Wijaya was the most handsome and the good hearted son of the Mother SriLanka But he didn't keep his promise to Malani Fonseka....We all know that they were together......He left Malani to marry Chan drika....I am sure he was attracted to her cause of" Bandaranayake"family name. Malani probably still loves him( obvious ly, the way she talks about him).I admire her for that quality....she still gives him the respect.....One can imagine if Wije married Malini.....I am sorry Chandrika no bad feelings for you....this is how I feel but anyway the history made it to be like this way......We missed Wije!!!!
Kiyanna dukai chandrika vijayage maranayata sadaranayak kare na dan boruwata maddya sandarshana danawa thamange manussayawa marapu minimaruwan daduwan denna bariuna mata nam oya gani penna ba vije hamadarma api atthatama innawa
ස්තුතියි මිස්ටර් සුරවීර. ඔබ වසරක් පාසාම ඔහුව සිහිකරමින් බොහොම ගෞරවණීය වැඩසටහනක් කරනවා....❤❤
හදවත හඩාවැටෙනවා මෙිවා අහද්දි.. විජේ විජේ විජේ අපි ඔබට අපි හැමදාමත් ආදරෙයි ..ඔබට අපේ උත්තමාචාරය ....ඔබ කරපු පිං බලෙන් මෙවන් කුරිරැ ලෝකෙක යලිත් නොඉපද්වා.නිවන් සුවම ඔබට අත්වෙිවා....
ITN එකට ස්තුති මේ වගේ වැඩ සටහනක් නොදන්නා ජනතාව ට දැන ගැනිම පිනිස ඉදිරිපත් කිරීම ගැන
ව්ජය කුමාරතුංග යානනි ඔබට නිවන් සුව ලැබේවා ඔබ සද අනුස්මරනනියයි😥😥😥😥😥💕💕💕💕
ආදරණීය විජය මගේ හදවතේ නම් කවදාවත් මියගියේ නෑ හැමදාමත් ජීවත් වෙනවා ඒ තරම් ආදරෙයි මම මේ ගීත ඇහෙන විට හරිම දුකයි ආදරෙයි හැමදාමත් ඔබට
💖🌹🙏🙏
අැත්තටම නියම වැඩ සටහනක්
We all lost that great man❤😢
විජය කුමරතුන්ගයානන් මියගිය දවස අමතක නොවන සිදුවීමක්...කදුලක් නොගිය දෑසක් නොතිබෙන්නට ඇති එදා....🌷🌷🌷🌷🌷🌷🌷
Oba jiwamanai
@@jasonhaqnonis8516 🌞🌞
අනේ අපිට නම් අ මතක නැ අද වගේ මතකයි අපේ wijekumaratunga මම නම් මාගෙ පන වගෙයි දරා ගන්න බැරි වේදනාවක් දැනෙනවා අදටත්
ජීවත්ව නොසිටියත් ඔබ සැබෑ ම වීරයෙක් .ආදරවන්තයෙක්
නිවන් සුව ඔබට 😢😢😢😢😢
එදත් අදත් හෙටත් මගේ ප්‍රියතම නළුවා විජය. දෙවතාවක් මම එතුමාව හැබැහින් දැක තියනවා. පුදුම ආකර්ෂණයක් තිබුන එකම නළුවා, දේශපාලකයා, සුන්දර මිනිසා. අපේ අවාසනාවට ඔහු අද නෑ. නිවන් සුව පාර්ථනා කරනවා ඔහුට. සුරවීර සහෝදරයා ඔබ සැම වසරකම මේ සුන්දර මිනිසා අනුස්මරණය කිරීම ගැන ගොඩක් ස්තුතියි.
අම්මෝ ඒ විදියටම කටහඬ ලස්සනයි .විජේ මහතා අපිට මතක යාන්තම් වගේ..ඒත් ෆිල්ම් වලින් ඔහුව දන්නව දකිනව ආදරෙ හිතෙනව..ඒ ලස්සන අනේ දෙයියනේ 😢😢😢😢
ආදරණීය විජය මෙි වසර තිස්තුන පුරාවටම ඔබව අමතක උන දවසක් නොමැත මානවහිතවාදි මනුස්ස වෙසින් ආ දෙවිකෙනෙකු ඔබ මාලනි විජය ඔබ දෙපලට එදා වගේම අදත් මතුවටත් ගොඩක් ආදරෙයි මගේ දැස්ද පිංකර තිබුනා විජයව දැක ගන්න අදටත් කවුරැන් හෝ සමග මම විජය පෝති ගැන කතා කරනවා මෙි කුරිරැ ලෝකෙන් නික්ම ගොස් දිවි්යලෝකේ වැඩ ඉන්නවාද 😭😭😭😭😭😭😭😭😭😭😭😭
විජේ යලි මෙ බුමියේ ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
vijayale ipadava mabumiya
ව්ජය ඔබතුමාගෙ ලස්සන මුහුණට වෙඩ් තියල මරලදාපු 88 පෙබරවාරි 16 වෙනිදද් අඟහරුවාදා දවසක් .ඔබව මරා දාලා 2021 පෙබරවාරි 16 වෙනිදට අවුරුදු 33යි. මේ 16 වෙනිදද් අඟහරුවාදා දවසක්.ව්ජය ඔබනැති අපෙ රටඅද කපිතාන් නැති නැවක් වගෙ.ඔබට නිවන් සැප ලැබේවා...
සදාදර විජය. ඔබ තරම් හදවත. වේදනාවට පත්කල කෙනෙක් මේ දියතෙ තවත් නොමත
විජය යලි ඉපදේවා....තවමත් ඔබ අප අතරේ ....❤️
විජය කුමාරතුංග ශුරයනි ඔබ අදටත් අප ළඟ ඉන්නවා වගේ ඔබතුමන් සිතු පැතු සියල්ල ඉෂ්ට වෙිවා .
මේ කල්පයේ විකල්පයක් නොමැති මිනිසත්බව පිරි රුව ගුණ..විජය කුමාරණතුංග...♥️🙏🙏🙏
Aththama thamai apppa pau ane manda ai mehema karanne kiyala hithanawa raththaran manussayek ratata ahimi wi giya
@@annakaushelya8162 ශ්‍රී ලංකාව කියන වාසනාවන්ත රටේ අවාසනාවට ජාතක වුණු කාලකන්නි අධමයන් විසින් රටට අහිමි කළ මේ මිනිසාට විකල්ප නැත.ස්තුතියි ඇනා ඇගයීමට...
විජය කුමාරතුංග මහත්මයාණෙනි ඔබ නැවතත් අප අතරම ඉපදේවා
විජයා කුමාරතුංග. අපෙ ගෙදර අවා 1987. Galle milidduwa gunawati akkali gedarada e mage amma. mma thawamatha. adanawa vija rip 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢
සුපිරි මගේ අසම ඇක්ටර් ඔබලාට බොහෝම thanks අයෙත් මෙිමරි අලුත් කලාට
විජයකුමාරණතුංග නැමති මේ මහා දැවැන්ත පුද්ගලයා දේශපාලනයට නොගිහින් රන්ගදරයෙකු ලෙස සිටියානම් මොහු අදටත් ජීවතුන් අතර ඔබට නිවන් සුව!!!!!!!!
Api upadinakotama ape iranama aran enne. Maranaye waranaya mada ikibidinne nidahasai.
Absolutely amazing great Actor Singer and Politician and my favorite actor was Vijaya Kumaranatunga Sir it is a great loss for Sri Lanka
මලනි කුමරිය සමග විජය කුමාරයා සමග රගපන රගපැම් වෙනකිසි කෙනෙකුට බැකියන මගේඅදහස
අනේ හරිම දුකයි කවදාවත් අමතක වෙන්නේ නැහැ දේශපාලනයට ගිය නැත්තං අදත් ඔහු අප අතරේ ජීවත් වෙනවා නේ දුකයි දුකයි දුකයි අදටත්
Thx Good news Malli ❤❤❤❤❤
ඉන්ද්‍රකීර්ති, ඔබ තරම් හොඳට මෙවැනි වැඩසටහන් කරන වෙන මාධ්‍ය වේදියෙක් මේ ලංකාවේ නම් නෑ... අනික ඔබ හැමදාම ජනතාවගේ හැබෑ වීරයින් වෙනුවෙන් පෙනී සිටියා.... ඒ වගේම විජය ගැන හැමදාම මතක් කලේ ඔබ පමණයි......
රන්ජන් අයිය ට උනෙත් ඒ දේ තමයි දගගෙයි දඩුවම් 😢😢😢😢.
ක්ලීටස් මෙන්ඩිස් මහත්තයා ලස්සනයි ගායනය.,ඇත්තටම විජේ මහත වගේම අද රන්ජන් අයියත් යුක්තිය වෙනුවෙන් පෙනී ඉදල දඩුවම් විදින්නෙ ..ඒ සින්දු ව අම්මෝ ☝☝☝👌👌👌👌👌👌❤❤💋💋🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🙏🙏🙏🙏🙏
Vijaya kiyanne wachalayek neme. Hoda sansun manussayek. Kauruth kiyana dewal mic eka issraha baila ghauwe nha. Thamunge charithayata gu gagatte nha.
Kawadawat 😭amataka wennee nah apa hadawat tula jiwat wenawa.......😭😢namaya nodirai !! Kunukaya dirai. Niwan suwa 🌷🌷🌼🌼🏵🏵🏵
ඒ වගේ උතුම් ගතිගුණ ඇති සොදුරු මිනිසාට අපේ රටේ ජනාධිපති වෙන්න බැරිඋනේ අපි කරපු පවකට වෙන්නැති කියලා තමයි මේව අහද්දි හිතෙන්නේ...
He is one and only super star in sinhala cinema.
❤❤❤❤❤❤❤ පටන් වඩා ආදරය කරන පූද්ගලයෙක් ❤❤❤
ඹඛ ,තුමාට නිවන් සුව ලැබේවා!!!!!!
vijaya you are the best
Good news Malli ❤❤❤❤❤
I love you Vijay sir
සිනමා ලෝකයට පෑයූ රන් තරුව අපිට දේශපාලන නිසා තමයි නැති උනේ ඔහු වගේ මානව හිත වා දි සත්ගුණවත් නිතරම දුප්පත් ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා උතුම් හදවතක් තවත් අප දුටුවේ නැත නිහතමානී අවංක දුප්පතාගේ කුසගින්න නිවන්න අහිංසක තරුණ තරුණියන්ට අනාගතයක් හදන්න දුගි ජනතාව වෙනුවෙන් බියක් සැකක් නොමැතිව ඉදිරියට ආවා එනිසා තමයි එ රත්තරන් හදවතක් ඇති ලස්සන රුව මෙලොව හැර ගියේ මේ කුරිරු මිනිසුන් අතරේ න් මිදී නිවන් සුවය ලැබේවා අදත් හෙටත් මතුවටත් ශ්‍රී ලංකා වාසී ජනතාව අපි වෙනුවෙන් ඔබ තුමා කල සේවයට සදා ණය ගැති වෙමු
මෙහෙම මනුස්සයෙක් ආයි බිහි වෙලත් නෑ බිහි වෙන්නෙත් නෑ...ව්ජය කුමාරතුංග ,,නමක් නෙමේ ඒක වෙනම ලෙවල් එකක්
Nomiyana minisa minisahage minis aithiya soya gath sundara minisa vija .obata theruwan saranai .
මං දැක්කා ඒ දවස්වල විජයගේ සිදුවේ ගෙදර අක්කා කාලයක් හිටියා,
vijayage maranaya gana aththa tharkanukulawa helikala me progam ekakala mahath mayata godak sthuthi `
Vijay malani my favorite actress 💟💟💟💟💟 Sydney,
ඒ දවස් නැවත මතක් කරන විට සහ ඇසෙන විට ඉතා කණගාටුයි. ඔහු තම දරුවන්ට ලියූ දේ දෙස බලන්න. විශිෂ්ට ලිවීම. කවුරුන් කළත්, එම ශාපයෙන් පිටතට නොඑනු ඇත. තවත් කෙනෙකුව killing ාතනය කිරීමෙන් කිසිවෙකුට බලයට පැමිණිය නොහැකිය. වැඩසටහනට ස්තූතියි සහ හදවතින්ම කතා කළ සහභාගී වූ පුද්ගලයින්ට ස්තූතියි.
😢😢😢😔😔😔😢❤❤❤❤❤ 🎶 🎶🎶🎶🎶🎶 ලස්සනයි
ආදරනිය විජය❤️
මනෝජ් අන්කල් itn...detana chenal ඔක්කොගෙම ඉන්නව නේද .🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Vijaya Kumar athunga I love you too ever.🥰😭
මේ මිනිසා පුදුම ලස්සනක් තියෙන්නේ... ඒ රත්තරන් හදවතත් ලස්සන නිසා වෙන්න ඇති රටක්ම ඔහුට ආදරේ කලේ... ඔහු නොදැකපු අපිත් ඔහුට මෙතරම් ප්‍රිය කරන්නේ ඒ මනුස්ස සුවඳ මේ වා තලයේ තවමත් ඇති නිසා කියලා මට හිතෙන්නේ.....
මේ කතාවෙ සමහර තැන් හා ඔහු පිළිබද තවත් සාකච්ඡාවල ඔහුගේ සමීපතමයින් කියන කතාවල පරස්පරබවක් දැනෙනවා.
සත්‍ය වශයෙන්ම විජය හා මාලනී අතර විවාහය සිදු වූවානම් අදටත් ඒ රත්තරන් මනුස්සයා ජීවතුන් අතර...
Ou
@@annakaushelya8162 👍
Lassana daruwoth ipadei.
@@niranathunga4484 අනිවාර්යයෙන්ම..
චන්ද්‍රිකා මහත්මියට විජය කුමරතුන්ගව අමතකත් වෙල අති එයට ඔනෙ දෙශපලනය විතරයි
Thanks
adaraniya vijaya ,malani api thamath oba dedenage adaraya tula jiwath wenawa,obalaa dedenaa taram sundara ugalak loke bihiwelath ne,aye behiweikiyala hithannath bha
විජය කුමාරයා ගැන කියනකෙට අැස්වල කදුලු ගගක්සේ ගලනවා
Sattakinma oww e gena kiyanna wachana ne😥😥😥🌹🙏
Mata edenawa mewa baladdi eththatama e asahaya kalakaruwa gayakaya e raththaran minisa ape sampathak ni suwa labewa
Important programme
මැරෙන .තුරු .මෙවැනි.මනුෂ්‍ය කම .තියෙන.කෙනෙක් .මෙලොකෙට.නැවතඉපදෙන්නැ.නිවන්සුුවපතමි මතුඉපදෙනආත්මයක මෙවන් විපතක් නොවෙිවා .දෙසපාලු.ගැහැනියක් .නිසා.මෙ.රත්තරන් මනුෂ්‍ය යා.අපිට නැතිකරා.පරවෙ###
විවාහය සහ දේසපාලනය ඔහුට ගැලපුනේම නැහැ.ඔහුට වුන විපත තාමත් හිතා ගන්න බැහැ. වෙඩි තිබිබ පුද්ගලයා සහ අන දුන්නන් අමු තිරිසන්නු. ඔහුගෙ මරනයට වගකිව යුතු අයට සවභාව ධර්මය දඩුවෙමෙන් ගැල විය නොහැකියි.ඔහු සුගතිගාමි වෙවායි පතමි.
Good programme
Wijaya was the most handsome and the
good hearted son of the Mother SriLanka
But he didn't keep his promise to Malani Fonseka....We all know that they were together......He left Malani to marry Chan
drika....I am sure he was attracted to her
cause of" Bandaranayake"family name.
Malani probably still loves him( obvious
ly, the way she talks about him).I admire her for that quality....she still gives him the respect.....One can imagine if Wije
married Malini.....I am sorry Chandrika
no bad feelings for you....this is how
I feel but anyway the history made it to be like this way......We missed Wije!!!!
Oya kiyanne malani fonsekawa bandanam vijaya kumarathunga thamath innawa kiyalada ?
රණසිංහ ප්‍රේමදාස බල්ලාට ආත්මයක් නෑ කරපු අපරාදෙට
JVP ballantath hena 7 ma ghanda one.
Adaraniya kalakaruwanani obata niwan suwa
විජය මහත්තයෝ අපි ආදරේ ආදරේ අදත්
මාලනී මහත්මියව බැන්දා නම් අදටත් ඉන්නාව
Ou Appa Ane manda labana athmewath e denna hamba vei e hathme e denna mage ammai thaththai wenna kiyala pathanawa
@@annakaushelya8162 man oyage mhattaya wenda parthana karanawa.
කවදා wath නොමියෙන සුන්දර මිනිසා . විජය කුමාරතුංග
බන්දුල පද්මකුමාර මහතා නම්
වෙනම දේශපාලන කතාවක් තමයි මෙතන ගෙනියන්නෙ
Atta kiyanakota redenne e pakshayata ladi nisa.
Vijaya oba hitiyanam ada....hm..hm
Rest and Peace🙏🏻🙏🏻🙏🏻🥲🥲🥲
යකෝ හිටියනං හිටියනං ලංකාවට වෙනදේ හිතාගන්නත් බෑ
Manjula aiye oya haraiyata vija mama wagamai 😢😢😢🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
❤❤
Hemadamth vijayta Adarey
Ape ratema awasanawa. Adaneeya sahurdaya ❤
🙏❤️🙏❤️🙏❤️
හිටියානම් ජේසු එනකල් ජනපති ❤❤❤❤❤❤❤❤
මාලිනි මැතිනියට මතකද 1978 දෙසැම්බර් 31 ගෝල්ෆේස් එකේදී විජය කුමාරතුංගයන් මගෙ අතින් අල්ලා ගෙන විත් ඔබතුමිය ට හන්දුන්වා දී මේ කව්ද කියන්න පුලුවන් ද කීවා , ඔබතුමිය කීවෙ ලකී කුලතුංග ගෙ නන්ගි නේද කියලා , ඒ මානවහිතවාදි රත්තරන් මිනිසාව මන් කොහොම අමතක කරන්න ද.
😢😢😭😭 mage ega purama pichenawa 😢😭😢
❤️❤️❤️❤️
මම ඉපදිලාවත් නෑ එතුමා මිය යද්දී ඒත් එතුමාට බොහෝ සේ මා ආදරය කරමි
Sinhala cinemawe sadathanika raju vijaya kumarathunga
🙏🙏🙏R.I.P
🙏🙏🙏
බන්දුල පෆ්හ්මකුමාර කිවුව දේ හරී .'මේ කතාවත් මාළනී ගෙන් අවසන් කරානම් තවමත් ඔහු ජීවතුන් අතර 'මන් හිතන්නේ ❤❤❤
Kiyanna dukai chandrika vijayage maranayata sadaranayak kare na dan boruwata maddya sandarshana danawa thamange manussayawa marapu minimaruwan daduwan denna bariuna mata nam oya gani penna ba vije hamadarma api atthatama innawa
bandula are you sure it's jvp? but t 56 belongs to Gamini lounge
😍😍😍😍👌👌👌👌
Doniyo kohomada oyala sanipaenda apit hoden
💕💕💕💕💕
ඌ හිටියනං ලංකාවේ අද කිසියම් රටක් වෙලා උඹල දන්නවද ඒක
😭😭❤️🙏
කියන්න තියෙන්නේ අනේ විජය දේශපාලනය නොකලනම් කියලා
❤
❤❤❤💐💐💐
MR MANJULA GE KTA HADA VIJE SIR KTA HDATA LAGAI
BANDULATA amu kawila
හැබැයි මං කිසිම ආගමකට බනින්නේ නැහැ. නූතූ ට්‍රයි කරේකට තමයි. ඌ හිටියනම් ඒක වෙනවා තමයි
අනේ බන්දුල පත්මකුමාර නොදන්න ලබ්බක් කතා නොකොට ඉඳහං
me vada satahana harima vadagath malani fonseka hara dukin kiyanne dukai hama damath adarei wejaya malani
1988 02 16 maha kalakanni aduru dawasa 😢😢😭😢 ahinsaka 🦋 gatanaya kala 😢😢😢
ඇසට කඳුලක් නාවොත් පුදුමයක්
Adaraniya Wijaya marapu eyata udaw karapu siyaluma dena nobo donskadi Karma wipaka windewi eya elesama wewa paw kara haththata e adaraniya manussaya apata ahimi kalata
රැඩිකල් ලොකුද?
We will never forget you Vijaya
😥😥😥❤️❤️❤️❤️❤️
♥️♥️😞😞