Our Worst Camping Experience at Hulangala | TRIP PISSO
ฝัง
- เผยแพร่เมื่อ 3 ต.ค. 2024
- ✍ Hulangala Camping
Hulangala is located in the southern part of the Knuckles Range in the Salagama Estate in the Kurunegala District. Although the top of the Hulangala hill is located on the border of the Kurunegala district, the lower part of the slope belongs to the Matale district. Therefore, it is possible to reach this beautiful place from Kurunegala or Matale.
Hulangala Punchi Lokantha is located at an altitude of 760m (2500 ft) above sea level and Hulangala Kanda on the right is 1025m (3360 ft) above sea level.
If coming by vehicle, you can reach Hulangala by traveling from Kurunegala to Dambulla towards Thalgodapitiya Junction and following Yatawatta Road. Hulangala is about 40km away from Kurunegala and mountaineers can also cross Hulangala from Maduragoda in Kurunegala. But if you are traveling at night, it is not advisable to use that route.
If you use Google Map to visit here you should mark "Yatawatta Weeraparakrama Secondary School" as your destination and you can reach Salagama by turning around that school. Otherwise, if you use Hulangala as your destination and use Google Map, you are more likely to get lost.
✍ Audio credits
Song : Sihil Sulan ralle
Artist: Victor Rathnayake
Lyrics: Sena Weerasekara
Composed: Victor Rathnayake
Cover song: Miyuru Somarathne | Standby
Link : • කැම්පස් ඉලන්දාරියගේ තව...
Song : Dura Kandu Yaya by CeyMusic Records
Content owner: FUGA
Artist: Upali Ranthilaka
Lyrics: Yamuna Malini Perera
Music | Dr. Rohana Weerasinghe
Cover song: Miyuru Somarathne
Link : • Dura Kandu Yaya (දුර ක...
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#hulangala #camping
මේ Tent එක අපි ඉබ්බාගමුවෙන් rent එකට ගත්තෙ. damaged එකක් අපිට දීලා තියෙන්නෙ. ඔයාලත් rent එකට ගන්නවානම් හොඳට බලල අරගෙන යන්න.
අනිත් දේ තමයි ලංකාවේ රු.20,000/= අඩුවෙන් තියෙන කිසිම tent එකක් තද හුළඟට, වැස්සට ඔරොත්තු දෙන්නෙ නෑ.
ඔයාල දන්න හොඳ branded tent එකක් තියෙනවනම් reply එකක් දාගෙන යන්න.
ජයවේවා ඔයාල හැමෝටම ❤💪
රෙන්ට් එකට දෙන අය ඔය කැත වැඩේ කරනව අයිය ග්‍රවුන්ඩ් ශීට් එකක් වත් නෑ මම ඒකනේ බැලුවෙ ඔයාල කෝමද ඉන්නෙ කියල අනිව රේන් කවර් ටිකක් වත් තියාගන්න හැම කොහේ ගියත් වහිනව කියන එක හිතේ තියාගෙන ගන්න දේවල් ගන්න ❤ ආදරෙයි ට්‍රිප් පිස්සොටිකට
අතී තේ දවසක මඩොල්සිමේ දී ඔය අකර තැබ්බෙටම මමයි මගේ husband ද මුනා පෑවා ඒ අතීතයට නැවත අර්න් ගිහින් ඒ මතක අයෙර් අලුත් කලාට ඒ මතක වල නැවතත් ජිවමනා කලාට trip පිස්සෝ ඔයාලට thank you soo much😊
මැනුවල් ටෙන්ට් එකක් කෑම්පින්ග් වලට අරන් යන එක තමා හොදම
මැනුවල් ටෙන්ට් එක තමයි හුලං වලට හොදටම ඔරොත්තු දෙන්නෙ බ්‍රෝ....
Dinesh a pathum ayyata kata karala balanna eya laga tiyanwa suprb tent ❤
හැම සංචාරකයෙක්ගේම දින පොතක මේවගේ අද්දැකීම් ගොඩක් ලියවෙනවා ... නොනිදන රැයවල් , කටු ගාලවල් කඩාගෙන ගියපු පාරවල් .. අනාගතේ දවසක එකතැන් වුන වෙලාවට , හිතින් සතුටු වෙන්න පුළුවන් සුන්දරම මතක පමනක් වෙනවා ❤....
අපි සෙට් එක නාකි උනාම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ❤
❤
,ඔය වගේ ගමනකදී අපිත් එක්ක එන බව් යාලුවන්ට කෑම දෙන්න අමතක කරන්න එපා❤
ඒ විදියට වීඩියෝ දාන එක හොඳයි.. රඟපෑම් නෑ.. කොල්ලන්ගේ ඇත්තම හැසිරීම එක්ක.. නියමයි...
Trip Pisso ❤ මුල් කාලයේ ඉදන් බලන ආසම channel එක
මරු මචං ...
1997 අපි ඔතනට ගියේ පහලින් (කැළැමුල්ල ගමෙන්) ඒ අත්දැකීම තවමත් දැනෙනවා ...❤❤❤
කැළෑමුල්ල, වලිමිනිකන්ද හරහා.
ලස්සන අත්දැකීම් වෙය් ඔයාලගේ ජීවිතේට .. කවදාවත් අමතක නොවෙන.. මරුම සෙට් එක.. හැමෝගෙම මූනු වල කතාවේ වෙනස්ම රහක් දැක්කා.. ජය වේවා කොල්ලනේ.. ❤❤💪💪💪
අප්පා ඒකනම පලවෙනි වතාව වගේ මෙහෙම වෙච්ච දුක් නොවන්ට අත්දැකිමි අත්දැකිමි තෙරුවන්සරණයි හැමෝටම ජයවෙිවා
සුපිරි vlog එක..අමුවෙන්ම දාපු එක පට්ට අයියේ..❤❤ මගේ idea එක හුලංගල view එක පට්ට උනාට...ඒකේ කඩන ticket එකේ ගාණට service එක චොර....😢😢 යන්න එපාම උන place වල උඩින්ම තියෙන්නේ හුලංගල 😢😢
ඔව්. ගාන වැඩියි 😭
18:34 Meka maru👌
Sindu tikath maru👌
Guitar aiyath maru 👌
Mona unath hina vela inn ek maru👌
❤ සුපිරි මචන්ලා ... ආතල් ට්‍රිප් එකක් ඒක අමුවෙං ම දාපු එක මරු......
උබලගෙ බලපු සුපිරි විඩියොවක් සුපුරියි මචන්ලා...🎉🎉🎉🎉
හැමදාමත් වගේ හිතට දැනෙන විදියට අව්‍යාජ vlogs ගේන ඔයාලට ජය.
කොහොමද කීවේ tripපිස්සෝ විතරයි කෑම්පින් location එකේ ඉන්නේ පට්ට ආතල් කියල,,,,,,😊,,,,,,,වහින් බව දන්න නිසා තමයි වෙන කවුරුත් ඇවිල්ලා නැත්තේ,,,,,,ඕකත් ඉතිං ආතල් එකක් තමයි නේහ්,,,,,,,,,,,😅😅😅,,,,,,
ජයවේවා ,,,,,,,,
❤💪
හරි ලස්සනයි නේ යන්නම ඕන අනිවාර්යයෙන් ✅✅
Thanks🙏🙏 trip pissooo❤ තෙමුනට මොකෝ ඒ අත්දැකීමත් මරු නේ
සුපිරි මචං වෙනම ආතල් එකක් තියෙන්නේ ඔයාලගේ වීඩියෝ වල
ආදරෙයි hemdaath ❤❤❤ ape trip pisso set ekata❤🎉🎉😊
දැන් සැප ද කැරට් කීයද 👈 😃 ❤ ආදරෙයි හු.......තෝ කැරි වැඩේ කරේ හොදේ. ඔයාලා වහනේට අවා එක ... උම්ම්ම්ම්ම්මා 😘😘
Video quality nag supiri ayie, digatama krn yana maru gamck
ගොඩක් ලස්සනයි සුපිරි පැත්තක් ඔයාලා ට්ක් පිස්සො නේද කමක් නැහැ 🤣🤣🤣🤣🤣 පරිස්සමෙන් යන්න
සුපිරි trip eka .
Jaya වේවා.....set එකටම 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Funny aiya supiri ft lassnata sindu kiynwa ft voice eka ,kattiyma lassnai niyamai ayeth lassna thanakta ynna .🍃🍃👌👌
❤ much love 💪
සුපිරියක් 🌝❤ වෙච්ච වැඩේනම් කැතැයි හැබැ 💔
මම එනවා ළඟදීම brothers සහෝ... මටත් ඕනි සුපිරි travel එකක් ..ආදරෙයි bro .
Good job hashan as you all show us the reall experience 👍🏻
අයියෝ සාමී මේ පාරන ම් කට්ට් යම අමාරැවෙ කමක් නැහැ හැම දේම දරා ගන්න පුලුවන්වෙන්න ඕනා පරිස්සම්න් ❤️❤️🌷❤️❤️
හරිම ලස්සනයි ජය trip pisso 🙏🙏🙏🙏
Thank you for the video
Since 1993 i was hiking this mountain from both sides.
නිකමට හරි ළගපාත ඉන්න අපිට community post එකක් හරි කලින් දාල දැනුවත් කරනානන්..😢 උදව් නොකර ඉන්නෙ නෑනෙ.
Video eka සුපිරි🎉
සුපිරි වීඩියෝ එක මෙ ඔයලගෙ ගොඩක් වීඩියෝ බැලුව එත් ඔයාලගෙ පරණ ගොලය අසෙල අයිය කො
Busy
ඩුබායි ඉන්න මිනිස්සු ලංකාවට කියන්නෙ green country කියල.🇱🇰 ඩුබායිවල ඉදන් අපි 🇦🇪
හොදම වීඩියෝ එක ❤
මම. ඩොන් යවන්න. හරි ආසයි.පරණ. ඩොන් එක දෙනව නම් ගොඩක් පින්❤❤
😂😂😂
Niyamai drone shot 🎥📸👌
Background music 🎶 ekka balanna asai. 😢 ⛈️ wessen una bada wa nam kanagatui.
Asawen balanawa videos
( Trip Pisso ) wenama vibe ekak ✊🏼🍃🏔️🍃😍🥰
❤💪
දියබිදක් පානය කරලා යමු 😂 (Dinesh A Pathum)
Enjoy well😊keep going 🎊 beautiful video😊
waterproof tent එකක් ගනින්කෝ..උබලා නිතරම ට්‍රැවල් කරන අයනේ..
සුපිරි හැමදාමත් වගේ ❤🥶අසේල අයියා හිටියනම් හොදයි 😌
ප්‍රනීත් දැක්කාම පව් කියලා හිතුනා 😢❤️
අපේ ගම 😊❤
උදෙම ගාහාන ෂොට් එක මරු ❤
ඒකනම් මාරයි 🥺 කට්ටත් මාරයි 🥺❤️❤️
කෑම්පින් යද්දී කාලගුණය,සුළං බලලා නොවේද ගියේ බන්..උඹලා 1st ටයිම් කෑම්පින් ගියා වගෙනෙ නිකන්😅😢
අයියේ ඔයාලගේ වීඩියෝ පට්ට,,, එත් හැම තැනම ගිහිං බොන ඒවා දාන්න එපා ,අපි ඔයාලගේ වීඩියෝ බලන්න ඔයාලා බොන එක බලන්න නෙවෙයි....😢🤔
නාඩගම්කාරයෝ එකෙ ගජමෑන් වගෙ ඉන්න චරිතෙ මරු ආතල් එකක් දෙන්නෙ 😂❤️❤️❤️❤️❤️
Matada kiwe gajaman kiyala 😂
@@diaryofisa-6265 adeh ayiya 😁❤️❤️
දිනේශ් අය්යිට පහර ගැසීමට එරෙහිව මගේ විරෝදය..😂
එකගායී.....😂😂😂😅
මෙ ගම මගෙ හරිම සතුටුයි බුදු සරනයි හැමොටම❤❤❤❤
Travel sri lanka ...අපිත් ගියා හුලංගල අපිටත් ඔයදේම උනා.....සම්පූර්ණ වීඩියෝ කරගන්න බැරිවුණා...බලන්න කැමති අය බලන්න🫵...මේ චැනල් එකේම තියෙනවා...🫵...පරිස්සමෙන් හැමෝම..යන්න අවුලක් නෑ ප්ලේස් එක පට්ට ❤...ආදරෙයි ට්‍රිප් පිස්සෝ..වීඩියෝ ගොඩාක් බලලා තියෙනවා ඔයාලාගෙ...පට්ට..👌🫡
5000ක් ගන්නවද බන් camping කරන්න අසාදාරණයි ඒ ගාන නම් 😢
අපිටත් ඕකම උනා නාරංගලදි හට් තුනක් ගැහුව තුනම එවරයි🙂💗
11:55 ඒ කථාව නම් ඇත්ත 😢 පාලකයින් රටට කරපු විනාසය... වටින රටකට නොවටින මිනිස්සු කරපු විනාසය.....
Tri.pisso.jayawewa.budusarani❤️❤️🇱🇰❤️❤️
ඔය වගේ කදුකර පැත්තක කෑම්පින්ග් යද්දි ඉටිරෙදි, කුඩයක් දෙකක්, කුඩ රෙද්දකින් වගේ මහපු ලොකු රේන් කෝට් වගේ දේවල් ටිකක් අරගෙන යන්න ඕන කොයි වෙලේ වැස්ස එනවද දන්නෙ නෑනෙ... ටෙන්ට් එක කැඩුනොත් ඉටි රෙදි ප්‍රයෝජනයට ගන්න පුලුවන්.. අනික බූට්ස් වගේ සපත්තු සහ සීතල කවර් වෙන ඇදුම් අදින්න ඕන..
නියමයි බිරෝ යටවත්ත අපේ ගම
පව් අනේ කොල්ලො ටික හොදටම තෙමිලා කොහොම හරි වීඩියෝ එක නම් හරිම ලස්සනයි ❤❤❤
Beautiful Sri Lanka❤🇱🇰
You could have setup your tent on the grass.. then you won't get stormwater like that
ගල් අරක්කු බොන්න එපා bro !! තනිකරම කෙමිකල් තියෙන්නේ දැන්..
❤✌
Machan vedio eka aye loweth na marala lassani supiri.drone shot tika ehema supiri.una deta nam patta dukai machan.camping tent rent karana than waling bohowelawata denne damaged una tent machan.
ස්තුතියි මචං. ඔව් ආයෙත් නම් rent එකට ගන්නෙ නෑ 😍👍
@@TripPisso aniwa machan
ඒවා හැම දෙයක්ම ලස්සන ම ලස්සන මතකයක් වෙවී
මොනවා වුණත් ෂෝට් එකක් දානවා පෙන්නුව ප්‍රථම සෙට් එක ❤
ෂෝක් අනේ ඔයලා video ekak දානකම් balan ඉන්නේ ආදරෙයි ❤❤
සුපිරි ඇත්දැකිමක්❤❤
superb fun , once again
අද Video eka සුපිරි🎉
supiri video ekak. maru experience ekak neda supiri tent eka thibbanm..... aiye poddak DAP gen hari Sailor bro gen hari poddak ahala balanna aiye..... eyala supiri camping equipment tikak pawichchi karanawa......
සුපිරි ❤😋
Super 👍👍 aiyala...apith vedio karagena yanawa..eth quality vedio karanna apita camer na..phn eken karanne..viwes enneth na😢
මරු සේට් එක එකට ඇවිල්ලා යද්දි 😂😂😂
අන්තිමට ප්‍රනීත්.. camera badu tika.. "කොහෙද තියන්නෙ ගිලින්න ඕන.." 😂
😂🙏
oka thami ban camping niyama
experience eka. 💪
super video brothers
Super brothers
ඒකත් ඉතින් වෙනම ආතල් එකක්. ඒ මදිවට අර තෙමිලා වෙව්ල වෙව්ල ඉන්න ඩබලගෙන් අහනවා නින්ද ගියාද කියලා 😂😂😂. සුපිරි ටුවර් එක.
😇😁✌️
අඩො 😂 අර රතුපාට චූටි බයික් එකෙ යන්නෙ මායි යාලුවයි 😂❤
😁✌️
❤🎉
Worth watching content 💗👌🔥
සුපිරි ❤❤❤❤❤❤❤❤
Ela brothers ❤❤❤
නියම දවසක ගිහින් තියෙන්නෙ 😲
අදත් ඉතිං අපි වෙනුවෙන් ඔයාලා කල කැපවීම අගේ කොට සලකමී.
එච්චර කරදර වෙලත් බව්වෝ සෙට් එක ළඟ හිටියා නේද?
Patta Set eka Adarei ❤❤
Today video is next level 🎉❤
Macho wadipurama ubalage video balanne sindu kiyanna nisa. Supiri bn. Jayaweewa.
😘😘💪
වැස්ස දවසකට යන්නම එපා... මට නම් එපාම උන තැනක් වැස්ස නිසා... කූඩැල්ලෙක් ගලවද්දි තව 5 ක් විතර එල්ලෙනව.. වහිනැත්තම් කිසි අවුලක් නෑ...😢
Ishara fany supiri aa❤❤🎉🎉😊
The sailar kollagen ahanna pora laga thinne supiri badu camping walata
Superb❤✨
5000 අරන් එගොල්ලො මුකුත් දුන් නැද්ද 😅
❤❤
හුලන් ගල ගමන අමතක නොවන අත්දැකිමක් උනා නේද ..
❤ අනිවා
යහන්ගලදි ඔය වගේම අපේ ටෙන්ට් දේක අතුලේ වතුර පිරිලා හේන කට්ටක් කැවා😅 හැබැයි දැන් එක සුපිර්ම මතකයක්❤️❤️
❤💪
බිසෝ ඇල්ලත් මරු ❤️
08.56 Patta creative bn ubl set eka mru❤❤
ඒ සින්දු ටිකත් එක්ක මාර හැගීමක් එන්නෙ
Good luck team ekatama 🎉
අපි හුලංගල පැත්තෙ යින්නෙ 🖤😊
Super content ❤
Ela ela boys patta 😂❤❤ adarei.
Video quality maru❤🎉
Super video ❤❤😊
Thank you very much!