DON'T COME DUBAI ON VISIT VISA TO FIND A JOB | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 203

  • @TripPisso
    @TripPisso  10 หลายเดือนก่อน +8

    Dubai vlogs ඔක්කොම මෙතනින් 😍👉th-cam.com/play/PLken-YoE792cIvrQypVwtlkDeG0VtQ6A2.html

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 10 หลายเดือนก่อน +5

    වැඩක් නැ කතා කරලා ඒ ගැන මේ රටවල් තනි කර කාන්තාර අපේ ලංකාව ගැන හරිම දුකක් තියෙන්නේ ...නිධානයක් උඩ higa කන ජාතියක් තමා අපේ ලංකාව ඇත්තටම ගොඩක් වටිනවා video එක ..thanks

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 10 หลายเดือนก่อน +12

    අමුවෙන්ම කියලා දැම්මට thank you ❤❤❤

  • @TheLegend97116
    @TheLegend97116 10 หลายเดือนก่อน +13

    දැකපු හොදම Dubai vlog series එක. Videos ටිකේ හිටපු කොල්ලො ටිකත් මරු. ජය!! ♥️🥂

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน +2

      Thank you ❤

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 10 หลายเดือนก่อน +2

      Trip pisso hulan gale dakka

  • @MalkanthiKandage
    @MalkanthiKandage 9 หลายเดือนก่อน +2

    Excellent. Thank u very much informing our poor people who get caught to the agency people.

  • @GayaniMaddumage
    @GayaniMaddumage 10 หลายเดือนก่อน +1

    ඩුබායි කියන්නේ ගොඩක් ලස්සන සහ හම්බ කරන්න පුලුවන් රටක් මාත් අවුරුදු 4ක් තිස්සේ ඉන්නේ..වියදම් සැරයි ඒත් ඒ විදිහටම හම්බ කරන්නත් පුලුවන් ඒකත් වාසනාව තියෙන්න ඕනේ.ජොබ් නැතුව අනාත වෙන මිනිසුන් වැඩි ඒකත් වෙලාව තමයි..අපි මෙහෙ ඉදන් හම්බ කරන නිසා ලංකාවේ අපේ ගෙවල් වල මිනිස්සු කාලා හරි ඉන්නවා..තමන්ගේ රට උනත් දැන් ජීවත් වෙන්න පුලුවන් කමක් නෑ ලංකාවේ

  • @DILSHANrandeepa
    @DILSHANrandeepa 6 หลายเดือนก่อน +2

    අඩෝ ඉවරයි නේ....ආසාවෙන් බලපු vlogs ටික...❤

    • @TripPisso
      @TripPisso  6 หลายเดือนก่อน

      ❤️️ Thanks

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +2

    ඉස්තුතියි ඩුබායි යන අය දැනුවත් කරාට .ලස්සනයි විඩියෝ එක 👍❤ තෙරැවන්සරණයි

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි මල්ලි ඔයාලා 3 දෙනාටම

  • @jassimjassim2685
    @jassimjassim2685 10 หลายเดือนก่อน +2

    කුවෙිටි වලත් එහෙමයි..හරිම ලස්සන යි..ආසයි මෙි.රටවල් ..දකින කොට

    • @MaleyRavoz-uq3mn
      @MaleyRavoz-uq3mn 8 หลายเดือนก่อน

      මමත් ඉන්නේ කූවෙටි

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna9370 10 หลายเดือนก่อน +4

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා .ජය වෙිවා ❤❤❤

  • @rafeekk0857
    @rafeekk0857 10 หลายเดือนก่อน +2

    පෝලවේ පය ගහලා ගිය පලමු කෝල්ලෝ සේටි එක අපි ඩුබායි හිදලත් දැක්කේ...

  • @hemanthachandana6733
    @hemanthachandana6733 10 หลายเดือนก่อน +16

    ඩුබායි හරි වෙන රටවල් හරි සුපිරි උනාට ලංකාවෙ තරම් ආතල් එකේ ඉන්න පුළුවන් ලෝකෙ කොහෙවත් නැහැ මචං...

    • @yasithanjana3018
      @yasithanjana3018 10 หลายเดือนก่อน +3

      ලන්කාවෙ හොද සොබා දහම ඒකට ගහන්න බෑ අනිත් ඔක්කොම වැඩක් නෑ 💔

    • @idk89317
      @idk89317 10 หลายเดือนก่อน +1

      Sathutin inna kenata loke koheth ekai.api hithan inne lankawa thama lassanama kiyala e unata doopathen eliyata gihama therenawa loke hama ratakama mokak hari lassanak thiyenawa kiyala .

    • @udayadxb2980
      @udayadxb2980 10 หลายเดือนก่อน +4

      දූපතෙන් එලියට යනකන් තමයි ඔය හැමදේම අනිත් රටවල මිනිස්සුත් තමන්ගෙ රටට පට්ට ලව්. ඒ වගේම ඒ රටවල පාලකයොත් තමන්ගෙ රටට මිනිස්සුන්ට ලව්. අපේ කාලකන්නි වගේ නෙමෙයි. විසිට් එකක් ගහන් යන්න ලේසිම සිටි එක ඩුබායි. ගිහින් බලන්න..

    • @hemanthachandana6733
      @hemanthachandana6733 10 หลายเดือนก่อน

      ​@@udayadxb2980අනෙ පලයං බං යන්න උඹලයි මායි දන්න දූපතෙන් පිට මමත් අවුරුදු දොලහක් රටින් පිට ඒත් ලංකාවෙ තරම් ආතල් එකේ ඉන්න පුළුවන් තැනක් නැහැ බං ...

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 10 หลายเดือนก่อน

      TRACK LANTHE TALK...

  • @lalithmilroy
    @lalithmilroy 10 หลายเดือนก่อน +5

    උබලා trip පිස්සො නෙමේ. ට්‍රිප් යක්කු❤ vids ටික මරු❤️👊🏻

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน +1

      ❤💪

  • @dilanprasanna
    @dilanprasanna 10 หลายเดือนก่อน +7

    ඩුබායි වල භාණ්ඩ මිල ඔච්චර ලාබයි කියල දන්නෙ අදයි. යාලුවො කොච්චර හිටියත් අද වෙනකන් කියල නෑ. බඩු මිල ගැන කිව්වම පාලකයො ගැන ලොකු තරහක් එනවා

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน +1

      ❤✌️

    • @lalithmilroy
      @lalithmilroy 10 หลายเดือนก่อน

      Yes bro😇

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 10 หลายเดือนก่อน +1

    Sri lankan air lines gaana wadee,,,
    Pahasukam adui...
    Munge aadambara balaagena puluwan dessert ekata...

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 9 หลายเดือนก่อน +1

    Godak lassanai dubai mamat dubaiwala wada kara aurudu 24 wada kara dan lankawata avit aurudu 2k pau oyalata budusaranai❤ mama asama rata Dubai oyalata bs ❤❤

  • @maleekasubasani8794
    @maleekasubasani8794 10 หลายเดือนก่อน +1

    මගේ දැනට අවුරුදු 11කට පෙර Visa නැතිව ඉදලා ඇස් ගත්තා. ඇතුලේ දවස් 3ක් ඉදලා ආවේ. ඒ නිසා මම නැවත ඩුබායි ආවොත් මට ප්‍රශ්නයක් වෙයිද. දැනට ඕමාන් වල ඉන්නේ.

  • @desilvakts2071
    @desilvakts2071 10 หลายเดือนก่อน +1

    @15:37 palakyanta ay banninne ? egollo path kare ogollo wagema ogollange ape pawul wala aya thama gon kamata hithanne nathuwa hithumathe chande daala

  • @kalpadesilva438
    @kalpadesilva438 9 หลายเดือนก่อน +1

    Lankawata samakaranna nam ba.. Dubai darkside danna kena dannawa.. puluwan nam lankawe Ritiala, ampara rajagala, manikdena, wasamuwa, rahalegala wage than pennanna.. theruwan saranai

  • @arunanishantha977
    @arunanishantha977 10 หลายเดือนก่อน +4

    කෝ යකෝ තොපිලගේ අර ටෙන්ට් එක ඇතුලට වතුර ආපු වීඩියෝ එක..දාපියව්කෝ ඒක ඉක්මනට...ආදරෙයි ඈ❤❤❤

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      Next

  • @amidumadusankahemantha6957
    @amidumadusankahemantha6957 10 หลายเดือนก่อน +1

    Sapaththunam pattama labai. Apith sapaththu hadanawa adi 2k ganna vitharak lankawe 480k. Ohen geenna puluwan wunanam supiri. Ehema gannanna contact ekak nedda?

  • @Memories.-
    @Memories.- 10 หลายเดือนก่อน +2

    Fly dubai ticket gaddi seat selection nathuwa pay karoth 2k giyoth tan 2kada hambenne.

  • @SurekaThushari-c6t
    @SurekaThushari-c6t 10 หลายเดือนก่อน +1

    Mama dubai ගිහිල්ලා ඇවිල්ලා සති දෙකයි mama awa fits air aka
    ලස්සනයි .14 days

    • @SurekaThushari-c6t
      @SurekaThushari-c6t 10 หลายเดือนก่อน +1

      Mama hitiye සාජා වල

    • @SurekaThushari-c6t
      @SurekaThushari-c6t 10 หลายเดือนก่อน +1

      Mamath garden akata giya mara lassanai

    • @SurekaThushari-c6t
      @SurekaThushari-c6t 10 หลายเดือนก่อน +1

      Oyala penapu hama thanatama mamath giya

  • @sumijaya9831
    @sumijaya9831 10 หลายเดือนก่อน

    ඔයාලගේ වීඩියෝව මම බොහොම ආශාවෙන් බැලුවා . ඔයාල ඩුබායි ගිහිල්ල travel කලේ කොහොමද ? තනි කෙනෙකුට යාමට ඒමට , කෑමට , නවාතැන් සඳහා කොපමණ මුදලක් අවශ්‍ය‍
    වෙනවාද ? දැනගන්න කැමතියි.
    තව ඉදිරියට දැනුම ලබාදීමට ධෛර්යය ,ශක්තිය පුතුන්ට ලැබේවා !

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      3.5 lakhs for 1 week

  • @chintha85
    @chintha85 10 หลายเดือนก่อน +1

    Atha kathwa brothers mama aurudu 10k dubai hitiya.ape rate nathe monwada?kalakanni palakayo apiwa nathi karanawa.

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 หลายเดือนก่อน +1

    Lankawe rate supiriyak namuth inne jeewath wene minissu appiriyai un hithanne bade gane thaman gane ehema hithela thama 75 waserak X gahala rateta keleuwe hithapiyau badete pera rate rate nathiunoth badayanewa bolau

  • @GreatWorker-wk3ok
    @GreatWorker-wk3ok 9 หลายเดือนก่อน +1

    Supiri vidio godak dewal danagatha

  • @SadithNimsada
    @SadithNimsada 10 หลายเดือนก่อน +1

    Malli maru oyalage vidyo aka mage mallita udaw karnnako dubai yanna pin aya hotel susudukam hodatama thiyenwa engish puluwan oyala godak hadai wage

  • @themeea5086
    @themeea5086 9 หลายเดือนก่อน

    ඩ්‍රෝන් ලයිසන් එක 5000යි මෙහේ.. මාසෙක ට්‍රේනින් එකක් තියනවා..

  • @ErangaMadubashini-hz8ss
    @ErangaMadubashini-hz8ss 9 หลายเดือนก่อน +1

    Sports massaage and phisiyo teraphistlta vecancy ndda

  • @nuwansajith846
    @nuwansajith846 10 หลายเดือนก่อน +7

    මචංලා ඩුබායි වල ඉන්නවා ලංකාවේ සෙට් එකක් සල්ලි වලට ජොබ් විකුණන .පුළුවන් නම් ඕකුන් ගැන වීඩියෝ එකක් කරපන් 👍

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน +1

      ඔව්. අපිටත් එකෙක් හම්බ උනා.පව් කොල්ලො 😢

    • @nuwansajith846
      @nuwansajith846 10 หลายเดือนก่อน

      @@TripPisso ඩුබායි විතරක් නෙවෙයි මෙහෙත් ඉන්නවා ජොබ් විකුණන කාලකන්නි සෙට් එකක් ඉතාලියේ

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 10 หลายเดือนก่อน

      ​@@nuwansajith846 Canada walath innawa

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 10 หลายเดือนก่อน

      අපටත් හම්බ උනාම මගෙ පුතා ඩුබායි සතුටින් මැනේජර් කෙනෙක් අපිත් මඑටඉටඔරඔ එකේ ගියා

  • @maicalmaical2813
    @maicalmaical2813 10 หลายเดือนก่อน +2

    sahatika etta...
    Good Luck.. !

  • @mimivlog9571
    @mimivlog9571 10 หลายเดือนก่อน +1

    Hi my dear friend
    Oyala ayat Dubai awot kiyanna mama oyalata lunch aka hari dinner aka hari danna oni🙏❤️

  • @KasunchamarqMadusankq
    @KasunchamarqMadusankq 9 หลายเดือนก่อน

    Ana ma aka parak Dubai avlla nakn aurdu gank hatya vaga loku tok danna apa

  • @Hishi-r6q
    @Hishi-r6q 10 หลายเดือนก่อน

    Aththatama aiya lankawa gana aththatama dukai. Math inne dubai. Ape rata kiyanne kisi deyakin adu ratak newei. E unata loketama naya wela.higana ratak saha apith higanno karala. Dukai aiye ape rata saha anagatha parapura gana😢😢😢

  • @TravelTechHari
    @TravelTechHari 10 หลายเดือนก่อน +5

    Thank You😍

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @chamindapradeep9528
    @chamindapradeep9528 9 หลายเดือนก่อน +1

    nice program thanks ❤

  • @mimivlog9571
    @mimivlog9571 10 หลายเดือนก่อน +2

    Api oyalaga vedio hamada balanawa❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน

    ඔයාල හරි මේ කුවයිට් වලට හවුස් මේඩ් අවුරැදු දෙකේ කොන්ත්‍රාක් කාලයට ඒජන්සිය කුවෙටියගෙන් ලක්ෂ. නවය. දහය ගරනව. යන මුලු වියදම ලක්ෂ තුන හමාරයි ඒත් ගෑනු අතර මන් කරනව. ලංකාව ට්‍රැක් රටක් නේ දැන් කුවෙටයට ඒක තේරිලා ඒජන්සි 78. වහලම දැම්ම 2024. 1. මස හරිනේ දැන්

  • @sanjayarathnayake991
    @sanjayarathnayake991 10 หลายเดือนก่อน +2

    Brother shopping mall eka mokda

  • @dush_95
    @dush_95 10 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @technovalk
    @technovalk 10 หลายเดือนก่อน +1

    වීඩියෝ Series එකම මරු ❤

  • @surangadilruk8229
    @surangadilruk8229 10 หลายเดือนก่อน +3

    මල්ලි ඔය ඔක්කොටම එක්කෙන්කට කීයක් විතර යනවද??සියලු වියදම්

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      ඒක depend.

  • @nipun267
    @nipun267 10 หลายเดือนก่อน +1

    Aththa visit awilla amatha wenawa lankwen ape company ekata interview thiyenawa

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 10 หลายเดือนก่อน +1

    Visa thibilath job ne job horu Dan Dubai Malli apema Aya

  • @roshanmadushanka3521
    @roshanmadushanka3521 10 หลายเดือนก่อน +2

    Shoes shop 1 name 1 mokkakda bro

  • @DiviyangaChathura-kh5nm
    @DiviyangaChathura-kh5nm 10 หลายเดือนก่อน +1

    Supiry aththtm ahema kyna akh hamdema ❤

  • @sanjayasupun621
    @sanjayasupun621 9 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 6 หลายเดือนก่อน

    # Gift Village එක කොහෙද අයියේ ඔයාලා බඩු ගත්තු

    • @TripPisso
      @TripPisso  6 หลายเดือนก่อน +1

      Dubai Frame එක ලඟ

  • @sanjulagerald3090
    @sanjulagerald3090 10 หลายเดือนก่อน +1

    Hey Guys nice to see your videos all the best

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      😍👍

  • @rosemarierandall8870
    @rosemarierandall8870 10 หลายเดือนก่อน +2

    Great news.

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 10 หลายเดือนก่อน +5

    කියපු හැමදේම ඇත්ත

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 10 หลายเดือนก่อน

    ඔය සපත්තු දෙකක් ලංකාවේ 10000. දැන්.කොයිතරම් ලාබද ඩුබායි වල

  • @ruwanilakmali382
    @ruwanilakmali382 10 หลายเดือนก่อน +1

    athetha athi satiyen kiuwata..isthuthi...❤❤❤🎉🎉

  • @nalinisrikanti893
    @nalinisrikanti893 9 หลายเดือนก่อน

    ඩුබායි ගම්බද. Pariසරය penvanna

  • @wasanaboxing
    @wasanaboxing 10 หลายเดือนก่อน +3

    Good job thank for sharing ❤

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน +1

      Thanks for watching

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน +4

    මරු මරු ❤

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

  • @Dilshicreative
    @Dilshicreative 10 หลายเดือนก่อน +1

    Eka set 😊

  • @readytoknow
    @readytoknow 10 หลายเดือนก่อน +1

    Oh thanks for sharing

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr 9 หลายเดือนก่อน +1

    Thank you Boyes

  • @mimivlog9571
    @mimivlog9571 10 หลายเดือนก่อน +1

    Hi my dear friend
    Ayat oyala Dubai awot Kiyanna
    Okay 🙏❤️🌹

  • @UB.sailor
    @UB.sailor 10 หลายเดือนก่อน +2

    සුපිරියක්❤✌️

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      ❤✌️

  • @amii
    @amii 10 หลายเดือนก่อน +2

    Supirii eka ❤️

  • @priyaandersson1935
    @priyaandersson1935 6 หลายเดือนก่อน +1

    So true, Dubai seems rich but soulless place 🥲🥲🥲🥲.

  • @chamilakulathunga-oz9cr
    @chamilakulathunga-oz9cr 9 หลายเดือนก่อน

    Oy la shoping karapu location danna puluwanda

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 9 หลายเดือนก่อน

    Trip Pisso ඔයාලා ඩුබායි ආවා නේ.ඔයාලා හැමතැනම ගියාද?ගොඩාක් ආසයි.ඔයාලා ආවා කියලා අරාන්චිය ආවා. ඔයාලාට දුක හිතුනා නේද?? එහෙනම් පටන් ගන්න සටන.* නිධානය හාරමු.රට ගොඩ නගමු.** කාන්තරයට මෙච්චර සෙනගක් ඇයි අපිට බැරි දිය ඇලිම පෙන්නුවත් ඇති.අපි තව ටිකක් උන්නන්දු කරමු...

    • @TripPisso
      @TripPisso  9 หลายเดือนก่อน

      🥰💪

  • @upekshajayalath8203
    @upekshajayalath8203 10 หลายเดือนก่อน

    Hi, oyalage video Hama ekakma api balanawa.oyala Dubai wala hitapu place eka koheda kiyala kiyanna puluwandda…

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      එතන සර්විස්‍ එක හරි නෑ. ඒකයි අපි promote කලේ නැත්‍තෙ 🤔

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 3 หลายเดือนก่อน

    ape rate mudalin kiyannakoo oya ganan

  • @vinurasahan9739
    @vinurasahan9739 3 หลายเดือนก่อน

    abu dhabi enna ilaga para...❤

  • @අනුඅරා
    @අනුඅරා 10 หลายเดือนก่อน +1

    Jayawewa ❤

  • @Tourwithsavindu
    @Tourwithsavindu 10 หลายเดือนก่อน +4

    මරු 😻

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน +1

      ❤✌️

  • @MediaBarlk
    @MediaBarlk 10 หลายเดือนก่อน +2

    එල්ස්ස්ස්ස්

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 10 หลายเดือนก่อน +1

    Wow🎉

  • @thetryguy
    @thetryguy 8 หลายเดือนก่อน

    kohomada room ekak hoyagatte?

    • @TripPisso
      @TripPisso  8 หลายเดือนก่อน

      U can search on booking.com

  • @U.D_Boy
    @U.D_Boy 9 หลายเดือนก่อน +1

    Ela ela ❤❤❤❤

  • @lahiruranganath3466
    @lahiruranganath3466 10 หลายเดือนก่อน +1

    බත් මුලක් ඔතන් යන්න බැරිද..😊😅

  • @primalsandun
    @primalsandun 10 หลายเดือนก่อน +1

    Ammmoooo eka kama genath dunne mama tamai....

    • @chanu6456
      @chanu6456 10 หลายเดือนก่อน

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 9 หลายเดือนก่อน +1

    මෙහෙ සිංගප්පූරුවක් කරන්ඩ නේ ඉන්නේ😂

  • @ruwanperera491
    @ruwanperera491 9 หลายเดือนก่อน +1

    Ubala 10 Dh ගත්ත සපත්තු මාස 02k දාන්න බැරි බව උබලා දන්නේ නැද්ද මචං......හොඳ ඇදුමක්, සපත්තු dekak ganna 100 Dh යනවා අනිවාර්යයෙන්ම ........😂

  • @kushanm1182
    @kushanm1182 10 หลายเดือนก่อน +1

    API APE RATA HADAMU BN, ATHINE DAN THEMPARADU UNA

  • @SajeewaneeEdirisooriya
    @SajeewaneeEdirisooriya 10 หลายเดือนก่อน +1

    Oyalage apartment details dennako booking ekak danna pls

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      එතන recommend කරන්න බෑ. Service එක හරි නෑ 🤔

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 10 หลายเดือนก่อน

    Api hari vdihata aparata goda nagamu

  • @todayspecial779
    @todayspecial779 10 หลายเดือนก่อน

    Drones,phones,electric items patta cheap නේද bro

  • @gebriyaldilu4544
    @gebriyaldilu4544 10 หลายเดือนก่อน +1

    Apartment eke Contact details ganna puluwanda

    • @user-DRv91
      @user-DRv91 10 หลายเดือนก่อน

      Kohenda onii

  • @BhagyaKumarasena
    @BhagyaKumarasena 10 หลายเดือนก่อน

    Aiye apartment ekak book krgnne kohomd

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 10 หลายเดือนก่อน +1

    ඩුබායි වල බඩු ගොඩක් ලබයි කියලා හැම දෙනාම කියනවා

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 10 หลายเดือนก่อน +8

    ලබන සතියේ ඩුබායි යන්න ඉන්න මම😂❤

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 10 หลายเดือนก่อน +2

    nice

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      Thanks

  • @Ushanadithya536
    @Ushanadithya536 10 หลายเดือนก่อน +20

    Onn mama thama aiye mulinma beluww

  • @Minecraftshorts35
    @Minecraftshorts35 10 หลายเดือนก่อน +7

    එක හමාරක් කිව්වේ එක්කෙනෙක්ටද

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน +1

      Yes 😍

  • @nadeeshaneranda9820
    @nadeeshaneranda9820 10 หลายเดือนก่อน

    Dubai ratakda broo

  • @damithdepapriya4828
    @damithdepapriya4828 10 หลายเดือนก่อน

    Attatma dukai bn ubla ohoma kiyddi lankava kohoma thiyenna oni ratak da ❤😢

  • @Alt_tate
    @Alt_tate 10 หลายเดือนก่อน +1

    mall walin adum ganna hithan inna aya aduma gana aed 10000 wath aran yanna hitha adila yana adum thiyenne zara wala ehema t shirt ekkma aed 600 🥴🥴🥴🥴

    • @udayadxb2980
      @udayadxb2980 10 หลายเดือนก่อน

      max, splash වගේ ඒවත් තියෙනව. ඊටත් වඩා අඩුවට ගන්න පුලුවන් තැනුත් තියෙනව. බජට් ට්‍රිප්වල බ්‍රෑන්ඩඩ් ගන්න යනවනන් ඉතිං සොරි..

  • @abdulghany1493
    @abdulghany1493 10 หลายเดือนก่อน

    Vidio wedipura oya 3dena no dubai

  • @manhasuleiha895
    @manhasuleiha895 10 หลายเดือนก่อน

    3month Visa athe naha

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 หลายเดือนก่อน

    Bolau me ratewal wela ganu heluwen giyath unta katak arela katha keroth jail eke thama inne wenne ..lankawe inne eun pukak dakkath iwera mewage heluwen yanne kisime athewarena atheware keroth kerame thama

  • @ruwanperera491
    @ruwanperera491 9 หลายเดือนก่อน +1

    මිනිස්සු විදින දුක උබලා කවුරුත් දැක්කේ නැද්ද....😢

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 9 หลายเดือนก่อน

    ලන්කාවෙ සමහරක් අය ලන්කාවෙ නම කාල තියෙන්නෙ .මෙහෙට ඇවිත් වත් නොහැදෙන උන් කෙසේ හැදෙන්න ද

  • @samanthiherath4278
    @samanthiherath4278 10 หลายเดือนก่อน +2

    🥰🥰😍❤🙏🙏🙏🥰🥰බුදුසරණයි