MURDER 2 - මිනී මැරුමක් නොවන සාවද්‍ය මිනිස් ඝාතනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 70

  • @sudharmajeewani9065
    @sudharmajeewani9065 ปีที่แล้ว +3

    බොහොම වටිනවා සර්

  • @Danux_Tz
    @Danux_Tz ปีที่แล้ว +3

    ඇත්තටම සමහර පොලිස් බල්ලො හිතම් ඉන්නෙ නිල ඇදුම කියන්නෙ උන්ගෙ ඔටුන්නක් කියල

  • @Travelaroundtheworld5784
    @Travelaroundtheworld5784 3 ปีที่แล้ว +9

    හරවත් , රසවත් වගේම මතක හිටින ඉගැන්වීමක් සර් 🙏❤️

  • @suthernkawshi8730
    @suthernkawshi8730 3 ปีที่แล้ว +4

    Police ගැන ඒ කිව්ව කතාව නම් ඇත්ත.. අපිටත් එහෙම වෙලා තියෙන්නෙ. ගමේ උන් වගයකින් පුදුම වදයක් තියෙන්නෙ කරදර කරනව. ඇන්ට්‍රි 2 ක් දැම්ම ඒත් කීසි දෙයක් කරේ නෑ. මේ ලගදි අපිට ගැහුවා. මරන්න හැදුව යන්තම් බේරුනේ. අම්ම හොස්ටල් .. ඒත් පොලිසිය අපි වැරැද්දක් කරා වගේ සද්දෙ දාන්නෙ. තව මේ වගේ වීඩියෝ දාන්න අපිටත් නීතිය ගැන දැනුවත් වෙන්න. ස්තූතියි

  • @perara3394
    @perara3394 3 ปีที่แล้ว +3

    අපේ සර්.❤️💯 හැමදාමත් තේරුම් ගන්න වගේම තව තවත් උනන්දුවක් ඇතිවන විදියට උගන්නනවා. ❤️🌺 හරිම ආසාවෙන් අහන් හිටියේ. 🤩😊 ගොඩාක් ස්තුතියි සර් 😍✌️ ජයෙන් ජයම ලැබේවා 💯✌️

  • @sachiniweerasinghe8402
    @sachiniweerasinghe8402 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන ඉගැන්වීමක් අපේ සර් ❤️🙏

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +5

    super teaching and clear understanding with examples...perfect sir...

  • @pasidulakshan4214
    @pasidulakshan4214 9 หลายเดือนก่อน +1

    ලංකාවට නීතිය කියන එක ආවේ සුද්දත් එක්ක රජය කිය කියන එකත් ආවේ ඒ විදියට රජයක පාලකයාත් සාමානය මනුස්සයෙක් සාමානය මනුස්සයකුට බෑ මහජන ගැටලු තාර්කිකව විනිශ්චය කරන්න ඒවගේම ඒමයි නීතිය කියන්නෙත් එක පැත්තක් අඩපන උන දෙයක් ඔව් නීතියට පුලුවන් දඩුවම් කරන්න ලෝකේ නීතීය කියලා එකක් තියෙනව ඒත් ඒක සීයට සීයක් සාර්තක දෙයක් නෙවෙයි අනියම් සම්බන්දතා අබු සැමි සබදතා ඕනෑම සබදතාවක් ඒක මානසික වයුහයක් පමනයි ස්වබාවික ලෝකයෙන් මිදී තම මනසේ ගොඩනගාගන්නා මානසික වයුහයක් නීතිය කියනානෙත් ඒ ඔස්සේ ගලාගෙන යන දෙයක් මම නම් කියන්නේ නීතිය අසාර්තකයි , රජය අසාර්තකයි , මිනිස්සු අසාර්තකයි සමස්ත ජන සමාජයම අසාර්තකයි ❤

  • @AsanagaSrimal-dh6hp
    @AsanagaSrimal-dh6hp 10 หลายเดือนก่อน +1

    සුපිරි සර්

  • @sunethchaminda9580
    @sunethchaminda9580 11 หลายเดือนก่อน +1

    Oya widiyatama uganwanna sir niyamai anith Aya uganwanna boru gaburakin

  • @aanandadavit4648
    @aanandadavit4648 ปีที่แล้ว +1

    සුපිරියි දේශනය......❤❤❤❤

  • @dilshanyasarathne7275
    @dilshanyasarathne7275 3 ปีที่แล้ว +4

    වටින දේශනයක් සර්❤️

  • @sapumalSapumal-b1t
    @sapumalSapumal-b1t หลายเดือนก่อน

    බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukshiyasadi5724
    @nilukshiyasadi5724 3 ปีที่แล้ว +3

    Great lesson sir. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank u Sir

  • @ruviniweerakoon1556
    @ruviniweerakoon1556 3 ปีที่แล้ว +3

    Superb teaching Sir ..🙏

  • @s5panda30
    @s5panda30 2 ปีที่แล้ว +1

    නියමයි සර් ....👍👍👍👍

  • @sunethchaminda9580
    @sunethchaminda9580 11 หลายเดือนก่อน +1

    Niyamai sir niyamai

  • @akilamadushanka7771
    @akilamadushanka7771 3 ปีที่แล้ว +2

    නියමයි අපේ සර්

  • @arunashantha9616
    @arunashantha9616 ปีที่แล้ว +1

    සර් තවත් චිරාත් කාලයක් කරගෙන යන්න මම සුබපතනවා

  • @prabuddhipeiris4033
    @prabuddhipeiris4033 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් 🙏

  • @chanakakusumsiri7298
    @chanakakusumsiri7298 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤ great

  • @nipunilakshika2934
    @nipunilakshika2934 3 ปีที่แล้ว +2

    A very interesting teaching in essence sir

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 4 หลายเดือนก่อน

    සරලව හරිම පැහැදිලියි සර්

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 2 หลายเดือนก่อน

    දැං ඉන්න එවුං නං අම්ම නංගිවත් දූෂණය කරල යනකල් ෆෝන් බල බල ඉඳී😂😂😂😂😂

  • @sadhanaranasinghe
    @sadhanaranasinghe 3 ปีที่แล้ว +3

    Thanks a lot sir ...

  • @tharushikaveesh7563
    @tharushikaveesh7563 ปีที่แล้ว +1

    සර් අපිට ඔහොම දෙයක් උනා.අපේ තාත්තාට මනුස්සයෙක් ගහන්න ඇවිත් එ වෙලාවෙ අයියායි මල්ලි ඒ මනුස්සයව තල්ලු කරල දාලා තියෙනව .පස්සෙ ඒ මනුස්සයා දවස් 3කට විතර පස්සෙ නැති වෙලා තියෙනව .දැන් අයියායි මල්ලි තාත්තයි බන්දනාගාර ගත කරල තියෙන්නේ .එයාලව නිදහස් කර ගන්න බැරි වෙයිද.

  • @srilalfernando1870
    @srilalfernando1870 8 หลายเดือนก่อน

    Thank you sir .this is super

  • @windanawickramasinghe5641
    @windanawickramasinghe5641 3 ปีที่แล้ว +2

    Excellent explanation Thanks sir

  • @shanimaperera2439
    @shanimaperera2439 ปีที่แล้ว +1

    Excellent explanation sir. Thank you so much!

  • @avindranadee5967
    @avindranadee5967 3 ปีที่แล้ว +3

    🙏 Thank you so much sir .

  • @DMvishmi
    @DMvishmi 6 หลายเดือนก่อน

    Niyamai sir.❤️

  • @sohu4841
    @sohu4841 2 ปีที่แล้ว

    අහන් ඉන්න ආස හිතෙනවා සර්ගෙ පාඩම් ❤️❤️❤️

  • @trinishaedirisinghe9316
    @trinishaedirisinghe9316 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @camilbernard8359
    @camilbernard8359 ปีที่แล้ว

    Superb, sir your performance . We can sse it for a long long time because of your ability to grab our mind for this acurately. Wonderful capability of you sir can be seen actuallysir Thank you very much and I am a student for waitng of next LLB Entance Examination.

  • @nishaniwilliam7220
    @nishaniwilliam7220 3 ปีที่แล้ว +2

    Thank you so much sir .

  • @nandanaweerakkody9388
    @nandanaweerakkody9388 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @dananjayaanurudda5182
    @dananjayaanurudda5182 3 ปีที่แล้ว +1

    හරිම හරවත්

  • @nethminigunawardane8760
    @nethminigunawardane8760 3 ปีที่แล้ว +2

    Thank you sir!!!

  • @naduniprabodha8177
    @naduniprabodha8177 3 ปีที่แล้ว +1

    Superb sir.

  • @helangajanani8158
    @helangajanani8158 3 ปีที่แล้ว +1

    Superb sir

  • @divyanjalipathiraja1469
    @divyanjalipathiraja1469 3 ปีที่แล้ว +1

    Superb sir👌👌

  • @manishk1888
    @manishk1888 2 ปีที่แล้ว +2

    පාසලේදි අකුරක්වත් උගන් වන්නේ නැති "නීතිය" උසාවියේදී සියලු පුරවැසියන් දැන සිටිති යනුවෙන් උපකල්පනය කරයි .
    මේ කතාව නිවැරදිද සර් .
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමා රටේ ප්‍රදාන නීතිය ඒක ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්නෙ😊

  • @sapumalliyanage7390
    @sapumalliyanage7390 3 ปีที่แล้ว +1

    අපේ සර්...❤️❤️

  • @nimneth681
    @nimneth681 3 ปีที่แล้ว +2

    Sir llb entrance exam ekt mewa en na neda gk ppr ekk nthy nisa

  • @terrencewijerathna9513
    @terrencewijerathna9513 3 ปีที่แล้ว +1

    Perfect sir ...👑️

  • @sugandhinawoda7564
    @sugandhinawoda7564 3 ปีที่แล้ว +4

    🔥🔥

  • @iroshaherath9247
    @iroshaherath9247 3 ปีที่แล้ว +1

    සර් අවස්ථා හතරයිද පහයිද එකක් තිබ්බා නේද සමුච්චිත ප්‍රකෝප කිරීමේ හේතුව කියලා😊

  • @imasharashmini7719
    @imasharashmini7719 3 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏

  • @Dakshinarajarathna
    @Dakshinarajarathna 3 ปีที่แล้ว +1

    නියමයි

  • @janakakithsiri3699
    @janakakithsiri3699 2 ปีที่แล้ว

    Sir හදිසි මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් කියලා දෙන්න

  • @shashinibhagya1881
    @shashinibhagya1881 3 ปีที่แล้ว +1

    Ape sar..🙏

  • @udaradilshan5600
    @udaradilshan5600 3 ปีที่แล้ว +3

    😍😍😍

  • @gayya1043
    @gayya1043 3 ปีที่แล้ว +1

    Ape sir,,, hodata therum krnwa hemdemma

  • @chamarawijerathne2573
    @chamarawijerathne2573 3 หลายเดือนก่อน

  • @LegalSystem-y9d
    @LegalSystem-y9d 3 หลายเดือนก่อน

    සර් අවසානෙට කියපු කේස් එකේ න මොකක්ද

  • @kasunlakmal7717
    @kasunlakmal7717 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @chathuniapsara2187
    @chathuniapsara2187 3 ปีที่แล้ว +2

    sir 2021 clz patan ganne kawadada? kohomada join wenne?

  • @theamazingworld2491
    @theamazingworld2491 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @NimeshSanjeewa-xv5ru
    @NimeshSanjeewa-xv5ru 12 วันที่ผ่านมา

    Policiyata Ana aluth aya godak job aka dala yanawa.kattiya madi.aka tamai pradana hethuwa

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @SM-gu7qp
    @SM-gu7qp 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nisansalasandamali2622
    @nisansalasandamali2622 3 ปีที่แล้ว +1

    🖒🖒🖒🖒🖒🖒

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +3

    bohoomayk neethi lankawa thula pothata pamanak seema weema gena balawath kanagaatuwa.....! emanisa samajayada winaasawee etha...!

    • @kiriellasarasi5799
      @kiriellasarasi5799 3 ปีที่แล้ว +2

      attha kathawa policeyenta ahinsaka minihek ahu unoth uparima waradi dala e minihawa nathi karanawa

    • @ashanharshana2399
      @ashanharshana2399 2 ปีที่แล้ว +2

      @@kiriellasarasi5799 aniwaa attha . godaakma Hire/bandanagaara wala inne ahinsaka minissu thamai...weradi kaarayo nidahas...ane mandaa ape rate neethiya...

  • @sunethchaminda9580
    @sunethchaminda9580 11 หลายเดือนก่อน

    Mamath policeye

  • @TravelManiaSriLanka
    @TravelManiaSriLanka 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @p.k.gsanjeewa8867
    @p.k.gsanjeewa8867 ปีที่แล้ว

    ❤❤❤