මර උගුල් භයෙන් මිදීම... (ආයතන පරියාය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-17)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 18

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +1

    සාදූ ! සාදූ !! සාදූ !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම මේ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! හතුරන් මිතුරන් අන් සියලුදෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඔවුන්ගේ සිත් සුවපත් වේවා ! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබී ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සියලු දුකින් අත්මිදේවා! ඉතාමත් පැහැදිලිව වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! සාදූ !!! මගේ සිතටත් එන්නාවූ අකුසල මූලයන් ප්‍රහානය වේවා ! උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2021.03.24

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +1

    සාදු , සාදු , සාදු ..............!!!
    ආශ්චර්ය අසිරිමත් ප්‍රණීත ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තම වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +1

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ...............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...............
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .........
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .............

  • @بستايكي
    @بستايكي 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +3

    ගුරුදේවිදු ඇතුළු ඔබවහන්සේලා සියලු දෙනාට නමස්කාර වේවා නිරෝගි වේවා දිර්ඝායු වේවා සාදු සාදු සාදු ........

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ..එ සියල්ල එ ව්දිහට ම අවබොද කර ගත් මෙ සියලු අයතනයන්ගෙ ස්වාභාවය එ අයුරින් ම අවබොද කර ගත් එ අවබොදයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් ඒ භාග්‍ය වත් වු අරහත් වු අපගෙ ගෞතම ලොවුතුරා සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මෙ තුන් ලොකෙටම ශාන්ති නායක වු එ සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..සාදූ සාදූ සාදූ..!! එ වගෙම එ ස්වයම් බූතව ගුරු උපදෙශ රහිතව අවබොද කර මෙ ලොකයාගෙ හිත සුව පිනිස දෙශනා කර එ ශ්‍රි සද්ධර්ම මාර්ගයෙ ගමන් කර මෙ සියලුම කෙලෙසුන් ගෙන් මිදී වාසය කල එ මහා ගුණ වලින් පිරි ආර්‍ය මහා රහතන් වහන්සෙලාට දා .එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා ..සාදූ සාදූ සාදූ..!! එ උතුම් ස්ඝ රුවනට නිදුක් නිරොගි බාවය හා චිර ජිවනය ලැබේවා.මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා නිවන් මගම විවර කර ගනිත්වා ..අපටද යම් දවසක මෙ උතුම් ශ්‍රී සද්ධර්මය ඉතා ගෞරවයෙන් ස්‍රවනය කරන්නා වු පින මෙ නිර්මල ශ්‍රී සද්ධර්මය අවබොදය පිනිසම හෙතු වාසනා වෙවා..නමො බුද්ධාය ..!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +2

    ගුරුදේවිදු ඇතුළු ඔබවහන්සේලා සියලු දෙනාට දිර්ඝායු වේවා නිරෝගි වේවා සාදු සාදු සාදු .....

  • @thameeshaprabhashani6326
    @thameeshaprabhashani6326 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු