Awrudu with Stars |14th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 178

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +42

    සංගීත් & දිනී මරු අනේ ඔයාල දෙන්න..ඇවිල්ලා ඉන්න හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ..! 🌟❤️

  • @Beautiofwolrd13
    @Beautiofwolrd13 ปีที่แล้ว +92

    6:02 damithri ge reaction aka 😂

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +54

    සංගීත් අයියා දිනි අක්කි නියමයි ආදරෙයි ගොඩක්

  • @ramyawijerarhna6141
    @ramyawijerarhna6141 ปีที่แล้ว +25

    Damithri and Kesara ❤️❤️

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +55

    සංගීත්.දිනිති❤❤ඉෂාරා.අනුර ❤❤දමිතී.කේෂර❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +28

    "ධනය සෞභාග්‍යය සතුට" සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🌞

  • @nimnimasha9262
    @nimnimasha9262 ปีที่แล้ว +11

    ශෙරිල් ❤️රුවන්.

  • @damithaganepola2260
    @damithaganepola2260 ปีที่แล้ว +26

    අව්රුදු with Stars. කෙටි, විනෝදයෙන් හරිම ලස්සනට සුබා හා පේෂල කරන් ගියා.
    අනුෂා හා අමිල, ෂෙරිල්, විශ්ව ඇතුළුව සියළු දෙනාට සුබ පතනවා.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +31

    සංගීත් 💎❤ දිනිති ❤💎 ඔයාලා දෙන්නා මරු 😍😍😍😍😍😍 හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 ඔයාලා දෙන්නා ඇතුළු අද ඇවිල්ලා ඉන්න සියලුම දෙනටම නිදුක් නිරොගි වසනවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 😊

  • @CalmSoundscapes-Vibes
    @CalmSoundscapes-Vibes ปีที่แล้ว +25

    සුපිරි program එක පේශල, සුබා නියමයි ❤️❤️❤️

  • @gimanthathenuka67
    @gimanthathenuka67 ปีที่แล้ว +32

    ආදර වසන්තෙ සින්දුව දෙන්නකෝ plz..

  • @achchu77
    @achchu77 ปีที่แล้ว +7

    Peahala suba nisa bayluway. Program eka superb😍♥️

  • @chandramunasinha5131
    @chandramunasinha5131 ปีที่แล้ว +73

    සන්ගීත් අයියායි , දිනි අක්කි ❤️❤️

  • @rashmirashipaba9494
    @rashmirashipaba9494 ปีที่แล้ว +5

    දමිත්‍රී , රොශෙල් දෙන්න ගොඩක් ලස්සනයි 💐

  • @fathumaishka3
    @fathumaishka3 ปีที่แล้ว +37

    Adara wasanthe tele movie eka ikmanata danna plz 🙏

  • @jdutgdj9768
    @jdutgdj9768 ปีที่แล้ว +32

    දිනිති සංගීත් ආදරෙයි ගොඩාක්

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +5

    ❤ සංගීත් ❤දිනී ආදරෙයි ❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +28

    දිනි අක්කි සංගීත් අයියගෙ ඩාන්ස් එක මරු 😂❤❤❤❤❤

  • @GeekofCinema_LK
    @GeekofCinema_LK ปีที่แล้ว +66

    ආදර වසන්තේ film ek oneeee

    • @kaveenomal5828
      @kaveenomal5828 ปีที่แล้ว +6

      ඔව් අනේ දාන්න කො

  • @Tharushi725
    @Tharushi725 ปีที่แล้ว +38

    ආදර වසන්තේ ඉක්මනින් අප්ලෝඩ් කරන්නකො🙏🥺

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක හරි

  • @manushiprathiba5271
    @manushiprathiba5271 ปีที่แล้ว +16

    Wihara.teacher ( dimithri akka )& kesara ayya වගේම peshala ayyath inna nisai ඇත්තටම මේක beluwe

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +27

    අනූෂා ❤අමිල සුබ පැතුම් ඔබ දෙපලට❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +29

    Ane ආදර වසන්තේ film එක දාන්නකෝ

  • @Ashsworld23
    @Ashsworld23 ปีที่แล้ว +10

    Sangeeth ❤ Dini

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +8

    අනූෂා අක්කි අමිල අයියා ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @ashanivikkramarachchi1690
    @ashanivikkramarachchi1690 ปีที่แล้ว +4

    දිනිති අක්කයි සංගීත් අයියයි හරිම ආදරෙන් හිටියේ🥺❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    Derana අවුරුදු with star 2024 ඉෂාරා සදමිනි අක්කාත් , අනුර පතිරණ අයියා මේ දෙන්නා අනිවාර්යයෙන්ම ඕනේ

  • @nilushikapiris9907
    @nilushikapiris9907 ปีที่แล้ว +2

    සංගීත් දිනි මරු❤

  • @neranjalachathurangani8698
    @neranjalachathurangani8698 ปีที่แล้ว +2

    රුවන් family 💕
    ගයාන් family 💕

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    ඊලග අවුරුදු දවසෙත් derana අවුරුදු with star එකට ඉෂාරා සදමිනි ,අනුර පතිරණ ගෙන්නයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා . 2024 අවුරුදු වලට ඉෂාරා සදමිනි අක්කි ,අනුර අයියා ඕනේ

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +32

    කෝ කලාගමේ අවුරුදු.මන් ඒකට කමෙන්ට් එකක් දාන්න හදද්දි කමෙන්ට් එක දාන්න දුන්නැ.බලනකොට වීඩියෝ එක මිසින්🙄අනේමන්දා මේ ඇඩ්මින් නම්.හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැනෙ.ආදර වසන්තේ එකවත් හරියට දාන්න ආපහු ඩිලීට් නොකර

    • @Beuty120
      @Beuty120 ปีที่แล้ว +3

      Ow. Adara wasanthe na

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +8

      @@Beuty120 ඒක නම් තාම දාලා නැ.අරක කලින් දාලා අයින් කරලා.අනේමන්දා මේ දෙරණෙ වැඩ නම්😒

    • @Beuty120
      @Beuty120 ปีที่แล้ว +7

      @@Hello-sd9dl ow. Mama bluwa. Oya dakkada Raveen Geethma couple photo tika එ දෙනන්නත් mara maching 😘😍 derana kalagame අවුරුදු lassanam couple එක

    • @yashodyasathsarani9808
      @yashodyasathsarani9808 ปีที่แล้ว +7

      ඔව් අනේ රවීන් අයියගේ dance එක ආයේ පාරක් බලන්න යනක්ට ඒක නෑ..ඇඩ්මින් ගිලලද කොහෙද.🥲😐💔

    • @Beuty120
      @Beuty120 ปีที่แล้ว +5

      @@yashodyasathsarani9808 dakkada photo tika Raveen Geethma ge 😘

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +7

    Niyamai Adarei derana❤❤❤👌👍

  • @charinduneeweliwita7134
    @charinduneeweliwita7134 ปีที่แล้ว +3

    Vishwa aiya akki ethulu siyaluma denata suba aluth auruddak wewa

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +24

    දිනිති ❤සංගීත් මරු ආදරෙන් ඉන්න ඕන ❤

  • @thushari2428
    @thushari2428 ปีที่แล้ว +16

    Sangeeth dini 💪💪👏👏👏💯💯💯 Niyaaamai

  • @saradilhani3046
    @saradilhani3046 ปีที่แล้ว +2

    දිනිති එතනත් හොර කරන්න ගියෙ.ඕකි යන තැන හොර කරනවා 😂😂

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db ปีที่แล้ว +1

    Dinithi sangeeth adarei puthe oyala dennata budu saranai

  • @surekshavijamuni-cz3xt
    @surekshavijamuni-cz3xt ปีที่แล้ว +9

    දමිත්‍රි අක්කා කේසර අයියා ❤

  • @pinkishanaya9532
    @pinkishanaya9532 ปีที่แล้ว +42

    දිනිති අත දික්කර විදිහට හොයාගන්න පුලුවන්😊

    • @sew7749
      @sew7749 ปีที่แล้ว +9

      දිනිති හරි කපටි ගෑනියෙක්😌

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +6

      Eki kohomath hena hera sangeeth wath allagathth sanjana alla gani kiyala baye hitiye 😂😂

    • @maduwanthipoornima7747
      @maduwanthipoornima7747 ปีที่แล้ว +1

      😂😂😂

  • @bhagyasewmini6078
    @bhagyasewmini6078 ปีที่แล้ว +19

    Dinithi ethanath hora karanawa😂😂.e thram love ekk me thun lokema na wage penna😂😂.ටිපර් පාර්ක් කරනු නොලැබේ😅.

    • @Piumika_Fernando
      @Piumika_Fernando ปีที่แล้ว +2

      ඔව් ඒක නම් ඇත්ත 🤣

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +3

      Eki yana yana thana nagannawa loka hera

    • @sandunimadhuwanthi7681
      @sandunimadhuwanthi7681 ปีที่แล้ว

      😂👍

    • @maduwanthipoornima7747
      @maduwanthipoornima7747 ปีที่แล้ว

      😂😂😂

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 ปีที่แล้ว +4

      බබා වගේ රැගුවට පට්ට කට්ටයි... අනී පනී ගගා නැලවෙන්නේ,,, සංගීත්වත් එපා වෙනෝ

  • @sithmininavodya7898
    @sithmininavodya7898 ปีที่แล้ว +26

    කලා ගමේ අවුරුදු එක කෝ අනේ. රවීන් අයියගේ dance එක ආයෙ බලන්න යනකොට ඒක delete කරලා 🙄😒

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +11

      ඔව් අප්පා ඒක බලලා ඉවරවෙලා කමෙන්ට් එක දාන්න හදද්දි වීඩියෝ එක නැ

    • @sriyanisrinyani5219
      @sriyanisrinyani5219 ปีที่แล้ว

      තියෙනවා මම දැන් බැලුවා රව්න්ගේ සිංදුව තියෙනවා

    • @Vinodyadananjani
      @Vinodyadananjani ปีที่แล้ว

      ​@@shanuu302 qw❤

  • @sashinimadushika3622
    @sashinimadushika3622 ปีที่แล้ว +6

    පේෂල අයියා මරු❤️

  • @chamindaniroshan55
    @chamindaniroshan55 ปีที่แล้ว +20

    ආදර වසන්තේ film එක දෙන්නෙ නැද්ද 🤔

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    ඊලග අවුරුදු වලටත් Derana අවුරුදු with star එකට ඉෂාරා සදමිනි අක්කි , අනුර පතිරණ අයියා ගෙන්නන්න

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +2

    පිස්සු වැඩ කරලා කළාකාරයන්ට තෑගි බෝග පුරවන එකේ ජනතාව එකතු කරගන ඒ අහිංසක ජනතාවට තෑගි ලබා දුන්නා නමි මොන තරමි සතුටු වේයිද.

  • @tpmax8732
    @tpmax8732 ปีที่แล้ว +15

    @TV Derana කලාගමේ අවුරුදුයි , ආදර වසන්තේ movie එකයි upload කරන්නෙ නැද්ද🙄🙄

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +1

      ආදර වසන්තේ දාලා.කලාගම තාම නැ නේද

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Ama suba zluth awruddzk lokawesi semata budusaranai

  • @asithmadushanka3636
    @asithmadushanka3636 7 หลายเดือนก่อน +1

    Wasanthe Film eka dennako

  • @maduwanthipoornima7747
    @maduwanthipoornima7747 ปีที่แล้ว +10

    දිනිති කොහොමත් කපටි

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +3

    Sathutin aiyaa dini akkaa nisaa baluwaa sathutin❤❤

  • @hermancosta6823
    @hermancosta6823 ปีที่แล้ว +7

    මුන්ට විතරද සේරම අවුරුදු palayallako කන්න බොන්න නැති අහිංසක මිනිසුන් සොයාගෙන.

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว

    ඔක්කොම සුපිරි

  • @fathirush
    @fathirush ปีที่แล้ว +4

    adara wasanthe movie 1 dannko...🙏🙏🙏.

  • @sanduninimasha4412
    @sanduninimasha4412 ปีที่แล้ว +5

    දිනීටයි සංගීත්ටයි වඩා දමිත්‍රීයි කේසරයි ලස්සනට ඩාන්ස් කරා😊

  • @srani2829
    @srani2829 ปีที่แล้ว +3

    Dinithi akki and sangeeth aiya

  • @සංජුලපුෂ්පකුමාර
    @සංජුලපුෂ්පකුමාර ปีที่แล้ว +11

    ❤❤❤❤

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 ปีที่แล้ว +2

    ඉෂාරා සදමිනිගේ මූණ බලන්නකෝ....දෙක කරන් ඉන්නේ😏
    ඉරිසියාව ට

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt ปีที่แล้ว +8

    ඕව තියෙන අයටම දෙන්නෙ නැති බැරි කන්න වේලක් නැති මිනිස්සු දරු පැටව් කොයි තරම් ඉන්නවද අනේ එයාලට බෙදන්න තිබ්බනම් කොච්චර හොදයිද

  • @lakshisamudini6795
    @lakshisamudini6795 ปีที่แล้ว +8

    කො ආදර වසන්තෙ ඉක්මනින් දෙන්න

  • @amithajayasekara
    @amithajayasekara ปีที่แล้ว +12

    Best programme ever 😂❤️

  • @wanninayakeekanayake9790
    @wanninayakeekanayake9790 ปีที่แล้ว +18

    Adara wasanthe film eka dennko

  • @fytu7749
    @fytu7749 ปีที่แล้ว +3

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @kaveshagayathree
    @kaveshagayathree ปีที่แล้ว +4

    Eshara anura❤

  • @pasindubathiya4507
    @pasindubathiya4507 ปีที่แล้ว +8

    Kalagame awurudu dannko 😢

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +3

    අලි බබාලා සතුටු වෙන්ට නෙමේ හොයන්නනේ අවශ්‍ය හොර වැඩ කරලා දිනන්ඩ

  • @sb-we1zk
    @sb-we1zk ปีที่แล้ว +6

    Adara wasanthe movie ek dnnkoo

  • @NayomiSithara
    @NayomiSithara ปีที่แล้ว +4

    very good

  • @villagecooking4642
    @villagecooking4642 ปีที่แล้ว +5

    Ara. Dinithi herak maha

  • @umawickramsinghe8995
    @umawickramsinghe8995 ปีที่แล้ว +1

    Eunat ape sachini akki nathuwa me para derana awrudu set na set na wage nadda...😕❤️‍

  • @thathupunsarani4093
    @thathupunsarani4093 ปีที่แล้ว +1

    අපෝ දැකපු මෙලෝම රහක් නැති අවුරුදු උත්සවේ..😒

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว

    Lassanai kohomath peshala Inna thsana

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว +3

    N hithuwa dinithi sangith therenawa kiyala❤

  • @sanjuudanie2642
    @sanjuudanie2642 ปีที่แล้ว +1

    දිනි ❤සංගිත්❤️‍ කේසර ❤දමිතුි

  • @hermancosta6823
    @hermancosta6823 ปีที่แล้ว

    උබලා විතරක්ම සතුටින් හිටියනම් බලා hullana අපිටත් sathutuiiiii😅😅😅

  • @malisudesh9374
    @malisudesh9374 ปีที่แล้ว +5

    Suba auuddakkwewa

  • @IreshaSanjeewani-wx3xt
    @IreshaSanjeewani-wx3xt ปีที่แล้ว

    D+s dance eka maru

  • @sadalisanara9149
    @sadalisanara9149 ปีที่แล้ว +4

    Kala game awrudu denakooo please 🙏

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 ปีที่แล้ว +2

    විස්ව අයියා ලස්සනට නටනවා

  • @dilanichamalika2118
    @dilanichamalika2118 ปีที่แล้ว +1

    Sangeeth dini.💖💖❤❤💗💗

  • @premkumarkandanada4904
    @premkumarkandanada4904 ปีที่แล้ว +1

    Lassani damihtri ❤❤❤❤❤❤ femili

  • @nadeesha9635
    @nadeesha9635 ปีที่แล้ว +2

    Damithri kesarage ege elligenamaii innee

  • @nadeevlogs583
    @nadeevlogs583 ปีที่แล้ว +2

  • @milishafernando7861
    @milishafernando7861 ปีที่แล้ว +1

    Wow sangeeth dini akki

  • @girlami2106
    @girlami2106 ปีที่แล้ว +4

    Dinithi kapati

  • @sachiuma6827
    @sachiuma6827 ปีที่แล้ว +2

    thikshana aiya🥰

  • @Gamingkaveevlogs44
    @Gamingkaveevlogs44 ปีที่แล้ว

    Subha niyamai

  • @sunethperera4853
    @sunethperera4853 ปีที่แล้ว +1

    Male presenter wearing dark glasses does not give a good impression in an inside venue! Trend is not suitable at times.

  • @AmitaSampath-wl6qr
    @AmitaSampath-wl6qr ปีที่แล้ว

    💕💕💕💖

  • @PathimaPerera-xz3ms
    @PathimaPerera-xz3ms ปีที่แล้ว +7

    Sangith puthata dinithi duwata hamadana sathutin inda labewa ❤❤❤❤❤❤❤

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +5

      Wadima unoth auruddak idi me ragana widihata echarawath idida kiyanna baha dinithi kiyanne loketa pennana muna nemei athulen thiyanne harima irsiyawa thiyana gahaniyak

    • @mmds7107
      @mmds7107 ปีที่แล้ว

      ​@@wasaliyanage7390ඒ උබලා ඉරිසියාව

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว

      @@mmds7107 😂😂😂😂😂

  • @charinduneeweliwita7134
    @charinduneeweliwita7134 ปีที่แล้ว +2

    Roshan aiyai akkai kalekin dekke

  • @KeshanKeshan-kp7bv
    @KeshanKeshan-kp7bv ปีที่แล้ว +4

    සුබා අක්කි ප්‍රිසන්ට් කරනවා ද?

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    Lassanai

  • @piyumiamandika7377
    @piyumiamandika7377 ปีที่แล้ว

    මේකේ full video එක දාලා නෑනේ 😑

  • @dilinidisanayaka8355
    @dilinidisanayaka8355 ปีที่แล้ว +2

    විනු කැත වෙලා තල්ලයි බෙල්ලයි එකට ඇලිලා වගේ

  • @nadishnadisha1326
    @nadishnadisha1326 ปีที่แล้ว +1

    සන්ගීත් අරින්නෙ නැ දෙව්නි ගෑනි උත්සහා ගෙන😂😂😂😂

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว +2

    When is SUBA going to get married?????

  • @nuwanj2368
    @nuwanj2368 ปีที่แล้ว

    Anusha Amila ❤

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 ปีที่แล้ว

    Ape sangai diniyai inna nusa asawen baluwa

  • @surekhaariyarathna2684
    @surekhaariyarathna2684 ปีที่แล้ว

    දිනිති බැදලද .මෙතන ඉන්න සේරම බැදපු අය

  • @hansinikaushalya2537
    @hansinikaushalya2537 ปีที่แล้ว +1

    Adara wasanthe movie eka thama dala nane😢😢

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว

      දැන් දාලා