ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා විශිෂ්ඨ විද්වතෙක්,ඔබගෙන් ලබාගත් දැනුම අතිමහත්ය.නිදුක් නීරෝගී චිරජීවනයම ලැබේවා,තෙරුවන් සරණයි !
ඔබතුමා මගේ රටට සම්පතක් . තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .
ඔබතුමා පුස්කොළ පොතක් වගේ අපිට හරි වටිනවා ඔබතුමා වගේ අය ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනාකැරමි !🙏
God Bless You Sir !!!
@@mariandesilva9553 ,Ihğjbbbbbbbbb
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
ලංකාවට ආපු දවසක එනවාමයී ඔබතුමාගේ සීහෙලේ ගොවි පලේ සේවය කිරීමට විශ්ව කර්ම නාලිකාව කන්දේ ගම මහතා ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කූවේට් හී සිට
බොහොම පින්! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
Oba thmata dergayusa labewa nerogi sapath labewa
ජීවත් වෙනවා කියල දැනෙනවා ඔබ තුමාට පින්
ස්වභාවධර්මයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා ලැබේවා ලැබේවා .... !
කන්දේගම මහතා දැක්කත් සතුටුයි හෙල රජාට දීර්ඝායුෂ ලැබේවා පුදුම මොලයක් මේදේවල් කියන කොට රටට ආදරෙ හිතෙනවා මොකක්ද මේ බැදීම ඔබ තුමාට දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි නීරෝගී වේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුදුම දැනුමක් ඇති මේ ලෝකයක් වටිනා මහත්තයාගෙ දැනුමින් අපේ රට ඇයි දියුණු නොකරන්නේ .කන්දේගම මහත්මයාට බුදුසරණයි තෙරුවන් සරණයි දෙවිපිහිටය්
ඔබ තුමාගේ දැනුම එක පරිසර වේදකයෙකුටවත් නැති එකයි වරද.😳.දීර්ඝායුෂ ලැබේවා කන්දේගම මහතාට.🙏
Paththewath naa mahacharya kiyaa ganna Montessori babaalaa
Teruwan sarnai obatumata
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
විශ්වයේ අපුර්ව ඌ සත්‍ය ස්වභාවය පැහැදිලිකරන ඔබතුමාට මාගේ ප්‍රණාමය...
th-cam.com/video/k_LrCimsyoM/w-d-xo.html🙏
මමත් මෙ මහත්තයා ගෙ කතා දකින හැම වෙලෙම අහනව. ඉතාමත්ම වටිනා සාකච්ඡා තියෙන්නෙ. අපිට අපෙ බාසාවෙන් කියන නිස හොඳින් තෙරෙනව. එත් මෙ සාකච්ඡා වෙන රටවල අයට තෙරෙන්න කියන පුළුවන් නම් ගොඩක් වටිනවා. මෙ කියන දෙ තෙරුම යටින් English වලින් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනව. පිටරට අයටත් ගොඩක් වට්නව මෙ අදහස්. එක්කෙනෙක් හරි බලල දෙයක් අලුතින් ඉගෙනගනි. අලුතින් හිතන්න ගනි.
දීර්ගායු වේවා මැතිදුනි ඔබ පතනා සියලු පතුම් ඉටු වෙවා ...🙏🙏🙏
ඔබනම් මේ කලියුගයේ උපන් ඍෂිවරයෙක්,දෑසට කදුළු එනවා මේ දෙශනාව අහද්දි, ඔබට දීර්ඝායුෂ පතනවා, තෙරුවන් සරණයි.
අනිවාර්යයෙන් , ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි
බොහොම වටිනා දැනුමක් ලබා ගත්තා .තෙරැවන් සරනයි
කන්දේ ගමයන් අපට මහා සම්පතක්. ඔබට නිවන් අවබෝධයම අත්වේවා. සාදු සාදු සාදු"
ඔබතුමා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා !!!
මම කල්පනාකලේ මේදැනුම රටට තෙරුම් කරන්නෙ කොහොමද ඔබතුමා ට දීර්ඝ ආයුස ලැබේවා ..
සිහල ගම්මානය බලන්න හරිම ආසයි, කන්දේගම මහතාගේ සියළුම පැතුම් ඉටුවේවා, තෙරුවන් සරණයි.
පරිසර වේදිකා අපේ කන්දේ ගම මහතා ඔබ තුමා වගේ හිතන 10.ක් ලංකාවේ හිටියා නම් පෙර රජ දවසේ තිබුණු සෞභාග්‍යය රටට උදා කර ගන්න ජනතාව ඒ වෙනුවෙන් යොමු කරන්න උනන්දු කරන්න හැකි වෙනවා .එය එසේම වේවා ඔබ තුමා ට බුදු සරණයි
කංදේගම මහතාගේ වචන සත්‍යයක්. මතු අනාගතේ දිනක සියලු දෙනාට මේ සියල්ල තේරුම් යනු ඇත 🩸❤️🇱🇰☸️
Thank you very much. We can learn lot of things. Budu Saranai .
ඉතාමත් වැදගත් වැඩසටහනක්.මෙම ස්ථානයට යන්නේ කොහොමද?කන්දේගම මහතා හමුවීමට අවස්ථාවක් ලබාගන්නේ කෙසේද? විස්තර ලබා දෙන්න
ඔබතුමාත් වැඩ සටහනට සම්බන්ද සියලු දෙනා මත් නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරම්.... 🙏🏾🙏🏾🙏🏾
ඔබ තුමාට අමතන්නට වචන මදි.විශ්වයේ පුස්තකාලය ඔබ තුමා. ආසයි ඔබතුමාගෙන් ඉගන ගන්න.බුදුසරනයි සර්.
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ඔබතුමාගේ දැක්ම මේ ලෝකෙම පැතිරේවා! 💙👌
ඔබ තුමාට තෙරුවන් සරනයි....අපි හැමෝම දවසක මුන ගැහේවි..බුදුන් දැක නිවන් දකින යුගයක...එතකන් සියල්ලෝම පින් රැස් කරමු...
මෙි පෘතුවිය තුල අවිද්‍යායාව වපුරන මෝඩයින් අතර සැබැ යථාර්ථය අපට පැහැදිලිකරන ඔබ මිහිපිට දෙවියෙක් සැබැ විද්‍යයාව බුදුදහම ඇසුරෙන් විග්‍රහකරන ඔබට මාගේ ශීරිෂප්‍රනාමය
ඔබතුමා අපට සම්පතක්
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට
පුදුම දැනුමක් .ඔබතුමාගෙ දැනුම බෙදා දෙන්න මේ ගන්නා උත්සාහයට මගේ ප්‍රණාමය.අපි කවද හරි මේ සීහෙල ගොවි බිමට එනවමයි.
ඉතාමත්ම විශිෂ්ඨ යි . ආසාවෙන් දිගින් දිගටම මේ වැඩ සටහන් වලින් දැනුම් සම්භාරයක් ලබාගන්නවා . සීහෙල නරබන්නට අනිවාර්යයෙන්ම එනවා . කරුණාකර මේ වැඩකටයුතු වලට සහභාගී වන්න්නේ කෙසේදැයි මා දැනුවත් කරන්න . ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ! බුදුසරණයි ! 🙏
ඔබට තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
ස්වභාව ධර්මය තුලනය වීමට ස්වභාව ධර්මය විසින්ම මනුෂ්‍ය සත්වයා බිහිවීම හරිම අපූරුයි.මෙතුමාට මේ ඥානය පිහිටීමත් එම ක්‍රියාවලියේම එක්තරා අවස්ථාවකි.
ඔබතුමන් ට සෑය බැදීමට සම්බන්ධ වීමට කැමති . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමා සම්පතක් ...........
ඔබ තුමාට නිදුක් නිරෝගී ගමනකට සුභ පැතුම්.. තෙරුවන් සරණයි.. කුහක දේශපාලන ය තුරන් වේවා මව් රටින්.. ඔබ තුමා කියන දේවල් වලට අකුල් හෙලන hema කෙනෙක් ම බල පෙරේත කම නිසා..
ඔබතුමා මෙතෙක් දුර දුන් දැනුම ට ගරුකරන නායකයෙක් අපට ලැබෙවායි ප්‍රාර්ථනා කරමි
♥️🙂ගිලිහුන හෙල අභිමානයේ පුනරාගමනය ♥️තිලක් කන්දේගම මහත්මා ♥️🙂දීර්ඝායු වේවා !"♥️♥️
විශ්වයේ මහා විද්වතානෙණිවිශ්වයේ මහාචාර්යවරයානෙණිඔබතුමාණන්ට දීර්ඝායු වේවා....!!!
ඇත්තටම අපෙ රටට මෙ මහත්මයා හරිම වටිනා කෙනෙක්
තිස්ස ජනනායක,, තිලක් කන්දේගම වගේ මහත්වරු මේ රටට මිළ කල නොහැකි පුදුමාකාර සම්පත්.. ඒත් කාළකණ්නි දේශපාලුවෝ ඒ අය නිසි තැන් වලට දාන්නේ නැහැ...
Aniwa...
මේ වැදගත් උගත් අය ඒ වගේ නූගත් පහත් අයට ඈස නොගැටේවා.
අපිට වට්න සම්පත්,❤️🙏🙏
අහන්න අහන්න ආස හිතෙනවා😒😒 හරිම මිහිරි හරිම රසවත් හරිම ජවයක් හිතට දැනෙනවා....ඒත් එක්කම දුකයි මේ රත්තරන් සොබාවදර්මයට මේ මිනිස්සු කරන කෙනෙහෙලිකම් නිසා😭😭
ස්වභාවධර්මයේ දිව්‍යමය පුත්‍රියා...තිලක් කන්දෙමයන්....දීර්ඝායුෂ
දෙදෙනා ට දිර්ඝායුෂම ලැබේ වා
Obathumanlaata deergaayu Saha neerogi suwaya lebewa
ඔබතුමාටත් සමිත මහතාටත් තෙරැවන් සරණයි.ලංකාවට අාවාම එනවාමයි.
පොලොන්නරුව කියන්නේ මා උපන් ගම ඇති දිස්ත්‍රික්කයයි... බැලු බැලු අත කෙත් යායවල් වලින් පිරිපුන් සෞභාග්‍යය උතුරායන ලංකාවේ පින්බර දිස්ත්‍රික්කයක් පොලොන්නරුව කියන්නේ ... වී ටිකක් හාල් ටිකක් හිඟ වෙනවා අඩුයි ගොඩක් ගෙවල් වල. ඒ තරම්ම පින්බරයි මා උපන් පොලොන්නරුව... . දෛවයේ කුමක් හෝ හේතුවකින් මා බෝහෝමයක් ගරු කරන දැක්කත් මගෙ තාත්තා දැක්කා වගෙ සතුටක් ලැබෙන තිලක් කන්දේගම සර් අද පොලොන්නරුවේ සීහෙළ ගම්මානය ගොඩ නගාගෙන පොලොන්නරුව තුල ජීවත් වීම අප ලද භාග්‍යයක් ❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමාට 🙇🙇🙇🙇🙇
ආදරනීය ගුරුවරයෙක් ......❤️🇱🇰🙏🙏
අඟහරු අමතක උනා නේද? නිවේදක මහත්තයටත් අහුවුනේ නෑනේ. මොකවුනත් ඔබතුමා විශ්වකර්මයෙක්,,, බුදුසරණයි,,,!!!
මහා පරාක්‍රමබාහු රජුගේ ජීවමාන ප්‍රතිරූපය ඔබ තුලින් දකින්න අරන් ඉවරයි සර් . ඒ ඔබමයි .මං කවදහරි එනව ඔබතුමාව බලන්න .දිනපතාම ඔබතුමන් අපට ලබාදෙන අති දුර්ලභ මේ දැනුම සමග කටයුතුවල යෙදෙමින් ඉන්නව . සියල්ලන්ටම හොරෙන් මහා කන්දේගම පරපුරක් බිහිවෙමින් පවතිනව . සොබාදහමේ දෙවිදුන් නිසි කලට රිසි සේ ....ඔබතුමාට තෙරුවන් සරණයි උතුමානණි !!!🙏🙏🙏
Obatumaagee saakchchaw ithaamath watina saakchchaawak apawa danuwathkalaata obafepalata godakm pinsiddawenawa budusaranai!!!
දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට
Theruwan saranya obathumata deergausa labewa bohoma honda pahadili kireemak minussunta mewa therum ganna ba pawata ekay attha obathumata niduk nirogi wewa suwapath wewa budusaranay
Thissa jananayaka sir godak hodata pahadilye karanawa pruthuweya gana
අසන්නට පුළුවන් හොද කතාවක් 😍
maka kathawak newei
ඔබට සම්බුදු සරණයි
Budusaranai me kathawa mama wagema siyalu denata ahanna lebewa dakinna lebewa ..mesathy awaboda wewa siyaluma denata..kandegama mahaththayata dirga aysa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤
ඔබතුමාට දීර්ඝ ආයු වෙවා .මට තරුණ දරුවන් ටික දෙනෙක් සමග සීහළ ගම්මනයට එන්න අවශ්‍ය යි ඔබතුමා ගෙ අවසරය ලැබෙන වාද අපි සතියෙ ඔනෑම දිනයක පැමිනියාට කමක් නැද්ද
As always Respect Sir Mr Kandegama Theruwan Saranai 🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්තුති වේවා
රාවණ පරපුරේ නුතන කුම්බ්කරන දිර්ඝායුෂ පතම්
Api asaranawela waga sithata dananawa buduhamuduruwane
May you live long...sir
Harima wedagath hemademaBohoma watinawa.
Sehela gammanaya dakinna apita wasanawa lebewa methithumani me rate minisun ge dess padanna obata dairraya sakthiya lebewa niduk nirogi deergausa lebewa budusaranai
oba tumage kathawa dawasak unath mata ahagena inna puluwan itha wisistai mage ayushath aran obatuma tawa boho kal me danuma lokayata beda denna oba tumata theruwansaranai
Bohoma Watina Wadasatahanak.
ඔබතුමාට හැකිනම් මී ගස් ආදී ගස් නැවත සිටුවන්නට ඒ පැල ගන්නට යම් සැලසුමක් ක්‍රියත්මක කරන්න තෙරුවන්සරනයි දිර්ගායුවේවා
බුදුසරණය්
Obathuma denum gabadawak, Lankawata sampathak, theruwan saranai !
මම හිතන්නේ ඔබ තුමා..අපෙ ජාතික වස්තුවක්...මෙ කාර්‍යයන් ඉදිරියට ගෙනයාමට ඔබතුමාට දීර්ඝායුෂ හා ශක්තිය ධෛර්යය ලැබේවා... තෙරුවන් සරණයි...!!!!
සාදු සාදු සාදු ...............වෙන මොනවා කියන්නද.............
Bohoma pin oba depalata...kiyanna wadan nomathi kathawak...
Bhomathma pin oba thumalta theruwan srny
Wow what an explanation 👏
Very interesting and valuable
ඔබතුමාට දිර්ගායු නිදුක් නිරොගි සම්පත් ලැබෙවා ඔබතුමා කියන ව්දිහට අලුයම 3.58 පමණ බෝධි පූජා පැවැත් වූවොත් නිසි ප්‍රතිඵල ලබාගන්න හැකිවේවිද තෙරුන් සරණයි
තෙරුවන් සරනයි
Good
ඇහෙනවා අඩුයි.Sound මදි.හොඳ වැඩසටහනක්.
God bles.s you sir
කන්දේගම මහත්මයාණෙනි ,ඔබතුමාගේ ගම්මානයට එන්න බැරි පිරිසක් ඉන්නවා ,අහිංසක අසරන දුප්පත් ගොවීන්.ඔබතුමාට මීට කලින් වැඩසටහන් වල කියලාතියෙනවා ලන්කාවේ රුහුණු පිහිටි මායා කියලා වී ව්ගාව කරන්නේ දේශගුණික හා කාලගුනි සාදක බලාලා කියාලා.ඒ අනූව ඔබතුමාට පුලුවන්න්ද ඒ ප්‍රදේශය හරියන වී වර්ග දිනය නැකත කර්නය තිතිය නිවරදි නැකැත්ටික ලබා දෙන්න . හාන දිනය වී දිය දාන දිනය වී ගොඩ ගන්න දිනය තවන් දාන දිනය වපුරන්නේ දිනය මේ සියල්ල නිවරදි නැකැත් සාදා වීඩියෝ කරන. නිකිකි පොහොයට දින 5කලින් වහිනවා , මේශ යේ වපුරන්නේ නැ ,අලුත් අවුරුදු කලින් වපුරලා ගොඩට එන්න ඕනේ ..ඔයවගේ සරල උත්තරයක් මම බලාපොරොත්තු නැ ......
මාත් එකගයි ඔබ සමග
අනිවාර්යයෙන්ම නිවැරදිව කියල දැනුවත්කන්න ගොඩක් පිං
Desapalakain godak durata mewani watina WADA satahan asante natiwa athi.Sirilaka rakaganna obatuma wani danumathi aya desapalanayata pivisila obatumage danumen aparata poshanaya karanna hitanna nathi tumani.Obatuma chirath kalayak vajabewa!siyalu deviwarun mewani danumathi aya rakadethwa!!adarei api samadama.ape ratata.
Matath one e wisthara tikama thama oba thumagen.
Budu saranai obata
Kohomada සීහෙල ගොවි බිමට enna puluvan ?
Theruwan saranay...
Oba thumata theruwan saranaie
Thank you sir. Api godak dewal denagaththa
Oba thumata deerga ausha labewa
Obatuma wagea watina wasstuwak mea rata kohea edan awada kiyala hitaganna ba
Metharam buddimath minisakugen kisima pryojanayak nogath moda minisun Pirisak Enna Ratak me.. ..Oba thumanta dergausha Labewa mathiduni.... Theruwen Saranai....
Kandegama mahathage vedio balanawa. Hithata waduna hadawathata danuna mea vedio aka mama danna swabhadhahamata ladi mea ratata aadare karana boho denekuta share kala. Oba thumaata siwhelaye aashirwadayath deergaushath pathami.
Obathmage pahadili kirima vishmitha I dhirrghayu wewa oba depalatama sobadahama I apee jewaya
Theruwan Saranai Kandegama Mahaththayata WISHWA karma Nalikawata
ඔයා හොර දියසේනලා අපිට දැන්නෑ ඔබතුමා දියසෙන් වුණොත් අපේ රට දියුණු කළ හැකියි
සහතික ඇත්ත
Aniwa 😃
Oba thuman maha denum sambarayak budu saranai
ඔබතුමා විශිෂ්ඨ විද්වතෙක්,
ඔබගෙන් ලබාගත් දැනුම අතිමහත්ය.
නිදුක් නීරෝගී චිරජීවනයම ලැබේවා,
තෙරුවන් සරණයි !
ඔබතුමා මගේ රටට සම්පතක් . තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .
ඔබතුමා පුස්කොළ පොතක් වගේ අපිට හරි වටිනවා ඔබතුමා වගේ අය ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනාකැරමි !🙏
God Bless You Sir !!!
@@mariandesilva9553 ,Ihğjbbbbbbbbb
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
ලංකාවට ආපු දවසක එනවාමයී ඔබතුමාගේ සීහෙලේ ගොවි පලේ සේවය කිරීමට විශ්ව කර්ම නාලිකාව කන්දේ ගම මහතා ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කූවේට් හී සිට
බොහොම පින්! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
Oba thmata dergayusa labewa nerogi sapath labewa
ජීවත් වෙනවා කියල දැනෙනවා ඔබ තුමාට පින්
ස්වභාවධර්මයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා ලැබේවා ලැබේවා .... !
කන්දේගම මහතා දැක්කත් සතුටුයි හෙල රජාට දීර්ඝායුෂ ලැබේවා පුදුම මොලයක් මේදේවල් කියන කොට රටට ආදරෙ හිතෙනවා මොකක්ද මේ බැදීම ඔබ තුමාට දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි නීරෝගී වේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුදුම දැනුමක් ඇති මේ ලෝකයක් වටිනා මහත්තයාගෙ දැනුමින් අපේ රට ඇයි දියුණු නොකරන්නේ .කන්දේගම මහත්මයාට බුදුසරණයි තෙරුවන් සරණයි දෙවිපිහිටය්
ඔබ තුමාගේ දැනුම එක පරිසර වේදකයෙකුටවත් නැති එකයි වරද.😳.දීර්ඝායුෂ ලැබේවා කන්දේගම මහතාට.🙏
Paththewath naa mahacharya kiyaa ganna Montessori babaalaa
Teruwan sarnai obatumata
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
විශ්වයේ අපුර්ව ඌ සත්‍ය ස්වභාවය පැහැදිලිකරන ඔබතුමාට මාගේ ප්‍රණාමය...
th-cam.com/video/k_LrCimsyoM/w-d-xo.html🙏
මමත් මෙ මහත්තයා ගෙ කතා දකින හැම වෙලෙම අහනව. ඉතාමත්ම වටිනා සාකච්ඡා තියෙන්නෙ. අපිට අපෙ බාසාවෙන් කියන නිස හොඳින් තෙරෙනව. එත් මෙ සාකච්ඡා වෙන රටවල අයට තෙරෙන්න කියන පුළුවන් නම් ගොඩක් වටිනවා. මෙ කියන දෙ තෙරුම යටින් English වලින් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනව. පිටරට අයටත් ගොඩක් වට්නව මෙ අදහස්. එක්කෙනෙක් හරි බලල දෙයක් අලුතින් ඉගෙනගනි. අලුතින් හිතන්න ගනි.
දීර්ගායු වේවා මැතිදුනි ඔබ පතනා සියලු පතුම් ඉටු වෙවා ...🙏🙏🙏
ඔබනම් මේ කලියුගයේ උපන් ඍෂිවරයෙක්,දෑසට කදුළු එනවා මේ දෙශනාව අහද්දි, ඔබට දීර්ඝායුෂ පතනවා, තෙරුවන් සරණයි.
අනිවාර්යයෙන් , ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි
බොහොම වටිනා දැනුමක් ලබා ගත්තා .තෙරැවන් සරනයි
කන්දේ ගමයන් අපට මහා සම්පතක්. ඔබට නිවන් අවබෝධයම අත්වේවා. සාදු සාදු සාදු"
th-cam.com/video/k_LrCimsyoM/w-d-xo.html🙏
ඔබතුමා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා !!!
මම කල්පනාකලේ මේදැනුම රටට තෙරුම් කරන්නෙ කොහොමද ඔබතුමා ට දීර්ඝ ආයුස ලැබේවා ..
සිහල ගම්මානය බලන්න හරිම ආසයි, කන්දේගම මහතාගේ සියළුම පැතුම් ඉටුවේවා, තෙරුවන් සරණයි.
පරිසර වේදිකා අපේ කන්දේ ගම මහතා ඔබ තුමා වගේ හිතන 10.ක් ලංකාවේ හිටියා නම් පෙර රජ දවසේ තිබුණු සෞභාග්‍යය රටට උදා කර ගන්න ජනතාව ඒ වෙනුවෙන් යොමු කරන්න උනන්දු කරන්න හැකි වෙනවා .එය එසේම වේවා ඔබ තුමා ට බුදු සරණයි
කංදේගම මහතාගේ වචන සත්‍යයක්. මතු අනාගතේ දිනක සියලු දෙනාට මේ සියල්ල තේරුම් යනු ඇත 🩸❤️🇱🇰☸️
Thank you very much. We can learn lot of things. Budu Saranai
.
ඉතාමත් වැදගත් වැඩසටහනක්.මෙම ස්ථානයට යන්නේ කොහොමද?කන්දේගම මහතා හමුවීමට අවස්ථාවක් ලබාගන්නේ කෙසේද? විස්තර ලබා දෙන්න
ඔබතුමාත් වැඩ සටහනට සම්බන්ද සියලු දෙනා මත් නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරම්.... 🙏🏾🙏🏾🙏🏾
ඔබ තුමාට අමතන්නට වචන මදි.විශ්වයේ පුස්තකාලය ඔබ තුමා. ආසයි ඔබතුමාගෙන් ඉගන ගන්න.බුදුසරනයි සර්.
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ඔබතුමාගේ දැක්ම මේ ලෝකෙම පැතිරේවා! 💙👌
ඔබ තුමාට තෙරුවන් සරනයි....අපි හැමෝම දවසක මුන ගැහේවි..බුදුන් දැක නිවන් දකින යුගයක...එතකන් සියල්ලෝම පින් රැස් කරමු...
මෙි පෘතුවිය තුල අවිද්‍යායාව වපුරන මෝඩයින් අතර සැබැ යථාර්ථය අපට පැහැදිලිකරන ඔබ මිහිපිට දෙවියෙක් සැබැ විද්‍යයාව බුදුදහම ඇසුරෙන් විග්‍රහකරන ඔබට මාගේ ශීරිෂප්‍රනාමය
ඔබතුමා අපට සම්පතක්
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට
පුදුම දැනුමක් .ඔබතුමාගෙ දැනුම බෙදා දෙන්න මේ ගන්නා උත්සාහයට මගේ ප්‍රණාමය.අපි කවද හරි මේ සීහෙල ගොවි බිමට එනවමයි.
ඉතාමත්ම විශිෂ්ඨ යි . ආසාවෙන් දිගින් දිගටම මේ වැඩ සටහන් වලින් දැනුම් සම්භාරයක් ලබාගන්නවා . සීහෙල නරබන්නට අනිවාර්යයෙන්ම එනවා . කරුණාකර මේ වැඩකටයුතු වලට සහභාගී වන්න්නේ කෙසේදැයි මා දැනුවත් කරන්න .
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ! බුදුසරණයි ! 🙏
ඔබට තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
ස්වභාව ධර්මය තුලනය වීමට ස්වභාව ධර්මය විසින්ම මනුෂ්‍ය සත්වයා බිහිවීම හරිම අපූරුයි.මෙතුමාට මේ ඥානය පිහිටීමත් එම ක්‍රියාවලියේම එක්තරා අවස්ථාවකි.
ඔබතුමන් ට සෑය බැදීමට සම්බන්ධ වීමට කැමති . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමා සම්පතක් ...........
ඔබ තුමාට නිදුක් නිරෝගී ගමනකට සුභ පැතුම්.. තෙරුවන් සරණයි.. කුහක දේශපාලන ය තුරන් වේවා මව් රටින්.. ඔබ තුමා කියන දේවල් වලට අකුල් හෙලන hema කෙනෙක් ම බල පෙරේත කම නිසා..
ඔබතුමා මෙතෙක් දුර දුන් දැනුම ට ගරුකරන නායකයෙක් අපට ලැබෙවායි ප්‍රාර්ථනා කරමි
♥️🙂ගිලිහුන හෙල අභිමානයේ පුනරාගමනය ♥️
තිලක් කන්දේගම මහත්මා ♥️🙂
දීර්ඝායු වේවා !"♥️♥️
විශ්වයේ මහා විද්වතානෙණි
විශ්වයේ මහාචාර්‍යවරයානෙණි
ඔබතුමාණන්ට දීර්ඝායු වේවා....!!!
ඇත්තටම අපෙ රටට මෙ මහත්මයා හරිම වටිනා කෙනෙක්
තිස්ස ජනනායක,, තිලක් කන්දේගම වගේ මහත්වරු මේ රටට මිළ කල නොහැකි පුදුමාකාර සම්පත්.. ඒත් කාළකණ්නි දේශපාලුවෝ ඒ අය නිසි තැන් වලට දාන්නේ නැහැ...
Aniwa...
මේ වැදගත් උගත් අය ඒ වගේ නූගත් පහත් අයට ඈස නොගැටේවා.
අපිට වට්න සම්පත්,❤️🙏🙏
අහන්න අහන්න ආස හිතෙනවා😒😒 හරිම මිහිරි හරිම රසවත් හරිම ජවයක් හිතට දැනෙනවා....ඒත් එක්කම දුකයි මේ රත්තරන් සොබාවදර්මයට මේ මිනිස්සු කරන කෙනෙහෙලිකම් නිසා😭😭
ස්වභාවධර්මයේ දිව්‍යමය පුත්‍රියා...තිලක් කන්දෙමයන්....දීර්ඝායුෂ
දෙදෙනා ට දිර්ඝායුෂම ලැබේ වා
Obathumanlaata deergaayu Saha neerogi suwaya lebewa
ඔබතුමාටත් සමිත මහතාටත් තෙරැවන් සරණයි.ලංකාවට අාවාම එනවාමයි.
පොලොන්නරුව කියන්නේ මා උපන් ගම ඇති දිස්ත්‍රික්කයයි... බැලු බැලු අත කෙත් යායවල් වලින් පිරිපුන් සෞභාග්‍යය උතුරායන ලංකාවේ පින්බර දිස්ත්‍රික්කයක් පොලොන්නරුව කියන්නේ ... වී ටිකක් හාල් ටිකක් හිඟ වෙනවා අඩුයි ගොඩක් ගෙවල් වල. ඒ තරම්ම පින්බරයි මා උපන් පොලොන්නරුව... . දෛවයේ කුමක් හෝ හේතුවකින් මා බෝහෝමයක් ගරු කරන දැක්කත් මගෙ තාත්තා දැක්කා වගෙ සතුටක් ලැබෙන තිලක් කන්දේගම සර් අද පොලොන්නරුවේ සීහෙළ ගම්මානය ගොඩ නගාගෙන පොලොන්නරුව තුල ජීවත් වීම අප ලද භාග්‍යයක් ❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමාට 🙇🙇🙇🙇🙇
ආදරනීය ගුරුවරයෙක් ......❤️🇱🇰🙏🙏
අඟහරු අමතක උනා නේද? නිවේදක මහත්තයටත් අහුවුනේ නෑනේ.
මොකවුනත් ඔබතුමා විශ්වකර්මයෙක්,,,
බුදුසරණයි,,,!!!
මහා පරාක්‍රමබාහු රජුගේ ජීවමාන ප්‍රතිරූපය ඔබ තුලින් දකින්න අරන් ඉවරයි සර් . ඒ ඔබමයි .මං කවදහරි එනව ඔබතුමාව බලන්න .දිනපතාම ඔබතුමන් අපට ලබාදෙන අති දුර්ලභ මේ දැනුම සමග කටයුතුවල යෙදෙමින් ඉන්නව . සියල්ලන්ටම හොරෙන් මහා කන්දේගම පරපුරක් බිහිවෙමින් පවතිනව . සොබාදහමේ දෙවිදුන් නිසි කලට රිසි සේ ....ඔබතුමාට තෙරුවන් සරණයි උතුමානණි !!!🙏🙏🙏
Obatumaagee saakchchaw ithaamath watina saakchchaawak apawa danuwathkalaata obafepalata godakm pinsiddawenawa budusaranai!!!
දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට
Theruwan saranya obathumata deergausa labewa bohoma honda pahadili kireemak minussunta mewa therum ganna ba pawata ekay attha obathumata niduk nirogi wewa suwapath wewa budusaranay
Thissa jananayaka sir godak hodata pahadilye karanawa pruthuweya gana
අසන්නට පුළුවන් හොද කතාවක් 😍
maka kathawak newei
ඔබට සම්බුදු සරණයි
Budusaranai me kathawa mama wagema siyalu denata ahanna lebewa dakinna lebewa ..mesathy awaboda wewa siyaluma denata..kandegama mahaththayata dirga aysa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤
ඔබතුමාට දීර්ඝ ආයු වෙවා .මට තරුණ දරුවන් ටික දෙනෙක් සමග සීහළ ගම්මනයට එන්න අවශ්‍ය යි ඔබතුමා ගෙ අවසරය ලැබෙන වාද අපි සතියෙ ඔනෑම දිනයක පැමිනියාට කමක් නැද්ද
As always Respect Sir Mr Kandegama Theruwan Saranai 🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්තුති වේවා
රාවණ පරපුරේ නුතන කුම්බ්කරන දිර්ඝායුෂ පතම්
Api asaranawela waga sithata dananawa buduhamuduruwane
May you live long...sir
Harima wedagath hemadema
Bohoma watinawa.
Sehela gammanaya dakinna apita wasanawa lebewa methithumani me rate minisun ge dess padanna obata dairraya sakthiya lebewa niduk nirogi deergausa lebewa budusaranai
oba tumage kathawa dawasak unath mata ahagena inna puluwan itha wisistai mage ayushath aran obatuma tawa boho kal me danuma lokayata beda denna oba tumata theruwansaranai
Bohoma Watina Wadasatahanak.
ඔබතුමාට හැකිනම් මී ගස් ආදී ගස් නැවත සිටුවන්නට ඒ පැල ගන්නට යම් සැලසුමක් ක්‍රියත්මක කරන්න තෙරුවන්සරනයි දිර්ගායුවේවා
බුදුසරණය්
Obathuma denum gabadawak, Lankawata sampathak, theruwan saranai !
මම හිතන්නේ ඔබ තුමා..අපෙ ජාතික වස්තුවක්...මෙ කාර්‍යයන් ඉදිරියට ගෙනයාමට ඔබතුමාට දීර්ඝායුෂ හා ශක්තිය ධෛර්යය ලැබේවා... තෙරුවන් සරණයි...!!!!
සාදු සාදු සාදු ...............වෙන මොනවා කියන්නද.............
Bohoma pin oba depalata...kiyanna wadan nomathi kathawak...
Bhomathma pin oba thumalta theruwan srny
Wow what an explanation 👏
Very interesting and valuable
ඔබතුමාට දිර්ගායු නිදුක් නිරොගි සම්පත් ලැබෙවා ඔබතුමා කියන ව්දිහට අලුයම 3.58 පමණ බෝධි පූජා පැවැත් වූවොත් නිසි ප්‍රතිඵල ලබාගන්න හැකිවේවිද තෙරුන් සරණයි
තෙරුවන් සරනයි
Good
ඇහෙනවා අඩුයි.
Sound මදි.
හොඳ වැඩසටහනක්.
God bles.s you sir
කන්දේගම මහත්මයාණෙනි ,
ඔබතුමාගේ ගම්මානයට එන්න බැරි පිරිසක් ඉන්නවා ,අහිංසක අසරන දුප්පත් ගොවීන්.
ඔබතුමාට මීට කලින් වැඩසටහන් වල කියලාතියෙනවා ලන්කාවේ රුහුණු පිහිටි මායා කියලා වී ව්ගාව කරන්නේ දේශගුණික හා කාලගුනි සාදක බලාලා කියාලා.ඒ අනූව ඔබතුමාට පුලුවන්න්ද ඒ ප්‍රදේශය හරියන වී වර්ග දිනය නැකත කර්නය තිතිය නිවරදි නැකැත්ටික ලබා දෙන්න .
හාන දිනය
වී දිය දාන දිනය
වී ගොඩ ගන්න දිනය
තවන් දාන දිනය
වපුරන්නේ දිනය
මේ සියල්ල නිවරදි නැකැත් සාදා වීඩියෝ කරන.
නිකිකි පොහොයට දින 5කලින් වහිනවා , මේශ යේ වපුරන්නේ නැ ,අලුත් අවුරුදු කලින් වපුරලා ගොඩට එන්න ඕනේ ..
ඔයවගේ සරල උත්තරයක් මම බලාපොරොත්තු නැ ......
th-cam.com/video/k_LrCimsyoM/w-d-xo.html🙏
මාත් එකගයි ඔබ සමග
අනිවාර්යයෙන්ම නිවැරදිව කියල දැනුවත්කන්න ගොඩක් පිං
Desapalakain godak durata mewani watina WADA satahan asante natiwa athi.
Sirilaka rakaganna obatuma wani danumathi aya desapalanayata pivisila obatumage danumen aparata poshanaya karanna hitanna nathi tumani.
Obatuma chirath kalayak vajabewa!siyalu deviwarun mewani danumathi aya rakadethwa!!adarei api samadama.ape ratata.