Travel With Chatura |අනාගතයේ කොළඹ නගරය | Port City Colombo (Vlog 221) [EN Sub]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • The completed city will have reclaimed 269 hectares with 116 hectares being handed over to China Communications Construction Company (CCCC), which is the parent company of China Harbour Engineering Company (CHEC).
    The remaining land, which will be owned by the Sri Lankan Government and will be divided with 62 hectares to be used to set up a financial city and 91 hectares to be used as public spaces.

ความคิดเห็น • 1.1K

  • @TripPisso
    @TripPisso 4 ปีที่แล้ว +108

    මේ වගේ හැමෝටම වැදගත් travel එකක් නම් Travel With Chatura එකෙන් තමයි ඉතින් ! 👌

    • @Itswrapta
      @Itswrapta 4 ปีที่แล้ว +1

      ඔව් ඇත්ත තමා බොක්කලා

  • @asrdtube3982
    @asrdtube3982 3 ปีที่แล้ว +36

    *ලංකාවේ කුමක් දියුණු වූවත්* *මිනිස්සුන්ගේ ආකල්ප,ගෝත්‍රික* *සිතුවිලි වෙනස් විය යුතුය.* *නැත්නම්,*
    *ගොඩනැගිලි,යානවාහන,සෑම* *දෙයක්ම දියුණු වී තිබිලත්.*
    *මිනිස්සු ගෝත්‍රික ගති ලක්ෂණ* *වලින් පිරී,එකට එක කුලල් කා* *ගනිමින් ජීවත් වීමට ඉඩ ඇත.*
    *එය රටකට අපහාසයක් සේ* *සිතමි.*

  • @ashaaa5793
    @ashaaa5793 4 ปีที่แล้ว +52

    සමහරක් ගෙදරට වෙලා අපේ රට දියුණු නෑ කියලා මැරෙන්නේ නැතුව ගිහින් බලන්න 🙏නැත්නම් චතුර අයියාගේ මේක බලන්න...

  • @Sivmeth
    @Sivmeth 4 ปีที่แล้ว +70

    මේ තාක්ෂනය බාවිතා කර කළුතර කැලි ඩොර් වෙරළ තිරය නැවත ගොඩ නැගීමටත් දකුණු වෙරළ තිරය සංරක්ෂණය කිරීමටත් සිත් පහල වේවා....

    • @kusumakantie5590
      @kusumakantie5590 4 ปีที่แล้ว

      චතූර.මල්ලිට.බුදූසරනයි

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt 4 ปีที่แล้ว +46

    ආසාවෙන් බලපු වීඩියෝවක්. පළමු වරටයි මේ දර්ශන දැකගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එකේ වටිනාකම ඉහළයි. ඒ වගේම ඉදිරිපත් කිරීම, කැමරා කෝණ, සංස්කරණය, කොලිටි එක (Resolution) ගැන විවාදයක් නැහැ. හරිම ඉහළයි.

  • @artheartcreations5365
    @artheartcreations5365 4 ปีที่แล้ว +222

    කියන්න වදන් නෑ . මම මේක බලන්නේ සිංගප්පූරුවේ සිට . හරිම සතුටුයි ලංකාව සිංගප්පූරුවට නොදෙවෙනි වියාපෘති සිදුවීම ගැන .

    • @nisalisuranga6170
      @nisalisuranga6170 4 ปีที่แล้ว +2

      ✌👍👍

    • @tesminveerasingh7740
      @tesminveerasingh7740 3 ปีที่แล้ว +11

      මම ඔන්නෙ ඩුබායි වල මේව දැක්කම පුදුම සතුටක් අවා එත් ලංකාවේ මිනිස්සු මෙවගෙ දෙවල් වල ව්ට්නා කම දන්නෙ යාලු

    • @MahendraKumar-nh7cu
      @MahendraKumar-nh7cu 3 ปีที่แล้ว +2

      Chinata dilai diayawA Saha amricawa hilauwatatrinc
      .
      .
      . ChinA was given soindia will ask trinco harbour Instesd
      Nobody can preventthat

    • @savetheelaphant9130
      @savetheelaphant9130 2 ปีที่แล้ว +5

      අයිතිය චීනෙට

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +1

      ඔව් ඔව් සින්ගප්පුරුව වෙයි බලන් ඉදපන්

  • @srilankasamaje9933
    @srilankasamaje9933 3 ปีที่แล้ว +10

    තව අවුරුදු විස්සකින් මේ වීඩීයෝ එක බලලා,කමෙන්ට් එකත් බලලා යනවා සත්තයි.❤️❤️❤️

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว +70

    හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ලාංකීයකු හැරියට රට දැන් දියුනුවට පත් වෙනවා...චතුර ඔබට ස්තුති

  • @jananathbanuka4994
    @jananathbanuka4994 4 ปีที่แล้ว +217

    තව අවුරුදු 20කින් මේ වීඩියෝ එක ආයෙම උඩට එනවා. 2019 බලපු සෙට් එක අත උස්සමු බලන්න. දැන් නාකියි බං අපි. 2040 බලන උඹලා දැනගන්න ඕනෙ මේවා ආරක්ශා කරගන්න. 😂

    • @naveenhettiwaththa5426
      @naveenhettiwaththa5426 4 ปีที่แล้ว +6

      Ha Ha...TH-cam Algorithm

    • @srilankaelle
      @srilankaelle 4 ปีที่แล้ว +2

      ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු වර්ග කිලෝ මීටර් 2.6 යි හෙක්ටයාර් 269 යි අක්කරනම් අක්කර 664යි එම ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් හෝ දෙකකින් බලන්න කොළඹ සිට ගාල්ලට මුහුද ඛාදනය විමේ වේගය සහ අහිමි වන ප්‍රමාණය බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා..මනස විවෘතකර බලන්න. අපි කෘෂිකාර්මික රටක් බවත් අමතක කරන්න එපා.....දියුණූ වෙන්න ඕනෑ අපි අපි විසින්මයි ....th-cam.com/video/OB8YHREWENY/w-d-xo.html මේ විඩ්යෝ එක

    • @luckx9547
      @luckx9547 4 ปีที่แล้ว

      owe owe udata ei ,ubala anith patten muhuda goda galanakota. th-cam.com/video/EvXROXiIpvQ/w-d-xo.html

    • @tattookingdom9770
      @tattookingdom9770 3 ปีที่แล้ว +1

      j4 and

    • @tattookingdom9770
      @tattookingdom9770 3 ปีที่แล้ว

      @@naveenhettiwaththa5426 is a

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +451

    චතුර තරම් වාසනාවන්ත මිනිහෙක් තවත් නැතුව ඇති 😌😌😌😘🙏

    • @BLACKGAMING-kd3ky
      @BLACKGAMING-kd3ky 4 ปีที่แล้ว +19

      @Nilupul Thennakoon AI ubata dennna Bari nisada bn. Ohoma kiyannee.yako occara kuhaka wennna EPA.desapalana labbak nee methana.

    • @user-ld4pu9pp3k
      @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +15

      @Nilupul Thennakoon මැරියං මුසලයා😞 ඔච්චර කුහක වෙන්න එපා මිනිහො😒

    • @SemageNamalSurendra
      @SemageNamalSurendra 4 ปีที่แล้ว +16

      @Nilupul Thennakoon රනිල් ගේ ගූ කාපන් පොන්නයා

    • @sudeerathennakoon9385
      @sudeerathennakoon9385 4 ปีที่แล้ว +13

      @Nilupul Thennakoon නොදකින් කුහකයා

    • @yohanbinod5557
      @yohanbinod5557 4 ปีที่แล้ว +13

      @Nilupul Thennakoon ඕම කුහක කමක් සිකේ😂😂😂😂 පෑඩ් එක හම්බුනේ නැති හින්ද දුක ඇති

  • @buddhist5509
    @buddhist5509 4 ปีที่แล้ว +143

    මහින්ද මහත්තයා මේක ඉවර වෙද්දි නැතිවෙයි ඒ ඔහු හැදුවෙ අපි වෙනුවෙන් 😍😍ස්තූතියි ඔබතුමාට

    • @supunjayakody9767
      @supunjayakody9767 4 ปีที่แล้ว +5

      paka

    • @srilankaelle
      @srilankaelle 4 ปีที่แล้ว +4

      ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු කිලෝ හෙක්ටයාර් ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා... බලන්න th-cam.com/video/OB8YHREWENY/w-d-xo.html මේ විඩ්යෝ එක

    • @slgihanboy9588
      @slgihanboy9588 3 ปีที่แล้ว +3

      අපි වෙනුවෙන්ද.??????🤔🤔🤔

    • @wajirabandara9368
      @wajirabandara9368 2 ปีที่แล้ว +2

      අඩුපාඩු හොයනවා නෙවෙයි, මටත් ඒ ගැටළුව තියෙනවා. තව දෙයක්. එතන හිටපු නිළදාරියා කිව්වෙ වැලි ගන්න අවසර දුන්නෙ 6km දුරින් කියලා. ඒ නිසා වැලි ගත්තෙ 10km දුරින් සහ 25m ගැබුරින් කියලා. ඒත් චතුර, වැලි කැණීමේ නැව් ගැන කියනකොට කිව්වෙ ඒ නැව්වලට පුලුවන් උපරිම 3m ගැබුරකින් අදින්න විතරයි කියලා. එතකොට?... 🤔🤔🤔

  • @ganushkasampath1034
    @ganushkasampath1034 4 ปีที่แล้ว +19

    මගේ රටට දලදා සමිදු පිටිටයි. 👍💪 ආදරේයි චතුර අයිය.❤️❤️❤️

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 4 ปีที่แล้ว +53

    තව වසර 20කින් මේ comment එක බලන්න එන්න ඕනි🇱🇰🦁💓

    • @nizrannizar3868
      @nizrannizar3868 3 ปีที่แล้ว

      Chinnu thawama lankawata hariyata goda une nehe malli.. Lankawa lankawa kiwwata thawa tika dawasakin therei.. Eththatama mokakdha lankawata ithuru une kiyala..

    • @dasunnimsara9360
      @dasunnimsara9360 2 ปีที่แล้ว

      එටකන් ඉදිද දන්නෙ නෑ කොරොනා නිසා

  • @user-fb6nv8hs8d
    @user-fb6nv8hs8d 4 ปีที่แล้ว +11

    දලදා සමිදු පිහිටයි මගේ මව්බිමට ,චතුර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මේ විඩියෝ එක දැම්මාට,හරිම ලස්සනයි ,මල්ලි ඔයාට තේරුවන් සරණයි

  • @champamuthumala7558
    @champamuthumala7558 4 ปีที่แล้ว +52

    පුතා ,තුනුරුවන් ගේම සරණයි .
    පුතේ ,වැඩ සටහනක් එනකම් බලාගෙන ඉන්නවා නේ .
    පුතේ ,කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වේවා

  • @aklshanz
    @aklshanz 4 ปีที่แล้ว +26

    දැන් නම් බයක් නෑ මේක හැදෙනව සුපිරියටම🤩

  • @xoxosamsh3627
    @xoxosamsh3627 4 ปีที่แล้ว +14

    ‌ලංකාව අලුත් උනත් ලංකාවේ මිනිස්සු තාම පරනයී...

  • @_Anjulafernando_
    @_Anjulafernando_ 4 ปีที่แล้ว +7

    එල👍Colombo වගේම අනිත් නගරත් දියුණු වෙයි කියලා හිතනවා

  • @alfaromio2473
    @alfaromio2473 4 ปีที่แล้ว +23

    ඔය ගමන්ම ඉතිං ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕනේ,නැතිනම් පෝට් සිටි නෙවෙයි ඊට වඩා සිටි එකක් ආවත් වැඩක් නෑ

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +310

    වීඩියෝ එක දැනුයි බලලා ඉවර උනේ ලංකාව හැදෙන්නෙ මීළඟ ඩුබායි විදියට 🌷👍💪 ෆට්ට සතුටුයි සහ ස්තුති මහින්ද මහත්තයාට 🙏👍💪🌷

  • @pererajayathnge6405
    @pererajayathnge6405 3 ปีที่แล้ว +5

    Ape lankwa dinuwen දිනුවට path වේවා චතුර කුට්ටියේ බොහොම පින් බුදු සරණයි

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 4 ปีที่แล้ว +48

    මාරම සතුටුයි රට දියුණු වෙනවා දකිද්දී.

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 3 ปีที่แล้ว +2

    මගේ මව් බිම අලංකාරවෙනව වගේම යහපත් මිනිස් සාමාජයක් බිහි වෙව්වා
    ශ්‍රී ලක්දිවට දෙවිදුන්ගේ ආශිර්වාද ලැබේවා👏👏👏👏👏😀💕💐

  • @sllokuu4468
    @sllokuu4468 4 ปีที่แล้ว +85

    මම වැඩ කරන්නෙ මේකෙ තමයි බැකෝ එකක් මගේ මැෂින් එක දෙපලක පෙන්නනවා තැබිලි පාට බැකෝ එක

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 4 ปีที่แล้ว +15

    පට්ට ..සුපිරි...travel with chatura නිසා colombo port city ..එකත් දැක්කා බොහොම අගෙයි චතුර හරිම සතුටුයි ...සිංගප්පූරුව ඩුබායි වලට වඩා ලස්සන ට සියලු වැඩ නිමාවෙනකොට....වාසනාවන්.. ස්තුතියි ගොඩක්ම චතුර .....🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +34

    චතුර අයියෙ ගොඩක් පිං මේව පෙන්නුවාට... අලුත් පනක් එනව වගේ දැනෙනෙව මේව මෙහෙම දකිද්දි.... අපි පිංවන්තයි ශ්‍රී ලාංකිකයෝ....

  • @sih1985
    @sih1985 4 ปีที่แล้ว +1

    ආසාවෙන් බලපු වීඩියෝවක්. පළමු වරටයි මේ දර්ශන දැකගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එකේ වටිනාකම ඉහළයි. ඒ වගේම ඉදිරිපත් කිරීම, කැමරා කෝණ, සංස්කරණය, කොලිටි එක (Resolution) ගැන විවාදයක් නැහැ. හරිම ඉහළයි.අපේ දරුවන්ට හොඳ රටක් දියුණු රටක් ඇති වෙනවා සත්තයි!

  • @punsisiniroshan1791
    @punsisiniroshan1791 4 ปีที่แล้ว +3

    කොච්චර ඩේටා කැපුනත් වීඩියෝ එක පැය පහක් තිබ්බත් එක දිගට බලනවා , මගේ රටෙ අනාගතය සුබයි , මේ යෝද සංවර්ධනය සියැසින් දැක ගන්න පුලුවන් උනා නම් මට ඇති ❤️❤️❤️❤️ ඇගේ හිරිකඩු පිපෙනවා වීඩිඕ එක බලද්දි ❤️ චතුර තරම් වාසනාවන්තයෙක් එන නෑ බන් මෙ රටේ ❤️ good luck

  • @dulakshashaminda4902
    @dulakshashaminda4902 4 ปีที่แล้ว +17

    Chathura aiya, you are the man of the Derana T. V. (Good luck)

  • @radikasurangi4644
    @radikasurangi4644 4 ปีที่แล้ว +24

    මට ලොකු සතුටක් දැනෙන්නේ මේ video එක දැක්කාම.අපි ජීවත් වෙලා හිටියොත් මෙහි අවසානය දකින්නට ලැබේවා.අපේ දරුවන්ට හරි දියුණු රටක් දකින්නට ලැබේවා

  • @chameewithsashi9585
    @chameewithsashi9585 4 ปีที่แล้ว +126

    චතුර අයියනම් ඉතින් වෙන මොනාද.....ඔයා නිදාගන්නෙ ඒම නැද්ද ඇත්තටම.....ඔච්චර සේවාවල් ගොඩක් කරන්නෙ කෝමද .....ඔයාට වරදින්නෙ නෑ....ඕම යන්....කරන සේවාව ගොඩක් වටිනව. බුදුසරණයි ....🥰🥰🥰

    • @soapgaming99
      @soapgaming99 4 ปีที่แล้ว +2

      මේ රෑ වගේ පේනවද?

    • @retrosky6121
      @retrosky6121 4 ปีที่แล้ว +1

      දවල්ට නිදියන්නෙ නැද්ද කියලනෙ අහල තියෙන්නෙ 😀

    • @chameewithsashi9585
      @chameewithsashi9585 4 ปีที่แล้ว

      SoAp Gaming na na ema ekak newei kiuwe. Eka chathura aiyage jiwitha kathava gana kathavak. Ekai ema kiuwe

    • @chameewithsashi9585
      @chameewithsashi9585 4 ปีที่แล้ว

      සිරි ලංකා ekane

  • @udarasamarakoon9718
    @udarasamarakoon9718 3 ปีที่แล้ว +9

    අපිට නෙවෙයි අපෙන් පස්සෙ එඋන්ට සුපිරි රටක් හැදෙනවා!...මැරෙන්න කලින් අපිටත් ඒක විඳින්න වාසනාව ලැබෙනවා.🙂😌😌....👍

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +1

      ඔව් ...හැබැයි දැන් ඒ තත්වේ නෑනේ වැඩිය

  • @sakshamkumar4730
    @sakshamkumar4730 3 ปีที่แล้ว +5

    We aware from Chinese Debt Trap diplomacy.
    Your well wisher from India

  • @asanthaification
    @asanthaification 4 ปีที่แล้ว +10

    our next generation is so lucky and they will get real benefits from this.so happy to see my motherland as well developed country.

  • @nitanita9924
    @nitanita9924 4 ปีที่แล้ว +4

    ලොකු සතුටක් දැනෙනව..අපේ රටේ ඇති වන දියුණුව දැක්කාම ..ගොඩාක් ලස්සනට තියේවි ..තෙරුවන් සරණයි චතුර ඔබට ..වටිනා වීඩියෝවක්

  • @Kavishkamadumal12
    @Kavishkamadumal12 ปีที่แล้ว +4

    හීනයක් බල බල ඉදිද්දි අම්මා ඇවිත් කනට ගහල බත් කන්න කිව්වම තමා දැන ගත්තේ චතුර අයියා හීනෙන් දැක්ක කියලා 😁😁😁

  • @techindetail2439
    @techindetail2439 3 ปีที่แล้ว +9

    මොනා උනත් මනුස්සයෙක් වෙලා ඉපදෙන හැම ආත්මෙකම මේ රටේම ඉපදෙන්න ලැබෙන්න ඕනෙ❤️

  • @huntercr2334
    @huntercr2334 4 ปีที่แล้ว +7

    රට හදන එක නම් ගොඩක් හොඳයි. අපි පිට රට හිටියත් රටට ගොඩක් ආදරෙයි❤. ඒත් කොළඹ විතරක් හදල හරියන්නේ නැහැ මොකද අපේ රටේ ගොඩක් පැති තියෙනවා කිසිම දෙයක් කරලා නැති. මගේ මතේ තමා ඒ පැතිත් ගොඩ නගන්න කියන එක

  • @lashifernando9544
    @lashifernando9544 4 ปีที่แล้ว +4

    මේවා දකිද්දි දැනෙන සතුට ,ආඩම්බරය කියලා නිම කරන්න බෑ .ආදරෙයි මගේ රටට ❤️❤️❤️❤️

  • @duvindudilshan9746
    @duvindudilshan9746 4 ปีที่แล้ว +16

    Truly proud to be Sri Lankan!!Sri lanka needs this and we need more projects like this.This is how Sri lanka will develop, let no politics destroy this beautiful project and our country!!!!

  • @roshensilva4108
    @roshensilva4108 4 ปีที่แล้ว +242

    මගේ ඇගේ හිරිගඩු පිපුනා මගේ රට මෙහෙම දියුණු වෙනවා දැක්කම පුලුවන් ඉක්මනට මේක හදන්න i love my sri lanka ❤️

    • @akilakavinda2920
      @akilakavinda2920 4 ปีที่แล้ว +1

      Aththada

    • @srilankaelle
      @srilankaelle 4 ปีที่แล้ว +4

      ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු වර්ග කිලෝ මීටර් 2.6 යි හෙක්ටයාර් 269 යි අක්කරනම් අක්කර 664යි එම ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් හෝ දෙකකින් බලන්න කොළඹ සිට ගාල්ලට මුහුද ඛාදනය විමේ වේගය සහ අහිමි වන ප්‍රමාණය බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා..මනස විවෘතකර බලන්න. අපි කෘෂිකාර්මික රටක් බවත් අමතක කරන්න එපා.....දියුණූ වෙන්න ඕනෑ අපි අපි විසින්මයි ....th-cam.com/video/OB8YHREWENY/w-d-xo.html මේ විඩ්යෝ එක

    • @hasithamadhushan4779
      @hasithamadhushan4779 3 ปีที่แล้ว +1

      Shirawatama aa...

    • @muhammedsham3222
      @muhammedsham3222 3 ปีที่แล้ว

      Hirunews

    • @rangagihan9660
      @rangagihan9660 3 ปีที่แล้ว

      Roshen silva rane gin mii haraka.. thopi wge uo innkal.deiyng phitai... thwa ayruddak dekak idapan ponnaya daki diunuwe tharamaa.. thoge wadapu appatath tho edta sapa krai mhema molyakda mata dunne kiyalaa

  • @kwshiran7645
    @kwshiran7645 3 ปีที่แล้ว +5

    හොඳ වැඩසටහනක් ☺️☺️☺️☺️☺️😉

  • @bavindya5396
    @bavindya5396 3 ปีที่แล้ว +5

    I am very happy & very proud of SRI LANKA🥰✌👏👏👏

  • @dilshanmaduranga1104
    @dilshanmaduranga1104 3 ปีที่แล้ว +2

    තව අවුරුදු 20 කින් මම වයසයි සතුටු වෙන්න හේතුවකට තියෙන්නේ තරුන කාලේ මේ දාන කමෙන්ට් එක ❤️❤️❤️❤️ හොද ආයෝජනයක් ❤️❤️❤️

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +3

    බලය සහ ශක්තිය... තමයි... රත්තරං පාට සහ ලා නිල් පාට.....මෙය චතුර ඔබ පවසන ලෙසම අපේ රට දවසක බලවත් වෙනවා...එය වැඩි ඈතක නෙමෙයි ඒ වුණාට ටික කාලයක් යයි , මෙය තමයි ආරම්භ ය.!

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +16

    මම හිතන්නේ චීන්නු තරම් ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ විශේෂඥයෝ හිතන්නේ මේ ලෝකෙ නැතුව ඇති මම දැක්කා චීනයේ සමහර nagara ඉදිකරලා තියෙනවා ඇත්ත වශයෙන්ම මිනිසුන් නෑ නමුත් ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එකක් තියෙනවා අනාගතයේදී මිනිසුන්ව ඒ තැන්වල පදිංචි කරන්නේ ඒකෙන්ම වැටහෙනවා China කරන්නේ ලොකු බලාපොරොත්තුවක් එන අනාගත බලාපොරොත්තුවක් සඳහා යන විශාල ගමනක ආරම්භයක් එක තමයි වැටහෙන්නේ

  • @unstoppable1178
    @unstoppable1178 4 ปีที่แล้ว +64

    මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.🇱🇰 🙏🙏🙏 ❤ ❤

  • @neviltec4687
    @neviltec4687 4 ปีที่แล้ว +22

    මෙහෙම සේවයක් , නිර්මාන කරපු මහින්ද ආණ්ඩුව අයින් කරල යහපාලුවන් ගෙනත් ලංකාව වැඩිපුර හෙක්ටයාර 6 ක් කෙලව ගත්ත..ඔන්න කාලකණ්ණි යුඑන්පි එක රටට කරපු දේ...අනිවාර්යයෙන් ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමාගෙ කාලෙ ඉවර වෙද්දී අනිවාර්යයෙන් මේ ලංකාව සංවර්ධනයෙ විශ්මිත නිමවුම නිම කර රට සංවර්ධනය කරනවා

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 4 ปีที่แล้ว

      ආදරෙයි අපේ රටට ..මගෙන් බිහිඋනු දරුවොත් උන්ගෙන් බිහිවන දරුවොත් ඊටපස්සේ බිහිවන පරම්පරාව ගැනත් සතුටුයි!

  • @dulakshashaminda4902
    @dulakshashaminda4902 4 ปีที่แล้ว +10

    You have a great future Chathura අයියා.

  • @nukestrom5719
    @nukestrom5719 4 ปีที่แล้ว +273

    තව අවුරුදු 25 කින් බොහෝ විට මහින්ද මැතිතුමා නොසිටිනු ඇත. හැබැයි එතුමාගේ මේ සංකල්පයෙන් හදන මේ දෙය තව කාලයක් තියෙයි. එතුමාගේ නමත් මිනිස්සු සියවස් ගණනක් කතා කරයි හරියට අපි රජවරු ගැන කතා කරනවා වගේ.

    • @chiranthawimalaguna129
      @chiranthawimalaguna129 4 ปีที่แล้ว +1

      nukestrom 😂

    • @shanjaya6755
      @shanjaya6755 4 ปีที่แล้ว +21

      @@dhananjaya1251 Api wahllu kiyamuko..thope gu en pi karayo hari jeppo hari ratata karapu deyak kiyahanko...ehema baladdi thopila neweida wahallu...honda deyak krrdi eka agaya krnta purudu weyan.....

    • @shanjaya6755
      @shanjaya6755 4 ปีที่แล้ว +1

      @@dhananjaya1251 eka misak....ehnm api giya anduwatath demuko credit 1....elaneh

    • @chiranthawimalaguna129
      @chiranthawimalaguna129 4 ปีที่แล้ว

      Bros economics ehema poddak igena gena enna kata krmu

    • @shanjaya6755
      @shanjaya6755 4 ปีที่แล้ว

      @@chiranthawimalaguna129 eka thama....

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි. අනාගත ශ්‍රී ලංකාව වර්ණවත් වනආකාරය සියසින් දුටුවා.ඉක්මනින් නිමවීමට අපේ ආශිර්වාදය .

  • @yohanmaduwantha4410
    @yohanmaduwantha4410 4 ปีที่แล้ว +36

    ල0කාව දියුනුවෙන එක කොච්චර හොද දෙයක්ද තෙරුවන් සරණයි කවද හරි මේ වගේ පොජෙට් ල0කාවෙ රජයට තනියම කරන්න පුලුවන් වෙනවනම් පිටරට උදව් ගන් නැතුව කොච්චර දෙයක්ද

  • @sureshmadushan9379
    @sureshmadushan9379 4 ปีที่แล้ว +7

    පුදුම සතුටක් දැනෙන්නේ අයියේ,,මේ මගේ රටේ අනාගතේ කියල හිතෙද්දි..,❤️❤️❤️

  • @thecoolgang5308
    @thecoolgang5308 2 ปีที่แล้ว +5

    I am speechless . Proud to be a Sri Lankan. We will try our best to protect our country and develop it

  • @namaljeewananda3498
    @namaljeewananda3498 3 ปีที่แล้ว +1

    Good morning chathura obage විස්තර කිරීම හරිම vatinava harima vatina project එකක් deranata ගොඩක් ස්තුති meya අපිට බලාගැනීමට සැලසුම් karata

  • @nilukanilu1363
    @nilukanilu1363 4 ปีที่แล้ว

    දකින කොට හරිම ලස්සනයි.අහල තිබුනට මෙහෙම අහන්න දකින්න ලැබුනෙ අද.අපේම රටෙි දියුණුවට විරැද්ධව.කැගහපු මිනිස්සුන්ට මෙික මෙහෙම පෙන්නපු එකට Thank you chathura.God bless you .මෙික පටන් පටන් ගත්තු නායකයන්ට මෙහි අවසානය දකින්න දිර්ඝායුෂ ලැබේවා !

  • @dinidimindula6311
    @dinidimindula6311 4 ปีที่แล้ว +54

    මේක දැක්කම ඇත්තටම සතුටුයි.. නමුත් හැමදාමත් දියුණු උනේ කොළඹ නගරය විතරයි. තවමත් බොන්න වතුර ටික නැතුව ජීවත් වෙන පුංචි ළමුන් ඉන්න පවුල් තියනවා.. ඉතිං කිසිම පහසුකමක් නැති පුංචි ගම්මාන තවමත් අපේ රටේ තියනවා. කොළඹ විතරක් දියුණු උනා කියලා රටක් සංවර්ධනය කරන්න බෑ... ඒ වගේ ගම්මාන වලටත් ගිහින් ඒ ගම්මානත් සංවර්ධනය කරන්න පුලුවන් නම් හදවතින්ම සතුටු වෙන්න එදාට පුලුවන් වේවි...ඔබලා ඩොටේ නමින් හදුන්වන ගම්මාන අද ඩොටේ යන නමින් අපහාස ලබන්නේ මුලු රටේම තියන වැරැද්ද නිසා කියලා මං හිතනවා... ලංකාවේ කෙළවරේ ඉන්න දුප්පත් මනුස්සයත් පැය ගානක් දුර ගෙවා ගෙන කොළඹ යන්න ඕන අයිඩින්ටිය හදා ගන්න. ඉතිං මේකද සංවර්ධනය කියන්නේ... කොහෙත්ම නෑ...

    • @manjuladilantha3322
      @manjuladilantha3322 4 ปีที่แล้ว +1

      Dinidi Mindula aniwa..👍👍

    • @ashancool1356
      @ashancool1356 4 ปีที่แล้ว

      💖💖💖💖💖💖💖

    • @kavindyadevindi4561
      @kavindyadevindi4561 4 ปีที่แล้ว

      Aniwa 😞

    • @hanzliy401
      @hanzliy401 4 ปีที่แล้ว +1

      eka para serama kranna be.ewa kranna salli one.salli hoyanna thamai me projects genne.Boruwata ke nogaha poddak dura blannako affa 😂😂

    • @t.a.r.rgroup8527
      @t.a.r.rgroup8527 3 ปีที่แล้ว

      oya witharai aththa kiwee

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 4 ปีที่แล้ว +7

    This is how I exactly want to see whole Sri Lanka in future..

  • @mrcdesh
    @mrcdesh 4 ปีที่แล้ว +11

    අනෙ අම්මෝ............... මට ඉන්න බෑ මේක ඉවරවෙනකන්...... 💞💞💞💞

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 4 ปีที่แล้ว +31

    This is the very great full project of Sri Lanka. I am glad to say our next generation is so lucky. So happy to see my motherland as well developed country in the future. Triple gem bless our heroes for success in this project, specially president Gotabaya Rajapaksha and Prime mister Mahinda Rajapaksha triple gem bless both of you Sir. And I really proud to say I am Sri Lankan citizen. And this is the best documentary made by you chathura, Thank you sooooo much chathura and TV derana.All the best.

    • @uzwalpokharel9696
      @uzwalpokharel9696 3 ปีที่แล้ว

      Great to hear srilanka is doing so well. Hope whole of south asia will follow srilanka.
      Have heard about Port city and came here.

  • @dilrangakushantha7335
    @dilrangakushantha7335 4 ปีที่แล้ว +114

    බෝල් අතක් ගහන්න තිබ්බා නම් කොහොමද නේ මිත්‍රවරුනි ...😝

    • @tharinduwijesinghe8255
      @tharinduwijesinghe8255 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @chiranthawimalaguna129
      @chiranthawimalaguna129 4 ปีที่แล้ว +1

      Dekka patta comment eka 😂

    • @dilrangakushantha7335
      @dilrangakushantha7335 4 ปีที่แล้ว +4

      #chirantha.. 😀😀✌😍... ඒ සැප මැවිලා පේනෝ නේ බන්

    • @dilrangakushantha7335
      @dilrangakushantha7335 4 ปีที่แล้ว +1

      @@ishanyasith6116 ... 😝😝😝👈
      ගස් කැච් නැති හින්දා අවුලකුත් නෑනේ ..😝😀😀😀😀

    • @muserujer1747
      @muserujer1747 4 ปีที่แล้ว +1

      Mewa dekama hari sathutui

  • @Zah-pb8sc
    @Zah-pb8sc 4 ปีที่แล้ว +4

    May God bless everyone who ever initiated this mega city &project. It’s a great decision to fill the sea whilst saving our ancient Colombo cities heritage.
    My heartiest congratulations for everyone who involved in it.
    God blesses Mother land 👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌷🌹🌹🌷🌷
    Thanks to Chatura for documenting

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි ශ්‍රී ලංකාව මේ වගේ දියුණු වෙනවා කියලා දැනගන්න ලැබුණු එකත්.අන්තර්ජාතික අනාගත ආයෝජකයන් ලංකාවට ගෙන්න ගන්න කියාපු තැනක් මේක.අපිටම තේරෙනවා මෙතන ආයෝජනයක් කලොත් මොන වගේ තැනකට එන්න පුලුවන් වෙයිද කියලා.ගිවිසුම් කෙසේ වෙතත් මේ බිම් කොටසේ අයිතිය ශ්‍රී ලංකාවේ රජයට අයිති වෙලා තියෙන එකනම් ගොඩක් ලොකු දෙයක්.කොහොමහරි අනාගතයේදී සිංගප්පූරුවේ අත්දැකීම් ඔක්කොම, සමහරවිට ඊටත් වඩා එහාට ගිය අත්දැකීම් සමුදායක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

  • @dinuka3868
    @dinuka3868 3 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවෙ හොඳම project එක!
    සාර්ථකව ඉවර කරගන්න පුලුවන්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    🏆🏆🏆⭐⭐⭐
    2020.10.31

  • @aselamalawa
    @aselamalawa 4 ปีที่แล้ว +32

    ශා... මේ අපේ ලංකාවද කියලා හිතෙනවා.. ආඩම්බරයක් .. සතුටුයි දකින්න ලැබෙන එකටත්.. ස්තූතියි චතුර ..
    යුරෝපයේ දේවල් දකින අත්විදින අපිට අපේ රටෙත් මේ දේවල් ඇති වෙනවා දකිනකොට හරිම සතුටුයි ❤️

  • @bapadmasri1873
    @bapadmasri1873 4 ปีที่แล้ว +64

    මහින්ද රාජපක්ෂ අපේ කලේ අපේ වීරයා සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා from lebanon

    • @donkalan6419
      @donkalan6419 4 ปีที่แล้ว

      Ba Padmasri amma

    • @ellayanews867
      @ellayanews867 4 ปีที่แล้ว +1

      ඇත්තද බලන්නකෝ විශ්වයේ නීතිය කොහොමද?කියලා විශ්වයෙන් යමක් අඩු කලානම් එම කොටස කොහෙන් හෝ අරගන්නවා.එයට වග කියන්න වෙනවා.අමතක කරන්න එපා. ඔය ගොඩකරන සෑම අගලක්ම අපේ මව් බිමෙන් අරගනනවා.සිකුරැයි,එය විශ්වයේ නිතියක්.විශ්ව නිතියත් සමගින් සෙල්ලම් දමන්න බැහැ.දඩුවම් ලග ලගින්ම පැමිනේ එයින් මිදීමටත් ක්‍රමවේදයක් ඇත න් මිදිම ඔබ සතු කරුණක්වේ.

    • @supunjayakody9767
      @supunjayakody9767 4 ปีที่แล้ว +2

      hutto

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว +1

      Mecharatama moda minissu lankawe idan lebanonuth gihin 😂

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 4 ปีที่แล้ว +1

    Godak sathutui ...a wage loku adambarayak athi wenwa ape maw bima gena..mama kuwait idan thamai may video aka balanne bohoma agei ...apurui ...thank u Mr...chathura...

  • @surangasampath8295
    @surangasampath8295 4 ปีที่แล้ว +11

    ඇත්තම කිවුවොත් නියමයි ලංකාවට මෙච්චර ලස්සන දෙයක් හැදෙනවා කියන්නේ ගොඩාක් සතුටුයි 🌷😘🇱🇰🇱🇰🇱🇰

  • @hasindubandara1663
    @hasindubandara1663 3 ปีที่แล้ว +3

    2020 hitiyoth balanawa,

  • @thaminduKavinda
    @thaminduKavinda 4 ปีที่แล้ว +8

    Niyamai, chathura aiyya lakawe media wala sahena wenasak karapu karana kenek.

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 ปีที่แล้ว +2

    Lanakawe සුන්දරත්වය රටවල් වල ඉන්න අයට පෙන්නන්නේ ඉන්ග්ලිස් වලිනුත් දෙන්න චතුර බොහොම ඉස්තුති ජය වේවා..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ආඩම්බරයි සන්තොසයි අපිට මේ නගර ය දකින්නට ලැබේවා

  • @charanawijesiri1128
    @charanawijesiri1128 4 ปีที่แล้ว +24

    Kauru kohoma cheeneta bannath. Anthimata rate buildimak hadanna loan ekak hari denne inne un witharai. Anika americawe mcc wage ewa ekka gaththama chine contracts saha agreements itha hondai

  • @nilushk
    @nilushk 4 ปีที่แล้ว +5

    If I can see the development before I die it will bring my soul will happy and good for my children and next generation 👶👍

  • @hasivlogs645
    @hasivlogs645 3 ปีที่แล้ว +2

    Dubai wage lassanata hadei Colombo port city....

  • @SashaStudylover
    @SashaStudylover 3 ปีที่แล้ว +1

    ආසයි තව අවුරුදු 20 කින් දකින්න.☺️☺️☺️💕🙏. තවම දියුණු වෙමින් පවතින අපේ රට තව ටික කාලෙකින් දියුණු රටක් කියන නම ලබා ගනීවි..🙂මේවගෙ අතුරු විපාක නැති වෙන එකක් නෑ.. ඒත් එහෙම කියලා මේ ව්‍යාපෘති නැතුව ඉස්සරහට තාක්ෂණික ලෝකෙ අපේ වගේ රටකට ඉඩක් නැති වෙනවා...පොඩි පොඩි නිශ්පාදන වලින් රටකට ඉස්සරහට යන්න බෑ..ඒ නිසා මේවගේ දේවල් අගය කරන්නම ඕනෙ..රැකියාවල් නැතුව ගොඩක් අය පිට රටවල්වලට යන එකත් අඩු වේව්🇱🇰❣️🇱🇰❣️🇱🇰❣️🇱🇰❣️🇱🇰
    (2021.05.26)

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +21

    Chathuraaaaa !!!!! Kohoma isthuthi karannada??????
    Me Ape Lankawada????
    Adambari. Apita Balannabariwei Baala Parmparawa wath Balaine.
    Aththatama Malli Hong Kong Aka. Adath Mama Kalpana Kale Chinunam Lagadima Ahaseth Bildin Gahanawa. A Tharam Dakshai. A Ayata Wassa,Pinna,Auwa,Sithala,Re, Dawal, Kisima Ganak na.Anika Ayalage Wegawath kama,Happunoth Api Watenawa.
    Kele Kadumudunwala Thattu Siyaganan Biddin Gahanawa Dakkama Pissu Hadenawa. Oyawada Ayalata Simpal Athi.
    Mehe Godak Bildin Muhude Thiyenne. Kochchi, Bus, Muhuda Yatin Yanne. Udin Nau
    Mata Hithaganna Bariuna Apu Dawaswal. Anika Kale Kannena.
    Wiwekayedi Kiyawa,Kiyawa,na Nidagannawa. Harima piliwelai Wada. Kagenho Apith Yam dewal Ganna Ona.
    Thanks malli. Nawathth Kiyanawa Harima Lassanai.
    👍❤🌹 TS.🙏

  • @hemajithh
    @hemajithh 4 ปีที่แล้ว +35

    මේ ඓතිහාසික මොහොතෙ සටහනක් නොතබා යන්න නම් බෑ. අපේ දරුවන්ට හොඳ රටක් දියුණු රටක් ඇති වෙනවා සත්තයි!
    It is impossible to leave a note of this historical moment. A better country for our children!
    இந்த வரலாற்று தருணத்தின் குறிப்பை விட்டுவிட முடியாது. எங்கள் குழந்தைகளுக்கு ஒரு சிறந்த நாடு!

    • @srilankaelle
      @srilankaelle 4 ปีที่แล้ว

      ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු කිලෝ හෙක්ටයාර් ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා... බලන්න th-cam.com/video/OB8YHREWENY/w-d-xo.html මේ විඩ්යෝ එක

    • @soniajfernando
      @soniajfernando 3 ปีที่แล้ว

      Whose children?

  • @nuwandilrukshan4347
    @nuwandilrukshan4347 4 ปีที่แล้ว +2

    2040😍😍
    එ වගේම රැකියා 83000න් 70%ක් වත් ලංකාවේ මිනිස්සුන්ට ලැබුනොත් හුගක් වටිනවා...😍

  • @sunilweeraman9789
    @sunilweeraman9789 3 ปีที่แล้ว +1

    ඇත්තටම නිහතමානී ආඩම්බරයක් හිතට දැනෙනවා අනෙ මේ මගේ මව් රට නෙද මේ විදියට තවත් සිංගප්පූරුවක් විදියට දියුණු වෙමින් පවතින්නේ.අනෙවාසනාවන් අනාගත පරපුරට.

  • @mr.535
    @mr.535 4 ปีที่แล้ว +16

    මගේ රට දිනෙන් දින දියුනු වේවා..!!!

  • @nishaniranasinghe9788
    @nishaniranasinghe9788 4 ปีที่แล้ว +41

    මං හිනා වෙනවා ලංකාව මෙච්චර ලස්සන දියුණු රටක් වෙනවට❤️❤️❤️..ඒත් මං අඩනවා ඒ වෙනකොට මං වයසට ගිහින් ඉදී කියලා.😓😢😢

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 4 ปีที่แล้ว +2

    අගේ කරන්න මොකද මේ එක්කෙනෙකුට විතරක් අයිති රටක් නෙවෙයි.මේක අපි හැමෝගෙම රට.හැමදාම දියුනු වෙමින් පවතින රටක් නෙවෙයි.

  • @nadeerathakshala
    @nadeerathakshala 4 ปีที่แล้ว +27

    මාරම සතුටුයි.. ආඩම්බරයි.. ඒත් දුකකට තියෙන්නෙ මේ ඉඩෙන් හෙක්ටයාර 116 ක්ම චීනෙටෙ 99 අවුරුද්දකට බදු දීම. මොකද තව 99 අවුරුද්දක් ඉදිරියට බැලුවොත් ඒ බද්දෙන් මේ භූමිය නිදහස් වෙනකොට අපි ජීවතුන් අතර නෑ. එතකොට ඒ කාලෙදි මොනවා වෙයිද 🙄😥

    • @gayanchandika304
      @gayanchandika304 4 ปีที่แล้ว +8

      මචං මම නුගේගොඩ shop එකක් කරනවා rent එකට ..... ඉන්නේ කොට්ටාවේ..... නුගේගොඩින් shop එකක් මගේම සල්ලි වලට අරන් කරන්න ගියානම් මන් තවම......

    • @gayanchandika304
      @gayanchandika304 4 ปีที่แล้ว +4

      උබට තේරෙන්න ඇති මන් කියපු දේ.....

    • @pawindukumara3805
      @pawindukumara3805 4 ปีที่แล้ว +6

      Oka mahindaya wikunala bn tibbe ranila awata passe tamai 99 awrudu badu dena widihata eka wenas kare

    • @kisalsamaranayake9000
      @kisalsamaranayake9000 4 ปีที่แล้ว

      ithin yako meka nayak neme. investment ekak. rajayata hambena hectare okkoma free hambenne. un hadanawata thamai ara 116 99 year walata badu denne. kamak nane. apita 100 years walata passe okkoma hambenawane. (Ehema hithamu)

    • @nadeerathakshala
      @nadeerathakshala 4 ปีที่แล้ว

      @@kisalsamaranayake9000 එහෙම හිතන්නකො. ඒ කාලෙදි උබ ජිවතුන් අතර හිටියොත් බලහන් වැඩේ හරියටම වෙනවද කියල

  • @SCRAPPYthevlogger
    @SCRAPPYthevlogger 4 ปีที่แล้ว +23

    චතුර ට නම් පට්ට අදරෙයි අපි.. සුබ පතනවා හොද ගමනකට.. චතුරට ආදරෙ අය ලයික් කරන් යන්න.. වෙලා තියෙ නම් මගෙ විඩියොස් බලලා යන්න.

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 4 ปีที่แล้ว +14

    Video එක සුපිරිම වෙන්න ඕනෙ, බලන්න කලින් comment කළේ, බලන ගමන් 😊

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 ปีที่แล้ว +23

    රට සුරක්ෂිත යි .සාර්ථක දැක්මක ලොව සෞභාග්‍යමත් සුරපරයක් වීම ආරම්භ වෙමින් පවති .. එක මිහිතලයේ වෙසෙන්නන් මෙන් එක්වෙමු රට බබලන්නට

  • @summydesigns8858
    @summydesigns8858 4 ปีที่แล้ว +2

    මේක බලලා ලොකු සතුටක් දැනුනා මට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ..

  • @muhammedakram3414
    @muhammedakram3414 4 ปีที่แล้ว +7

    after seeing this video its make me more love to my mother land

  • @prabuddham.wijesingheprabu8222
    @prabuddham.wijesingheprabu8222 4 ปีที่แล้ว +4

    හම්මෝ බලපු හොදම වීඩියෝ එක ❤❤❤

  • @thushanamarathunga7000
    @thushanamarathunga7000 2 ปีที่แล้ว +3

    අනේ තව ඉදිකිරීම් කරලා නම් ආපහු video එකක් කරන්න කෝ ඔයාලගෙ ආයතනයෙන්. ආසයි බලන්න 🥰

  • @labrotraveling23
    @labrotraveling23 2 ปีที่แล้ว +1

    WOWWW EKANAM MARAI CHATURA AIYE GOAK DANUMATA KARUNU KARANA HAMBA UNA VIDEO EKEN BOHOMA STUTI...❤❤❤❤

  • @muditha
    @muditha 4 ปีที่แล้ว +8

    අම්මෝ....අන්තිමෙට drone ඒක යවන දුර......

  • @chamukaviraj4793
    @chamukaviraj4793 4 ปีที่แล้ว +4

    බලන්න බලන්න ආස හිතෙනවා.. තුන් වැනි පාරට බලන්නේ. ගොඩක් පින් චතුර

  • @bumpyg1
    @bumpyg1 3 ปีที่แล้ว +1

    Thanks Chatura it reminds my youth growing-up in Kotahena! Great video!

  • @FUMANDMeMe
    @FUMANDMeMe 2 ปีที่แล้ว +1

    මාරම වැඩක් 🤩❤️

  • @maheshsewwandi4211
    @maheshsewwandi4211 4 ปีที่แล้ว +27

    මේකටත් නඩුවක් දාලානේ තියෙන්නේ අර %3 එවුන්

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว +2

      Mokadda kiyahan banna oya kiyana naduwa 😅😅 gon talk nodi idahan halo mekath aye haduwa monawa kalath mokak hari kokkak gahanawa ne bn chineta dan balahan mokadda welathiyenne kiyala 🤣🤣 gon wahalek nowi

  • @musicdragonofficial
    @musicdragonofficial 4 ปีที่แล้ว +69

    11:46 පිස්සු හැදෙනව හුත්තෝ මේක දැක්කම. තනිකර කරකවලා අත හැරියා වගේ... චතුර මට වතුර එකක් දෙන්න...

  • @isurusampath6308
    @isurusampath6308 3 ปีที่แล้ว +3

    ආඩම්බරයි ලක්‌ අම්මා ❤🇱🇰

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි !!!පලමුව ස්තුතියි ඔයාගේ මුවගෙන් නැගෙන අාඩම්බර මානමාල,හැගිම් බර හිනාවට,❤️😁👼ඉතින් මහත්කයෝ ,ගොඩක් පින් මේ සැම දේම විස්තර ඇතිව තෙරැම් කර දුන්නාට,මේලෙස හො රටේ දියුණු දැකිම ගැනද ඔබට පින්,රටට සෙත සැල සේවා දිර්ඝයු ලැබේවා 👼👼👼🇱🇰🇱🇰🇱🇰👏👏👏