විශ්වීය දොර අගුල් ඇරෙයි - කන්දේගම මහතා හෙළි කරපු විශ්වීය රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 233

  • @shamalipra7234
    @shamalipra7234 3 ปีที่แล้ว +54

    ගොඩක් ලොකු ගෞරවයක් ඔබතුමා අපට .
    දීර්ඝායු වේවා ඔබතුමාට.
    මේ හෙළ දේශයේ අභිමානය ඔබතුමා ..

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි .ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ....නිවේදක ඔබට ගොඩාක් ස්තූතියි ...සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @abesiriwardhanalakmali1268
    @abesiriwardhanalakmali1268 3 ปีที่แล้ว +45

    ,ඔබ උතුම් මහත්මයෙකි.මම ඔබ දිනපතා සිහිකර පුදන්නෙමි. නොපෙනන දෙවියන්ට වඩා පෙනෙන දෙවිකෙනෙකි ඔබ හෙලයට.හෙලය අවදි වුනේ ඔබෙන්. ඔබව නවත්වන්නට කාටවත් බැරිය.ඹබගේ මරනයෙන්ද පසුද ඔබ මේ හෙලයේ ගමන් කරනු ඇත. එය නිසකයි. ජාතියේ නාමල ඔබයි. සොයුර ඔබට බු.ස
    මම මිරා

  • @gurusinha5994
    @gurusinha5994 3 ปีที่แล้ว +50

    අපෙ සිංහල දේශයට ඔබ tuma අභිමානයක් ඒ වගෙම ආඩම්බරයක්

  • @naena.3972
    @naena.3972 3 ปีที่แล้ว +22

    ඔබ තුමා ට, දීර්ගායු වේවා බුදුසරණයි, ලංකාවේ වටින මැණිකක්, ඔබ තුමා එක්ක එකතුවෙලා වැඩ කරන්න තව තවත් හෙළයෝ, එකතු වේවා 🙏🙏🙏🙏🙏ආදරෙයි අපේ දේශයේ උදාර හෙළයට ❤🙏🙏🙏💯💯💯

  • @anulavithana5913
    @anulavithana5913 3 ปีที่แล้ว +40

    ඔබතුමාගේ කතා අහනකොට ඇගට දැනෙන මහන්සිය අමාරුකම් ඔක්කෝම නැතිවෙලායනවා. ලේත් පිරිසිදු වෙනවා.ඔබතුමා අපට වාසනාවක්.🙏🤗

  • @සත්ය-ව6ඟ
    @සත්ය-ව6ඟ 3 ปีที่แล้ว +14

    ,උපහරන සහිතව පොහොර ගැටලුවට කරුණු දැක්වීම ඉතා අගෙයි.

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว +10

    ඇත්තමයි වැඩ සටහන බලනකම්ම හිනා ගියා ඒවගේම දෙපාරක්ම බැලුව බොහොම ස්තුති අපේ ලන්කාවෙ ටික දෙනෙකුගේ හරි මොලේ පෑදෙයි🙏🙏🙏🙏❤️🌱☘️🌿

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว

    ඔබ තුමන් මේ උතුම් රටට අභිමානයක් . ලොකු ගෞරවයක් දැනෙන්නේ මටනම්. තෙරුවන් සරණයි ඔබ තුමාට ❤️❤️❤️❤️❤️

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 3 ปีที่แล้ว +11

    කන්දේගම මැතිතුමාට ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඤ්ඤා වඩවඩාත් වර්ධනය වේවා !!!

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว

    මම සියත ට්වි අමරණීය මහා රාවණයන් වැඩසටහන යන කාලෙ ඉදන්ම ඔබ තුමන්ගේ මේ හෙලයේ වටිනාකම ගැන කියලා දෙන කතාවන් ආසනවා. පුදුම සතුටකින් අහන්නෙ එදා ඉදන්ම . මගෙ ජීවිතේ එක් අතකින් වෙනස් උණේ මහා රාවණ වැඩසටහනෙන් ඒකට මග පාර සෑදුවේ ඔබ තුමන්

  • @padmaliyanaarachchi1101
    @padmaliyanaarachchi1101 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි.! සියලු දෙව් රැකවනයි!ඔබ තුමන්ලට දීර්ඝායු වේවා.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +7

    වැදගත් සාකච්ඡාවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @Rokey................
    @Rokey................ 3 ปีที่แล้ว +11

    ඔබතුමා ගේ වීඩියෝවක් ඵනතුරැ තමයි අපි බලාගෙන ඉන්නේ ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා!

  • @anulavithana5913
    @anulavithana5913 3 ปีที่แล้ว +5

    you are the most respected and loved gentleman in srilanka. It is a pleasure to listen to you sir. Wow the way you explain things is wonderful .

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +9

    බොහොම පින් ඔබ තුමාට! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @sachindinisanga7208
    @sachindinisanga7208 3 ปีที่แล้ว +18

    ඇත්තටම ගොඩාක් සතුටුයි රටට මහ පොලවට ආදරේ කරන මෙතුමා වගේ උගත් බුද්දිමත් දක්ෂයෝ මේ පිං බිමේ වාසනාවට පහල වුනේ මෙතුමා කරන කතාව ඇහුවාම සිතට පුදුමාකාර සතුටක් දැනෙනවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️

    • @thejanilmini3219
      @thejanilmini3219 3 ปีที่แล้ว +5

      මෙතුමා ගේ කතා අහන්න කැමති වෙන්න ,බුද්ධි ය සහ පින් තිබිය යුතුයි .

    • @sachindinisanga7208
      @sachindinisanga7208 3 ปีที่แล้ว +5

      @@thejanilmini3219 සහතික ඇත්ත තවත් ඉන්නවා උගත් බුද්දිමත් අය ඇත්තටම අපි ලාංකිකයෝ හැටියට ආඩම්බර විය යුතුයි ❤️❤️❤️

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +3

    කාලෙකට පස්සෙ ආසාවෙන් ඇහුවා. බොහොම ස්තුතියි

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 ปีที่แล้ว +2

    අම්මෝ අපේ ගුරුතුමා හුග දවසකින්. ඔබ තුමාට ආයු බොහෝ වේවා. තෙරුවන් සරණයි ඔබට කන්දේ මහත්මයා.....

  • @nadunianuradhaa54
    @nadunianuradhaa54 3 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා විශ්වයේ පියාණනි. දෙයක් කියන්නම ඕන. සමිත මහතා සමඟ මෙතුමාගේ දැනුම බෙදා දීම වැඩි ප්‍රතිලාභයන් අප ලබනවා. බුදු සරණයි හැමොටම

    • @nayanavithana
      @nayanavithana 3 ปีที่แล้ว +2

      ඔබ‍ට තියන හෙළ දැනුම හරිම පුදුමයි මෙය අවැසිම යුගයක් ඔබ‍ට දිගායුවෙවා.

    • @jayanthinanayakkara3117
      @jayanthinanayakkara3117 3 ปีที่แล้ว +1

      Obathuma thamaiapeweeraya

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 3 ปีที่แล้ว

    ඔබතුමා අපිට සම්පතක් ..ගොවි ජනතාව දේශීය ගොවිතැන් ක්‍රමයට නැවත ගෙන එන්න ඔබතුමා දරන උත්සාහය බොහොම වටිනවා ..නිදුක් නිරෝගි වේවා..ජයවේවා ..තෙරුවන් සරණයි ..
    හැම වැඩ සටහනක් ම බලනවා..

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว +4

    තිලක් කන්දේගම මහාතාට ' දිර්ගායු වේවා !!!

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 3 ปีที่แล้ว

    වැදගත් සාකච්ඡාවක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි.

  • @bangtanuniverse4836
    @bangtanuniverse4836 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +7

    මුලු ලෝකෙටම නායකයෙක් වෙන්න ඔින මෙවැනි උතුමි සිතිවිලි ඇති මහත්මයෙක් ස්තු ඔබතුමාටත් අපිට දැක ගැනීමට සැල්ස්වු ඔතුමාටත්

    • @sudathsanjeewaka5444
      @sudathsanjeewaka5444 3 ปีที่แล้ว

      වැඩක් නැහැ ,මොන නායකයා ආවත් විපක්ෂයේ ඉන්න දේශපාලුවෝ සහ එක එක සමිති කාරයො මේ රටට හොදක්වෙන්න දෙන්නෙ නැහැ .

  • @lekadammi3758
    @lekadammi3758 3 ปีที่แล้ว +1

    කන්දෙගම මහතානෙනි ඔය ගම් වලට බෙදන බෙහෙත් වර්ග බස්නාහිර පලාතටත් දෙනවනම් ඔබතුමා ට බොහොමයක් පිං .

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +1

    Obethuma apa රටට වටිනාම සම්පතක් දීර්ඝායුස වේවා තෙරුවන් සරණයි

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว +3

    නිවැරදි දැනුම සරල පැහැදිලි කිරීම. නාන අය පීනන අය ,ගග ළග ඉන්න අයට නියම පිලිතුරක්. ජය

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +9

    11:15 අනිවාරෙන් ජීවත් වෙන්න පණක් එන්නේ මේ වගේ video එකක් බැලුවහම 😍💓🌍

  • @tharushipiumika1865
    @tharushipiumika1865 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 3 ปีที่แล้ว

    කන්දෙගම මහත්මයාණෙනි , ඔබතුමාගේ උතුම් සිතුම් පැතුම් සහ ඔබතුමා ක්‍රියාත්මකව පෙන්වන මේ ආදර්ශය අනාගත පරපුර දැනුවත් වියයුතුමයි. ඔබතුමාගේ සියලු උතුම් පැතුම් ඉටුවේවා !!! තුනුරුවනෙ අනන්ත ගුණ සත්‍යානුභාවයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් බාවයම වෙත්වා !!! තව තවත් දිරිය ශක්තිය ඥානය ලැබේවා !!!

  • @indranijayalath8556
    @indranijayalath8556 3 ปีที่แล้ว

    ඔබතුමාගේ කතා අහනකොට දැනෙන හැගීම විස්තර කරන්න අමාරුයි...ඔබතුමාට දීර්ඝායු වේවා ....තෙරුවන් සරණයි

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 3 ปีที่แล้ว +1

    ඔබ තුමා අපිට ශක්තියක් අපේ හෙල රජාට දීර්ඝායුෂ ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sunilsumanarathna5913
    @sunilsumanarathna5913 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 ปีที่แล้ว +2

    මහඟු පුදබිම් සියළු කොතගින් විහිදු කිරණින් ලක දිනේවා
    අපගෙ රිසිනැණ බුදුගෙ මහගුණ යළිදු මෙදෙරණ ගිගුම් දේවා
    ඉපිද එනුමැන හෙළ යකුනි යළි ඔබට මෙය සුබ නැතක වේවා
    නොනිද නැගිටිනු දසිස් රාවණ හෙළ බිමට හිරු මඟුල වේවා

  • @thejanilmini3219
    @thejanilmini3219 3 ปีที่แล้ว +10

    අපේ දේශිය සහලින් ,කැද සාදා බොන්න ,උදේට කිරිපිටි වෙනුවට .

  • @meepawalagechandrviggrha4829
    @meepawalagechandrviggrha4829 3 ปีที่แล้ว +3

    අපේ රටට මහත් අබිමාණයක් ඔබ තුමා වැනි අය අපේ රටේ සිටීම 🙏🙏🙏🙏🙏

  • @gayanrajasribanduprema5708
    @gayanrajasribanduprema5708 3 ปีที่แล้ว +1

    ඔබතුමා ඉතාමත් වටිනා පුද්ගලයෙක් @

  • @uw8023
    @uw8023 3 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
    තෙරැවන්සරණ යි

  • @ranjikakumu7700
    @ranjikakumu7700 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට දීර්ගායු වේවා.

  • @sampathkumara4948
    @sampathkumara4948 3 ปีที่แล้ว

    හරවත් වැඩසටහනක් තෙරුව්න් සරනයි ඔබ තුමන්ට

  • @samankumara7655
    @samankumara7655 3 ปีที่แล้ว +2

    දිර්ඝායු වෙිවා විද්වතානනි

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ปีที่แล้ว +4

    අ⁣ප සම්පතක් විශ්වයදිවරයාණො ස්තුතියි

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว

    Oba thumaga watina video eakak .harima sathutui.niduk neerogi weawa theruwan saranai

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ඔබතුමාට ජාතියෙ පිණට පහළ උන මිහිපිට උතුම් දෙවියෙක් ..ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ...

  • @dulmikasongs4921
    @dulmikasongs4921 3 ปีที่แล้ว

    බොහොම පින් ස්තුතිය් .

  • @chandrikawanigarathna2610
    @chandrikawanigarathna2610 3 ปีที่แล้ว +2

    ඔබතුමා ට සම්මා සම්බුදු සරනයි

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 3 ปีที่แล้ว +1

    Obatumata ape janathawat මුළු ලොවම සුවපත් කිරීමට ශක්තිය ධෛර්ය නොඅඩුව labawai පතමු 🙏🙏🙏

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 ปีที่แล้ว

    මට කන්දේ ගම මහ ගමයාගෙ දුරකතන අංකය ⁣ලබාදෙන්න පුළුවන් නම්..ස්තූතිය විශ්ව කර්ම නාළිකාවට..තිලක් කන්දේගම මහතා අපට සම්පතක්..🌷දීර්ඝායුෂ වේවා..🙏🍀💚

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ปีที่แล้ว

    Jayaweava ඔබගේ සියලු කටයුතු සාර්ථක weava kandegama මහතා neni.👍🌷🌷

  • @lasanthipriyadarsani1007
    @lasanthipriyadarsani1007 3 ปีที่แล้ว +6

    විශ්ව කර්ම නාලිකාවට පුලුවන්නම් කන්දේගම සර්ගේ ගොවිලිත ගැන වැඩසටහනක් කරන්න. මහ කන්නය පටන් ගන්න ඕන නැකැත් පිළිබදව සාකච්ඡා කරන්න.බොහොම ස්තුතියි..

    • @dulanirathnayake1203
      @dulanirathnayake1203 3 ปีที่แล้ว +1

      Paly storyeta gihal ගොවි ලිත කියලා චචි කරන්න

  • @dewanirenuka
    @dewanirenuka 3 ปีที่แล้ว +1

    ඔබ තුමා අපේ රටේ ජනාධිපති උනානම් අපේ රට නැවතත් පෙර දිග ධාන්‍යගාරය වේවි 🌾🌾🌾

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි සියලු දෙනාම ට

  • @renukapadma3044
    @renukapadma3044 3 ปีที่แล้ว +1

    Me රටට ඔබ තුමන් pihitawena . මිනිසුන් geth පාලකයන් geth asa padanna kandegama mahathaneni . ඔබට දීර්ඝායුෂ වේවා !!!🙏🙏🙏🙏

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 3 ปีที่แล้ว

    ඔබතුමාට න්දුක් න්රෝග් සුවයෙන් සුවයට පත් ද්ර්ගායුෂ පතම්
    හෙලයාණෙන්
    දේශ්ය හෙලවෙදකම ද්නේවා

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @jend8192
    @jend8192 3 ปีที่แล้ว +2

    God bless you Sir 🙏

  • @dayamanamendra7134
    @dayamanamendra7134 3 ปีที่แล้ว +1

    කන්දේ gama මහත්මයාණෙනි . Oba apa me rate ලොක්ක nta කවදත් විහිළු una nisamainape රටට mehema une. Duk wenna epa obe hada me vishwaya සිසාරා ගුවන් gatha wewi kawada ho e hada om om om karayak wewa. Pin ලැබේවා . Utumaneni.

  • @isuruperera2954
    @isuruperera2954 3 ปีที่แล้ว +5

    ඔබතුමාට දිර්ඝ ආයුකාලයක් ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටය් බුදුසරණයි

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 3 ปีที่แล้ว +3

    ලංකාවේ මිථ්‍යාව වපුරන හොඳම චැනල් එක...

    • @geethanidharmaratni2303
      @geethanidharmaratni2303 3 ปีที่แล้ว

      Mee kathawe thiyena mithyawa mokadhdha

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 3 ปีที่แล้ว

      @@geethanidharmaratni2303 පදනමක් නැතිව හිතෙන හිතෙන ඔක්කොම හිතළු කියන එක තමා මිථ්‍යාව.

  • @nibbana1854
    @nibbana1854 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 ปีที่แล้ว

    Super video

  • @lakmaligamage9312
    @lakmaligamage9312 3 ปีที่แล้ว

    කන්දෙගම මහතානෙනි, ඔබ අපට සම්පතක්. ඔබට දීර්ඝායුෂ ලබේවා.
    ,

  • @samandesilva7955
    @samandesilva7955 3 ปีที่แล้ว +1

    හිතට සහනයක් දැනෙන මොළයට විවේකයක් දැනෙන හොද වැඩ සටහනක්

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว

    Good

  • @edmondgamage3272
    @edmondgamage3272 3 ปีที่แล้ว +2

    තිලක් කන්දේගම මහතාණෙනි අපිත් ඔබ.දරණ මතයේමයි.ඉන්නේ ඔබතුමන් ගේ.ආදරයට.පාත්‍ර වී.සිටින ගම්පහ තම්මිට මහසෙන් වෙදමැදුරේ අමිල සංජීව තරුණ වෙදමහතා.මේ.රටේ.විශාල පිරිසක් කොරෝනා වසංගතයෙන්.පමණක්. නොව.ඕනෑම රෝගයකට.ප්‍රතිකාර කර.සුවපත් කර.තිබෙනවා ඒත් මේ රටේ කාලකණ්ණි දේශපාලුවන් වගේම. බටහිරට ගැති වෛද්‍ය වරුන් ද.හෙළ වෙදකම්.කරන.වෛද්‍ය වරුන් ට.මඩ.ගැසීමට.උත්සාහ කරනව

  • @msaaramsaara1104
    @msaaramsaara1104 3 ปีที่แล้ว

    You are the most respected person and world wide knowledge I'll never missed your programmes and entire vishwa karma channel long life to all

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว

    Budusaranai.

  • @kumarajayarathna1798
    @kumarajayarathna1798 3 ปีที่แล้ว +4

    පොහොර විතරක් නෙමෙයි විශ්ව පලිබෝද යුගයත් ඇරබෙිවි. ආහාර දාම. ආහාර ජාල ක්රමය

  • @gamagepriyanthika5880
    @gamagepriyanthika5880 2 ปีที่แล้ว

    ඔබ තුමානම් තත්ත්ව ගබඩාවක් හරිම ආසයි ඔබ තුමාගේ ව්ඩියො බලන්න .මෙ ලස්සන රට බෙරගන්න මහත්මයා

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට

  • @wh2314
    @wh2314 3 ปีที่แล้ว

    ඔබතුමා අපේ රටට අඩම්බරයක්

  • @lalanijayasena7669
    @lalanijayasena7669 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍ඉතාමත් හොදයි ....වැදගත් වැඩසටහනක් .....

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +6

    27:35 😂 අම්බෝ අදනම් කතාව හිනා සාගරයක් 😂😂

  • @smalldairydevelopmentcompa9925
    @smalldairydevelopmentcompa9925 3 ปีที่แล้ว +1

    Jayawewa obathumata ape rajakeeya sinhalayek👍👍👍👍👍👍

  • @rathnayaka6261
    @rathnayaka6261 3 ปีที่แล้ว +1

    Vishwa Karma #admin #talk karanawata kamathinam me comment ekata like karanna!

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว +2

    All Of Them Suvapathweva 🙏🙏🙏

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 ปีที่แล้ว

    Kumana vishayak sambandava vunath methumage danuma advitheeyayi.Deerghayu weva mathithumani.Thanks wishva

  • @gayanliyanage4197
    @gayanliyanage4197 3 ปีที่แล้ว

    Aththatama apata deviyek.budu saranai.

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 3 ปีที่แล้ว

    obatumata... Budusaranai... ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    Thanks

  • @dissanayakedissanayake7140
    @dissanayakedissanayake7140 3 ปีที่แล้ว

    Niyamai

  • @naena.3972
    @naena.3972 3 ปีที่แล้ว +8

    එන්නේ දේශපාලන යට සම්බන්ද කෙනෙක් නම්, ඔව්න්ට රට කරන, විදිහ, කියලා දෙන්න, හැබැයි ඔබ තුමා ඔවුන්ට කවදාවත් විකිනෙන්න එපා, ඔබ අයිති මේ රටේම ජනතාවට, නියම හෙළයන්ට පමණයි. 🙏

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว

    Helaye sakthiya obata jaya

  • @niluniludubai928
    @niluniludubai928 3 ปีที่แล้ว +1

    Budusarani

  • @sadamalijayasingha8098
    @sadamalijayasingha8098 3 ปีที่แล้ว

    Apinitarama balaganinne obatumage Watina vidiyo ekak danakal bagana innawa budusaranay

  • @SETH9955
    @SETH9955 3 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ගායුස

  • @devilforce1481
    @devilforce1481 3 ปีที่แล้ว

    Great

  • @nadeekanadeeka4328
    @nadeekanadeeka4328 2 ปีที่แล้ว

    Sir inna dawasaka apata elahara yanna puluwan dawasak kiyanna

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว +1

    Oba thumata Dirgayusha lebewa 🙏🙏🙏

  • @54jayarathnahm
    @54jayarathnahm 3 ปีที่แล้ว

    තැන්ක්ස්.

  • @dmdndmjendjn1984
    @dmdndmjendjn1984 3 ปีที่แล้ว

    theruwansaranay oba thumata 🙏🙏🙏

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว

    Theruwan saranya kandegama mahathata niduk nirogi wewa suwapath wewa hama dema me akarayen sidu wenawa nam mona tharam honada kawruth therum aragena wada karanawa nam budusaranay

  • @ranisiriwardena2218
    @ranisiriwardena2218 3 ปีที่แล้ว

    May the.. blessings.of.the.thooth.relics.be.with.you.

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +3

    15:56 ඇත්ත කතාව

  • @siyalla5109
    @siyalla5109 3 ปีที่แล้ว +10

    ජයවේවා ✌✌✌
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    එන්න අපේ පැත්තෙත්......

  • @gabgelaariyathilaka1902
    @gabgelaariyathilaka1902 3 ปีที่แล้ว

    Ethumata deerghau wewa

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 3 ปีที่แล้ว

    Methuma helayanta Loku abhimanayak obathumata deerghausha labewa theruwan saranai

  • @karunatikakeeragala4839
    @karunatikakeeragala4839 3 ปีที่แล้ว +8

    බුත්තල ප්‍රදේශයේ අක්කර 200ක ඉඩමක් තිබෙනවා අක්කර එකක් ලක්සදෙකක් වෙනවා සොයා බලන්න ගන්න ගොවි පලක්සාදන්න

    • @thejanilmini3219
      @thejanilmini3219 3 ปีที่แล้ว +1

      ඒක නම් ඉතා ම හොද අදහස ක්.

    • @udenishamila5773
      @udenishamila5773 3 ปีที่แล้ว

      dannawanam westhara tikak denna

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 3 ปีที่แล้ว +1

    සිව් හෙළ රජු❤️