සත්‍යය ධර්මය අසාගෙන එය තමන් තුලින් දැකීමෙන් ආර්ය භූමියට පැමිණෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 117

  • @marieperera1709
    @marieperera1709 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපසියළු දෙනාටම ධර්ම අවබෝධ ලැබේවා

  • @aththanayake6896
    @aththanayake6896 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වේවා මාගේ ගුරැ පියානන් වහන්සේට උතුම් නිවනින්ම නිවි සැනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DahamiJayathunga
    @DahamiJayathunga 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ ඉතාම පැහැදිලි ධර්මය ක් මට මේඋතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 หลายเดือนก่อน +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා 💐🌾🌷🥀🌹🌹🥀🌷🌾💐💐💐🌾🌷🥀🥀🌹🌹🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @glindrani1052
    @glindrani1052 3 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේට දිර්ඝායු නිදුක්නීරෝගිසුව ලැබෙිවා තවතවත් අසරණ මිනිසුන් නිවනින්ම නිවා සනහාලන්ට ශක්තිය දහිරිය ලැබෙිවා

    • @karunawanthathero
      @karunawanthathero 2 หลายเดือนก่อน

      සාධූ.. සාධූ... සාධූ...!!!

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 หลายเดือนก่อน +1

    ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 7 หลายเดือนก่อน +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @upaleetheroDabulla-jr7mj
    @upaleetheroDabulla-jr7mj 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පූජනීය ස්වාමීන් වහන්ස චිරාක් කාලයක් සත්‍ය ධර්මය ලොවට දායාද කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පූජනීය ස්වාමීන් වහන්ස සාදූ සාදු සාද

  • @soundharyalahari-f3t
    @soundharyalahari-f3t 3 หลายเดือนก่อน +2

    සාදු🎉 සාදු🎉 සාදු🎉

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 10 หลายเดือนก่อน +4

    සත්‍ය දර්මයෙ අපූරැව ...අාර්යන් වහන්සේගෙ පාද නමස්කාර වේවා සාදු සාදු සාදු

    • @karunawanthathero
      @karunawanthathero 2 หลายเดือนก่อน

      සාදූ.. සාදූ.. සාදූ...!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @dayaathukorala6901
    @dayaathukorala6901 6 หลายเดือนก่อน +1

    සසරින් එතෙර වන්නට, වහ වහා නිවීම පසක් කර ගන්නට මේ ධර්ම දේශනා හේතුව ක්ම වේවා ..
    ඔබ වහන්සේගේ දේශනා සසර කතරින් එතෙර වන්නට නවුකාවක්ම වේවා .....
    තෙරුවන් සරණයි ...අපේ ස්වාමීන් වහන්ස ...

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruwan saranai aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa sadu sadu sadu

  • @swarnakamkanamge9728
    @swarnakamkanamge9728 3 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි ආර්‍ය්න්වහන්ස ඔබවහන්සෙට නමස්කාර වේවා මම ඔබවහසේගේ මග යමින් සිටිමි දුරකතන අංකය ලැබෙනතෙක් ඉවසීමෙන් බලාසිටිමි

    • @thapowanaya637
      @thapowanaya637  2 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +19

    ඇත්තටම සුන්දර ධහමක් හිමියනි..ඔබ් වහන්සේ ගේ මහා කරුණාව කොතරම් ද ..දර්ශනය පැහැදිලි කර දෙන උතුම් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...හිමියනි ...🙏🙏🙏සුවපත් වේවා හිමියනි...🙏🙏🙏 දීර්‍ර්ඝායු වේවා හිමියනි..🙏🙏🙏

    • @shiromilokuvithana7889
      @shiromilokuvithana7889 ปีที่แล้ว +2

      අප සැමට වහ වහා ධර්මය අවබෝධ වේවා...

  • @karunawanthathero
    @karunawanthathero 2 หลายเดือนก่อน +2

    අනේ . අපේ මහා.. උත්තමයාණන් වහන්සේගේ...
    උගුරේ.. සියුම් හරි වේදනාවක්වත්..
    අපහසුතාවයක්වත්...
    තියෙනව නම්.
    ඒ.. සියලු අපහසුතාවයන්.
    අසනීප .. සුවපත් වෙත්වා...!!!
    යහපතක්ම වේවා..!!!
    සතුට සැණසීම උතුරා.. යනවා... සාධූ.. සාධූ... සාධූ....!!!

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 5 หลายเดือนก่อน +2

    සාදු. සාදු. සාදු. 🙏🌼🙏🌼🙏

  • @anojadharmapriya4356
    @anojadharmapriya4356 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +2

    නමස්කාර වෙිවා පින්වත් ස්වාමිනින් වහන්සේට 🙏🙏🙏
    සියළු දෙනාට සත්‍ය ධර්මය ඇසෙත්වා
    🌷🌷🌷

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු එතුමියට යහපතක්ම වෙීවා

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +7

    අපේ ආර්‍යයන් වහන්ස , තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට . ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud ปีที่แล้ว +2

    Me uthum dhahama asarana apata tawatawath deshana kirimata oba wahanseta dirgayusha labewaa..Nirogi suwaya labewa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර වේවා

  • @shanthisagarika1734
    @shanthisagarika1734 ปีที่แล้ว +2

    Namaskara wewa..swamin wahansa ..wachanath ne kiyanda..harima sathutak..sundarathwayak danenne..niwaninma niwi senasethwa..theruwan saranai

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දුවෙ ඔබසම්පතක් අද.සමාජයට

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว +3

    ආශ්චර්යයි අබ්භුතයි
    හරිම සුන්දරයි
    අකාලික දහම
    ඔබවහසෙට මාගෙ
    නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @RohaniRathnayaka
    @RohaniRathnayaka 15 วันที่ผ่านมา

    sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස,මේ ගිනිගත් හිත් නිවන්න ඔබ වහන්සේගේ වෙහෙස මහන්සිය කැපවීම වගේම මේ මහා කරැණාවෙන් ලොවක් නිවෙනවා ආර්යයන් වහන්ස,මේ නිර්මල ධර්ම නදියෙන් දම් දෝතක් ගන්න සියලු දෙනාටම, මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා

  • @pwnadeeka4452
    @pwnadeeka4452 ปีที่แล้ว +6

    හරිම සතුටුයි මටත් අවශ්‍ය මේ ධර්මය අවබොද කරන්න මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය් සක්තය ධර්මය අවබොධවීම පිනිසම මේ කුසලය පින්වත් ස්වාමීන් වහන්සෙට හේතු උපනිශ්‍රය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏

  • @KumuduniDamayanthi-h7o
    @KumuduniDamayanthi-h7o ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු.......

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +5

    සත්‍ය ධර්මය ..ශ්‍රවණය තුලින්..නිවන් දකිනවා...ආශ්චර්යයි ..

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 หลายเดือนก่อน +1

    නාමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mnet4
    @Mnet4 ปีที่แล้ว +3

    පින්වත් ආර්‍යන් වහන්සේට නමස්කාර වෙවා ,සාදු සාදු සාදු 🌷🌷🌷

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +4

    චිත්තානුපස්සනාව, සිතිවිලි හදුනාගැනීමයි .ඇය කර ඇත්තේ එයයි.

  • @AA-qs6mg
    @AA-qs6mg 7 หลายเดือนก่อน +2

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.... 🪷🪷🪷🪷🏵️🏵️🏵️

  • @asharikawijeweera6485
    @asharikawijeweera6485 ปีที่แล้ว +2

    Sadu sadu sadu........🙏🙏🙏🙏🙏🙏

  • @ShriyalathaVithanage
    @ShriyalathaVithanage 6 หลายเดือนก่อน +2

    Harima prayogiki ariyanwahansa

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 11 หลายเดือนก่อน +2

    සාදු 🎉🎉🎉සාදු🎉🎉🎉සාදු🎉🎉🎉!!!!

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +2

    🌷🙏🌷🙏🌷🙏 තෙරුවන් සරණයි !

  • @enakvibup963
    @enakvibup963 6 หลายเดือนก่อน +2

    sadu 🙏 sadu🙏sadu🙏

  • @pushibandara8561
    @pushibandara8561 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏 දුවට තව තවත් පරිපුර්ණ වේවා.

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน +1

    Tharuwan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +8

    සත්‍ය ධර්මය සරලව කියාදෙන ඔබ වහන්සේට තව තවත් ශක්තිය ෙධෙර්ය ලැබෙිවා....!!!! 🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +6

    අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය වහා වහා අවබෝධ කරගන්න .🙏🙏🙏🙏සියල්ලන්ටම අවබෝධ වේවා ...

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +2

    🙏🙏🙏 sadhu sadhu saadhuuu.....maagee namaskarayama wewaaa...saadhuuu....🙏🙏🙏

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 ปีที่แล้ว +2

    අවසරයි ආර්‍යයන් වහන්ස ! නමස්කාර වේවා ! සාධූ.... සාධූ.... සාධූ.... 🙏🙏🙏🌼🌼

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +2

    Sadu sadu saadu ❤🙏🙏🌷🌼😊

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว +5

    Uthum Swaminwahanseta Theruwan sarani !!!

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @gothamikumari5126
    @gothamikumari5126 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!
    ස්වාමීන් වහන්ස,
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +5

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @chandibogas6918
    @chandibogas6918 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @linnethettiwatta6771
    @linnethettiwatta6771 ปีที่แล้ว +2

    ☀️☀️☀️☀️☀️☀️☀️

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 ปีที่แล้ว +2

    👍👍👍

  • @ishaniAnu-ko9yj
    @ishaniAnu-ko9yj 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏😔

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    🌷🌹💐

  • @amithwanniarachchi5480
    @amithwanniarachchi5480 ปีที่แล้ว +3

    Sadu sadu sadu aryayan wahansaascharyai

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +2

    🌻🌻🌻🙏🙏🙏

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻
    🙏🏻🙏🏻🙏🏻
    🙏🏻🙏🏻🙏🏻

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KasunKamisha
    @KasunKamisha 9 หลายเดือนก่อน +3

    Matath number dennko suwaminwahanseta Katha krnna

    • @thapowanaya637
      @thapowanaya637  9 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @indranikulasooriya6302
    @indranikulasooriya6302 ปีที่แล้ว +2

    අනේ මටත් ඒ නිදහස ලබාවා

    • @karunawanthathero
      @karunawanthathero 2 หลายเดือนก่อน

      ඉතා.. ඉක්මනින්ම.
      ඔබට
      ඒ.. නිවීම. සැණසීම. ලැබෙනවාමයි...!!!
      යහපතක්ම වේවා..!!!
      නිවණින්ම සැණසේවා...!!!

  • @manojamendis9728
    @manojamendis9728 ปีที่แล้ว +3

    And suwaminein wahansa mara poddak oba wahansa ta kath karanna phone number aka savanna. Godak pin.thruwan saranai

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 ปีที่แล้ว +2

    🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +4

    දවසින් දවස දේශණා වලින් ගැටලු ලිහෙනවා. විශ්මිතයි. 🙏🙏🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 ปีที่แล้ว +2

    🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +2

    ප්‍රශ්න අහන කෙනා බුද්දිමත් , ප්‍රග්ඣාවන්තයි

  • @karunawanthathero
    @karunawanthathero ปีที่แล้ว +2

    අනේ... සාදූ... සාදූ... සාදූ....! සසරින්ම එතර වෙනවාමයි... නිවනමයි... නිවනමයි... නිවනමයි....!!!

    • @karunawanthathero
      @karunawanthathero 2 หลายเดือนก่อน +1

      සාදූ.. සාදූ.. සාදූ..!!!
      නිවණින්ම සැණසේවා...!!!

  • @dhammikaperera5032
    @dhammikaperera5032 ปีที่แล้ว +4

    Awasara swameen wahansa kata karanna phone number eka denaganna puluwanda

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @InfiniteVibes-t9j1
      @InfiniteVibes-t9j1 ปีที่แล้ว

      @@thapowanaya637 h

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 ปีที่แล้ว +3

    🧘🌻🌼💮💐🌸🏵️

  • @nelumdamayanthi8389
    @nelumdamayanthi8389 ปีที่แล้ว +2

    🙏🙏🌸🙏🙏⚽🙏🙏🌻🙏🙏

  • @hettiarachchisumanawathi-jn7yl
    @hettiarachchisumanawathi-jn7yl ปีที่แล้ว +2

    Number

  • @sewwandimadhubhashini-dg5is
    @sewwandimadhubhashini-dg5is 4 หลายเดือนก่อน +2

    අනේ කවුරු හරි මට කියලා දෙන්න ආ පස්සට බලනවා කියන්නෙ මොකක්ද කියලා 🙏

    • @sewwandimadhubhashini-dg5is
      @sewwandimadhubhashini-dg5is 4 หลายเดือนก่อน

      මේ ස්වාමීන් වහන්සේගේ ධර්මය අද තමයි මුලින්ම ඇහුවේ

  • @sadeepabandara2092
    @sadeepabandara2092 ปีที่แล้ว +3

    Buddopado....

  • @darshanahettiarachchi5828
    @darshanahettiarachchi5828 5 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @induperera5735
    @induperera5735 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Its_Doggie
    @Its_Doggie ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadeepabandara2092
    @sadeepabandara2092 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dimuthuekanayake9089
    @dimuthuekanayake9089 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +2

    🙏

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    🙏🙏🙏