සන සින්දුවක් ලියලා දෙන්න කවුරු හරි
60Fps walin video danna puluwannam thawa watinawa. Sound+Quality super 😍😍🥰🥰
ලස්සන සිංදුවට සුපිරිම බැකින් එක 😍😎❤👍
Niyamai dilki
Akke❤
❤❤❤❤ ජයෙන් ජයම වේවා
Paada keep it up bro.supper
Good luck nalaka iya.❤️❤️❤️🖤🖤❤🖤
Pad palanawa 😂😂😂😂😂
Superb ❤
Adarei purple Range.... drama maru❤❤❤❤❤
පෑඩ් එක අඩනවා❤❤❤
පහරක් ❤
Sinduwak ahanna nam ඉතින් flash back❤❤🤸🤼👌👌✌️👊👊👊👍👍💪supiri..❤
❤❤❤❤❤❤❤❤🌹♥️♥️♥️♥️godak asawen ahanawa sinduwa බුදුසරණයි
Dilki akkage voice eka marai. Adarei flashback
harima lassani malli
Flash back valin passe backing nam kurunegala beji thamai❤
Ape gaiyaa maru broo
Gaiya koheda meke
නියමයි🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සුපිරි patta backing
ලස්සනයි💙🦋