Lesson 709- කැන්ටිම පෙරලං කෑවට ගනන් වැඩිවුනාම මොකද වුනේ? -English in Sinhala| Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #idealguidetoenglish#
    අපේ කාරිි චැනල් එකේ ලින්ක් එක මෙතනින් ලබා ගන්න - / @apekarichannel
    Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu, Italian , Indonesian ,Malay, Malayalam, Chinese, Japanese.
    Ideal guide
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    All lessons : මෙතැනින් www.youtube.co...
    Lesson 01 - Lesson 154 : Spoken English
    From Lesson 155 onwards : Political memes with English Subtitles
    අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
    www.youtube.co...
    ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
    ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
    (අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
    අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
    This channel has covered elements such as grammar usage up to lesson 154. Following that, we present a dialogue between two or more individuals, which we introduce under a current topic. We provide the English translation of this dialogue in the form of subtitles. What is special about this presentation is that we bring to you the village dialect commonly used in everyday social interactions in England through our subtitles. We proudly state that we are the only channel offering such a presentation.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    My channel link:- / @idealguide
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #kotauda#politicaljokes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 107

  • @upaliperera1988
    @upaliperera1988 7 วันที่ผ่านมา +5

    නියමයි ! දිනපතා රට දැනුවත් කිරීම ගැන අපේ ආචාරය ඔහොම යං.

  • @SunilKumaradasa
    @SunilKumaradasa 7 วันที่ผ่านมา +7

    ජයවේවා

  • @kagmanike9343
    @kagmanike9343 7 วันที่ผ่านมา +13

    අයියෝ ස්ට්‍රෙස් එකට මරු මං ආදරේම කුකුල් ච්මියට

  • @leslieperera5589
    @leslieperera5589 7 วันที่ผ่านมา +14

    චම්පික රණවක එහාට මෙහාට පැනපැන මුදල් හොරාකෑවා. මාලිමාවට රිංගන්න try කලා. ලාල්කාන්තට බයේ පැනලා ගියා.

  • @premasirikwa
    @premasirikwa 7 วันที่ผ่านมา +1

    බොහෝම ඉස්තුතියි ඔබලාට

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 7 วันที่ผ่านมา +28

    අතිවිශිශ්ටයි .ඔය චම්පක කොලබ නගරයෙන් ගන්වතුර බස්සවන්න ගෙන්නපු ලක්ශගනන් වටිනා උපකරණ කෝ ...

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 7 วันที่ผ่านมา +14

    හැමදාම හොද මාතෘකාවක් එනවා නේද මරු මරු ජයවේවා 🎉

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 7 วันที่ผ่านมา +15

    මුජියෝ .. පාර්ලිමේන්තු දවසට කලින් දවසේ කෝච්චියේ සිංදු කියපන් , උඹේ ගෑණිට නටන්න කියපන් . කෑම වල වැඩිකරපු ගාණ කවර් උනොත් පාර්ලිමේන්තු වරෙන් ...

    • @dayachandima7076
      @dayachandima7076 7 วันที่ผ่านมา +2

      Ookata.දෙන්න .ඕනෙ උරු.masui.bathui

    • @DammikaW48474
      @DammikaW48474 7 วันที่ผ่านมา

      ​@@dayachandima7076කාලකන්නි කතා කියන්න එපා. ඒ යකා මෝඩ කතා කිව්වට ඒකා අදහන ආගමට අගෞරව වෙන පාදඩ කතා කියන තමුන් නම් බෞද්ධ වෙන්න බෑ!

    • @delmaperera9149
      @delmaperera9149 6 วันที่ผ่านมา

      😂😂😂😂😂❤❤❤

  • @ashokperera3993
    @ashokperera3993 7 วันที่ผ่านมา +3

    😂😂😂😂
    🤣🤣🤣🤣
    Super funny & hilarious.!!!
    Next episode soon pls.!!!😊

  • @sunnasunna8934
    @sunnasunna8934 7 วันที่ผ่านมา +1

    කුකුල් චමියා සුපිරි 😊😊😊

  • @WaruniHimali
    @WaruniHimali 7 วันที่ผ่านมา +2

    Aiyoo ada lassanei kathawa bisata thamei ❤❤❤❤❤❤❤

  • @NethuIresha
    @NethuIresha 7 วันที่ผ่านมา +6

    පළවෙනි කමෙන්ට් එක මගෙන් කාරී, කොටේ, චමි.🎉🎉

  • @JayaruwanPriyadarshana
    @JayaruwanPriyadarshana 6 วันที่ผ่านมา +1

    ❤1❤❤❤

  • @gaminirodrigo9360
    @gaminirodrigo9360 6 วันที่ผ่านมา

    Excellent ❤❤❤!

  • @r.s.g.5106
    @r.s.g.5106 6 วันที่ผ่านมา

    නියමයි❤👍

  • @urusai232
    @urusai232 7 วันที่ผ่านมา +2

    good 👍👍👍

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 วันที่ผ่านมา +1

    කාරී❤❤❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 วันที่ผ่านมา +8

    වඩයා විපක්ෂ නායක උනොත් කනක් ඇහිල ඉන්ඩ නැතිවෙනවා පර්ලිමේන්තුවේ .🤣🤣🤣

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 7 วันที่ผ่านมา

      බදුල්ලේ පුවක් බඩ්ල්ලා
      පචවක කෝටුකිතයියා
      කජු සීයගෙ ගෝලයො දෙන්නා

  • @mallikafernandonambarakada2781
    @mallikafernandonambarakada2781 7 วันที่ผ่านมา

    😁😁😁😁😁😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍👍👍top super neyamai

  • @WaruniHimali
    @WaruniHimali 7 วันที่ผ่านมา

    Ada lassanei kathawa niyamta danva oyala set eka❤❤❤🇦🇪🇦🇪🇦🇪💐💐

  • @priyajanakakumara859
    @priyajanakakumara859 7 วันที่ผ่านมา

    නියමයි

  • @vishakavishaka5965
    @vishakavishaka5965 7 วันที่ผ่านมา +5

    පාර්ලිමේන්තු.කැම මරැ. විපක්ෂයෙ ඉල්ලන් කැම

  • @chandradissanayake8693
    @chandradissanayake8693 7 วันที่ผ่านมา +2

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @geethgayan7687
    @geethgayan7687 7 วันที่ผ่านมา +2

    Hall Pol Prasne Aththe Janathawata Nowe❤ Madya Walata Dan Ea Purudden Midenna Bariwa Inne

  • @samanliyange9173
    @samanliyange9173 7 วันที่ผ่านมา

    නියමයි නියමයි ඈ වඩේ වඩේ

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 7 วันที่ผ่านมา

    ♥️♥️♥️BUDUSARANI ♥️♥️♥️

  • @perera666gmali.
    @perera666gmali. 7 วันที่ผ่านมา +1

    👍🏾👍🏾👏🏽👏🏽

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 7 วันที่ผ่านมา

    නියමයි ඔහොම යන්😂😂😂😂❤

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 7 วันที่ผ่านมา +1

    Supiri piri elakiri. Hukki hukki huuuuuuu. 😅😂

  • @rathnayaka4627
    @rathnayaka4627 7 วันที่ผ่านมา

    thanks

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 7 วันที่ผ่านมา

    Super 🎉

  • @hareldhareld2784
    @hareldhareld2784 7 วันที่ผ่านมา

    Super saho katawa

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 7 วันที่ผ่านมา

    💐💐💐💐💐💐♥️AKD ♥️💐💐💐💐💐💐

  • @kanchanarox4457
    @kanchanarox4457 7 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 วันที่ผ่านมา

    Niyamai 🤣🤣🤣🤣🤣🤣🤣malimawata 👏👏👏🙏👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 7 วันที่ผ่านมา +5

    යාප මැරිච්ච දවසට අඬන්න වෙන්නෙ ,යාපයියේ,යාපකෝ කියල.

    • @DammikaW48474
      @DammikaW48474 7 วันที่ผ่านมา

      😂😂😂😂 🏆🥇

  • @Badsada_Edit
    @Badsada_Edit 7 วันที่ผ่านมา +3

    වඩේ වඩේ 😂✋😂✋😂✋😂

  • @jandrajandra5712
    @jandrajandra5712 7 วันที่ผ่านมา +3

    එල එල සුපිරියි කෙරී කොටඋඩ චමියා 😂😂😂😂😂😝😝😝

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 7 วันที่ผ่านมา

    නියමයි❤❤❤❤😂

  • @MahendraTennakoon
    @MahendraTennakoon 7 วันที่ผ่านมา

    🎉🎉❤❤❤

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 7 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 7 วันที่ผ่านมา

    ♥️♥️♥️💐SUPIRI IDEALGUIDE 💖💖💖

  • @desilvachandra7226
    @desilvachandra7226 7 วันที่ผ่านมา +2

    ඇතත් එක්කම පලා ගත්තනම් තමයි හොඳ වැඩේ වැඩේ

  • @sheriffdeen175
    @sheriffdeen175 7 วันที่ผ่านมา +1

    Supiri

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @shanthasrinath6814
    @shanthasrinath6814 7 วันที่ผ่านมา +3

    ජව්බරය සෙල්ලම් දානව වැඩියි ආයෙ දෙකක් නැහැ සව්දියටම එලවල තමයි පස්ස බලන්⁣නෙ.

  • @CgCg-w1s
    @CgCg-w1s 7 วันที่ผ่านมา +3

    මෙක් බැලුවේ නැත්ත්ම් නින්ද යන්නෙත් නැ

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 7 วันที่ผ่านมา +1

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭❤️❤️❤️💯💯💯🌎

  • @disanayakakumari4809
    @disanayakakumari4809 7 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 7 วันที่ผ่านมา

    ❤❤🎉🎉

  • @Herath-p2c
    @Herath-p2c 7 วันที่ผ่านมา +2

    පචවක 😂😂😂

  • @RavindraBulathsinghala
    @RavindraBulathsinghala 7 วันที่ผ่านมา +2

    කොටඋඩ.. අයියෙ.දියවන්නාවෙ
    ඉන්නා.බඩජාරින්ට.කැමමිල
    වැඩිනම්.තනකොලයි.පුන්නක්කු.
    තියනවාඔයමිලට.අඩුවෙන්

  • @KudaRawana
    @KudaRawana 7 วันที่ผ่านมา

    ආන්ඩුවේ ගාන 1200/= යි නේ
    විපක්ෂයේ ගාන 700/=යි නේ
    මහ ජනතාව ගේ ගාන 1000/=වැඩි චන්දේ මහජනතාව ගේ සම්මත කරන්න ❤❤❤❤

  • @anomaherath1090
    @anomaherath1090 7 วันที่ผ่านมา

    Sarcasm to the highest level and so funny😅😅😅😅

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 7 วันที่ผ่านมา +1

    Ok

  • @SupunAppuhami
    @SupunAppuhami 7 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @danvikg
    @danvikg 7 วันที่ผ่านมา +1

    Has Chaminda started selling wade, again in Badulla.

  • @anthonyjanz5404
    @anthonyjanz5404 7 วันที่ผ่านมา +1

    😀😀😀😀✌✌👍👍👍🔔🔔

  • @pkshapksha9638
    @pkshapksha9638 7 วันที่ผ่านมา

    👍👍👍😄😄😄👍👍👍

  • @teampaboda577
    @teampaboda577 5 วันที่ผ่านมา

    😂❤🎉

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 7 วันที่ผ่านมา +3

    PONNA..සිරි..DAN...SAPADAAAAAAAAA.........................

  • @geethgayan7687
    @geethgayan7687 7 วันที่ผ่านมา

    Baiso Pol Tiyanawa Ban❤

  • @sanjaya6687
    @sanjaya6687 7 วันที่ผ่านมา +2

    වඩේ වඩේ 😅

  • @kanthiegunarathnage6064
    @kanthiegunarathnage6064 7 วันที่ผ่านมา +1

    👍😄👍😄👍😄👍😄👍😄❤️

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 7 วันที่ผ่านมา +2

    ඕකට තමයි කියන්නෙ ඉල්ලන් කනව කියල

  • @champaperera8487
    @champaperera8487 6 วันที่ผ่านมา

    චම්පික බලයේ හිටපු කාලයේ රට කිරියෙන් පැනියෙන් ඉතිරෙව්වා . දැන් රටේ සංවර්දනය මන්දගාමී වෙලා කියලා හිතලා වෙන්න ඇති මරු විකලෙන් කියවන්නෙ 😃😃

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama 7 วันที่ผ่านมา

    👌🤣🤣🤣😅😂

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 7 วันที่ผ่านมา

    NPP JAYAWEWA 👍🏾

  • @KulathungaBandara-ox3fg
    @KulathungaBandara-ox3fg 7 วันที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👌👌👌👌👌👌👌....

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 7 วันที่ผ่านมา +1

    හොර ගෑනි දාගෙන ගියෙ. යාපයි යා ගැන කීවෙ.

  • @suminda8308
    @suminda8308 7 วันที่ผ่านมา +3

    බයිසට රජපක්ෂල ගේ උන ගහලා

  • @rpq3192
    @rpq3192 7 วันที่ผ่านมา +1

    දයාසිරි අර අහිංසක මිනිසුන්ගේ අරමුදල් කෑවා මතකද?

    • @Peraliya
      @Peraliya 2 วันที่ผ่านมา

      වයඹ මහ ඇමති කාලෙ ඒව අළුවලින් වැහිලා.

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 7 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂❤

  • @renukavitharanagai517
    @renukavitharanagai517 7 วันที่ผ่านมา +1

    🤣🤣🤣🤣🤣🤣❤❤❤❤

  • @NadaniSiriwardana-s3n
    @NadaniSiriwardana-s3n 4 วันที่ผ่านมา

    ගැහැණු කෙනෙකුට අපහාස කිරීම නුසුදුසුයි මන්ද වේ... යන්නෙන් පටන් ගන්නෙ තනිවම ද. ? ඒකට පිරිමි සම්බන්ධ නැත්ද ? ඒ පිරිමින්ට ආශාවන් ඉටු කරගන්න කොට ඉතාමත් ලස්සනයි ඉතාමත් සුන්දරයි අවසන් වු විට තමයි ඒ අගෞරවය ලබා දෙන්නෙ ගෙදර ඉන්න අම්මට ගෞරව කරන්න දන්නැති පිරිමි ( හැම පිරිමියෙකුට මෙය අදාළ නොවේ. )

    • @Peraliya
      @Peraliya 2 วันที่ผ่านมา

      සෑම විටම මව් පාර්ශ්විකාවන්ට ගරුකිරීම තමුන්ට නම්බුවක් ආඩම්බරයක් වෙයි.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 7 วันที่ผ่านมา

    👍👍👍👍👍😂😂😂😂

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 7 วันที่ผ่านมา +1

    Kukulooooo😅

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 7 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😅😅😅😅😅😅

  • @shiromisurangika4305
    @shiromisurangika4305 7 วันที่ผ่านมา

    හරිම හොදයි 😂❤

  • @ArunTerry-u2i
    @ArunTerry-u2i 7 วันที่ผ่านมา

    😅😅😅😅😅😅

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 7 วันที่ผ่านมา

    ❤❤❤😂😂😂😂

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 7 วันที่ผ่านมา

    බයිස හරියන්නේ විපක්‍ෂට තමයි 😂

  • @nilukank3564
    @nilukank3564 7 วันที่ผ่านมา +1

    අනුර පොල් ගෙදරින් ගේන්නද 😂😂😂😂😂

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 7 วันที่ผ่านมา

    හාල් නෑ .පොල් නෑ. කැන්ටිමේ කෑම ගණන් වැඩියි ..මුන් යකෝ ජනතාව වෙනුවෙන් ද කෑ ගහන්නේ..

  • @dammikakaluarachi4220
    @dammikakaluarachi4220 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @koekloeren3797
    @koekloeren3797 7 วันที่ผ่านมา +2

    තොපි පොල් ගස් කැපුවා මිසක ,එක පොල් පැලයක් ඉන්දුවද

  • @kg94837
    @kg94837 7 วันที่ผ่านมา

    කුකුල් චමියා හොඳින් කියන්නේ මේ අපේ මිනිස්සුන්ට නම් පට බඳින්න එපා. රට වෙනුවෙන් දිවි දෙවැනි කොට කැපවුනු අය මේ දිගාසිරිලා, පචවකලා. තුන් වේල හොඳට කාලා මිනිස්සු සතුටෙන් ජීවත් වුනු රට උඹලගේ කට්ටිය ඇවිත් විනාශ කලා. එදා කොයිතරම් විනය ගරුක නීති ගරුක රටක්ද මේක. හිටපු නායකයෝ ජනතාව ගැන හිතලා මොන තරම් කැප කිරීම කලාද? තමන්ගේ සුව පහසුව ගැන නොහිතා පැය 24 ම ජනතාව වෙනුවෙන් කැපවුනු උදාර නායකයෝ හිටපු රටක් මේ. ආසියාවේ දියුණුම රට. උඹලා මේ මාස දෙකට කෑවා.

  • @GtMotors-go6kd
    @GtMotors-go6kd 7 วันที่ผ่านมา

    Whallunta paw

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 7 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂💪💪💪💪💪💪❤️❤️❤️👌👌😍😍😍😍

  • @charminiesoysa7796
    @charminiesoysa7796 6 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @naveenliyanage3724
    @naveenliyanage3724 7 วันที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @Peraliya
    @Peraliya 2 วันที่ผ่านมา

    ගෙම්බන්පිලගෙ අඹ යහළුවා.

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 7 วันที่ผ่านมา

    😂😂😂😂

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 7 วันที่ผ่านมา

    😂

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 7 วันที่ผ่านมา

    Aththatama kiyanawanam .hari kathai me wipakshayak.mokada disipilin ..lassanai balagena ennawa.aperatagana monawakiyanawada.kamagana.educated .parliment.lajyai.mammath.sajithta chandadunne..

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 7 วันที่ผ่านมา

    ඇයි පාට පාට ලී.තව නමක්