@@chamithennakoon1967 ratakata gihilla thiyanawa nam, oka oya kiyanne na Mama Danna un innawa, enne kawadda kiyala balagena inna lankawata Untath rata una thibaa, ewa adala ratawal Honda karaa 😂
@@chathuralasantha4986 ....... Mata kagewath passa hodanna awashya ne bn.... Australia Enna mata ubala Gena dukai bn..🤦🇭🇲🇭🇲🇭🇲...... Canada wa gena.. me kiyanna hemadeema Etta newei bn.... 🤣🤣...
This is a heaven. Because it's a island. Island means paradise. Not everyone is lucky enough to be born on an island. So we are lucky, we should rebuild our beatiful island SrLanka... 🤘❤🙂
thanks for speaking the Truth, many have left SL thinking its heaven in Canada. About 8 months of cold weather and only 4 months of warm weaher, including summer time.
Balanna nasa ayatanaye ape honda molayen wDa gannawada? Ape ayTa ehe bonda piliganimak tiyenaw. Danpalakayo naya ara gattTa ewain naya gewannat barilu ranil kitanawa. Etkota tel gas anikut badu aWrudu 75n 20w3 awruddema 4 gunYakin wDi kala 1200 ligiht bil 6050 mewata mokD wenne . rata sWRi nKitika yanwA 5 star botel dicender pegaro sAlli kanA bahirWayo badu gahanWa. DRuwo paw.
line up for the hospital for emergency at least 24 hrs .paying the high tax+ most bad weather conditions + most selfish world Most discrimination facing to south Asian day to day life You have to think more than before come to Canada 🇨🇦
Thi is true , but in anywhere lazy negative people cannot survive , if any one waiting for food banks, subsidized rentals , benefits from government those people will not grow their future
Yes very true. I’m a Canadian citizen living 25 years in canada. Well said. Trudeau has ruined the country. We work hard we pay taxes. He is playing with people’s money sending money for the war. Ukrain and Israel. We might have to move to another country with Canadian experience and qualifications for work living cost is very high.
USA kiyanne eta wada amaru ratak mama ennerh USA wala 20 years hospital me he serama private beheth Salli dila ganna Ona Insurance nathi aya nikan marila yanawa Insurance Mara ganan dan jiwath wenna harima Amari
මම කැනඩාවේ කාලයක් ජීවත් උනා.. මට හරි ගියේ නෑ.. කලිං ඕස්ට්‍රේලියාවේත් හිටියා... ඒ දෙකම අවුල්... මම දැං යුරෝපයේ ස්විට්සර්ලන්තයේ ඉන්නේ.. මෙහෙ ඔක්කොම හොඳයි... ඒත් ඉංග්‍රීසි භාවිතය අඩුයි.. දැං මට හිතෙන්නේ කොහෙ ගියත් ප්‍රශ්න තියෙනවා කියලා.. ඇත්තටම මට දැං හිතෙනවා ලංකාවේ ගමකට ගිහින් ජීවත් වෙන්න.. මොනවා උනත් මගේ කුඩා කාලයේ මතක තියෙන්නේ ලංකාවේ..
මටත්❤
Australia vala mokakda aula tibbe ? Canada & Ausi vla?
Same here 😀
Matath mekama hithila thiyenne.😢
ඔබ හරි.අපිටත් එහෙම හිතිල තියෙන්නෙ.අපි ඔය රටවල් වල travel karala thiyanawa .eth මට නම් ලංකාව තමා හොදා.කාලකන්නි රට කෑවා
මමත් රටවල් 07 ::: ගිහින් හිටියා හැබැයි ලංකාව 🇱🇰 තරම් සුන්දර භූමි යක් දකින්නට ලැබුණේ නැහැ දේස ගුණයකින් වුණත් ලංකාව තරම් වටින්නේ නැහැ සල්ලි තියෙනවා එහෙමයි කියලා ලංකාවේ තියෙන කිසිම ගුණවත් ගුණයකින් කිසිම රටක් නැහැ මගේම මව්පිය රට දැයෙන් උදාර ❤❤ බව කියන්න පුළුවන් ආඩම්බරයක් ඇතුව ❤❤
සහතික ඇත්ත අනේ.. අපි ජීවත් වෙන්නේත් කැනඩාවේ පොඩි city එකක.මගේ මහත්තයා අවුරුදු 12 ක් මෙහෙ .. මම අවුරුදු 6 ක් .. අනේ මන්දා ජීවත් වෙන්න හරිම අමාරුයි .. බඩු මිල, තෙල්, tax mortgage payments, car loans, insurance payments, .. වතුර බිල්, ගෑස්, electricity, එකී මෙකී නොකී වියදම් .. දෙන්නම job කරලා බිල් ටික ගෙවුවාම ඉතිරි වෙන දෙයක් නෑ . Husband job 2 k කරනවා.. එයාට කිසිම නිදහසක් නෑ.. වගකීම් එක්ක හිර වෙලා..ජොබ් 2 ක් කරන නිසා පොඩ්ඩක් හරි ශේප්.. ඒත් ඒ මනුස්සයාට කෝ නිදහසක් ????
පොඩි city එකක මෙහෙම නම් තව කොහොමද Toronto, Calgary, Edmonton, Vancouver වගේ නගර වල මිනිස්සු ජීවත් වෙන්නේ.. ඒ මදිවට හදිස්සියකට ලංකාවට එන්න බෑ .. tickets 🎫 මාර ගනන්.. අඩුම දෙන්නෙක්ට ලක්ශ 10,15 ක් වත් ඕනි යන්න .එන්න .. බඩුබාහිරාදිය වලට සේරම බැලුවාම ඊට වැඩි මිසක් අඩු නෑ.ඒත් කමක් නෑ කියන්නකෝ .යන්න එන්න අඩුම පැය 36ක්, 40 ක් වත් යනවා. ඒ කියන්නේ travel කරන්න දවස් 2 ක් ..
එහෙන් සීතල එපා වෙනවා.. මාර කට්ටක් .. මිනිස්සු පිටින් ඉදගෙන අනේ හරි ශෝක් කීවාට ඇවිත්ම බලන්න ඕනි .. ලංකාවෙන් පිටට ඇවිත් බලන්න ඕනි ලංකාව වගේ කොහේවත් තියෙනවාද කියලා.. වෙන කොහේටහරි රටකට move වෙන්න හිතාගෙන ඉන්නේ ..ඒත් කොහේවත් ලංකාව වගේ නෑ.මට නම් එපාම වෙලා ඉන්නේ .. 😢😢😢😢😢ජීවත් වෙලා ඉන්න ටිකේ හිටට නිදහසේ, , සැහැල්ලුවෙන් ජීවත් වෙන්න නැත්තම් මොකටද කියලා හිතෙනවා.😢
රුපියල් ලක්ෂයක්වත් ඉතුරු කරන්න බැරිද ? මාසෙකට ?
@@niroshlakmal1998පුලුවන් .. job 2 ක් වත් කරන්න ඕනි ඉතින් සාමාන්‍ය ගානක් ඉතුරු කරගන්න .. හොද job ekak එක්ක maximum 80 hours වත් සතියට අනිවාර්යයෙන් හමබ වෙනවා නම් .දැන් job නෑ හොයාගන්න .අනික single nam මොකක්හරි කරගන්න පුලුවන් .family ආවම හරි අමාරුයි ..ලොකු කට්ටක් ඉතින් ..
ලංකාව තමයි ජීවත් වෙන්න තියෙන හොදම රට..මේක අපි එකතු වෙලා අපි හදමු
❤❤❤
අනිවාර්යෙන්
❤
Yes
ඔව්...👍👍👍❤
ඇත්තම කීවොත් මේ කතාව තමයි ඇත්තම ඇත්ත, ලංකාවේ ඉඳන් මේ වගේ රටකට යන්න හිතෙන්නේ ඇත්තටම කරුමේ ගෙවන්න තියන කාලය ගෙවලා ඉවර කරන්න, ඔය යන එකෙක්වත් සැපක් විදින්නේ නෑ, අමා කට්ටක් කන්නේ, හැබැයි එක කියන් නෑ, ඔක්කෝටම ඉස්සර වෙලා youtub එකේ සුරංගනා ලෝක පෙන්වන උන්ට ගහන්න ඕනේ, සරලම කතාව කිඋවොත් උදේට නැගිටලා තමන්ට ඕනේ kit එකක් දාගෙන දෙයියානේ කියල යන්න තියන එක උදේ නැගිටලා ඔක්කෝටම ඉස්සර වෙලා යන්න තියන පාර සුද්ද කරලා හිම ටික කඩලා මුළු ශරීරයම වහගෙන මොකාදෝ වගේ එලියට බැහැලා යනවා. එතකොට ලංකාවේ සැප මතක් වෙනවා, එක වෙන්න තමන්ම ඒ දුක විදින්න ඕනේ එතකන් තේරෙන්නේ නෑ,
👍
අම්මෝ ලංකාවෙ සැප... අපි නොදන්න
@@chamithennakoon1967 ratakata gihilla thiyanawa nam, oka oya kiyanne na
Mama Danna un innawa, enne kawadda kiyala balagena inna lankawata
Untath rata una thibaa, ewa adala ratawal Honda karaa 😂
හැමෝම අහන්නේ ඇයි අනේ යන්න පුළුවන් වෙලත් යන්නේ නැත්තේ.. ඇයි ආවේ.. ඇයි ගිහින් එන්නවත් යන්නේ නැද්ද කියලා.. මට නම් මගෙ රටේ ඉන්න එක තරම් සතුටක් නෑ... අහන අයට තේරුම් කරන්න මං දන්නේ නෑ.. ඒත් කෙනෙකුට ආත්මාභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ රටේම විතරයි.. සැප.. ඒක ගතට විතරක් දැනෙන දෙයක් නෙවෙයි හිතටත් දැනෙන්න ඕන දෙයක්...❤ ලංකාව ගොඩ දාමු මේ අපේ රට ❤
♥️♥️♥️🙏🏻
මටත් එහෙමයි.
E ubalata skills netiwa rata giya nisay inna berii😂😂😂skills ekka rata gihin jiwite gida dagattu ona taram aya innawa
Eka ekkenata dhanena widiyak wenas.rata yanna kamathi aya innawa akamathi aya innawa.mamath yanna asa naha.thamunge rate wage nidahasak naha.eth rata gihin sathutin inna aya onatharam innawa.
වාසනාව මෙතනදි ගොඩක්ම බලපානව 😮 ඉන්න හොඳම රට තමන්ගේ වාසනාවට ලැබෙනව 😊 තමන්ගේ වාසනාවට හොඳට ජීවිතය ගෙනියන්න ලැබෙනව 🎉 ඒ වාසනාව උදාකර ගැනීමට උත්සාහ කරන්න ❤
දැන් ලෝක ජනයා උත්සහ කරන්න ඕන තමන්ගේ මවු රට පුලුවන් තරම් ජීවත් වීමට සුදුසු ඉස්තානයක් කරගන්න එක.
මගේ රටට මෙහෙම කරපු උනට වලටත් හෙන ගහනවා.රාජපක්ෂලා මැරුනත් වලත් හෙන ගහනවා පර හැත්ත.මෙච්චර හොඳ රටක් කෑවා.තිරිසන්නු 😢
@@slchinthaka6465 රාජපක්ෂලා විතරක් නෙමේයි අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ ජන්දය දුන්නේ මහජනතාවටත්
@@rayanmark1920 මෑත කාලයේ හෙතුව රාජපක්ෂලා බල්ලෝ
බොහෝම ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට ❤
මේක ඇත්ත... සිතල තමයි උහුලන්න බැරි එහෙ...
අප්පා.... ජිවිතේ එපා වෙන තරම් සීතලයි.....
අර ලංකාවට එන්න බැරි කමටයි, රට ඉන්න ඕන කියන අය කොහොම හරි අදිනව...
නැතුව ඉන්න පහසු තැනක් නම් නෙමෙයි..
Ada Ada inna epa canadawe… Yanna 😂 Api mehe athal eke innawa; from CanadaKollo
නම් පස්@@roshanes225
මගේ රටේ මිනිස්සුනි අපි අපෙ චින්තනය දියුණු කර ගමු. දියුණු වෙන මිනිස්සුන්ට ඉරිසියා නොකර ඉන්න තරමට අපිටත් දියුනුවක් තියෙනවා . පන්සල් හදන් ගියාට කෝ ධර්මය ??? අපි ඉස්සෙල්ලා අපේ සිතුවිලි හොද කර ගමු. ආශිර්වාද ලත් දේශගුණයක් කොහොමත් තියෙනවා . දේශපාලනය නිසා පිරිහුනෙ නැත්නම් මෙක තමයි හොදම රට .ඒත් අපිට තාම අවස්තාව තියෙනවා . මේක හොදම රට කරන්ඩ . එක එකාට කුහක කම් කරන්නේ නැතුව එකා වගේ හැමෝම එකතු උන දවසට එක අම්මාගේ දරුවන් උන දවසට මේක ලෝකේ කාටත් හොල්ලන්ඩ බෑ 💖😍🖐️love SL
අනිවාරෙන් ...ඉස්සෙල්ලා අපේ වැරදි හදාගෙන ඉමු...එතකොට රටත් ටික ටික හැදේවි
ඔබ හරි
මේ ලංකාව තරම් ලස්සන රටක් තවත් නෑ හොර දේශපාලුවන් පන්නලා මේ රට ලස්සන කරගමු
Ubata mongal da bn, 🤣🤣🤣🇭🇲🇭🇲🇭🇲
@@shalikaindrajith1262 ඔවු නේද උන්ව විතරක් පන්නලා බෑනේ උබලා වගේ උන්ගේ පස්ස හෝද උනුත් ඉන්නවනේ අමතක උනා sorry හොදේ
@@chathuralasantha4986 ....... Mata kagewath passa hodanna awashya ne bn.... Australia Enna mata ubala Gena dukai bn..🤦🇭🇲🇭🇲🇭🇲...... Canada wa gena.. me kiyanna hemadeema Etta newei bn.... 🤣🤣...
ගෝත්‍රිකයො හා Elite society people අකර වෙනස ඒකයි 😅 කරන්න දෙයක් නෑ. ඒ රටවල තියෙන සැප එක්ක අපෙ රටවල ගිනි කාස්ටෙ හොදයිද බන් දාඩිය පෙරාගෙන.෴ 😅
පක්ෂ වලට කඩේ යන හැත්ත ඉන්නකම් විකල්පයක් හොයනවා බොරු පුතා ?
කැනඩාවෙ,, අනිත් රටවලත් හොටෙල් ඉන්ඩස්ට්‍රී එකේ වැටුප් ගැන හොයල දෙනවකො විශ්ම ලෝකය,, වීශේශයෙන් චෙෆ්ලට එහෙම🌸❤️🙂
ලංකාවේ ඉදල පිට ගිහින් බලන්න ලංකා ව මොනතරම් වටිනා රටක් ද. හොදම. පා නලයක් ලංකාවට. ලැබේ වා
අද නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ ....
පිං පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ ....
👑️☸🇱🇰💜️
ලංකාවේ මිනිස්සුන්ට ලංකාව ඉන්න හොදතැනක් කරගන්න කොන්ද පන නෑ. හොද මිනිස්සු ටිකක් ලංකාවේ හිටියනං ඔය ඔක්කොම රටවලට වඩා හොදරටක් බවට ලංකාව පත්කරගන්න පුලුවන්.
අපේ රටේ රැලි හැදෙනව කතිරේ කොටනව කන්න බොන්න පවා නැති කරගන්නව...ඒක තමා අපේ උන්ගේ හැකියාව කයියට රැවටෙනව
ඔව් මේ රටේ විපත්තියට මහජනතාව සම්පූර්ණයෙන් වග කිය යුතුයි මොකද ඒ අය පක්ෂ බදාගෙන කවුරු ඉදිරිපත් උනත් තමන්ගේ ඡන්දය පාවිච්චි කරනවා.
එහෙම නැත් පක්ෂය ගැන තමන්ගේ ආසනයේ උගත් පුද්ගලයෝ පමණක් මොන පක්‍ෂයෙන් හරි අපි පාර්ලිමේන්තුවට යැව්වොත් මොන පක්ෂය බලයට ආවත් උගත් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.
අනික කලාකරුවන්ට අපි කැමති ඒ විෂයට මිසක් රටේ පාලනයට ඔවුන් තෝරා ගැනීම සම්පූර්ණයෙන් වැරදියි.
sobane wadi lanakawe unge canada kiwwama boru sobanayak oluwata gannawa. danna minissu dannawa canadawa kiyanne amu apayak kiyala
අනිවාර්යයෙන්
හීන දකින්න එපා බන් ඔහොම හිත හිත හිටපු මිනිස්සු තමයි ඔයාගෙ මගේ හැමෝගෙම අම්මල තාත්තල එයාල දැන් මේ ලෝකෙ දාල යන්නත් ලගයි ඒත් එයාල හිතපු දේ වෙලා නෑ .දුකයි අසාධාරනෙයි විතරයි ඉතුරු .
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖,
😂😂
Karanda puluwan deyak kiynna
ඔව් ❤
පක්ෂ වලට කඩේ යන හැත්ත ඉන්නකම් විකල්පයක් හොයනවා බොරු පුතා ?
ow api ape lassana rata hadamu.jeewath wenna metharam honda ratak loke thawath naha
මේ කතාව නම් ඇත්ත. හම්බ කොරන මුදලෙන් 30% ක් ටැක්ස් වලට, වියදම් කොරන මුදලෙන් 15% ටැක්ස් වලට, ඒ කියන්නේ 50% කට ලඟ ටැක්ස් කැපෙනවා. ගෙවල් කුලී, බඩු මිල හරි වැඩියි. කාල බීල හිටියම අතේ සතයක් ඉතුරු වෙන්නෙ නෑ.
There is no better place than our own beautiful country Sri Lanka.
Real truth
This is a heaven. Because it's a island. Island means paradise. Not everyone is lucky enough to be born on an island. So we are lucky, we should rebuild our beatiful island SrLanka... 🤘❤🙂
❤
මේ ළඟදි මෙහේ නිවුස් වල ගියා indian family එකක හතර දෙනෙක් කැනඩාවෙන් ඇමෙරිකාවේ බෝඩරේ පනින්න ගිහිල්ලා සීතලේ මැරිලා තිබ්බා මේ සීතල ඒ තරමට දරන්න අමාරුයි.
ඕ මම කාලයක් හිටිය canada, එහෙන් එන්න එක හේතුවක් හීතල ගොඩක් වෙලාවට රින ගනන් තියෙන්නෙ winter එකට, අපිට තියා ඒ canadian අයටත් ඒක දරාගන්න අමාරුයි...
ලෝකෙම දැන් ඉන්නෙ ආර්ථික අර්බුධයක.කොරෝනා පශ්චාත් සමය සහ යුද්ධ නිසා.
කැනඩාව විතරක් නෙමෙයි යුරෝපය,ඕස්ට්‍රේලියා,නවසීලන්තය විතරක් නෙමෙයි ඇමරිකාව උනත් ජීවන වියදම ඉහළ ගිහින්.
යන්න ඉන්න අය demotivate වෙන්න එපා කැනඩාව ලංකාවට වඩා හොඳ රටක් තාමත්... ඒ රටවල බඩුමිල වැඩි උනාට ආයෙ අඩු වෙනවා ආර්ථිකය යහපත් වෙච්ච ගමන් ලංකාව වගෙ වැඩි වෙන එක විතරක් වෙන රටක් නෙමෙයි😅
නිවාස අර්බුදය යුරෝපේ ඇරෙන්න හැම ඉංග්‍රීසි රටකම තියනව ඒක උනේ කොරෝනා වලින් පස්සෙ ඒ රටවල් බලාපොරොත්තු උනාට වඩා දෙගුණයටත් වඩා සංක්‍රමණිකයක් පිරිසක් ඒ රටවල් වලට ඇතුල් වෙච්ච එක.
ඇත්ත 😅 ලන්කාවෙ ඉහල යනව විතරයි මිල ගනන් 😂
😂❤
ගොඩක් ස්තුති මේ කැනඩාව ගැන දැනුවත් කරාට 👍👍👍❤️❤️බුදුසරණයි
ලංකාව තමා දැනට ජීවන වියදම අඩුම රට හැබැයි ඉන්න උන්ගේ අතේ සල්ලි නැ ඒකයි අවුල ලංකාවෙ ඉදන් ඩොලර් හොයන්න පුළුවන්නම් සුපිරි ඉතිම් අපි නම් හොයනවා කොහෙද ඉතිම් අපෙ රටේ ඉන්නෙ බහුතරයක් ආණ්ඩුවලට බැණ බැණ නිකම් දෙනකම් බලන් ඉන්න හිඟන්නු ටිකක්නේ 😂 ආණ්ඩුවෙනස් උනට වැඩක් නැ ඉතිම් 😂
yes
aththa bro . me rata diyunu wen naththe rate inna un hithana widiye aulak nisai
ow aththa thamai.
❤ true
සහතික ඇත්ත...
මචන් canada නෙවෙයි ඔනම රටක ගිහිල්ලා හොඳ gemak ගහන ලන්කාවෙ කොල්ලො කේල්ලෝ ඉන්නවා. එකම දේ තමයි හොඳ කැපවීමක් තියෙන්න ඔනේ... හම්බුවේන ඔන job 1k කරන්න ඔනේ.. අඩූම සතියට 40 hours වැඩ කරන්න ඔනේ.. අනික ඩිසිපිලින් 1ක් ගොඩක් වැදගත්. නාස්ති වෙන්න ඔන තරම් ක්‍රම overseas ගියාම තියෙනවා . තමන් ආව අරමුණ හැම තිස්සේම ඔලුවෙ තියේන්න ඕනේ.. agents ලා කියන්න තරම් 🇬🇧 🇨🇦 🇦🇺 ඔය මොන country 1k වත් සුන්දර නැහැ .. අඩුම අවුරුද්ද ක් වත් full effort 1k දාලා වෙඩ කරන්න ඕනේ . අනික කියන්න දුකයි කිසිම රටකට ගිහිල්ලා ලන්කාවෙ අය උදවු කරයි කියලා ලොකු hopes තියාගන්න ඒපා..
ඔය ලංකාවෙන් ගිහින් කට්ට කන්න පුලුවන් ගොඩක් උන් ලංකාවෙදි කට්ට කන්න තියා තමන්ගෙ ජොබ් එකවත් පැය 8 නොකරන පිට ගිහින් කට්ට කන්න පුලුවන් මහ අමුතු එඋන් ගොඩක් ඉන්නෙ
පුලුවන් නම් අපේ රටේ
ඇතුළු අනිකුත් රටවල
ජීවත් වෙන කෙනෙකුට අත්‍යාවශ්‍ය
සියලු තොරතුරු
එකම සටහනක
ඇතුළත් කර න්න.
පුර වැසිබාවය ලබාගන්න කලයුතු දේ .
ඒ රටේ ජීවත් වෙන
කෙනෙක් දැනුවත් විය
යුතු නීති
අපේ රටේ නම් මෙහෙන් යන්න කලයුතු (වීසා හදන )
පිලිවෙල සිට අමාරුවෙ
වැටෙන අවස්ථා
මොකුත් නොදන්න අය අපහසුවට පත්කරන අවස්ථා
පසුගිය දවස්වල තිබුන නේ
සකස්කර ඉදිරිපත් කරන්න . අපේ රටේ
අයට වෙනම එකක්
කරන්න .
මෙහෙ එන විදේශිකයන් මේ රටේ
නීතිය ඉක්මවා කරන
දේ වෙනම දක්වන්න.
ආදායම් ගන්න පුලුවන්
අවස්ථා මේ රටේ අයට නොදන්නා කමට
අහිමි කරගන්න නිසා
පැ හැ දිලි කරදෙන්න.
👍👍👍
ඇයි ඔය කටින්ම ලංකාවේ ඉඳලා කට්ට කාපල්ලා ,තමන් උපන් හැදුන වැඩුන රට මේක කියලා කියන්නේ නැත්තේ. කාලකන්නි දේශපාලන දහරාව ඉවත් කරලා රට තුල දුෂනයනැති කළොත් ,ලංකාව තරම් සැප රටක් ලොවකොහේවත් නැහැ@@supunmjayarathna
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️🕎✝️☪️⚔️⚔️⚔️⚔️⚔️
කැනඩාවේ නේද මචං
මම කවද හරි ලංකාවට එනවා පදිංචියට🙏කොටිම්ම කිවිවොත් මම මැරෙන්නෙ ලංකා පොලව මත මෙහෙ මැරෙන එකත් මැරෙන වැඩක් 😂 කොටිම්ම කියනවනම් ගෙදර බල්ල මලත් වලලන්න ලංකා මුදලින් ලක්ෂ ගානක් යනවා😮ඒකියන්නෙ ලංකාවෙ මනුස්සයෙක් මැරැනහම වලදාන්න යන මුදලටත් වඩා දෙගුනයක් යනවා😅අපි කැනඩාවෙ අවුරැදු 30 විතර උනත් අපි තවම ඉතුරැ කර ගත්ත දෙවක් නම් නැහැ 😊 ආදායම සමයි වියදමට 😢 ආසයි රට රටවල යන්න,රට ඇතුලෙම ඇවිදින්න එකට මුදලුත් නැහැ වෙලාවත් නැහැ. අපි පව් හලෝ😢අපි පව් අදට මේ ඇති
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි 🌹🙏🙏🙏🌹🇨🇦
ලංකාවට හොඳ පාලකයෙක් පහල වේවා.මගේ එකම පැතුම.හොර කමෙන් තොර වංචාවෙන් තොර රටක් කරන්න පලකයෙක් පහල වේවා කියලා තමයි මම හැමදාම පතන්නේ.මේ රට කාපු උන්ට හොදක් නම් වෙන්න එපා.මගේ ලස්සන රට❤❤❤❤❤❤❤❤
අපිට අපේ ලංකාවෙ අගය තේරෙන්නෙ නැහැ. පිටරට ගිහින් දුක් විඳිනකොට තමයි ලංකාවෙ අගය තේරෙන්නෙ. ලංකාවෙ ආර්තිකය හරිගියොත් ජීවත් වෙන්න හොඳම රටක් තමයි ලංකාව. මිනිස්සු රන්ඩු කරගත්තට හිතේ නැහැ. පරිත්‍යාගශීලී මිනිස්සු ගොඩක් ඉන්නව ලංකාවෙ❤
ඒක හරියනකොට අපි නාකි වෙයි, ගොඩක් කොල්ලො කෙල්ලො කැමති නාකි කාලෙ නෙමේ තරුන කාලෙ තමන්ගෙ හීන වලට යන්න..😢
Ow..❤❤
දුක් විදින්න හේතුව Elite Society එකයි ගෝත්‍රිකයන් අතර ඇති පරතරය 😊 ඒකයි ඒ රටවල් එක්ක හැප්පෙන්න බැරි . තව මදි තව මදි
හිතන විදිහ වෙනස් කරගන්න
I agree❤❤
@@yasithanjana3018aniwaren
චීන්නු තමයි මෙහෙ ගෙවල් ගනන් යවන්නෙ.. මම ඉන්නෙත් කැනඩාවෙ🇱🇰🇨🇦කතාව ඇත්ත.
උන්ගේ හැකියාව ඉතින් 😂 hindi, china වලින් ජාතිය අමතන්න ඉඩ thiynewa 😂
රටවල් කීපයක මන් ජීවත් උනා.ඒ හැමරටකම මටනම් රැකියා තිබුනා.ලැබුනා.මුල් කාලය අවුලකුනෙත් නෑ ඉන්ග්‍රිසි භාශාව ලතා කර ගන්න සහ කියන් දේ තේරුම් ගන්න.අද්‍යාපනය ලබා තිබුන නිසා. නමුත් ඒ වසර 35කට පෙර යි දැන් ලෝකයේම අර්භුදකාර්‍යි. වසර35/34කට පසු අපි යුරෝපේ ඉදලා ලන්කාවට ගියේ ඉතාම සතුටින්.ඒ ජීවත් වීම සහ සතුට භුක්ති විදින්න පුලුවන් කම හොදට තිබුන නිසා ඒත් අද ලක් බිමට අඩිය තියන්නේ.හරිම බයෙන් ඇයි ගෙනියන මුදල මදි වියදම් කරන්න. නමුත් ස්වභාව දර්මයා අපේ රටට දීල තියන හැම සම්පතක්ම දේසය පාලනයකරන දේස පාලුවෝ විනාස නොකරා නම් අදාපේරට දාල මිනිස්සු පිට රටවලට යන්නෙ නෑ.ඒරටවල වල ස්වභාවික සම්පත් නැත්ත මිනිස්සු ලන්කාවේ කොහොමද ජීවත් වෙන පිලිවෙල .ට උත්තරනොමැති නිසා ලොවපුරා ම්මිනිස්සු දිවනවහොද හෝ නරක.
thanks for speaking the Truth, many have left SL thinking its heaven in Canada. About 8 months of cold weather and only 4 months of warm weaher, including summer time.
Same here in Australia too long winter
Sri lanka, paradise island... live here and help it grow...After all you are not a third class citizen here. Its our motherland. Its a blessed land
කට්ටිය උඩ දාගෙන යනවා අන්තිමට ලෙල්ල හුටං උනාම ආයේ එනවා මේ රටවල් වල ජිවත් වෙනවනම් job තුනකට වඩා කරන්න බලාගෙන යන්න ඕනේ
🎉🎉🎉🎉🎉
😂
Yes
Elite society එක්ක හැප්පෙන්න මෝඩයන්ට බෑ කිව්වෙ ඒකයි
😂😂
දක්ස මදිකම
ඒකයි හේතුව
ජොබ් නොකර ගේම ගහන්න දක්ස මදිකම
ලංකාව තමයි ජීවිතේ ගෙවන්න පුළුවන් හොදම රට!
👍
මිනිස්සු වගේම හොඳ පාර්ලිමේන්තු වක් ඕන. අපේ රටේ නැත්තේ අවංක කම.
යුරෝපයේ ගොඩක් රටවල දැන් ජීවත් වෙන්න අමාරුයි .හොඳම දේ තමයි මව් රටේම රස්සාවක් කරගෙන ඉන්න එක .
හරියට හරි. Europaya බිද වැටෙනවා. ප්‍රංශයේ ගොවියන් පවා අර්බුධයට ගිහින්. මෙහෙ ගොවිතැන් කරගෙන ඉන්නවා මම නම්.
pamka tmi😂
😂
ලංකාවෙ කොහෙද බන් ජොබ් කරලා ගොඩ එන්නෙ අම්මා තාත්තාගෙ දනය නැත්තන් හැමදාම එකම තැන පල්වෙන්න වෙන්න වෙන්නෙ
Good.. keep up your good thoughts... 🤣🤣🤣🇭🇲🇭🇲🇱🇰🇱🇰
දැනුවාත් ...කරාට...ස්තුතියි 🙏❤👍
Please clearly mention the sources that you took the details.
Swistzerland රටට යන්න කැමති කට්ටිය කෝ බලන්න
👇
Ane yako loke citizenship gannama bari rata,student visa giyath sathiyen harawala yawanawa...Letter ekak gannawa lamaigen ayeth yanawa kiyala sign karapu..😂😂😂 balapn yanna..try karapn..Citizenship gannawa kiyanne ibbagen pihatu gannawa wage.15 years wath inna ona😂😂..UK,France try karoth narakada?❤
😅 mehen giya ehe citizen thuyenne eyage husband ta ee akka mehe scl ekaka teaching kare dn ehe gihin ehe scl ekaka teach karnw 😂
ගොනා
@@diretdisco ඇයි
Ub yai swiss pkk
අපිට nam කොහෙ ජීවත් වුනත් lankawe inna තමයි කැමති
👍
ලෝකේ කොහේ හිටියත් ලංකාව තරම් ලස්සන සුන්දර රටක් ලෝකේ කොහෙවත් නෑ ඒක ලංකාවේ න්ගිය අටට හොදට දැන්‍ර්නවා.අපරාදේ අපේ මාතෘ බූමිය හරියට හදාගත්තානම් ලෝකේ ලස්සන සුන්දර රටක් වෙලා ලෝකේ මිනිස්සු ලංකාවට එනවා !!
Mgula lankwe hoda uanm මිනිස්සුන්ට knnwt පුළුවන් da
කැනඩාව තමයි ඊලග ඉන්දියාව ඊලග ඇෆ්ගනිස්තානය මෙහේ දැන් රැකියා නැහැ Students දැන් කරන්නේ Associate and Labourer Jobs. මෙහෙ ඉන්න Refugees කන්නෙ බොන්නෙ අපි මහන්සිවෙලා හම්බකරන පඩියෙන් කපන Tax වලින්. මගේ පඩියෙන් Tax එක විතරක් 21.81% කපනවා 😢 1000$ හම්බකලොත් 218$ Tax කපනව අපේ දහඩිය මහන්සියෙන් ත්‍රස්තවාදීන් කාලා බීලා සතුටෙන් ඉන්නව රජයට හොරෙන් උන් Cash Job කරල ඒව උන් එකතු කරගන්නවා. උන්ට free accommodation star hotels වල. අපි මහන්සිවෙලා හම්බකරල 700$ Rent ගෙවල ගෙවල්වල roomවල. හිතේ තියෙන එකම සැනසීම අම්ම තාත්තට කීයක් හරි යවල සතුටෙන් තියන් ඉන්නව. අපේ එවුන්ට (ලංකාවෙ ඉන්න) දුකක් කරදරයක් උනාම උදව් කරල හිත සනසවගන්නව. 🙂
True
ඇත්ත කතාව❤
ඉතින් ඔහෙ 1000$ එහා හොයන්න පුළුවන් නේද ? එතකොට ලොකු අවුලක් නැ නෙ අනෙ මන්දා අපෙ පවුලෙ අයත් ඉන්නවා මටත් එන්න කතා කරනවා දැනට ලොකු අදහසක් නැ
@@cb-jz9kb එහෙමද මම මාසිකව 4000$ හම්බකරනව ඒකෙන් මගෙන් 872$ කපනව ඒක අවුලක් නැද්ද? දුක් මහන්සිවෙලා හම්බකරන මනුස්සයට තමයි මුදල්වල අගේ තේරෙන්නෙ වේදනාවක් දැනෙන්නෙ. අවුලක් නැහැ කියන්නෙ 872$ කියන්නෙ ලංකාවෙ රුපියල් 185900/= රෙන්ට් එකට කෑම වියදම Transportation phone bill ගෙදරට වියදමට යවන්න ඕන. එතකොට අතේ සතේ නැතේ. පිනට කන එවුන් අපේ දුක් මහන්සිය දහඩිය උෘරන් කාලා රජයට ඔරෙන් හම්බකරල උන් පොදි ගනන් එකතු කරගන්නව එතකොට ඔහෙලට අවුලක් නැහැ අපිට තමයි අවුල ඇයි අනාගතේ ගැන හිතන මනුස්සයෙක්නං අවුල් දෙනදේ කාලා වෙනදේ බලන් ඉදල හැද කුද කියන එවුන්ට රජ සැප කාලකන්නි 🤦♂️
@@cb-jz9kb ඔහේ ලංකාවෙද ඉන්නෙ ඔහේගෙ මාසික පඩිය කීයද?
අපේ තාත්ත මැනිං මාකට් එකේ කුලීවැඩකරල අපිව හැඩිදැඩි කලේ නාට්ටාමි. එයා 185900ක් හම්බකරන්න මූට්ට 15500ක් කරගහන්න ඕන දින 93ක් එකදිගට කරගහන්න ඕන. මට දුකක් නැහැ අසරනයෙක්ට පිහිට උනොත් මම හම්බකරල මොනාටද කොයිද යන පිම්පියොන්ගෙයි ත්‍රස්තවාදීන්ගෙයි බඩකට පුරවන්න ඕන?
ලංකාවේ උන් දැන් රැල්ලට යන්නේ රට 😂💔. අමුතුම සිහින ලෝක වල ඉන්නේ . රට ගියාම කෝටිපතියෙක් වෙනවා කියලා හිතන් ඉන්නේ 😂💔.
Math uk..wadak na ..kotipathiyek thiya dahaspathiyekwath wela na😅
ඒක නම් ඇත්ත.😅😅
තමන් හරියට ඉන්නවා නම් ඒ සිහින හරි..... වැඩිය එපා වෘත්තීය කාර්මිකයන්ට හොඳම පඩි හා ඉල්ලුම...
🤣
I live in Alberta. In this province medical system is free. You need to get your day to day medication through your insurance....
Can i get some advises
Medical system is free.. yes will the doctor give you medicine when you are sick 😂
අපේ රට හොදම රට තමයි. ඒක බොරැවක් නෙමෙයි..දේශපාලුවෝ් අපේ පුංචි රට විනාස කලා. ඉවසන්න තව පෝය 7 යි. අලුත් පාලනයකින් අපේ රට සුන්දරම රට කරගනිමු..
ඒ පෝය හත පසුවී ඇත.. රට සුද්ද කරගෙන කුනාටුවක් හමා ගියේය.. ❤
මේ උතුම් ලක් දෙරණ මුලු තුන් ලෝකයේ අග්‍ර වන නිසයි
බුදු රජාණන් වහන්සේ ධර්මය ස්ථාපිත කිරිමට මෙය
තෝරා ගත්තේ .මෙහි අගය
බොහෝ අයට නොතේරෙන
එක කනගාටුදායක ය.
තණ්හා ජායතී සෝකෝ...
. මව් රට සංවර්ධත රටක් වෙලත් ඒ රට දාල යන ඒක කැනඩාවට විතරක් තියෙන දෙයක් නෙමෙයි. Japan 🇯🇵China 🇨🇳UK🇬🇧Russia 🇷🇺Italy 🇮🇹France 🇫🇷වගේ සංවරධිත රටවල් ඇතුළු හැම රටකම මිනිස්සු හිතෙන හිතෙන රටවල් වලට සංක්‍රමණය වෙනවා. විශේෂයෙන් 🇺🇸USA වගේ රටවල් වලට. හැබැයි USA 🇺🇸වල අය රට දාල යනවා අඩුයි ලු 🙄
තමන්ගේ රටට ආදරය,නැති
අයට මේ ප්‍රශ්නයට මුහුන දෙන්න
වෙයි..🤔🤔🤔🤔
තණ්හා ජායතී සෝකෝ..🤔🤔🤔
සියලු තොරතුරු ඇත්ත තොරතුරු .
ඔයා කියුව දේ හරි. මෙහෙ හැමදේම ගනන්. ගෙවල් කෑම බේත් 4න් බිල් අනික tax. කට්ට කෑවොත් ගොඩ යනවා. Masters කරපු පලියට ජොබ් නෑ තමා. නමුත් කැප වෙලා වැඩ කරොත් තැනකට එන්නත් පුළුවන්. Best wishes
100% ඇත්ත
But ඔයාට Health card එක නැද්ද?
Job එකේ health benefits දුන්නැද්ද?
තියෙනවා. මන් lucky ඇවිත් මාස දෙකෙන් මගෙ professional level එකට ගැලපෙන්න ජොබ් එකක් ලැබුනා. ඒඋන්ට toronto වල මෙ යාලුවා කතා කරපු ඔක්කොම ඇත්ත. Free education ඒක තමා අපිට තියෙන්නෙ එකම වාසිය. අනික හැබැයි tax file කරලා අඩු ආදායම් ලාබීන්ට cash back ගන්න පුළුවන් health benifit කියලා සමහර දේවල් cover karanne. සමහර දේවල් cover karanawa.
@@nayomimadumali7967 Seriously your very lucky වෙන කියන්න දෙයක් නැහැ. Job එකම Good enough දැන් තියෙන තත්වෙට 👍
හොඳ පැහැදිලි කිරීමක්
ඔයා රටවල් වල වාගේ මහන්සිවෙලා මේ රටේත් හිටියොත් පුලුවන්නෙ ගොඩයන්න...මොකද පිටරට ගිහින් නොකරන ජොබ් එකක් නහනේ...ඒවගේ මෙහෙත් කලොත්.... .
නිදානයක් උඩ ඉදන් හිගාකන ලංකාවේ මිනිසුන් එච්චරයි
Dakka hodama comment ekak.
Math
සහතික ඇත්ත
Sahathika aththa
පක්ෂ වලට කඩේ යන හැත්ත ඉන්නකම් විකල්පයක් හොයනවා බොරු පුතා ?
කොහෙ ගියත් ගැලපෙන විදිහට ජීවිතේ හැඩ ගස්සගෙන ජීවත් වෙන්න අපිට හැකියාව තියෙන්න ඕනා.
මාලිමාවට චන්දෙ දෙමු....හොද බලාපොරොත්තුවක් වෙනුවෙන් ....අපේ රටත් ඉන්න ආස රටක් කරගමු❤❤❤❤
සාමාන්‍ය සංසිද්ධියක් views වෙනුවෙන් අතිශයෝක්තියකින් දක්වපු වීඩියෝවක්. කැනඩාවට(සහ අනෙක් සංක්‍රමිකයන් පැමිනෙණ රටවලට) මිනිසුන් පැමිණීම සහ පිටවීම සාමාන්‍ය දෙයක්. එය මෙම වීඩියෝවේ කියන පරිදි 2015 ආරම්භ වූ දෙයක් නොවේ.ඈත අතීතයේ සිටම කැනඩාවට පැමිණි අය විවිධ හේතු මත වෙනත් රටවලට සංක්‍රමණය වෙලා තියනවා.
මෑතකදී Statistics Canada කල සමීක්ෂණයකට අනුව කැනඩාවට පැමිනෙණ අයගෙන් 15%ක් වසර 20 ඇතුලත කැනඩාවෙන් පිටවෙනවා. වැඩිම ප්‍රමාණයක් මෙසේ පිට වන්නේ හොංකොන්ං, තායිවානය,ප්‍රංශය ඇමරිකාව සහ ලෙබනනයෙන් පැමිණි අය. ආයෝජකයන්(investor category) ලෙස පැමිණි අය අනෙක් සංක්‍රමණිකයන්ට වඩා වැඩි වශයෙන් නැවත ගොස් තිබෙනවා.
මෙම දත්ත වලින් පෙනෙන්නේ සාපේක්ෂව දියුණු රටවලින් පැමිණි අය සහ ධනවත් පුද්ගලයන් මෙසේ නැවත තම රටවලට යාම වැඩි බවයි.
මීට අමතරව සමහර කැනේඩියානුවන් තම විශ්‍රාම දිවිය ගත කිරීමට වඩාත් උණුසුම් ඇමරිකාවේ ෆ්ලොරිඩා වැනි ප්‍රදේශවලටත් , දකුණු ඇමරිකානු රටවලටත් සමහරවිට ලංකාව ඉන්දියාව වැනි තමන්ගේ රටවලටත් නැවත යනවා. මෙම නැවත සංක්‍රමණය කැනඩාව සංක්‍රමණය වීමට නුසු දුසු තැනක් ලෙස හඳුනා ගැනීමට හේතුවක් නෙවෙයි. ඕස්ට්‍රේලියාවෙන් පිටතට යන ප්‍රමාණයත්මේ හා සමානයි.
අපට ලොකු දෙයක් වුනත් ජනතාව රටකින් රටකට සංක්‍රමණය වීම සාමාන්‍ය තත්වයක්.
එම නිසා ඔබ කැනඩාවට හෝ වෙනත් රටකට සංක්‍රමණය වීමට අදහස් කරන්නේ නම් මෙවැනි උද්වේගකර(sensational ) වීඩියෝ මත පදනම් නොවී අන්තර්ජාලයේ ඇති පදනමක් ඇති මූලාශ්‍ර(reliable source) වලින් දැනුම ලබා ගන්න.
Statistics Canada survey මූලාශ්‍රය මෙතැනින්.
www150.statcan.gc.ca/n1/daily-quotidien/240202/dq240202a-eng.htm
Thanks
👍👍👍👍
Exactly true😊
@@Sam-wy6bpමම මේක බොරු කියන්නෙ නෑ. මෙයා exaggerate කරනවා තව reliable sources වලින් කරුණු දැනගන්න කියලයි කිව්වේ.
Fact එකක් හැටියට මේ දවස්වල Cost of living වැඩියි. Jobs අඩුයි. එනවනම් හොඳට හොයල බලල කල්පනාකරල එන්න. සාමාන්‍යයෙන් immigrant කෙනෙක්ට settle වෙන්න අවුරුදු පහක් විතර යන බවයි පොදු පිලිගැනීම.😊.
@@Sam-wy6bpHealth sector එකේ ප්‍රශ්න තියනවා ඒත් ලංකාවට සහ ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් හොඳයි.
මනුස්සයෙක්ට ඕන එක job එකයිනේ. ඒක නිසා මමනම් macroeconomic ඒවා ගැන එච්චර worry නෑ. අපි හම්බකරොත් අපි කනවා.😂
මේක බලද්දි භය හිතෙනවානෙ ... මන් හිතුවෙ සුපිරියට ජීවත් වෙන්න පුළුවන් කියල කැනඩාවෙ.තාත්ත යන්න ඉන්නෙ මේසන් වැඩ වලට එහෙ.අපෙ බාප්පා කෙනෙක් එයාව ගන්න ව කිව්ව 😢 ගියාට වැඩක් නැති වෙයිද.. එයානම් කිව්වෙ එන්න කියල
ලක්ෂ 3 ka පඩි ගන්න මම UAE එකට ආදරය karanawa
මම ලංකාවට පට්ට ආදරේ මේ නිසා තමයි.පර හැත්ත විනාස කරා මේක වලවල් වලටත් හෙන ගහනෝ මුන්ගේ
කැනඩාව විනාශ වෙන්න පටන් ගත්තෙ justin අගමැති ආවට පස්සෙ.ඔහු කැනේඩියානු ඉතිහාසයේ පත්වුනු අසාර්ථකකම අගමැති.2016 පස්සෙ රට විශාල ආර්ථික සහ සමාජීය පරිහානියකට පත්වුනා..නමුත් සමහර පලාත්(provinces ) ඒ තත්ත්වයෙන් ගොඩයන්න ලොකු උත්සාහයක් ගන්නව.
Apita Malimawa wage palanayak awoth oya kiyana kisima posh ratak awasya naha sunadara lankawa tharam❤
මමත් රටවල් කිහිපයක ජීවත් ව සිටියා සියල්ල හැරදා ලංකාවට පැමිණියා .දැන් ඕස්ට්‍රේලියාවේ යාමට සිදුවී තිබෙනවා.එහෙත් එයත් මා හට හරියන්නේ නැතිබව මා දනිමි...එබැවින් මාගේ මව්බිම නඟා සිටුවීම අපගේ එකම විසඳුම බැව් අප හොදින් දනිමි .නව මාවතක් ඔස්සේ රට හැරවීම විනා ලෝකෙ වටේ දිවීමෙන් ඵල නැත. දැන් ඒ මාවතට අප පිය නගමින් සිටිමු. එහි ආරම්භ අප විසින්ම ගතයුතුව ඇති බැවින් ලොව පුරා සිටින ශ්‍රීලාංකිකයින්ට නැවත ඒ සුන්දර රට ලබාදීමට මේ මොහොතේ අප උපරිමයෙන් කැපවී සිටිමු. එනම් ඒ මාලිමාවේ දිශානතිය සියල්ලන්ගේම ගමනාන්තය බැව් දැන් දනිමු.ඔබ සියල්ලන් වෙනුවෙන් අපි කැපවෙමු . ඔබට අහිමි වූ බිම අප නැවත ලබා දීමට දිවිහිමියෙන් කැපවෙමු.මාලිමාව දිනවමු .මාලිමාවට ජයවේවා 🧭❤️💪
Mama 100% ekagai. Mamath Australia yanna chance eka athaarala lankaawe inne maalimaawa gana wishwasa hinda. NPP ❤
ඉන්ගිරීසි බැරි නම් ඒ රටවල් හරියන්නෙ නෑ තමයි.
මන් කැනඩාවේ දැන් අවුරුදු 12 ක් . මේ video එකේ තියෙන දේවල් වලින් 95% කටත් වඩා බොරු!!
Mokadda province eka
Thank s bro.❤
අනෙ පල බ්ම් උබනෙ බොරු කියන්නෙ මූ කිව්ව ඒවගෙන් 95%ක් වැරදි නෙමෙ හරි 😂 අවුරුදු 12ක් ඉදන් ඉන්නවනම් ඉන්න adress එක කියාම්කො පොඩ්ඩක් 😅
ඒජන්සීස් ඕන් පයර් නවූ 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@@Devil678-j9j හා..
මොනවාද අනේ මේ...කැනඩාව විතරක් නෙමේ ලොකේ හැම රටකටම උද්ධමනය නිසා දැන් ජීවත් වෙන්න අමාරුයි.ජිවන වියදම කොච්චර වැඩි උනත් කැනඩාව තවමත් ජීවත් වෙන්න හොද රටක්.කැනඩාවට එන්න හිතන් ඉන්න අය මේක බලලා worry වෙන්න එපා.මොකද ලක්ශයක් රටින් ගියත් මිලියන 30 කට වඩා ඉන්නවා.එන්න ඉන්න අය කෝමහරි try කරලා එන්න.ඉස්සරහට immigrants ලාට එන්න මීට වඩා අමාරු වෙයි කියලා තමයි මට හිතෙන්නේ.
ඔබහරි
😂😂
ඉන්න හොදම රට කියන්න බැහැ, ඔහ්ම්ම ඉවසන් ඉන්නකෝ dollr ඒකෙ බ ල බිදෙනකන් ඉදිරි වසර 10 තුල indian කාරයෝ ටික exit උනොත් බලමුකෝ 😂😂😂
නිකන් හිතලු කියවන්නැතුව ඉදපම් බන් 😂😂😂.ගොං පුටියගේ මෝඩ සුක්‍රානුවා 😂😂😂@@funnysl8695
මටනම් lebanon තරම්වෙන කිසිම රටක් වටින්නෙ නැහැ ආර්ථික අර්බුද තිබුනට රට කොහොම හරි දුවනව මට තිබුන දරිද්‍රතාව ඉවර කලෙ ලෙබනන් රට යුද්දෙ නිසා ගොඩක් විනාශ උනා ඒ උනාට මගෙ රටට වගෙම මේ රටටත් මම ❤ ආදරෙයි
තෙල් ටික,බෙහෙත් ටික ගන්න IMF එකෙන් ඩොලර් බිලියන 2.5ක් හම්බෙනකම් කට බලියං ඉඳලා ඒකට රතිඤ්ඤා දාපු, බෙහෙත් ටිකෙන්, පොල්තෙල්, සීනි, බැඳුම්කර එකී මෙකී හැම රෙද්දෙන්ම ගසා කාලා ණය ගෙවන්න සල්ලිනෑ අපි බංකොලොත් කියලා bankruptcy file කරපු රටක් ගානට වැටෙන්න පාලකයෝ පත් කරන්න ඡන්දේ දුන්නු රටක එව්න්ගේ ඩොලර්ක ට්‍රිලියන 2ක GDP එකක් තියෙන රටක් ගැන දාන කමෙන්ට්ස් උඩ ඉඳං පහළටම කියෙව්වා. හරි විනෝදයි ඒ ගොඩක් උං ට්‍රිලියන බිලියන කියන එකේ වෙනසවත් දන්නෑ. 🤣
👍👍👍💯💯❤️
ඉතින් බ ඉන්දියාවෙ GDP එක ට්‍රිලියන 3.7ක් නෙ. මොන මෝඩයද GDP වලින් රටවල් මනින්නෙ. මේ කියන ඒව ඔක්කොම හරිත් නෑ වැරදිත් නෑ. ලන්කාව කියන තරම් සුපිරිත් නෑ නරකමත් නෑ. 😅
අඩො Gdp එකෙන් මිනිස්සුන්ගේ ආර්තික තත්වය මනින එකෙක් දැක්කමයි 😂උබලා වගේ මෝඩයො කෝමත් ඒ වගේ රටවලට යන එක හොදයි😂බලන් යනකොට ඉංදියාව 4T Gdp 😂පොඩ්ඩක් රටෙන් එලියට ගිහින් බලපන් 😂උබට ජිවත් වෙන්න පුලුවන්ද කියලා යොරොපේ 😂ජිවන වියදම ගැන දන්නෙ නැ වගේ 😂ලංකාවේ බේසිකයන්ට මදි සල්ලි විතරයි අනිත් හැමදේම උන්ට තියෙනවා 😂
හුකන ආරථික ඔස්තාර්ලා කමෙන්ට් කරලා තියෙන්නේ.😂😂😂
රටක per capital income එක මනින්නේ GDP එක රටේ ඉන්න මිනිස්සුන්ගෙන් බෙදලයි කියලා නොදන්න ආරථික ඔස්තරේලා ලෝකේ වැඩිම ජනගහනය තියෙන රටේ GDP එකයි අවම ජන ඝණත්වයක් තිටෙන රටක් වෙච්ච කැනඩාවයි කම්පෙයාර් කරනවා. හුකෑස්. ඉන්දියාවේ per capital income එක කැනඩාව එක්ක බලද්දී අහසට පොළව වගේ. යුරෝප් වල වියදම මට කියලා දෙන්න රටෙන් එළියට ගිහින් බලන්නලු කැනඩාවේ ජීවත් වෙන මට😂😂😂. මේ වීඩියෝ එකේ කියන්නා වගේ $4000ට downtown වල තියෙන්නේ luxury apartments කියලාවත් නොදන්න httpලා තමයි මම ජීවත් වෙන රට ගැන මට ආර්ථික දැනුම දෙන්න ඇවිත් තියෙන්නේ. $1500-2300 අතර මෙච්චර අපි apartments වල ඉන්නකොට මුං යූ බට වීඩියෝ බලලා අපිට රටවල් ගැන උගන්නන්නේ. මේ වීඩියෝ එකේ කියන ගණන් මිමි හැම එකම සෑහෙන average. අඩු පාඩු නැති සර්ව සම්පූර්ණ රටවල් මේ ලෝකේ නෑ හැබැයි ලංකාවත් එක්ක කම්පෙයා කරන එකයි මෙතන විහිළුව. කොරෝනා වලට කලිං $1ටත් අඩුවෙන් සත ගණන් වලට තෙල් ගහපු මේ රටේ ගියටිකේ $1.60 ගණන් වලට ගිය තෙල් මිල දැං එන්න එන්න පහතට එනවා. Groceries , වාහන මිලත් අඩුවෙනවා. ගෙවල් වලටත් ඉස්සරහට ඒකම තමයි වෙන්නේ. අපේ http ලා 60ට බීපු කල්කිරි එක 500ට බොන ගමන් minimum vage එක අරගෙනත් rent ගෙවලා තුන්වේල කාලා මාසෙට දෙපාරක් විස්කි බෝතලේකුත් බීලා ඉනන පුලුවන් රටක් ගැන කියන කතා😅. BTW ගිය අව්රැද්දේ මෙහේ ගොඩක් province වල minimum vage එක වැඩි කරා inflation එකට හරියන්න. ඉතිං මේ රටවල් වල මිනිස්සුන්ගේ ජීවන මට්ටම කෙහොම හරි එකම ලෙවල් එකකින් මේන්ටේන් කරනවා. රටේ සීතල ගැනත් එච්චරයි europe හැම රටකම වගේ සීසන් 4ම තියෙනවා. ඒ කොයි රටත් සීතයි. ඩුබායි,australia summer එකේ 45 පැනලා රස්නෙයි. ඕනෙම රටක හොඳ නරක දෙකම තායනවා. මේ වීඩියෝ එකේ කියන්නා වගේ මාස 6ක් සීතල තියෙන්නේ සෑහෙන උඩහා පැති වල. US border එකත් එක්ක තමයි වැඩි හරියක් මිනිස් ජනාවාස තියෙන්නේ. Australia , New Zeland වලත් ඔය වගේම තමා. අපේ උං පැය 6කින් බීච් එකේ ඉඳං නුවර එළි වගේ climate change එකක් තියෙන රටක ඉඳං ලෝකේ දෙවනියට ලොකුම රටේ climate එක යූ බට චැනල් වලිං අධ්‍යනය කරන්නේ😂. ඒ මදිවට ලංකාවේ උංට නැත්තේ සල්ලි විතරයි අනිත් හැමදේම තියෙනවාලු. ඉතිං http සල්ලි නැති නිසා නේ බංකොලොත් වෙලා හැම රටකින්ම ණය හිඟාකන්නේ තොපි පත් කරපු එව්න්. ලංකාවේ උංට තියෙන්නේ පට්ට කුහක ඇරියස් එකක්. එක්කෝ රටකට යන්න තරම් ඉගෙන ගෙන, skill එකක් හදාගෙන නෑ. නැත්තම් try කරලා මොකෙක් හරි හොරෙක්ට අහු වෙලා සල්ලි කුඩු කරගෙන/ visa refuse වෙලා.කෙහොමත් කුහක හැත්තට මොන රටේ හිටියත් වගතුවක් නෑ කවදාවත්. හැබැයි කනාවට හරි ඔය එක පරි ඇටයෙක්ට green card වගේ ඇදුනොත් ලංකාවට පුකත් පෙන්නලා කටුනායකින් flight එකට නිගින්නේ. අනේ තොපේ ජාත්‍යාලේ රෙද්දපල්ලෙන්. 🤣😂😅🖕
@@chathuramadushanka4217well said.
ලංකාවේ ඉහළම you tube channel eakak ....බොරු කියන්නේ නැ ❤❤❤❤
ලංකාව කොහොම හරි දූෂිත දේශපාලකයන් පන්නල ලංකාව ඉන්න පුළුවන් රටක් ලෙස hadagamu ape rata දුප්පත් kale දූෂිත දේශපාලකයන් loken utum ratta lankawai
Balanna nasa ayatanaye ape honda molayen wDa gannawada? Ape ayTa ehe bonda piliganimak tiyenaw. Danpalakayo naya ara gattTa ewain naya gewannat barilu ranil kitanawa. Etkota tel gas anikut badu aWrudu 75n 20w3 awruddema 4 gunYakin wDi kala 1200 ligiht bil 6050 mewata mokD wenne . rata sWRi nKitika yanwA 5 star botel dicender pegaro sAlli kanA bahirWayo badu gahanWa. DRuwo paw.
ඇමරිකාව ඔක්කොටම වඩා අස්ථාවර වෙලා තියෙන්නේ ඇමරිකාවත් ජීවත් වෙන්න හොද රටක් නෙමේ.
😂ඔයා රුසියාවෙද ඉන්නෙ..නිකමට ඇමරිකාවට ගිහින් බලන්න..ඔයාටම තේරෙයි ඇමරිකාව කියන්නෙ මෙනෙ වගේ රටක්ද කියලා..Usa Means the land of opportunities..නැති දෙයක් නෑ...ආ තව දෙයක් ඇමරිකාව අස්ථාවරයි කියන්නෙ ඔය අනිත් රටවල් හැම එකක්ම ඉවරයි..නිකමට බලන්න 2008 ආර්ථික අර්බුදය ගැන..ඇමරිකාවෙන් පටන් ගත්ත එක අනිතිමේදි ඉවර උනේ ලෝක අර්බුදයක් වෙලා..තොටින්ම කිව්වොත් බං ඇමරිකාව අස්ථාවර නෑ😂..දැන් UK,Canada,Germany ඔක්කොම එන්නෙ ඇමරිකාවට
මම හිතුවේ ලංකාව තමයි අස්ථාවර වෙලා තියෙන්නෙ කියල. තව ටික කාලයෙන් ඇමෙරිකන් කාරයෝ ලංකාවට එයින් දන්නෑ පදිංචියට නේද?
oya mea podi podi video kali balalane kiyanne monada oya USA gana danne 😂😂
ඔයා කියන එකට මම එකඟයි. ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටුණොත් මුළු ලෝකයම ආර්ථිකය කඩා වැටෙනවා. ගොඩක් අයට ඒ ගැන අවබෝධයක් නැහැ.
@@Globe654 මුන් මෝඩ කමට කියෙව්වට ඕක තමයි ඇත්ත ඇමරිකාව අස්ථාවර බව අනිත් රටවල් අගවන්න හදනවා.හැබැයි ඒක නෙමෙයි ඇත්ත.😅අනිත් රටවලින් ඒ රට හංවඩු ගහන්න හදනවා.ඵල ඇති ගහටයි ගල් ගහන්නෙ
Uddamanayata eka hetuwak pitin apu aya ihala ganan walata wahana gewal wage dewal milata ganna eka. Wisheshayen indian. Ape ratawalata wada hemadema labai wage danena nisa milata ganna baya ne.
කවද හරි එනවා ලංකාවට.ජීවත් වෙන්න❤
Thank you very much
අබීශේකා විමලවීර ලංකාව වෙලා මෙහෙම කිව්වලු..
දරුවො එක් වෙලා මරලා දාපු ලෝකෙ පොහොසත්ම රට මම ලංකාව..
එතකොට ලංකා අම්මගෙ දරුවො කිව්ව්ලූ
දරුවො එකතු වී ආයෙ නැගීසිටවන ,ලෝකෙ උතුම් රට ලංකා මාතා❤
ඔව් මේ රට නැගිටිනවා මේ හෙලජාතියම නැවත....
Uk ගැන එකක් කරන්න කෝ
UK dan wadak naa
Apita nam Italy godak hodai. Italy yata samanea wena ratak koheda. Ape maw rata utum.eta tibena palanaya nisa api kohomada jiwatea wenea
ලිතුවේනියා ගැන video එකක් දෙන්න පුලුවන් ද ?
මගේ dream country එක 😪
oya mokuth danne na Aussi and NZ thama mokuth prashna na, USA hodai
මෙහෙ වරෙන් බං .. ඔය කියන තරම් යකා කලු නෑ... ලෝකේ හැම තැනම ජිවන වියදම වැඩියි...මෙහෙ විතරක් නෙමෙයි...
waren bro.oaya kiyana tharam awlak naha
@@cheetahdenova3730aniwaryen,americawa supiri❤.
@@vishmikurera2969 මේ මාසේ එන්න ඉන්නෙ බන්... මේවා දැක්කම කලකිරෙනවා
මාත් කොරියාවේ සහ ජපානේ වසර 9 ක් ඉදල ලංකාවට ආව ලංකාව දැන්නම් එපාම කරවලා තියෙන්නෙ මේ කාල කන්නි දේශපාලුවෝ..කාල බීල ජීවත් වෙලා ඉන්න පුලුවන් උනත් මානසික ආතතිය ඉතාමත් වැඩි නිසා ඉතියෝපියාවට හරි යන්න හිතිල තියෙන්නෙ
Ayye japaneth amarui neda
Ow
ලෝකෙන් උතුම් රට ලංකාවයි....
😀ඔබ💯නිවැරදි.👍
Aa uba waga Gon nambakuta Huttola 😮😮
ඉන්දියාව කියන්නෙ ඉන්දියාව ලෝකෙ හොදම රටලු
මෙහෙන් එක බූරුවෙක් කියනවා උතුම් රටලු
😂
ඉන්ටර්නෙට් ඩේටා තිබ්බ පලියට ගොන් කතා දාන්න එපා ඕයි 😂
Paka thamai😂😅
ටමන්ගේ රටේ උන්ට වත් සලකගන්න බැරිව ඉන්නේ එඋරෝපයට. පිටගම් කාරයන්ට සලකන්නේ නෑ කොහොමත්. ඔය uddaya නවතින්නේ නෑ ලේසියෙන්. වසර ගණනාවක් ඇදෙනවා. ලංකාව දෙනාටමත් නෙගිසිටින්න පටන් අරගෙන. ඔයාට තේරුනේ නැතුවට.
line up for the hospital for emergency at least 24 hrs .paying the high tax+ most bad weather conditions + most selfish world
Most discrimination facing to south Asian day to day life
You have to think more than before come to Canada 🇨🇦
Mage rata උතුම් ratak hamoma ekathu wela rakagamu punchi mage rata ❤❤❤❤❤❤❤❤❤
චීනය, ජපානය , ද කොරියාව ප්‍රමුඛ ආසියාවේ ජීවත්වීම මීට වඩා හොදයි.
australia & new zealand ගැනත් මේ වගෙ අපි නොදන්න පැතිකඩ ගැන කියන video එකක් දෙන්නකො, ගොඩක්ම කවුරුත් බලාපොරොත්තු වෙන්නෙ නැති dark side එක ගැන
Thi is true , but in anywhere lazy negative people cannot survive , if any one waiting for food banks, subsidized rentals , benefits from government those people will not grow their future
Yes you are correct 💯
But finally end with full optiom package choric diseases, depressiom, 😂 deal with a parctically fail concept 😂
Mage lassana rata dala mama nam yanne naha.api positive widiyata hithala ehema jeewath wenawa nam lankawe jeewath wenna amaru naha ❤❤
ලංකාවට ගහන්න රටක් නෑ රට ගිය මිනිස්සු දන්න වා ඒ බව නමුත් ලැජ්ජාවට කියන්නෙ නෑ කොයි රටෙත් විෂ තමයි කන්න තියෙන්නෙ
hmm ape akka kiwwa elawalu palathuru vinakiri dala hodnawalu
Yes very true. I’m a Canadian citizen living 25 years in canada. Well said.
Trudeau has ruined the country. We work hard we pay taxes. He is playing with people’s money sending money for the war. Ukrain and Israel.
We might have to move to another country with Canadian experience and qualifications for work living cost is very high.
Apita nidahase husma ganna puluwan ekama Thana thamange rata ekama maida
Ape generation eke Aya mechchara rata yanna hadanne ay kiyala therenne naa
2022 කලා වගේ හොද රටවල් ගැන video playlist ර්කෙක් ඔනී
රැල්ලට රට යන එක දැන් ටික ටික..අඩු වෙනවා ..
ලංකාව කියන රටට වැරදුණේ රටේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි😢
ඉන්න මිනිස්සුන්ගේ thinking වල ප්‍රශ්නයක් නිසා
ඉතිං thinking හැදුණ දවසක ලංකාවත් දියුණු වෙයි
(හැදෙන පාටක් නම් නෑ හැබැයි 😅)
අඩේ උබල රට යන්න එපා බන් , එතකොට අපිට යන්න ලේසියි 😊😊💸💸💸
Driving,මේසන් වැඩ වගෙ ඒවට ගියත් සල්ලි නැද්ද 😑 ජීවත් වෙල,ලංකාවට සල්ලි එවන්න මදි වෙයිද??
USA kiyanne eta wada amaru ratak mama ennerh USA wala 20 years hospital me he serama private beheth Salli dila ganna Ona Insurance nathi aya nikan marila yanawa Insurance Mara ganan dan jiwath wenna harima Amari
Akko mata apply karapu aka denna boxes 50000k 100000 unath puluwan.kemathinam oyalagen aragena agreement sing karala cash walata aragena oyalata dila meka karanna puluwan me 2n mokakata hari reply karanna plz nethnam anith un pen packing karanawa kiyala dana boru karanawa wage wey
ඔබ හරියටම හරි... ඔය රට ඉන්න එක්කෙනෙක් ඕක පෙන්වන්නෙ නෑ.. මන් ප්‍රධාන රට වල් 20කට ආසන්න සංචාරය කරපු කෙනෙක්. මේ අවුරුදු 33 ට වැඩිම කාලයක් මන් ගත කරේ ලංකාවේ..
මගේ රට තරම් සුපිරි වෙන රටක් නෑ. ලංකාව තමයි සල්ලි තියෙන කෙනෙක්ට ඉන්න සුපිරිම රට.. අත්දැකිමෙන් කියන්නෙ ඒකයි. ඕන නම් ගිහිල්ලා බලන්න කියලා මන් කියන්නෙ.. එතකොට තේරේනව..
මුකුත් නෙමේයි සල්ලි හම්බ හොදින් හම්බ කරන්න එතකොට ඔය එක මගුල් රටක් වත් මහා ලොකු රටවල් නෙමෙයි.... 😊
ජස්ටින් ප#$යට හොද වැඩෙ ලෝකෙ වටේම මුඩුක්කු දෙම්ලු ටික ගොඩ ගහගත්තට තව ටික ද්වසකින් පාරෙ රෙන්නත් එයි මුඩුක්කු අටෝගෙන වටේම 🤣
Economic inflation causes problems for every country, including Europe, yet Canada is better off than Sri Lanka.
වයසක පිරිමි උපයපු මුදල් අරගෙන පිලිපිනයේ හෝ තායිලන්තයේ තරුණ කාන්තාවන් විවාහවී මැරෙනකන් ඒ රටවල ජිවත්වෙනව. විස්ම ලෝකය කියපු කරුණු නිවැරැදි වෙන්ඩනම් රටහැර යන ප්‍ර්‍රමාණය ගැහැනු පිරිමි වශයෙන් වෙනම කිවයුතුයි.