සිත පුහුණු කිරීම (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • *අපගේ බෞද්ධ නාලිකාව*
    මෙම නාලිකාව තුළින්, ඔබට බුද්ධ ධර්මයේ ගැඹුරට පත් වන ධර්ම දේශනා, භාවනා ක්‍රම සහ චිත්ත ශාන්ති සම්බන්ධයෙන් පිරිසිදු හා පැහැදිලි පණිවුඩ ලබා ගත හැක. අපගේ අරමුණ, බෞද්ධයාගේ අති ගාම්බීර ධර්මය තුළින් ඔබේ ජීවිතය සාර්ථක හා ගෞරවශීලී මගකට ගෙන යාමයි.
    - ධර්ම දේශනා
    - භාවනා උපදෙස්
    - චිත්ත පරිශුද්ධිය සහ මාර්ගෝපදේශ
    - ආත්මීය සංවර්ධන වීඩියෝ සංඝ ධාරා යූටියුබ් නාලිකාවෙන් ඔබ වෙතට.
    Sangha Dhara youtube නාලිකාම subscribe කර අප සමඟ එකතු වන්න.
    තෙරුවන් සරණයි..!

ความคิดเห็น • 9

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏නිවැරදිව, සරලව පැහැදිලි කිරීම් කරමින් ධර්මය වටහා දෙමින් මේ කරන්නාවූ සාසනික සේවය ඔබවහන්සේට මේ බවයේම උතුම් නිවනින් නිවී සැනසීමටම හේතු ප්‍රත්‍යයන් සකස් වේවා 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 วันที่ผ่านมา +1

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස නිමිති වැටහීම තුල ආත්ම දෘෂ්ටියෙන් කාම සංඥාවන් සහ දොමනස්සයන් හටගැනීම දුකයි පැහැදිලියි ස්වාමීන් වහන්ස ඇත්තටම ඔබ වහන්සේ පෙන්වා දුන් ආකාරයට ධර්මය පුරුදු පුහුණු කිරීම තුල භාවනාවෙන් තොරව සාමාන්‍ය ජීවිතය තුල වුවද දැඩි ලෙස සිතට දැනුන දෙයක් හැර අතීත නිමිති නැවත නැවත ආවර්ජනය වීමක් සිදුනොවන හෙයින් සිත හරිම නිදහස් විඩාවක් පීඩාවක් නොදැනෙන අතර ඇත්තටම සිත එවන් තත්වයකට පත්වුනෙ කෙලෙසද කියා ප්‍රත්‍යවෙක්ෂනා කරල බැලුවොත් මට දකින්න පුළුවන් බණ ශ්‍රවනය කලා දීර්ඝ කාලයක් ආනාපාන සති භාවනාව තුල සමාධිමත් සිතකින් සතර සති පට්ඨානය විමසා බැලීම කලා මෙකාර්යයන් කලෙ සමථ විදර්ශනා ගැන වෙන වෙනම අවබොධය ක් ඇතිව නොවෙයි නමුත් ඔබ වහන්සේගෙ දෙශනා ශ්‍රවණය කරමින් යම් අවබෝධයක් ස්කන්ධ ධාතු ආයතන සම්බන්ධව ලද දැනුම විදර්ශනා කරනවිට සාමාන්‍ය ජීවිතය තුල සංස්කාර හටගන්න නොදී සිහියෙන් පාලනයක් කලා අදවන විට මටත් හිතාගන්න බැරි විදියට සංස්කාරයන් හටගැනීම වැලකීම සිදුවී ඇති අතර උවමනාවෙන් යමක් සිහි කරන්න හැදුවත් සිත විසින් ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා වැරදි විදියට ගන්න එපා මටත් තියෙනවා අල්ප වශයෙන් විශෙෂ නිමිති ඒවා සිහිවෙනවා ඇත්තටම. නමුත් විවිධ සංස්කාර සකස් වී පීඩාවට පත්වීමක් නැහැ මම අසීමිතව ආදරය කරන කෙනෙක් ගැන වුනත් ඒ තත්වය එලෙසමයි ඇත්තටම වටිනාකම දැනෙනව උපරිමයෙන් ආදරය කරනවා එපා වීමක් කලකිරීමක් නැහැ සංස්කාර වලින් වැලකීමක් පවතිනව මාන්නයකට කියනව නෙවෙයි ඔබවහන්සෙගෙ දැනුම අරගෙන මගෙ උත්සාහයෙන් ලද යම් සාර්ථක ප්‍රතිඵලයක් විදිහට බොහෝ නිහතමානීව දකිනව ඔබ වහන්සේට දැනගැනීමට සදහන් කරන්නේ ඇත්තටම ඒ සම්බන්ධයෙන් අසීමිත ගෞරවයක් තියෙනවා ඇත්තටම මට කියන්න තියෙන්නේ මගෙ පින්වත් ස්වාමීනී ඔබ වහන්සේගේ දෙශනා ශ්‍රවනය කරන අයට තමන්ගේ උත්සාහය තියෙනවා නම් නිවන්මග වුවද පූර්ණය කිරීමට හැකියාව ඇති බව යි පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි මෙභවය තුලම උතුම් නිර්වාණය සාක්ෂාත් වෙවා🎉❤🎉❤🎉❤

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela 2 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🧡🧡🧡Theruwan saranai gaurawaneeya pinwath swaminwahansa neerogi wewa!!!🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 วันที่ผ่านมา +1

    මෙවන් ධර්මදේශනාවක් ඇසීමට මා පින් කර ඇත.
    සාධු ..සාධු ...සාධු ..

  • @RupikaWijithani
    @RupikaWijithani 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 2 วันที่ผ่านมา +1

    💐🙏🏻💐

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🪷🪷🪷

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏