කමෙන්ට් වලට පිළිතුරු... |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 42

  • @Dayarathna5772
    @Dayarathna5772 5 หลายเดือนก่อน +4

    දෙන්න හොදට රගපානවා. රගපාලා සාමාන්‍ය මිනිස්සුටත් ගන්න පුළුවන් මිලක් දාන්න.

  • @anushkadilshan8023
    @anushkadilshan8023 6 หลายเดือนก่อน +15

    මමත් පුන්චි කාර් නිවසට ගියා මම ගියෙ ඇල්ටො එකක් බලන්න auto miraj එකට දාල බැලුව යට දිරුම් ටිකක් තිබ්බ auto miraj එකෙන් ඒ හැමදේම පෙන්නුව අපිට හදාගන්න පුලුවන්නම් වාහනෙ ගන්න පුලුවන් නැත්තම් වෙන එකක් බලන්න පුලුවන් මට වාහනයක් ගන්න උනේ නෑ මම ගන්න යනකොට වාහන වැඩිය තිබ්බෙ නෑ ඔක්කොටම වගේ අත්තිකාරම් මුදල් ගෙවල තිබ්බෙ මමනම් කියන්නෙ පුන්චි කාර් නිවසෙන් වාහනයක් ගන්න කිසිම දේකට බය වෙන්න එපා.මමනම් ආපහු වාහනයක් ගන්න එන්නෙ ඔතනට තමයි.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน +1

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @dietfoodboxnfitness4656
    @dietfoodboxnfitness4656 6 หลายเดือนก่อน +3

    අපිත් ඇවිත් කතා කරා speaker එක දාලා කතාකලාට ගොඩක් අයට අපිට ගාන අඩු කරන්නෙ නැ.ජිවිතේට අඩු කරන්නෙ නැ

  • @asangaekanayake3326
    @asangaekanayake3326 6 หลายเดือนก่อน +4

    It's true ..මටත් හොද අත්දැකීමක් තියෙනවා ..🙏

  • @chamocookbook924
    @chamocookbook924 6 หลายเดือนก่อน +3

    අලුතෙන් රිවිවු එකක් ඔනි ❤❤❤❤

  • @suranjanawarnasuriya9819
    @suranjanawarnasuriya9819 6 หลายเดือนก่อน +3

    Pls make a film like this😂😂😂😂😂 is the

  • @chandanapuspakumara7730
    @chandanapuspakumara7730 6 หลายเดือนก่อน +4

    Crew cab nedda?

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 6 หลายเดือนก่อน +3

    ආසම call එක ගන්න එකට 😂😂😂

  • @hkrstudio1195
    @hkrstudio1195 6 หลายเดือนก่อน +2

    What Move 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @roshanteam
    @roshanteam 6 หลายเดือนก่อน +2

    විදෙස් ගතව ඉන්න අයට ඔබ ආයතනය සම්බන්ධ කර ගැනීමට වට්ස් ඇප් දුරකථන අංකයක් නැද්ද..?

  • @Sanuvolgs-hv9ge
    @Sanuvolgs-hv9ge 6 หลายเดือนก่อน +2

    වාහන price danna ko

  • @prasannanuwanpraddepfernan9504
    @prasannanuwanpraddepfernan9504 3 หลายเดือนก่อน

    Oyala denna hodai natiyaka rga panna 😂

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka5522 4 หลายเดือนก่อน

    KDH thiyanawada

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน +3

    සුපිරි ලස්සනයි වීඩියෝ එක

  • @prasadsanjeewa3122
    @prasadsanjeewa3122 6 หลายเดือนก่อน +3

    Gear box eke oil ප්‍රස්නයක් කියල වාහනේ බලපු කෙනාට දැනුනේ .ඔයාලා වාහනේ බාරගද්දි scan කරනව කියන්නෙ බොරු නේද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน +1

      වාහනයක් භාරගන්නා අවස්ථාවේ අප කරන්නේ මූලික පරීක්ෂාවක් පමණක් බව අප සැම විටම කියනවා. පූර්ණ තත්ත්ව පරීක්ෂාව සිදුවිය යුත්තේ වාහනයේ ගැණුම්කරු ඉදිරියේයි. වාහනයේ තත්ත්වය ගැණුම්කරු තමන් විසින්ම දැකගත යුතු අතර විස්තර කිරීමක් ද සිදු කෙරෙනවා. පූර්ණ පරීක්ෂාව කලින් සිදුකොට ගැණුම්කරුට වාර්තාවක් පමණක් සැපයීම විනිවිදභාවයෙන් තොරයි. මේ ආකාරයේ සහායක් වාහන ගැණුම්කරුවෙකුට ලබා දෙන ලංකාවේ එකම තැන පුංචි කාර් නිවසයි.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน

      එසේම ⁣ගැණුම්කරු මෙි ප්‍රකාශ කරන්නේ Auto Miraj තත්ත්ව පරීක්ෂාවේ දී ගැණුම්කරුට පෙන්වා පැහැදිලි කර දුන් කාරණයක් විය හැකියි.

    • @prasadsanjeewa3122
      @prasadsanjeewa3122 6 หลายเดือนก่อน

      Auto miraj එකෙන් වාහනේ පුංචි කාර් නිවසට ගද්දි චෙක් කරන්නෙ නැද්ද එතකොට

    • @dreamcar9971
      @dreamcar9971 6 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔයාල කරන්නෙ විශාල සෙවයක්..මොකද වාහනයක් ගන්න ගියාම ගොඩක් අය අසරන වෙන්නෙ ඒක චෙක් කර ගන්න එක ගැන.අනික ඔයාල හොදම වාහන තෝරල බේරල දෙන එකෙන් කරන්නෙ කෙනෙක් අමාරුවෙ වැටෙන එකට මග අහුරන එක.ඒකම මම දකින්නෙ සේවාවකට වඩා ඉහල ගිය මානුෂික මෙහෙවරක් හැටියට.

    • @FineCraft-ov5td
      @FineCraft-ov5td 6 หลายเดือนก่อน +1

      Danna Aya nodanna Dewal ati

  • @dntv
    @dntv 4 หลายเดือนก่อน

    Mata suzuki maruti ekak ekak ganna ona.eth down payment denna widiyalk ne.mata option ekak dennako

  • @Worldshort-m5l
    @Worldshort-m5l 6 หลายเดือนก่อน +2

    Proton wira car eke review ekak onee

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน +2

      යෝජනාව අගය කරනවා. ස්තුතියි.

  • @professorParadox234
    @professorParadox234 6 หลายเดือนก่อน +1

    ලක්ශ 30ට තියෙන වාහන ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน +1

      යෝජනාව අගය කරනවා. ස්තුතියි.

  • @Sanuvolgs-hv9ge
    @Sanuvolgs-hv9ge 6 หลายเดือนก่อน +2

    වාහන price dannako

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @RjDon83
    @RjDon83 6 หลายเดือนก่อน +2

    😅😅😅

  • @yasithdesilva8925
    @yasithdesilva8925 6 หลายเดือนก่อน +2

    අපි වෙනත් ස්ථානයකින් මිලදී ගන්න ඉන්න කාර් එකක් ඔතනට ගෙනත් ඔයාලගේ තත්ව පරීක්ශාව සහ පොත පරීක්ශා කර සියලුම ලියකියවිලි හරිගස්සල ඔතනින්ම ලීසිං පහසුකම ගන්නව නම් ඒකත් අරගෙන. ඔයාලගෙ සේවාවට අවශ්‍ය ගෙවීම කරල වාහනය අරන් යන්න පුලුවන් ද? එසේ නම් කොපමන මුදලක් අය කරයි ද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน +2

      සියලුම සේවාවන් මෙම ස්ථානයේදී ම සිදුකරගත හැකියි. වාහන තත්ත්ව පරීක්ෂාව සඳහා පමණක් රු.4500/=ක් Auto Miraj සමාගම අයකරනු ඇති. ලියකියවිලි පරීක්ෂාව සහ පුරවා සකස්කර දීම නොමිලේ සිදුකර දෙමු.

  • @athulapriyantha-tl6xz
    @athulapriyantha-tl6xz 6 หลายเดือนก่อน +1

    Suzuki Every. ගනන් කොහොමද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @manjulapriyankara6996
    @manjulapriyankara6996 6 หลายเดือนก่อน +2

    Vehicle එක scan කරන්න charges කීයද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน +2

      පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් සඳහා රු.4500/=

  • @suranjanawarnasuriya9819
    @suranjanawarnasuriya9819 6 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 6 หลายเดือนก่อน +1

    Viwechanaya karanne nodanna un nowei. eershya karayo viwechnaya karanne.

  • @slcryptoschool360
    @slcryptoschool360 6 หลายเดือนก่อน +1

    Hijet mini van nedda