ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1st verseමං පිස්සෙක් බොලා බැන්දත් තද වැටක්මමේ පිස්සන්ට කොහෙන්ද ඩෝ හැතැක්මමං කට අරිද්දි වැහෙයි දැන් හැම කටක්මවදනින් අල්ලගෙන ඩෝ ඉන්නේ මුලු රටක්මකෑමෙන් නෙවෙයි රැපෙන් ඉඳුල් කට ගෑවේනොන්දන්න නයි නම් නෙවයි බං දන්නම නයිමයි කෑවේලඟ ඉන්න උනුත් ගියා ඕනෙම වෙලාවමන් ඉන්නකොට ඉන්ඩ බෑඩෝ ගෝතයෝ කළාවේගහන්ඩ අයියාලාගෙන් ආවා ගොඩක් කෝල් මටත්ඉතින් කෝ වරෙන් ඩෝ තද මෝල් මටත්හිතුනොත් සෙනික මං ගලවන්නම්කෝ දතත්තිබ්බොතින් ගැහුවා බලුවෙන්නෑ ඩෝ නැතත්හදන්න දහදුක් වින්ඳට කඳුලින්මඅම්මටයි තාත්තාටයි වැඳපං මුලින්මසෙල්ලමේ දඟලයි මේ ගෝලයත් උඩින්මYK ගේ නම ලියන්නම් රං අකුරින්ම1st Hookආස කලේ මං දවසේ වැඩි වෙලාවක් ගෙවන්න රැප් කියන්ඉස්සරම මොට්ට කට බන් ගේමට දැන් එකෙන්ම්ම පත්තියන්යාලු ඔතපු වදං උඹලත් පෆ් එකක් බියන්කීෆා කප් එකත් අරන් දුවන්නෙ ගැප් එකක් තියන්ගැප් එකක් තියන් කොල්ලා ගැප් එකක් තියන්ගැප් එකක් තියන් දුවන්නෙ ගැප් එකක් තියන්............ගැප් එකක් තියන්කීෆා කප් එකත් අරන් දුවන්නේ ගැප් එකක් තියන්2nd Verseඅරින්නද සෙම තියල උඹේ හක්කෙජාවාරම් වදං විකිනෙන්න හොරෙන් පැක් වේඅපි හොඳ උනත් උන් නරකමයි දැක්කෙකීෆා බැක් විත් කැටයම් ඇම්බැක්කෙදඩයම් නෑ වැරදුන ගොදුරක් නෑ ගැලවුනවල දැම්මා මලකුණ තියලා කොටි සලකුණඅඩෝ මටත් ඉතින් පොඩි කාලේ ඉඳලම උණනැත්තෙමත් නෑ වැරදි මගෙන් හිතලම වුනමේ තාලේ හදා ගන්න ගියා ගොඩක් කාලයක් නම්උඹලා මිනිස් පුලුටු නම් අවතාරයක් මංනාඩගම්කාරයෝ රැප් කියලා කෑවා කාලයක් කන්දෙයියා කෝ පඬුරු අහයි වෙන්න ආවේ භාරයක්නම්මොනාද ඔට්ටු ලඟ නවන්නෙ වංගුපැහැදිලියි වදං තද වචන අඩංගුමගේ පේලි උඹගේ ලඟ අලවංගුඒකයි උඹේ පේලි මං ගාව අවලංගු2nd Hookආස කලේ මං දවසේ වැඩි වෙලාවක් ගෙවන්න රැප් කියන්ඉස්සරම මොට්ට කට බන් ගේමට දැන් එකෙන්ම්ම පත්තියන්යාලු ඔතපු වදං උඹලත් පෆ් එකක් බියන්කීෆා කප් එකත් අරන් දුවන්නෙ ගැප් එකක් තියන්ගැප් එකක් තියන් ගැප් එකක් තියන්ගැප් එකක් තියන් දුවන්නෙ ගැප් එකක් තියන්............ගැප් එකක් තියන්කීෆා කප් එකත් අරන් දුවන්නේ ගැප් එකක් තියන්3rd Verseකෑවානම් කුම්බලා මාලු විඳවපං බළලෝසැප චක්රය මං ඉන්නෙ කරක කරකෝපරණ කෙල්ලන්ගේ මතකත්යැව්වා පරලෝලහිරු කීෆා වෙන්නේ මදුවන්තත් මරලෝතාම නෑ ඉවර බේරුනේ උඹ ගැට්ටෙන්රස දන්නේ කිඹුලයි ගිල්ල කිරි මැට්ටේකොල්ලෝ කුරුට්ටන් එකතු කරන් උගෙ පැත්තේඑල්ලුනාලු දිව්යලෝකෙ යන්න අලි නැට්ටේනැත්තට නැති වෙලා ඉද්දී කොන්දත් කඩංමගේ රස්තියාදු යාලුවෝ එයි බොන්ඩත් අරංමේ ගමන යනවමයි මං මිම්මත් කඩංලොවෙත් ගොඩ ගියොත් යන්නේ ලඟ උන්වත් අරංවැදිලා ඉද්දී දීලා බහිද්දි ඉල්ලයි ගත්තු දේෆාමසි අයිටමුයි ඕන විසක් ඔරොත්තු දේගස්සන්නැ කොකා හැබැයි දැගලුවොත් පත්තුවේඋඹත් එක්ක තරඟයක් නෑ ඒකයි නැවත්තුවේ.
වදන් මරනවා කීෆා...😮❤
🔥💥
❤
❤️
My fvt ❤ raper කිෆා cap එකත් අරන් දුවන්නේ gap එකක් තියන් 🎉
Keefa🌪
Kelwiz❤
Kelwiz Ayya 💉💣
Patta katta kana ragama kelwiz😂❤
Brother ❤
Keefa ko bn Ripley 😮😮
On the top of this shit 🔥
Smoka ❤
Smoka&keefa එකක් ඕනේ❤
Patta❤
Respect G 🫶🏻♥️
I look forward to seeing you two come proudly with your chins up, bro.. (#keefa#smoka#) ❤🤟😈
තද වදන්/ බර පදන්/ හිත කඩන්./ යන්නදෙන්න keefa හොද බර අවියක් එකෙන්ම...
KEEEFA BACK WITH කැටයං ඇම්බැක්කෙ❗💥මගෙ පේලි උබ ලග අලවංගු❗💥
Kellek yow gmmh🥶
කීෆගෙ රැප් අහන්නෑ කවදාවත් අද ඇහුව මේක සෙට් vibe ek mru 😎💕
att💯
Me too
Iiiya bn 😂
Ahapan tawa raps okkoma ❤😂
KEEFA ON FIRE 💥❗ගිනි ගින්දර නේත👍
Ammo 😁
💙
KEEFA On Fire 💀💗ඒක පිස්සුවක් ඕයි 😌💗😫
Keefa back with කැටයං අම්බැක්කෙ 🫀♥නැත්තට නැති වෙද්දි කොන්දත් කඩංමගෙ රස්තියාලු යාලුවො එයි බොන්නත් අරං 🫁♥
Te
තද vibe 💚🔥🍃👌
Keefa back with කැටයම් ඇම්බැක්කේKeefa 💥🔥👌
බට නලා පාර සුපිරියක් 🥵
මං ඉන්නකොට ඉන්ඩ බෑ ඩෝ ගෝතයෝ කලාවේ 🔥 Keefa Back with කැටයම් ඇම්බැක්කේ 💣💥
Migzy🎉
Uba wage un thama😅
එක නම් උබටද කොහෙද බන් කියලා තියෙන්නේ 😂😂😂
Na shan pukala maduwa wage gothayonta @@kasuntharaka1048
@@kasuntharaka1048 🤣
මම වැඩිය රැප් අහන කෙනෙක් නම් නෙවේ, ඒත් මේක Next level💫Keefa ගෙ මේ රැප් එක අනිව #1 trending එන්න ඕන එකක්. ❤Remember 3 boys on Omegle❤
Yk ගෙ නම ලියන්නම් රන් අකුරින්ම ❤️🩹කොටි අවතාරෙ ඒක පහරක් ❤
Mu yk ge ගෝලයෙක්ද
ඔව්@@whoareyou-MF
@@whoareyou-MF yas ❤
@@klzzy842044 eke pora gand bn oya kiywnne🙄
@@whoareyou-MF ඕ keefa ගේ ගුරා yk...🥰
ADDICTED 🔁💉
Keefa 🐅🔥
bro❤
Supiriyak bn ayiyeee mage roalmodala asama rapa❤🔥
කෑමෙන් නෙවෙයි රැපෙන් ඉදුල් කට ගෑවේ! 🦅 Keefa 100k 🎉
⚡♣
Keefa is back with කැටයම් ඇම් බැක්කේ 🚀💀
එකපාරටම ඇවිත් හොල්ලල යනව නෙද පැංචො ඔයා ❤
අඩෝ අඩෝ හෙනයක් වගේ ඒක 😮❤ keefa on fire ♥️🕊️💣💯
Keefa ❤️උබේ වදන් වලට ගහන්න කව්රුත් නැහැ broo💙කොච්චර ආටිස්ලා හිටියත් ❤️..
😂😂
Roger Go Get It x Keefa 🔥🔥🔥
Eka waziiii🥵
Keefa back with කැටයම් ඇම්බැක්කේ ♥️👽
Keefa දුන්නොත් සුපිරියක් තමා ❤️🔥
බලන්ඩ දෙයක් නෑ පාරක් තමා ඉතින්❤❤
keefa waziii uttoow... 🥵❤️🔥!
*වදන් පුස්තකාල !❤*
Visual එක pissuwk keefa ayy dant 20 prkt wdiy baluwa 🤙
Keefa නැවතත් පිටියට! 🐅❤🔥
Supiri keefa aiye❤
මගේ රස්තියාදු යාළුවො එයි බොන්නත් අරං❤❤❤
chubby nethi nisa supiriyak
Ek aththaනැත්තම් සීපද කියනව වගෙ උ
@@malshaboy6527ammo hutto😂
සිරා කතාව ඔක ඉන්න ඔක්කොම ගූ😂
Sira 😂
සුපිරියක් තමා ඉතින්
ලහිරු Keefa වෙන්නේ මදුවන්තත් මරලෝ 👌
Keefata adree wun me paththa❤
වදන් මරනවා 💥Keefa! 🔥
Maruu patta 😮
Tiger Ghost is always silent, don't mess with him keefa my blood keep it up 👊💥❤
Ah dush 😁♥️
New supiriyak keefa😪💗
ප්රියතමයෙක් keefa 👑👽
Asama ekk❤️
meka athal 🖤
Finally keefa without chubby 🥱 drop an album bro 🔥
Keefa🖤🔥
Fire 🔥⚡️
Keefa on fire 🥵💥
Lassani bn keefa ayye❤❤
Keefa❤️❤️❤️wasi eka😘
❤ සුපිරියක් ❤
Lover rapper keefa....❤ keefa නැති නිසා lamba අද ඇනිලා...🥺
Tamath kalin hitapu keefama tamaii adarei ❤
Real වෙනසක් මෙික සෙල්ලමෙ උඩම❤keefa
"Roger Go get it! 🔥 A true anthem for anyone chasing their dreams.
සෙල්ලම ඇවිස්සිලා තින්නෙ🥵💗 kefa wzsii❤️🔥♥️
Good job!! 🫡Respect from japan 🇯🇵
👌 මරු
මන් ඉන්නකොට ඉන්න බෑ ඩෝ ගෝතයො කලාවේ 💯🔥..Keefa ❤
Hook hipe bruhu! 🥵👊keefa 🔥💨
Gahanna Aiyyalagen Awa Godak Call Matath... Ithin Ko Waren Do Thada Moll Matath...Fire Bar🩸Keefy My one ✍️
Trending yanna one rapk keefa🙂💗
keefa 💥
Keefa 💥💖💆
Supiriyak♥️🍁🐅
පහරක් 💙💫💥💐🌍
ලහිරු Keefa වෙන්නෙ මධුවන්තත් මරලයි🎯🔥🐅
Keefa fire🔥🖤
සුපිරියි ආ❤
"නොදන්න නයි නම් නෙවෙයි බං දන්නම නයිමයි කෑවේ " 😬
keefa boom machaannnn😮😮😮❤❤
ඇම්බැක්කේ Keefa Back with කැටයම්❤❤
🎉
Gap ekak thiyam❤
Yk ගෙ නම ලියන්නම් රන් අකුරෙන්ම කෝමද Old රැපල්ගෙ ගැම්ම💥 44 කල්ලිය YK
yk is a legend in rap industry
Keefa eka nam supiri supab 🗣
මේකනම් වාසි❤
ඇබ්බැහි වෙලානෙ 🤭😍
Wadan ❤
Hamadama ahanw supiriyk ❤️
Yk ❤️❤️Keefaa❤️👊
💥keefa
Keefa gammak thamai ithin 🫀❤️
keefa♥️🔥
on fire 😘❤️🔥❤️🔥❤️🔥
Keefa ❤
කී්ෆා vibe ඩොපේ💥
Gammak 🎉keefa
King is back 🐅💗
" සෙල්ලමෙ දගලයි මෙ ගෝලයත් උඩින්ම..YK ගෙ නම ලියන්නම් රන් අකුරින්ම...i feel it...❤
Keefa❤️......•°•
Onna wedi thiyala keefa.. ❤
Bars ❤
Eka nm supiriyk❤️💥age hirikaduth pipuna❤️🥵
Keefa 🇱🇰🔥
Phrk⚡
Yoo🔕
Gammac❤
Don keefa on fire🔥
1st verse
මං පිස්සෙක් බොලා බැන්දත් තද වැටක්ම
මේ පිස්සන්ට කොහෙන්ද ඩෝ හැතැක්ම
මං කට අරිද්දි වැහෙයි දැන් හැම කටක්ම
වදනින් අල්ලගෙන ඩෝ ඉන්නේ මුලු රටක්ම
කෑමෙන් නෙවෙයි රැපෙන් ඉඳුල් කට ගෑවේ
නොන්දන්න නයි නම් නෙවයි බං දන්නම නයිමයි කෑවේ
ලඟ ඉන්න උනුත් ගියා ඕනෙම වෙලාව
මන් ඉන්නකොට ඉන්ඩ බෑඩෝ ගෝතයෝ කළාවේ
ගහන්ඩ අයියාලාගෙන් ආවා ගොඩක් කෝල් මටත්
ඉතින් කෝ වරෙන් ඩෝ තද මෝල් මටත්
හිතුනොත් සෙනික මං ගලවන්නම්කෝ දතත්
තිබ්බොතින් ගැහුවා බලුවෙන්නෑ ඩෝ නැතත්
හදන්න දහදුක් වින්ඳට කඳුලින්ම
අම්මටයි තාත්තාටයි වැඳපං මුලින්ම
සෙල්ලමේ දඟලයි මේ ගෝලයත් උඩින්ම
YK ගේ නම ලියන්නම් රං අකුරින්ම
1st Hook
ආස කලේ මං දවසේ වැඩි වෙලාවක් ගෙවන්න රැප් කියන්
ඉස්සරම මොට්ට කට බන් ගේමට දැන් එකෙන්ම්ම පත්තියන්
යාලු ඔතපු වදං උඹලත් පෆ් එකක් බියන්
කීෆා කප් එකත් අරන් දුවන්නෙ ගැප් එකක් තියන්
ගැප් එකක් තියන් කොල්ලා ගැප් එකක් තියන්
ගැප් එකක් තියන් දුවන්නෙ ගැප් එකක් තියන්
............ගැප් එකක් තියන්
කීෆා කප් එකත් අරන් දුවන්නේ ගැප් එකක් තියන්
2nd Verse
අරින්නද සෙම තියල උඹේ හක්කෙ
ජාවාරම් වදං විකිනෙන්න හොරෙන් පැක් වේ
අපි හොඳ උනත් උන් නරකමයි දැක්කෙ
කීෆා බැක් විත් කැටයම් ඇම්බැක්කෙ
දඩයම් නෑ වැරදුන ගොදුරක් නෑ ගැලවුන
වල දැම්මා මලකුණ තියලා කොටි සලකුණ
අඩෝ මටත් ඉතින් පොඩි කාලේ ඉඳලම උණ
නැත්තෙමත් නෑ වැරදි මගෙන් හිතලම වුන
මේ තාලේ හදා ගන්න ගියා ගොඩක් කාලයක් නම්
උඹලා මිනිස් පුලුටු නම් අවතාරයක් මං
නාඩගම්කාරයෝ රැප් කියලා කෑවා කාලයක් කන්
දෙයියා කෝ පඬුරු අහයි වෙන්න ආවේ භාරයක්නම්
මොනාද ඔට්ටු ලඟ නවන්නෙ වංගු
පැහැදිලියි වදං තද වචන අඩංගු
මගේ පේලි උඹගේ ලඟ අලවංගු
ඒකයි උඹේ පේලි මං ගාව අවලංගු
2nd Hook
ආස කලේ මං දවසේ වැඩි වෙලාවක් ගෙවන්න රැප් කියන්
ඉස්සරම මොට්ට කට බන් ගේමට දැන් එකෙන්ම්ම පත්තියන්
යාලු ඔතපු වදං උඹලත් පෆ් එකක් බියන්
කීෆා කප් එකත් අරන් දුවන්නෙ ගැප් එකක් තියන්
ගැප් එකක් තියන් ගැප් එකක් තියන්
ගැප් එකක් තියන් දුවන්නෙ ගැප් එකක් තියන්
............ගැප් එකක් තියන්
කීෆා කප් එකත් අරන් දුවන්නේ ගැප් එකක් තියන්
3rd Verse
කෑවානම් කුම්බලා මාලු විඳවපං බළලෝ
සැප චක්රය මං ඉන්නෙ කරක කරකෝ
පරණ කෙල්ලන්ගේ මතකත්යැව්වා පරලෝ
ලහිරු කීෆා වෙන්නේ මදුවන්තත් මරලෝ
තාම නෑ ඉවර බේරුනේ උඹ ගැට්ටෙන්
රස දන්නේ කිඹුලයි ගිල්ල කිරි මැට්ටේ
කොල්ලෝ කුරුට්ටන් එකතු කරන් උගෙ පැත්තේ
එල්ලුනාලු දිව්යලෝකෙ යන්න අලි නැට්ටේ
නැත්තට නැති වෙලා ඉද්දී කොන්දත් කඩං
මගේ රස්තියාදු යාලුවෝ එයි බොන්ඩත් අරං
මේ ගමන යනවමයි මං මිම්මත් කඩං
ලොවෙත් ගොඩ ගියොත් යන්නේ ලඟ උන්වත් අරං
වැදිලා ඉද්දී දීලා බහිද්දි ඉල්ලයි ගත්තු දේ
ෆාමසි අයිටමුයි ඕන විසක් ඔරොත්තු දේ
ගස්සන්නැ කොකා හැබැයි දැගලුවොත් පත්තුවේ
උඹත් එක්ක තරඟයක් නෑ ඒකයි නැවත්තුවේ.
වදන් මරනවා කීෆා...😮❤
🔥💥
❤
❤️
My fvt ❤ raper කිෆා cap එකත් අරන් දුවන්නේ gap එකක් තියන් 🎉
Keefa🌪
Kelwiz❤
Kelwiz Ayya 💉💣
Patta katta kana ragama kelwiz😂❤
Brother ❤
Keefa ko bn Ripley 😮😮
On the top of this shit 🔥
Smoka ❤
Smoka&keefa එකක් ඕනේ❤
Patta❤
Respect G 🫶🏻♥️
I look forward to seeing you two come proudly with your chins up, bro.. (#keefa#smoka#) ❤🤟😈
තද වදන්/ බර පදන්/ හිත කඩන්./ යන්න
දෙන්න keefa හොද බර අවියක් එකෙන්ම...
KEEEFA BACK WITH කැටයං ඇම්බැක්කෙ❗💥
මගෙ පේලි උබ ලග අලවංගු❗💥
Kellek yow gmmh🥶
කීෆගෙ රැප් අහන්නෑ කවදාවත් අද ඇහුව මේක සෙට් vibe ek mru 😎💕
att💯
Me too
Iiiya bn 😂
Ahapan tawa raps okkoma ❤😂
KEEFA ON FIRE 💥❗
ගිනි ගින්දර නේත👍
Ammo 😁
💙
KEEFA On Fire 💀💗
ඒක පිස්සුවක් ඕයි 😌💗😫
Keefa back with කැටයං අම්බැක්කෙ 🫀♥
නැත්තට නැති වෙද්දි කොන්දත් කඩං
මගෙ රස්තියාලු යාලුවො එයි බොන්නත් අරං 🫁♥
Te
තද vibe 💚🔥🍃👌
Keefa back with කැටයම් ඇම්බැක්කේ
Keefa 💥🔥👌
බට නලා පාර සුපිරියක් 🥵
මං ඉන්නකොට ඉන්ඩ බෑ ඩෝ ගෝතයෝ කලාවේ 🔥 Keefa Back with කැටයම් ඇම්බැක්කේ 💣💥
Migzy🎉
Uba wage un thama😅
එක නම් උබටද කොහෙද බන් කියලා තියෙන්නේ 😂😂😂
Na shan pukala maduwa wage gothayonta @@kasuntharaka1048
@@kasuntharaka1048 🤣
මම වැඩිය රැප් අහන කෙනෙක් නම් නෙවේ, ඒත් මේක Next level💫
Keefa ගෙ මේ රැප් එක අනිව #1 trending එන්න ඕන එකක්. ❤
Remember 3 boys on Omegle❤
Yk ගෙ නම ලියන්නම් රන් අකුරින්ම ❤️🩹
කොටි අවතාරෙ ඒක පහරක් ❤
Mu yk ge ගෝලයෙක්ද
ඔව්@@whoareyou-MF
@@whoareyou-MF yas ❤
@@klzzy842044 eke pora gand bn oya kiywnne🙄
@@whoareyou-MF ඕ keefa ගේ ගුරා yk...🥰
ADDICTED 🔁💉
Keefa 🐅🔥
bro❤
Supiriyak bn ayiyeee mage roalmodala asama rapa❤🔥
කෑමෙන් නෙවෙයි රැපෙන් ඉදුල් කට ගෑවේ! 🦅
Keefa 100k 🎉
⚡♣
Keefa is back with කැටයම් ඇම් බැක්කේ 🚀💀
එකපාරටම ඇවිත් හොල්ලල යනව නෙද පැංචො ඔයා ❤
අඩෝ අඩෝ හෙනයක් වගේ ඒක 😮❤ keefa on fire ♥️🕊️💣💯
Keefa ❤️උබේ වදන් වලට ගහන්න කව්රුත් නැහැ broo💙කොච්චර ආටිස්ලා හිටියත් ❤️..
😂😂
Roger Go Get It x Keefa 🔥🔥🔥
Eka waziiii🥵
Keefa back with කැටයම් ඇම්බැක්කේ ♥️👽
Keefa දුන්නොත් සුපිරියක් තමා ❤️🔥
බලන්ඩ දෙයක් නෑ පාරක් තමා ඉතින්❤❤
keefa waziii uttoow... 🥵❤️🔥!
*වදන් පුස්තකාල !❤*
Visual එක pissuwk keefa ayy dant 20 prkt wdiy baluwa 🤙
Keefa නැවතත් පිටියට! 🐅❤🔥
Supiri keefa aiye❤
මගේ රස්තියාදු යාළුවො එයි බොන්නත් අරං❤❤❤
chubby nethi nisa supiriyak
Ek aththa
නැත්තම් සීපද කියනව වගෙ උ
@@malshaboy6527ammo hutto😂
සිරා කතාව ඔක ඉන්න ඔක්කොම ගූ😂
Sira 😂
සුපිරියක් තමා ඉතින්
ලහිරු Keefa වෙන්නේ මදුවන්තත් මරලෝ 👌
Keefata adree wun me paththa❤
වදන් මරනවා 💥
Keefa! 🔥
Maruu patta 😮
Tiger Ghost is always silent, don't mess with him keefa my blood keep it up 👊💥❤
Ah dush 😁♥️
New supiriyak keefa😪💗
ප්රියතමයෙක් keefa 👑👽
Asama ekk❤️
meka athal 🖤
Finally keefa without chubby 🥱 drop an album bro 🔥
Keefa🖤🔥
Fire 🔥⚡️
Keefa on fire 🥵💥
Lassani bn keefa ayye❤❤
Keefa❤️❤️❤️wasi eka😘
❤ සුපිරියක් ❤
Lover rapper keefa....❤ keefa නැති නිසා lamba අද ඇනිලා...🥺
Tamath kalin hitapu keefama tamaii adarei ❤
Real වෙනසක් මෙික සෙල්ලමෙ උඩම❤keefa
"Roger Go get it! 🔥 A true anthem for anyone chasing their dreams.
සෙල්ලම ඇවිස්සිලා තින්නෙ🥵💗 kefa wzsii❤️🔥♥️
❤
Good job!! 🫡
Respect from japan 🇯🇵
👌 මරු
මන් ඉන්නකොට ඉන්න බෑ ඩෝ ගෝතයො කලාවේ 💯🔥..
Keefa ❤
Hook hipe bruhu! 🥵👊
keefa 🔥💨
Gahanna Aiyyalagen Awa Godak Call Matath... Ithin Ko Waren Do Thada Moll Matath...Fire Bar🩸Keefy My one ✍️
Trending yanna one rapk keefa🙂💗
keefa 💥
Keefa 💥💖💆
Supiriyak♥️🍁🐅
පහරක් 💙💫💥💐🌍
ලහිරු Keefa වෙන්නෙ මධුවන්තත් මරලයි🎯🔥🐅
Keefa fire🔥🖤
සුපිරියි ආ❤
"නොදන්න නයි නම් නෙවෙයි බං දන්නම නයිමයි කෑවේ " 😬
keefa boom machaannnn😮😮😮❤❤
ඇම්බැක්කේ Keefa Back with කැටයම්❤❤
🎉
Gap ekak thiyam❤
Yk ගෙ නම ලියන්නම් රන් අකුරෙන්ම කෝමද Old රැපල්ගෙ ගැම්ම💥 44 කල්ලිය YK
yk is a legend in rap industry
Keefa eka nam supiri supab 🗣
මේකනම් වාසි❤
ඇබ්බැහි වෙලානෙ 🤭😍
Wadan ❤
Hamadama ahanw supiriyk ❤️
Yk ❤️❤️
Keefaa❤️👊
💥keefa
Keefa gammak thamai ithin 🫀❤️
keefa♥️🔥
on fire 😘❤️🔥❤️🔥❤️🔥
Keefa ❤
කී්ෆා vibe ඩොපේ💥
Gammak 🎉keefa
King is back 🐅💗
" සෙල්ලමෙ දගලයි මෙ ගෝලයත් උඩින්ම..
YK ගෙ නම ලියන්නම් රන් අකුරින්ම...
i feel it...❤
Keefa❤️......•°•
Onna wedi thiyala keefa.. ❤
Bars ❤
Eka nm supiriyk❤️💥age hirikaduth pipuna❤️🥵
Keefa 🇱🇰🔥
Phrk⚡
Yoo🔕
Gammac❤
Don keefa on fire🔥