බුදු සසුනේ පිහිට ගන්න මේ කාරණාව ඕන(ඉර්ධිපාද පරියාය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-21)
ฝัง
- เผยแพร่เมื่อ 11 พ.ย. 2024
- #ShraddhaTV #BagayvathunWahanseAshcharyai
මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
තෙරුවන් සරණයි!
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻මගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයට මගේ නස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට
සාදු සාදු සාදු ...උතුම් තුනුරුවණ්ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනාව ට
පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
සාදු ...සාදු ...සාදු ..
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු. 🙇 ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
සාදු සාදු සාදු ඒ භාග්‍යවත් බුදු රජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා උන්වහන්සේ ආශ්චර්යයි 🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා !!!!!!!
සාදු , සාදු , සාදු .................!!!
ඒකාන්ත සත්‍යක්මයි, මාගේ බුදුරජාණන්වහන්සේ ආශ්චර්යයි , අත්භූතයි, ස්වාමින්වහන්ස, මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් ඇතුළු ඔබ වහන්සේලාද අසිරිමත් , ඔබ වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ......................!!!
නමෝ බුද්ධාය...........!!!
ආස්චරියයි මම සරණ ගිය මාගේ බුදුරජාණන් වහන්සේ දිවිතිබෙනතුරු නිවන් දකිනා තුරු මම සරණ යමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸👏🌸👏🌸👏
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.......................
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....
අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...............
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!............
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..
අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadhu...Sadhu...Pinwath loku swameenwahansetath Pinwath swameenwahansetath Niduk nirogi dheergayusha sampaththiya labi amaa maha niwana awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu...
සාදු සාදු සාදු
සාදූ ! සාදූ !! සාදූ !!!
නමෝ බුද්ධාය !
වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ය ලැබේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදූ !!! උතුම් සත්පුරුෂ කල්යාන මිත්‍ර ඇසුරේ ශ්‍රී සද්ධර්මයම නිරන්තරයෙන්ම ඇසෙත්වා ! සාදූ !!! ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම මේ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! ඉතාමත් පැහැදිලිව මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඔබවහන්සේට අපට අනුකම්පාවෙන් දේශනා කරන්නේ කෝටි කෝටි වාරයක් පින් අනුමෝදම් වේවා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !;
2021.03.28
සාදු🌼 සාදු🌼 සාදු🌼
නමෝ බුද්ධාය
ඔබ වහන්සේට බොහොම පිං සුවාමින් වහන්ස මගේ හිත දහම් මගට යොමු කර ගන්න ඔබ වහන්සේගේ ධර්ම දෙශනා මට ගොඩාක් පිහිට උනා සුවාමින් වහන්ස .
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස් කරය වේවා තුනු රැවනට සැමදා මම තිසරන සරන යමි සාදු සාදු සාදු අපේ පින්වත් ලොකු ස්මින් වහන්සේට මාගේ පුඡනිය ඌ නමස් කරයම වේවා සියලුම දේනාටම තේරැවන් සරනයි නමෝ බුද්දාය මමත් සැහෙන් මගේ නොමග ගිය හිත හදා ගත්තේ ඔබ වහන්සේලාගේ දර්මය අසා ඔබ වහන්සේලාට ගොඩාක්ම පින් සාදු සාදු සාදු සමිබු සරනයි නමෝ බුද්දාය
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
🙏🙏🙏, සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ..!! එ භාග්‍ය වත් වු අරහත් වු එ මහා වීරවරයානන් වහන්සෙ වු මෙ තුන් ලොකෙන්ම අග්‍ර වු එ අපගෙ ගෞතම සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..සාදූ සාදූ සාදූ..!!එ වගෙම උන් වහන්සෙ ගෙ එ උතුම් ශ්‍රි සද්ධර්මය අවබොද කර මෙ සියලුම කෙලෙස් භන්ධනයන්ගෙන් සදහටම මිදුනා වු එ මහානුභාව සම්පන්න මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා..සාදූ සාදූ සාදූ..!! එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගි බාවය හා චිර ජිවනය ලැබේවා ,දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ..මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්ය සත්‍යම අවබොද වි අමා නිවන් මගම විවර කර ගනිත්වා ..අපටද මෙ නිර්මල වීතරාගී ශ්‍රි සද්ධර්මය ස්‍රවනය කරන්නා වු පිනෙන් මෙ සියලු කෙලෙසුන් ගෙන් මිදි උතුම් ධාර්මාවබොදය පිනිසම මෙ පින් හෙතු වාසනා වෙවා.සාදූ සාදූ සාදූ..!!නමො බුද්ධාය..!!
🌷🌷🌷එ් චතුරාර්යය සත්තිය නම්වු අමාදහමටත් එය අවබෝධකරගත් අාර්යයන් වහන්සේලාටත් නමස්කාර වේවා
සාධු සාධු සාධු .සියලුම.දෙනාගේ.සිත්වල.සත්සිත්.බෝධිපාර්සික.ධර්ම.වර්ධනය .කරගන්නට.වාසනාව ලැබෙිවා .නමෝ.බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස් කාරය වේවා බුදු රැවනට සැමදා මම බූදු සරන යමි නමස් කාරය වේවා දමිරැවනට සැමදා මම දමි සරන යමි නමස් කාරය වේවා සඝරැවනට සැමදා මම සඝ සරන යමි සාදු සාදු සාදු ස්මින් වහන්සේට මගේ නමස් කාරයම වේවා මේම දර්ම දානය බේදා හරින පිවත් ඔබටත් අසන මටත් අන් අයටත් අපේගේ බාග්‍යවත් සමිබුදු සමිදුගේ දර්ම මාර්ඝයම ඇමටම සැගේ සිත් පැහැදේවා නිවන් අවබෝද පිනිසම වේවා සැමටම තේරැවන් සරනම වේවා සාදු සාදු සාදු නමෝ බූද්දාය කුවේටි
පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼
තේරුවන් සරණයි
🙏🙏🙏🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏.....
🙏🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻💥💥💥💥🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🍀🍀🍀🍀🍀🍀🍀🍀💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mama cyprus budu saranai
SADU SADU SADU
සාදු සාදු සාදු
සාදු සාදු සාදු