ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම විශිෂ්ට ලෙස ක්‍රියාත්මක කරන දේශනාවක්.මෙවැනිම දූපුතුන් අපේ හෙල බිම පහල වේවා.
සිසිර උතුමන්ට මතු බුදුබව ලැබේවා ලැබේවා ලැබේවා 🌸🌹💎🙏❤🙏💎🌹👍
දීර්ඝ ආයුෂ ලැබේ වා 🎉🎉🎉
ඔබ තුමා අපට සම්පතකි.දි්ර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරනයි .
මෙම ඉදිරිපත් කරන කරැණු පිළිබදව මෙම රියෙහි බුද්ධිමත් බුද්ධ ශාසන ඇමතිතුමාගගේ අවධානය යොමු වේවා.
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි❤
🙏
එක මේ ලංකාවේ වෙනවට කැමති නැති අය 69ලකෂයක් ඉන්නවා කියපන්කො?
❤
පිරිසිදු සිරි සද්ධර්මය ,හා නිවැරැදි ඉතිහාසය ඉස්මතු වේවා.ඒ සදහා රජයේ අවධානය යොමු වේවා .මුලාවෙන් මිදේවා.
මුන්ව හිරෙ දමන්න ඕන.බොරු කියල ඉතිහාසය විකෘර්ති කරනවට.
හෙළ උරුමය රටට පෙන්වා දෙන ඔබතුමා සුවපත් වේවා!
තෙරුවන් සරණයි!!! සුවපත් වේවා!!!
මේ මිහිතලෙ පුන්‍යබුමිය ..... මේක බුදුන් උපන් දේශයයි......සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මෙ රජයේ අවධානය යොමු වෙවා බුදුන් උපන්නේ සිරි ලංකාවේ
බෞද්ධ දර්ශනයට ගරු කරන නායකයෙකු රට බාර ගත් පසු අවධානය ලබා දෙයි..
ඔබ තුමා නිරෝගි වේවා!!
සියලුම බෞද්ධ ලාංකික ජනතාවගේ නෙත් ගැටි සත්‍ය අවබෝධ වෙත්වා...,🙏🙏🙏
අපේ ඉතිහාසය ලොවට හෙලිකරන්න උනන්දුවන ඔබ සැමට තුති වේවා .
අපේ බුුදුන් වහන්සේ ඉපදුනේ මේ පින් බිම වන සිරිලක් දිවයිනේය.
මෙි බුදුන් ඉපදුණු සිරි ලංකාවයි🙏🙏ැ
@@mihirangarukshan4692 තොපිට පිස්සු
කොහොමද එහෙම කියන්නේ .නියතයක් වු උත්තරයක් දෙන්න
අම්මෝ මෝඩකම
සිසිර මහත්මයානනි අවබොද වන්නත් කුසලය තිබිය යුතුයි. 2006 මතක විදියට පාදුක්කේ හාමුදුරැවන්ගේ බණ අහන්න ගියා.ගිය කෙනෙකුට එකදවසට සත්‍ය වැටහෙනවා.හෙළභුමිය ඉපදිමත් අපකළ කුසලයක්.මා හිරිවඩුන්න බොධින් වහන්සේ වැද පුදාගන්න තුන්සැරයක් ගියා.කරැනු අනුව සියළු දේ සත්‍යයි.නාගහෙළය රජකරපු රජ කෙනෙක් පුජාකළඑවා දැක්කහම මොනවට පැහැදිලිවෙනවා.මෙිවා විනාස කරණ.චිවර ධාරින් වගකිව යුතුයි...ඉසින්බැස්සගල ගියා.පස්වගමහනුන්ට දමිසක් පැවතුමි සුතුුය දෙශනාකල ස්ඵානය.අපේ ඉතිහාසය සත්‍ය මතුකරගතයුතුයි.අරිය මග්ග හාමුදුරැවන් පැහැදිලි කලා.තවජයරත්න පතිආරචිචි මහතාගේ බුදුන් උපන් දේශය ලඩිකාවයි පොතක සත්‍ය පැහැදිලිකර තියෙනවා.මෙි ගැන හැම දෙනාම එකට එකතුවෙලා සත්‍ය මතුකර ගනිමු.බෞද්ධයො හරිමගයයි.නිවන අවබොද කරගනියි.දැන් විකෘති දහම තුල මිනිස්සු ආත්මාර්ඵකාමි.ගති පුරැදු.වලින් පිරි දුශ්සිල අය ඉන්නේ .නිවන ලබන අය එහෙම හිතනවද.අතහැරිම බදාගැනිමයි.මෙකද දහම.සිත්දුසිතයි.මානුෂිය ගතිනැහැ..
දීර්ඝායුස ලැබේවා ඔබට තෙරුවන් සරණයි
සාදුකාරය වේවා..ගම් දනව් සිසාරා සත්‍ය බුදු දහම පැතිරේවා❤....
ස්තුති යි සර් ඔබට ගන්නා උත්සාහයට🎉
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
බුදුන් උපන්නේ මේ හෙළ දීපයේ. මෙය ලෝකවාසීන් පිලිගන්නා දිනය වැඩි ඈතක නොවේවා!!!!
හෙලබිමේ පිනට උපන් මෙවැනි දූ පුතුන් සිය දහස් ගනනින් මේ පින්බිමේ පහලවේවා! ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා! තෙරුවන් සරණයි.
ලෝකෙන් උතුමි රට සිරි ලංකාවයි
අපේ උන් දන්නේ තමන්ගේ උන් එක්කම කුලල් කමින් ඔහේ ජීවත් වෙන්න, අතීත එ ශේෂ්ට මිනිසුන් හිතන්න නැතිව ඇති තම ජාතිය මෙසේ වෙයි කියලා 😥, 🦁💪☸️🙏❤🇱🇰❤
දීර්ඝායු වේවා ඔබ තුමාට ...🙏🙏🙏
බොහෝම ස්තූතියි අපි සැම දේව සුව දේශයේ වැසියන් වෙමු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සත්‍ය බුදු දහම පිළිබඳ මනා දැක්මෙන් අප රටේ සත්‍ය ඉතිහාසය හෙළි කිරීමට ඔබතුමා දරන මේ උත්සාහයට ප කෘතඥ විය යුතුයි. තව දවස් මෙවැනි දේශනා කිරීමට ඔබතුමාට යොදබල යෝධ ශක්තිය ලැබේවා සුවපත් වේවා උත්සාහය
ජනාදිපතිතුමා අපිඔබතුමාට.අදරෙටයි.මේ රටේ අවදානයට.ගන්න
අප උපන් හෙලබිම බුදුන් උපන් පිංබිමයි❤
සාදු.. 🙏සාදු.. 🙏 සාදු.. 🙏
Uthum nirwana awabodaya wewa. Obathumata swaminwahanseta dhirgausha labewa
ඇත්ත අහන මිනිස්සු අඩුයි ...
Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
ඔබ තුමාට තර්වන් සරනය් දීර්ගාඋස වව 🎉🎉🎉
Thanks mother univers 🏆🏆🏆🏆
සුවපත් වේවා
පොල් බූරුවෙක් ස්දධර්ම ප්‍රතිරූපක යෙක්
Oba thumata deergayusha prarthanakaranawa sathya dahamath Siri lak ithihasaye sathya penwa denawata
පුරාවිද්‍යව..තමයි බුදු දහම අපෙ රටින් ඈත් කර ඉන්දියාව .පොසනය.කරන්නෙ
Me ape budda bhoomiyai Hela .sathya .ithihasaya mathuwenawamai.🙏🙏🙏🙏🙏🙏!!!!!
තෙරුවන් සරණයි.
මෙන්න තවත් පිස්සෙක් මුං ට දඩුවම් ලබා දියයුතු සොබා දහම දඩුවම් ලබා දෙත්වා
@@tusetuse3853 සොබා දහමෙන් තමුන්ට දඩුවම් දෙනවා බුදුන් උපන්නේ සිරි ලංකාවේ සත්‍ය ළගදීම එළිවෙනවා
මේ බුදුදහම සසුන කෙලසන අදර්මවාදින් දැන්වත් නවතා දැමිය යුතු වන්නේ ,චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට සිටින පින්වත් මිනිසුන් නිසාවෙනි .බුදුරජාණන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ නේපාලයේ ය.බුදු දහම වැඩිම් කලක් පවතින මේ රට මේඅදර්ම වාදීන් ගෙන් බේරාගත යුතුයි රට හොරැන් ගෙන් බේරාගත්තා වගේම මේබුදු දහම මේ අදර්මවාදින් ගෙන් බේරා ගැනිමට කටයුතු කල යුතු මය .
@@s.s.mahanama3984 බුදුන් උපන්නේ සිරි ලංකාවේ සත්‍ය ළගදීම එළිවෙනවා උඹලා තමයි ම්ත්‍ය ද්‍යෂ්ට්කයො
ඔබ හරි ngo මලදර්මවාදින් කරනෙද්නිසා සංහලයාට රටත් සාසනයත් අහිමි ෙවවි අපිට අවිඅායුද වලින් තමා ඉලගට විසදන්න ෙවන්ෙන්
පොස්ට් දාන්න පෙර ඉතිහාසය ඉගෙන ගනින්,
@😂maheshudawattaudawattagedo1496
ඔබ කියන දේ ඇත්ත. බෝසතාණෝ කියපු එකාට වැදූ උන් ඉන්න රටක්නෙ මෙක
I wish you all the best your capacity to my lovely freand..l am Ranjith from november budda bawana
බුදුන් උපන් මෙ දිපයම හිතනවා බුදුන් වහන්සේ සත්‍ය දර්ශනය අවබෝදය දැනෙන්නේ පෙර බුදු කෙනෙක් ගෙන් ඇසු හදවතට සිතට දැනුම අවබෝධය එයඅහන්න පිංඇත්තන්ට පමනි
තෙරැවන් සරණයි
මෙි තමයි සත්‍යය එදත් අදත් මතුවටත් ඉන්දියාවෙි දෙමල අයගෙන් අපේ බුද්ධ සාසනයට විසාල පරිහානියක් සිදුවෙනවාමයි
අවුරැදු 2000 ක සිට පැවත එන බුද්ධාගම මහායාන වුනත් ථෙරවාද වුනත් දෙකම ආගම්. මේ ආගම් දෙකේම ආරාම අසපු පන්සල්, පොත්පත් සහ භික්ෂූන් ඇත. බුදුසසුන තුල මේ කිසිවක් නැත. බුදුන් දවස පටන් අවුරුදු 500 පමණ බුදුසසුන පැවතුනේ මිනිස්සුන්ගේ මනස තුලයි. බුදුසසුන කියන්නේ බුදු+ සසුන එනම් බුදුන්වහන්සේ ගේ පණිවුඩය යි. බුදුසසුන එනම් බුද්ධවචනය කටින්කට පැතිර ගිය දහමක්. කල්‍යාන මිත්‍රයින් නිසා පැතිරුණු දහමක්. කිසිවෙක් දේශනාවේ නැත. බුදුසසුන පැවතුනේ අවු.500ක් නි. මොන යානය වුනත් දැන් පවතින්නේ බුද්ධාගම නම් ආගම යිමේ කියන කිසිම ආගමකින් මිනිසුන් හට කිසිම වැඩක් නැත. අද බුදුසසුන එනම් බුදුන්වහන්සේ ගේ පණිවුඩය අතුරුදහන්වී ඇත.
😂
මේ මිනිස්සු අල්ලලා හිරෙ දමන්න ඕන බොරු කියලා ඉතිහාසය විකෘර්ති කරනවට
@@ThusithaGurukandure ඹබ තමයි අපායට යන්නේ බුදුන් උපන්නේ සිරි ලංකාවේ සත්‍ය දැන ගනින්
ඉතිං තමුසේ ඇවිත් ඇත්ත කියපන් කෝ, මිනිසුන්ට අපහස නොකර
Ediriparapurata dewiyangema pihitai.Me NGO Karayo karana kiyana dewal nisa.🤑🤑🤑🤑🤑🤑Aluth Rajayenwath me Borusewiya yuthui.Nathinam Aurudu 30 Yuddeta Aha wenne.?????
ජනපති තුමා ඇතුළු ඇමති මණ්ඩලයේ ඇස් ඇරෙවා
Budu guna ananthi apramanai mulu ratatama api samatama theruwan saranai
ඔබතුමා බුදු රාජානන්වහන්සෙ දෙශනා කල සතය්‍ය් දර්මය අලුතින් ලියන්න අපි සියලුම දෙනා සොයන්නෙ නියම සත්‍ය දර්මයයි.
Saadu saadu saadu maage namaskaaraya siridahama dasanakarana hamotama wewa❤❤❤❤❤❤❤❤arahathun wahanse
👌❤️🙏🙏🙏
Parama satya🙏
ජනාධිපති තුමා හරිදේ සොයයි
Suwapath wewa
Niwaradiwa dahama kiyadena obathumata theruwan saranai. Suwapathwewa. Re. SSP
Sadu sadu. Sadu ❤❤❤❤❤❤
හිරිවඩුන්නේ බුදුන් දවස සියලු ගල් නිර්මාණ කල මුචලින්ද රජතුමාගේ මාලිගාව මහාවනයේ ඇතුලේ තිබෙනබව ගැමියෙක් පවසයි . ඒ ගැන සොයා බලන්න බුදුසරණයි .
සුවපත් වේවා!
@ur😂umayasl
Suwapath weva 🙏🙏
🙏❤️
දැන් මුලු ලෝකයක්ම දන්නව බුදුන් මේ පින්බිම උපන් බව
Aththata😂?
@@chandikalakmal9358 aththi thamai.ai tho dannadda?
ඔබ බුද්දත්වය, එනම් සත්‍ය තේරුම් ගත්තා නම්, බුදුන්ගේ ඉපදීම, බෞතික දේශයකට සීමා නොකරයි.
🙏🙏🙏🙏🙏
Me mathayata virudda misadituwo godak innawa ee hinda rajaya me sadaha medihath venna oni bohoma parissamin .eth kawada ho sathya jaya gannawamai🙏🙏🙏🙏
බොහෝ දෙනෙක් මේ ගැන දැන ගත්තත් පිළිගන්න අකමැතියි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
According to acological excavation National Geography researched and showed to the Buddha's Birth place. We need to study Buddhist History in depths way and all routes that he preached, not in sri lanka ❤
@@D.P123-1 Are you mad Bouddhiste birth in Sri Lanka ok
බොරු වෙන් මිනිස්සු මුලා නොකරන්න කරුනාවෙන් කිය්න්නේ.
🙋💐
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
❤❤❤❤
අනිවාර්යයෙන්ම සත්‍ය හෙලිකල යුතුමයි.මුලුලංකාවෙම සියලුම පුරාවිද්‍යා ස්තාන නැවතත් සියලුදෙනගෙ අදහස් මත තර්කකොට වට මෙසෙකට ගිහි පැවිදි සියලුදෙනා එකතුවි සාකච්ඡා කොට අපිට නිවැරදිව ම ලොකයට මෙ පින්වන්ත හෙලබිමෙ සත්‍ය ඉතිහාසය ඔප්පුකරලාම පෙන්වියහැකියි
මෙම අදහස් දරණ අය සමාජයෙන් කොන් කලයුතුයි,මේවා පිලිගන්නා රාජ්‍ය සේවකයින් ඇත්නම් සේවයෙන් පහ කළයුතුයි.
🙏🙏🙏🙏🙏💪💪👍👍👍👍
We can udastsand what you tell it is correct
ෙමිහු😮😮 ාබාරැඅහන්න් එපා
බුදුදහම පරම සතයයි
🎉🎉🎉🎉🎉
Mechara sanniwrdanaya diyunu welath thawamath bowddayan as kan piyagena wada karanne.kanagatui.obathumata mewani maga penwiem kiriemata shakthiya labewa.
Ane.mehemath.keppa.gothna.hatie.koheda.lankawe.epadune.habarana.keleda.budunta.nigakaranawa.budunge.siyalu.dey....Budda.gayawe.owa.wenas......wenne.na.me.kapedi
Apiupan helabima budunupan jambudwipayai esattyai
👍👍👍👍👍👍🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Budu dahama.pelebadawa.karana.pehedeĺe.kerima.oba.thumagee.sasara.gamana.kelawara.karageni.ata.hethuwewa.obata.pen
රටේ පිනි.බලේ.පෑද් පාරවල් වලට නිධන් පෙරලෙනවලු රට ගොඩේ ගොඩ
Lankaawe.inna..sama.....harak.piliganne.naa.parama.sathya..apita.as.panaapitama.thibunath
❤🙇🏼♀️🙏🏼🌻🌈🪷
🌄 🪔💎🪔 🙏.
ජයරත්න පතිර ආරච්චි කියන බුදු දහම සීයට සීයක් හරි නේ. තුමා කියනවා බුදුහාමුදුරුවෝ ලංකාවේලු සෙල්ලිපිවල හැමතැනම තියෙනවාලු .සියලුම ශ්‍රී ලංකා බුද්ධාගම් මිනිස්සු දැනගන්නට 2045 විතර වෙනවා.
saadu !!! saadu !!! saadu !!! siyaluma minisun, margha phala nivanama "avabodha " kara, ganithvaa !!!
අපිට කියන්න එපා ලෝකෙටම කියාපල්ල තායි බුරුම වියට්නාම ඔක්කෝම එයි
@@anandathilakasiri9813 Vietnam untai,chinnuntai, Thailand untai Enna kiyapan
ජනපති තුමනි අනුර දිසානායක මහතාණනි සිංහල ගතිය මතු කරලීමට,ඔබේ රට සිරි ලංකාව නම්.... ඔබේ යුතුකම වගකීම ඉටු කිරීමට කාලයයි...,මේ ඔබගේ වාරයයි...
ජනාධිපති තුමාට ගොඩක් වැඩ තියෙනවා
@p.k.yasanthi736 ඔක්කොටම කලින් එ්කත් කළ යුතුම වැඩකි...
@p.k.yasanthi736 මේකත් වැදගත් වැඩක්...
පරන වීඩියෝ එකක් නැවත දමලා😢😢
සෑම විෂයක්ම මිත්‍යාවක් කීම වැරදියි.බුදු දහම මිත්‍යාව ක් නොවේ.එය සත්‍යයක්.බලන්න ගුරුත්වාකර්ෂණය ගැන සොයාගෙන ලෝකයාට හදුන්වාදීම මිත්‍යාව ක් වී තිබේද?
රටේ නායක යින් මේවාට හේත්තු කරන්න එපා ඔය ධර්ම ය අනිත් අයට බලෙන් දෙන්න උත්සහ කරන්න එපා තම තමන්ගේ නූවණින් තේරුම් ගනීවි
බුදුන් උපන්නේ සිරි ලංකාවේ සත්‍ය ඉක්මනට හෙලි වේවි
Budu dahama wanaseeme thawat kenek
ඉන්දියාවේ .තියිඑනෙ.ජයින.ආගම
Ballo o purai
ඔබ ප්‍රකාශ කරන දෙය බුද්ධ විශයට කිසිසේත් ම නොගැලපේ
ඉතාම විශිෂ්ට ලෙස ක්‍රියාත්මක කරන දේශනාවක්.මෙවැනිම දූපුතුන් අපේ හෙල බිම පහල වේවා.
සිසිර උතුමන්ට මතු බුදුබව ලැබේවා ලැබේවා ලැබේවා 🌸🌹💎🙏❤🙏💎🌹👍
දීර්ඝ ආයුෂ ලැබේ වා 🎉🎉🎉
ඔබ තුමා අපට සම්පතකි.දි්ර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරනයි .
මෙම ඉදිරිපත් කරන කරැණු පිළිබදව මෙම රියෙහි බුද්ධිමත් බුද්ධ ශාසන ඇමතිතුමාගගේ අවධානය යොමු වේවා.
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි❤
🙏
එක මේ ලංකාවේ වෙනවට කැමති නැති අය 69ලකෂයක් ඉන්නවා කියපන්කො?
❤
පිරිසිදු සිරි සද්ධර්මය ,හා නිවැරැදි ඉතිහාසය ඉස්මතු වේවා.ඒ සදහා රජයේ අවධානය යොමු වේවා .මුලාවෙන් මිදේවා.
මුන්ව හිරෙ දමන්න ඕන.බොරු කියල ඉතිහාසය විකෘර්ති කරනවට.
හෙළ උරුමය රටට පෙන්වා දෙන ඔබතුමා සුවපත් වේවා!
තෙරුවන් සරණයි!!! සුවපත් වේවා!!!
මේ මිහිතලෙ පුන්‍යබුමිය ..... මේක බුදුන් උපන් දේශයයි......සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මෙ රජයේ අවධානය යොමු වෙවා බුදුන් උපන්නේ සිරි ලංකාවේ
බෞද්ධ දර්ශනයට ගරු කරන නායකයෙකු රට බාර ගත් පසු අවධානය ලබා දෙයි..
ඔබ තුමා නිරෝගි වේවා!!
සියලුම බෞද්ධ ලාංකික ජනතාවගේ නෙත් ගැටි සත්‍ය අවබෝධ වෙත්වා...,🙏🙏🙏
අපේ ඉතිහාසය ලොවට හෙලිකරන්න උනන්දුවන ඔබ සැමට තුති වේවා .
අපේ බුුදුන් වහන්සේ ඉපදුනේ මේ පින් බිම වන සිරිලක් දිවයිනේය.
මෙි බුදුන් ඉපදුණු සිරි ලංකාවයි🙏🙏ැ
@@mihirangarukshan4692 තොපිට පිස්සු
කොහොමද එහෙම කියන්නේ .
නියතයක් වු උත්තරයක් දෙන්න
අම්මෝ මෝඩකම
සිසිර මහත්මයානනි අවබොද වන්නත් කුසලය තිබිය යුතුයි. 2006 මතක විදියට පාදුක්කේ හාමුදුරැවන්ගේ බණ අහන්න ගියා.ගිය කෙනෙකුට එකදවසට සත්‍ය වැටහෙනවා.හෙළභුමිය ඉපදිමත් අපකළ කුසලයක්.මා හිරිවඩුන්න බොධින් වහන්සේ වැද පුදාගන්න තුන්සැරයක් ගියා.කරැනු අනුව සියළු දේ සත්‍යයි.නාගහෙළය රජකරපු රජ කෙනෙක් පුජාකළඑවා දැක්කහම මොනවට පැහැදිලිවෙනවා.මෙිවා විනාස කරණ.චිවර ධාරින් වගකිව යුතුයි...ඉසින්බැස්සගල ගියා.පස්වගමහනුන්ට දමිසක් පැවතුමි සුතුුය දෙශනාකල ස්ඵානය.අපේ ඉතිහාසය සත්‍ය මතුකරගතයුතුයි.අරිය මග්ග හාමුදුරැවන් පැහැදිලි කලා.තවජයරත්න පතිආරචිචි මහතාගේ බුදුන් උපන් දේශය ලඩිකාවයි පොතක සත්‍ය පැහැදිලිකර තියෙනවා.මෙි ගැන හැම දෙනාම එකට එකතුවෙලා සත්‍ය මතුකර ගනිමු.බෞද්ධයො හරිමගයයි.නිවන අවබොද කරගනියි.දැන් විකෘති දහම තුල මිනිස්සු ආත්මාර්ඵකාමි.ගති පුරැදු.වලින් පිරි දුශ්සිල අය ඉන්නේ .නිවන ලබන අය එහෙම හිතනවද.අතහැරිම බදාගැනිමයි.මෙකද දහම.සිත්දුසිතයි.මානුෂිය ගතිනැහැ..
දීර්ඝායුස ලැබේවා ඔබට
තෙරුවන් සරණයි
සාදුකාරය වේවා..ගම් දනව් සිසාරා
සත්‍ය බුදු දහම පැතිරේවා❤....
ස්තුති යි සර් ඔබට ගන්නා උත්සාහයට🎉
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
බුදුන් උපන්නේ මේ හෙළ දීපයේ.
මෙය ලෝකවාසීන් පිලිගන්නා දිනය වැඩි ඈතක නොවේවා!!!!
හෙලබිමේ පිනට උපන් මෙවැනි දූ පුතුන් සිය දහස් ගනනින් මේ පින්බිමේ පහලවේවා! ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා! තෙරුවන් සරණයි.
ලෝකෙන් උතුමි රට සිරි ලංකාවයි
අපේ උන් දන්නේ තමන්ගේ උන් එක්කම කුලල් කමින් ඔහේ ජීවත් වෙන්න, අතීත එ ශේෂ්ට මිනිසුන් හිතන්න නැතිව ඇති තම ජාතිය මෙසේ වෙයි කියලා 😥, 🦁💪☸️🙏❤🇱🇰❤
දීර්ඝායු වේවා ඔබ තුමාට ...🙏🙏🙏
බොහෝම ස්තූතියි අපි සැම දේව සුව දේශයේ වැසියන් වෙමු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සත්‍ය බුදු දහම පිළිබඳ මනා දැක්මෙන් අප රටේ සත්‍ය ඉතිහාසය හෙළි කිරීමට ඔබතුමා දරන මේ උත්සාහයට ප කෘතඥ විය යුතුයි. තව දවස් මෙවැනි දේශනා කිරීමට ඔබතුමාට යොදබල යෝධ ශක්තිය ලැබේවා සුවපත් වේවා උත්සාහය
ජනාදිපතිතුමා අපිඔබතුමාට.අදරෙටයි.මේ රටේ අවදානයට.ගන්න
අප උපන් හෙලබිම බුදුන් උපන් පිංබිමයි❤
සාදු.. 🙏සාදු.. 🙏 සාදු.. 🙏
Uthum nirwana awabodaya wewa. Obathumata swaminwahanseta dhirgausha labewa
ඇත්ත අහන මිනිස්සු අඩුයි ...
Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
ඔබ තුමාට තර්වන් සරනය් දීර්ගාඋස වව
🎉🎉🎉
Thanks mother univers 🏆🏆🏆🏆
සුවපත් වේවා
පොල් බූරුවෙක් ස්දධර්ම ප්‍රතිරූපක යෙක්
Oba thumata deergayusha prarthanakaranawa sathya dahamath Siri lak ithihasaye sathya penwa denawata
පුරාවිද්‍යව..තමයි බුදු දහම අපෙ රටින් ඈත් කර ඉන්දියාව .පොසනය.කරන්නෙ
Me ape budda bhoomiyai
Hela .sathya .ithihasaya mathuwenawamai.🙏🙏🙏🙏🙏🙏!!!!!
තෙරුවන් සරණයි.
මෙන්න තවත් පිස්සෙක් මුං ට දඩුවම් ලබා දියයුතු සොබා දහම දඩුවම් ලබා දෙත්වා
@@tusetuse3853 සොබා දහමෙන් තමුන්ට දඩුවම් දෙනවා බුදුන් උපන්නේ සිරි ලංකාවේ සත්‍ය ළගදීම එළිවෙනවා
මේ බුදුදහම සසුන කෙලසන අදර්මවාදින් දැන්වත් නවතා දැමිය යුතු වන්නේ ,
චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට සිටින පින්වත් මිනිසුන් නිසාවෙනි .
බුදුරජාණන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ නේපාලයේ ය.
බුදු දහම වැඩිම් කලක් පවතින මේ රට මේඅදර්ම වාදීන් ගෙන් බේරාගත යුතුයි
රට හොරැන් ගෙන් බේරාගත්තා වගේම මේබුදු දහම මේ අදර්මවාදින් ගෙන් බේරා ගැනිමට කටයුතු කල යුතු මය .
@@s.s.mahanama3984 බුදුන් උපන්නේ සිරි ලංකාවේ සත්‍ය ළගදීම එළිවෙනවා උඹලා තමයි ම්ත්‍ය ද්‍යෂ්ට්කයො
ඔබ හරි ngo
මලදර්මවාදින් කරනෙද්නිසා සංහලයාට රටත් සාසනයත් අහිමි ෙවවි අපිට අවිඅායුද වලින් තමා ඉලගට විසදන්න ෙවන්ෙන්
පොස්ට් දාන්න පෙර ඉතිහාසය ඉගෙන ගනින්,
@😂maheshudawattaudawattagedo1496
ඔබ කියන දේ ඇත්ත. බෝසතාණෝ කියපු එකාට වැදූ උන් ඉන්න රටක්නෙ මෙක
I wish you all the best your capacity to my lovely freand..l am Ranjith from november budda bawana
බුදුන් උපන් මෙ දිපයම හිතනවා බුදුන් වහන්සේ සත්‍ය දර්ශනය අවබෝදය දැනෙන්නේ පෙර බුදු කෙනෙක් ගෙන් ඇසු හදවතට සිතට දැනුම අවබෝධය එයඅහන්න පිංඇත්තන්ට පමනි
තෙරැවන් සරණයි
මෙි තමයි සත්‍යය එදත් අදත් මතුවටත් ඉන්දියාවෙි දෙමල අයගෙන් අපේ බුද්ධ සාසනයට විසාල පරිහානියක් සිදුවෙනවාමයි
අවුරැදු 2000 ක සිට පැවත එන බුද්ධාගම මහායාන වුනත් ථෙරවාද වුනත් දෙකම ආගම්. මේ ආගම් දෙකේම ආරාම අසපු පන්සල්, පොත්පත් සහ භික්ෂූන් ඇත. බුදුසසුන තුල මේ කිසිවක් නැත. බුදුන් දවස පටන් අවුරුදු 500 පමණ බුදුසසුන පැවතුනේ මිනිස්සුන්ගේ මනස තුලයි. බුදුසසුන කියන්නේ බුදු+ සසුන එනම් බුදුන්වහන්සේ ගේ පණිවුඩය යි. බුදුසසුන එනම් බුද්ධවචනය කටින්කට පැතිර ගිය දහමක්. කල්‍යාන මිත්‍රයින් නිසා පැතිරුණු දහමක්. කිසිවෙක් දේශනාවේ නැත. බුදුසසුන පැවතුනේ අවු.500ක් නි. මොන යානය වුනත් දැන් පවතින්නේ බුද්ධාගම නම් ආගම යි
මේ කියන කිසිම ආගමකින් මිනිසුන් හට කිසිම වැඩක් නැත. අද බුදුසසුන එනම් බුදුන්වහන්සේ ගේ පණිවුඩය අතුරුදහන්වී ඇත.
😂
මේ මිනිස්සු අල්ලලා හිරෙ දමන්න ඕන බොරු කියලා ඉතිහාසය විකෘර්ති කරනවට
@@ThusithaGurukandure ඹබ තමයි අපායට යන්නේ බුදුන් උපන්නේ සිරි ලංකාවේ සත්‍ය දැන ගනින්
ඉතිං තමුසේ ඇවිත් ඇත්ත කියපන් කෝ, මිනිසුන්ට අපහස නොකර
Ediriparapurata dewiyangema pihitai.
Me NGO Karayo karana kiyana dewal nisa.🤑🤑🤑🤑🤑🤑
Aluth Rajayenwath me Borusewiya yuthui.
Nathinam Aurudu 30 Yuddeta Aha wenne.?????
ජනපති තුමා ඇතුළු ඇමති මණ්ඩලයේ ඇස් ඇරෙවා
Budu guna ananthi apramanai mulu ratatama api samatama theruwan saranai
ඔබතුමා බුදු රාජානන්වහන්සෙ දෙශනා කල සතය්‍ය් දර්මය අලුතින් ලියන්න අපි සියලුම දෙනා සොයන්නෙ නියම සත්‍ය දර්මයයි.
Saadu saadu saadu maage namaskaaraya siridahama dasanakarana hamotama wewa❤❤❤❤❤❤❤❤arahathun wahanse
👌❤️🙏🙏🙏
Parama satya🙏
ජනාධිපති තුමා හරිදේ සොයයි
Suwapath wewa
Niwaradiwa dahama kiyadena obathumata theruwan saranai. Suwapathwewa. Re. SSP
Sadu sadu. Sadu ❤❤❤❤❤❤
හිරිවඩුන්නේ බුදුන් දවස සියලු ගල් නිර්මාණ කල මුචලින්ද රජතුමාගේ මාලිගාව මහාවනයේ ඇතුලේ තිබෙනබව ගැමියෙක් පවසයි . ඒ ගැන සොයා බලන්න බුදුසරණයි .
සුවපත් වේවා!
@ur😂umayasl
Suwapath weva 🙏🙏
🙏❤️
දැන් මුලු ලෝකයක්ම දන්නව බුදුන් මේ පින්බිම උපන් බව
Aththata😂?
@@chandikalakmal9358 aththi thamai.ai tho dannadda?
😂
ඔබ බුද්දත්වය, එනම් සත්‍ය තේරුම් ගත්තා නම්, බුදුන්ගේ ඉපදීම, බෞතික දේශයකට සීමා නොකරයි.
🙏🙏🙏🙏🙏
Me mathayata virudda misadituwo godak innawa ee hinda rajaya me sadaha medihath venna oni bohoma parissamin .eth kawada ho sathya jaya gannawamai🙏🙏🙏🙏
බොහෝ දෙනෙක් මේ ගැන දැන ගත්තත් පිළිගන්න අකමැතියි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
According to acological excavation National Geography researched and showed to the Buddha's Birth place. We need to study Buddhist History in depths way and all routes that he preached, not in sri lanka ❤
@@D.P123-1 Are you mad Bouddhiste birth in Sri Lanka ok
බොරු වෙන් මිනිස්සු මුලා නොකරන්න කරුනාවෙන් කිය්න්නේ.
🙋💐
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
❤❤❤❤
අනිවාර්යයෙන්ම සත්‍ය හෙලිකල යුතුමයි.මුලුලංකාවෙම සියලුම පුරාවිද්‍යා ස්තාන නැවතත් සියලුදෙනගෙ අදහස් මත තර්කකොට වට මෙසෙකට ගිහි පැවිදි සියලුදෙනා එකතුවි සාකච්ඡා කොට අපිට නිවැරදිව ම ලොකයට මෙ පින්වන්ත හෙලබිමෙ සත්‍ය ඉතිහාසය ඔප්පුකරලාම පෙන්වියහැකියි
මෙම අදහස් දරණ අය සමාජයෙන් කොන් කලයුතුයි,මේවා පිලිගන්නා රාජ්‍ය සේවකයින් ඇත්නම් සේවයෙන් පහ කළයුතුයි.
🙏🙏🙏🙏🙏💪💪👍👍👍👍
We can udastsand what you tell it is correct
ෙමිහු😮😮 ාබාරැඅහන්න් එපා
බුදුදහම පරම සතයයි
🎉🎉🎉🎉🎉
Mechara sanniwrdanaya diyunu welath thawamath bowddayan as kan piyagena wada karanne.kanagatui.obathumata mewani maga penwiem kiriemata shakthiya labewa.
Ane.mehemath.keppa.gothna.hatie.koheda.lankawe.epadune.habarana.keleda.budunta.nigakaranawa.budunge.siyalu.dey....Budda.gayawe.owa.wenas......wenne.na.me.kapedi
Apiupan helabima budunupan jambudwipayai esattyai
👍👍👍👍👍👍🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Budu dahama.pelebadawa.karana.pehedeĺe.kerima.oba.thumagee.sasara.gamana.kelawara.karageni.ata.hethuwewa.obata.pen
රටේ පිනි.බලේ.පෑද් පාරවල් වලට නිධන් පෙරලෙනවලු රට ගොඩේ ගොඩ
Lankaawe.inna..sama.....harak.piliganne.naa.parama.sathya..apita.as.panaapitama.thibunath
❤🙇🏼♀️🙏🏼🌻🌈🪷
🌄 🪔💎🪔 🙏.
ජයරත්න පතිර ආරච්චි කියන බුදු දහම සීයට සීයක් හරි නේ. තුමා කියනවා බුදුහාමුදුරුවෝ ලංකාවේලු සෙල්ලිපිවල හැමතැනම තියෙනවාලු .සියලුම ශ්‍රී ලංකා බුද්ධාගම් මිනිස්සු දැනගන්නට 2045 විතර වෙනවා.
saadu !!! saadu !!! saadu !!! siyaluma minisun, margha phala nivanama "avabodha " kara, ganithvaa !!!
අපිට කියන්න එපා ලෝකෙටම කියාපල්ල තායි බුරුම වියට්නාම ඔක්කෝම එයි
@@anandathilakasiri9813 Vietnam untai,chinnuntai, Thailand untai Enna kiyapan
ජනපති තුමනි අනුර දිසානායක මහතාණනි සිංහල ගතිය මතු කරලීමට,ඔබේ රට සිරි ලංකාව නම්.... ඔබේ යුතුකම වගකීම ඉටු කිරීමට කාලයයි...,මේ ඔබගේ වාරයයි...
ජනාධිපති තුමාට ගොඩක් වැඩ තියෙනවා
@p.k.yasanthi736 ඔක්කොටම කලින් එ්කත් කළ යුතුම වැඩකි...
@p.k.yasanthi736 මේකත් වැදගත් වැඩක්...
පරන වීඩියෝ එකක් නැවත දමලා😢😢
සෑම විෂයක්ම මිත්‍යාවක් කීම වැරදියි.බුදු දහම මිත්‍යාව ක් නොවේ.එය සත්‍යයක්.
බලන්න ගුරුත්වාකර්ෂණය ගැන සොයාගෙන ලෝකයාට හදුන්වාදීම මිත්‍යාව ක් වී තිබේද?