As of August 28, 2024, Immigration, Refugees and Citizenship Canada (IRCC) has ended the temporary public policy that allowed visitors to apply for a work permit from within Canada. That is what being heard.
Visitor visa awith work visa ekak hadaganna jobs hoyaganna pulueanda? Godak welawata interviews pass karahanna amarii neda? senior software engineer kenekta jobs hoyaganna lesida?
Mamaa visit visa enne malli giya month eke mehe gov eka rules okoma වෙනස් kalanee.dan hitha ganna behe මොකද කරන්නේ kiyala.mona visa ekatawath bari vai vagee.mama dan enne Manitiba vala
Hi Harsha , Hope you are fine ,please advise me if you you have time . I already have Canada visit visa until 2027 & very recently i have been there, now I would like to know how to convert same visa to permanent visa. Regards, Srilal.
Harsha, I have a visitor visa rejection for Australia in 2019. Reason was insufficient proof to convince visa officer about my return back to Sri Lanka. My wife and my brothers visas also got rejected. Now I am planning to visit Canada alone. How would this rejection affect my canadian visit visa?
First things first.. you have to be truthful about your previous visa rejections in Australia. If there's mis representation of information on the application that would be the worst thing you are going to do for your self.
Mata puluwanda us inna kenakwa sambanda karala dennako . Mata job offer letter akak auwilla thiyenawa maude restaurant aka auththa akakda kila dana ganna ona.
Hello Brother, Thanks for your explanation, could you tell me how i can stay longer than the visa period as you describe on your video Thumbnail Thanks again, Good Luck
You can’t stay longer than the visa period. That would be illegal. LIKE I SAID IN THE VIDEO, you can apply for any other visa, including PR while you are on a visitor visa.
Magaa amma jaasuva pili argana minissunta ahaara labaa danna kamathe gassvall vall valata ade pathini unaa aya jaasuta viruddha unaa naha minissunta ahaara labaa dana gassvall valata adepathine unaa aya thamama magaa amma nisaa minissunta ahara deema gana gassvall kathaava laga avanka nam hodi
Can my daughter apply visit visa from UK to see her sister (My elder daughter) who is a PR holder in Canada? She is in PSW Visa after doing Masters in UK. She needs to see whether she has any opportunities in Canada.
Mata visit visa thiyenawa last year canadawe 2 month avith hitiya.visa eka work permit ekata maru Karanna Salli Illanawa.Iithin Nathi Nisa Thama lankawe
Canada Visitor visa
How to apply - www.canada.ca/en/immigration-refugees-citizenship/services/visit-canada/apply-visitor-visa.html
@@HarshaAndSophia_Sinhala oya contact Kara ganne widihak kiyannko bro. Loki udawaak please
@@mifanmuzni8879 Personally advise දෙන service එකක් දැනට කරන්නෙ නෑ bro. Maybe in the future.
@@HarshaAndSophia_Sinhala ok bro
අයියෙ මම singapore ඉන්නෙ student කෙනෙක් මට කැනඩා එන්න ඔන උදව් කරනව ද අනෙ අයියෙ මට උපදෙස් ටිකක් දෙන්නව ද අයියෙ එන විදියක් ගැන
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්. ඒ වගේම Visitor visa ඇවිත් work permit එකක් ගන්න විදිහ කියල දෙන්න. ("දිගටම ඉන්න හදාගන්න පුලුවන්" විදිහ අඩුයි ඒකත් කියල දෙන්න) ඒක තවත් වටිනව brother ❤
As of August 28, 2024, Immigration, Refugees and Citizenship Canada (IRCC) has ended the temporary public policy that allowed visitors to apply for a work permit from within Canada. That is what being heard.
විසිට් විසා වර්ක් විසා එකට හදා ගන්න පහසු විදියේ විඩියෝ එකකුත් කරන්න ..❤️🙏
Significant advices and useful informations as always Harsha....thanks for sharing .
Canada nursing pathways gena video ekak karanna aiye,please ❤
අපරාධයක් කරලද කියලා බල්න්නෙ ඉතින් පොලිස් රෙපෝට් එකෙන්නෙ.
පොලිස් ක්ලියරනස් එක ලන්කාවෙ කොළඹින් ගන්න තියෙන්නෙ අපරාදමය වරදකට වරද කරු වෙලානම් ,ඇගිලි සලකුණු තියලානම් ,ඒක පෙන්නනව❤ ඔයාගෙ වීඩියෝ මම බලනව👍
Visitors visa ගිහින් එහෙ වීසා එකකට මාරු කරගන්නෙ කොහොමද කියලා කිව්වේ නෑනෙ
Valuable information. Very well explained.🎉🎉❤ Thank you.
Working visa කොහොමද apply කරන්නේ hotels jobs වලට
Thank you for your valuable information .
Can we apply visit visa to face exam which conduct by canada institute in canada
@@magicscienceforkids4654 Sure
Visitor visa awith work visa ekak hadaganna jobs hoyaganna pulueanda? Godak welawata interviews pass karahanna amarii neda? senior software engineer kenekta jobs hoyaganna lesida?
කොහොමද දිගටම ඉන්න හදාගන්නේ කියලා කීවේ නෑනේ තම්මේල් එකේ තියෙන්නේ ඒකනේ 😢
සුපිරි කියනදේ කෙලින්ම පැහැදිලිවම කියනව.බොරුසෝබන නෑ👍
Mamaa visit visa enne malli giya month eke mehe gov eka rules okoma වෙනස් kalanee.dan hitha ganna behe මොකද කරන්නේ kiyala.mona visa ekatawath bari vai vagee.mama dan enne Manitiba vala
කැනඩාවේ restaurant එකක් තියන කෙනෙක්ට sponsor කරලා ලංකාවේ කෙනෙක් ලෙසියෙන් ගන්න පුළුවන්ද ?
Thank you so much ...
Exam karanna( health field registration walata) canada yanna visitor visa walin yanna try karana eka success weida, reject weida
@@magicscienceforkids4654 ඒ exam එක කරන්න Canada යන්න අවශ්‍යමයි කියල justify කරන්න පුලුවන්නම් සහ අනෙක් documents හරියට තියෙනවනම් reject කරන්න විදියක් නෑ.
Useful tips thank you
Invitation letter tynwa
Citizen tynwa eyta
Tax payment krpuwa bills pay krna ewa tynwa
Visitor visa ekakta applly krna puluwan da
සුභ දවසක් සුභ දවසක් පුළුවන්ද අපිට කැනඩා එන්න මට සුදුසුකම් තියෙනවා සත්ත්ව සේවිකා ක්ලේනින් සහතිකත් එක්ක ඔහොම ඇප්ලයි කරන්නේ කොහොමද ඒ විදිය පොඩ්ඩක් අපිට මේ ලින්ක් එකක් එක්ක ඇප්ලයිකන් විදිය දෙන්න
සුභ දවසක් කැනඩා යන්න විසික් වීසා එකට වයස බලපානවාද කොහොමද වීසා එකට ටිකට් ටිකට මුදල් අපිට යන්නනම් අපිට බැංකු ණයක් හරි ගන්න වීසා එකක් තියෙන්නෙ කොහොමද එක
Hotels පිළිබඳව කියන්න පුළුවන් da
January 5 th visit visa apply කරේ
Agent කෙනෙක් හරහා
තාම🎉ත් මුකුත් උත්තරයක් නෑ
Visit Visa apply කරලා කොච්චර කාලෙකින්ද decision එක ලැබෙන්නේ?
Mama visit awith depend hada gatte husband inna rate. Eka prashnayak da travel history pennanna?
@@Disanjeewa නෑ
Canada work visa ekak aththa ekak keiyala check kara ganne kohama da.
Puluwannam Kiyala Denna salli aduwen Deela visit visa eka work permit ho wena visa ekakata maru Karaganna vidiya
අයියේ මම ජපානේ ඉන්නෙ working vis කැනඩාවට විසා දාගන්නෙ කොහෙමද
මම direct winnipeg වල srilankan consultant කෙනෙක් හරහායි applied කලේ, මම තාමත් dream එක පස්සේ දුවන්නේ..pls මට advice එකක් ඕනි
Visit visa ekakin eddi airport ekedi prashna karala diport karana awadanamak thinawada?
Yes
A big yes
Hi Harsha ,
Hope you are fine ,please advise me if you you have time .
I already have Canada visit visa until 2027 & very recently i have been there, now I would like to know how to convert same visa to permanent visa.
Regards,
Srilal.
@@srilalrathnakya9815 Bro, please send me an email to this address - harsha.sam.immigration@gmail.com
Application process එකට දවස් කීයක් යනවද ,Biometric දුන්නට පස්සෙ positive feedback එන්න කොපමණ කාලයක් යනවද.
මටත් දැන ගන්න ඕනි
Harsha, I have a visitor visa rejection for Australia in 2019. Reason was insufficient proof to convince visa officer about my return back to Sri Lanka. My wife and my brothers visas also got rejected. Now I am planning to visit Canada alone. How would this rejection affect my canadian visit visa?
It shouldn’t be a problem as long as you justify your visit and show enough finances and proof that you are returning after the visit. Good luck.
First things first.. you have to be truthful about your previous visa rejections in Australia. If there's mis representation of information on the application that would be the worst thing you are going to do for your self.
Mama bachelor ekata management or it field yenna plan karan inne ireland/uk/canada walin ideal ma koheda
Brother canada self visa ( freelance visa) gana video ekak karanna please
Rata athule idan student aply krnwa nam ilts oneda ?
Hi Harsha ayye. Mama Canada visitor visa apply kare 19 th June from UK. Mehe idan apply karaddi godak kal yanawada process ekata?
@@samadarapubuduni5846 It could take a little longer nangi. I believe you can contact them for an update.
@@HarshaAndSophia_Sinhala Thank you ayya
276 days from UK
Thanks Mr Harsha. දිගටම ඉන්න හදාගන්නේ කොහොමද? refuge ගන්න පුලුවන්ද Lankans ලාට?
Ona kenek ta reugee status ganna puluwan... airport ekata apu gaman immigration officer issaraha dagara netumak natala mokek hari maranna pannawa kiyala redi galawagena apahu yanna be kiwwanam asylum denawa..
අපි ඉන්නේ finland වල.canada visit කරන්න apply කරන්න ඕන මොන ආකාරයටද?finland අවු.5 visa තියෙනව..
මම try කරනවා Finland visit visa එකකට.jobs තියෙනවා ද.විසිට් ඇවිල්ලා work visa හදාගන්න පුළුවන් ද
@@MevinuR www.canada.ca/en/immigration-refugees-citizenship/services/visit-canada.html
@@HarshaAndSophia_Sinhala Thank ,,s
Aiye visit awith work visa ekakata yanne kohomada kiyala dannako
ගොඩක් ස්තූතී වීඩියෝ එකට,
මට විසිට් වීසා තියෙනවා? එහේ ගිහින් IT ජෝබ් එකක් හොයනවා නම් කරගන්න ලෙසිම CITY එක මොකක්ද කියලා පොඩි අදහසක් දෙන්න පුලුවන්ද?
@@surankasu3839 අදහසක් ගන්න හොඳම ක්‍රමය තමයි Canada job web sites වල බලන්න කොහෙද වැඩියෙන්ම opportunities තියෙන්නෙ කියල.
Job search - th-cam.com/video/QttfdXTdo40/w-d-xo.html
Visitor visa danna invitation ekk ona wenw ne.eka api thaniyama apply kraddi kohomada krganne.please reply me aiya.
කවුරුත් invite කරන්නම ඕන නෑ තමන්ට රටක සංචාරය කරන්න.
Well explained
What about USA? Can we apply working visa when we come to USA under visiting visa as same as Canada process? Pls advice. Tks.
Visit visa ekakin avoth aniwaryenma work visa ekakata convert karaganna puluwanda
Anivaryenma ayith gedara yanna thamai venne.
@@ulyssesgrant9071
Visit apply කරනවනමි කවුරැ හරි. invitation letter ekak ඔිනේ නේද?
අවශ්‍යම නෑ. තමන්ම sponsor කරගෙන තමන්ම ඉන්න තැන් (hotels) book කරගෙන apply කරන්නත් පුලුවන්.
Airport ekedi prashna karala diport karana thathwayak thinawada?
Mata puluwanda us inna kenakwa sambanda karala dennako . Mata job offer letter akak auwilla thiyenawa maude restaurant aka auththa akakda kila dana ganna ona.
wenat rataka overstay welanam apply karanna barida.
Danata europe counrty 1ka innawa nm e khmada apply krnne aiye
Hello Brother, Thanks for your explanation, could you tell me how i can stay longer than the visa period as you describe on your video Thumbnail Thanks again, Good Luck
You can’t stay longer than the visa period. That would be illegal. LIKE I SAID IN THE VIDEO, you can apply for any other visa, including PR while you are on a visitor visa.
Hi did anyone got visit visa approved recently?? Please share your timeline
❤❤හරිම ලස්සනයි
හර්ෂ සහෝදරයා කවදත් හැම දෙයක් ගැන තම්න් විසින් ම හොදින් හොයල බලලා තමයි වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නේ.අද ඊයේ ආව හතු පිපෙනවා වගේ ඉන්න යූ ටියුබර් කෙනෙක් නොවෙයි හර්ෂ . මේ වීඩියෝ එකත් එවැනි එකක් .අවශ්‍ය අයට වැදගත් වෙයි අනිවාර්යයෙන් ම . අනික හර්ෂ නිතරම කියන්නේ හොරුන් ට අහු නොවී තමන්ම වීසා ඉල්ලුම් කරන්න කියලා .ඒක සම්පූර්ණ ඇත්ත . මොකද මම ගිය වසරේ මැද ඒ වෙනකං කිසිම විදෙස් රටක ට නොගිය , ඒ වෙනකොට රැකියාවක් නොකල මගේ බිරිඳ ට එංගලන්තයේ සංචාරක වීසා ඉල්ලුම් කලා මම ම අනුග්‍රහයකත්ව දීලා . ඉල්ලුම් කරලා දින 3 න් වීසා ලැබුනා . ( ඉක්මන් සේවය හරහා) . අදාළ ලියකියවිලි හරියට සම්පූර්ණ කරලා වීසා ඉල්ලුම් කරනවා නම් කිසිම ගැටලුවක් නෑ . හොර බොරු කලොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා .
ජයෙන් ජයම වේවා හර්ෂ සහෝ 💐
@@henrytissera1929 බොහොම ස්තුතියි. ජය වේවා සහෝදරයා! 🙏🏽
Oyge job eka mokakda? Kohomada UK giye
th-cam.com/video/npv_w8WI2sA/w-d-xo.html
Explain about Canada PSW Program
Hi kohamada visitor visa ekata wayasa prasnayak nedda mage putata awrudu 23 a wayasata visit karanna puluwanda😊
@@Fizeera_Mohamed වයස ප්‍රශ්ණයක් නෑ
Ape gedara 3 ten years visa thiyanawa.avoth job ekak hoya ganna puluwanda
ඔය ප්‍රෝග්‍රෑම් එක ලබන අවුරුද්දෙ පෙබරවාරිවලින් ඉවරයි නේද
අයියෙ මම ඔයාගෙ වීඩීයෝ අවුරුදු ගානක ඉදන් බලනව. මම දැං ඉන්නෙ රොමේනියා වල මෙහෙ ඉදන් කොහොමද කැනඩාවෙ විසිට් ඇවිත් ජොබ් එහෙකට ඇපලයි කරන්නෙ අයියෙ.පුලුවන්නම් නම්බර් එක දෙන්නකො ප්ලීස් 😢
@@hansakahasitha7812 මේකට email එකක් දාන්න bro.
harsha.sam.immigration@gmail.com
@@HarshaAndSophia_Sinhala මම අයියට මේල් එකක් දැම්ම
Dollor 100 dila apply krama aniva envada..awe neti unoth e salli aphu denne ne neda
නෑ
Dear brother ,oya godak kaalekata passe.. god bless you !! Jayawewa !!, ruwan kurunegala .,erbil , Kurdistan Iraq .
Hello Bro,
How do we convert visitors visa into PR, pls explain? What's the party? If you know any lawyer who can assist us?
Do you recommend any university agent for MSc program in Ontario ? thank you .
Work visa gana kiyanba.yana gana kiyada.awurudu 5 ta un skills work permit denawada.
Dude...
Can u tell me pls...
Do they grant visa (visitor) as multiple entry for up to 10 years ??
@@VinothanSrikaranathan yes
Visit visa gihin work permit ekata apply karanna monawada api hada gena yanna ona requirements ? Thank you so much 🥰
You need to get a lmia approved work permit its cost minimum of 15k cad to 50 k cad .
Student visa refusal ekak UK wlata wage thiboth canada visit visa danna puluwan da
Travel history thyenawa
පුලුවන්
Brother ,visitor visa ekakin gihin LMIA aply karala job ekak karanna puluwan neda eka amaaruda.. mama already aply karala inne .. thank you ,jesu pihitai ..
Hi bro thanks but I want to know one thing if family come to Canada as a visitors can we find a job
There’s no harm in applying for jobs and going to interviews. But you’ll have to apply for either work permit or PR before starting to work.
Canadian employers are waiting for you to arrive to give jobs 😂😂😂😂
Magaa amma jaasuva pili argana minissunta ahaara labaa danna kamathe gassvall vall valata ade pathini unaa aya jaasuta viruddha unaa naha minissunta ahaara labaa dana gassvall valata adepathine unaa aya thamama magaa amma nisaa minissunta ahara deema gana gassvall kathaava laga avanka nam hodi
Visit enakota visa officer kenata kiyna boruwa visit avith work permit illaddi visa officer ho kanadian rajayta apiwa chek wenne nedda.
@@Prasadindrasena එහෙම අවුලක් නෑ. මොකද රට ඇතුලෙ ඉන්න ගමන් circumstances වෙනස් වෙන්න පුලුවන් නිසා.
Well done
සාමාන්‍යයෙන් visite visa එකක් apply කරාම මාස කීයකට visa denawa
@@kksppiumini406 ඔක්කොම හොඳට තියෙනවනම් අවුරුදු 10 කටම උනත් visitor visa දෙන්න පුලුවන්.
Education qualification penwanna onida aiye??
Awoth goda yannda puluwanda
Thanks ❤brooo
My husband apply kara, thama awa naha.visa enna kal yanawada
dang dawas keeyak da or mase keeyak da apply karala
Mn korea inne hyundai eke korea idan enna puluwanda
මගේ දුවෙක් මට visa එකක් එවනවා මගේ වයස අවුරැද්දු පනස් පහයිමටරස්සාවක් සොයා ගන්න පුලුවන්ද?
@@RuwanganeeLakmale දුවගෙන් අහන්න.
Duva visa eka ewanne Dollarama eken aragena da?
Canada walata travel kenek vidiyata avith job ekak hoyaganna barida..?
Oya kiuwe na ne digatama inna hadaganna widiha ☹️
Can my daughter apply visit visa from UK to see her sister (My elder daughter) who is a PR holder in Canada? She is in PSW
Visa after doing Masters in UK.
She needs to see whether she has any opportunities in Canada.
@@prasadikapalihawadena3467 Yes she can.
@@HarshaAndSophia_Sinhala Thank you Harsha. Keep up your good work 👍
❤
Ayye husband visiter visa walata biometric deela 4months wenawa thama mokuth respons naa ay parakku
පරක්කු ඇයි කියල මට කියන්න බෑ. හැබැයි ඒගොල්ලන්ව contact කරල update එකක් ඉල්ලන්න පුලුවන් නේද?
Visit visa ඇවිත් part time job කරන්න පුලුවන්ද ?
@@ashanvidanapathiranage4187 තහනම්
මම වෙන රටක ඉඳලා apply කරනවානම් srilankan passport එකෙන් visitor visa වලට , ඔබතුමා කියපු police report වගේ දේවල් අපි කොහොමද කර ගන්නේ. සහ මම kuwait ඉඳලා applied කරා මේ අවුරුද්දේ February වල and end of the last year , මගේ visa එක refused උනා. මට මේ දෙකටම solution සහ මම ඉස්සරහට මොනවද කරන්න ඕනි කියල දැන ගන්න පුළුවන් ද
@@WmkWeerasekara-bm6ly Police report ඕන වෙන්නෙ ඒගොල්ලො ඉල්ලුවොත් විතරයි. ඔයා සල්ලි පූජා කරපු agency එකෙන් ඔය ප්‍රශ්ණවලට උත්තර දුන්නෙ නැද්ද.
@@HarshaAndSophia_Sinhala අනේ ඔව් මම අහු උනා.. අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි..මට police report ගැන කිව්වේ වත් නෑ. සමහර මට තේරෙන දේ ඌ ගෙන් ඇහුවම ඌ confused වෙනවා...
@@HarshaAndSophia_Sinhala ඒ පුද්ගලයා winnipeg වල immigration law ferme එකක වැඩ කියලා කිව්වේ. මම mony transfer කෙරෙත් ඒ registration numbers වලට. ගොඩක් අවුල් හිත හදාගන්න ටිකක් කල් ගියා..pls sir ඔබ තුමා දන්නා information එකක් තියනවනම් කියන්න sir
Multiple visa eken ගිහින් එහෙ work කරන්න පුළුවන් ද
Visitor visa එකකින් බෑ
@@HarshaAndSophia_Sinhala work visa maru wenakam podi jobwath karanna barida
Canadawata work visa ena lankawe agancy ekak kiyanna. Please
මේකට email එකක් දාන්න harsha.sam.immigration@gmail.com
You cant register your self for a social insurance number without proper approval to work.. No SIN no work (Technically)
Apply karala dawas kiyak yanawada mex results akak anna
@@harshamunasinghe1723 මාස දෙක තුනක් යන්න පුලුවන්
Mata visit visa thiyenawa last year canadawe 2 month avith hitiya.visa eka work permit ekata maru Karanna Salli Illanawa.Iithin Nathi Nisa Thama lankawe
kiyak illuwada dr
Kohomada work permit ekata maru karanne lawyers lada ewa karanne
එන්නත් ආසයි සල්ලිත් නෑ, සපොට් එකක් දෙන්න කෙනෙකුත් නෑ , අයියට බැරිද සපොට් එකක් දෙන්න
Bro ten years Im working in saudi, as a food safety officer , is it possible to get job in canada, if I come by visit visa
Traval histry ekak oneda
How to convert visit visa for work permit ?
You need to find a positive lmia approved job.and those are not free minimum cost of 15kto 50 k.depends on the province
😊
අපි ඩුබායි වල එක්දි ගොඩක් ඔයාගේ channel එක බැලුවා කැනඩාවට එන්න
🙏🏽 Thank you.
Visitor visa වලින් canada වල පදිංචි වෙන්න පුලුවනී ද ?
Ahu wenakan padinchi wela inna puluwan. Ahu unama detention center ekaka tika dawasak vacation ekak ehema agaragena anduwe wiyadamin charter plane ekaka gedara yanna puluwan. Ehema nethnam voluntarily exit wenna dawas 30 - 90 wage dei. Ticket ekak aran yanna
Lankawata.wada.kanadawa.walawa.paya.kiyakin.wadida.aduda😊
Agent කෙනෙක් නැතිව apply කරලා reject උනොත් නැව apply කරද්දී අවුලක් වෙයිද
@@akilamadushanka5633 Reject කරොත් ඒකට හේතුව ඒගොල්ලො ඔයාට දන්වනවා. ඊලඟ පාර ඒ හේතුවට හරි විසඳුමක් එක්ක apply කරාම අවුලක් වෙන්න විදියක් නෑ.
Dubai idala puluwan neh ?
Visit awit asylum da ganna vidiha kiyannako
So you want the Canadian tax payer to pay your stay in canada .
@@vinodhrajkumar2789
කැනඩාවට විසිට් ඇවිත් pr ගන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න . Refugee සහ LMIA යටතේ
Refugee nam immigration officer issarala bima pralila adala atha paya polawe gahala ke gahala podi netumak natanna wenawa apahu giyoth jeewithe anathure kiyala