Siyapath Pokura | Indrani Perera - (2021-03-30) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #SiyapathPokura
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
මට පොඩි කාලේ මතක් උනා මම ඉතාලියේ සිට මෙම වැඩසටහන පාන්දර 2.30 වෙනකල් බැලුවා . දිර්ඝ ආයුෂ ලැබේවා අක්කෙ 🇱🇰🇮🇹
ඔබතුමිය ලංකාවේ ගීත කලාවට කර ඇති අමිල සේවය අගයමි. මෙවන් වටිනා විශිෂ්ට කලාකරුවන්/ කලාකාරිනියන් එකතු කරගෙන මේ වගේ තවත් වැඩසටහන් ඉදිරි පරපුර වෙනුවෙන් කිරීමට මාධ්‍ය ආයතනවලට හැකියාව ලැබේවා. ඔබතුමියට දීර්ඝායුෂ පතමි! ජේසු පිහිටයි!🙏🙏🙏
ජාතියේ පිණටම බිහි උන විශිෂ්ඨ ගායිකාවක් ඉන්ද්‍රා පෙරේරා .මේ හැම ගීතයක්ම මගේ හදවතේ ගැඹුරු ම තැන තාමත් ගැයෙනවා අනේ බොහෝම පිං. අපේ හිත් සුවපත් කලාට
ක්ලැරන්ස් විජේවර්ධන ඇතුළු අපේ එදා සියලුම කලා ශිල්පීන් ට ජාතියේ ප්‍රණාමය වේවා .
උරේශා රවිහාවි කියලා වැඩක් නැහැ ඉතිං ඔබ ගැන නම් සසරේ මාර පිණක් කරලා තියෙන්නෙ .ඔය විශිෂ්ඨත්වයේම ඉන්න වාසනාව ලැබේවා .අනිත් සියලුම දෙනා ගේම දායකත්වය මේ වැඩසටහන විචිත්‍රවත් කලා. ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි . තෙරුවන් සරණයි සුපිංබර අනාගතයක් ම වේවා ..
අනිවාර්යෙන්ම ඔව්.. ඔබගේ කතාව අති විශිෂ්ටයි..,ස්තුතියි ඔබ හැමට.. ❤❤
❤️❤️❤️
ඉන්රාණී පෙරේරා මහත්මිය ඔබට දීර්ඝායුෂ ලැබෙිවා අපි පොඩිකාලේ ඇසුණු ලස්සන කට හඬ.
God bless madam indrani, we could still remember your cassette shop and show room at Ananda mawatha, in maradana-boralla road cause I Was studied at Ananda College so we used to pass on every day. Some time we saw her at the store front. Her voice, talent and human qualities connot be replaced by any personality in nowadays showbiz business.
Very Decent family family, good parents. We miss you all.God bless you and your family
From USA 🇺🇸
මගෙත් හොදම ගීත කෝකිලාවිය .අනේ කොයි තරම් නිහතමානිද. ඇයත් සමග මෙවැනි program එකක් කිරීම ගැන ඔබට කෙසේ ස්තූති කරන්නද මන්ද. රසවත්ම ගීත ප්‍රමාණයක් සවන් දුන්න. ඉන්දානි පෙරේරා අසහාය ගායිකාවට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!ආදරෙයි ඔබට හැමදාම.
සුරවීර මහත්මා, එක එකා මොනව කිව්වත් ඉන්ද්‍රානි පෙරේරා ආදරණීය ගායිකාවට රසිකයෝ විදියට අපි ආදරෙයි. ඒ නිසයි පැය 2 කට ආසන්න මෙම වැඩසටහන නොනවත්වා බැලුවේ.
හදවතට දැනෙන ගීත කෝකිලා විය ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ❤❤❤
Such a beautiful down to earth lady singer with a divine voice! Blessings from the bottom of my heart!💝🌟👌😍
ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඉන්ද්‍රානි මහත්මිය.
ශ්‍රී ලාංකීය ගීත ලොවේ පොප් රැජිනිය......ඉන්දුානි පෙරේරා මැතිනියනි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට ...
ඉන්ද්‍රාණි` පෙරේරා කියන්නේ ලාංකීය ගායනා ක්ෂේත්‍රයේ එකෙන්ම බ්‍රෑන්ඩ් එකක්. One and only
Mama harima ආදරෙයි mista...💖💖 mata අවුරුදු 24 .. mama harima asai ඔබතුමියගෙ සිංදු වලට ....💖💖💖 නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏
Ape ආයුෂත්විද ජීවත් වීමට දිගාසිරි ලැබේවා!! කියලා ප්‍රර්තනා කරනවා ...🙏🙏🙏💖💖💖💖
Budu saranai !!!🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟⭐⭐⭐⭐💖💖💖💖💖
තාමත් ලස්සනයි ඔබගේ හඩ.. හදවතින්ම පතනවා ඔබට දිර්ග ආයුෂ.. නිදුක් නිරෝගී සුවය ඔබට..
පරිපුර්ණ ගායිකාවක් legendary singer
ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි ....... වැඩසටහන ඉදිරිපත් කල ඔබ හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි ...... !
ඉතාමත් අනර්ඝ වැඩසටහනක් මේ..... ❤️
හැමෝටම තිසරණ සරණයි .... !
No one can be compare to you.
Three sisters indrani perera,
She's very pleasant, always smiling and love the way she exploring her memories.god bless you.
හරිම ලස්සනයි දුව 💖💖💖 ආදරෙයි හැමදාමත් ඉන්දානි අක්කා 💖💖💖
ශ්‍රීලංකා වෙළද සේවයෙන් අපි පොඩි කාලේ මෙයාගේ සින්දු නිතරම ඇ හුව්ව මම පොඩි කාලෙට ගියා, සයිපරස් සිට දැ න් පාන්දර 1.30යි, මෙතුමියට දීර්ගායුෂ පතමි
මෙන්න ගායකයන් සහ ඒවාගෙම කියන්න ඕන වාදක මණ්ඩලයේ අය ගේ සංවර කම සහ වැදගත් කම එකට දැන් ඉන්න උන්
❤ ආදරය කරන කන්ඩායම් ගායිකාවක් ,,, අප අගය කරමු මෙම වෙඩසටහනට සම්බන්ධ කිරීම වෙනුවෙන් ,,,
“උරේෂා කලල්හාරී “කියන්නේ අපේ රටේ ඉන්න අග්‍රගන්‍යය අපේ පිනට හා රටේ උපන් ගායිකාවක් ඇට අපේ හෘදයාංගම ආදරය පුද කරමි ඇත්තටම ඉතාම රෑපශ්‍රීයක්ද ලබන්නටද ඔබ පින්කර ඇතයි සිතමි ඔබට ආයු වේවා ඡයවේවා බුදු සරන දෙවි පිහිටපතමි ඉන්දානිත් ඉට නොදෙවැනිම අගය කල යුතුම ගීත කෝකිලාවකී 👍👍දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍
සවර්මය හඩ තෙරැවන් සරනයි
අපේ ආයුසත් ගෙන ඔබ තුමිය ජිවත්වෙන්න
මම ජෝර්දාන් සිට❤❤❤❤❤
Great program. Well conducted. Indrani grew up at the same time as me and her songs and those of Clarence and Annesly have mesmerised the popular music scene in Sri Lanka for decades and will continue to haunt music lovers world over for decades.
So charming..yet, so under valued 😑 it was a Renaissance in fusion music history in SriLanka 🌺
බුදුසරණයි...!!! අම්මා දිගාසිරි වේවා...!!!
කන්ඩායම් ගීත තීරීසිස්ටස්
කැලැරන්ස් යන ගායනයේද
පද රචනාද මොනතරම් සුන්දරද
ආදරය ආලය තරුණ කැලට රසවින්දනය දුන්න ගීත අසන්නන්
ගේ ගීත වැඩ සටහන අපට මතකයි
ඉන්දරාණි පෙරේර ගේ ගීත තමයි
ආදරය ගැන කියවුන සෑම ගීතයක්ම හරිම රසවත් උදේ දහයේ සිට එකොලහ දක්වා
රේඩියෝවෙන් ඇසෙන කන්ඩායම්
ගීත ජනප්පියම ගීත ඒකාලෙ
අද කෝ මල අදෝනා ඇහෙන කොට
ඔලුව රදේ හරයක් නෑ රසයක් නෑ
ඔහේ කෑගහනව අවාසනාවක
මහත රසවින්දනය අද නෑ
කොයි තරමි ලස්සනද එ කටකඩ අහන්න ආශායි ❤️❤️❤️❤️
Songs of Indrani Perera,Mrs, & 3 Sisters will always remain in the hearts of people LIKE undisturbed,scenic ever green nature with water waterfalls.
I lastly have seen her shortly in Hotel "Ranwelli",mamy many years ago.
All the Best Wishes to her & family, me as a fan.
Many thanks for the programme.
ඔබට teruwan සරණයි මහත්මිය ....
One of the best program. Oh my goodness it’s so beautiful. We don’t get now a days so nice songs.
Very beautiful songs and they are very close to our generation. Great programme.
I watched this programe from Bahrain time 12:30p.m. Oh still so beautiful. Long live our sister.
The best singer at that time
සිංදුනම් මෙවා තාම ලස්සනයි අහන් ඉන්ඩ පුළුවන් . පොප් රැනියනී දිර්ඝයුශ ඔබට
Indrani Perera best of the best! Uncompearable voice!💖
Indrani Perera කියන්නේ ලංකා සංගීත ඉතිහාසයේ කවදාවක් නොමැකෙන නාමයක්.අපිට වාසනාව තිබුන ඇයගේ සින්දු සජීවීව අහන්න එළිමහන් වේදිකාවේ.මගේ ප්‍රත්තනය තව චිරාත් කාලයක් ජීවිතය විද්දින්න වාසනාව ඇයට ලැබේව කියා ඇය ශ්‍රේෂ්ට කාන්තාවක් .
70 - 80 - (90 මුල් කාලය) දශකය කියන්නේ කලා ලෝකේ
මුළු ලෝකෙම හැම අතින්ම ඉතාමත් ශ්‍රේෂ්ට පුද්ගලයන් බිහිවුණු කාලය .අපිට වාසනාව ලැබුන ජාතියක් හැටියට ලංකාවෙන්නුත් සුපිරි උදවිය එකට එක කරන්න .එක්කෙනෙක් තමඊ Indrani Perera ඒවගේ ගොඩ දෙනෙක් ඉඳල තියනවා. එහෙත් අද ?
Excellent songs....Wana dewliya thurule......Dilhani Duwani.....
mage Asama gaiykawo atharin me dennatama harima adarey.indrani perera mahatmiyage sindu mama harima asaiy a voice ekata.
We still love Indrani sister. I always listens to your songs and play on my organ. God bless you.
VERY NICE GOD BLESS YOU
ඇගේ ගීතත් හඬත් කවදාවත් පරණ වෙන්නෙ නෑ.
Indrani Perera mahahamiya wagei ureshath harima lassanai budu saranai dennatama ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
Indrani my all time favourite. One & Only....
අතිත්දෙන්වත්.හිටියනමිි.හොදයි.මෙවැඩසටහනට.ඉංදු.අක්කෙ.අාදරෙයි.හැහදාම.ඔීයාලගෙ.සිංදුයි.දැන්තියන.සිංදුමොනවද.කියලහිතෙනව.
Lovely voice 😍
Obathumiyata Niduk Nirogi Suwa labewa!
Mama ashama gaikawak.... වැඩසටහන සුපිරි ....
Paw. God bless you and wishing you long life.
I love this program.and my One of favorite singer,Indrani Akka.God bless,and stay happy 💐🎊💐🎊🙏
Budusaranai!
Hirannay so nice song punchigay nama geniyanawa sangitha lokayata good lak
We love you both Budusarani
I.t.n. ekata godak sthuthiy ape Parana kalakairiyan sadaha me karana wada satahanata.deergau wewa ethumiyata.
One and only
Jayawawa.oba tumeyata deegau
Harima lassanai sindu obata deegau pathami
අප කුල්මත් වුන ගීත ඒ අවදිය
කොතරම් ලස්සන ගීත අප රස
වින්දාද එකදාස් නවසිය හැට පහ
හැත්ත පහ යන කාලවල ඔය ගීත
වලින් මුලු රටම ලස්සන වෙලා
තිබුනාද ගුවන්විදිලිය රේඩියෝව
පැය විසිහතරම ඇසුවොත් ඉන්දරානි පෙරේරාගෙ ගී කීයක්
නම් ඇසෙනවාද ඒලස්න හඬ
ඔබට වාසනාව උදාකලා ඔබතුමියට සුබාසිරි
Harema lassanai. Budu saranai dewe pehetai seyalu denatama
Ohhh very nice voice uresha all the best
Bass....... ❤
🙏🙏🙏 lassanata play kala aiye... hodatama highlight venava. Combination 1ta crash venne nathuva lassnata match venna play kala...
Oyala hamotama deerghayusha labeva....!!
Hadawathinma adarei oba thumiyata adawagem adath api ahane .obathumiyage sindu bs deriggau lebewa.
Harima lassanai
Oba mee lokema inna taruwa
Man asama gaikavak harima lassani geetha b s
Can anyone provide the words for Sirikatha song in Lotus record.. Thank You..
Adare godak mage priyata hada
api.adare.semada.obattumiyat.nirogisuwa.pattami
Me wage aya thama genath agayanna ona.
Eth tv program wala ta genna anunge sindu kiyala Nat awama eun ne.
🙏😍
atthamai mama hugak adaraya karana kala kariniyak awankawama harima adarei
🇱🇰👌🏽💥
💖💞💕💖💕💞💖👍👍👍👍
Mama kematima gaikawak. Puduma lassana katahadak
😘🙏
Sound balance out....
😘😘😘😘
Sound balance out....palaweni sinduwe...
1968 allapu biettieya hitapu EAKKEAK. Eaelikada handieyea. Sunil readiyo matakada
.
Meawat uttara katawat deanna bea?
Pauru walallak badala. Baking knight riders or dynamite.