ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks kavi for sharing healthy dinner ideas.❤️ looking for more dishes... ❤️
most welcome darling ☺️sure stay tuned♥️
ගොඩක්ම වටිනවා මේ විඩියෝ එකනියමයි
බොහොම ස්තූතියි bashi☺️♥️
Thanks ❤❤
බොහොම ස්තූතියි 💖👍😊
Always welcome dear☺️♥️
Akka keto diat plan ekata rice 1cup wage add kara ganna puluwanda
Thanks kavi❤😊
You’re always welcome dear☺️♥️
Thank you sis.weight eka godak mage wedi.oyage video balala adu karaganna try karanawa☺️☺️
aww☺️♥️ keep your energy up & Wish you all the very best💐
Very important😊
Thank you☺️♥️
Pl dear mata lunch akata geniyana meals danako
Ane akke mozaralla cheese eka eka parak use karata passe aye use karanna barida.mama eka parak use karala frige eke damma.passe baladdi sauththu wela wage..kohomada ewa tika dawasak thiyaganne🥺
අද ඉදන් මම ඔයාගෙ diet follow කරනවා...මට කියන්න අපිට normal salt use කරන්න පුලුවන්ද???dinner එක කීයට කලින් ගන්න ඕනිද???
Garlic onion powder eka ganna puluwan kohenda eke 4to ekak denna puluwan da plz
Wow very useful to me . Im on my 2nd day of Keto diet. Plz do update more keto bf,lunch ans dinner recipes gurly
Awww😍 sure thing dear☺️ keep up the good work♥️
Tanxs nagei
Thank you wasthu.ahana hamadetama oya pilithuru ewwa.
You're most welcome ☺️
Akki Kyn lunu Eka nahene apita anith lunu demnata kmk nedda
සොසේජ් වල ධාන්‍ය බන්ධක කියලා ingredient list එකේ දාලා තියෙනවා... ඒ ධාන්‍ය බන්ධක විදිහට එකතු කරණ දේ තුල carbs තියෙනවාද?. කීටෝ ඩයට් මීල් එකකට sosage,meatballs වගේ දේවල් එකතුකරගත්තට කමක් නෑද?. Soya meat වගේ එකතු කරගත්තට කමක් නෑද?🙂🙂 දැවෙන ප්‍රශ්න please reply එකක් ඕනේ.
ගෙදරදිම සොසෙජස් හදාගන්න වගේම මීට් බෝල්ස් හදාගන්න...පාවිච්චියට ගන්න.මම kito diet කරන නිසා මම එහෙම තමා එකතු කරගන්නේ මේ කෑම එකට.
Samanaya lunu danna barida
thanks akki....first comment and 2nd like
Awww😍 most welcome dear♥️
I tried this today. Oh girl, it was delicious, couldn’t believe that it was a diet meal 😅
Glad you liked it dear☺️♥️
Hemalayan ලුණු ganna පුළුවන් kohenda .
Thank you akki 👏😍
most welcome darling ☺️♥️
Mama oyage videos follow karanav thankyou so much.
Keep your good works ❤️
Thnak you☺️♥️
Maru kettuTawa pikudu kallakuth danna epai madine
Thank you very much
You're most welcome ☺️♥️
Happycow cheese wge normal cheese gttata kmk nedda
Processed ගන්න එපා ඩියර්☺️
Good
Yammy 🌼
Mama ada haduwa okama tuna cabbage mudroom carrot dala
එහෙමත් රසයි☺️♥️
Akki me recipe ekata chees add nokara hada ganna puluwanda
ඔව් ඩියර් පුලුවන් ♥️
Must try recipe for eneyone thanxs akki❤️❤️👍👍
Hee hee yep☺️most welcome☺️♥️
Oya dana hama vidiyo ekakma asawen balanawa.oya mulinma kettu wenna monawada kawe
බොහොම ස්තූතියි ☺️th-cam.com/video/R-11FeU0KHk/w-d-xo.html මේකෙන් තමයි පටන් ගත්තේ♥️
Himalayan pink lunu kohenda ganna puluwan.kiyannako
ග්ලෝමාර්ක් ස්පාර් සුපර් මාර්කට්වල ගන්න තියෙනවා♥️
First comment thank uu
Thank You so much !!!!! Its very important .....Himalayan pink salt ආහාර උයන අතරතුර එහෙමත් නැතිනම් ආහාර රස්නය තිබියදී එකතු කරන්න පුළුවන්ද ????
Most welcome dear☺️ඔව් පුලුවන් සාමාන්‍ය මේස ලුණු වගේම මේකත් පාවිච්චි කරන්න පුලුවන් ඒ ඕනිම විදියකට♥️
Thanks😍😍 kavi❤❤
Most welcome dear☺️♥️
@@kavithedietchef බොන්න දියර කිරි පාවිච්චි කරනකොට 1% ගහලා තියෙන එක හොදද 😍
1% කියලා තියෙන්නේ මොනවද ඩියර්
himalayan pink sold rudira pidanayata hodada .
ඔව් හොඳයි himalayan pink salt පාවිච්චි කරන අයට රුධිර පීඩන තත්ත්වයන් සමනය කරගන්න වගේම ශ්වසන රෝග සමනය කරන්න,ශරීරයේ pH අගය සමබර කරන්න,වයසට යාමේ සලකුනු wrinkles අඩු කරන්න, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න,රුධිර සීනි යහපත් මට්ටමක පවත්වාගෙන යන්න,බර අඩුකරගන්න වගෙ ගොඩාක් වාසි ලබාගන්න පුලුවන් ☺️♥️
@@kavithedietchef ස්තුතිය ❤️
මම මෙක හදලා කෑවා රස හොදම හොදයි
Himalayan pink salt kiyanne monada? Normal salt walata wada thyena wenasa mokkda dr?
සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මේස ලුණු ශරීරයට හිතකර නැහැ ඒකනේ අඩුවෙන් ගන්න කියලා Doctorsලා කියන්නේඒත් himalayan pink salt පාවිච්චි කරන අයටශ්වසන රෝග සමනය කරන්න,ශරීරයේ pH අගය සමබර කරන්න,වයසට යාමේ සලකුනු wrinkles අඩු කරන්න, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න,රුධිර සීනි යහපත් මට්ටමක පවත්වාගෙන යන්න,රුදිර පීඩන තත්ත්වයන් සමනය කරගන්න,බර අඩුකරගන්න වගෙ ගොඩාක් වාසි ලබාගන්න පුලුවන් ☺️♥️
@@kavithedietchef Thank you so much!!❣️
ස්තුතියි
Himalaya lunu kiyanne monawada.kohenda ganne
himalayan pink salt පාවිච්චි කරන අයට රුධිර පීඩන තත්ත්වයන් සමනය කරගන්න වගේම ශ්වසන රෝග සමනය කරන්න,ශරීරයේ pH අගය සමබර කරන්න,වයසට යාමේ සලකුනු wrinkles අඩු කරන්න, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න,රුධිර සීනි යහපත් මට්ටමක පවත්වාගෙන යන්න,බර අඩුකරගන්න වගෙ ගොඩාක් වාසි ලබාගන්න පුලුවන් ☺️♥️ග්ලෝමාර්ක් ස්පාර් සුපර් මාර්කට්වල ගන්න තියෙනවා
Harima slowly ane.
👌
☺️♥️
Can we use olive oil instead of virgin coconut oil? Is it useful to lose weight ?
yep of caurse you can use extra virgin or virgin olive oil instead ☺️♥️
Chees onimada
yummy yummy thx cutie
Always welcome girly☺️♥️
Akki are peanuts good to be used in a weight losing journey...Thank you very much for these recipes❤️
Yep darling any kind of nuts are perfectly fit for diets like peanuts,almonds,cashewnuts,walnuts,hazelnuts etc.☺️♥️
Thank you so much akki❤️
Non fat cheeseda oya use karanne ane ganna tanak kiyannako
Cheese භාවිතා නොකර haduwt kamk නැද්ද ?. අක්කා .😊
ඔව් පුලුවන් ඩියර් චීස් අවශ්‍යම නෑ කාර්බොහයිඩ්‍රේට් ගොඩාක් අඩු නිසා කෑම එක තව රස කරගන්න ඕනි නම් චීස් ගන්න පුලුවන් නමුත් අවශ්‍යම නෑ☺️♥️
😊😋
Oya Himalayan pink salt eka ganne kohenda
ග්ලෝමාර්ක් සුපර් මාර්කට් එකෙන්♥️
@@kavithedietchef eke man beluwa nene dr. Colombo ekenda
Sausaj walataa bara adu wannaa naa😂😂😂😂😂
සොසේජස් කෑවා කියලා බර අඩුවෙන්නෙත් නෑ බර වැඩි වෙන්නෙත් නෑ ඩියර්කෑම ගන්න ඕනි කැලරි හිඟයක( calorie deficit) ඉතින් ඒ වගේ බඩ පිරෙන බර අඩුවෙන්න උදව් කරන කීටෝ කෑම වේලක් තමයි මං මේ ගෙනත් තියෙන්නේ♥️
❤️❤️❤️
Akke mas sosejas kewama mahat wenn nedda 🙄🙄
නෑ ඩියර් ප්‍රෝටීන් වැඩිපුර කාර්බොහයිඩ්‍රේට් අඩුවෙන් ගන්න එතකොට බර ඉක්මනින් අඩුකරගන්න පුලුවන් ☺️
නෑ ඩියර් කැලරි ලිමිට් එක ඇතුලත ප්‍රෝටීන් වැඩිපුර කාර්බොහයිඩ්‍රේට් අඩුවෙන් ගන්න එතකොට බර ඉක්මනින් අඩුකරගන්න පුලුවන් ඩියර් ☺️
@@kavithedietchefakki පෝටීන් කාබේහයිඩේට් කෑම වෙන් කරලා කියන්න පුලුවන්ද
Akki ko macros?
description box එකේ macros mention කරලා තියෙන්නේ darling ☺️
😍😍
මෙතන කැලරිස් කීයක් විතර තියනවද dr?
407Calories description box එකේ macros mention කරලා තියෙන්නේ darling ☺️
Himalayan pink salt ekm oneda🙂
නෑ ඕනම නෑ මේස ලුණු අඩුවෙන් පාවිච්චි කරන්න නමුත් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මේස ලුණු ශරීරයට හිතකර නැහැ ඒකනේ අඩුවෙන් ගන්න කියලා Doctorsලා කියන්නේඒත් himalayan pink salt පාවිච්චි කරන අයටශ්වසන රෝග සමනය කරන්න,ශරීරයේ pH අගය සමබර කරන්න,වයසට යාමේ සලකුනු wrinkles අඩු කරන්න, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න,රුධිර සීනි යහපත් මට්ටමක පවත්වාගෙන යන්න,රුධිර පීඩන තත්ත්වයන් සමනය කරගන්න,බර අඩුකරගන්න වගෙ ගොඩාක් වාසි ලබාගන්න පුලුවන් ☺️♥️
@@kavithedietchef thankuw❤️
Ekth shoi ane asawe be
Oya kalin video vala damma pol piti kiyala e mokakda ganne kohenda
16/8 කරන කෙනෙක්ට මේ කෑම ඒක හරි යනවද නංගි
ඔව් පුලුවන් මං දාන හැම රෙසිපි එකම 16/8 ගැලපෙන්න තමයි දාන්නෙ ඩියර් ☺️♥️
Sosejas walata mahath wenne nedda
මම උදෙට සහ දවල්ට පමණයි කන්නෙ 16hours fasting රාත්‍රී අහාරය මග හරින එක හොඳද.ළගදි ඉදලා මගේ කොන්ඩෙ යන්න පටන් ගෙන එකට හෙතුව රාත්‍රී අහාරය මග හරින එකද?
නෑ ෆාස්ටින් නිසා නෙමෙයි ඩියර් 16hrs fasting එකේදී මාත් මග හරින්නේ රාත්‍රී ආහාරය තමයිනමුත් දවසේ අවශ්‍ය කැලරි පෝෂණ කොටස් හරියටම ගන්න ඕනි ඔයා කොළ වර්ග මස් මාළු කොළ එළවළු ගන්න ඕනි එතකොට එහෙමෙ වෙන්නේ නැතුව සාර්ථක ප්‍රථිඵල ගන්න ඔයාට පුලුවන්. හොඳ collagen එකක් ගන්න zincovit table1k fish oil සහ විටමින් E 400mg capsules1k ගන්න දවසකට කොණ්ඩෙ යන එක අඩු වේවි☺️
@@kavithedietchef l'll do it.Thanks nangiya.🤗
Akki konde yana ekata akki kiyla tyena beheth tika aran biuwahama hariyi da 🤔
@@nileeshaminoli5501 calcium tabletstuth udeta ganna
Superb 😘
Thank you☺️
ඔයා නිසා ඩයටි කරන එක බෝරින් නැ ,නැත්නම් එපා වෙනවනෙ 😍
Aww😍 දිගටම කරගෙන යන්න♥️
සොසේජස් කන්න හොදනෑ
අනේ මට උදව් කරන්න
කෙට්ටු වෙන්න
Banana kewata kamk nane akke dinnere kata
පළතුරු Day time එකේදී ගන්න ඩියර් ☺️♥️
@@kavithedietchef මම dinner ekt කෙසෙල් බිත්තර 2 ගස්ලබු ක්නව
සොසේජස් කන්න හොද නැ කියනවානේ 🤔🤔🤔🤔🤔🤔🤔
මස් මාළු වලින් හදන ප්‍රෝටීන් සහිත ආහාර ගන්න පුලුවන් තරම් මේ නම් homemade sausages ඩියර් ☺️♥️ cancer cause list එකේ මුලින්ම තියෙන්නේ ඒ නිසා ගෙදර හදාගන්න පුලුවන් නම් තමයි හොදම♥️
@@kavithedietchef kohomda hdnn
Me food aka most worst food akak for dinner, please don’t recommend any food if you don’t know about diet plan,
🎉සොසෙජස් කාලා බර අඩුවෙන්නෙ නැහැ
@@kavithedietchefane bm boru kiynna epa... Oya owa kiynne igengenada food science da oyage degree eka... Minissunta boru kiynna epa kiynw nm hriyt danagena katha krnna 😂
Thank you akki ❤
Thanks kavi for sharing healthy dinner ideas.❤️ looking for more dishes... ❤️
most welcome darling ☺️sure stay tuned♥️
ගොඩක්ම වටිනවා මේ විඩියෝ එක
නියමයි
බොහොම ස්තූතියි bashi☺️♥️
Thanks ❤❤
බොහොම ස්තූතියි 💖👍😊
Always welcome dear☺️♥️
Akka keto diat plan ekata rice 1cup wage add kara ganna puluwanda
Thanks kavi❤😊
You’re always welcome dear☺️♥️
Thank you sis.weight eka godak mage wedi.oyage video balala adu karaganna try karanawa☺️☺️
aww☺️♥️ keep your energy up & Wish you all the very best💐
Very important😊
Thank you☺️♥️
Pl dear mata lunch akata geniyana meals danako
Ane akke mozaralla cheese eka eka parak use karata passe aye use karanna barida.mama eka parak use karala frige eke damma.passe baladdi sauththu wela wage..kohomada ewa tika dawasak thiyaganne🥺
අද ඉදන් මම ඔයාගෙ diet follow කරනවා...මට කියන්න අපිට normal salt use කරන්න පුලුවන්ද???dinner එක කීයට කලින් ගන්න ඕනිද???
Garlic onion powder eka ganna puluwan kohenda eke 4to ekak denna puluwan da plz
Wow very useful to me . Im on my 2nd day of Keto diet. Plz do update more keto bf,lunch ans dinner recipes gurly
Awww😍 sure thing dear☺️ keep up the good work♥️
Tanxs nagei
Thank you wasthu.ahana hamadetama oya pilithuru ewwa.
You're most welcome ☺️
Akki Kyn lunu Eka nahene apita anith lunu demnata kmk nedda
සොසේජ් වල ධාන්‍ය බන්ධක කියලා ingredient list එකේ දාලා තියෙනවා... ඒ ධාන්‍ය බන්ධක විදිහට එකතු කරණ දේ තුල carbs තියෙනවාද?. කීටෝ ඩයට් මීල් එකකට sosage,meatballs වගේ දේවල් එකතුකරගත්තට කමක් නෑද?. Soya meat වගේ එකතු කරගත්තට කමක් නෑද?🙂🙂 දැවෙන ප්‍රශ්න please reply එකක් ඕනේ.
ගෙදරදිම සොසෙජස් හදාගන්න වගේම මීට් බෝල්ස් හදාගන්න...පාවිච්චියට ගන්න.මම kito diet කරන නිසා මම එහෙම තමා එකතු කරගන්නේ මේ කෑම එකට.
Samanaya lunu danna barida
thanks akki....first comment and 2nd like
Awww😍 most welcome dear♥️
I tried this today. Oh girl, it was delicious, couldn’t believe that it was a diet meal 😅
Glad you liked it dear☺️♥️
Hemalayan ලුණු ganna පුළුවන් kohenda .
Thank you akki 👏😍
most welcome darling ☺️♥️
Mama oyage videos follow karanav thankyou so much.
Keep your good works ❤️
Thnak you☺️♥️
Maru kettu
Tawa pikudu kallakuth danna epai madine
Thank you very much
You're most welcome ☺️♥️
Happycow cheese wge normal cheese gttata kmk nedda
Processed ගන්න එපා ඩියර්☺️
Good
Thank you☺️♥️
Yammy 🌼
Thank you☺️♥️
Mama ada haduwa okama tuna cabbage mudroom carrot dala
එහෙමත් රසයි☺️♥️
Akki me recipe ekata chees add nokara hada ganna puluwanda
ඔව් ඩියර් පුලුවන් ♥️
Must try recipe for eneyone thanxs akki❤️❤️👍👍
Hee hee yep☺️most welcome☺️♥️
Oya dana hama vidiyo ekakma asawen balanawa.oya mulinma kettu wenna monawada kawe
බොහොම ස්තූතියි ☺️th-cam.com/video/R-11FeU0KHk/w-d-xo.html මේකෙන් තමයි පටන් ගත්තේ♥️
Himalayan pink lunu kohenda ganna puluwan.kiyannako
ග්ලෝමාර්ක් ස්පාර් සුපර් මාර්කට්වල ගන්න තියෙනවා♥️
First comment thank uu
Awww😍 most welcome dear♥️
Thank You so much !!!!! Its very important .....Himalayan pink salt ආහාර උයන අතරතුර එහෙමත් නැතිනම් ආහාර රස්නය තිබියදී එකතු කරන්න පුළුවන්ද ????
Most welcome dear☺️ඔව් පුලුවන් සාමාන්‍ය මේස ලුණු වගේම මේකත් පාවිච්චි කරන්න පුලුවන් ඒ ඕනිම විදියකට♥️
Thanks😍😍 kavi❤❤
Most welcome dear☺️♥️
@@kavithedietchef බොන්න දියර කිරි පාවිච්චි කරනකොට 1% ගහලා තියෙන එක හොදද 😍
1% කියලා තියෙන්නේ මොනවද ඩියර්
himalayan pink sold rudira pidanayata hodada .
ඔව් හොඳයි himalayan pink salt පාවිච්චි කරන අයට රුධිර පීඩන තත්ත්වයන් සමනය කරගන්න වගේම ශ්වසන රෝග සමනය කරන්න,ශරීරයේ pH අගය සමබර කරන්න,වයසට යාමේ සලකුනු wrinkles අඩු කරන්න, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න,රුධිර සීනි යහපත් මට්ටමක පවත්වාගෙන යන්න,බර අඩුකරගන්න වගෙ ගොඩාක් වාසි ලබාගන්න පුලුවන් ☺️♥️
@@kavithedietchef ස්තුතිය ❤️
මම මෙක හදලා කෑවා රස හොදම හොදයි
Himalayan pink salt kiyanne monada? Normal salt walata wada thyena wenasa mokkda dr?
සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මේස ලුණු ශරීරයට හිතකර නැහැ ඒකනේ අඩුවෙන් ගන්න කියලා Doctorsලා කියන්නේ
ඒත් himalayan pink salt පාවිච්චි කරන අයට
ශ්වසන රෝග සමනය කරන්න,ශරීරයේ pH අගය සමබර කරන්න,වයසට යාමේ සලකුනු wrinkles අඩු කරන්න, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න,රුධිර සීනි යහපත් මට්ටමක පවත්වාගෙන යන්න,රුදිර පීඩන තත්ත්වයන් සමනය කරගන්න,බර අඩුකරගන්න වගෙ ගොඩාක් වාසි ලබාගන්න පුලුවන් ☺️♥️
@@kavithedietchef Thank you so much!!❣️
ස්තුතියි
Himalaya lunu kiyanne monawada.kohenda ganne
himalayan pink salt පාවිච්චි කරන අයට රුධිර පීඩන තත්ත්වයන් සමනය කරගන්න වගේම ශ්වසන රෝග සමනය කරන්න,ශරීරයේ pH අගය සමබර කරන්න,වයසට යාමේ සලකුනු wrinkles අඩු කරන්න, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න,රුධිර සීනි යහපත් මට්ටමක පවත්වාගෙන යන්න,බර අඩුකරගන්න වගෙ ගොඩාක් වාසි ලබාගන්න පුලුවන් ☺️♥️ග්ලෝමාර්ක් ස්පාර් සුපර් මාර්කට්වල ගන්න තියෙනවා
Harima slowly ane.
👌
☺️♥️
Can we use olive oil instead of virgin coconut oil? Is it useful to lose weight ?
yep of caurse you can use extra virgin or virgin olive oil instead ☺️♥️
Chees onimada
yummy yummy thx cutie
Always welcome girly☺️♥️
Akki are peanuts good to be used in a weight losing journey...
Thank you very much for these recipes❤️
Yep darling any kind of nuts are perfectly fit for diets like peanuts,almonds,cashewnuts,walnuts,hazelnuts etc.☺️♥️
Thank you so much akki❤️
Non fat cheeseda oya use karanne ane ganna tanak kiyannako
Cheese භාවිතා නොකර haduwt kamk නැද්ද ?. අක්කා .😊
ඔව් පුලුවන් ඩියර් චීස් අවශ්‍යම නෑ කාර්බොහයිඩ්‍රේට් ගොඩාක් අඩු නිසා කෑම එක තව රස කරගන්න ඕනි නම් චීස් ගන්න පුලුවන් නමුත් අවශ්‍යම නෑ☺️♥️
😊😋
Oya Himalayan pink salt eka ganne kohenda
ග්ලෝමාර්ක් සුපර් මාර්කට් එකෙන්♥️
@@kavithedietchef eke man beluwa nene dr. Colombo ekenda
Sausaj walataa bara adu wannaa naa😂😂😂😂😂
සොසේජස් කෑවා කියලා බර අඩුවෙන්නෙත් නෑ බර වැඩි වෙන්නෙත් නෑ ඩියර්
කෑම ගන්න ඕනි කැලරි හිඟයක( calorie deficit) ඉතින් ඒ වගේ බඩ පිරෙන බර අඩුවෙන්න උදව් කරන කීටෝ කෑම වේලක් තමයි මං මේ ගෙනත් තියෙන්නේ♥️
❤️❤️❤️
Akke mas sosejas kewama mahat wenn nedda 🙄🙄
නෑ ඩියර් ප්‍රෝටීන් වැඩිපුර කාර්බොහයිඩ්‍රේට් අඩුවෙන් ගන්න එතකොට බර ඉක්මනින් අඩුකරගන්න පුලුවන් ☺️
නෑ ඩියර් කැලරි ලිමිට් එක ඇතුලත ප්‍රෝටීන් වැඩිපුර කාර්බොහයිඩ්‍රේට් අඩුවෙන් ගන්න එතකොට බර ඉක්මනින් අඩුකරගන්න පුලුවන් ඩියර් ☺️
@@kavithedietchefakki පෝටීන් කාබේහයිඩේට් කෑම වෙන් කරලා කියන්න පුලුවන්ද
Akki ko macros?
description box එකේ macros mention කරලා තියෙන්නේ darling ☺️
😍😍
☺️♥️
මෙතන කැලරිස් කීයක් විතර තියනවද dr?
407Calories
description box එකේ macros mention කරලා තියෙන්නේ darling ☺️
Himalayan pink salt ekm oneda🙂
නෑ ඕනම නෑ මේස ලුණු අඩුවෙන් පාවිච්චි කරන්න නමුත් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මේස ලුණු ශරීරයට හිතකර නැහැ ඒකනේ අඩුවෙන් ගන්න කියලා Doctorsලා කියන්නේ
ඒත් himalayan pink salt පාවිච්චි කරන අයට
ශ්වසන රෝග සමනය කරන්න,ශරීරයේ pH අගය සමබර කරන්න,වයසට යාමේ සලකුනු wrinkles අඩු කරන්න, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න,රුධිර සීනි යහපත් මට්ටමක පවත්වාගෙන යන්න,රුධිර පීඩන තත්ත්වයන් සමනය කරගන්න,බර අඩුකරගන්න වගෙ ගොඩාක් වාසි ලබාගන්න පුලුවන් ☺️♥️
@@kavithedietchef thankuw❤️
Ekth shoi ane asawe be
Oya kalin video vala damma pol piti kiyala e mokakda ganne kohenda
16/8 කරන කෙනෙක්ට මේ කෑම ඒක හරි යනවද නංගි
ඔව් පුලුවන් මං දාන හැම රෙසිපි එකම 16/8 ගැලපෙන්න තමයි දාන්නෙ ඩියර් ☺️♥️
Sosejas walata mahath wenne nedda
මම උදෙට සහ දවල්ට පමණයි කන්නෙ 16hours fasting රාත්‍රී අහාරය මග හරින එක හොඳද.ළගදි ඉදලා මගේ කොන්ඩෙ යන්න පටන් ගෙන එකට හෙතුව රාත්‍රී අහාරය මග හරින එකද?
නෑ ෆාස්ටින් නිසා නෙමෙයි ඩියර් 16hrs fasting එකේදී මාත් මග හරින්නේ රාත්‍රී ආහාරය තමයි
නමුත් දවසේ අවශ්‍ය කැලරි පෝෂණ කොටස් හරියටම ගන්න ඕනි ඔයා කොළ වර්ග මස් මාළු කොළ එළවළු ගන්න ඕනි එතකොට එහෙමෙ වෙන්නේ නැතුව සාර්ථක ප්‍රථිඵල ගන්න ඔයාට පුලුවන්. හොඳ collagen එකක් ගන්න zincovit table1k fish oil සහ විටමින් E 400mg capsules1k ගන්න දවසකට කොණ්ඩෙ යන එක අඩු වේවි☺️