රාග, ද්වේශ වැඩි අයට පටිපදා පරියාය (සංසප්පනී දහම් පරියාය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #BhagyawathunWahanseAscharyayi #SaddaseelaThero
    මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
    බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
    ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
    ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 50

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනනීය පූජනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට , මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අප පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! සාදු !!!
    උතුම් චතුරාර්‍යය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා ! පාරමිතාවක්ම වේවා ! සාදු !!!
    අද දින අවසාන දේශනාව කිවාට පසුව සිතට දැනුනා තවදුරටත් උතුම් සම්බුදු ගුණ අශ්චර්යයි අසා සිත ඒ බුදුගුණ සයුරේ නෑවී නෑවි ස්‍රවනය වන්නට ඇත්නම් කියා ඔබවහන්සේගේ පින්වත් මුවින් ඇසීමට මගබලා සිටින්නේ සාදු !!! මේතාක් දීර්ඝා උතුම් ශ්‍රී සද්ධර්මය මා නොකඩවා ස්‍රවනය කලා සාදු !!! සිත, සවන්පත් අතරට ඒ බුදුගුණ ගගුලින් පොහොසත් වූවා බොහෝම වටිනා ශ්‍රී සද්ධර්මයම ජීවිතයට කුසල් වර්ධනය කරගන්න බොහෝ උපකාරී වූවා සාදු !!! ඔබවහන්සේට අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මේ සියලුම පින් කෝටි කෝටි කෝටි වාරයක් පින් අනුමෝදන් වේවා !!! සාදු !!! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සැමටත් උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක්ම වේවා ! කියාගත නොහැකි තරමට සිතට මහත් සේ ප්‍රිතියයි .
    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් සම්මා සම්බුදු සරණ යමි ! උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය සරණ යමි ! උතුම් මහ සඝරුවන සරණ යමි ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ මාගේ උපත වේවා ! දිවි තිබෙන තුරු සවන්පත් අතරට සත්පුරුෂ ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදු !!! සියලු සත්වයෝ සුවපත් වේවා ! සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! ඔබවහන්සේට කෝටි කෝටි කෝටි වාරයක් ඒ පින් අනුමෝදන් වේවා !!!
    නමෝ බුද්ධාය !
    2021 ** 04 ** 10

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට දිර්ඝ ආයුෂ වේවා

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +1

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..........................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා !!!..............

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    🌹🌹🌹🌹🌹

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 3 ปีที่แล้ว +2

    Sadu sadu !!!
    🌷🌷🌷🌷
    ⚘⚘⚘⚘⚘
    🌷🌷🌷🌷
    ⚘⚘⚘

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว

    Taruwan saranai oba wahansata sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @shanthiabeysekarashanthi5223
    @shanthiabeysekarashanthi5223 3 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahansalata neduk neroge bawalabawa 🙏🙏🙏🙏🙏

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ,,,🙏🙏🙏🙏🙏

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට.චතතූරාර්ය්‍ය.සත්‍යම.අවබෝධ.වෙත්වා.🙏🙏🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage sastrhun wahanse ascharyayi niwan dakinathuru uthum thisaranaya mage jeewithayen beherata noyathwa thisaranaya mage jeewithayata ekama pilisarana wewa ekama alokaya wewa ekama rekawaranaya wewa sadu sadu sadu...
    Pinwath guru dewidun boho denage yahapatha pinisa suwasema weda wasathwa niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa theruwan saranai sadu sadu sadu...

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @nipunweerakoon_97
    @nipunweerakoon_97 3 ปีที่แล้ว

    ඔබවහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏සාධු සාධු සාධු.ඒ ගුරැ දෙවිදුන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏සාධු සාධු සාධු.

  • @justvocals1293
    @justvocals1293 3 ปีที่แล้ว

    Sadu sadu sadu......

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේට උතුම් නිරවානය ලැබෙවා මම මේ කොටස් 34 පිලිවලින් දහම් කරුණු දැනගන්නට ලැබුනා 🙏🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว

    තේරුවන් සරණයි

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌻🌼🌻🌻🌼

  • @noofnooof6980
    @noofnooof6980 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว

    Namo buddaya 🙏🙏🙏🙏🙏🙏

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +3

    සාදු 🌺🙏සාදු 🌺🙏සාදු 🌺🙏මේ දහම් දේශනා මාලාවෙන් නොදන්නා දහම් කරුණු ගොඩාක් ඉගෙනගත්තා🙏. ඒ සදහා දායකත්වය දැක්වූ සියලු දෙනාටම අනේකවාරයක් පින් සිද්ද වේවා !🌺 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා !.🙏නමො බුද්දාය !🌺🙏🌺🙏🌺🌺

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @sumiperera5713
    @sumiperera5713 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @natureattraction1269
    @natureattraction1269 3 ปีที่แล้ว +2

    මා සරණ ගිය අපගේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා! පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට උතුම් නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා!
    මාසයක් පුරාවට නොකඩවා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර රුස් කල සියලු පින් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටද,සක් දේවිදු ඇතුළු සියලුම දේවියන්ටද, මාගේ දෙමව්පියන්ටද මා හට හිතවත් අහිතවත් සියලු ලෝක සත්වයාටම අනුමෝදන් කරමි අනුමෝදන් වේවා! එසේ අනුමෝදන් වු පින් බලයෙන් සියලු සත්වයන්ටම උතුම් සත්පුරුෂ ඇසුර වැඩි වැඩියෙන් ලැබි උතුම් චාතුර්ය සත්‍යම අවබෝධ වී මේ දුක්කිත සසර සයුරෙන් නිදහස් විමට වසනාව ලැබේවා! තෙරුවන් සරණයි!

  • @nimeshakalpani
    @nimeshakalpani 3 ปีที่แล้ว +1

    සාදූ...සාදූ...මාගේ ගුරුස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 3 ปีที่แล้ว

    SADU SADU SADU

  • @PrasangaHerath
    @PrasangaHerath 3 ปีที่แล้ว +1

    Namo Buddhaya!

  • @tharakasandaruwan4132
    @tharakasandaruwan4132 3 ปีที่แล้ว

    SADU SADU SADU...

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🍀🍀🍀🍀🍀🍀🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼💥💥💥💥💥💥🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺 mama cyprus budu saranai .

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..!! මෙ තුන් ලොකෙන්ම අග්‍ර වු තුන් ලොකෙටම සාස්තෲ වු එ අප්‍රමාන විර්‍යකින් යුක්ත වු එ භාග්‍ය වත් වු අරහත් වු ගෞතම සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! සාදූ සාදූ සාදූ..!!

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏😪

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara7077 3 ปีที่แล้ว

    Obawahansetath dayakau sematath niduk neerogee deergau lebewa!pathana bodhiyakin utum nirwanaya awabodha wewa!

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu!!!

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @deshaneebandara8723
    @deshaneebandara8723 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුදෙනා හට☸️

  • @nithin2946
    @nithin2946 3 ปีที่แล้ว

    Budu saranai ❤️❤️❤️❤️❤️❤️

  • @PrasangaHerath
    @PrasangaHerath 3 ปีที่แล้ว

    saadu saadu saadu!!!

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට

  • @nisansalasandamali9981
    @nisansalasandamali9981 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @PrasangaHerath
    @PrasangaHerath 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @damayanthitw
    @damayanthitw 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 ปีที่แล้ว

    🙏🙏🙏