කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ටොයෝටා සමාගමේ ජපන් ජාතිකයින් ලංකාවේ සිදුකරන වාහන තත්ව පරීක්ෂාව මෙන්න....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 22

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน +5

    සුපිරි පුංචි කාර් නිවස ❤❤❤❤❤❤❤❤❤රටට දෙන සේවයට අාදරෙයි හැමෝටම වාහනයක් ගන්න තව හොද මිළක් හදමු

  • @Nimala80
    @Nimala80 3 หลายเดือนก่อน +3

    Fantastic.....try to give this service everyday..

  • @AlthafAhamed-e7c
    @AlthafAhamed-e7c 3 หลายเดือนก่อน +2

    Do you check the vehicle before taking to the sale ?

  • @aqfa5948
    @aqfa5948 3 หลายเดือนก่อน +3

    good move✌

  • @prasadjayasumana3844
    @prasadjayasumana3844 3 หลายเดือนก่อน +1

    toyota blue t wattala show room ake isuru sir awilla neda

  • @SarangaJayarathne
    @SarangaJayarathne 3 หลายเดือนก่อน +2

    ඔය Blue-T report එක Toyota Lanka එකේ කලින් ඉදන්ම දෙනවා බන් 😅

  • @Nayana-4S7NDR
    @Nayana-4S7NDR 3 หลายเดือนก่อน +2

    බොහොම සතුටුයි අත්දැකීම් සහිත ජපන් ජාතියකන් අතින්ම වාහනයක් මිලදීගන්නට පෙර පරීක්ෂා කරගන්නට හැකිවීම ගැන. නමුත් මම මෙතැනදී දැකපු පොඩි පැටලිලි සහගත දෙයක් ගැන කියන්න කැමතියි.
    පුංචි කාර් නිවසෙන් කියලා තියන ආකාරයට සහ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි වාහනයේ යට පරීක්ෂා කිරීමත් ඉතාමත් අත්‍යාවශ්‍ය දෙයක් (visual inspection). එහෙම දෙයක් නැතිව කොච්චර scan කරත් අනතුරු වලට ලක්වීම් සහ මලකඩ කෑමට ලක්වීම් හොයාගන්න බැහැ නේද? ඒක නිසා මේ පරීක්ෂණයෙන් විතරක් පාරිභෝගිකයන්ට වාහනයක් මිලදී ගැනීමට නිර්දේශ කිරීම නිවැරදිද?
    මෙය මම පුංචි කාර් නිවසට මඩ ගැසීමට හෝ විවේචනය කිරීම සඳහා දාන දෙයක් නොවේ. මාහට තවත් වැඩිදුර පැහැදිලි කිරීමක් පුංචි කාර් නිවසෙන් ලබාගැනීමේ අරමුණින් සඳහන් කරන ලද්දක් පමණි.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 หลายเดือนก่อน +1

      @@Nayana-4S7NDR අදහස් දැක්වීම අගය කරනවා. ස්තුතියි.

    • @Nayana-4S7NDR
      @Nayana-4S7NDR 3 หลายเดือนก่อน

      @@punchicarniwasa6291 බොහොම ස්තුතියි. මේ අවස්ථාවේම මගේ ප්‍රශ්ණයට පිළිතුරකුත් ලබාදෙන්න පුළුවන් ද?

    • @Nayana-4S7NDR
      @Nayana-4S7NDR 3 หลายเดือนก่อน

      @@punchicarniwasa6291 ස්තුතියි, මගේ ප්‍රශ්නයට පිළිතුරක් මේ අවස්ථාවේ ලබාදෙන්න පුළුවන් ද?

    • @Nayana-4S7NDR
      @Nayana-4S7NDR 3 หลายเดือนก่อน

      @@punchicarniwasa6291 ස්තුතියි, මේ අවස්ථාවේදීම මගේ ප්‍රශ්නයට පිළිතුරකුත් ලබාදෙන්න පුළුවන් ද?

    • @Nayana-4S7NDR
      @Nayana-4S7NDR 3 หลายเดือนก่อน

      ​@@punchicarniwasa6291 මාගේ ප්‍රශ්නයටත් පිළිතුරු සැපයිය හැකි නම් ඉතාමත් ස්තුතිවන්ත වෙමි.

  • @ruchiraalwis8852
    @ruchiraalwis8852 3 หลายเดือนก่อน +1

    👍

  • @sachAlex-y4s
    @sachAlex-y4s 2 หลายเดือนก่อน +1

    පාවිච්චි කරපුවගේ Paint thickness එක හොයල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ බොරු වියදම් වැඩ මේවා. අව්වට වැස්සට හෝදන කොට ඕක කොහොමත් අඩු වෙනවනේ 😅

  • @sumithcool3888
    @sumithcool3888 3 หลายเดือนก่อน

    අපි සජීව ගේනවා

  • @anushkadilshan8023
    @anushkadilshan8023 3 หลายเดือนก่อน +2

    Auto miraj නැද්ද දැන්.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 หลายเดือนก่อน

      @@anushkadilshan8023 Auto Miraj වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගිනුත් ඔබේ වාහන පරීක්ෂා කරගත හැකියි.

  • @somehome007
    @somehome007 2 หลายเดือนก่อน

    කෘතිම බුද්ධිය එනකං බලාගෙන හිටපු මම 😂 අයිතිකාරයා සජිත් පුතා ද? 😜