සිහිය වඩනවා කියලා කයේ ඉරියව්වලට සිහිය පැවැත්තුවාට ධර්මය අවබෝධ වෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 6 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ නිදුක් වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    නිරෝගී වේවා සුවපත් වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️මොහොතකටවත් කායික වාචික මානසික කිසිදු පීඩාවක් නම් ඇති නොවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ලෝක සත්වයා අසරණ වෙලා ඉන්නේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ අයට පිහිට වෙන්න ඕනේ කියලා ඔබ වහන්සේට ඇති වූ මේ මහා කරුණාවට
    පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේගේ කරුණාබර වදන් මේ දේශනාවන් අසා සිටින සෑම කෙනෙක්ගේම පුදුමාකාර විදිහට හිත නිවෙනවා අපෙ හාමුදුරුවනේ..........

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා. 🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @zunemob2327
    @zunemob2327 8 หลายเดือนก่อน +7

    ගොඩක් ඉවසීමෙන් මෙි උත්තරීත වු ධර්මය දේශනා කර දෙන ගෘවුරවනිය පූජනීය වු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 මෙහෙනියන් වහන්සේ ඔබ වහන්සේට මෙි උතුම් සත්‍යය ධර්මය ඉතාමත් ඉක්මනින් අවබෝධ වෙත්වා 🙏 🙏 මමත් ගොඩක් කැමැත්තෙන් ඔබ වහන්සේ ⁣අවබෝධයෙන් දෙන ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරනවා මට මගේ මතක ශක්තිය ලැබෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @NilmniNoilmni
    @NilmniNoilmni หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස දිර්ගායු වේවා

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 9 หลายเดือนก่อน +3

    මහා කරුනාවෙන් ලෝක සත්වයා හට මග පෙන්වාදුන් අනුබුදු බුදුපියාණන් වහන්සෙට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ මහා කරුනාවේන් ලෝ වැසියන් හට කරනදේසනාප්‍රතිහාර්‍ය ආස්චර්‍ය්යක් ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +14

    වැරදි මග ගොස් අසරනවු ලෝක සත්වයාට කරැනාව උතුරා යන වදනින් මෙි උතුමි ධර්මය දේසනා කරන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි හිමි යනි.නමස්කාර වෙිවා .🙏🙏🙏දිර්ඝායු වෙිවා !සුවපත් වෙිවා !!!🙏🙏🙏🙏🙏.

  • @pwnadeeka4452
    @pwnadeeka4452 ปีที่แล้ว +14

    පොඩි දරුවෙකුට වගේ කරුණාවකින් ධර්මය කියාදෙනවා ඇත්තටම හරිම සොදුරු දහමක් වගේම පින්වත් ස්වාමීන් වහන්සෙ නමක් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 3 หลายเดือนก่อน +4

    නොමග ගොස් අසරණ වී සිටින අප වැනි දුකින් පෙලෙන සත්වයන්ට පිහිට වෙන ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු

  • @sitharalakmini3230
    @sitharalakmini3230 25 วันที่ผ่านมา +2

    අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මෙ ලොකය.නිවනට පහළ උනුන් උත්තමයා වහන්සේ අපි ට පිං ට සියලු ම.දෙන්න .නිවෙව.බුදුසරණ යි

  • @damithanisansala903
    @damithanisansala903 หลายเดือนก่อน +3

    සාදු....සාදු....සාදු.....🙏🙏🙏🙏🙏

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er ปีที่แล้ว +18

    මෙහිනිමි වහන්සේ ගොඩ ගන්න පුලුවන් වෙයි කියලා මම නමි හිතුවෙි නැ පවු සවමින් වහන්සේ ගන්න වෙහෙස සාදු සාදු සාදු පාද නමස්කාර කරමි ස්වමිනි🎋

  • @DahamiJayathunga
    @DahamiJayathunga หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං උතුම් නිර්වානයම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @aidaathukorala9592
    @aidaathukorala9592 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි. පාද නමස්කාර කරමි.ආයු වැඩේවා .

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +6

    ආශ්චර්යක් ස්වාමීන් වහන්ස, බුද්ධ දේශනාවක් ශ්‍රවණය කල ප්‍රිතිය සතුට දැනුණා , මෙහෙණින් වහන්සේ දවසක මේහා ආශ්චර්ය ධර්ම දේශනා කරාවි ධර්මාවබෝධයට පත්වේලා,මේ ආශ්චර්යමත් ධර්මය අවබෝධ කර ගෙන ඔබ වහන්සේ සියලු සත්වයාගේ හිතසුව පිණිස වැසි තියෙන නිවන සැනසිම දේශනා කිරිමෙන් ලෝකයක් ධම් සුවදින් සුවද වත් වෙනවා, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීමට පත් වෙවා, තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

  • @kumarikaly8494
    @kumarikaly8494 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස ......බලාගෙන ගිහාම මෙපමන කාලයක් ධර්මය කියලා ශ්‍රවණය කරලාම තියෙන්නෙ "මායාකාරයින්ගෙ මැජික්" ටිකක්....අති පිරිසිදු, ගාම්භීර ධර්මය මෙතරම් ලිහිල්ව දේශනා කරන අපගේ උතුම් ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏

  • @clean158
    @clean158 ปีที่แล้ว +7

    සැරියුත් හිමියන් මහා කරුනාවෙන් සිත නිවන් මග විවර කරනා ආකාරය ආස්චර්‍ය අත්භූතයි සියලු සත්වයා නිවනින්ම නිවි සැනසීම
    ලබන්නට මේ උතුම් දේශනා උපනිශ්‍රයම වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏

    • @manelmallawarachchi1351
      @manelmallawarachchi1351 ปีที่แล้ว +2

      Lsachtsamudj

    • @nanotechworld7861
      @nanotechworld7861 2 หลายเดือนก่อน +1

      Me swameen wahansege bana thiyen thwa channel thiynwd pohoya wedasthan Ynne Mona channel eked

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +7

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Nirvanaya5871
    @Nirvanaya5871 7 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
    ඔබවහන්සේ සියලූ ම සත්වයින්ට එකම හා සමාන අයුරින්, විටෙක කුඩා ම දරුවෙකුට කියා දෙන මෙන් හා හැමවිටම කරුණාවෙන් ඉවසීමෙන් දයාවෙන් මාර්ගය කියාදෙනවා..
    සරල ම මාර්ගය ඇසෙන්නේ ඔබවහන්සේ වෙතින් පමණයි..නොඑසේ නම් තපෝවනය චැනලයෙන් පමණයි.
    මේ ධර්මය තරම් සොඳුරු ශ්‍රවණයක් තවත් නෑ...ධර්මයේ සොඳුරු බව පසක් කළ මහා කාරුණිකයාණන් වහන්සේ⁣ට තෙරුවන්සරණ වේවා දඝායු වේවා නිබඳ නමස්කාරය වේවා...
    ලක්දිව එකළු කරවන සුපහන් ආලෝක දහරාව ඔබවහන්සේයි පූජනීය ස්වාමින්වහන්ස ...🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

    • @malanisubasinghe7227
      @malanisubasinghe7227 5 หลายเดือนก่อน

      මම 😊😊😊😊😊😊😅😅😅😅

  • @priyankadeepika6843
    @priyankadeepika6843 3 หลายเดือนก่อน +2

    සාධූ අපේ ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +5

    බාහිර ඇත්තක් නොවන බව අවබෝධ වීම, මායාව, මායාවක් බව අවබෝධ වීම, යහපත් දැකීමයි. එවිට බාහිර ලෝකය තුල සතුට, දුක, දෙකම අත හෙරෙනවා. වෙන සිදුවීම අවබෝධ වෙනවා. මේ පැහැදිලි කිරීම ආශ්චර්යයි ආර්යන් වහන්ස, ඔබවහන්සේ මගේ නමස්කාරය වේවා 🙏🏿

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷🌹🌺🥀🌻🌷🌹🌺🥀🌻💐💐💐🌾🌾🌾🌾🌾🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +5

    අාශ්චර්යයි ස්වාමිනි ඔබවහන්සේගේ පැහැදිලි කිරිම සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @anoma1988
    @anoma1988 5 หลายเดือนก่อน +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +15

    මෙහෙණින් වහන්සේ හරි මගට යොමු කළ ස්වාමීන් වහන්සේට නිවනින් නිවී සැනසීම වෙිවා....🙏🙏🙏

    • @seedeviseedevi6493
      @seedeviseedevi6493 ปีที่แล้ว +1

      meheninwahase keseda harimagata giye. aka banawarai ahalathiyenne. awabodhawela nethuwa katakiyawanawa. awabhodayak Nethuwa ohee kiyawanawa. pandithai. aryanwahansetath amarui controlkaranna

    • @dona5713
      @dona5713 ปีที่แล้ว +1

      Saadu saadu saaadu aryan Wanstead deergausa ebewa

  • @aththanayake6896
    @aththanayake6896 11 หลายเดือนก่อน +1

    ආස්චර්යයි ස්වාමීනි ආස්චර්යයි මෙ උතුම් දර්මය හරියට අවබෝධ කරල දෙනව ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusummanike1539
    @kusummanike1539 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට සක්තිය දෛරයලැබෙවා දිර්ගායුවෙවායි අදිටන කරමි

  • @DhammiKumuduni
    @DhammiKumuduni 5 หลายเดือนก่อน +2

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ

  • @AriyaSumana-sn9ww
    @AriyaSumana-sn9ww ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ස්වාමින් වහන්ස අපට ඔබ වහන්සේ ට කතා කල හැකි කුුුමයක් ලැබෙිිවා තෙරුවන්සරණයි සාදුු🙏🙏🙏🙏

  • @Amali-oj5te
    @Amali-oj5te 5 หลายเดือนก่อน +1

    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
    ස්වාමිනි, ගුරු උතුමන් වහන්ස ඔබ වහන්සේගේ කරුණාවෙන් පිරුණු දේශනා විලාශයේ ඇති විශේෂත්වය හා මෙම දේශනාවෙිදී අපගේ බුදු රජානන් වහන්සේ ද එකල සිටි පිරිස ධර්ම මාර්ගේ පිහිටුවීමට මෙලෙසින්ම පිරිස දමනය කරන්නට ඇතැයි සිතේ , උතුමි බුද්ධ පුත්‍රයානන් වහන්සේනමක් වන ඔබ වහන්සේද එලෙසම දේශනා ප්‍රාතිහාරය දැක්වීම ආශ්චර්ය්‍යක් ස්වාමිනි ඔබ වහන්සේට සියලු රැකවරණය සැලසේවා🙏🙏🙏 අපගේ ගෞරවනීය නමස්කාරය වෙිවා🙏🙏🙏🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු..
    ආස්චර්යයි
    උතුම් ශ්‍රී සද්ධර්ම මහා කරැණාවෙන් දේශනා කරන පින්වත් ආර්යන් වහන්සේට පාද නමස්කාර වෙිවා
    🙏🙏🙏🌻🌻🌻
    සියලු සත්වයො සත්‍ය ධර්මය අසා නිවි නිවි සැනසෙත්වා 🌻🌻🌻

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +11

    නොමග ගොස් අසරණ වූ ගිහි පවිදි සියලු දෙනාටම පරම සත්‍යය කරුණාව උතුරා යන වදනින් දර්ශනය පහදා දෙන අති උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ! ! ! 🙏🙏🙏සුවපත් වෙවා !

    • @anojasenanayake7984
      @anojasenanayake7984 ปีที่แล้ว +2

      දිර්ඝායු වේවා ! ! ! උතුම් ආර්‍ර්න්වහන්සේට ! ! ! 🙏🙏🙏

    • @niroshadamayanthi1604
      @niroshadamayanthi1604 ปีที่แล้ว

      ​@@anojasenanayake7984 p

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +4

    නමස්කාර වේවා .ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏

  • @shiranidammika3286
    @shiranidammika3286 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 💐

  • @lasanthigamage7928
    @lasanthigamage7928 10 หลายเดือนก่อน +1

    ආශ්චර්‍යයයි ස්වාමීනි....
    ඔබ වහන්සේගේ කරුනාව....
    මාගේ නමස්කාරය වේවා ආර්‍යයන් වහන්ස...
    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @Nirvanaya5871
    @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස , ඔබවහන්සේ ගෙ ඉවසීම, දයාව, කරුණාව ඇත්තටම පුදුමාකාරයි... එක අයෙක් හෝ සසරින් මුදවාලන්න ඔබවහන්සේ ගන්නා උත්සාහය, කැපවීම අතිශය විශිෂ්ටයි උතුම් ස්වාමින්වහන්ස..නමස්කාර වේවා ඔබවහන්සේ ට !!!🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ..තෙරුවන් සරණයි

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස .....ඔබවහන්සේට මම නමස්කාර කරම්!!!

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ....

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +5

    පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස .....ඔබවහන්සේට මම නමස්කාර කරම්..

  • @GaminiSenaratne
    @GaminiSenaratne หลายเดือนก่อน +2

    මහා කරුණාව කියන්නේ මෙය තමයි.මෙම ආර්යයන් වහන්සේ ලොවට පහල වීමක්.සසරින් එගොඞ වෙන්න සිතන අයට මෙය එකම අවස්ථාවයි.

  • @ThanamalwilaHamuduruwo
    @ThanamalwilaHamuduruwo 2 หลายเดือนก่อน +1

    මේ තරම් ඉවසීමෙන් පැහැදිලි කර දෙන පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්ස දීර්ඝායු වේවා

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේට සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌸🏵️🙏🏵️💮🙏🌸🌻🙏🏵️💮🌹

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n ปีที่แล้ว +1

    තෙරුවන් සරනයී..අපේ ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @glindrani1052
    @glindrani1052 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි

  • @aksjeuebsb
    @aksjeuebsb ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී සත් ධර්මය වැරදිලා ඇහුම්කන් දුන්නත් අවබෝධ වෙනවා සාදු සාදු සාදු

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ආර්‍යයන් වහන්සේ ට..

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏

  • @karunawanthathero
    @karunawanthathero ปีที่แล้ว +2

    අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය සැම මොහොතකම ලැබේවා .. කියලා හදවතින්ම ආශීර්වාද කරනවා... සම්මා සම්බුදු සරණයි.... .!!!

    • @malikap4721
      @malikap4721 11 หลายเดือนก่อน

      🙏 🙏 🙏

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏ආයතන නිසා මැවෙන බාහිරයේත්.........,හිතේම මවාගත්තු චිත්තයේත්........,කෙනෙක් දෙයක් නැතිබව තේරෙනවා................ අහෝ...............මේ දහම තවමත් ප්‍රත්‍යක්ෂ නොවන්නේ සිහිය මදකම නිසාමද.....................

  • @thilakasiriliyanage9682
    @thilakasiriliyanage9682 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අවබොධ කර ගෙන සසරෙන් මිදෙමු

  • @rmbsarathbandula8553
    @rmbsarathbandula8553 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!! ස්වාමින් වහන්ස

  • @nandaswarnalatha9966
    @nandaswarnalatha9966 ปีที่แล้ว +2

    කරුණාවෙන් කරුණු පැහැදිලි කරන ඔබවහන්සේට මගේ නමස්කාර ය වේවා.

  • @yasiruchamika1422
    @yasiruchamika1422 ปีที่แล้ว +2

    අසීමිත කරැණාවට ඔබ වහන්සේට මාගේ උත්තම නමසකාරය වේවා!!

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224 5 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස ....දීර්ඝයුශ ලැබේවා ❤

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 หลายเดือนก่อน +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +4

    උතුම් ආර්ය වහන්සේ ධර්මය අවබෝධ ලබා දෙන් acraya athbuthi ඔබ වහන්සේ maha කුසලya කෙසේද ගුණ kiynada වචන නොමැත . ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබී me asraa සත්වයා දුකkin මුදවා ගැනීම තවත් werya labawa....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @SamanThilak
    @SamanThilak 11 วันที่ผ่านมา +1

    Tharuwan saranai
    Sadu sadu sadu 🙏🙏🙏

  • @padminidabare1497
    @padminidabare1497 8 หลายเดือนก่อน +1

    නමස්කාර වෙිවා නමස්කාර වෙිවා

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @KamalaAbeywickrama
    @KamalaAbeywickrama 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu. ....
    Swamin wahansa...

  • @InfiniteVibes-t9j1
    @InfiniteVibes-t9j1 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණ යි

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 ปีที่แล้ว +1

    ආශ්චර්යයි ස්වාමින් වහන්ස. සාදු🙏🙏🙏🙏 සාාදු සාාාදු

  • @nilminichampika827
    @nilminichampika827 ปีที่แล้ว +1

    සාදූ ..සාදූ ..සාදූ ..🌺 🌺 🌺
    🙏 🙏 🙏
    තෙරුවන් සරණයි.

  • @nimmimudalige1784
    @nimmimudalige1784 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර කරම්

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว

    තෙරුවන්සරනය් .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 10 หลายเดือนก่อน +1

    Saadu saadu saadu !!!
    Oba wahanseta deergausha labewa !!!

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +2

    සුවපත්වේවා

    • @deepakumari-j8u
      @deepakumari-j8u 22 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි අර්‍යන් වහන්ස.කොපමන වෙසක් ගන්නවද මෙහනින් වහන්සේට ධර්මය දෙන්න.හරිම ආස්චර්‍යයක්..සාදු සාදු සාදු.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි
    🙏🙏🙏

  • @luckshmisilva8632
    @luckshmisilva8632 ปีที่แล้ว +29

    මොනතරම් ඉවසීමකින් කරුණාවකින් මේදේශනාව සිදු කලාද? ඒ උත්තරීතර ගුණයට මාගේ නමස්කාරය වේවා.

  • @sranagala7200
    @sranagala7200 ปีที่แล้ว +1

    Sadu sadu sadu Oba wahanseta mage namaskaraya wewa

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු නමස්කාර වෙීවා හිමියණි

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 11 หลายเดือนก่อน +1

    Pinwath swamin wahansa oba wahnseta mage namaskaraya wewa ..
    🙏🙏🙏🙏🙏🙏🙏 oba wahanseta nirogi suwaya labewa 🙏🙏🙏🙏

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ කොයිතරම් නම් කරුණාවෙන් මහා මෛත්‍රියකින් කුඩා දරුවෙකුට කියලා දෙනවා වගේ කියලා දෙන්නේ අපේ හාමුදුරුවනේ ලෝකයක් සැනසෙනවා . පැටලැවිල්ල තිබුණු උන්වහන්සේගේ ජීවිතයට ඔබ වහන්සේ ආලෝකයක් වුණා අපේ හාමුදුරුවනේ ....... මේ ගෞතම බුද්ධ ශාසනය බබලනවා ඔබ වහන්සේ නිසාවෙන්....... උන්වහන්සේට මහා ලාභයක් වුණේ ඔබ වහන්සේ සමග සාකච්ඡාවට සම්බන්ධ වීම .......

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 ปีที่แล้ว +4

    Theruwan Sarani oba whanseta 🙏🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +2

    Duk vidina sathwayata obawahansege dharmaya amawassak sadu sadu sadu namaskaraweva

  • @gothamikumari5126
    @gothamikumari5126 ปีที่แล้ว +6

    මේ නිර්මල සත්‍ය ධර්මය ඇසෙන්නේ පින් ඇති අයටමයි.
    සාධු 🙏
    සාධු 🙏🙏
    සාධු 🙏🙏🙏

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐

  • @apeteacher6738
    @apeteacher6738 ปีที่แล้ว +2

    Theruwan saranai oba wahanseta...

  • @sameeliyanage7324
    @sameeliyanage7324 ปีที่แล้ว +1

    අංගුලිමාල තෙරණිය දමනය කළ ආශ්චර්යයේ මහිමය දුටිමි සමිදාණනි.දේශනා ප්‍රාතිහාර්යය
    මිහිරියි සුවඳයි මනෝහරයි

  • @ChithraPerera-y1m
    @ChithraPerera-y1m 19 วันที่ผ่านมา +1

    Matath tika tika wetahenawa ape swaamin whansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    Maagee namaskarayama wewaaa....sadhu sadhu saadhuuu.....🙏🙏🙏......

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු හිමියණි

  • @vijitachandaratnavijita7194
    @vijitachandaratnavijita7194 4 หลายเดือนก่อน +2

    Saadu Saadu aryanwahansa

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 3 หลายเดือนก่อน +1

    Ane apage Gawrawaneeya Swameen Wahanse mona tharam karunikada Oba wahanse maha karunikaya