විජය කුමාරතුංග නම් විශිෂ්ඨ නලුවා ගැන ඔබ කිසිදා නොඇසූ දේවල් 08ක් | Vijaya Kumaratunga Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2021
  • Vijaya Kumaratunga Life Story

ความคิดเห็น • 877

  • @sanithu5564
    @sanithu5564 2 ปีที่แล้ว +97

    කෝ බලන්න විජය කුමාරතුන්ගයන්ට කැමති 2000 පස්සේ සෙට් එක

  • @Video-nk2oe
    @Video-nk2oe 3 ปีที่แล้ว +615

    අපේ විජේ ඉන්දියාවෙ විජේට වඩා හොදයි කියන අය කෝ බලන්න😍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +45

      උ මොන හිපාටුවෙක්ද...🤣🤣🤣

    • @thilinamadhusanka6462
      @thilinamadhusanka6462 2 ปีที่แล้ว +55

      මට මතක විදිහට amitabh bachchan පවා කියලා තියෙනවා විජය කුමාරතුංග ආසියාවේ ආකර්ෂණීයම නළුවෙක් කියලා.

    • @mathsLawyer
      @mathsLawyer 2 ปีที่แล้ว +28

      විජය කුමාරතුංග සමග එවකට ඉන්දියාවේ නළුවන්ට සංසන්දනය කරන්න වත් කෙනෙක් නැ... 💎💎

    • @sanithu5564
      @sanithu5564 2 ปีที่แล้ว +8

      @@thilinamadhusanka6462 hariyata hari

    • @ashanisuranga6247
      @ashanisuranga6247 2 ปีที่แล้ว +33

      අද විජය කුමාරතුංගයන් හිටියනං අද ශාරුක් ඛාන් ල, විජේ ලා කැලේ බං......... මුලු ලෝකයක්ම වශී කරගන්න පුලුවන් මනුෂ්‍යයෙක් විජය කුමාරතුංග කියන්නෙ..........tamil විජේ මොන හිපාටුවෙක් ද අපේ විජය කුමාරතුංග එක්ක බලද්දි

  • @kavidugunasingha2546
    @kavidugunasingha2546 3 ปีที่แล้ว +360

    ඇත්තටම ලන්කාවේ දක්ශ නලුවෙක් ( විජය කුමාරතුංග ) ට කැමති අය කෝ.... 👍👍

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +171

    එදත් , අදත් , හෙටත් මගේ හදවතේ ඉන්න ප්‍රියතම නළුවා ❤💯 ගොඩක් ස්තූතියි විශ්ම ලෝකය මේ video එකට 💙💙

  • @kavindugunemusic154
    @kavindugunemusic154 2 ปีที่แล้ว +164

    මම ඉපදුනේ 2003දි... ඒත් මම විජය කුමාරතුංග ගැන හොයලා බැලුවාම එතුමා තරම් හිත හොඳ දක්ෂ ජනප්‍රිය මනුස්සයෙක් තවමත් ලංකාවෙ නෑ.... එතුමා නැති උන දුක දරාගන්න බෑ.....😔😔😔💖💖💖💖💖

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +76

    ජීවිතේ දැකපු කඩවසම්ම නළුවා ❤
    ආයෙ ඒ වගේ කඩවසම් නලුවෙක් නම් මේ රටේ බිහි වෙන්නෙ නෑ. 👍

    • @ashanisuranga6247
      @ashanisuranga6247 2 ปีที่แล้ว +1

      ඇත්ත ♥️

    • @NewMovies-zc5dh
      @NewMovies-zc5dh 2 ปีที่แล้ว +4

      Mea rate nemei ලෝකේ kohewath mewani kadawasam naluwek bihi wee නැහැ

  • @pathmarenu8852
    @pathmarenu8852 3 ปีที่แล้ว +120

    ඇත්තමයි විජේ මරපු උන්ට ආත්ම ය ක් නැහැ

  • @erangiiharshani1988
    @erangiiharshani1988 3 ปีที่แล้ว +258

    කාලකන්නි දේශපාලුවෝ තමයි මේ සොදුරු මිනිසා මරා ගත්තේ ස්තුති විස්ම ලෝකය ❤️🙏👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +12

      ඔව් මොකද හිටියා නම් අද ඔහුට සම කරන්න තියා ලන්වෙන්න බැහැ..

    • @hashendrasenith9608
      @hashendrasenith9608 3 ปีที่แล้ว +4

      අනිවා

    • @user-ze8oe6yu9u
      @user-ze8oe6yu9u 3 ปีที่แล้ว +1

      ඒක වෙලාව මිස්🙏☺️

    • @darshanajayakodi5975
      @darshanajayakodi5975 3 ปีที่แล้ว +8

      අද අපේ රටට මෙහෙම වෙන්නෙ ඉන්න ඕන මිනිස්සුන්ගෙ ජීවිත උදුරා ගත් නිසයි 😢

    • @abaneserpradeepchandraraj9928
      @abaneserpradeepchandraraj9928 2 ปีที่แล้ว +1

      Aniwarayenma

  • @wishmalokaya1
    @wishmalokaya1  3 ปีที่แล้ว +117

    මෙම වීඩියෝවේ පිටපත ලිවීමේදී කොබ්බැකඩුව යනුවෙන් අප අදහස් කලේ හෙක්ටර් කොබ්බැකඩුව මහතායි. නමුත් වීඩියෝ සංස්කරණයේදී ඒ සදහා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පින්තුරයක් යොදා ඇත. එය වැරදිමකි. ඒ සදහා ඔබගෙන් කාරුණිකව සමාව ඉල්ලා සිටිමි. " ඔහු 1977 මහ මැතිවරණයට කටාන ආසනයෙන් තරග වදුනු අතර 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජයග්‍රහණය කරවීමට විශාල මැතිවරණ ව්‍යාපාරයක් රැගෙන ගියා" ලෙසින් එය නිවැරදි කරමි...

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +1

      👍

    • @dulajsadaruwan9036
      @dulajsadaruwan9036 3 ปีที่แล้ว +2

      අයියේ බැරක් ඔබාමා ගැන විඩීයෝ එකක් දාන්නකෝ....🙂✌️

    • @srilanka8080
      @srilanka8080 3 ปีที่แล้ว +1

      කාගෙ අතිනුත් වැරදි වෙනවා ලෝකයෝ.එහෙම තමා.ගණන් ගන්න එපා.අපි ඉන්නවනේ...

    • @NEST10SD
      @NEST10SD 3 ปีที่แล้ว +1

      Wishma lokaya මතක ද දවසක් මම ඔය ගැන කිව්වා ඩෙන්සිල් sir ගෙ video එකේ ?

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว

      කාටත් වැරදෙනවානෙ
      කමක් නෑ වීඩියෝ එක හොදයි.

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +138

    ආසම නලුවෙක් වගේම හොද ගායකයෙක්
    සැබෑ දේශප්‍රේමියෙක්.❤️.

  • @DesertDiaries7
    @DesertDiaries7 3 ปีที่แล้ว +24

    විජයට සම කරන්න නළුවෙක් තාම ලංකාවෙ නෑ..අද කාලෙ නළුවො කියල ඉන්න 90%ක් සමනලයන්ට විජයගෙන් ගන්න ගොඩක් දේවල් තියනව ❤️

  • @master-wv6sw
    @master-wv6sw 3 ปีที่แล้ว +52

    මේ පාරත් සුපිරිම video එකක් අපේ රටේ ඓතිහාසිකම නළුවෙක්❤

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 3 ปีที่แล้ว +55

    විජය කුමාරතුංග ගැන විශ්ම ලෝකයෙන් video එකක් බලාගෙන හිටපු අය කවුද? 🖤

    • @raveenkanishka2437
      @raveenkanishka2437 3 ปีที่แล้ว +1

      Api

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 3 ปีที่แล้ว

      @@raveenkanishka2437 යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි උදව්වක් කරන්න

  • @dasunbandara9969
    @dasunbandara9969 3 ปีที่แล้ว +43

    මේවට වගකියන්න ඕනේ එවුන්ට හොදක් නම් වෙන්න එපා වෙන ආත්මෙකදිවත්...🥺

  • @prabhathrajapaksha25
    @prabhathrajapaksha25 3 ปีที่แล้ว +63

    විජේ කුමාරතුංග එදා අභාවප්‍රාප්ත උනේ නැත්තං
    සිංහල සිනමාවට අද මෙහෙම වෙන්නෙ නෑ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

      සිනමාව විතරක් නෙමෙයි රට වුණත් හදන්න පුළුවන්කම තිබ්බ කෙනෙක්. ඇත්තටම රටට ආදරය කරපු legend කෙනෙක් විජය කුමාරතුංග කියන්නෙ.

  • @sisiradabarera5141
    @sisiradabarera5141 3 ปีที่แล้ว +22

    නිවේදකතුමා ඉතා සාර්ථකයි.... 🇱🇰🇱🇰

  • @dmmanel8842
    @dmmanel8842 2 ปีที่แล้ว +95

    මම විජයට ලියුමක් දැම්මා අටෙ පන්තියෙ ඉන්න කොට.මට ඒකට පිලිතුරක් ලැබුණා..එදා මම පුදුම සතුටක් ලැබුවේ..මගේ ප්‍රියතම නළුවා විජය .

    • @chaminda1341
      @chaminda1341 ปีที่แล้ว +13

      විජය ඔබට පිළිතුරු ලෙස එවූ ලිපියේ සදහන් වූ දේ සටහන් කරන්න පුළුවන්ද???

    • @christeenlaity3201
      @christeenlaity3201 หลายเดือนก่อน +1

      අපේ විජේට සමානකරන්න මේලොකේ
      කිසිමකෙනෙක්නැ එතරම් විශිෂ්ඨකෙනෙක් 😭

  • @Amazonworld2050
    @Amazonworld2050 3 ปีที่แล้ว +42

    දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්,අලුගෝසුවනේ එල්ලාපන්...😥❤❤❤

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +128

    බොහො කලාකරුවන්ට නිසි ගව්රවේ ලැබෙන්නෙ මැරුනට පස්සෙ😞😖

  • @amalasiri2010
    @amalasiri2010 3 ปีที่แล้ว +41

    මගේ ප්‍රියතම ගීතය මෙතුමා ගායනා කරන සැරයටියෙන් අපි යනෙන තුරා ගීතය 😍 හැමදාම හදවතේ රැදුණු කලා ලෝකයේ දැවැන්තය ආදරෙයි ❤️

    • @dulcyfernando7216
      @dulcyfernando7216 3 ปีที่แล้ว

      හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට ව දි

    • @sanithu5564
      @sanithu5564 2 ปีที่แล้ว

      mageth

    • @isharamadhushan5131
      @isharamadhushan5131 2 ปีที่แล้ว

      Eka wageda Daga gei daduwam song eka pattai ❤️❤️

    • @sanithu5564
      @sanithu5564 2 ปีที่แล้ว +1

      @@isharamadhushan5131 ow neh

  • @sobasoba1876
    @sobasoba1876 3 ปีที่แล้ว +19

    කවදාවත් අමතක නොවන විජය කුමාරතුංග නම් නලුවා ගායකයා මම නම් අදටත් ආදරෙයි

  • @NOSeeMa
    @NOSeeMa 3 ปีที่แล้ว +139

    හිටියනම් අනිවාරෙන්ම ලංකාවේ ජනාධිපති කෙනෙක් වෙනවා කියල තමයි ගොඩක් අය කියන්නෙ..!
    දැනුම හොයන යාලුවො එන්න අපේ පැත්තෙත්..!💙✌️

    • @shehanpavithra8202
      @shehanpavithra8202 3 ปีที่แล้ว +10

      චන්ද්‍රිකා ජනාදීපති උනේ අම්මගෙ නම නිසා නෙවෙයි. විජේ නිසා. විජේ හිටියනම් තිස් අවුරුදු යුද්දෙ නවතින්නෙ පටන්ගන්නත් කලින්මයි.

    • @NOSeeMa
      @NOSeeMa 3 ปีที่แล้ว +2

      @@shehanpavithra8202 අනිවා...✌️

    • @amarakoonwijesiri1330
      @amarakoonwijesiri1330 3 ปีที่แล้ว

      J

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +30

    අද හිටියනන් ඉතින් මරු 🥰🙂👍

  • @user-si6ve7cb8r
    @user-si6ve7cb8r 3 ปีที่แล้ว +26

    ලංකාවේ හිටපු කඩවසම්ම නලුවෙක්😓💓

  • @nipunwijethunga6345
    @nipunwijethunga6345 3 ปีที่แล้ว +25

    නියම දේශප්‍රේමියෙක් ❤️🇱🇰

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +37

    අපේ තාත්තගේ වීරයා ,විජය කුමාරතුංග මහතා, ❤️❤️❤️❤️❤️

  • @maheshawanamali4374
    @maheshawanamali4374 2 ปีที่แล้ว +21

    අපේ රටේ සැබෑම වීරයෙක්❤❤❤මිය ගියත් නොමියෙන චරිතයක්

    • @donjanaka5974
      @donjanaka5974 4 หลายเดือนก่อน

      සහතිකයි

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 3 ปีที่แล้ว +75

    ජීවත්ව හිටියානම් ඔහු රටේ විශිෂ්ටතම ජනාධිපතිවරයා..

    • @sunethrajanaka8196
      @sunethrajanaka8196 3 ปีที่แล้ว +9

      මෙතුමා අනිවාර්යයෙන් ජනාධිපති වෙන බව දැනගත් නිසා තමයි එවකට පැවති රජයේ හිටිය අමනයො මේ අහින්සක මනුෂ්‍යයා මරල දැම්මෙ ඒ කාලෙ ජේ ආර් කෙලින්ම කිව්වා කිසිම කෙනෙකුට ජනාධිපති වෙන්ඩ ඉඩ තියන්නෑ කියල උන්ට හැබැයි ඒ කරපුවා පල දුන්න එකෙක් බල්ලෙක් වගේ මැරිලා ගියා ඔවුන්ට ආත්මයක් නම් නෑ ඉතින් ඒ කරපු අපරාදෙට

    • @maheshbuddika4873
      @maheshbuddika4873 3 ปีที่แล้ว +2

      @@sunethrajanaka8196 ඌ නිසා තමයි අද රටට කේලවේලා තීන්නේ... රටේ හොඳ මිනිසුන් අමු අමූවේ මරා දැම්මා , ලලිත් ඇතුළත්මුදලි ඩේන්සිල් කොබ්බෑකඩුව වැනී රටට වටීනා මිනිසුන් මරා දැම්මා , අන්තිම ඌත් බල්ලේක් වගේ මහ පාරේ මැරුනා..

    • @dumithnissanka7720
      @dumithnissanka7720 ปีที่แล้ว

      Eka aththa

    • @user-km2fu8om6r
      @user-km2fu8om6r 8 หลายเดือนก่อน +1

      Premadasa Vijaya Marala Janadipathi una Uta eka paladunna kuduwela yannama

    • @donjanaka5974
      @donjanaka5974 4 หลายเดือนก่อน

      ඒක තමයි මේ සුන්දර මනුස්සයව මැරැවේ

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +51

    ඒ කාලේ අපේ අම්මගේ තාත්තගේ වීරයෙක් තමා😍❤

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +9

      අප්පෙ ඔව් අපෙ අම්මලට තවත් සින්දුවක කැල්ලක්වත් ඇහෙන්න බැහැ ...අපෙ කටවල් වහනවා

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +3

      @@mallikajayasooriya4935 apooo ow

    • @__crazy_boy__6488
      @__crazy_boy__6488 3 ปีที่แล้ว +5

      Ape Amma gawa thma poto thiyenooo❤

  • @chandrikabandara9393
    @chandrikabandara9393 2 ปีที่แล้ว +20

    මගේ ප්‍රියතම කලාකරු විජය කුමාරතුංග මහත්මා ❤️❤️❤️💐💐💐

  • @nadeekasharada2043
    @nadeekasharada2043 3 ปีที่แล้ว +11

    විජය කියන්නේ ආගමක් 💪💪💝💖💖

  • @Madushan9143
    @Madushan9143 3 ปีที่แล้ว +28

    හදවතේ නලුවෙක්❤, හදවතේ ගායකයෙක්❤,නොමියෙන චරිතයක්❤.....

  • @TheBikerSL
    @TheBikerSL 3 ปีที่แล้ว +35

    විජය කුමාරතුංග මහතා මිනිස් හදවතේ නොමියන උත්තම මිනිසෙකි ❤❤❤❤❤❤❤

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ปีที่แล้ว +20

    විජයගෙ නළුකමට වඩා ආස ගායනයට. ඊටත් වඩා ආස විජයගෙ දේශපාලනයට. මා ප්‍රිය කරන ලංකාවෙ එක ම දේශපාලන නායකයා විජය ❤️ විජයව මරපු උන් මැරුවෙ විජය ව නෙමේ, ලංකාවෙ අනාගතය 😡

    • @user-ze8oe6yu9u
      @user-ze8oe6yu9u 3 ปีที่แล้ว +1

      2024 මහජන පක්ෂය මේ රටේ පාලනය අතට ගන්නවා මැරුනු විජේ පනපිටින් දැකගන්න හැකි වේව් ඉක්මනින්🙏

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 ปีที่แล้ว +7

    ආසම ගායකයා නලුවා හැමදේම විජේකුමාරතුංග තමයී. ආසම නොම්මර 17 ට ❤️. ඒ ගරුත්වය වටිනාකම අද ඉන්න එකෙක්ට මැරිලා අවුරුද්දක් යනකන් වත් තියෙයිද. අදට මෙතුමා නැතිවෙලා අවුරුදු 34ක්.. ඒත් ඒ ආදරේ 😢 නැවත් අපි අතරම ඉපදේවා බුදුසරණයී ..
    ජේසු පිහිටයී ..!!!

  • @savindiecom4444
    @savindiecom4444 3 ปีที่แล้ว +9

    විජය ගැන බලපු වීඩියෝ අතර මෙයත් ඉතා වටින වීඩියෝ එකක්. මෙය හොඳට කරල තියනව. ඔබට ජය..

  • @dilsam1476
    @dilsam1476 2 ปีที่แล้ว +5

    ඇත්තටම මේක නම් වටිනම වටින වීඩියෝ එකක් මොකද බොහොමයක් අය නොදන්න අග්‍ර්‍යගන්න කෙනෙක් මෙතුමා. මෙතුමා ජීවත් වුන ප්‍රදේශයවත් අද ඉන්න මිනිස්සු දන්නේ නෑ. ඒ ප්‍රදේශ වල මිනිස්සුවත් දන්නේ නෑ මෙතුමා එම ප්‍රදේශයේද එදා උපත ලැබුවෙ කියල. අඩුම තරමේ එම ඉස්කෝලේවත් උදවිය එතුමට කියලා සැමරීමක්වත් කරන්නේ නෑ..... ඇත්තටම වටින කරුනු ප්‍රමානයක්.....ඇත්ටටම සතුටුයි මේ ඔබ අද සමාජය හමුවේ තබන සටහනට.... බොහොම ස්තූත්‍යි.... දිගටම මේ වගේ වටිනාකමක් සහිත වීඩියෝ උපරිමයෙන් කරන්න ඔබට ශක්තිය දෙයිරය ලැබේවා..... 🤩💪🤝💚🙏☝️

  • @gihandcjdia5020
    @gihandcjdia5020 3 ปีที่แล้ว +47

    පාසල් අතර එපමණ කතානොවන ලංකාවේ සුපිරි චරිත රැසක් බිහිකල බෙනදිකානු මාතාව......
    අන්ගාරික ධර්මපාල තුමන් ඇතුළුව ❤️❤️❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +14

    මා දුටු ශ්‍රී ලංකාවේ අවංකවම මිනිසා...

  • @princema9678
    @princema9678 3 ปีที่แล้ว +80

    අනේ විජය කුමාරතුන්ගයානනී ඔබ තුමා අප අතරටම නැවත ඉපදේවා ජේසු පිහිටයි මෙවන් අකල් මරනෙකට කිසිම ආත්මයක ගොදුරු නොවේවා

    • @user-ze8oe6yu9u
      @user-ze8oe6yu9u 3 ปีที่แล้ว +4

      විජේ ඉපදිලා තමයි ඉන්නේ මිස් ඒත් තාම එලියට ආවෙ නැහැ. ඔලුව කුඩු කරාට ආත්මයට කිසි දෙයක් කරන්න බෑ මොකද කර්මය එක්ක බැදුණු දෙයක් නිසා🙏☸️🇱🇰

    • @manushawickkramaarachchi9040
      @manushawickkramaarachchi9040 2 ปีที่แล้ว

      අප අතර කියන්නේ ලංකාවේ ද?

  • @duvinduchamod4843
    @duvinduchamod4843 3 ปีที่แล้ว +16

    ලංකාවේ සිනමාවේ සිහින කුමරා විජය කුමාරතුංග ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +28

    නියමයි සුපිරි සුභ පැතුම්

  • @thejanjayasiri890
    @thejanjayasiri890 2 ปีที่แล้ว +4

    ෆ්‍රේඩී සිල්වා ගැන එකක් ඕනා කියන අය කෝ

  • @sriyanisilva1747
    @sriyanisilva1747 3 ปีที่แล้ว +7

    හරිම දුකයි මෙතුමා දකින කොට.අහිංසක minissunge අවාසනාවකට මෙතුමා මැරුණෙ.මැරුවා කාලකන්නි.hitiyanam අදටත් ජනාධිපති එහෙනම් අහිංසක මිනිස්සුන්ට යහපතක් වෙලා.අදටත් ඔබට නිවන් සුව.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      වට්න අය ගොඩක් ඒකාලේ කාලකණ්ණි දේශපාලන නිසා නැති උනා නේද..
      ව්ජය ඝාතනය වෙද්දී නම් අපි ඉපදිලාවත් නැහැ, මන් 96 එත් ඔහු ගැන අහද්දී හිතෙන්නේ සැබෑ මානව හිතවාදියෙක් කියලා තමයි...එකට සම කරන්න බැහැ..අවාසනාවන්තයි ඇහැට දකින්න ලැබුන් නැහැ නෙ..අදටත් ආසවෙන් එ චිත්‍රපට බලන්නෙ ගීත අහන්නේ...

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +4

    වටිනා විස්තරයක් ..ආදරණිය විජය ට අපි තාමත් ගොඩක් ආදරෙයි ....එදවස විජය මාලිනි ගේ චිත්‍රපටියක් ආවෝත් කොහොම හරි බලපු යුගයක් තිබුණා ..විජය ගේ වියෝව අදටත් දුකක්...

  • @gayankodithuwakku9828
    @gayankodithuwakku9828 3 ปีที่แล้ว +20

    විජය කුමාරතුංග ❤

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 3 ปีที่แล้ว +8

    රටේ පිනට පහල වූ උතුම් මිනිසෙක් ..ඒත් ඒ මනුස්සකමින් වැඩිකල් ප්‍රයෝජන ගන්න තරම් අපි වසානාවන්ත උනේ නෑ.. 😣 ඔබට නිවන් සුව 🙏🙏

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 3 ปีที่แล้ว +21

    විජය කුමාරතුංග කියන්නෙ අතිදක්ෂ රංගධරයෙක් වගේම ජනහිතකාමී දේශපාලඥයෙක් 🖤 සැබෑ දේශප්‍රේමියෙක්

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +25

    සිංහල සිනමාවෙ බිහිවූ දක්ෂම නලුවෙක් 😎❤✔️😍😍😍😍😍

  • @user-hx4vj5ed7q
    @user-hx4vj5ed7q 3 ปีที่แล้ว +150

    මේ තරු වලට ගහන්න පුලුවන් තරුවක් ඉදිරියටත් වර්තමානයේ වත් සිංහල සිනමාවේ බිහිවෙන්නේ නැහැ 🙏🙏🙏

    • @udayachathu8966
      @udayachathu8966 2 ปีที่แล้ว +3

      Aniwa

    • @nilukakumari8560
      @nilukakumari8560 2 ปีที่แล้ว +2

      E කතාවට eka hela ekaga wemi ❤🙏🙏🙏

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว +1

      බිහිවෙන්න සිංහල සිනමාවක් තියෙනවද ඔක්කොම විනාසයි

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

      @@senkadagala5634 හරි හමන් Director කෙනෙක් නැති එකයි ප්‍රශ්නෙ.

    • @shanukakumara5140
      @shanukakumara5140 2 ปีที่แล้ว

      එක ඇත්ත හැබැයි දක්ෂයෙක් බිහිවෙනවා...හේමාල් රණසිංහ..අනිත් අයට වඩා වෙනස්

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +68

    මේක ට්‍රෙන්ඩින් එන්න ඔනී අනිවාර්යයෙන් 🔥

    • @k.h.cartoontv3118
      @k.h.cartoontv3118 3 ปีที่แล้ว

      ඔව් මේක trending enna one

    • @nadeewijethunga2841
      @nadeewijethunga2841 3 ปีที่แล้ว +2

      Video walata comment dana akada dr job aka oyage comment akak nethi video akak ne 😎 good job 💪

    • @iUmesh-hb4nz
      @iUmesh-hb4nz 3 ปีที่แล้ว

      Yes

  • @kavijarumal2598
    @kavijarumal2598 3 ปีที่แล้ว +15

    මම ආසම රංගන ශිල්පියා... බොහොම ස්තූතියි මේ වීඩියෝ එකට ♥😍😍

  • @lachimolala6064
    @lachimolala6064 3 ปีที่แล้ว +11

    අනේ මගේ අම්මා තාත්තා හරිම අාස කෙනෙක් අනේ ඒයා දේශපාලනයට නොගියා අදටත් ජිවත්වන්න තිබ්බා ඒත් ඒයා මැරැණාට හැමදාමත් ඒයා අමරණියයි

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +57

    ලංකාවේ දෙවල් තව ගෙන්න🔥

    • @k.h.cartoontv3118
      @k.h.cartoontv3118 3 ปีที่แล้ว +1

      ඔව් තව ගේන්න කියලා මමත් කියනවා.

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 3 ปีที่แล้ว +33

    හොද මිනිස්සු ඉක්මනට යනවා........

    • @user-ze8oe6yu9u
      @user-ze8oe6yu9u 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මිත්‍රයා මොකද තමන් ගැන නොහිතා අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරන්න ලේසි නැහැ. හොද මිනිස්සු ඉක්මනට ‍යන්නේ නෑ නරක එයාලව යවනවා☺️

    • @maheshikalakmali4197
      @maheshikalakmali4197 ปีที่แล้ว

      ඔව්🥺

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +5

    මගේ දැස පිංකර තිබුනා විජය නමි ඌ ඒ ආදරණීය මිනිසා දැසින් දැක ගන්න ආදරෙයි විජය අයියේ පන වගේ ඔබ වෙන් වි ගියත් ඔබව අමතක උන දවසක් නැහැ මගේ ගෙදර ඔබෙි රැවින් සරසලා තිබුන හරි ලස්සනට

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +16

    උපහාරයක් වේවා!!!❤❤

  • @lessoneka
    @lessoneka 3 ปีที่แล้ว +28

    එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂයෙක් 💪

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +39

    අපි අදටත් ඉතාම කැමති නලුවෙක්...ප්රේමදාසය මැරුවනෙ

    • @danisasri2043
      @danisasri2043 6 หลายเดือนก่อน

      ප්‍රේම.දාස.බයවුනා.ජනාතිපති.වෙයි.කියලා.ලොක්කට.හීන්.දාඩ්ය.දාන්නැති😁😁😁😁

  • @niffyniyaz5233
    @niffyniyaz5233 3 ปีที่แล้ว +56

    අද මොහු හිටියනම් ලංකාවේ film industry එක indian film industry එකට වඩා ඉදිරියෙන් තියෙන්න තිබ්බා😢

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +16

    ආදරෙයි විශ්ම ලෝකය

  • @methsirisampath5329
    @methsirisampath5329 3 ปีที่แล้ว +14

    විජේ වගේ චරිතයක් අයිත් එන්නෙ නෑ. දැන් ඉන්නෙ නලුවොද. විජේගෙ රංගනයට ගහන්න රංගන ශිල්පියෙක් බිහි වෙන්නෙ නෑ. මේ මං කැමතිම චරිතයක්. විජේ ❤️❤️

    • @user-ze8oe6yu9u
      @user-ze8oe6yu9u 3 ปีที่แล้ว

      විජේ වගේ චරිතයක් එන්නේ නෑ ඒත් විජේ එනවා😊

    • @ashanisuranga6247
      @ashanisuranga6247 2 ปีที่แล้ว

      Aniwaren ♥️

    • @mohamedshahabdulrahuman9146
      @mohamedshahabdulrahuman9146 2 ปีที่แล้ว

      I meet vijey 1987 I love ❤ R.i.p

  • @tharakasampath3956
    @tharakasampath3956 2 ปีที่แล้ว +8

    මේ වගේ අග්‍ර ගනයේ නළුවෙක් ආයී අපිට දකින්න ලැබෙන්නෑ.......මතු මතුත් අපි ලගම ඉපදේවා .....

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +15

    දිඹුලාගල හාමුදුරුවෝ ගැන Details video එකක් ගේන්න

  • @wedagathyamak-6118
    @wedagathyamak-6118 3 ปีที่แล้ว +16

    නියමයි අයියේ පට්ට...💓💓💓

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +8

    මම නමි ආස මෙතුමාගේ සිංදු වලට...

  • @vidunawarathna6132
    @vidunawarathna6132 3 ปีที่แล้ว +17

    රන්ගනයෙන් පට්ට චරිතයක්

  • @ishanlahiru7760
    @ishanlahiru7760 3 ปีที่แล้ว +11

    අන්තිම වචන ටිකනම් බොක්කටම වැදුනා හොදේ විජේ ගැන කියපු

  • @techworldpro8893
    @techworldpro8893 3 ปีที่แล้ว +9

    එදත් අදත් ඇත්ත කතා කරන අසාදාරනයට එරෙහි වෙන දක්ශයන්ට මලගම ලියන්න, ලංකාවෙ දේශපාලනය දෙපාරක් හිතන්නෙ නෑ 😌.

  • @anjanabentotage3677
    @anjanabentotage3677 2 ปีที่แล้ว +2

    කලාකරුවන් දේශපාලකයන් කොතෙකුත් බිහිවුනත් මානව හිතවාදීන් ඉතා දුර්ලභයි මිත්‍රයා..ඒකයි විජය කුමාරතුංග අදටත් ජීවමාන චරිතයක් වන්නේ..ස්තුතියි ඔබේ වීඩියෝවට🙏

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +9

    රංගනය ශිල්පියෙක්, ගායකයෙක්, දේශපාලන නායකයෙක්, ජනාධිපති අපේක්ෂකයෙක්, 😊❤👍...👑
    මේ සියලු දේටම වඩා ජනතාවගේ ආදරය දිනාගත් හිත හොද මිනිසෙක්..❤❤❤
    අදටත්, හෙටත්, මතුවටත්....❤👑🇱🇰
    👇

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 2 ปีที่แล้ว +1

    විජේ කියන්නෙ අපේ හදවත්වල නොමැකෙන සටහනක් තිබ්බ කෙනෙක් එදත් අදත් මතුවටත් විජේ තමයි අපේ ආදරණිය නලුවා .
    වගේම හරිම නිහතමානි ගති පැතුම් ඇති විජේ අමතක වෙන්නෙ නැ විජේ මැරුනේ අපේ අවාසනාවට ❤❤❤
    ඉස්තුති විශ්ම ලෝකය 👍👍👍

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว +1

    ඔහු හිටිය nam ආද ලංකාවේ ජනාධිපති .මේ සොදුරු රුව ,නිහතමානී ,නළුවා ,ගායකයා ,දුප්පතුන් ගෙ හිත වතා මරා දැමූ අයට හුඟාක් widoola mareenna oni. මගේ පන හා සමාන විජය කුමාරතුංග සදා අමරණීය යි .❤️❤️❤️🌹🌹🌹thank me vedio ekata.

  • @dananjaya7541
    @dananjaya7541 3 ปีที่แล้ว +6

    Vijaya kumarthunga yantha
    හදවතින්ම ආදරය කරම් 🙏🙏❤️❤️

  • @jayawardana4947
    @jayawardana4947 3 ปีที่แล้ว +33

    එදා ඔහුගේ දැක්ක සිනහව තව කෙනෙකුගෙන් නොදුටු පෞරුෂය අප පුදුමයට පත් කළා සතුටු කළා මරණයෙන් පසු අප දුකට පත් වුණා අදටත් දකින ඔහුගේ සේවය බොහෝ සේ දුක් වුණා කඳුළු දෙනෙතින් ඔහු දෙස බලා සිටිනවා

    • @user-ze8oe6yu9u
      @user-ze8oe6yu9u 3 ปีที่แล้ว

      ඔහු ඉන්නවා දැන් දුක් වෙන්න එපා🙏

  • @gaminghashiya7979
    @gaminghashiya7979 3 ปีที่แล้ว +8

    මේක☺️
    නම් නියමයි 🔥🔥 Thalapathy vijei ❤️ganath video ekak genna හෙට Thalapathy ge birthday 🎂🎂eka

  • @malithrangana9592
    @malithrangana9592 3 ปีที่แล้ว +15

    මමයි රජා.... මම වැඩිම වාරයක් බලපු චිත්‍ර පටිය..., ෆ්‍රෙඩී සිල්වා මහතා ගැනත් වීඩියො එකක් කරන්න

  • @gossipmithuro4734
    @gossipmithuro4734 3 ปีที่แล้ว +8

    මමනම් මාරම කැමති නලුවෙක් ❤😊😊

  • @OurDgFamily
    @OurDgFamily 3 ปีที่แล้ว +11

    චන්ද්‍රිකා වගේ ගෑනියෙක්ව නොබැන්දනම් අදටත් මේ මනුස්සයා ජිවතුන් අතර කියල මටනම් හිතෙන්නෙ😓

  • @v.nim_00
    @v.nim_00 3 ปีที่แล้ว +10

    Pin කරන්නත් පින් තියෙන්නෝනෙ ඉතිම්.!🙂 වෙනද වගේම video එකහ් වටිනවා අය්යෙ.! 😍 (බොහොම අමාරුවෙන් දාන Comment එහෙකට like කරන්න ඔච්චර ලෝභ වෙන්න එපා මෙයා..!🙃)

  • @rangafdo2910
    @rangafdo2910 3 ปีที่แล้ว +12

    රටට ආදරය කරන ජනාධිපති කෙනෙක් වෙන්න හිටපු, පීඩිත පංතිය වෙනුවෙන් සහ
    දුප්පතා වෙනුවෙන් නැගී සිටි විජය වැනි සහෘදයෙක් ශ්‍රී ලාංකික ජනතාවගේ අභාග්‍ය නිසාම එදා එසේ නික්ම ගියා....

  • @user-ps3gp4sx3v
    @user-ps3gp4sx3v 3 ปีที่แล้ว +11

    විශ්ව ලෝකය තමා ලන්කවෙ මට හොදම youtube channel එක 😃

    • @isharasampath780
      @isharasampath780 3 ปีที่แล้ว

      මට රාමුව. මේකත් හොදයි.😊

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +7

    නැරඹිය යුතුම ලංකාවේ ටෙලි නැට්‍යය ගැන ඕනා.❤️

  • @thusithahemani664
    @thusithahemani664 3 ปีที่แล้ว +1

    නොමියෙන මිනිස්සු අතර ඔබ තුමන් ඉදිරියෙන් සිටින්නෙමු... මැතුදුණි... ඔබට මොක් සුවය ලැබේවා ...
    ඇත්තටම හොද මිනිස්සු ඉක්මනින් සමු ගනි... ඔබට උපහාර වේවා ...

  • @nishanthawickrama591
    @nishanthawickrama591 3 ปีที่แล้ว +8

    මරල ඊට passe හොඳම sammaneth දෙනවා a kale තිබ්බ ආණ්ඩු කොච්චර හොඳද බලන්න

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +2

    දක්ශයෙක් නිහතමානි චරිතයක් ඔබට නිවන්සුව වේවා කලාකරුවානෙනි🙏ඔබේ තැන කවුරු ආවත් ගන්න බෑ ඔබ එතරම් විශිශ්ටයෙක්❤

  • @savikavenuth7616
    @savikavenuth7616 3 ปีที่แล้ว +20

    ගාමිනි පොන්සේකා මහත්තය ගැන ඕනෙ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +3

    තාමත් ආදරේ යි අනේ මාලණි විවාහ උනා නම් අදත් අපි දකිනවා ❤❤ නිවන්සුව ලැබේවා හන්තාන❤

  • @warthamana
    @warthamana 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වීඩියෝවක්...

  • @Saviiii-yn9mr
    @Saviiii-yn9mr 2 ปีที่แล้ว +3

    ගාමනි ෆොන්සේකා මහතා ගැනත් ඕනෙ 🖤

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +8

    අයියෙ ලංකාවෙන් 2012 යවපු සැටලයිට් එක ගැන වීඩියො එකක් දෙන්නකෝ.

  • @sakwalawata6866
    @sakwalawata6866 3 ปีที่แล้ว +36

    කොබ්බෑකඩුව කීවේ මේජර් ජෙනරල් කොබ්බෑකඩුව නෙවි හෙක්ටර් කොබ්බෑකඩුව ..photo eka match ne etanata

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +16

      ඔව් එතන ෆොටෝ එක වැරදිලා .. සමා වෙන්න

    • @supulhasanka7868
      @supulhasanka7868 2 ปีที่แล้ว +1

      @@wishmalokaya1 awlak na

  • @praveenmalith4437
    @praveenmalith4437 3 ปีที่แล้ว +6

    Legend කෙනෙක් 😇🖤🥺

  • @sumedalihini2604
    @sumedalihini2604 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම විජයකුමාරතුංග මහතාණනි ❤❤❤❤❤❤❤

  • @cmci9441
    @cmci9441 3 ปีที่แล้ว +27

    1988 ප්‍රේමදාස හෙංචයියන් විසින් ඝාතනය කළේ නැත්නම් 1994 අගමැති ❤️

    • @danisasri2043
      @danisasri2043 6 หลายเดือนก่อน

      😁😁😁😁😁😁ප්‍රේම.දාස.හාල්.පාරුවා.තමයි.ඇත්ත.තමයි.ඊරිෂියාවට

  • @renukafernando8824
    @renukafernando8824 3 ปีที่แล้ว +4

    ආදරනිය නලුවා විජේ කුමාරතුංග උපහාරයකි වෙිවා

  • @Meowfriend1
    @Meowfriend1 3 ปีที่แล้ว +4

    One of the greatest Mazenodian. 💖 Proud to be a Mazenodian

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru5845 3 ปีที่แล้ว +5

    නළුවන් අතර සිටි නියම මානුෂීය ගතිගුණ වලින් යුත් සැබෑ කලාකරුවා ඔබ වන අතර ඔබට සමාන කළ හැකි තවත් කිසිවෙකු මෙතෙක් බිහි වී නොමැත.

  • @greencentermail
    @greencentermail 3 ปีที่แล้ว +23

    Maru video ekak 🤟

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +8

    Man කැමැතිම නළුවා...ada itiyanam කොච්චර වටිනවාද ?😢😢❣️