ආදර්ශක මහාධිකරණ නඩු විභාගයක්/High court mock trial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • A high court trial is a lengthy process. It is extremely difficult to portray everything exactly because of the time factor. Hence, this is only an effort to portray certain special features to explain the basic structure, but it still with certain deficiencies. At the end of the video, an explanation is provided for all the queries that you might get in your head while seeing this. The purpose of this video is not to distort anything, but to bring a basic idea to be utilized by beginners and also for medical officers. As per our knowledge, this is the first TH-cam effort that had been taken to portray a high court trial in SL. A big warm thank you for watching and making comments!
    • මුල ද? මැද ද? අග ද? , • තුන් කාලය | Moment of ... , තුන් කාලය | Moment of Realization#, • මුල ද? මැද ද? අග ද?

ความคิดเห็น • 136

  • @chathurangasilva9891
    @chathurangasilva9891 ปีที่แล้ว +25

    හරිම ලස්සනට මේක කරලා තියෙනවා.....ඔයගොල්ලො හරිම දක්ශයි....හරි අසාවෙන් බැලුවා....කතාව ලියපු, අද්‍යක්ශනය කරපු සහා රගපාපු හැමෝම මේක ඇත්තම නඩුවක් වගේම කරලා පෙන්නුවා....රගපෑමක් කියලා හිතෙන්නෙම නැහැ.....හරිම තාත්විකය්....සුබ පැතුම්...!!!

  • @chulaupendra8104
    @chulaupendra8104 ปีที่แล้ว +28

    හොඳම වැඩක් කාලීන අවශ්‍ය තාවයක්. ඉතාලියේ ටී වී එකේ නම් උදේ වරුවම මේක. සාමාන්‍ය ජනතාවට නීතිය ගැන කරුණු කාරනා දැන ගැනීමට හොඳ අවස්තාව ක් . මේව මිනිස්සු පොත් පත් බලල දැනුම ගන්න වෙලාව නෑ.ස්තුතියි මේක කරන සියලුම අයට

  • @tharu8160
    @tharu8160 ปีที่แล้ว +30

    ලෝයර් කෙනෙක් වෙන්න අසාවෙන් ඉන්නේ 😇❤️ බොහොම ස්තුතියි 🙃❤️

  • @EmCn-bp9dr
    @EmCn-bp9dr 3 หลายเดือนก่อน +2

    සාක්ශිකරුට අමතක වෙනව හිනායනව . මොනව වුනත් වටින වැඩසටහනක්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +19

    දැන් සාක්ෂි දුන්නොත් මරණවා පොලිසිය නීතිඥ වරු දේශපාලන පක්ෂ පාතාලය. සෙට්

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා වැඩක්.ස්තුතියි හැමෝටම.

  • @naleentharanga8587
    @naleentharanga8587 3 หลายเดือนก่อน +2

    මේක මරු සාමාන්‍ය ජනතාවටත් බලන්න මේක චැනල් එකක් මාර්ගයෙන් පෙන්වන්න පුලුවන් නම් වටිනවා

  • @buddikabuddikapradeep5512buddi
    @buddikabuddikapradeep5512buddi 11 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම ගොඩක් වටිනවා 🙏

  • @pushpikamadusanka332
    @pushpikamadusanka332 ปีที่แล้ว +7

    Great Job madam Dammika 🙏

  • @sajithafernando1662
    @sajithafernando1662 ปีที่แล้ว +6

    වටින වැඩක් 👍

  • @LakshmanPercy
    @LakshmanPercy ปีที่แล้ว +6

    හරිම අගනා කිුයාවක් අධිකරණය කට නොගිය කෙනෙකුට මිනීමැරැම් නඩුවක් විසදන ආකාරය දැක බලා ගැනීමට ලැබීම සතුටක්

  • @chulaupendra8104
    @chulaupendra8104 ปีที่แล้ว +8

    තව ටිකක් සවුන්ඩ් පිලිබඳව අවධානය යොමු කරලා හොඳටම කරන්න

  • @nethmisathsarani9945
    @nethmisathsarani9945 26 วันที่ผ่านมา

    මරු ❤

  • @hs4078
    @hs4078 ปีที่แล้ว +3

    Me wage tawath video uploaded karanna ko.meka godak watinawa

  • @PathumMihira-s8i
    @PathumMihira-s8i 8 หลายเดือนก่อน +1

    ගොඩාක් හොද වැඩක්

  • @TheDilshanM
    @TheDilshanM ปีที่แล้ว +1

    Great job

  • @mahensasvirugunarathna8484
    @mahensasvirugunarathna8484 ปีที่แล้ว +1

    usawiye marana dandanedi kiyanne ohoma newei....pranaya nirudda wanathuru ella thabeemata niyoga krnw kiyalai kiynne...

  • @agnasagnas8972
    @agnasagnas8972 ปีที่แล้ว +1

    නියමයි නිද

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 ปีที่แล้ว +16

    ඇයි මේ කෑ ගහන එකාට මයික් එකක් දෙන්නේ නැත්තේ.....

  • @hansakakumarasekara3725
    @hansakakumarasekara3725 ปีที่แล้ว +2

    Super job... Highly appreciated

  • @janakawasantha1164
    @janakawasantha1164 ปีที่แล้ว +3

    Kaluthara pts eka neda.

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว

    Great job sir

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 28 วันที่ผ่านมา

    උසාවියේදී වෙච්ච සිද්ධි ගොඩාක් දේවල් කියන්න ඕනේද🙁

  • @Asankakumara-jb7qg
    @Asankakumara-jb7qg ปีที่แล้ว +1

    නීතියේ සාදාරනය පොලීසියේන් ඉටු උනේ නැතිනං කාටද කියන්න ඕනි

  • @rupikawawage-cf7rw
    @rupikawawage-cf7rw ปีที่แล้ว

    GREAT JOB

  • @සේපාලිකාසත්සරණි

    ස්තුති ඔබට

  • @PathumMihira-s8i
    @PathumMihira-s8i 8 หลายเดือนก่อน

    Godak lassanai wade

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว +1

    Mini maruwa beeranna darana uthsahaya.oka thamai kiyanne me lankawe ess issaraha ekek maruwath katanam arinna narakai.

  • @gayansanjaya6492
    @gayansanjaya6492 หลายเดือนก่อน

    1.මූලික සාක්ශියෙදි යෝජනා කරන්න බෑ

  • @yaninyanin7820
    @yaninyanin7820 ปีที่แล้ว +6

    ලබ්බේ ..කරණ ලංකාවේ!

  • @isurumaddumage1922
    @isurumaddumage1922 10 หลายเดือนก่อน

    sakshi meheyavime adupadu godak thiyenava.

  • @prashananuruddha9837
    @prashananuruddha9837 ปีที่แล้ว +1

    සුප්‍රීම් කෝට් නඩුවකට පැමිණිලිකරුවන්ට විත්තිකරුවන්ට සහබාගි වෙන්න බැරිද?

  • @Qof-t5m
    @Qof-t5m 4 หลายเดือนก่อน

    Judgersla gana video ekk dannko

  • @විදු-ඵ1ඹ
    @විදු-ඵ1ඹ 3 หลายเดือนก่อน

    😮😮 අම්මො මෙක ඇත්ත නෙවෙද.. ලස්සන කරලා තියෙ ❤

  • @zeesdiary
    @zeesdiary ปีที่แล้ว +1

    👍👍👍✨

  • @damintharathnayake7989
    @damintharathnayake7989 ปีที่แล้ว

    Watinawa godak

  • @mr.Bobby585
    @mr.Bobby585 หลายเดือนก่อน

    ආදර්ශ නඩු විභාගයක් හින්ද හොදයි.ආත්මාරක්ෂාවට මැරුවා කියපු එක ගැනනම් තව බලන්න තිබ්බා සාක්ශි😅

  • @SamantikaKulathunga-ly7sr
    @SamantikaKulathunga-ly7sr 2 หลายเดือนก่อน

    ❤️

  • @RenukaArchuth
    @RenukaArchuth ปีที่แล้ว

    Meta wadda me Nadu karayoo winaya garuka wenna ohnne

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +4

    අර වාක්‍ය කියලා කී දෙනෙක් වැරදි කරලා නිවැරැදියි කියලා නිදහස් වෙලා ඇද්දා

  • @RenukaArchuth
    @RenukaArchuth ปีที่แล้ว +1

    Mun Nadu Ahna Hariyata, tirisan Sattungen wage

  • @shashikaperera7116
    @shashikaperera7116 ปีที่แล้ว +3

    Ohoma nadu karanawada kiyala balala inna thibba karanna kalin. Man hithane me pora usawiyak patha palathe gihin na . Paw me pora athatama

  • @gayanakavinda1293
    @gayanakavinda1293 ปีที่แล้ว +4

    මෙහෙම පිස්සෝ වගේ කෑගැහනවද ඇත්තටම......😂🤣

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +1

    යකෝ පොරබදපු එකානේ පිහියෙන් ඇනලතියෙන්නේ අනික මරනකරැ ප්‍රකාශ කලානේද පිහියෙන් ඇන්නානියල🤦‍♂️

  • @kasundeshappriya554
    @kasundeshappriya554 ปีที่แล้ว +1

    Prison eke aya ko

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +2

    යකො පිහියකින් ඇන්නාහම කැපීමෙන්නේ තුවාලවුනේ.🤦‍♂️

  • @asankamendis3933
    @asankamendis3933 ปีที่แล้ว

    Jury option not given

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +1

    මෙහෙම වියදම් කරලා උසාවි මොකටද 😂 ඇත්ත ට ම පෙරක දෝ රුවන් සටනට කතා කරන්නේ වැරැදි කරු නිවැරැදි කරන්න මම කැමති නැහැ නඩු කියන්න අහන්න 😢😢😢

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 4 หลายเดือนก่อน +1

      වැරදිකරු කියලා ඔබ තීරණය කරන්නේ කොහොමද...??

  • @m.a.gjayasinghe9301
    @m.a.gjayasinghe9301 ปีที่แล้ว

    Good

  • @RenukaArchuth
    @RenukaArchuth ปีที่แล้ว

    Lankwa wenna Aparada wallata Munte denna ohnne Saudi Arabien wage gall gahalla marana,,Natti Nam me wa tawa duta mewage Aparada wanna,,

  • @sampathmadhusanka
    @sampathmadhusanka 2 หลายเดือนก่อน

    පැ. සා කියන්නේ මොකක්ද

    • @HTDW.Ariyarathna
      @HTDW.Ariyarathna  2 หลายเดือนก่อน

      පැමිණිල්ලේ සාක්ෂි

  • @sahantharuka9835
    @sahantharuka9835 2 หลายเดือนก่อน

    යකො,ලොයර්ගෙ සද්දෙ බලහම්කො .

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 หลายเดือนก่อน

    හොද වැඩක් 🎉🎉

  • @amilasilva2408
    @amilasilva2408 ปีที่แล้ว +1

    Me vage tele drama ekak giya ITN eke 97/98 vage avrudde

  • @asankamendis3933
    @asankamendis3933 ปีที่แล้ว +15

    This is not the correct way in a high court.

    • @HarshaPrabudha
      @HarshaPrabudha 5 หลายเดือนก่อน +4

      Oh

    • @LioKavesna
      @LioKavesna 4 หลายเดือนก่อน +1

      What's wrong?

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว

    Thawa video danna

  • @dineshvlog3077
    @dineshvlog3077 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @pantisa3180
    @pantisa3180 ปีที่แล้ว

    👍🏼

  • @capsumithfirst5345
    @capsumithfirst5345 ปีที่แล้ว +18

    නඩුව අහන්න තරම් දෙයක් නැ මුන බැලුවා ම පෙන්වා මු තමයි ගෙම දිලා තියෙන්නේ ඔකාව එල්ලපන්

  • @hettiarachchi433-oo8sx
    @hettiarachchi433-oo8sx 9 หลายเดือนก่อน

    මේක දිනන්න පුළුවන් නඩුවක්

  • @eagleview5338
    @eagleview5338 ปีที่แล้ว

    Madam meka honda wedak..madamge golayek

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว

    🙏🙏🙏

  • @aaqiffmohideen4141
    @aaqiffmohideen4141 ปีที่แล้ว +1

    See how far they are bad at patients

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว

    පාට ඇඳුම තහනම් උසාවියේ නේද

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @onemytech196
    @onemytech196 ปีที่แล้ว

    👌👌👌👌👍👍👍👍

  • @ude3333
    @ude3333 ปีที่แล้ว +5

    ඇයි බං ඔය ලෝයර්ට 'ස්වාමිනී' කියන්නේ? 🤣🤣

    • @romeshadithya3284
      @romeshadithya3284 ปีที่แล้ว

      එහෙම තමා යකෝ.උසාවියකට ගිහින් නැ

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 ปีที่แล้ว +6

      Yako loyar prasna ahuwata uththara denna ona nadukara thumata mama usawi gihin na namuth samanya danuma thiyenawa

    • @manilkasheran2934
      @manilkasheran2934 ปีที่แล้ว +2

      @@sajjaroxtv1183 Lankwe hadagaththa dewal thama oya wena kisima rataka naha!

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +7

      @@manilkasheran2934 අපේ එවුන්ට උසාවියේ හරි කමක් නෑ, වහලෙක් වෙන්න තියේ නම්...

    • @manilkasheran2934
      @manilkasheran2934 ปีที่แล้ว +1

      @Political MEMES Nope...Direct or Cross Examination ekakadi Lawyer hari Barristerta hari "Your Honour" kiyala witness stand eke ina kawuruth address karanne naha. Mona gon wadakda eka, ethakota Judge or Magistrate kenekge thathwe mokakda. Judgeta reply ekak denakota witharayi ehema karanna one. It's not even a mandate just a common courtesy because you don't want to disrespect the presiding judge. Lawyers work for you not the other way around.

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +1

    Great job💜

  • @arrowflash4888
    @arrowflash4888 ปีที่แล้ว +1

    මුලින්ම කෑගහපු විදිහට කෑගහනවද ඇත්තටම??

  • @surekasamanmaliweerasinghe9456
    @surekasamanmaliweerasinghe9456 ปีที่แล้ว

    දිමුතු ප්‍රදීප්....

  • @nandarathanathero6341
    @nandarathanathero6341 6 หลายเดือนก่อน

    මෙහෙම ඒවා මොන රටේද තියෙන්නෙ දන්නෑ.😂😂😂මේ විදියට ප්‍රශ්න කළොත් නම් බැනුම් අහනව මගෙන් නම්.

    • @chathuradilranga8050
      @chathuradilranga8050 4 หลายเดือนก่อน

      මේ රටේ නම් මෙහෙම තමයි තියෙන්නෙ.මේ ආදර්ශ උසාවිය මහේස්ත්‍රාත් අධිකරණයකට අනුරූපයි .අධිකරණ කාර්ය පටිපාටියකට විරුද්ධව කවුරු හරි කතා කළොත් ඒක අධිකරණයට අපහාස කිරීමක් විතරයි .

  • @jagathwarnakaranathunga4518
    @jagathwarnakaranathunga4518 ปีที่แล้ว +3

    සි අයි මහින්ද මහතා නේ👍👍👍👍

    • @perera2005
      @perera2005 ปีที่แล้ว

      කවුද ?

  • @sampathkumara3738
    @sampathkumara3738 ปีที่แล้ว +1

    පොලිස් ට්‍රෙනින්ග් ස්කූල් එකෙ නෙ

  • @ufgmonashclayton9488
    @ufgmonashclayton9488 ปีที่แล้ว +3

    Mudlier koheda yakoooo side ekakin wadi wenne 😁😁😁 gon joke

  • @RenukaArchuth
    @RenukaArchuth ปีที่แล้ว +1

    Badut topi Nadut topi

  • @senethdilanka758
    @senethdilanka758 3 หลายเดือนก่อน

    🤣🤣🤣මෙ මොන විහුලුවක්ද

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @vibhuthisaranath9717
    @vibhuthisaranath9717 ปีที่แล้ว

    ඩ්ඩ්

  • @brusjajamey7603
    @brusjajamey7603 ปีที่แล้ว

    ටසිරි

  • @sajithwikramsinha
    @sajithwikramsinha ปีที่แล้ว +2

    Pake nithiyak

  • @newinnovator4315
    @newinnovator4315 ปีที่แล้ว +2

    Namal 😂😂😂😂

  • @pererafrank6470
    @pererafrank6470 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂

  • @danadiwadukarmikamahinda1431
    @danadiwadukarmikamahinda1431 ปีที่แล้ว

    MEE. HI HI HI ARA AHINSAKA SEEWAADAYAKAYATA ATHAKOTA MOKADA DANNEHE MARANA DADUWAMAK NIYAMA KALEE PAW APPA PERAKADOORU MALLIGE AHINSAKA SEEWADAYAKAYA

  • @prasannajayalath4851
    @prasannajayalath4851 ปีที่แล้ว

    Mewageda high court nadu ahanne.. kujithai... yako sakki karayagen ahanawa newei. Uwa maranna hadanawa..

    • @mahensasvirugunarathna8484
      @mahensasvirugunarathna8484 ปีที่แล้ว +2

      nathuwa bahane...boru sakshi denw...boru kiyanna amaru wena widihatai prashna krnne

    • @prasannajayalath4851
      @prasannajayalath4851 ปีที่แล้ว

      @@mahensasvirugunarathna8484 mewage uthsahayak gaththa,eka hodai.. eth vidimath ne.. cartoon wage..
      Meka hodata widimath widiyata karoth samanya minissunta rate nithiya igena ganna weradi adu karanna hoda kramayak..

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 4 หลายเดือนก่อน

      මොකක්ද අවිධිමත් බව.?

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 4 หลายเดือนก่อน

      මේ අයුරින් ප්‍රශ්න කිරීම කළ යුතුමයි..

  • @greatgraphics3520
    @greatgraphics3520 ปีที่แล้ว

    Great job

  • @promoengineering9197
    @promoengineering9197 ปีที่แล้ว

    Superb job

  • @pasindukaravita1399
    @pasindukaravita1399 ปีที่แล้ว

    ❤️

  • @nandarathanathero6341
    @nandarathanathero6341 6 หลายเดือนก่อน +1

    මෙහෙම ඒවා මොන රටේද තියෙන්නෙ දන්නෑ.😂😂😂මේ විදියට ප්‍රශ්න කළොත් නම් බැනුම් අහනව මගෙන් නම්.

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 4 หลายเดือนก่อน

      ඔයා කවුද බනින්න්න සාක්ශි දෙමවන්ම් නිවැරදිව දිය යුතුයි.

    • @funworld2002
      @funworld2002 3 หลายเดือนก่อน +1

      සිරා😂😂 මට ඕනි විදියට මන් උත්තර දෙන්නෙ කියලා මන් කියනවා😂😂

  • @dilshanlakshitha901
    @dilshanlakshitha901 3 หลายเดือนก่อน