ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lyrics :-සමාවෙන්න දරුවො මටඋබව හදාගන්න බැ මට දරුකමටමේවා ලෝකයාගෙන් හංගපු කරුණු නුබ වී තුරුණු එය රිදුණා දරුණුවටඇය නුඹහා ඇදහි කරමින්මයි කල්පනානුබ ආව දින සිට නැත සිහි කල්පනාගයමි වසරකට පහනක් දල්වලාදුක දනී පරාගනේ නැවතුන මල්වලපුවතකි හිනැස්සූනිමේෂයකදී තිගැස්සූමමත් පස්සෙ තමයි දන්නෙ පුතේඉපදීම හරී දුකක්ලූ//කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින්දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින්මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින්මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන්කවුරු කිව්වත් පිටින්අපි උබ යැව්වෙ ගතින් මිස යැව්වෙ නෑනේ හිතින්අපිව තේරුම් ගන්න ඉතින්උබේ පියා කුරුල්ලෙක් ය අත් හැරගත්ත මිටින්උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින්සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්නසුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්මඋබ නැවත ඉපදුනොන් ආයෙත් මගේ බබා වෙන්නවටේ එවුන් විකල්පයන් පෙන්නයිකුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයිමං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයිමට තව කාලෙ ඕන මේ ගිනි නි වෙන්නයිපුවතකි මාව හිනැස්සූනිමේෂයකදී තිගැස්සූමමත් පස්සෙ තමයි දන්නෙ පුතේඉපදීම හරී දුකක්ලූ//හරිම මුස්පේන්තු පාලුවක් උබ යැව්වා කිව්වා මං මට බැන්නා මගේ යාලුවත්බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත්ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත්වැරදීඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදීගෙදර වෙනස් තිබුනාට වඩා පැවතීසැපදී හදාගන්නට තමයි කැමතීකොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී
Ayy
🔥
දුක් බර කතාවක් තෙරෙනවා ලොටො
🔥🔥
Lyrics on fire❤️🔥
Lota 🖤🔥
Jana aiya😍
කිසිම ඉරිසියාවක් නැති පට්ටම චරිතයක් ආසම රැපා JNK අලුත් එකක් ඕනෙ අයියෙ ❤
janaka ayiya ❤
jnk bosa
කුසේදිත් මාව නොමරා මෙච්චර අමාරු කාලෙත් තුන්වේලම අඩුවක් නැතුව කන්න දෙන මගේ අම්මයි තාත්තායි සංසාරේ කවදාහෝ ආත්මෙක බුදු වේවා...! ❤️
🥺
🙂💗
😢
🥺🫀
❤
Bestttt 🔥🔥🔥
Dilu beats👽🎧♥️
😄😄😄😄😄
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂
මේව තමයි Trending යන්න ඕනේ ❤️🩹🥺😢 Download නොකර හැමදාමත් ඇවිත් අහනවා,උබට සාධාරණයක් කරන්න,🤟💪 මේවගේ තවත් එකක් අහන්න ඕනේ 🥺🤐
අනිව,අනිව Brother. දැන් Trending වෙන්න අවශ්‍ය Songs නෙමේ Trending වෙලා තියෙන්නෙ 😱 මේවගේ අර්ථ තියන තව ගොඩක් Songs තියනව" අවාසනාවකට වගෙ ඒව Hit වෙලා නෑ 😟😒
@@dushantharusha4936 සිරාවටම 😒😒
Sirawatama 🙂❤️
atta king lotus kiynne feeling,ganster ona rapk krnna puluvn ekek💘💝
Me to utto
Lotuss ගෙ සමහර රැප් ඇත්තටම සෙට් නැති උනාට සමහර ඒවා තියනවා හදවතටම දැනෙන ♥️
මාත් පස්සේ තමයි දන්නේ පුතේ... ඉපදීම හරි දුකක්ලු..
Ipadima dukak newei❤
@@NISHI.7o kaalayak yaddi therewi🙂💔
@@pasindusathsara206 e ai
Good job broh 👏👏
Solid work bruh! 🔥💯
Zane ya😶🌫️✨
Zany yo❤️🙂
Zany❤🔥
Zany ❤
Inzay now ♥
පුවතකි හිනැස්සු 😊නිමෙිෂයකදී තිගැස්සු 🥺මමත් පස්සේ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලු 🤱❤️
This #vibe heart touching broh 💔👌🏻
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂♥️
Mcnn🖤🤘
@@KingLotuss 💙
💙🧿
@@KingLotuss 👀
මටම ලිවවුනා වගෙ...❤😢 කන හරහා මොලයට ....💥අම්මා තමයි හැම දේම ..❤
"උබ යැව්වේ බඩෙන් නෙවේ මේ අපායෙන්ම"I feel it🥺💔#SACHINDU
රැපක් ඇතුලේ මෙච්චර සංවේදනීය කතාවක්... මේවා තමයි bn කලාවට ඕනි ❤උබ ඇත්තටම king කෙනෙක් lotus ⛓️🔥
*උබ යැව්වේ බඩෙන් නෙවෙයි මේ ආපයෙන් ම උඹ නැවත ඉපදුනොත් අයෙත් මගේ බබා වෙන්න 🥺♥️.*𝙇𝙤𝙩𝙪𝙨𝙨 𝘼𝙮𝙞𝙮𝙖 𝙀𝙠𝙝𝙖 𝙢𝙧𝙪❤️💆🏻♂️🎤
උඹ නැවතිලා ජීවිතේ තේරුම් ගත්තා නම් එක තමයි තියෙන ලොකුම සතුට අශාන්.සුභ පැතුම් සහෝදරයා.
කතාව මාරයි ,වේදනාවේ තරමට,අර්ථය පාරවයි ❤️🛸 #Lota 🌟
💜
"මාත් පස්සෙ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලූ""කොල්ලෙක් වශයෙන් ජිවිතේම තෙරුම් ගත්තා නැවතී"I FEEL IT BROTHER 🖤💯
ආදරෙන් පැරදිච්ච උන්ගෙ සින්දු වලට වඩා මේවා වදින පපුව පලාගෙනම බොසා.....🥺💖 මේවගෙ තවත් අර්තවත් වැඩ කරන්න සුභ වේවා Lotuss.......🥰❤️
පපු ගැලවෙලාම යන වදන් බන් මේව.☺️🖤
Sirwata bn
ඉපදිම හරි දුකාක්ලු😭
සිරා කතාව බං
Sirawtma kiynne papuwa dala ynw meka ahddi 😢
අධි මාත්‍රාවෙන් ලියවෙනහැගීම් අකුරු කරන හදවතකඅකරු ඇතුලෙන් අපි හොයපු අපිවමහොයනවා කවුද යන වග තවම...💚🥀
Machan meka patta ❤️Lyrics ❤️
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂👍
පට්ටම තේරුමක් ගැබ් වෙලා තියෙන රැපක් මේක දෙතුන් පාරක් ඇහුවම තමා තේරෙන්නෙ පට්ට ලෝටස් 🌼💝💝පහරක් රැප
mata hariaytama therune nahne.pddk explain karanna puluwanda.
@@supunisara2621meka lotage real life eke una wadak
Sirwtm
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී... 🥺❤️" Real Life Story 🗣️💆♂ "
🥵
ekama lokudeyak
💙
ලගදී සෙට් උනේ මේකනම්..පට්ටම තේරුමක් තියන සිංදුවක් 😓❤️මේක ලියපු උබ සුපිරිම වැඩ්ඩෙක් ලෝටා..අඩුගානේ 10M වීවස් යන්න ඕන සිංදුවක් ❤️
කන හරහා මොලේට වදන් දෙන අපේ කාලේ වීරයා ලෝටා ❤️ ආදරෙයි හැමදාම ❤️🍃 සැපේ ඉන්න කොල්ලෝ හොයන්නෙ උබෙ ඒවා විතරමයි❤️
වචන ටිකනම් පට්ට්ට ඉතින් කියල වැඩක් නෑ මේ rap එක 100පාරකට වඩා ඇතුව ඒත් එපා වෙන්නෙ නෑ තවත් අහනව පට්ට ඉතින් Ela පට්ට Feeling
කොල්ලෙක් වශයන් ජීවිතෙම තේරුම් ගත්තා නැවතී🗣️❤️🎵...ලෝටා අයියේ this is fire🔥❤️...මේකනම් සුපිරියක් ලෝටා අයියෙ🗣️🎵❤️🔥
හගෙන හින්න බැරි😞 ,ලොකු දුකක් ඇති😖,මෙ සින්දුවෙ මට නම් ලොකු අදර්ශයක් ඇති😫,loutus kingta ඔක්කොම set වෙලා දෙන්නකො අප්පුඩි🥺, අයෙත් මෙහෙම නොවෙන්න කියලා ප්‍රත්ත්‍රනා කරමු අපි 🙏🙏
දුක නිව්වෙ නිකොටීන් ... 🚬🚬♥️ බොන්න එපා සගොල ♥️🙂
prashna walt uththare nicotine nemi
කියන්න වචන නැ 🥺❤️ කදුලු ආවා අහද්දි ❤️🩹⚡️ King lotuss අයියෙ මරු 🙂❤️
🕊❤🩹
Stream ඇහුවා මාර විදිහට හිතට දැනෙනවා 🥺💔 ඒ වචන සුපිරි Lota 💝👩🏼🍼
O🥺❤️
2024 anyone 😭🫶🏻
Tik tok ake balalaa ave😢
දැනට අහලා ඇති සිය පාරක් විතර...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤
🖤
❤🧿
දන්නවද අයියෙ ඔයාගෙ සින්දු ඩවුන්ලෝඩ් නොකර දවස ගානෙ අහනවා....ඔයාට සාදාරනයක් කරන්න පුලුවන් දේ එච්චරයි ❤❤❤
Release කරපු දවසේ ඉඳන් අහනවා..ඒත් මේක අහද්දි දැනෙන feeling එකේ නම් අඩුවක් වෙන්නේ නෑ..💘තවත් මේ වගේ දැනෙන දේවල් ඕන ලෝටා අයියේ ඉස්සරහට...🔥
මේවාගේ තේරුමක් තියෙයී. අහන් ඉන්න පුලුවන් නිදහසේ.... dis karanawane den colombo inna gobba petiyek. Ahala balapan pak... mewage nidahasa , wachana , lassana ,
That's Fire Lota...! 🔥
Emriz 🔥
@@PeaterPual th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html
තමන්ගෙ බිරිඳ දාලගියාම තාත්තා කෙනෙකුට තියෙන හැගීම rap එකෙන් ඇඩෙන්නම කිව්වාආදරෙයි king lotuss
ලෝටා උබේ මේ සිංදුවට මේ මොහොතේ මන් මූන දෙනවා බං..පවු පිරෙන එකක් නෑ..සමා වෙයන් පුතේ.😭😭😭🤲
😥😥😥😥😥
😢❤
වර්තමාන බයිලා අතර සුපිරි නිර්මාණ ❤🔥🤝
හිතටම දැනුනා .. 🥺🖤 ලොකු තේරුමක් තියෙම රැප් එකක් 🖤🔥
ලස්සන වෙනස්ම වොයිස් එකක්🥺❤️💫👀ඒ වගේම සැබෑ ජීවිතේ වෙන දෙයක් තත්පර කීපයක සිංදුවකින්😈❤ඇත්තටම වටින නිර්මාණයක් 👍❤️
හොඳට ම දැනුන එකක් ලෝටා අයියේ..සිංදුවට congratulations කියන්න තරම් mood එකක් නෑ ❤️
Sirwt ♥️
What a concept!What a art!Deep message to all the world.Keep going man !a great future is waiting for you.🇱🇰✨💯
Lotus ගෙ අහපු සුපිරිම Rap එකක් ❤️
අයියේ සින්දුවනම් මරු පට්ට වචන ටිකාක් හිතටම වදිනවා 😥🥰🤗
අහල අහල බලද්දි ලොකු තේරුමක් 😣👌keep it up brother✨
🤣🤣
Mt thm therun nh
@@chamuwa1607 😼 අයෙ අහම්
eka parama therum nette ei
rap නම් king lotuss ❤️king lotuss නම් rap ❤මං වගෙ king lotussගෙ රැප් සේරම අහපු අය කෝ 😊
Ashan Malli Keep up the good work and success will be yours. May God bless you.
❤️next level ...brother
ලෝකයාට කියාගන්න බැරි මගේ කතාව👼
මේක ගබ්සාවක් කරන්න අනුබල දුන්න තාත්තෙක්ගෙ කන්නලවුවක් නෙද 😔🥺🥺🥺🥺ඔයාගෙ වොයිස් එක මරු ☺️☺️ මට මල්ලියෙක්ට සින්දුවක් හදලා දෙන්නකො
ඉපදීම හරි දුකක්ලූ ... හිතටම වැදෙන වදනක් . Lota අයියා සුපිරියක් ❤️🔥
❤❤❤ wachana maraiiii Maraii godak hithata ka wadina tharamata patyxaa lots bro hade eke inne eke puthee
අයියයි big fan කෙනෙක් මම 🥺 වෙන rapperලා වගේ නෙමෙයි වචන පපුවටම දැනෙනව voice එකත් එක්ක 🥺💗
අනිවා🥺
මාස තුනහාමරක් තිස්සේ හැමදාම අහනවා 😥😥😥😥😥😥😥
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින් 💖💕 Real story ekak wage Lotuss Aiya 💯🔥හරිම හැගීම් බරයි.....🙂🥵
කට හඩ පිස්සුවක් අයියෙ ඔයාගෙ 💞😍
වොයිස් & BEAT පිස්සු ආ හඩ නම් සුපිරි තමා.... ඔයාට දෙව්යෝ දීපු #Voice 1ක් මහත්තයෝ ❤
අද තමයි සිංදුව සෙට් වුනේ.❤️👍😍Lyrics ,voice එක පහරක්..🔥
කොල්ලෙක් විදියට පට්ටෙටම ෆීල් වෙන සින්දුවක් ඕයි💥🥀
මෙවගෙ creative වැඩ වලට views නැති එක ගැන ඇත්තටම දුකයි මාරම අර්තයක් තින rap එකක් තවත් මෙ වගෙ creative වැඩ කරන්න ලැබෙවා 🥺❤️
උබේ මේ සින්දුවේ මාර තේරුමක් තියෙන්නෙ lota😎,තේරුම් ගත්තා බං ඒක,supirii lota👽❤️🤟
පුවතකි මාව හිනැස්සූනිමේෂයකදි තිගැස්සූමමත් පස්සෙ තමයි දන්නේ පුතේඉපදීම හරි දුකක්ලු...King Lotuz🐇📍🥀...
අහාම්බෙන් අහු උනු සුපිරිම සොන්ග් එකක් මරු ❤️🏵️
pattama therum godak thiyenava ban
හැමදාම අහනවා ලෝටගේ එව්වා❤️ ඒක දැන් පුරුද්දක් 😻 ලගදිම අලුත් වැඩක් ඕනී😻
🙂 ආසම රැප් එකක් ❤ මේක ඇත්ත කතාවක් පදනම් කරන් හදපු රැප් එකක්ද 🙂❤ කාගෙන් හරි උත්තරයක් ඕනි
Real story 💔
@@KingLotuss ඇහැරෙන්න -- එකේ කිව්වෙ මේ ලමය ගැනද 💔😕
ඒක සුපිරියක්.ඒ වචන පට්ට🥺❤️🌎
Lota supiri bn mama danata me rap eka 10 parakata wada ahuwa patta kiyanne kiyala wadak na ..... supiri supiri wadad ... adarei bokka hamadama sathutin parissamin wada tiaka karaganim 😍😘💔❤❤❤❤❤❤❤❤❤
මේක වෙනමක් එකක්.."හරියට තෙරුම් ගනිම් මේක බලන අහන හැම ඒකාම"❤️King 🔥
Aniwa bro
lyrics සුපිරිම ගැම්මක් තමා කියන්න දෙයක් නෑ...... song එකේ තේරුම ආත්තිය සම්පූරනයෙන් නැති කරනෝ ආදරෙයි ප්‍රාන්තේ එකා 💕❤️
My favorite king lotuss song .Great work brother .❤❤❤🇱🇰❤❤❤
2024 anyone ❤️😣
පුවතකි හිනැස්සූනිමේෂයකදී තිගැස්සූමමත් පස්සෙ තමයි දන්නෙ පුතේඉපදීම හරී දුකක්ලූ// 😍
supiriyak thama king lota ayiye
Nice track buddy!The flow and lyrics 🚀
Weddek bn uba❤❤❤
storyteller 🔥 lyrics beat ✨
පුවතකි හිනැස්සූ🙂නිමේෂයකදී තිගැස්සූමමත් පස්සෙ තමයි දන්නෙ පුතේඉපදීම හරී දුකක්ලූ🍃🫠
වෙන rapper ල වගේ නෙවෙයි අය්යා ගේ ඒ වචන දැනෙනවා හිතට 💙
එකෙන්ම 💜
හැංගුන ලොකු දෙයක් සින්දුවේ තියීන්නේ 💯සමාජයෙ මේ වගේ දේවල් වෙනවාගොඩක් දේවල් හිතට දැනුන මේක ඇහුවම 😔💯
කටහඬ භාවනාවක් ❤️
මේක ඇහුවම වෙන ම ලෝකයකට යනවා වගේ දැනෙනවා.Solid work brother ❤️...
කියන්න වචන නෑ... සුපිරිම සුපිරි.
උබෙ වොයිස් එක නම් ..........බ්‍රැන්ඩ් එකක් බන්.....සහො...පරිස්සමෙන් ඉදපන් ..🙏 බුදු සරනයි...❤️
මේ සිංදුව අහද්දි ඇඩෙනවාඒ තරමට මේක හිතට වදිනවාමේ වගේ තව සිංදුවක් ඕනේ ❤
Supiri wachcna tkk bro..👌👌 superb!! Supiriyatama kynwa.. heart touching broh!
Lota 🎶💆DILU 🎵🎧
Supiriyak Brother 🥰👌🖤 ජය
ee wachana tikata kadulu awe nattn uba hariyata rap eka ahala naa...🥺🥺.lotuss supiri wadak bn....much love from Gandara Matara ....DOWNSOUTH ❤🩹💫
💯
Aththa 😢🥺
ඇඩෙනවා ලස්සනයි ඇත්තටම. සල්ලි ප්‍රශ්න නිසා ඔහොම නැති උන ජීවිත කොච්චර ඇතිද 😖💔
Me to
Aniwarenma
Hmm 🥲
සතියකට එකපරක් හරි අහන්න තරම් ඒක හිතට වැදිලා ❤️🩹
ඕන තරම් රැප් අහලා තියෙ ඒත් මේක තරම් දැනෙන්නැ හිතට කිසිම එකක් ගැඹුරුම තේරුමක් තියන පට්ටම රැප් එකක් 🙂💗
වචන වලට හොඳට ඇහුම්කන් දුන්නොත් තේරේවි ඒ වචන වල අරුත❤ හදවතටම වැදුනා lota
Supiri ma king kenek❤
King Lotuss කියන්නෙ වෙනස් වෙනස් විදියෙ රැප් කරන සුපිරිම Rapper කෙනෙක් ❤️AniyamZaviDear Ex BudubanaCigarettesMal SinduPersonal Heroමාගම්පුර උඩටම.... 🥰
el
මට පුක දීපම්😂
awasanawakata aththa kathawak ...supiri lyrics .
වචන + voice = meditation 🎧🎶🔥🔥🔥🔥🔥
අඩෙ සුපිරියක් lotuss 😩♥️😘
Lyrics :-
සමාවෙන්න දරුවො මට
උබව හදාගන්න බැ මට දරුකමට
මේවා ලෝකයාගෙන් හංගපු කරුණු
නුබ වී තුරුණු එය රිදුණා දරුණුවට
ඇය නුඹහා ඇදහි කරමින්මයි කල්පනා
නුබ ආව දින සිට නැත සිහි කල්පනා
ගයමි වසරකට පහනක් දල්වලා
දුක දනී පරාගනේ නැවතුන මල්වල
පුවතකි හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ//
කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින්
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින්
මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින්
මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන්
කවුරු කිව්වත් පිටින්
අපි උබ යැව්වෙ ගතින් මිස යැව්වෙ නෑනේ හිතින්
අපිව තේරුම් ගන්න ඉතින්
උබේ පියා කුරුල්ලෙක් ය අත් හැරගත්ත මිටින්
උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින්
සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්න
සුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න
උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්ම
උබ නැවත ඉපදුනොන් ආයෙත් මගේ බබා වෙන්න
වටේ එවුන් විකල්පයන් පෙන්නයි
කුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයි
මං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයි
මට තව කාලෙ ඕන මේ ගිනි නි වෙන්නයි
පුවතකි මාව හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ//
හරිම මුස්පේන්තු පාලුවක්
උබ යැව්වා කිව්වා මං මට බැන්නා මගේ යාලුවත්
බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත්
ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත්
වැරදී
ඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදී
ගෙදර වෙනස් තිබුනාට වඩා පැවතී
සැපදී හදාගන්නට තමයි කැමතී
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී
Ayy
🔥
දුක් බර කතාවක් තෙරෙනවා ලොටො
🔥🔥
Lyrics on fire❤️🔥
Lota 🖤🔥
Jana aiya😍
කිසිම ඉරිසියාවක් නැති පට්ටම චරිතයක් ආසම රැපා JNK අලුත් එකක් ඕනෙ අයියෙ ❤
janaka ayiya ❤
jnk bosa
කුසේදිත් මාව නොමරා මෙච්චර අමාරු කාලෙත් තුන්වේලම අඩුවක් නැතුව කන්න දෙන මගේ අම්මයි තාත්තායි සංසාරේ කවදාහෝ ආත්මෙක බුදු වේවා...! ❤️
🥺
🙂💗
😢
🥺🫀
❤
Bestttt 🔥🔥🔥
Dilu beats👽🎧♥️
😄😄😄😄😄
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂
මේව තමයි Trending යන්න ඕනේ ❤️🩹🥺😢 Download නොකර හැමදාමත් ඇවිත් අහනවා,උබට සාධාරණයක් කරන්න,🤟💪 මේවගේ තවත් එකක් අහන්න ඕනේ 🥺🤐
අනිව,අනිව Brother. දැන් Trending වෙන්න අවශ්‍ය Songs නෙමේ Trending වෙලා තියෙන්නෙ 😱 මේවගේ අර්ථ තියන තව ගොඩක් Songs තියනව" අවාසනාවකට වගෙ ඒව Hit වෙලා නෑ 😟😒
@@dushantharusha4936 සිරාවටම 😒😒
Sirawatama 🙂❤️
atta king lotus kiynne feeling,ganster ona rapk krnna puluvn ekek💘💝
Me to utto
Lotuss ගෙ සමහර රැප් ඇත්තටම සෙට් නැති උනාට සමහර ඒවා තියනවා හදවතටම දැනෙන ♥️
මාත් පස්සේ තමයි දන්නේ පුතේ... ඉපදීම හරි දුකක්ලු..
❤
Ipadima dukak newei❤
@@NISHI.7o kaalayak yaddi therewi🙂💔
@@pasindusathsara206 e ai
Good job broh 👏👏
Solid work bruh! 🔥💯
Zane ya😶🌫️✨
Zany yo❤️🙂
Zany❤🔥
Zany ❤
Inzay now ♥
පුවතකි හිනැස්සු 😊
නිමෙිෂයකදී තිගැස්සු 🥺
මමත් පස්සේ තමයි දන්නේ පුතේ
ඉපදීම හරි දුකක්ලු 🤱❤️
🥺
This #vibe heart touching broh 💔👌🏻
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂♥️
Mcnn🖤🤘
@@KingLotuss 💙
💙🧿
@@KingLotuss 👀
මටම ලිවවුනා වගෙ...❤😢
කන හරහා මොලයට ....💥
අම්මා තමයි හැම දේම ..❤
"උබ යැව්වේ බඩෙන් නෙවේ මේ අපායෙන්ම"
I feel it🥺💔
#SACHINDU
රැපක් ඇතුලේ මෙච්චර සංවේදනීය කතාවක්... මේවා තමයි bn කලාවට ඕනි ❤
උබ ඇත්තටම king කෙනෙක් lotus ⛓️🔥
*උබ යැව්වේ බඩෙන් නෙවෙයි මේ ආපයෙන් ම උඹ නැවත ඉපදුනොත් අයෙත් මගේ බබා වෙන්න 🥺♥️.*
𝙇𝙤𝙩𝙪𝙨𝙨 𝘼𝙮𝙞𝙮𝙖 𝙀𝙠𝙝𝙖 𝙢𝙧𝙪❤️💆🏻♂️🎤
උඹ නැවතිලා ජීවිතේ තේරුම් ගත්තා නම් එක තමයි තියෙන ලොකුම සතුට අශාන්.සුභ පැතුම් සහෝදරයා.
කතාව මාරයි ,
වේදනාවේ තරමට,
අර්ථය පාරවයි ❤️🛸
#Lota 🌟
💜
"මාත් පස්සෙ තමයි දන්නේ පුතේ ඉපදීම හරි දුකක්ලූ"
"කොල්ලෙක් වශයෙන් ජිවිතේම තෙරුම් ගත්තා නැවතී"
I FEEL IT BROTHER 🖤💯
ආදරෙන් පැරදිච්ච උන්ගෙ සින්දු වලට වඩා මේවා වදින පපුව පලාගෙනම බොසා.....🥺💖 මේවගෙ තවත් අර්තවත් වැඩ කරන්න සුභ වේවා Lotuss.......🥰❤️
පපු ගැලවෙලාම යන වදන් බන් මේව.☺️🖤
Sirwata bn
ඉපදිම හරි දුකාක්ලු😭
සිරා කතාව බං
Sirawtma kiynne papuwa dala ynw meka ahddi 😢
අධි මාත්‍රාවෙන් ලියවෙන
හැගීම් අකුරු කරන හදවතක
අකරු ඇතුලෙන් අපි හොයපු අපිවම
හොයනවා කවුද යන වග තවම...💚🥀
Machan meka patta ❤️
Lyrics ❤️
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂👍
පට්ටම තේරුමක් ගැබ් වෙලා තියෙන රැපක් මේක දෙතුන් පාරක් ඇහුවම තමා තේරෙන්නෙ පට්ට ලෝටස් 🌼💝💝පහරක් රැප
mata hariaytama therune nahne.pddk explain karanna puluwanda.
@@supunisara2621meka lotage real life eke una wadak
Sirwtm
කොල්ලෙක් වශයෙන් ජීවිතේම තේරුම් ගත්තා නැවතී... 🥺❤️
" Real Life Story 🗣️💆♂ "
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂👍
🥵
ekama lokudeyak
💙
ලගදී සෙට් උනේ මේකනම්..පට්ටම තේරුමක් තියන සිංදුවක් 😓❤️මේක ලියපු උබ සුපිරිම වැඩ්ඩෙක් ලෝටා..අඩුගානේ 10M වීවස් යන්න ඕන සිංදුවක් ❤️
කන හරහා මොලේට වදන් දෙන අපේ කාලේ වීරයා ලෝටා ❤️ ආදරෙයි හැමදාම ❤️🍃 සැපේ ඉන්න කොල්ලෝ හොයන්නෙ උබෙ ඒවා විතරමයි❤️
වචන ටිකනම් පට්ට්ට ඉතින් කියල වැඩක් නෑ
මේ rap එක 100පාරකට වඩා ඇතුව ඒත් එපා වෙන්නෙ නෑ
තවත් අහනව පට්ට ඉතින් Ela
පට්ට Feeling
කොල්ලෙක් වශයන් ජීවිතෙම තේරුම් ගත්තා නැවතී🗣️❤️🎵...ලෝටා අයියේ this is fire🔥❤️...මේකනම් සුපිරියක් ලෝටා අයියෙ🗣️🎵❤️🔥
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂👍
හගෙන හින්න බැරි😞 ,ලොකු දුකක් ඇති😖,මෙ සින්දුවෙ මට නම් ලොකු අදර්ශයක් ඇති😫,loutus kingta ඔක්කොම set වෙලා දෙන්නකො අප්පුඩි🥺, අයෙත් මෙහෙම නොවෙන්න කියලා ප්‍රත්ත්‍රනා කරමු අපි 🙏🙏
දුක නිව්වෙ නිකොටීන් ... 🚬🚬♥️
බොන්න එපා සගොල ♥️🙂
prashna walt uththare nicotine nemi
කියන්න වචන නැ 🥺❤️ කදුලු ආවා අහද්දි ❤️🩹⚡️ King lotuss අයියෙ මරු 🙂❤️
🕊❤🩹
Stream ඇහුවා මාර විදිහට හිතට දැනෙනවා 🥺💔
ඒ වචන සුපිරි Lota 💝👩🏼🍼
O🥺❤️
2024 anyone 😭🫶🏻
Tik tok ake balalaa ave😢
දැනට අහලා ඇති සිය පාරක් විතර...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤
🖤
❤🧿
දන්නවද අයියෙ ඔයාගෙ සින්දු ඩවුන්ලෝඩ් නොකර දවස ගානෙ අහනවා....ඔයාට සාදාරනයක් කරන්න පුලුවන් දේ එච්චරයි ❤❤❤
Release කරපු දවසේ ඉඳන් අහනවා..ඒත් මේක අහද්දි දැනෙන feeling එකේ නම් අඩුවක් වෙන්නේ නෑ..💘තවත් මේ වගේ දැනෙන දේවල් ඕන ලෝටා අයියේ ඉස්සරහට...🔥
මේවාගේ තේරුමක් තියෙයී. අහන් ඉන්න පුලුවන් නිදහසේ.... dis karanawane den colombo inna gobba petiyek. Ahala balapan pak... mewage nidahasa , wachana , lassana ,
That's Fire Lota...! 🔥
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂👍
Emriz 🔥
@@PeaterPual th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html
🔥
තමන්ගෙ බිරිඳ දාලගියාම තාත්තා කෙනෙකුට තියෙන හැගීම rap එකෙන් ඇඩෙන්නම කිව්වා
ආදරෙයි king lotuss
ලෝටා උබේ මේ සිංදුවට මේ මොහොතේ මන් මූන දෙනවා බං..පවු පිරෙන එකක් නෑ..සමා වෙයන් පුතේ.😭😭😭🤲
😥😥😥😥😥
😢❤
😢
වර්තමාන බයිලා අතර සුපිරි නිර්මාණ ❤🔥🤝
හිතටම දැනුනා .. 🥺🖤 ලොකු තේරුමක් තියෙම රැප් එකක් 🖤🔥
❤🧿
ලස්සන වෙනස්ම වොයිස් එකක්🥺❤️💫👀ඒ වගේම සැබෑ ජීවිතේ වෙන දෙයක් තත්පර කීපයක සිංදුවකින්😈❤ඇත්තටම වටින නිර්මාණයක් 👍❤️
හොඳට ම දැනුන එකක් ලෝටා අයියේ..සිංදුවට congratulations කියන්න තරම් mood එකක් නෑ ❤️
Sirwt ♥️
What a concept!
What a art!
Deep message to all the world.
Keep going man !
a great future is waiting for you.
🇱🇰✨💯
Lotus ගෙ අහපු සුපිරිම Rap එකක් ❤️
අයියේ සින්දුවනම් මරු පට්ට වචන ටිකාක්
හිතටම වදිනවා 😥🥰🤗
අහල අහල බලද්දි ලොකු තේරුමක් 😣👌
keep it up brother✨
th-cam.com/video/BdAjk1xaFAk/w-d-xo.html 🙂👍
🤣🤣
Mt thm therun nh
@@chamuwa1607 😼 අයෙ අහම්
eka parama therum nette ei
rap නම් king lotuss ❤️
king lotuss නම් rap ❤
මං වගෙ king lotussගෙ රැප් සේරම අහපු අය කෝ 😊
Ashan Malli Keep up the good work and success will be yours. May God bless you.
❤️next level ...brother
ලෝකයාට කියාගන්න බැරි මගේ කතාව👼
මේක ගබ්සාවක් කරන්න අනුබල දුන්න තාත්තෙක්ගෙ කන්නලවුවක් නෙද 😔🥺🥺🥺🥺ඔයාගෙ වොයිස් එක මරු ☺️☺️ මට මල්ලියෙක්ට සින්දුවක් හදලා දෙන්නකො
ඉපදීම හරි දුකක්ලූ ... හිතටම වැදෙන වදනක් . Lota අයියා සුපිරියක් ❤️🔥
❤❤❤ wachana maraiiii
Maraii godak hithata ka wadina tharamata patyxaa lots bro hade eke inne eke puthee
අයියයි big fan කෙනෙක් මම 🥺 වෙන rapperලා වගේ නෙමෙයි වචන පපුවටම දැනෙනව voice එකත් එක්ක 🥺💗
අනිවා🥺
මාස තුනහාමරක් තිස්සේ හැමදාම අහනවා 😥😥😥😥😥😥😥
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද විටමින් 💖💕
Real story ekak wage Lotuss Aiya 💯🔥
හරිම හැගීම් බරයි.....🙂🥵
කට හඩ පිස්සුවක් අයියෙ ඔයාගෙ 💞😍
වොයිස් & BEAT පිස්සු ආ හඩ නම් සුපිරි තමා.... ඔයාට දෙව්යෝ දීපු #Voice 1ක් මහත්තයෝ ❤
අද තමයි සිංදුව සෙට් වුනේ.❤️👍😍
Lyrics ,voice එක පහරක්..🔥
කොල්ලෙක් විදියට පට්ටෙටම ෆීල් වෙන සින්දුවක් ඕයි💥🥀
මෙවගෙ creative වැඩ වලට views නැති එක ගැන ඇත්තටම දුකයි මාරම අර්තයක් තින rap එකක් තවත් මෙ වගෙ creative වැඩ කරන්න ලැබෙවා 🥺❤️
උබේ මේ සින්දුවේ මාර තේරුමක් තියෙන්නෙ lota😎,තේරුම් ගත්තා බං ඒක,supirii lota👽❤️🤟
පුවතකි මාව හිනැස්සූ
නිමේෂයකදි තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නේ පුතේ
ඉපදීම හරි දුකක්ලු...
King Lotuz🐇📍🥀...
අහාම්බෙන් අහු උනු සුපිරිම සොන්ග් එකක් මරු ❤️🏵️
pattama therum godak thiyenava ban
හැමදාම අහනවා ලෝටගේ එව්වා❤️ ඒක දැන් පුරුද්දක් 😻 ලගදිම අලුත් වැඩක් ඕනී😻
🙂 ආසම රැප් එකක් ❤ මේක ඇත්ත කතාවක් පදනම් කරන් හදපු රැප් එකක්ද 🙂❤ කාගෙන් හරි උත්තරයක් ඕනි
Real story 💔
@@KingLotuss ඇහැරෙන්න -- එකේ කිව්වෙ මේ ලමය ගැනද 💔😕
ඒක සුපිරියක්.ඒ වචන පට්ට🥺❤️🌎
Lota supiri bn mama danata me rap eka 10 parakata wada ahuwa patta kiyanne kiyala wadak na ..... supiri supiri wadad ... adarei bokka hamadama sathutin parissamin wada tiaka karaganim 😍😘💔❤❤❤❤❤❤❤❤❤
මේක වෙනමක් එකක්..
"හරියට තෙරුම් ගනිම් මේක බලන අහන හැම ඒකාම"❤️
King 🔥
Aniwa bro
lyrics සුපිරිම ගැම්මක් තමා කියන්න දෙයක් නෑ...... song එකේ තේරුම ආත්තිය සම්පූරනයෙන් නැති කරනෝ ආදරෙයි ප්‍රාන්තේ එකා 💕❤️
My favorite king lotuss song .
Great work brother .
❤❤❤🇱🇰❤❤❤
2024 anyone ❤️😣
පුවතකි හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ// 😍
supiriyak thama king lota ayiye
Nice track buddy!
The flow and lyrics 🚀
Weddek bn uba❤❤❤
storyteller 🔥 lyrics beat ✨
පුවතකි හිනැස්සූ🙂
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ🍃🫠
❤
වෙන rapper ල වගේ නෙවෙයි අය්යා ගේ ඒ වචන දැනෙනවා හිතට 💙
එකෙන්ම 💜
හැංගුන ලොකු දෙයක් සින්දුවේ තියීන්නේ 💯සමාජයෙ මේ වගේ දේවල් වෙනවා
ගොඩක් දේවල් හිතට දැනුන මේක ඇහුවම 😔💯
කටහඬ භාවනාවක් ❤️
මේක ඇහුවම වෙන ම ලෝකයකට යනවා වගේ දැනෙනවා.Solid work brother ❤️...
කියන්න වචන නෑ... සුපිරිම සුපිරි.
උබෙ වොයිස් එක නම් ..........බ්‍රැන්ඩ් එකක් බන්.....සහො...පරිස්සමෙන් ඉදපන් ..🙏 බුදු සරනයි...❤️
මේ සිංදුව අහද්දි ඇඩෙනවා
ඒ තරමට මේක හිතට වදිනවා
මේ වගේ තව සිංදුවක් ඕනේ ❤
Supiri wachcna tkk bro..👌👌 superb!! Supiriyatama kynwa.. heart touching broh!
Lota 🎶💆
DILU 🎵🎧
Supiriyak Brother 🥰👌🖤 ජය
ee wachana tikata kadulu awe nattn uba hariyata rap eka ahala naa...🥺🥺.lotuss supiri wadak bn....much love from Gandara Matara ....DOWNSOUTH ❤🩹💫
💯
Aththa 😢🥺
ඇඩෙනවා ලස්සනයි ඇත්තටම. සල්ලි ප්‍රශ්න නිසා ඔහොම නැති උන ජීවිත කොච්චර ඇතිද 😖💔
Me to
Aniwarenma
Hmm 🥲
සතියකට එකපරක් හරි අහන්න තරම් ඒක හිතට වැදිලා ❤️🩹
ඕන තරම් රැප් අහලා තියෙ ඒත් මේක තරම් දැනෙන්නැ හිතට කිසිම එකක් ගැඹුරුම තේරුමක් තියන පට්ටම රැප් එකක් 🙂💗
වචන වලට හොඳට ඇහුම්කන් දුන්නොත් තේරේවි ඒ වචන වල අරුත❤ හදවතටම වැදුනා lota
Supiri ma king kenek❤
King Lotuss කියන්නෙ වෙනස් වෙනස් විදියෙ රැප් කරන සුපිරිම Rapper කෙනෙක් ❤️
Aniyam
Zavi
Dear Ex
Budubana
Cigarettes
Mal Sindu
Personal Hero
මාගම්පුර උඩටම.... 🥰
el
මට පුක දීපම්😂
awasanawakata aththa kathawak ...supiri lyrics .
වචන + voice = meditation 🎧🎶🔥🔥🔥🔥🔥
අඩෙ සුපිරියක් lotuss 😩♥️😘