අසා නැති දෙසුමක් (පංච උපාදානස්කන්ධය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-16)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
    බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
    ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
    ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
    තෙරුවන් සරණයි!
    #SaddaseelaThero #BhagyawathunWahanseAshcharyai #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 27

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +2

    සාදූ ! සාදූ !! සාදූ !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සියලුදෙනාටම මේ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! උතුම් ශ්‍රී සද්ධර්මය සියලුදෙනාටම ඇසෙත්වා ! නමෝ බුද්ධාය !
    2021.03.24

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo7072 3 ปีที่แล้ว

    සාදු.සාදු.. පින්වත් ස්වාමින් වහන්සේ ට සහ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ විමට මේ සද්ධර්මය ආශිර්වාදයක් වේවා 🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා .....!!!!!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..!! මෙ තුන් ලොකෙටම අග්‍ර එ අප්‍රමාන විර්‍ය් කින් යුත්ත වු කල යුක්ත කලා වු එ අපගෙ භාග්‍ය වත් වු අරහත් වු එ ගෞතම සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ වගෙම උන් වහන්සෙ මෙ ගුරු උපදෙශ රහිතව තනිව අවබොද කරගත් එ පරම ගන්බීර එ ශ්‍රී සද්ධර්මය ට ද මාගෙ නමස්කාරය වෙවා..!! එ නිර්මල විරාගී ධර්ම මාර්ගයෙ ගමන් කර මෙ සියලුම කෙලෙසුන් ගෙන් සදහටම මිදුනා වු එ උත්තම ගුණ වලින් පිරි මහා රහතන් වහන්සෙලාටද උන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද උතුම් තිසරනයට ම මාගෙ නමස්කාරය වෙවා..එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගි බාවය හා චිර ජිවනය ලැබේවා උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා නිවන් මගම විවර කර ගනිත්වා..සාදූ සාදූ සාදූ..!! අපටද මෙ උතුම් ශ්‍රි සද්ධර්මය ස්‍රවනය කලා වු පිනෙන් මෙ පන්ච උපාදනස්කන්ධයම අවබොද වි මෙ කෙලෙස් ගින්නෙන් නිවිම සදහාම මෙ පින හෙතු වාසනා වෙවා..!! නමො බුද්ධාය..!!

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sanujpinsara505
    @sanujpinsara505 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @සිංහලයා-ෂ3ෂ
    @සිංහලයා-ෂ3ෂ 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දේශාන කරන ධර්මය හැමවිටම හිත ගොඩක් නිවනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +1

    Taruwan saranai oba wahansata 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmjruwankumara7637
    @hmjruwankumara7637 3 ปีที่แล้ว +1

    Guru suwamin wahanseta niwan maga awaboda Wawa oba wahansatath niwan awabodaya Wawa apita ma satthay darmaya awabodaya Kara danawata .... Man Dan marunath budusarana yanawa daham sarana yanawa mahasangaratthnaya sarana yanawa namasskarawawa sadu sadu sadu.

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว

    මම සරණ ගිය මාගේ සාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම ආස්චරියයි ආස්චරියයි ආස්චරියයි සාදු සාදු සාදු

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌸🙏🌸🙏🌸🙏

  • @kapilapriyankara887
    @kapilapriyankara887 3 ปีที่แล้ว +1

    සාදූ සාදු සාදූ

  • @lakshivinushika7373
    @lakshivinushika7373 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว +2

    තේරුවන් සරණයි

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සිත්පහන්වේවා
    @සිත්පහන්වේවා 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว

    සාදු ....

  • @samantv5547
    @samantv5547 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @rmisrathnayake2238
    @rmisrathnayake2238 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ....අපි දහම් සයුර වෙත එලඹෙමු.

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @kapilapriyankara887
    @kapilapriyankara887 3 ปีที่แล้ว +1

    සාදූ සාදු සාදු