චීනය ලොව ගැඹුරුම සිදුර හාරන්නේ ඇයි ? ඇයි මේ හදිස්සියේ | China has started digging a 10,000m hole

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • China has started digging a 10,000m hole into 145 million year-old
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 268

  • @ruwanileperuma2035
    @ruwanileperuma2035 6 หลายเดือนก่อน +36

    චීනය ඉතිහාසයේ සිට අපේ රටේ ඉතාම හොද ආරක්ශාකාරී උදව්කල හිතවත් රටක්,,නමුත් ස්‍රී ලන්කාවේ දේශපාලනය විදේශ ප්‍රතිපත්තිය නිසා අද මේ රට අපට උදව්කරනවා වෙනුවට අපිව ග්‍රහනයට ගන්නා රටක් වෙලා,,,නැත්නම් අපේ රටට බැරි අවස්තාවල උදව්කල රටක්,,,ඉන්දියානු ඇමරිකානු රටවල් අද වේගෙන් අපිව ගිලගන්නවා,,ඉන්දියාව ඉතාම භයානකයි ,,ඔවුන් නිසා අපිට ඉතිහාසෙ ඉදල කරදර ,,,අද අපේ පාලකයන් සැබෑ සතුරා මිතුරා තොරාගත නොහැකි අන්ද විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ

    • @Bravo-King
      @Bravo-King 6 หลายเดือนก่อน +1

      💯 % 👍🏻

    • @AsokaJayarathne
      @AsokaJayarathne 4 หลายเดือนก่อน

      😮

  • @sarathcontrath7234
    @sarathcontrath7234 6 หลายเดือนก่อน +16

    හොද දැනුවත් කිරිමක්.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 6 หลายเดือนก่อน +19

    මුල් අදියර වලදි විවිධ අරමුණු සදහා කැනිම් කලත් පොළව අභ්‍යන්තරයට කෙසේ වත් යන්න බැරි විදිහට සියලුම කැනිම් උපකරණ දිය වෙන නිසා අතරමග නතර වෙනවා නමුත් සෙරමික් වලින් එම උපකරණ සියල්ල නිර්මාණය කර විශ්කමිබයම සිදුරු කලොත් වෙනත් රටකින් මතු වෙන්න පුළුවන් ,චිිනයට ජයවේවා

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 6 หลายเดือนก่อน +7

      අපේ අවසානය බව හිතාගන්න ජය කෙසේවෙතත්

    • @DileepaPerera97
      @DileepaPerera97 6 หลายเดือนก่อน +3

      ඔබ සම්පූර්ණයෙන් වැරදියි සහෝ. අපේ ලෝකේ පොළව යට ඔය කියන විදියේ රස්නයක් හා ලෝදිය හැලියක් නෑ. එයාලා හොයන්නේ පොළව යට තියෙන නිල් පාට ගල් වර්ගයකින් නිකුත් වෙන ආලෝකයකින් සමන්විත ලස්සන ලෝකයක්. එහි මිනිසුන් ජීවත් වෙනවා. හිට්ලර් හෙව්වෙත් ඒක තමයි. එයාට එහෙට යන්න ලැබුණා. මේ කතාව නිකම් පිස්සු වගේ නේද. මට පිස්සු කියල හිතෙයි නේද. හා. ඔයාට කැමති දෙයක් හිතා ගන්න. ඇත්ත මොකද්ද කියල ළඟදීම එලි උනාම වසරේ විශිශ්ට අනාවැකි කරු කියන සම්මානය විතරක් මට දෙන්න. හා ද?

    • @-unknown-0000
      @-unknown-0000 6 หลายเดือนก่อน +1

      @@DileepaPerera97 bn pruthuviye bahira golayata hani wela bramanaya wenas wenna puluwan, pidanaya pruthivi golaya wate samanawa nathi nisa, tikak therum ganin, meka uba hithena widihe science fiction ekak neweyi, pruthuwita wage adi wegen karakena grahalokayak athule lokayak

    • @DileepaPerera97
      @DileepaPerera97 6 หลายเดือนก่อน +1

      @@-unknown-0000 මචන්.. අපි හැමෝම දන්නේ කවුරු හරි කිව්ව දෙයක් මිසක් අපේ ඇස් දෙකට දැක්ක දේවල් නෙවෙයිනේ. ඒ නිසා ඕනිම දෙයක් වෙන්න පුලුවන්. එක්කෝ පෘථිවිය කැරකෙන්නත් පුලුවන් ස්තාවරව තිබිලා ඉර හද කැරකෙන්නත් පුලුවන්. අපේ මාමා කෙනෙක් හරි ලගම නෑදෑ කෙනෙක් හරි අභ්‍යාවකාශ ට ගිහින් ඇවිත් කිව්වොත් නම් ටිකක් විශ්වාස කරන්න පුලුවන් වෙයි හා හරි මෙහෙම තමයි මේක තමයි ඇත්ත කියලා. ඒත් යන්නේත් එකම අය කියන්නෙත් එයාලා පරීක්ශන කරලා නිගමන දෙන්නෙත් අපේ බාප්පා වත් කවුරු ත් නෙමෙයිනේ බං . ඔයාට මං ෆොටෝශොප් වලින් එඩිට් කරලා තියෙන පින්තූරයක් පෙන්නලා මේ මචන් මගේ ගෙදර uk වල තියෙන්නේ කියලා කිව්වොත් උබ පිලිගන්නවද? ඒ පින්තූරයේ මම මගේවයිෆ් සහ ළමයි එක්ක සෙල්ලම් කර කර ඉන්නවත් තියෙනවා වගේම අපේ පිටිපස්සෙන් ගේ ඉස්සරහා පාරේ යන වාහන්ත් පේනවා නම් තනිකරම එන්ගලන්තේ ගෙදරක ෆොටො එකකට මගේ පින්තූර දාලා පෙන්නුවොත් එහෙම. ඒක නිසා අපි අපිව හිර කරලා පිලිගනින් මේක තමයි ඇත්ත කියලා තියෙන රාමුවෙන් එළියට හිතන්න පුරුදු වෙන්න ඕනි මචී. උබට මං ප්‍රෙහේලිකාවක් දෙන්නම්ද. කවුරු හරි මේක බලන කෙනෙක් උත්තරය හොයලා කියනවද? සමකය කෙලින්ම තියෙන රටකට හරියටම ඉර මුදුන් වෙන වෙලාවක ඒ වෙලාවෙම්ම උත්තර ධැවය ළඟ තියෙනරටක උශ්නත්වයයි අර සමකය ළඟ තියෙන රටේ උශ්නත්වයි අරගෙන උශ්නත්ව වෙනස ගන්න. ඊට පසු සමකයේ සිට අර උත්තර ධැවය ළඟ රටට සූර්‍යයා ගේ සිට ඇති දුරේ වෙනස ගන්න. මං කිව්වේ සූර්‍යයා ලෝකය වැටෙන්න සමකය ලගරටට වඩා කොච්චර දුරක් උත්තර ධැවය ළඟ රටට යන්න තියෙනවද කියනඑක. ඒ ගනන් දෙකම ඔයාලට හොයා ගන්න පුලුවන්. මොකද ඒවා ගූගල් හොය ගන්න ලේසිම ඩීටේල්ස්. ඒ ගන්න් දෙකෙන් ඔයාට හොයා ගන්න පුලුවන් කිලෝමීටර් 1 ක් සූර්‍යයා ගෙන් දුරස් වෙනකොට උශ්නත්වය සෙල්සියස් අංශක කීයක් අඩු වෙනවද කියලා අනුපාතයක්. ඒ අනුපාතය පාවිච්චි කරලා ඔයාට දැන් හොයා ගන්න පුලුවන් නේද සූර්‍යයා ගේ සිට පෘථිවිය ට ඇති දුර ඒ ගොල්ලෝ කියලා තියෙන නිසා සූර්‍යයා ගේ මතුපිට උශ්නත්වය කීයද කියලා. එයාලා කියන්නේ සෙල්සියස් අංශක 6000 ක්ද කොහෙදෝ මට මතකවිදියට. අර අනුපාතයට ගනන් හදලා බලල මට කියන්න බුද ග්‍රහයා මෙච්චර කල් අල්ලගෙන ඉන්නේ කොහොමද කියලා .🙂 එහෙම නැතිනම් කියන්න සෙනසුරු ග්‍රහයා අයිස් වලින් මිදිච්ච ග්‍රහලෝකයක් නොවුනේ කොහොමද කියලා.

    • @DileepaPerera97
      @DileepaPerera97 6 หลายเดือนก่อน +1

      @@-unknown-0000 තව දෙයක් කියන්නම්. නාසා එකෙන් මේ දවස්වල කියනවා මේ දවස් වල ඉරෙන් අහිතකර කිරණ නිකුත් වෙනවා ලමයින්වයි වයසක අයයි පරිස්සම්වෙන්න කියලා. නේද. හොදයි ආලෝකය අවුරුද්දක් ඇතුලත ගමන්කරන්දුර වගේ මිලියන ගාණක් දුර තමයි ඉර තියෙනවා කියලා එයාලා කියන්නේ. මට ගාන් මතක නෑ. කොහොම හරි එයාලා කියන විදියට මේවිශ්වයේ වේගවත්ම ගමන්කරු වෙන ආලෝකටත් සූර්‍යයා ගෙන් පිටවෙලා අපි ලගට එන්න අවුරුදු මිලියන ගාණක් යද්දී ඔය ඊයෙ පෙරේදා නිකුත් වෙන අහිතකර කිරණ අපේ ලෝකෙට එන්න අවුරුදු මිලියන ගාණක් යනවනේ බං. අපි මොකටද බය වෙන්නේ. ඒ කිරණ එනකොට ලෝකෙ විනාශවෙලා අලුත් ලෝකයක් හැදිලත් තියේවි නේද මචන්. නිකමට වගේ රාමුවෙන් පිට පැනලා මේ වගේ දේවල් කල්පනා කරලා බලපන් මම කියනවට. සරල දේවල් මේ.

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 6 หลายเดือนก่อน +6

    මාහාවන්සය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් ඕනේ වීඩියෝ එකක් ❤❤❤❤❤

  • @dila860
    @dila860 5 หลายเดือนก่อน +8

    මටනම් හිතුනේ ලෝකෙ වෙන රටවල් කොතනද අපි කොතනද තාම ඉන්නේ කියලා 😪

  • @Helasiri
    @Helasiri 6 หลายเดือนก่อน +8

    තවත් අති සුපිරි වීඩියෝ එකක්. පළවෙනි කමෙන්ට් එක මගෙන්. ජයෙන් ජයම වේවා විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🌟🌟🌟🌟🌟🌟🌟💐💐💐💐💐💐💐🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌎🙏

    • @anyme3824
      @anyme3824 4 หลายเดือนก่อน

      විකුනල නෑ තියනව එතන ,🙄 මම දැක්ක

  • @dpremathissa4575
    @dpremathissa4575 6 หลายเดือนก่อน +7

    චීනය .....දැනටමත් ලෝක ආර්ථික බලවතා වී අවසන්..

  • @prasangafernando3446
    @prasangafernando3446 6 หลายเดือนก่อน +23

    මුඩ චිනය....ලොකයම විනාශ යි...

  • @isuruuabeyratne3203
    @isuruuabeyratne3203 6 หลายเดือนก่อน +6

    අපේ එවුන් අවුරුදු ලිතට මරාගන්නව වෙන රටවල එඋන් උඩ කරන්න දෙයක් නැතිව ඇතුලෙ තියෙන ඒව හොයනව

  • @sarathcontrath7234
    @sarathcontrath7234 6 หลายเดือนก่อน +23

    ලංවේ හැමොම අමෙරිකාවට p.ක දෙන්නෙ නැහැ .

  • @nimalamarasiri5033
    @nimalamarasiri5033 6 หลายเดือนก่อน +4

    රුසියාවෙත් මෙවැනිම සිදුරු කිරීමක් කලා කියල මීට වසර කහිපයකට පෙර දැනුවත් වුනා. ඔවුන්ගේ අවශ්‍යතාවය වුනා කියන්නේ පොලවේ අනෙක් කෙලවරෙන් මතුවීමට. එහෙත් භූ ගර්භයට ගමන් කරද්දී අමුතු ශබ්ද ඇසුනාලු. බුදු දහමේ කියැවෙන අපායේ ශබ්ද වගේ. බොහෝමයක් විරෝධතා මතුවීමෙන් මේ වියාප්රුතිය නතර කරාලු. සත්‍ය නොදනිමි. අසාඇති පරිදි සටහන ලීවේ.

    • @King_fr782
      @King_fr782 5 หลายเดือนก่อน

      ඒක බොරු සවුන්ඩ් එකක් කියලා ඔප්පු වුනා පස්සේ

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 6 หลายเดือนก่อน +29

    හිල දෙපැත්තෙම්ම හාරන්න තියෙන්නෙ😂❤

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 6 หลายเดือนก่อน +4

    Adath supirima video ekak 😍

  • @manel2343
    @manel2343 5 หลายเดือนก่อน +4

    චීන්නු කියන්නෙ කොහොමත් වෙනස් දෙයක් කරන්න හදන පිරිසක්නේ ඔවුන් මොනවා හරි වෙනස් දෙයක් හොයා ගනී😂😂

  • @nimalnimal9743
    @nimalnimal9743 6 หลายเดือนก่อน +3

    හොඳ පරීක්ෂණයක් වෙයි

  • @T__C.9
    @T__C.9 6 หลายเดือนก่อน +15

    චීනයට ජය වේවා 😌😊

  • @arunakumara6604
    @arunakumara6604 6 หลายเดือนก่อน +2

    අනෙකුත් රටවල් එක් එක් ක්‍රමවේදයන් හරහා දියුණුව සොයා යද්දී අපේ රටේ පාලකයන් රටේ කොටස් විකුණමින් ඔවුන්ට අතපා හිඟමන් යදමින්සිටී. එසේ කරමින් ආර්ථිකය යහපත් යැයි කියමින් උදම් අනයි.තවත් පහලට යමුද මුන් එක්ක. නැත්නම් වෙනස් වෙමුද ?

  • @hirushapiyumantha1094
    @hirushapiyumantha1094 6 หลายเดือนก่อน +2

    ලංකාව අවට මුහුදේ ඇති බොර තෙල් සහ ගෑස් නිදි ගැන Video එකක් කරන්න

  • @Gaming_Hima
    @Gaming_Hima 6 หลายเดือนก่อน +3

    අයියේ සීගිරිය විකුණලා කියලා කතාවක් යනවා පොඩ්ඩක් ඒ ගැන හොයලා කියන්නකො 😢🥺🥺💔

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 6 หลายเดือนก่อน +2

      එක කරාකියන්නේ කරපුඉන්ට සහ ගත්ත උන්ට යහතින් ඉන්න වෙන්නෑ .

  • @user-sk6zy2eg1l
    @user-sk6zy2eg1l 6 หลายเดือนก่อน +9

    හැමදාම වගේ ගෙඩාක් දේවල්.මොලේට.දාගත්තා

  • @pererafrank6470
    @pererafrank6470 6 หลายเดือนก่อน +25

    අද ලෝකෙම ඉන්න උමතු පිස්සන් ට ඕන ona විඳිය ට ලෝකෙ කැණීම් කරන්න ඉඩ දුන්නොත් ඉදිරියේදී මහා භයානක දේවල් මුළු ලෝකෙටම අත් විඳින්න සිදුවෙයි...

    • @adaharayas8186
      @adaharayas8186 5 หลายเดือนก่อน

      100%

    • @jayanthakumara6515
      @jayanthakumara6515 5 หลายเดือนก่อน +2

      Cheenayata jayawewa baudda ratak mewa karana kota ballo buranawa hadata

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 6 หลายเดือนก่อน +5

    තාප ශක්තිය ජනනය කර විදුලිය ජනනය කලහැක.
    ගැස් ද මතුවේ

  • @manuR566
    @manuR566 6 หลายเดือนก่อน +8

    1st viewer ❤

  • @rayanmark1920
    @rayanmark1920 6 หลายเดือนก่อน +10

    ලගදීම චීනය ලෝකයාට අපායේ සයිස් එක පෙන්නයිද දන්නෑ 😂😂😂😂😂😂😂🎉

  • @AnuraNanayakkarajayawardhaneli
    @AnuraNanayakkarajayawardhaneli 6 หลายเดือนก่อน +3

    ඕවට වියදම් කරන මුදල් යහපත් දෙයකට යොදවන්න තරම් මොලයක් නැති විනාශකාරී මනුසතුන්

  • @ranijasamadith3768
    @ranijasamadith3768 6 หลายเดือนก่อน +1

    සියුම් සිදුරක් තුලින් පොලොව අභ්‍යන්තරයේ අධික තාපය පාලිත තත්වයක් යටතේ ලබාගෙන මේ තුලින් කෘතිම සක්‍රීය ගිනි කන්දක් ආකාරයෙන් පවත්වාගන්නයි උවමනාව.

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 22 วันที่ผ่านมา

    චීනයේ .අවසානය .මෙය .වෙන්න .පුළුවන් .😢😂😅😊😇👍👍

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 6 หลายเดือนก่อน +4

    චීනය දිවි නසාගැනීමේ මෙහෙයුමකද ඉන්නෙ

  • @shanthapeiris4594
    @shanthapeiris4594 6 หลายเดือนก่อน +4

    ලෝකෙ අනිත් පැත්තට යන්න tunnel එකක් හදනවා ඇති. Tunnel හදනින දක්ෂයි නෙ!🤣

  • @rachelnithsara
    @rachelnithsara 6 หลายเดือนก่อน +5

    1 mama adath❤.. mama kohomath balan hitiye mewa danakam

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 6 หลายเดือนก่อน +13

    දිගටම හාරගන ගියා නම් ලෝකයේ අනික පැ⁣තතෙන් මතු වෙන්න පුලුවන් නේද

    • @vinzy_06
      @vinzy_06 6 หลายเดือนก่อน +1

      tracka da 😂

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 6 หลายเดือนก่อน +1

      ප්‍රායෝගිකව බෑ. එහෙම උනොත් shot එක හරි. 😂

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 6 หลายเดือนก่อน +1

      ලෝක ගෝලය දෙකට පැලුවොත් මැදින් උඩ ඉදලා යටට km දහස් ගානක් දුර ඇති නේද

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 6 หลายเดือนก่อน +1

      Pizzu yako😂

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 6 หลายเดือนก่อน +1

      පිස්සු නෙමෙයි මම කැමති ඒක දැන ගන්න

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 6 หลายเดือนก่อน +3

    මම මෙිි වෙන කමිි හිතාගෙන හිටියේ ලෝකයේ ගැඹුරුම හිල තියෙන්නේ දෙල් ගහ ලග ගෙදර මාලා අක්කා ලග කියලා 😮😅😅😅

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 6 หลายเดือนก่อน +3

      උබ අඩියට දැම්මද...නැත්නම් කඹේ කොටද.....😂😂

    • @lasanthakumaara
      @lasanthakumaara 5 หลายเดือนก่อน

      denuma ne ubata mokada mettek kiyala penawa

    • @lasanthakumaara
      @lasanthakumaara 5 หลายเดือนก่อน

      denuma ne ubata mokada mettek kiyala penawa

    • @LOL-yc9wg
      @LOL-yc9wg 5 หลายเดือนก่อน

      uba modayek

  • @myfriend-sabanda
    @myfriend-sabanda 6 หลายเดือนก่อน +2

    ලෝකයේ කොහේ කොතනක විද්‍යාත්මක අත්හදාබැලීම කලත් ARPA එකෙන් පටන්ගත්ත Networking නිසා අපි ඒවා දැනගන්නවා. Communication දියුණු කරපු සියළුම විද්‍යාඥයන් මතක් කරන්න ඕනි මුලින්ම ඒ නිසා. මේ තාක්ෂණික තරඟය හොඳයි ඒත් මේකත් ඕපන්හයිමර් මහතාගේ න්‍යෂ්ටික බෝම්බය වගේ තමයි. ආරක්ෂාවට නැතුවත් බෑ විනාශකාරී නිසා ඕනි ඕනි විදිහට පාවිච්චි කරන්නත් බෑ.😂😂😂

  • @NishanSaarasinghe-ht1wy
    @NishanSaarasinghe-ht1wy 6 หลายเดือนก่อน +2

    පොලවේ ඇතුළත lawa gana karala loketh kudu karalai mun nawathinne

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 6 หลายเดือนก่อน +2

    බලාගෙන හිටපල්ලා ලංකාවේ උන්ට තෙරෙන්නේ කෙලවෙන්ට පුලුවන් උපරිමය කෙලඋනාම.

  • @ranjitattanayake2826
    @ranjitattanayake2826 6 หลายเดือนก่อน +2

    That is good to find out where the HELL is

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 6 หลายเดือนก่อน +2

    අපායටම යනකම් හාරයි වගේ 😯😯😄😄😄

    • @SlPlusEdits
      @SlPlusEdits 6 หลายเดือนก่อน

      Apaayak kiyala ekak polawa yata na bn.😅. Oya chooti kaale baya karanna kiyapuwa😅

  • @vidurasasmitha1660
    @vidurasasmitha1660 6 หลายเดือนก่อน +1

    Sripadaya ganath video ekak karanna ko

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 6 หลายเดือนก่อน +7

    😍👍China❤❤❤❤🇨🇳

  • @rachelnithsara
    @rachelnithsara 6 หลายเดือนก่อน +5

    Thawa oni mewa❤

  • @sanwadaya6655
    @sanwadaya6655 6 หลายเดือนก่อน +2

    සෝවියට් දේශය තිබුනා නම් අනිවාර්යයෙන්ම මේ වෙනකොට භූ තාප බලශක්ති බලාගාර කිහිපයක්ම හදලා...

    • @Teradio-c7m
      @Teradio-c7m 6 หลายเดือนก่อน +1

      හදයි හදයි😂. ආර්ථිකය කලමනාකරගන්න බැරුව කඩන් වැටුනු ussr😂

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 6 หลายเดือนก่อน

      @@Teradio-c7m සෝවියට් සංගමය බිඳවැටුනේ කේ.ජී.බී. එකට වඩා සී.අයි.ඒ. එක බලවත් වීම නිසා .
      ඒ වගේම එවකට රුසියන් ජනපති මිඛායෙල් ගොර්බචොෆ් ට නොබෙල් සාම ත්‍යාගය දීලා ගොනාට අන්දනවා එකෙනුත්.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 6 หลายเดือนก่อน +1

    Mahvo Shetung Arambaya ada lokaye Ihalama thenata Langawemin pawathee..

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 6 หลายเดือนก่อน +5

    පන පිටින් ම අපායේ ටුවර් එකක් ගිහින් එන්න පුලුවන් 😂😂

  • @dhanushka6834
    @dhanushka6834 6 หลายเดือนก่อน +5

    අපාය හම්බවෙයි නෙ😢

    • @jagathmarapana387
      @jagathmarapana387 6 หลายเดือนก่อน +1

      අමුතුවෙන්හම්බවෙන්නදෙයක්නැඅපායදිව්‍යලෝකෙදෙකමතියෙන්නෙමෙමහපොලොවෙ

    • @jagathmarapana387
      @jagathmarapana387 6 หลายเดือนก่อน

      aiapenelumkulunatanaggamadiyalokethhammbaqenawakiwwaganayomamakiwwehodanarakadekamatiyennememahapolowe

  • @Bosandu352
    @Bosandu352 6 หลายเดือนก่อน +2

    1st❤

  • @darshana562
    @darshana562 5 หลายเดือนก่อน +1

    Harala harala mekath iwara unama hari.loke vinase karanna ekata loka wasin virudda wenna one harinam

  • @damitavijayanayaka1911
    @damitavijayanayaka1911 6 หลายเดือนก่อน +1

    Man nam owa anumatha karanne ne .mewa ithin loka winase thamai .😮😢

  • @asankarajakaruna4445
    @asankarajakaruna4445 5 หลายเดือนก่อน

    Hamooma pruthuwiye diga hil haaranna giyoth pruthuwiyata aba saranai.

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 6 หลายเดือนก่อน +2

    Ekek etakatu tika ekata kara anith gona sinhayaata pana dunnalu

  • @funbrolk
    @funbrolk 6 หลายเดือนก่อน +6

    ඔය හිලට චූ කරොත් බිමට වැටෙන්න කොච්චර කල් යයිද ? Anyone 👀

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 6 หลายเดือนก่อน +3

      😅
      සිදුරෙ ගැඹුර × ගුරුත්වජ ත්වරණය (9.8ms-1) + ආරම්භක ප්‍රවේගය
      මේ සූත්‍රය දාල හොයල බලපන්. ඇත්තම උත්තරේ ගන්න පුළුවන්.

    • @Dercsshyer3451
      @Dercsshyer3451 6 หลายเดือนก่อน +3

      V² = u² + 2as වලින් v හොයා ගත්තා ඊට පස්සේ v = u + at දාපන් හරියටම එනවා
      V = පොළොවට වැටෙන අවසාන ප්‍රවේගය
      u = ආරම්භක ප්‍රවේගය
      a = ගුරුත්වජ ත්වරණය
      t = ගතවන කාලය
      s = ගැඹුර

    • @SlPlusEdits
      @SlPlusEdits 6 หลายเดือนก่อน +1

      ඔයාට උත්තරේනෙ ඕනේ 🥲. 11000 m නම් දළ වශයෙන් තත්පර 47 ක් වත් යයි. 😜

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 6 หลายเดือนก่อน +1

      උබ ඇතුලට ගිහින් චූ කරපන්....

  • @milan_entertain
    @milan_entertain 6 หลายเดือนก่อน +2

    ඉල්ලීමක්. මේ දවස් වල කථිකාවතකුත් යන නිසා, porn industry එක ගැන වීඩීයො එකක් කරන්න. Top rankings, ඒ ඒ අයගේ සම්මාන, ආදායම්, වත්කම් ගැන නෙමේ. Pornstarsලගේ අයු කෙටියි කියන්න තියෙන සෞඛ්‍යමය පැහැදිලි කිරීම මොකක්ද, ඇයි ගොඩක් අය suicide, drugs overdose වලට යොමු වන්නෙ, Male, Female විදියට ඒ industry එකට යනවනම් ඕන සුදුසුකම් මොනවද, එහි ක්‍රියාවලිය කොහොමද වගේ දේවල්.

  • @manjulamawatha2137
    @manjulamawatha2137 6 หลายเดือนก่อน +4

    අපාය හමු වෙයිද?

    • @espace01010
      @espace01010 6 หลายเดือนก่อน +2

      Ne

    • @SlPlusEdits
      @SlPlusEdits 6 หลายเดือนก่อน

      Apaayak kiyala ekak polawa yata na bn.😅. Oya chooti kaale baya karanna kiyapuwa😅

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 6 หลายเดือนก่อน

      අපාය බලන්න පොලව හාරන්න ඕනා නැහැ ## බැලුවනම් පෙනෙයි

  • @xmenperera4106
    @xmenperera4106 6 หลายเดือนก่อน +3

    ඕකුන් ඔය සිදුරු හාරන්නේ, කවදා හරි ඕකුන්ට විරුද්ද උනොත් නියෂ්ටික බෝම්බ සිදුරු තුලට දමල පුපුරුවල පෘතුවිය කෑලි කෑලි වලට කඩල දාල හැමෝටම නැති කරන්න...

    • @d.predeaptha564
      @d.predeaptha564 6 หลายเดือนก่อน +2

      එතකොට චිනෙත් ඉවරයිනෙ😂

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 6 หลายเดือนก่อน +2

    චිනය මොනවා කරයිද ලෝකෙම මෙයින් විනාශ වේවිද.

  • @niroshasarojani6063
    @niroshasarojani6063 5 หลายเดือนก่อน

    Asai polawe awasanayata Pasu monada tiyenne kiyala danaganna

  • @funkyclick3202
    @funkyclick3202 6 หลายเดือนก่อน +1

    E hole eka anith paththa pasaru wenna haruwoth lokaya bramanaya wena ekata balapamak wenne nadda

    • @-unknown-0000
      @-unknown-0000 6 หลายเดือนก่อน +1

      wenawa bn, bahira golayata hani wela pidanaya ee hole eka haraha yanawa, hena ginikadu case, earth quacks wage ewa wenne

  • @nalakathilakarathna4779
    @nalakathilakarathna4779 6 หลายเดือนก่อน +3

    1st

  • @nihalsurasingha567
    @nihalsurasingha567 5 หลายเดือนก่อน +1

    හිල හෑරුවට පස්සෙ ලිෆ්ට් එකක් දාල හිල් දෙකේ කොනේ ඇති රටවලට බඩු ඇද්දැහැකි

  • @narmosl5521
    @narmosl5521 5 หลายเดือนก่อน +1

    👍👍👍

  • @renukasandun9076
    @renukasandun9076 6 หลายเดือนก่อน +4

    Sidura haragena yatin avith ape පාර්ලිමේන්තුවේ kabbo tika aran giyoth nm sook

  • @rameshdilan7713
    @rameshdilan7713 5 หลายเดือนก่อน

    අනිත් පැත්තෙන් මතුවුනොත් ඒ ලංකාව වීමට ඇති හැකියාව කොහොමද..

  • @Lokaya903
    @Lokaya903 6 หลายเดือนก่อน +3

    1 mama

  • @kusumithakusumithageyaka3728
    @kusumithakusumithageyaka3728 6 หลายเดือนก่อน +1

    First comment ❤

  • @chamaradilshan6377
    @chamaradilshan6377 6 หลายเดือนก่อน +1

    Ubala patthak gane nathuwa naitinna egena ganin

  • @freedom774
    @freedom774 6 หลายเดือนก่อน +2

    වැඩිකාලයක් යන්න කලින් ඔය පානචිකයල හොදම එකෙන් උක්කවන්න යන්නේ මිනිහා කියන එකාට.😂

  • @HelaLee
    @HelaLee 5 หลายเดือนก่อน +1

    They found diamonds ( secret behind this story that you didn't mentioned )

  • @Nasaraniya131
    @Nasaraniya131 6 หลายเดือนก่อน +1

    දැන් අපි මේක බලලා මොකක්ද හාරන්නේ

  • @Navan1993h
    @Navan1993h 6 หลายเดือนก่อน +1

    අද න්ද්ම් පැහැදිලි වොයිස්

  • @user-kl4cy6ub3j
    @user-kl4cy6ub3j 6 หลายเดือนก่อน +2

  • @sumithdesilwa2879
    @sumithdesilwa2879 5 หลายเดือนก่อน

    මගේ දැනුමට අනුව එය වෙන රටකින් මතු වුවහොත් ලෝකේ රවුමක් ලෙස සැකය නැති වෙනවා... ලෝකේ වෙන කොහෙන් හරි මතු වුවහොත් ලෝකේ රවුමක් ලෙස සැලකේ

  • @nilushnethsara
    @nilushnethsara 5 หลายเดือนก่อน

    අයියේ දික්කන්ද වලව්ව ගැන විඩියෝ එකක් ඔනී❤

  • @greenlazer2607
    @greenlazer2607 6 หลายเดือนก่อน +6

    අනේ මන්දා 🤔 මෙහෙමත් හිල් හෑරිල්ලක්... 😁
    මුන් ගිය ආත්ම වල බිංකුණ්ඩොද මන්දා 😅...
    හා හා ඉතිං හාරාපල්ලකෝ බලාාාාාාාාාාාන්ට හිල... 😁

  • @akiyatrend7625
    @akiyatrend7625 6 หลายเดือนก่อน +1

    Video eka super ara gewalayatanam kranna denna epa

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @antonperera1436
    @antonperera1436 6 หลายเดือนก่อน +1

    Niro ge athmaya gennanna 😢

  • @antonfernando7588
    @antonfernando7588 6 หลายเดือนก่อน +2

    ලංකාවේ හාරන වල මොකක් ද කියලා හොයා බලපල්ලා , අනුන්ගේ හිල් ගැන හොයන්න කලින් ,,

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 6 หลายเดือนก่อน +1

    චීනා ඔක උන්ට වාසියක් නැතිනම් කරන්නෑ.

  • @malincooray4861
    @malincooray4861 6 หลายเดือนก่อน +2

    බු තැටිය කොච්චර ගැබුරුද

  • @agppdesilva6867
    @agppdesilva6867 5 หลายเดือนก่อน +1

    meka prutiweyta karana visala haniyak me pratipalaya chinayata vitarak nowe me haniya looka wasi saama jiviyakuta bala panwą.

  • @ranindunethsara887
    @ranindunethsara887 6 หลายเดือนก่อน +2

    MATHAKAYA WADI DIUNU KARANA KRAMA GANA VIDEO EKAK ONEE

  • @kinsle4633
    @kinsle4633 6 หลายเดือนก่อน +7

    ඔය හාරන කොට ලාවා ආවොත් මොනාද කරන්නෙ

  • @successgain3737
    @successgain3737 5 หลายเดือนก่อน +4

    ගිය පාර යාන්තමින් කොරෝනා හැදිලා බේරුණා මේ පාර කරන වැඩෙන්නම් ලෝකෙටම තත්පරයක් ඇතුලත බ්ලාස්ට් වෙන්න වෙයි වගේ

  • @SandhyaKumari-cj3tt
    @SandhyaKumari-cj3tt 6 หลายเดือนก่อน +1

    අර කලින් කතා කරපු කෙනා නැද්ද දැන් එ කටහඩ මරූ

  • @supunchandana9711
    @supunchandana9711 4 หลายเดือนก่อน

    ලංකාවෙන් හාරල කොරියාවෙන් මතුවෙන්න හිලක් හාරගන්න බැරිවෙිද දන්නෑ 😅❤

  • @asankaNiroshan-xl9pt
    @asankaNiroshan-xl9pt 5 หลายเดือนก่อน

    Htto

  • @agppdesilva6867
    @agppdesilva6867 5 หลายเดือนก่อน

    prutiweyta mastakayata hani karanna chinayata aiteyak nhe.

  • @jagathmarapana387
    @jagathmarapana387 6 หลายเดือนก่อน +1

    ඇමරිකාවටලෝකෙමවටකරලගහලකුඩුපට්ටම්කරලදාන්නඕනෙලංකාවේබයිසන්ලඇ මරිකාවටකඩේයන්නෙමොකදෙලංකාවටමෙ ානලබ්බක්වත්ඕවුන්දිලනැලෝකෙව⁣ෙටේමයුද්ධඅවුලවලතමන්ගෙආයුධටිකවිකුනගන්නවකාලකන්නිරැසියාවචිනයඑකතුවෙලාඔඕකුන්වකුඩුපට්ටම්කරනදිනේවැඩිඇතකනැ

  • @user-kg1xd8jb1n
    @user-kg1xd8jb1n 6 หลายเดือนก่อน +3

    1 vani like aka😂😂😂

  • @RohinoGunawardena
    @RohinoGunawardena 6 หลายเดือนก่อน +3

    China❤❤❤

  • @AnuraNanayakkarajayawardhaneli
    @AnuraNanayakkarajayawardhaneli 6 หลายเดือนก่อน +1

    😂හෑරුවම කියමු..ලෝදිය පහසුවෙන් උඩට ඇවිත් මහා විනාශයක් වෙන්න බැරිද..?පෘථිවියේ පැවැත්මට යම් බලපෑමක් වෙන්න බැරිද..?එහෙම හිතෙන මං මෝඩයෙක් වෙන්නත් බැරිද?😂😂

  • @Ashan_Leo
    @Ashan_Leo 6 หลายเดือนก่อน +1

    hi

  • @botamage8863
    @botamage8863 5 หลายเดือนก่อน

    Chine eun karanne ape ප්‍රෙදාන කොටස් පවරා ගැනිමයි..

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 6 หลายเดือนก่อน +11

    අපිනම් ඇමරිකාවට වඩා ආසියාවට ආදරෙයි. ඒ වගේම රුසියාවට.

  • @Damiyamax441
    @Damiyamax441 6 หลายเดือนก่อน +2

    Me කටහඩ onii❤❤

  • @UpekshaSandeepani-ju5mb
    @UpekshaSandeepani-ju5mb 6 หลายเดือนก่อน +2

    depala aithi wenna mewage video ekak dapuma like ekak dala palayalla like ekak damma kiyala ulage mokuth sinna wenna watina deyak balala like ekak danna bari ubala minissuda 😒

  • @dumindajayawardhana1194
    @dumindajayawardhana1194 5 หลายเดือนก่อน

    Paw karana aya yanawa.hila widinna ona na

  • @DILUOOPS
    @DILUOOPS 5 หลายเดือนก่อน

    දුප්පත් ලංකාවේ බල්ලො බිරුවට දියුණු චීනේ ඕව නවත්වන්නෙ නැ 😂😂

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w 5 หลายเดือนก่อน

    අන් යට ඉස්සෙල්ලා එක එක දේවල් කරලා පෙන්වන්න තියෙන ආසාව.

  • @indikajayadewa5889
    @indikajayadewa5889 6 หลายเดือนก่อน +12

    ඔය පොලොව හාරන්න යන වියදමෙන් අසරණ මිනිස්සු කීදෙනෙකුට කන්න දෙන්න තිබුනද.. (ලංකාවෙ අරගල කරුවෙක්😂)

    • @SlPlusEdits
      @SlPlusEdits 6 หลายเดือนก่อน

      Un hithanne un gana witharai. Unata ehema loku prashna nathuwa athi mokada Diyunu rakne eeka. Lankaawa wage nemei ne😄

  • @prabhashwarau
    @prabhashwarau 5 หลายเดือนก่อน

    Sinopec e tharam Loku company ekak unata lankawe fuel transport karanne cypetco vehicles walin😂😂