සතියෙන් 3kg-4kg බර අඩුකරගන්න රෑට මේක කාලා බලන්නකෝ😱| Have this for dinner for loose 3-4kg in a week

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2023
  • #salad #weightlosssalad #eggsalad #lowcarbchickensalad #eggsaladforweightloss #highproteinmeal #highproteinsalad #saladforweightloss #weightlossrecipes #sinhalaweightloss #bandifull #fitness #healthy
    අද මං ඔයාලට අරගෙන ආවේ ඩයට් 1ට ලොකු වෙනසක් කරන්න පුලුවන් කෑමක්...☺️
    අමුද්‍රව්‍ය:
    ලොකු ගෝවා කොළ 10ක්🥬
    සැමන් 150g
    තම්බාගත් බිත්තර 1ක්
    බී ළූණු ගෙඩියක්
    අමු මිරිස් කරලක්
    සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 3ක්🍅
    හිමාලයන් පින්ක් ලුණු ස්වල්පයක් 🧂
    ගම්මිරිස් ස්වල්පයක්
    ලෙමන් හෝ දෙහි යුෂ මේස හැන්දක්🍋
    Can serve for 2
    Macros Per serving
    189calories
    11g protein
    19.2g net Carbs
    7g Fat
    Ingredients:
    10 Cabbage laeves🥬
    150g of Tuna
    1 Boiled egg
    1 B Onion
    1 green chillie
    3 medium tomatoes🍅
    Pinch of himalayan pink salt🧂
    Pepper to taste
    1tbsp of lemon or lime juice🍋
    Follow KAVI the Diet Chef on social media:
    Facebook / kavi-the-diet-chef-106...
    Instergram / k.d_kavi

ความคิดเห็น • 69

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්,,❤

  • @dineshakumari9656
    @dineshakumari9656 ปีที่แล้ว +5

    Thank you😍 akki oya nisa ආසාවෙන් ඩයට් එක කරනවා ඇත්තටම මේ කෑම වර්ග හරිම රසයි

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      හරිම සතුටුයි ඩියර් ☺️දිගටම කරගෙන යන්න😘

  • @niroshahemanthi5952
    @niroshahemanthi5952 4 หลายเดือนก่อน +6

    ඇත්තටම ඒක හොදයි. හරිම රසයි, ඔයාට ස්තුතියි❤

    • @kavithedietchef
      @kavithedietchef  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඩියර්☺️♥️

  • @user-tz9hc1cn4j
    @user-tz9hc1cn4j 4 หลายเดือนก่อน

    හදලා බලන්නම්. අනෙක් වේල් දෙකටත් දාන්න පුළුවන් ද

  • @kanchweerarathna3053
    @kanchweerarathna3053 ปีที่แล้ว

    Thank soo much for this great sharing dr kavii 🥰😍😘❤

  • @nayanimanori2380
    @nayanimanori2380 ปีที่แล้ว +1

    Oya sudu une kohomada

  • @raniloluwagoda3137
    @raniloluwagoda3137 4 หลายเดือนก่อน

    Super salad ekak

  • @jayanthjdewage602
    @jayanthjdewage602 4 หลายเดือนก่อน

    Thanks nangi

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +4

    ඒකටනම් ආස හිතුන...ස්තූතියි කවි..❤️🙏

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      හදලා කියන්න ඩියර් ☺️♥️

  • @samanmalieranasinghe1882
    @samanmalieranasinghe1882 3 หลายเดือนก่อน

    මාළු, සැමන් නැතුව මේක හදා ගන්න පුළුවන් ද

  • @gayanasanka7312
    @gayanasanka7312 ปีที่แล้ว

    Akki reta ala gediyak thambala vitharak kewata kamak nedda

  • @kushigaming4508
    @kushigaming4508 ปีที่แล้ว +1

    Ane akke ramen diet ekata ganna puluwn widiyata recipe ekk gennako 🥺❤

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      ඩයට් රාමෙන් එකක් ගේන්නම් ඉක්මනින්ම☺️

  • @lillianbollanno7343
    @lillianbollanno7343 4 หลายเดือนก่อน

    Thanks

  • @teacherdhanushka
    @teacherdhanushka ปีที่แล้ว

    Thank you very much
    Good luck ❤

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 3 หลายเดือนก่อน

    ඔයා උදේට සහ දවල් මොනවද ආහාරයට ගත්තේ

  • @renukadilrukshi3072
    @renukadilrukshi3072 3 หลายเดือนก่อน

    Saman amuvenda ekathu karane

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 3 หลายเดือนก่อน

    දවස් කීයක් රෑට මෙහෙම කන්න ඕනිද

  • @sadanimadappuli1668
    @sadanimadappuli1668 ปีที่แล้ว

    Nangi pita bread and chapatti hodaida

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      නෑ ඩියර් හොඳ නැහැ♥️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 10 หลายเดือนก่อน +1

    Thank you akka❤

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      You’re always welcome dear ☺️♥️

  • @aroshasandamali6119
    @aroshasandamali6119 ปีที่แล้ว

    Tuna wenuwata malu gaththata kamak nadda

  • @maheshwijesooriya2458
    @maheshwijesooriya2458 ปีที่แล้ว

    meyage kema apitath hadala genath denawa ,heat day shift ekata mewa hadala gennam kiwa ,adarei kavi😍😍😍

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว +1

      He hee හෙටත් ගේන්නම් 😌 ආදරෙයි ඔයාලටත්♥️

  • @lakminimalsha5498
    @lakminimalsha5498 ปีที่แล้ว +1

    👍

  • @sachi9517
    @sachi9517 ปีที่แล้ว +1

    Akki මොනවා කරත් මගේ brest එක අඩු වෙන්නේ නෑනෙ . ඒක අඩු කරගන්න විදියක් කියන්නකො . අනේ plz

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      ඩයට් කරලා ව්‍යායාම කරන්න ඩියර් ඇඟ අඩුවෙනකොට brest එකත් අඩුවෙනවා ඩියර් ☺️

  • @user-os9sp7zm9f
    @user-os9sp7zm9f 5 หลายเดือนก่อน +3

    Nangi man kanne nathuwa hitiyath bada thamai anne monawada karanne ❤

    • @user-id5sw7bt2s
      @user-id5sw7bt2s 3 หลายเดือนก่อน

      Kapu gaman unuwathura bonna

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 ปีที่แล้ว +1

    Mn haduwa akki...mara rasai ❤❤

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඩියර් feed back එකට☺️♥️

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 4 หลายเดือนก่อน +2

    ගෝවා පිරිසිදු කරලා madine...

  • @user-fv1wd9gk8i
    @user-fv1wd9gk8i 4 หลายเดือนก่อน

  • @chandrakanthi3162
    @chandrakanthi3162 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💗💗💗💗💗💗💗💗💗💗💗💗💗 mama cypeus sthuthi.

  • @pushpakumarawehellaga
    @pushpakumarawehellaga 4 หลายเดือนก่อน

    6.03රෝල් එක හදන විට අවසානේට එකතු කරන දේ මොනවද පැහැදිලි කරනවද

    • @kavithedietchef
      @kavithedietchef  4 หลายเดือนก่อน

      චීස් ඩියර් කැලරි ලිමිට් එකේ චීස් එකතු කරගන්නත් පුලුවන් ඩියර්☺️

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 ปีที่แล้ว

    Weumalu hodaedda

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      ඔව් ඩියර් හොඳයි ☺️

  • @aselaaluthge8883
    @aselaaluthge8883 2 หลายเดือนก่อน

    මේකට කලින් මොනවද කැවේ ?

  • @nishanava6702
    @nishanava6702 3 หลายเดือนก่อน

    තම්බන්නේ නැතිව ගෝවා ගන්න බැරි ද

  • @dulanjaleegamage9098
    @dulanjaleegamage9098 ปีที่แล้ว +2

    Thank you

  • @nilukapriyadharshani9509
    @nilukapriyadharshani9509 ปีที่แล้ว

    හදලා බලන්නම් ❤️❤️❤️🥰🥰🥰

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      හදලා කියන්න☺️♥️

  • @rangaprasad3546
    @rangaprasad3546 5 หลายเดือนก่อน

    Ammo nanga oyava hoyapau tharam😅nama amathaka vela hitiye,

    • @kavithedietchef
      @kavithedietchef  5 หลายเดือนก่อน

      He he dn hoyagatane☺️aye Amataka krna epa😁

  • @ramyafernando4742
    @ramyafernando4742 4 หลายเดือนก่อน

    Me. Air. Lanka. Eke. Kavi. Neda

  • @shiranthiranasinghe4107
    @shiranthiranasinghe4107 ปีที่แล้ว +14

    1. සැමන් වෙනුවට තම්බා ගත් මාලු එකතු කරන්න පුලුවන්ද ? 2. වතුර සහිත ඔලිව් තෙල් නැති සැමන් මොනවාද ?

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว +1

      තෙල් වල දාලා තියෙන සැමන් තියෙනවා ඩියර් ඒ ටින් එකේ ඒවා සදහන් වෙනවා එහෙම නැති එක ගන්න නැත්නම් මාළු තම්බලා ගන්න ඩියර් ☺️

  • @liyanageshamali7875
    @liyanageshamali7875 ปีที่แล้ว

    සැමන් කන්නෙ නැති අයට මොනවද ගන්නේ

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว

      මාළු හෝ චිකන් තම්බලා ගන්න ඩියර් ☺️

  • @shanikaudayangani-mp5yu
    @shanikaudayangani-mp5yu 9 หลายเดือนก่อน

    සැමන් වෙනුවට චිකන් ගන්න බැරිද

    • @kavithedietchef
      @kavithedietchef  9 หลายเดือนก่อน

      පුලුවන් ඩියර් ඕනෑම ප්‍රෝටීන් වර්ගයක් ගන්න පුලුවන් මස් මාළු බිත්තර ටෝෆු☺️

  • @sajikumara4352
    @sajikumara4352 ปีที่แล้ว

    එතකොට උදේට දවල්ට මොනාද කන්න පුළුවන්

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว +1

      මං රෙසිපි දාලා තියෙනවා ඩියර් ඔයාට කැමති දෙයක් කන්න පුලුවන් ☺️

  • @sadaminiwaduge5705
    @sadaminiwaduge5705 ปีที่แล้ว +2

    ගොවා කන්නේ නැති කෙනෙක් නම් ගොවා වෙනුවට ගන්නේ මොනවා ද

    • @kavithedietchef
      @kavithedietchef  ปีที่แล้ว +2

      lettuce කොළ සලාද කොළ ගන්න පුලුවන් ඩියර් ☺️

    • @inokanishahanka7119
      @inokanishahanka7119 ปีที่แล้ว

      Polkola kanna

    • @user-qo8jt7hs8y
      @user-qo8jt7hs8y 4 หลายเดือนก่อน

      😂😂​@@inokanishahanka7119

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 ปีที่แล้ว

    ❤️