Siyapath Pokura - (2022-02-06) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #SiyapathPokura
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2021 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
අවසන් කල විදිහට සංවේදී උනා.ඒ තමයි මේ විශ්වයේ තීරණ.මැතිනිය ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!! සුරෙ ඔබට තුති පුදමි.🙏💝🙏💝🙏💝
රූපයත් ලස්සණයි. කටහඬත් ලස්සණයි. ලියන කියන හැමදේමත් ලස්සණයි. දයා ද අල්විස් මැතිණියගේ ආදරණීය හදවතට අපි හැමදාමත් ආදරෙයි.
ලංකා වේ ආයේ මේ වගේ ලයාන්විත විදියට ගිත ලියන කාන්තාවක් බ්හි නොවන්නත් පුලුවන් 🖤
හැමතැනකම ආදරය , දුක්මුසුතැන්, ලස්සන අතීතයක ආදර මතක පිරිලා තිබුණා. මා ඒ කියූ තැන් ආත්මීය සුවදක් සේ හදවතේ තැන්පත් කරගෙන වැඩසටහන ඉවරවෙනකල් ම ඇසුවා.... ආයිමත් ආයිමත් අහන්න හිතුණා. එතුමියටත්, ඔබටත් දීර්ඝායු වේවා...🙏
For a long time I was looking for an interview with Daya de alwis. Finally I found this interview, I must say nicely arranged by the interviewer. Daya de alwis is a model for girls of our generation. Fascinating interview. Thank you for sharing.
හරිම ලස්සන වැඩසටහනක්. දයාද අල්විස් මහත්මියගේ කතා විලාශය හරීම ලස්සනයි. ගොඩාක් ආදරෙයි අපට කරලා තියෙන මහගු සේවයට. 😢 ජීවිතයම ලෙස මා පැතුදේ එක් මොහොතක් විය ඔබ හමුවේ. වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ. 😢 ඒ කොටස නිර්මලා රණතුංග මහත්මිය ගායනා කරන කොට ඔබ තුමියව පෙන්නනවා. ඒ මොහොතේ මගේ ඇස් කදුළු වලින් පිරෙනවා. ඇත්තටම හරීම දුකක් දැනුනා. ඔබ තුමියට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුත් පතනවා. තෙරුවන්සරණයි.
හරිම ආදරයණීය කතාවක්........ ගොළු හදවත වගේ ....සදා මතකයේ නතරවන කතාවක් . ජීවිතයේ ලැබූ අත්දැකීම් මුතුකැට වූ නිසා ජීවිතය සතුටින් ගතකරන්න . ඔබ දෙදෙනා ම සදා අමරණීය යි . 🌹🌹❤❤🌏
ඔබතුමියට ගොඩාක් ආදරෙයි මම . තව තවන් ආඩම්බර ගීත ලියන්න කාන්තාව වෙනුවෙන්. සැමියාගෙන් දුක් විදින කාන්තාව විතරයි දන්නේ එ දුක . නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා …. යළිත් ඔබ තුමියගේ ජිවිතයට දුකක් නොම ඒවා …සුරංගිත් නැවත රසිකයන් අතරට එනවානම් ගොඩාක් ආසයි..
ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබේවා තේරුවන් සරනයි
සංසාරේ කරපු යම් අකුසල් නිසාද? බැදපු 1 සැමියා අහිමි උනා...දෙවනි සැමියා බැදලා අයින් උනා...පසුව ඔහුත් අකාලේ ගාතනය කලා.. පුතාත් නැති වෙලා...දුවගේ සැමියත් නැති වෙලා...අපේ කාලයේ පටාචාර ඔබයි.....සියල්ල දරාගන ජිවිතයට මුහුණ දෙන්න එ තිබුණ ශක්තිය...ලොකු අදාර්ශයක් අැය දැන් ඉන්න තරැණ හැමොටම......අැයට දිර්ඝායු ලැබේවා...තෙරැවන් සරණයි
රූපෙනුත් ලස්සන හදවතින් පෝසත් යකඩ ගෑනියක්...වර්තමානයෙත් සුන්දරව ගලා යන ලස්සන ගංගාවක් වගේ...ජාතියකට වටිනාකමක් දුන් මිලක් නිම කල නොහැකි ගැහැනියක්...නිදුක් නීරෝගී තිර ජීවනය පාර්තනා කරනවා🙏🙏🙏
ඔබතුමීට නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි වේවා👍❤️
අව්‍යාජ කතාවක් අන්තිමට මගේ ඇස් වලට කඳුලු ආවා 😔
ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
දයාද අල්විස් මැනියනි ,ඔබගේ සේවයට ,ලස්සන අදහස් වලට ස්තුති🙏
ගොඩක්ම සුන්දර ආදරනීය මතකයන් තෙරුවන් සරනයි ඔබතුමියට දීර්ගායුශ ලැබේවා 🙏❤️🙏🙏
මහපොළ ව වගේ...ඒදරාගැනීම..සුන්දර පිරිමි දෙන්නෙක්ගේ ආදරය .. හාදුක විදපු කෙනෙක් ..ඔබතුමි නිදුක්ව නීරෝගීවබොහොකල් ජිව්ත් වේවා 🙏🙏🙏💐💐💐
ඔබ තුමියට දීර්ඝායුෂ වේවා!
We wont meet anyone like her in our life time for sure.. amazing imaginations and creativity.. last of her kind.. A legend..
පුදුමාකාර විදියට විදපු වැඩසටහනක් අව්‍යාජ සුන්දර අදහස් දක්වන කෙලින් කතාකරන සුන්දර කෙනෙක් ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබේවා තේරුවන් සරනයි
මම ඉතා ප්‍රිය යි ඔබට! ඔබේ නිවේදන කටයුතු, ඔබ ලියු පොත පත ගී පද රචනා....පමනක්ම නොවේ ...ඔබ ජීවිතය ..දරාගත් අයුරු...හරියට ඔබම ලියූ ගීතයක් වගේ..
Sure, you have done another excellent show. The beauty of this is how you did not bring too sad events of her life and respected you gave. Thank you 🙏
සුරේෂ් මහත්මා,
මා අවුරුදු 35ක කාලයක් දිවයිනෙන් බැහැරව සිටියත් සැමදා සිතින් ජීවත් වන්නේ ඔබ සැම සමගයි. කලකට පසු හමුවූ මේ වැඩසටහන ගැන යමක් කීමට තරම් වටිනා වචන දැනට මා සතුව නොමැත. කවදා හෝ මේ වසරේ පැමිණි දිනෙක ඔබ දෙපල හමු වීමට හැකිනම්, , එය ජීවිතයේ ලැබිය හැකි උතුම් භාග්‍යයක් වනු ඇත. ITN වෙතින් ඔබලා සොයා ගත හැකි මඟ දැන ගැනීමට මට හැකි වේද?
(එංගලන්තයේ සිටයි)
හොඳම අයට හොඳම දේ දෙන්න සොබාදහම පුද්ගලයන් හොයනව.ඒ අතර කට්ටියක් හමුවෙනව.තෑග්ග ලැබෙනව.ඒ තමයි කලාව.
කලාකාරයො කියන්නෙ බෝසත් චරිත.
බෝසත් වරුන්ට කටුක අත්දැකීම් අවශ්ශමයි.නැත්නම් ජීවිත පැණි හැලියෙ වැටිල ආයිම ගොඩ එන්න බැරි කූඹින් වෙනව.
ඔබ හොදම දේ ලබා ගත්ත
සොබාදහමට අවනත කෙනෙක්.
එහෙනම් අවබෝධයට පත්වෙන කඳුලු පාරමී වලින් ඔබ සන්නද්ධයි.නිවන් තොට අත ලඟයි දයාබර දයාක්කෙ.❤❤🎉💯💯💯💯🙏🙏🙏🙏🙏☺
ගොඩාක් ආදරෙයි . නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා …
"එකමත් එක දවසක" පොත බලලා ඉවර කරපු ගමන් වැඩසටහන බැලුවේ.හිතේ මවාගෙන හිටපු චරිතයම තමයි❤
දයාබර දයාවී, ඇත්තටම ඔබ සැමදා දයාබර කාන්තාවක් !
I am fascinated by the life and work of this remarkable woman
දුක් කන්දක් ඉසිලූ ඇය යුගයේ ගී රචිකාවියක් !!!ගත් කතුවරියක් !!!
ශෝකී භාවයම ඇසුරු කළ ඈ ( සමාවන්න ) ඒ නිසාම ගී අඹරට , සාහිත්‍ය අඹරට අනුවේදනීය අත්දැකිම් රැසක් දායාද කළාය .....
අද අපට ඒ සියල්ල රසවින්දනය සදහා ඈ ඉතිරි කළාය ....
දයාර්ද දයා අල්විස් මහත්මියට මාගේ හද පිරි සෙනෙහස ත් ගවුරවය ත් පුදමි
ඇගේ ගී සන්කල්පනා එතරම්ම අගනේය !!!!
🎉 🎉 🎉 🎉
Excellent programme,
Thank u so much..!!!
හරිම අපූරුයි තෙරුවන් සරනයි 🙏🙏.දීර්ගායුශ ලැබේවා 🙏🙏
එදා වගේම අදත් ලස්සනයි.. රුවත්, හඬත්...බසත්.... ❤️
Kandulu atharata sinarali vemi , vidavata sevanak vemi
Jeevithe potha pura liyavena adare kaviyak vemi
I will be a bunch of smiles in to your tears and shelter for your weariness
I will be a poem of love depicted all across your life
Her first song itself is a legend. This was the song I loved most in my youth
Great lady...❤
Excellent program 👏
Thank you so much
ඔබතුමිය.හිටපු ක්ශේත්‍රයේ කොයිතරම් සේවයක්.කරන්න පුළුවන් වෙලා ද හිත ඇතුලත සතුට දුක ප්‍රකාශයට පත්කරගෙන මාධ්‍යවේදීන් නිසා ඒවාට සමාන අත්දැකීම් ඇති අපි ගුවනින් අහල ලංවෙලා හිටියා දැන් මේ නවීන මාද්‍ය තුළින් ඇසට දකින්න ස්තුති කරන්න ලැබුනා 🙏🙏
හරිම ලස්සන , අව්‍යාජ කතාවක්
හරිම ආසායි
මෙතුමිය හරි අවංක ශක්තිමත් කාන්තාවක්. ආඩම්බරයි.
ස්තුතියි !
වටිනා චරිත දෙකකම
ආදරෙයි ..... ඔබට දීර්ඝායුෂ ❤️❤️😊
Great job Excellent thanks 🙏🎉🎉🎉🎉❤
Thank you so much.... nice program
Really good one. Small suggestion: if siyapath pokura can bring someone from Dommie Jayawardana Family and have a program as a courtesy for him, that would be really interesting..
Siyapth pokura...
Rupavahini wedasatahan athare ihalinma wejabena wedasatahanak....
Sammana athath nathath...
Irida rathriya warnawath karana me wedasatahana mathaken amathaka wana aya amathaka wenna nodena heti pudumayak...
Eka wasanawak...
Indrasiri suraweera warthamanaye apata sitina athi wishishta sanniwedakyek...
Boru dewal nethi aththa athi satiyen hoya denna darana uthsahaya agaya karami...
Oba kala wedasatahan siyalla thamath mathakai pasal wiye indan sawandenna puduma keneththak adarayak thiyenawa...
Oba meheyawana wedasatahan rupawahini thirayata alokayaki...
Sada jaya....
Nihathamini athi wishiahta kalakaruwan bihiwanne sammana thulinma nowana bawata me wedasatahana udaharanayaki...
Indrasiri suraweera mahathage me kepawima tharuna parapurata yahapath adarshayaki....
Daya akkage adamvarakamath balapanna athi venveemata.......
We love you so much dear daya de alwis ❤
මේ මනුස්සයා කට පුරෝල ඇත්තම කතාකරනවා, ංංංං
great lady your legand
අපේ යොවුන් වියේදී අහපු ලස්සනම කටහඩ ..එදත් වගේම අදත් ආදරෙයි ..ඇය ගේ ගේය පද කොයි තරම් මුමුණා ඇත්ද ඔබ තුමිය ලියූ පොත් කියවන්න ආශාවෙන් මිලට ගන්න සෙව්වත් සොයා ගන්න බැරි වුනා..එකෝමත් එක දවසක් ...දවසකට පස්සේ..අදටත් හොයනවා..ඔබ තුමියට දීර්ඝායුෂ පතමි ...
siyapath pokure සතිස්චන්ද්‍ර එදිරිසින්හ mahathaya apu programme ekek thiyenawa.eka dannako
වසර දෙකක් පරන මෙම වැඩ සටහන අහබුවක් සේ මා නෙත ගැටුනී.
ඇයගේ එකොමත් එක දවසක හෙලිදරව්ව තුලද මිනිසකු ලෙස මගේ හදවත ඇය පිලිබදව මහත් කම්පාවට පත්විය.ඇය විද ඇති කටුක අමිහිරි අත්දැකීම් කෙසේ නම් ගැහැනියක් හැටියට විද ගත්තද ?මේ iron lady.තවමත් යකඩ ගැහැනියක් බව මේ වැඩ සටහන තුලදි අදත් කියනවා.ඇය උත්තරීතරයි.ඇය තවත් විශ්වයෙන් අබියෝග ඉල්ලනවා .ඇය විශිෂ්ඨ ගනයේ සාහිත්‍යදරියක් හැටියට අපේ සංස්කෘතියට දායාද කල ගීත කලාව මොනවට සාක්ෂි දරනු ඇත.දයාද අල්විස් මැතිනියනී ඔබ මහා මෙරක් තරම් වට්නා උත්තමාවියක් බව අපිට පසක් කලා.🙏🥀🌷📍🌹❤️🥀🌷📍🌹
Kathawa ahala iwaraweddin mata puduma dukak denune...papuwa hirakaran yana tharamata hayyen adanna hithuna......hithata තදින්ම දැනුණු adara katha kawadawat hithen meken ne kiyala hithuna mta obathumiyage kathawen...a thamai adaraya...lassana adara kathakwak අතරමැද athraman una මත්පැන් mathdrawya nisa....aparade....dennama depettata wela a adara mathakat ekka duk wenna una...දුකයි ...eth oba depalage adaren saha wiyowen rasika apita ඉතාමත් mihiri රසවින්දනයක් ithiri kara...a geetha walin ki deneknm senasenawada....❤️❤️❤️
ඇයගේ එකෝමත් එක දවසක පොත කියෙව්වා ,හරි ම දුකයි මට නම් ඇය විදපු දුක් කම්කටොලු වලට.😥
I have read the contents of this book as Thiru Lipi in Lakbima paper and want to buy this book but could not find it. pls if you know place where I can buy this book let me know
Lassana adahasa
හසිනිට මුලින්ම ගීතයක් ලියලා දෙන්නම් කිව්වේ මෙතුමිය තමයි. ඒත් ඒක අපිට කරගන්න බැරිවුනා 😔
lassanai💞💞
Premakeerthi is no match for her may be only the talents are similar. The second wife matches him more. No match for this ladies class. She has such a respectable personality. God bless you madam!
Aderai mage akki
❤❤❤❤❤
Atheethaya monatharam sonduruda....ko ape daruwanta ee wasanawa api gathakala sundara lamaa kalaya weni.obathumiya jathika wasthuwak.niduk neerogee deergaau.lassana wedasatahanak.hemotama adarei.
❤🌹
❤️❤️❤️⚘️
තෙමිස් ගුරුගේ ගැන වැඩසටහනක් කරන්නකෝ !
🌹🌹🌹 🙏🙏🙏 💙💙💙
චිරං ජයතු දයාවියේ..
🤗🤗🤗😘😘😘
😍
ප්‍රේමකීර්ති වගේ ගල්මූසලයෙක් බැඳගත් නිසා මෙතුමියගේ ජීවිතය අපායක් වූ බව අසාතිබේ
ඔව් එයා තව intervew එකක කිව්වා එයා කරගත්ත ලොකුම වැරද්ද දෙවැනි පාර කසාද බැන්ද එක කියලා
ප්‍රේම කිර්ති කියන්නේ මහා රැක්ෂයක්...ඔහුට සම කරන්න කිසිම කෙනෙක් නැ....ඔහු අතින් ලියවුනු ගි රස විදින්න... ඔහුගේ පව්ල් ජිවිතය කාටත් අාදාල නැ නෙද
Guvan viduiliye ma duty davanthama praveena charitable deka daya kusum ada kusum api athara naha obathumiyata digasiri pathami
පිරිමි නලුවෙක් හිටියා දයා ද අල්විස් කියලා.
DAYA ALWIS
Harima lassanai
Anuradha nawa nirmana karanna
ආදරෙයි දයා අක්කා ❤️ අනුරාදා අද හරිම ලස්සන ට ඔබතුමියගෙ අකලට..වට මහ වරුසාවක් ගීතය ලස්සන ට ගායනා කලා.නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට 🙏❤️❤️
Pakaya.
ITN....pukaDanwa
ඹබ කරනලද සෙවයට ස්තුතියි 🙏
❤