කෙනෙහෙලිකම් මැද තරුවක් වුනු ආදරණීය ජෝති ගැන පුදුම දේවල් 08ක් | Beautiful Life Story of H.R Jothipala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Beautiful Life Story of H.R Jothipala

ความคิดเห็น • 559

  • @EvinBeats
    @EvinBeats 3 ปีที่แล้ว +303

    නිහතමානීව තොරතුරු වාර්තාකරණය....❤
    ශ්‍රී ලංකාවෙ නිහඬ මාධ්‍ය වේදියා WISWA LOKAYA❤
    ●Please pin me😍

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +4

      Ade bn uba mama ayyage ❤️ 65k aran thibbath thama comment ekak pin karagena nane 😭

    • @EvinBeats
      @EvinBeats 3 ปีที่แล้ว +6

      @@kavishkau උත්සාහ කරලා බලන්න...
      බැරි වෙන්නෑ ❤

    • @samansuranga1322
      @samansuranga1322 3 ปีที่แล้ว +3

      පිනට පින් එකක්..🤣

    • @braind4381
      @braind4381 3 ปีที่แล้ว +1

      @@samansuranga1322 ඒක තමයි

    • @thevinuvinathransadu8155
      @thevinuvinathransadu8155 3 ปีที่แล้ว

      Pin eka wageda aiyagen ❤️ ekk gattama danena satuta 😍❤️❤️

  • @ureshadilshan1
    @ureshadilshan1 3 ปีที่แล้ว +246

    ලංකාවෙ සියලු විශාරදයන් පැරදු විශාරද කෙනෙක් නොවූ ලංකාවෙ විශිෂ්ටතම ගායකයානන් 😍ජෝති ගී අදටත් එකසේ ජනප්‍රියයි නිවන්සුව ලැබේවා !

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +10

    මම පාසල් යන ළමයෙක් හැටියට ඔබ තුමා ජීවතුන් අතර සිටින අවදියේ ගායනා කරන ස්ථානවලට ගොස් තාත්විකව ඇසීමට ලැබීම භාග්‍යයක් ලෙස සෑමවිටම සලකනවා

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +13

    මං ආසම ගායකයා.අම්මො මගේ පණ ජොතිපාල කියන්නේ.ඒ හඩ මනමොහනය කරනවා.එවැනි කෙනෙක් නම් ඉපදෙන්නේ නෑ ආයෙත්.දැන් ඉන්න අය ගොඩ යන්නෙ ඔහුගේ ගීත කියලයි.හදවත රත්තරන් ජොති.ආදරෙයි හැමදාම.

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 ปีที่แล้ว +10

    අති දක්ශයෙක් රත්තරන් හදවතක් තිබූ සුපිරි ගායකයෙක් මේව හොයල ඉදිරිපත් කරන ඔබට ජය වේවා ❤️❤️

  • @susilaliyanage9424
    @susilaliyanage9424 3 ปีที่แล้ว +96

    එතුමාගේ ගීත අදටත් බොහොම ජනප්‍රියයි. මෙතුමා ලංකාවේ හිටපු සුපිරි ගායකයෙක්.ඔබට නිවන් සුව!!!💛🧡🎶🎤🎸🎷🎤🎼

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +4

      මේ රටවල ප්‍රශ්නයක් තමයි සම්ප්‍රදායික දෙයක් වෙනස් කරොත් අපේ අය ඒකට කැමතිනෑ,ඒ නිකන් ඉන්නෙ නෑ විරුද්ධ වැඩ කරනව, ඒකයි මේ රටවල් වෙනස් වෙන්නෙ දියුනු වෙන්නෙ නැත්තෙ.හොදක් දකින්නෙම නෑ ඒ කෙනා නැතිවෙලා යනකන්ම.

  • @nadeeramaduregoda3905
    @nadeeramaduregoda3905 2 ปีที่แล้ว +24

    ඇස් දෙකට කදුලුත් ආවා🥺 ඔබ මියයන විට මම ඉපදිලත් නෑ... ඒත් ඔබගේ ගීතවලට අදටත් ආදරෙයි❤️ ඔබට නිවන් සුව ගී රජාණනී🙏

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว +13

    මෙතුමා අවුරුදු 100 ගියත් අමරණීයයි අපේ කලාවේ ❤️❤️❤️ මෙතුමාට කෙනෙහිලි කම් කරා කියන අය පස්සේ ගොඩක් පසුතැව්ලි වෙන්ඩ ඇති නේ.මේකෙන් අපිට උනත් දෙයක් කියන්ඩ තියෙන්නේ කාටවත් කෙනෙහිලි කම් කරන්ඩ එපා හැමෝට ම හොඳට සලකන්න . ..

  • @ajithrenuka7442
    @ajithrenuka7442 2 ปีที่แล้ว +8

    තැලෙන පෑගෙන පොඩිවෙන මිනිසුන් ගේ දාහය නිවාලන්නට හැකිවූයේ ඔබේ අමරනීය කටහඩට පමනයි...

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +39

    කවදාවත් දැකලා නැති ...ජොතී හඩ ❤️❤️නිදගන්නෙත් එ හඩ එක්ක එ තරමට ආදරෙයි එ හඩට ❤️❤️

  • @rowfernandez8552
    @rowfernandez8552 3 ปีที่แล้ว +44

    අදටත් හිතේ තියෙන එකම දුක...
    ඔහුව හැබැහින් දකින්න නොලැබුන එක...හදවත රත්තරං ජෝති මහත්මයා...සදා අමරණීයයි...❣️❣️❣️🙋😥🙏

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +48

    අද ඉන්න ගායකයන්ට මේ රත්තරන් ගායකයාගෙ තැනට එන්න බෑ කවදාවත් ඒ කටහඬ මාරම ලස්සනයි ඔබට නිවන්සුව හදවත සහ කටහඬ රත්තරන් ජෝතිපාල ගායක රජුනී...

  • @menudikarunarathna2876
    @menudikarunarathna2876 3 ปีที่แล้ว +24

    මට හිතෙන්නේ ලෝකෙන්ම ලස්සනටම ගීත ගැයුව කෙනා 💜💜💜💜💜💜💜💜💜💙💙💙💙💙💙💙💙💙💙💜💜💚💚💚❤❤💚💜💙💜💚💜💙💜💚💚💚❤❤❤❤💜💜💙💜💜💚💚💚❤❤💚💜💜💜💙💜💜💚❤💚💚💚❤❤💚💚💚💚💚💚💚💜💜💙

    • @AraaAraa-y2z
      @AraaAraa-y2z 8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 ปีที่แล้ว +87

    ඇයි බං මේ...පිටරටක එකෙක් ගැන කරානම් Like,Comment,Views සෑහෙන්න එනවා..‌දුකයි බං..😢ජෝතිපාල මහත්තයා අමරණීයයි..❤

  • @ureshadilshan1
    @ureshadilshan1 3 ปีที่แล้ว +91

    විජය ජෝති සුසංයෝගය අපිට නැති වෙලා ගොඩක් කල් ඒත් මේ මිනිස්සු දෙන්නා තාමත් මේ රටේ මිනිස්සුන්ගේ හිතේ ඉන්නවා ආදරණීය මිනිස්සු සදා අමරණීයයි😍👌

  • @devindasamankula8935
    @devindasamankula8935 2 ปีที่แล้ว +18

    ආයෙ කවමදාවත් අපිට මේ වගේ රත්තරන් කලාකරුවෙක් ලැබෙන් නැහැ එතුමාගේ ගීත නම් සදා කල් අපේ හදවත් තුල හැමදාම පවතිවි❤️❤️

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +58

    එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහී උණු සුවිසේසිම ගායකයා නිවන් සුව පතමු ❤❤❤❤❤❤

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +52

    සමුගෙන වසර 34ක් වෙලත් තාම ඒ ගීත ඉතා ජනප්‍රියයි...ඔහු සදා අමරණීයයි... ❤️ අදටත් විශාරධයන් අතරේ වුවද විශාරධයෙකු නොවූ ජනප්‍රියතම ගායකයා ඔහුයි... ❤️❤️❤️❤️

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +8

    තව තවත් අනගත පරපුරට ඔබගේ මේ රත්තරන් කටහඬ අහන්න නැවත නැවතත් මේ මිහිතලයේම ඉපදීවා!!! 🙏🙏🙏😥

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 3 ปีที่แล้ว +35

    අසහාය මහා ගායන ශිල්පී ජෝතිපාල මාස්ටර් සදා අමරණීයයි🙏🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 ปีที่แล้ว +17

    අපේ සීයාගෙ පන්තියෙ හිටියේ ...සීයා කිව්වෙ එයත් මේ ලගදි එයාගෙ යාලුවා ගාවට ගියා....ජෝති පන්තියෙ බෙර ගහල ගුටි කනවාලු....හැමොත් එක්කම හොදින් ඉන්න ආතල් චරිතයක්ලු❤️

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +1

      ජෝතිපාල මහත්මයා ලෙස ගෞරවය ලබා දී
      පල්ලා හොර බොරු වංචා කුපාඩි වැඩ කරපු උන්ට ගෞරවය කරන්න පුළුවන් නම් සංගීතයේ අදටත් නොමැකෙන මතකයක් තිබෙන්නේ ලංකාවේ මෙතුමන් හට පමණයි 😢

  • @gladwinperera2985
    @gladwinperera2985 3 ปีที่แล้ว +8

    අමරණිය එකම සුපර් ස්ටාර් H.R.Jothipala

  • @enurashamal1210
    @enurashamal1210 3 ปีที่แล้ว +60

    දක්ශයින් කිසිදා මිය නොයයි ඔවුන් සදා අමරණීය යී ❤🔥🙏

  • @lakiyacrick987
    @lakiyacrick987 3 ปีที่แล้ว +18

    ජෝති මැරෙනකොට මන් ඉපදිලත් නෑ ඒත්.මන් ඒ සිංදු වලට පට්ට ආසයි

    • @sunilwithanage6953
      @sunilwithanage6953 4 หลายเดือนก่อน

      E sindu okkoma TH-cam ekata danna. Original sindu hoya ganna nàa

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 ปีที่แล้ว +8

    එතුමා වගේ කෙනෙක් එතුමාගේ වැනි හඩක් අපිට කිසිදා අහන්න නැතිවෙයි ආදරනිය ජොති මහත්මානනි ඔබ අමරනියයි ඔබට නිවන් සුවය ❤️❤️❤️🙏🙏🙏

  • @shaggy6217
    @shaggy6217 3 ปีที่แล้ว +33

    විජය ජෝති සුසංයෝගය අපිට නැති වෙලා ගොඩක් කල් ඒත් මේ මිනිස්සු දෙන්නා තාමත් මේ රටේ මිනිස්සුන්ගේ හිතේ ඉන්නවා ආදරණීය මිනිස්සු සදා අමරණීයයි😍

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +25

    මම 2000න් පස්සෙ තමා හැබැයි මම වෙනස් මම රෙස්පෙක්ට් කරන චරිතයක් ජෝතිපාල මහත්මයා කියන්නේ ❤️💪🙏🇱🇰

  • @seethaseetha6797
    @seethaseetha6797 3 ปีที่แล้ว +12

    ජෝති අදත් අපි ආදරේයි. අපි හුගක් ඇඩුවා ඵයා මිහිදන් කරන දවසේ ඇත්තටම අපිට හරිම දුකයි නිවන් සුව ලැබේවා ඵතුමාට

  • @mohottilanka4744
    @mohottilanka4744 3 ปีที่แล้ว +7

    ජෝතිගෙ ගැයුම.....ඒක ආගමක්.....
    මේ කල්පයේ විකල්පයක් නැති ගායකයා.....

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +27

    ජොති අපේ හදවතේ ගායකයා නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @kavishkawijesinha3919
    @kavishkawijesinha3919 3 ปีที่แล้ว +17

    එතුමාගේ ගීත තවත් ලස්සනයි ඔබතුමාට නිවන්සුව

  • @Amns2000
    @Amns2000 3 ปีที่แล้ว +28

    ලංකාවේ සුපර් ස්ටාර් ජෝති විතරයි 👆
    තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු,
    තරුපති සහ තරු ඔබය මියෙන තුරු 💚👆

  • @chanulakasun8909
    @chanulakasun8909 3 ปีที่แล้ว +50

    ජාති ජාති ගීත කියු ජෝතී ආදරෙයි පැලෙන්න

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว +10

    හරියට සේරිවානිජ ජාතක කතාව වගේ . වටිනා හඩක් නොවටිනා ලෙස තක්සේරු කරලනේ මුලදි. ජෝතිපාල නම් වටිනා ගයකයව ඉදිරියට ගෙන්නපු අයට නම් ගොඩක් පින්. සැබෑ පිරිමි හඩ මේකයි කියලා ඉරිසියා හිතුනද මන්දා.

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว +14

    හොද නියතමනි කලාකරුවෙක් අපි ගොඩක් ආදරෙයි ❤❤❤නිවන් සුව

  • @janithmadushan9042
    @janithmadushan9042 3 ปีที่แล้ว +77

    ❤️මම ආසම චරිතයක් තමා ජෝතිපාල කියන්නේ දැන් ඉන්නේ හාල් පාරුවෝ

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +44

    කිරි අප්පෙචිචියේ...අප්පචිචි ලග අදටත් තියෙනවා ට්‍රැවලින් බැග් එකක් පිරේන්න පෝතිපාල මහත්තයාගේ කැසටි පිස්...

  • @sadeepalakshan8077
    @sadeepalakshan8077 3 ปีที่แล้ว +44

    මම ආසම ගායකයා තමයි ජෝති😊😊😊😊

  • @chamathchamikara8191
    @chamathchamikara8191 3 ปีที่แล้ว +31

    තමාමත් ජනප්‍රිය සින්දු ජොති තමා❤...

  • @N_JAy1201
    @N_JAy1201 3 ปีที่แล้ว +49

    වයසට යන්නැති සිංදු කියපු සුපිරිම ගායකයෙක්.❤️✋

  • @sagarikaabeykoon3833
    @sagarikaabeykoon3833 3 ปีที่แล้ว +63

    අවසානෙට ජෝතිගෙ සිංදුකෑල්ලකුත් දැම්මනං තවත් හිතට වදිනව. 👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +37

    හදවත රත්තරන් අමරනීය ම්නිසා, අසම සමයි...💙💙💙

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +13

    ඔබ වැනි අතිවිශිෂ්ට කලාකරුවන් මේ මව් බිමේ පහල වේවා නිවන් සුව ලැබේවා 🙏🏼🥺❤

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 3 ปีที่แล้ว +22

    ජෝතිගෙ අමරණීය හඩ වගේම ආදරණීයයි ඔබේ දයාබර හඩත්...❤❤❤💪💪💪👌👌👌👌👌😊😊😊

  • @manjuroy5494
    @manjuroy5494 3 ปีที่แล้ว +29

    මෙන්න නියම ගායකයෝ ❤️❤️❤️

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +34

    ඔබෙි පෙමි වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ.....😥😥

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +5

    අදටත් ලංකාවේ ජනප්‍රිය ගායකයාණන් ජෝතිපාල මැතිතුමායි.

  • @Pathumvidanage
    @Pathumvidanage 3 ปีที่แล้ว +27

    අපි හැමදාම ආදරේ කරන ගායකයා....වීඩියෝ එක නම් ගොඩක් වටිනවා...💪💪

  • @shortsl8851
    @shortsl8851 3 ปีที่แล้ว +63

    ජොතිට ආදරෙ අය කෝ ☝❤️

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +19

    අද රැල්ලක් උනු star ලටත් තවම නැතිවම බැරි ජෝති ජෝතිගේ ගිතයක් නැති. උත්සවයක් නැති තරමි. අමරනීය ජෝති

  • @ravindunirwan6524
    @ravindunirwan6524 3 ปีที่แล้ว +30

    ජෝති නැතිවෙලා අවුරුදු 20 ට වැඩි උනත් අදත් ඒ ජනප්‍රියත්වය එහෙම්මමයි💞💋

    • @slshank5263
      @slshank5263 3 ปีที่แล้ว +1

      අවුරුදු 34ක් ඔහු නැති වෙලා. 1987.07.07 ඔහු නැති උනෙ

    • @sandeshniroshan9326
      @sandeshniroshan9326 3 ปีที่แล้ว +1

      30 wadi.

  • @dinithnimsara9348
    @dinithnimsara9348 3 ปีที่แล้ว +72

    දුප්පතුන්ගේ ගායකයා 🖤🖤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +4

      හැමෝගෙම ගායකයා පොහොසත් ගීත..💙💙💙

    • @priyankaudaya5987
      @priyankaudaya5987 3 ปีที่แล้ว +3

      එපා එහෙ ම කියන්න.. කාගේ කාගේත්

  • @amanthamethushan8254
    @amanthamethushan8254 3 ปีที่แล้ว +42

    සිංදු නම් ඉතින් ජෝති තමයි ❤️😊

  • @tehanranga3682
    @tehanranga3682 3 ปีที่แล้ว +8

    එදාත් අදත් හෙටත් ලංකාවේ සුපිරිම තරුව තමයි එච් ආර් ජෝතිපාල

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +9

    ලංකාවේ සුපිරිම ගායකයා හදවත රත්තරන් ජෝති 💖💖💖💖

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 ปีที่แล้ว +2

    ලංකාවෙි හොදම ගායකයා H.R ජෝතිපාල අපි අතරෙම ඉපදේවා

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +3

    විස්වාසයක් ඇතුවයි අපි විශ්ව ලෝකය බලන්නේ ඔබට ගොඩක් ඉස්තුති අපේ රත්තරන් ජෝතිපාල සිහින ලෝකය තුළ දි හරි දකින්නට ලැබෙන්නේ නම් එයත් වාසනාවකි සදා නොමැකෙන ඒ අමර නිය හඬ හෙටත් වාසනාවන්

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +28

    නොපසු බට උත්සහය
    දවසක ජීවිතයම
    ජය ගනී...

  • @savensanketh2323
    @savensanketh2323 3 ปีที่แล้ว +15

    ජෝතිපාල මහත්තයගෙ සින්දු අද ඇහුවත්,හෙට ඇහුවත් අහන් ඉන්න පුලුවන්.🎶🎶ජෝතිපාල මේ ලෝකෙ හිටියනම්..😢😢

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +5

    මම ආසම සිංදු ටිකක් දාන්න හිතුවා ..❤️
    😍 පතනා දේ සුන් වේ නම්..
    😍 අතීත දිවියේ අනත්ත සයුරේ..
    😍 ඉර සද වැදලා නෙත් දෙක ඇරලා..
    😍 මේ..සීත සුව දෙන රැයේ..පිපුන සුවද මලේ..
    😍 මේ දෑස මගේ පින්වන්තයි..
    😍 සමනල මුදුනේ සිරිපද සිබ සිබ උදා ඉරක් පායයි..
    😍 මේ ජීවනයේ මුලු සංසාරේ..
    😍 සල් සපුනා නිල් මානෙල්..
    😍 පාට පොදක් තිලකලා නලල් තලාවේ..
    😍 ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ..
    😍 සුදු පාට මීදුම් ගලාල..
    😍 පන්දම් අල්ලා ගත් නම්බු නාමේ..
    අදටත් අපේ ගෙදර අහන සින්දු තමයි මේවා..තව සින්දු දාන්න වෙලාව නෑ..ඹබට නිවන් සුව ජේෂ්ඨ/ශේෂ්ඨ මහා කලාකරුවාණෙනි..!!😔❤️🙏

  • @apsarackavishani
    @apsarackavishani 3 ปีที่แล้ว +21

    අමරණීය හඩ..❤️
    මන් ආසම ගායකයෙක් ❤️🥰😍

  • @tharinduvirajmadhusankhape584
    @tharinduvirajmadhusankhape584 3 ปีที่แล้ว +44

    හදවත රත්තරන් ජෝතිපාල කිව්වේ නිහාල් නෙල්සන් මහතා

  • @jank3759
    @jank3759 3 ปีที่แล้ว +6

    දැන් ඉන්නෙ ගායනා දන්න උන්ද නැතිනම් හූ කියන්න දන්න උන්ද කියල හිතා ගන්න අමාරු නැහැ මෙ වගෙ දේවල් ඇහෙද්දි

  • @thusharaindunil6692
    @thusharaindunil6692 2 ปีที่แล้ว +4

    අම්මෝ ඇගේ මයිලුත් කෙලින් උනා,සදා ආදරේයි ජෝති ,නිවන් සුව ලැබේවා !

  • @TECH-bi6ne
    @TECH-bi6ne 3 ปีที่แล้ว +6

    නියම වැඩක් 👍👍👍, හැමෝම ගොඩක් ආදරේ කරන චරිතයක් ❤️❤️❤️

  • @ruwanrama585
    @ruwanrama585 3 ปีที่แล้ว +84

    ඒකට අද trending list එකේ තියන සින්දු තප්පර පහක් වත් අහන්න බෑ.

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +9

    ඔහු ගැන කියනව නමි දවසම හරි අහගෙන ඉන්නවා ඒ තරමිම මම පෝතිට ගොඩක් ආදරෙයි

  • @mssuranga6511
    @mssuranga6511 3 ปีที่แล้ว +12

    ඉන්දියන් සගරයෙ මුතු ඇටය ,,,සද අමරනියයි ජොති ❤❤❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +9

    ශ්‍රී ලංකාව පවතින තුරු ජෝති ජීවමානයි.

  • @chathuramadusanka2478
    @chathuramadusanka2478 3 ปีที่แล้ว +5

    අපි පාටියක් දැම්මත් ජෝතී ගේ සිංදු තමයි කිය⁣න්නේ. දැං ඉන්න උන්ගේ ගේ සිංදුවක් ආසාවට කාපු බීපු වෙලක කියවෙන්නෑ. ඒකට හේතුව ඒ මනුස්සය සිංදු කියුවේ ප්‍රෙක්ෂකයගේ හදවතට දැනෙන්න. දැං ඉන්න උන් කියන් views ගන්න.

  • @gayashantharaka4435
    @gayashantharaka4435 3 ปีที่แล้ว +13

    සදා නොමියන හඩ ජෝති ❤️😘

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +7

    අද පෙබරවාරි 12
    අසාහය ගායකයාණෙනී ඔබට සුභ උපන්දිනයක් වේවා ..!

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 3 ปีที่แล้ว +8

    සදා අමරණීය රත්තරං ජෝති..❤️❤️❤️❤️❤️❤️

  • @npmblog8800
    @npmblog8800 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතී ජෝතී ගැන Video එකක් දුන්නට

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා
    එච්.ආර් ජෝතිපාල
    එදත් එහෙමයි අදත් එහෙමයි ❤️❤️

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +2

    ඒ සින්දු ඒ පද ගැලපුම් මාරයි💪🙏💖💖💖🥰🥰🥰

  • @SLMD47
    @SLMD47 3 ปีที่แล้ว +14

    කවුද ඔබ කවුරුන්දෝ මලක පිනි බිඳුවක් දෝ ...........🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺😢😢

  • @chamindawickramasingha6571
    @chamindawickramasingha6571 3 ปีที่แล้ว +55

    රජය ගැසට් නම් ගහනව ජෝතිගෙ කැසට් වලට වඩා

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +29

    ඇති යන්තමි අද තමයි ඔිණි කේනා ලංකාවේ අමරණිය ගායකයා ගැන කතා කරන්නේ 👌 😍

  • @banbatv6898
    @banbatv6898 3 ปีที่แล้ว +15

    මැරෙනකල්ම ඡෝතිගෙ සිංදු තමයි.❤❤❤❤

  • @NadeeraMadushani-es4er
    @NadeeraMadushani-es4er 7 หลายเดือนก่อน +3

    සදා අමරණීය ජෝති ❤ඔබ වගෙ ආදරණීය ගායකයෙක් අපට ආයෙත් ලැබෙන්නේ නැහැ.හදවතේ ගායකයා❤

  • @sinethsathsara8534
    @sinethsathsara8534 3 ปีที่แล้ว +8

    HR ..හදවත රත්තරං ජෝති..❤️

  • @jaweendetuwiru7093
    @jaweendetuwiru7093 3 ปีที่แล้ว +23

    නියමයී හැමදාමත් වගේ අදත් 😍👌

  • @oshadapinsara2134
    @oshadapinsara2134 3 ปีที่แล้ว +8

    මගෙ ආසම ගායකයා 👈🤙😘

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 3 ปีที่แล้ว +6

    ගමේද ටවුමෙද කියල වෙනසක් නැතුව හැමතැනම ඇහෙන සුන්දර කටහඬ 😍 විජය , ජෝති ඔබ දෙදෙනාටම නිවන් සුව ♥️🙏😔

  • @Don-tj3pb
    @Don-tj3pb 3 ปีที่แล้ว +16

    Woow super video සහෝදරයා 👍👍👍👍❤️❤️❤️
    Jothipala mathmayage wage voice ekak thawama lankawen mata ahanna labilanaha.
    Ape lankawe super parana set ekak innawa eyalage videos karanna
    ජයවේවා විශ්ම ලෝකයට ❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 3 ปีที่แล้ว +9

    ඇහැට කදුලුත් ආවා.ස්තුතියි අයියා

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 3 ปีที่แล้ว +9

    ජෝතිපාල තමා අද හොදම ගායකයා 😇😇😇

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +9

    හදවත රත්තරන් ජෝති මාමා😍😍

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 ปีที่แล้ว +2

    මගේ රන් රැජින කියලා ගීතයක් නෑ.පලමු ගිතය ජෝති වියදමි කරලා ගැයු මගේ රන් රාජිනී ගීතයයි.ඔබ ජායාරූපය අතුලත් කරලා තිබෙන්නේ ධර්මසිරි ගමගෙ ලියු මගෙ රැජිනි සුපෙමි කුමරී ජායාරූපයි.එය වැරැද්දක්

  • @tharinduvirajmadhusankhape584
    @tharinduvirajmadhusankhape584 3 ปีที่แล้ว +17

    ඔබ අමරණීය වනු ඇත

  • @senakaweliwita8884
    @senakaweliwita8884 3 ปีที่แล้ว +6

    මෙ ලස්සන හඩ ඇති සහෝදරයා කවුද ඔහු ගැන තොරතුරු ටිකක් දාන්න

  • @chanu1582
    @chanu1582 3 ปีที่แล้ว +12

    හදවතේ ගායකායා...
    සාදා අමරනියයි....❤❤❤

  • @amodmillewa2789
    @amodmillewa2789 3 ปีที่แล้ว +10

    ආදරණීය ජෝති...❤️❤️❤️❤️

  • @dilansadamal9930
    @dilansadamal9930 3 ปีที่แล้ว +8

    අම්මෝ අපේ තාත්තගේ ප්‍රියත්ම ගායකයෙක්❤️😂 වාහනේ පිරෙන්නම තනිකරම තිබ්බෙ ජෝතිගෙ කැසට්මයි ඒ දවස් වල❤️ ඒ කාලෙ ඒතරං උවමනාවක් නැතුවට දැං නං අපිත් ඉදල හිටල ජෝතිගෙ සිංදුවක් අහනව😘.මම ආසම පුංචි දෝනි තරහා වෙලා❤️ ඔයා ආසම එකත් කමෙන්ට් කරං යන්න

  • @welcomechanal894
    @welcomechanal894 3 ปีที่แล้ว +2

    මම නම් අදටත් ආහනවා පුදුම රසයක් එවාගේ තියෙන්නෙ ❤️❤️

  • @N_JAy1201
    @N_JAy1201 3 ปีที่แล้ว +9

    ජෝති කියන්නෙ පොඩි කාලේ ඉදන්ම ආසම ගායකයෙක්.Chester Bennigton ගැන video එකක් දෙන්ඩ පුලුවන්දෝ.....🙂👌

  • @sunithasriyani9844
    @sunithasriyani9844 3 ปีที่แล้ว +2

    මම.හදවතින්ම.අාදරය.කරන්න.ගායකය.වගේම.කැමතිම.චැනලය.විශ්ම.ලෝකය.❤❤❤❤

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 3 ปีที่แล้ว +3

    ඔයා හොයාගන්න දේවල් නම් සුපිරියි අය්යා. අහාන්න අහාන්න ආසයි

  • @PethminRathnayaka
    @PethminRathnayaka 3 ปีที่แล้ว +7

    පන්ඩිත් අමරදේවයන් ගැනත් video එකක් ඔනෙ