ජපානෙන් විවාහයක් කරගත්තොත් ගොඩද? What if I get married in Japan?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2021
  • ජපන් ජාතිකයෙක් හා විවාහ වීම එහි ස්තිර පදින්චිය සදහා පහසු මගක්ද? වැඩි විසතර මේ වීඩියෝවෙන් දැනගමු
    Is getting married to a Japanese person an easy way to get permanent residency? Let's find out more in this video
    Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
    ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
    Music by
    Sakura 2020 by Roa Music | / roa_music1031
    Music promoted by www.free-stock-music.com
    Creative Commons Attribution 3.0 Unported License
    creativecommons.org/licenses/...
    Sakuya4 by PeriTune | peritune.com
    Music promoted by www.free-stock-music.com
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommons.org/licenses/...

ความคิดเห็น • 197

  • @offciallynipunbro3372
    @offciallynipunbro3372 3 ปีที่แล้ว +2

    මරු විඩීයෝ එක් මාර වැදගත් හොදෙ

  • @Hsjsjssj201
    @Hsjsjssj201 3 ปีที่แล้ว +14

    ඉලග එක ඉක්මනට ඔනි මේ විඩියෝ එක නියමයි ❤️❤️❤️❤️❤️🌍🇯🇵

  • @samanthasadaruwan425
    @samanthasadaruwan425 ปีที่แล้ว

    This video is really good bro. Keep it up bro ❤️❤️❤️❤️

  • @yashodhasomarathne2753
    @yashodhasomarathne2753 2 ปีที่แล้ว +3

    Aiye godak useful video 1k.aga hiri watil giya hoya hoya hitapu topic 1k gan me wage hodat explain karal kiwwm. China , korea ganath me wage marriage 1 gan videos karannko ikmanat

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 3 ปีที่แล้ว +4

    waithing for next vedio

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

    mm danui meter une intro ekata marvel music ekal dala ne, eka supiri!!!

  • @oshan5382
    @oshan5382 3 ปีที่แล้ว +1

    Aka පට්ට ❤

  • @suranjanaconstructions5570
    @suranjanaconstructions5570 ปีที่แล้ว

    Good video akake

  • @kavindaprabhashwara4767
    @kavindaprabhashwara4767 3 ปีที่แล้ว +22

    මේකෙ ඊළග එක ඉක්මනට ඕනී. මේ විස්තර ගොඩාක් වටිනවා.🙂

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +10

      ඉක්මනින් දෙනව. ස්තුතියි 🙏

    • @Japanyamu
      @Japanyamu  ปีที่แล้ว +2

      @@sahasdulmina4783 oyage comment auto delete venava. aparade oyage hadiyava anith ayata balagannath baha

  • @dchewage2424
    @dchewage2424 3 ปีที่แล้ว +4

    මේකේ ඊලඟ video එක ඉක්මනටම ඕන............🙏🙏🙏

  • @jackjill3813
    @jackjill3813 3 ปีที่แล้ว

    Niyamaì

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +10

    සයොනාරා.....💖

  • @dewaudith879
    @dewaudith879 3 ปีที่แล้ว +2

    👌❤️

  • @mithiyaff2904
    @mithiyaff2904 ปีที่แล้ว +2

    Eth mama kamathi Denmark kellek ta... asama rata Canada ..... Denmark kello pattama lasanaii
    ..

  • @japansinhala606
    @japansinhala606 3 ปีที่แล้ว +1

    Supiri aiye

    • @japansinhala606
      @japansinhala606 3 ปีที่แล้ว

      Aiye japan thanapathi karrylykta yann monwda one sudusukm

  • @sisaosayoosayo6246
    @sisaosayoosayo6246 2 ปีที่แล้ว +1

    👍

  • @LyricLegacy629
    @LyricLegacy629 2 ปีที่แล้ว +1

    my dream

  • @maduranuwanhettiarachchi8452
    @maduranuwanhettiarachchi8452 ปีที่แล้ว +2

    Mun hamma ekama Honda un newei 5%k vithara Honda athi.

  • @yashanthabandara4680
    @yashanthabandara4680 2 ปีที่แล้ว +8

    The Japanese ladies are very talented.

  • @user-wo1be7po1u
    @user-wo1be7po1u 2 ปีที่แล้ว +36

    ජපන් කෙල්ලො ලන්කාවේ කොල්ලන්ට පට්ට කැමති කියලනම් දන්නවා
    කසාද බදින්නත් අව්ලක් නැ ටිකක් ගම්බද කෙල්ලො පට්ට හොදයි 💚

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +6

      yes

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว +4

      ඔව්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +4

      🐕🐃🐕🐃🐕🐃🐕🐃💯👍👍😜😜😜
      💰💲💰💲💰💲💰💲
      තෝ...
      නහය මුක්කන් ජපනියක්ව
      දෙකට නමල පුකේම ගහගෙන ඉක්මනටම අංගොඩට පල .
      GOODBYE

    • @Hwlkbuddy
      @Hwlkbuddy ปีที่แล้ว +2

      රැවුල තියන අයට කැමති ද

    • @Yumi.111
      @Yumi.111 ปีที่แล้ว +1

      ​@@Hwlkbuddyසමහරු කැමතියි

  • @travelwith3464
    @travelwith3464 3 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @lowcapaltcoins
    @lowcapaltcoins 3 ปีที่แล้ว +1

    Japan Kello Lankawata gena video ekk karanna.

  • @gaya1231
    @gaya1231 2 ปีที่แล้ว +6

    ජපන් විවාහයකදි සිටි හෝල් එකේ පමනක් විවාහ වුනාම ප්‍රමානවත්ද......විසා අයදුම් කරන කොට ලංකාවෙ විවාහ සහතිකය නැත්නම් මොකක්ද කරන්න ඕන

  • @buddhipyumal2334
    @buddhipyumal2334 3 ปีที่แล้ว +1

    ❤️

  • @sahanviduranga6174
    @sahanviduranga6174 2 ปีที่แล้ว

    Ikmnta ilaga vedio eka gennaaa

  • @virajkjp
    @virajkjp 3 ปีที่แล้ว +2

    ඉක්මනට ඉලග විඩියෝ ව ඔනේ

  • @sffcfgvjjmnjh8087
    @sffcfgvjjmnjh8087 ปีที่แล้ว +1

    Aththatama japan kello yaalu karaganna amarui neda bro

  • @sldiomendtv5840
    @sldiomendtv5840 ปีที่แล้ว

    Ape kollek innwa uuta salli ywanneth gedarin

  • @janithkalhara544
    @janithkalhara544 2 ปีที่แล้ว +4

    අයියා japan වල cityson or pr එක ගත්තම අපෙ දෙමාපියන් දෙන්නම japan වලට ගන්න පුළුවන් ද. මුලු ජිවිත කාලෙටම ?

  • @dilumsubodha2960
    @dilumsubodha2960 2 ปีที่แล้ว +4

    Japan kenek marry karama pr hambenewa nam eya ayeth divorce unoth pr eka apita nathi wenawada??

  • @chanakapriyasantha6373
    @chanakapriyasantha6373 2 ปีที่แล้ว +1

    Mama, lanka a, Mata, japan, girls, kanak, Mari, karAnnapuluvada

  • @indikapradeep4068
    @indikapradeep4068 ปีที่แล้ว +1

    බිස්නස් visa giypu kenekta ehe කෙනෙක් merry karanna බැරිද ...

  • @yashanthabandara4680
    @yashanthabandara4680 2 ปีที่แล้ว +3

    The Japanese ladies are so much beautiful and attractive.

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +3

    ade ai mn shut down karama ne dala thiyenne😥😥anagateta wadagat video ekak😉😉

  • @rolmaxthegamer2858
    @rolmaxthegamer2858 2 ปีที่แล้ว +1

    Machan mokda bn (arigtho osimas ) kiyanne නිකන් අහන්නේ

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      ස්තුති කියන එකට. අරිගතො 🙏

  • @OshanRJ2002
    @OshanRJ2002 3 ปีที่แล้ว +2

    Aiye spouse visa ganna marry karala godak kal inna oonida

  • @dilumsubodha2960
    @dilumsubodha2960 2 ปีที่แล้ว +2

    Marry karala divorce unoth pr eka nathi wenawada aiye.

  • @Travelineurop
    @Travelineurop 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් PR ගැන විඩ්යෝ එකක් කරන්න.

  • @Pramothvibes
    @Pramothvibes 2 ปีที่แล้ว +3

    Japan dating site ekak kiyanne baida

  • @madusankawickramasinghe389
    @madusankawickramasinghe389 ปีที่แล้ว

    Lankawe ahun on neha

  • @thikshanapalliyaguru8183
    @thikshanapalliyaguru8183 3 ปีที่แล้ว +1

    අවුරුදු පහක් සම්පුර්ණ වෙන්න ඔනේ නැද්ද PR එකට

  • @lashikakrishani6580
    @lashikakrishani6580 ปีที่แล้ว +1

    Japan gihin job karanna puluvan da ehe kenek badala.exam karanna oneda

  • @Freedomiseverything12
    @Freedomiseverything12 2 ปีที่แล้ว +1

    කවදාවත් japanese christianity ganna barida?

  • @sltraveling7747
    @sltraveling7747 2 ปีที่แล้ว

    Apita badinna bida

  • @pasinduhn4842
    @pasinduhn4842 3 ปีที่แล้ว +9

    ජපානයේ බාවිතා වෙන මුදල් ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      ok sure

    • @pasinduhn4842
      @pasinduhn4842 3 ปีที่แล้ว +1

      @@Japanyamu ලංකාවේ මුදල් එහේ මුදල් ගැන සංසන්දනයක්

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +4

    Korean විවාහ යක් genA ඕන මේ වගේම 😘

  • @takazumabladerx4085
    @takazumabladerx4085 2 ปีที่แล้ว +5

    Citizenship අරගෙන බදින්න බැරිද? මම ජපානෙට යන්න ඉන්නෙ Student Visa එකෙන්. ගිහිල්ලා අවුරුදු 6ක් ඉගෙන ගෙන අවුරුදු 4 ආයෙ වර්ක් වීසා එකට මාරු වෙලා වැඩ කරලා Citizenship අරගෙන කසාද බදින එක අපහසුද?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +2

      පුලුවන්. ඔයාගෙ plan එක හරි. ඕක කරන අතර ඉක්මන් ක්‍රමත් හම්බෙන්න පුලුවන්

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว +4

    Japan dating web sites walin හොඳ dating websites වල නම් ටිකකුත් kiyannako... ජපන් ජාතිකයෙක් හොයා ගන්න 🤭😁

  • @sandunmendis8021
    @sandunmendis8021 2 ปีที่แล้ว +1

    මතා අශිතා

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +2

    Pr ganna hati video eka onee

  • @arunashantha4961
    @arunashantha4961 ปีที่แล้ว

    Math marry krnn yne japan girl knk

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 ปีที่แล้ว +3

    Aiye Japan kiyanne loke citizenship ganna amaru ratak neda?Germany,Switzerland,Japan kiyanne loke citizenship ganna amaruma ratawal.Anika muslims lata Japan wala citizenship eka denneth naha neda?Mama nam eka agaya karanawa.Mama asai Japan kenek marry karanna,eth mata thiyena prashne thamai mama medicine student kenek widiyata German yanna hithan inne.Anika mata Germany citizenship ekak gannath asawak thiyenawa.Japanwala citizenship eka nathi wunata pr eka witharak ganna puluwanda Japanese girl kenek marry karothin? Reply ekak onemai.Please,

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 3 ปีที่แล้ว +2

      Reply ekak onemai

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +2

      ඔව් ජපානෙ සිටිසන් ගන්න අමාරුයි ඇතැම් රටවලට සාපේක්ශව. මුස්ලිම් අයට වෙනම නීතියක් ජපානෙ නෑ. ඒක බොරු කතාවක්. පී ආර් හෝ සිටිසන්ශිප් ගද්දි ආගම අහන්නෙ නෑ කොහෙවත්ම. ජපන් කෙනෙක් මැරි කරල වසර තුනකින් pr apply කරන්න පුලුවන්. ටැක්ස් ගෙවීම් සහ නීති ර්ති අනුව සිටීනන් ගැටලුවක් නෑ.

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 3 ปีที่แล้ว +2

      @@Japanyamu Citizenship eka ganne nathuwa pr witharak ganna puluwanda?

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      @@gamithawanasinghe4096 ඔව් කොහොමත් එහෙම තමා වෙන්නෙ. Pr මුලින් ගන්න ඕනි. සිටිසන් පසුව ඕනිනන් ඇප්ප්ලයි කරන්න පුලුවන්

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 3 ปีที่แล้ว +1

    Mat japan kellek badinw hammo sapa tama itin 😊

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      all the best

  • @ayeshikaygn845
    @ayeshikaygn845 ปีที่แล้ว +1

    Lankawe badala inna kenek japan kathawak bandama lankawe kenata karanna kisima nithiyak nane

  • @dilanwijemanne7569
    @dilanwijemanne7569 3 ปีที่แล้ว +3

    Oya kiyanna surangana kata Japan wala prayogika naha.

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      ට්‍ර්‍යි කරල බලන්න. 😉

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Japane. Genudaruwantath. Naraka. Kalayak. Japaneth. Vinasa. Karana. Wedak

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 ปีที่แล้ว

    Hee

  • @wbm7788
    @wbm7788 2 ปีที่แล้ว +2

    ජපානයේදී වෙනත් රටක cupal එකකට දරුවෙක් ලැබුනොත් එහෙම මොකද වෙන්නේ

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +2

      පුරවැසිබාවය ලැබෙන්නෙ නෑ. එහෙ land law එක නෑ. Blood relashionship එක අනුව තමා පුරවැසිබාවය තීරනය වන්නෙ

  • @siriwadanaliyanaarachchi1422
    @siriwadanaliyanaarachchi1422 2 ปีที่แล้ว +2

    Japan wala over stay unahama awurudu 5k yanakal japaneta nawatha yanna barida. PR thiyana kenekwa marry kalath awurudu 5k yanathuru nawatha japanayata athuluweema kala nohakida?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      normally 5 years kiyala thama kiyanne. PR kenekva marry karata passe situation ekanan hariyatama danne naha. soya bala comment ekak daannan

    • @siriwadanaliyanaarachchi1422
      @siriwadanaliyanaarachchi1422 2 ปีที่แล้ว

      @@Japanyamu Thank you reply kalata. mata dan duwekuth innawa. Hama lowyer kenekma kiyanawa danma enna baha kiyala. Dan awurudu 4k iwarai. E nisawath yanna puluwanda kiyalai hithuwe.

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      @@siriwadanaliyanaarachchi1422 ah really. hari. mama poddak thorathuru hoyala balala kiyannam. arigatho

    • @siriwadanaliyanaarachchi1422
      @siriwadanaliyanaarachchi1422 2 ปีที่แล้ว

      @@Japanyamu Thanks dear ❤️

  • @MohamedAli-uk9ty
    @MohamedAli-uk9ty 3 ปีที่แล้ว +5

    Japanese kellekve marry keruth jeevithe iwerai merenekang tamange wede taman karagande puluwang nam badinde
    kisime waraprasadeyak lebenne equality dateng balanawa and egollo akurete wede karala puriduwela inne
    (example)ude welente daapu edum havase 6 kaling areng iron karala kabet eke thibba netnam iverai
    sunday home cleaning eyat ekke keruve netnam iverai godak devel kiyande puluwang so please 10 paarak kalpana karande
    lankave kello rattaram matheke thiyagande
    Salli and modern life witherak santhose nemei
    (mang Japanese married newe)

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      ඔබගේ කතාව ඇත්ත. ස්තුති කමෙන්ට් එකට

    • @DS-jh4qk
      @DS-jh4qk 3 ปีที่แล้ว +1

      Sahathika aththa ape un japan ganu badala vidina pawkara jeewithe man as deken dakala tiyanawa

    • @MohamedAli-uk9ty
      @MohamedAli-uk9ty 2 ปีที่แล้ว

      @hi methene tamange wede kiyela kiyenne therume wenas aniwarenme tamange wede akurata karagande oney ekkiyenne api taniyeng jeewatwenewanam hete karamu passe karamu kiyela inde puluwang ewa japanese ekke bey eweleme karande oney
      Anike oyata equality denne puluwannam badinne wedekete udew karanawa wenai ekeng baagayak karendone kiyenewa wenai

  • @slultragamernethrabo140
    @slultragamernethrabo140 6 หลายเดือนก่อน +1

    My g.f in japanese .❤❤❤..... in osaka

    • @Chathuranga1234.
      @Chathuranga1234. 3 หลายเดือนก่อน

      KOhomada set kara gaththe ❤❤❤😊

    • @slultragamernethrabo140
      @slultragamernethrabo140 3 หลายเดือนก่อน

      Pubg game ඒකෙන් .2018 dn අවුරුදු 5k😊

    • @Thurya_Shavindi
      @Thurya_Shavindi 5 วันที่ผ่านมา

      ​@@slultragamernethrabo140😮

  • @freedom1st116
    @freedom1st116 ปีที่แล้ว

    පඩි left 😅

  • @dilankagimhani5267
    @dilankagimhani5267 3 ปีที่แล้ว

    Hiragana hodiya ithuru ewa dannako

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      මේ සතියෙ දානව. ස්තුතියි

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      මේ සතියෙ වීඩියෝව එනව

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +2

    mechchara dewal danne danne nikanma indala wenna ba😉😉

  • @Freedomiseverything12
    @Freedomiseverything12 2 ปีที่แล้ว +1

    කවදාවත් japanese citizenship ganna barida?

  • @kasunbandara5389
    @kasunbandara5389 3 ปีที่แล้ว +1

    Me dawas wala visa dene neda

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      දෙනව

  • @princcesdi
    @princcesdi ปีที่แล้ว +3

    මාත් එනො ඉක්මනට ....කසාදයක් කරගන්න😁...ලංකාවෙ කෙල්ලො හරයන්නෙ නෑ මටනම්💪😁

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      සල්ලිවලට කෑදර අපේ රටේ සම "හරක්" නූගත් ගස් බල්ලෝ
      සල්ලි ලැබෙනවා නං තමන්ගේ අම්මටත් හුකයි.
      තූ නොදකිං , මී...හරක.
      GOODBYE

    • @princcesdi
      @princcesdi ปีที่แล้ว +6

      @@sahasdulmina4783 මල්ලි මම කාවුරුවත් පාච්චල් කරන්න නොන්ඩි කරන්න අපහසුතාවයට පත් කරන්න කැමති නෑ...Don't talk about what don't know🙏🙏🙏

    • @princcesdi
      @princcesdi ปีที่แล้ว +6

      @@sahasdulmina4783 අනික අහක ඉන්න අම්මලාව ඇදගන්නෙ ඇයි...මටත් මතක් කරන්න පුලුවන් අම්මව🙏🙏ඒත් මම මගෙ අම්මට වගෙම හැම අම්මා කෙනෙක්ටම ආදරෙයි🙏💪💪

    • @BOY-me5ny
      @BOY-me5ny ปีที่แล้ว +6

      @@princcesdi ඌ මොකක් හරි අසහන problem එකක ඉන්නෙ ඔය වගෙ උන් එක්ක වාද කරල වැඩක් නෑ

    • @princcesdi
      @princcesdi ปีที่แล้ว +4

      @@BOY-me5ny ඇත්ත🙏😁💪

  • @herbline1511
    @herbline1511 2 ปีที่แล้ว

    JAPAN.YANA.VIBAGE.IYANN.ONEMADA

  • @dabey873
    @dabey873 ปีที่แล้ว

    Vivaaha venavaa am, thamangay kemakana kenek bandinna. Thamangay bath vela nethi unaama bohoma amaaru yi. Api pita rata avurudu gananaavak indala , batahira kema kannay neha. Bath, kara vala, parippu, mellum, harak muss, maalu , tin maalu aadiya thamaa kannay. Lankavay minissu, batahira kema kanava. Eyaalaata eka Loku deyak. Mona Boruva??? USA,U.K. Canada, Australia aadi ratavala inna sinhala, demala, Muslim aya,lankaavay kema, Kohoma hari hadaagena kanavaa. England vala sudu aya, den hondatama Indian, Sri Lanka, Bangladeshi, Pakistani keemata purudu vela. Thuma paha jaathi thiyenavaa, super market vala. Vivaaha hondata thiyennay kema sanskruthiya anuva.🎉🎉🎉
    If you want to marry a foreigner, learn to cook and eat their food. If not the marriage doesn’t work. Some women like to learn how to cook foreign food. Then it’s good. It’s always better to marry someone from your own culture and background. Phillpino women like Sri Lankan men. You have to have a very strong mind to marry a foreign woman. You have to speak the same language. Lankans Lata baila, amatadeva, Milton Perera, Milton M nethiva behenay😂😂

  • @kimleon9176
    @kimleon9176 2 ปีที่แล้ว +3

    අයියේ ජපන් ,කොරියන් ඒ වගේ රටවල් වල කෙනෙක්ව marry කරන්නනම් එයාලත් එක්ක එකට ජීවත් වෙන්න ඕනේ කියන කතාව මන් හැම තැනම කියනවා අහලා තියෙනවා.ආනිවර්යෙන්ම මැරී කරන්න කලින් එකට ජිවත් වෙන්න ඕනෙද අයියේ 🙂🙂🙂

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +2

      Visa apply කරද්දි ඔයාල වැඩි කලක් ආශ්‍රය කල බවට සාක්ශි ඕනි. Photo වගෙ දේවල්

    • @kimleon9176
      @kimleon9176 2 ปีที่แล้ว

      @@Japanyamu හරි .reply එකට ගොඩක් thank you අයියේ ❤️❤️❤️

  • @Dictator_ssr
    @Dictator_ssr 3 ปีที่แล้ว +4

    aththatama japanese ladiesla apita kamathida😇

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +2

      ow. try karala balanna

  • @dewpahasara4424
    @dewpahasara4424 3 ปีที่แล้ว +1

    පඩි ගණන් කියන්න

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      පඩි පිලිබදව කලින් වීඩියෝවල තියෙනව. ඉදිරියේ පඩි පිලිබද තවත් වීඩියෝවක් කරනව. ස්තුතියි කමෙන්ට් එකට

  • @susindususindu3184
    @susindususindu3184 2 ปีที่แล้ว +5

    කොල්ලට හොඳට සල්ලි තියෙන්න ඕනෙ නේද බං. මෙලෝ දෙයක් නැතුව කෙල්ලව දෙන්න කැමති නැති වෙයි දෙමව්පියෝ.

    • @ratawata2281
      @ratawata2281 2 ปีที่แล้ว +1

      අහන්න දෙයක් ද බං.. සල්ලි නෙවේ සාර්ථකත්වය

  • @user-ee9uw5cn8o
    @user-ee9uw5cn8o หลายเดือนก่อน

    ස්ටුඩන්ට් වීසා ඇවිත් අම්මා තාත්තා ජපානයට ගන්න පුලුවන්ද කොහොමද වෙන්නෙ pr ඕනද

    • @Japanyamu
      @Japanyamu  หลายเดือนก่อน

      Student visa ඉන්නකොට අම්ම තාත්තව sponsor කරන්න පුළුවන් ඔයාට

    • @user-ee9uw5cn8o
      @user-ee9uw5cn8o หลายเดือนก่อน

      මට අම්මා තාත්තව ඒ රටට ගන්න බැරිද ජොබ් එකක් කරද්දි 🥺

    • @Japanyamu
      @Japanyamu  หลายเดือนก่อน

      @@user-ee9uw5cn8o puluwan. Oyage visa eka ssw 1 ekanan family ganna ba. Normal working visa valin puluvan. Oyata income pennanna vei.

  • @kaveelokaya1301
    @kaveelokaya1301 2 ปีที่แล้ว +4

    Japan girls Vs koren girls kauda lassana

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +2

      ජපන් 😍

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@Japanyamu
      තෝ ජපන් ගෑණුන්ට හුකල
      සල්ලි හම්බ කරන පිරිමි ගණිකාවක් කියල ප්‍රසිද්ධයි.😜😜😜

  • @mithilanuwan6280
    @mithilanuwan6280 3 ปีที่แล้ว

    Jappiyak set karaganna help akak denooo broo😜

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      පුලුවන්නන් මටත් 😅

  • @ashanrexon4687
    @ashanrexon4687 3 ปีที่แล้ว +3

    Ussagena lankawata genna epa da😂😂😋😋

  • @matarawcw2405
    @matarawcw2405 ปีที่แล้ว +2

    ලංකාවෙ දැන් බැදල ඉන්නෙ, ජපන් කෙල්ලෙක් හොරාට බදින්න පුලුවන්ද

    • @Japanyamu
      @Japanyamu  ปีที่แล้ว +4

      මාතර නේද? බැරි වෙන එකක් නෑ 😂

    • @animalsworld4749
      @animalsworld4749 ปีที่แล้ว +1

      @@Japanyamu 🤣🤣🤣

    • @Japanyamu
      @Japanyamu  ปีที่แล้ว +2

      @@animalsworld4749 😁

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 7 หลายเดือนก่อน

      Ubata japan kellek badala horata lankave kellek badaganna thibbane

  • @k-de9be
    @k-de9be ปีที่แล้ว +1

    අයියෝ මං දන්නෑ මෙහෙමත් දේවල්.මිනිස්සු සල්ලි වෙනුවෙන් මොන ජරා වැඩේද නොකරන්නෙ. එක අතකට එහෙම කරන එකත් හොදයි,මෙහෙ අහිංසක කෙල්ලො අනාත නොකර.

    • @shenlianqinguniverse
      @shenlianqinguniverse 11 หลายเดือนก่อน

      ​​@@oasdkashjඔව් ඔව් ඔයා හරි. ජපන් කෙල්ලෙක් බැදපන්කෝ ඉතින්.ශෝක්නෙහ්.😂 උබේ පඩියම ඒ ගෑනිට දීලා. ඒ ගැනිගේ වැඩත් කරලා. මාරසැපෙන් හිටාම්. ඒ ගෑනි කියන පදේට නටහන්. බැරිවෙලාවත් වලියකදි ගහන්න පොල්ලක් අරන් ආවොත් ගෙ යි මුල්ලක හැංගියන්😂😂😂😂 මොනා උනත් ජපන් කෙල්ලෝ මරු. උන් වගේ ලංකාවේ කෙල්ලොන්ටත් හැදෙන්න පුලුවන් නන් මරේ මරු😌 😁

  • @creationd6097
    @creationd6097 3 ปีที่แล้ว +29

    ජප්පියෙක් බැන්දනන් පඩියම ඒ ගෑනිට පුදල ගෙදර සේරම වැඩත් කරල ඉන්න පුලුවන් ඉතින් 😂

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +8

      ඒක ඇත්ත 😅

    • @user-gw1tv8gj5c
      @user-gw1tv8gj5c ปีที่แล้ว +2

      ජපන් කෙල්ලෝ ලස්සනයි අවංකයි

    • @creationd6097
      @creationd6097 11 หลายเดือนก่อน

      @@oasdkashj අනේ උබ මොනවද බන් දන්නෙ ජප්පියො ගැන මෝඩය 😂

    • @creationd6097
      @creationd6097 11 หลายเดือนก่อน

      @@user-gw1tv8gj5c දන්න තරම තමා

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 8 หลายเดือนก่อน

      @@user-gw1tv8gj5c පුක තමයි

  • @KaveenPremawardana
    @KaveenPremawardana 3 ปีที่แล้ว +7

    අව්ලක් නෑ,5000ක් යන්නෑ,ලාබයි වැඩේ

  • @hanikayaman
    @hanikayaman ปีที่แล้ว

    Is this the mindset of Sri Lankans? What a shame!

  • @iduubro4066
    @iduubro4066 2 ปีที่แล้ว +3

    ජපන් ගෑනු ළමයි ගැන video එකක් ගේන්න බැරිද 😇😇

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +2

      හොද අදහසක් 😅

    • @iduubro4066
      @iduubro4066 2 ปีที่แล้ว +1

      @@Japanyamu එයාල ලස්සනද? කොහොමද කැමති කරගන්නෙ ? අපිට කැමති වෙයිද? ඒ වගේ එයාල එක්ක කරන video එකක් ගේන්න ඕනෙ ඉක්මනට ආ 😂😇

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සල්ලිවලට කෑදර අපේ රටේ සම "හරක්" නූගත් ගස් බල්ලෝ
      සල්ලි ලැබෙනවා නං තමන්ගේ අම්මටත් හුකයි.
      තූ නොදකිං , මී...හරක.
      GOODBYE

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@Japanyamu
      🐕🐃🐕🐃🐕🐃🐕🐃💯👍👍😜😜😜

    • @iduubro4066
      @iduubro4066 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 ඔයා ඔය මටද කියන්නෙ ?🤔🙄

  • @ranka7776
    @ranka7776 3 ปีที่แล้ว +16

    ආතල් දෙන්න එපා ඔයි...බඩුවක් කරගස්සන්න තියෙන ආසාව...ගොඩාක්ම උන් හිතන් ඉන්නෙ ජප්පියෙක් බැන්දාම ගොඩ කියලා තමා..හැබැයි ඔක්කොම බදින්නෙ ගොන් බඩුවක් තමා..නැත්නම් නාකිබඩ්ඩක්..බැන්දාට පස්සෙ ඉතින් හම්බකරන එවා ඔක්කොම ඉවරයි හැබැයි බඩු ගගහා මැරෙනකන් උනත් ජපානෙ ඉන්න පුලුවන් ...student ඉදලා ජොබ් විසා එකක් ගහලා..කියක් හරි ඉතුරුකරන් ලන්කාවට ගිහිල්ලා දෙයක් කරගනිල්ලා මල්ලිලා..මෙහෙ ඉන්න ලන්කාවෙ කෙල්ලොත් සුපිරිම බඩු තමා..නැත්නම් දෙමව්පියො යවයිදබ්න් රට..එක නිසා හම්බකරන් ලන්කාවට පලයන්..

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔයාගෙ අදහස්වලට

    • @sheedn14
      @sheedn14 3 ปีที่แล้ว +3

      Mata ariya hoda arilak japan kelek ...... ammo lankave kello hodii

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว +1

      @@sheedn14 kiyannako visthara 😁

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว +1

      @@Japanyamu amo amo eka

    • @Japanyamu
      @Japanyamu  3 ปีที่แล้ว

      @@i.s.schithrabhanuperera9374 😉

  • @Dudevegaslv
    @Dudevegaslv ปีที่แล้ว

    I married a lady to fix my papers for money!

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 2 ปีที่แล้ว +8

    ජපානෙන් බදින එක හොදයි ලංකාවෙ හොටු කෑලි වල පඩ ශෝ බලනවට වඩා😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සල්ලිවලට කෑදර අපේ රටේ සම "හරක්" නූගත් ගස් බල්ලෝ
      සල්ලි ලැබෙනවා නං තමන්ගේ අම්මටත් හුකයි.
      තූ නොදකිං , මී...හරක.
      GOODBYE

    • @slalpha7596
      @slalpha7596 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 පොන්නයෙක්ද උබ 🧐🤔

  • @kavishkasandaruwan6612
    @kavishkasandaruwan6612 3 ปีที่แล้ว +1

    ❤️

  • @gaminirathnayaka2028
    @gaminirathnayaka2028 ปีที่แล้ว

    Oyaagee wada satahnaa bohoma hodai lankaawee ayataa wadaa Japan's jaatikayo awankai

  • @janithkalhara544
    @janithkalhara544 2 ปีที่แล้ว

    අයියා japan වල cityson or pr එක ගත්තම අපෙ දෙමාපියන් දෙන්නම japan වලට ගන්න පුළුවන් ද. මුලු ජිවිත කාලෙටම ?

    • @gayan1742
      @gayan1742 2 ปีที่แล้ว +1

      - copied -
      If you want to bring your parents from your home country to Japan to live with you, you need to apply for a Specific Activities visa. A first step is to call your parents to Japan with a Temporary visa. You will then need to apply for a Change of Status of Residence. The criteria for bringing in your parents to live with you are stringent, but if you are approved as a Highly Skilled Foreign Professional by the Immigration Bureau of Japan, you are more likely to succeed.
      The usual procedure of applying for a Certificate of Approval of Status of Resident does not cover this situation of you wanting to bring your parents to Japan.
      The criteria to obtain this Specific Activities visa, are as follows: your parent(s) are financially dependent on you, your parent(s) do not have any close relatives in your home country, and are aged 70 or more. There are some exceptions for the age criteria such as health problems, for example, cancer, that would require treatment in Japan.