Defamation cases | අපහාස නඩු | නීතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2022
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    / charanatvof
  • บันเทิง

ความคิดเห็น • 25

  • @maheshfernando3923
    @maheshfernando3923 ปีที่แล้ว +2

    ප්‍රසිද්දියෙ කරන ප්‍රකශ සම්බන්දව නීතිය හමුවට යන්නෙ කෙසෙද?

  • @dhana8835
    @dhana8835 ปีที่แล้ว

    ❤🎉

  • @harshamadushan963
    @harshamadushan963 2 หลายเดือนก่อน +1

    Ane sirge nombare dennako loku pinak

  • @supunishanika128
    @supunishanika128 ปีที่แล้ว +1

    Thamange sim apu call eka recording eka ganna police report ekak ganna onida danna kenek kiyannako

  • @Plus-u4m
    @Plus-u4m 23 วันที่ผ่านมา

    කොමෙන්ට්වලටත් අපහාසයට නඩුදානවා කියුවොත් ඔය ගොල්ලො බයවෙනවද?

  • @Artfryygff
    @Artfryygff ปีที่แล้ว

    Marana tharjana karana ayata gathauthu kiyamarga monawada

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews ปีที่แล้ว

    If people come home and scold and abuse, Can we take legal action?

  • @nihar7264
    @nihar7264 หลายเดือนก่อน

    How I can contact you

  • @ashakariyawasam6280
    @ashakariyawasam6280 ปีที่แล้ว +2

    සර් මගේ දියණිය ට වයස17.මෙ දරැවා සමග හරිම තරහයි පවුලේ දෙතුන් දෙනෙක්.වැඩිහිටි අය අතර බහින් බස් විමක් වුවද පොලිස් පොතේ මගේ දියණියගේ නම ලියනවා.පොලිසි ගෙනියනවා අත්අඩංගුවට ගන්න තරමි බොරැ පුකාශ කරනවා.මට මෙි සදහා නිතියට යැමෙි හැකියාවක් තියෙනවාද?මං මෙි දේට ගතයුතු පියවර කුමක්ද

  • @kadughahimi6309
    @kadughahimi6309 7 หลายเดือนก่อน

    Dussila asathpurusayo thidenek mataithaapahath widiyata ninda apahasakala eaheth unkerehi anukapawak athiuna apaayata yanna idahariya maa darmaya awabodakara unta adaladewall Mata adaalanatha iwasima upeksaawa lodahamata kampaanowima purudukala hakinam labana ninda apahasa asirwadayaki.kohomatath asathpurusaya asathpurusayaamawe

  • @jeevanirasika7247
    @jeevanirasika7247 ปีที่แล้ว +1

    Ma hata yam pudgalayekge balapemak nisa .ma dikkasada wunu kanthawak bawa denagena mahata wunu balapemak nisa ohu mahata apahasa kereemak wagema biya genveemak tharjanayak kara thibenawa adatath aweni karadara mahata mema pudgalaya nisa karadara athi vee thibenawa nqmuth neethiyenwath ma hata pihitak nethi wuna .meyata pujakayekuda sambandai wagema kochchikadeyta bomba geseemak sidda karana bqwada kiya thibena ayek ma 1000 rs.ganikawak bawa ohu sadahwn karana pudgalayek .nafu demeemata giyada ain mahata pihitak lebune ne.

  • @erangaeraa9442
    @erangaeraa9442 ปีที่แล้ว

    Mata me sirge number eka ganna puluwanda

  • @isharadilhani6438
    @isharadilhani6438 ปีที่แล้ว

    Suvami purushayai biridai athara prashnayak wela durakathana margen dedena pamanak bana ganima apahasa adu valata ayatda

  • @madusankadinesh9529
    @madusankadinesh9529 11 หลายเดือนก่อน +3

    කරන චෝදනාව සත්‍ය වූ අවස්ථාවක් නම් .. නීතිය කුමක්ද

  • @HansaDilan
    @HansaDilan 4 หลายเดือนก่อน

    Mata nu eka denna plz

  • @chamilaranasinha4692
    @chamilaranasinha4692 7 หลายเดือนก่อน

    අනේ මට මේ සර්ගෙ no එක දෙන්න පුළුවන්ද.මම විදේශ රටක ඉන්නෙ ගොඩාක් පිං.

  • @dhammikahearth200
    @dhammikahearth200 ปีที่แล้ว

    Wancha kari pudgalekuta antharjalaya magin apahasa kerimedi nadu ho mudal aya kereemakata lakkala hakida

    • @sanujapriyadarshani2229
      @sanujapriyadarshani2229 ปีที่แล้ว

      ...වසර 20කට වඩා පැරණි සිදුවීමක් පවසමින් ඉන්පසු කිසිදු චෝදනාවක් නැති අයකුට වැදගත් කමින් ජීවත් වීමට ඉඩ නොදී චරිතය ඝාතනය කරන පුද්ගලයකු සම්බන්ධ නඩු පැවරීමෙදී එම සිද්ධිය පැරණි උවද ඔප්පු කිරීමේ හැකියාව ඔහුට ඇත්නම් එම අපහාසයට නඩු පැවරීමෙන් ඵලක් නොවේද

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 ปีที่แล้ว

      ඔබට පිලිතුරක් ලැබුනාද ?

  • @jorginaperera2129
    @jorginaperera2129 2 ปีที่แล้ว +6

    මම shipping agents වගයක් හරහා බඩු වගයක් ඕඩර් කරා නොවැම්බර් මාසයේ.
    ඒ වමට හම්බුනා මාර්තු 18 වෙනකොට හැබැයි බලනකොට ඒකෙ බඩු වගයක් අඩුයි.
    මම ඒක ඒගොල්ලන්ට කිව්වම සති දෙකකින් මට claim කරලා දෙන්නම් කිව්වා හැබැයි එහෙම වුණේ නැහැ.
    මම ඒගොල්ලන්ට මෙසේජ් දැම්මට මට reply කරේ නැහැ.
    මම ඊට පස්සේ ෆේස්බුක් පේජ් එකට ඇඩ් කමෙන්ට් එකක් දැම්මා මට වුනදේ කියලා.
    දැන් මට විරුද්ධව අපහාස නඩු පවරනවා කියලා කියනවා.
    මම මට සිද්ධවුන දේ කිව්වේ
    මම මොනවද දැන් කරන්නෙ.

    • @SHAAN_40
      @SHAAN_40 ปีที่แล้ว

      මේකට මොකද උනේ

    • @tashiniimalsha7977
      @tashiniimalsha7977 ปีที่แล้ว +2

      Oyata meka sambandawa mokkda une..nadu dammada

    • @jorginaperera2129
      @jorginaperera2129 ปีที่แล้ว

      @@SHAAN_40 naha return kala salli tika

    • @jorginaperera2129
      @jorginaperera2129 ปีที่แล้ว

      @@tashiniimalsha7977 naha salli return kala