My Glass Skin Treatment with Piumi Srinayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 609

  • @priyanganelantheperera7377
    @priyanganelantheperera7377 2 ปีที่แล้ว +18

    ඔයා හරිම ලස්සනට ඒක කියලා දුන්නා...මමත් මූන නිසා වෙලාවකට දුකින් ඉන්න වෙලාවන් තියනවා හරිම ලස්සනයි ඔයාගෙ හම..ස්තූති බෙහෙවින් 💕

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +60

    මේ video එක නම් ගොඩක් වැදගත් ....... දිගටම මේ වගෙ videos ගේන්න්කො

  • @deepeetut
    @deepeetut 2 ปีที่แล้ว +10

    You have sharp and glowing skin! Thanks for your generosity in sharing these tips! im gonna try this out and will share my results!

  • @nayanisurangika2593
    @nayanisurangika2593 2 ปีที่แล้ว +26

    ඔයා හරිම නිහතමානියි. පැහැදිලිව කියලා දෙනවා. ආදෙරයි හැමදාමත්..

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank You !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

    • @roshiniransi8404
      @roshiniransi8404 4 หลายเดือนก่อน

      Verigen cocunut oil kohenda gnna puluwan brand ekak tiyanawada

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +68

    You look so gorgeous akke.thank you for this treatment

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk

  • @Teshi905
    @Teshi905 2 ปีที่แล้ว +8

    මං මේ comment එක දාන්න ආවෙ මේ teatment එක කරල හොද result එකක් තියෙන නිසා . සුදු වෙන්නෙ නැහැ. හැබැයි මූනෙ තියෙන කුනු දූවිලි සේරම අයින් වෙලා blackheads , whiteheads යම් තාක් දුරට අයින් වෙනව මේක කරන පලවෙනි පාරම. ඇත්තම ගොඩක් ස්තූතියි hello ladies youtube channel එකට . මේ වගේ තව treatment ගේනන. පියුමි අක්කිටත් ගොඩක් ස්තූතිය මේක හරියටම කියල දුන්නට.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you darling

    • @hirunilakshika5822
      @hirunilakshika5822 2 ปีที่แล้ว

      මගෙ මූන ඔයිලි ඒ නිසා මේක කරාට කමක් නැද්ද

    • @Teshi905
      @Teshi905 2 ปีที่แล้ว

      @@helloladiessrilanka maget oily skin ekk thiyenne matnm prashnyk une naha dear

    • @hacker-jo5hj
      @hacker-jo5hj 5 หลายเดือนก่อน

      @dilki903 මේක pimples අඩු වෙන්නේ නැද්ද 😢 ටිකක්වත් වැඩි වෙයිද

    • @Teshi905
      @Teshi905 5 หลายเดือนก่อน

      @@hacker-jo5hj nha.muna hodata clean wena eka thami wenne godakma.

  • @mohammedrahman6216
    @mohammedrahman6216 2 ปีที่แล้ว +4

    My skin is very sensitive. And I’m getting pimples even for dust. Will I get pimples when I use white coconut oil? And rice flour?

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +13

    ඔයා හරිම පැහැදිලිව හැමදේම කියලා දුන්නා ලස්සනයි ඔයා.. ❤❤❤

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +116

    Makeup ඕනේ නෑ හරිම ලස්සනයි ඔය 💖💖💖

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +1

    thank s .. sister.. dehi wenuwata දොඩම් යුෂ දැම්මා ට කමක් නැද්ද මට දෙහි අලි.න්නෙ නෑ සම ගොඩක් වියලි නිසා..පීලීස් රෙප්ලයි කරන්න කො

  • @harshaniweerasinghe1157
    @harshaniweerasinghe1157 หลายเดือนก่อน

    Hi...can we use alove Vera gel instead of natural alove vera

  • @nilminivithanage1840
    @nilminivithanage1840 2 ปีที่แล้ว +2

    Dehi moonata sara wadi nadda? Dry wenne nadda?
    Bellata me treatment karata kamah nadda?
    Thank you

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 2 ปีที่แล้ว +8

    You are stunning as usual.
    Thank you so much darling akki love for sharthis valuable treatment with us & using your valuable time for us...
    Please keep up your good work and qualities.
    Keep shining ✨
    May God bless you!...
    Love you!...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop your favorite beauty products on www.helloladies.lk

  • @chalanichamthumini5622
    @chalanichamthumini5622 2 ปีที่แล้ว +2

    Meyala kalin mechchara sudu naha ne. Meyala sudu wanna eththatama karana dawal video akak karannako

  • @SandyaJayasinghe-z1x
    @SandyaJayasinghe-z1x หลายเดือนก่อน +1

    Day cream akagala night cream akath ganawada cream ake nama kiyanna puluwanda

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +87

    හරිම cham බවක් පෙනෙනවා පැහැපත් kame උපරිම බව පෙනෙනවා ඔබට බොහොම ස්තුති ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +2

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorites beauty products

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi oyata harima lassanai aderei hemadamath theruwan saranai mama saudi Arabia sita 💞💞💞❤❤

  • @sanjanabandara6148
    @sanjanabandara6148 11 หลายเดือนก่อน

    Can we use Gram flour instead of rice flour? And is it okay to use cocunut oil for a oily skin?

  • @සංසිකුලරත්න
    @සංසිකුලරත්න 2 ปีที่แล้ว +62

    මේ ඔක්කොම හැබැයි මමත් කරනවා ඒත් ඉතිං මෙච්චර නම් සුදු නෑ ලප එහෙම නම් ඔක්කොම මැකෙනවා චුට්ටක් පාට වෙනවා හාල් පිටි scrub එක නම් ඇත්තටම ගොඩක් හොදයි ❤❤❤

    • @nadeesharanaveera9156
      @nadeesharanaveera9156 2 ปีที่แล้ว +31

      ඒ අය සම සුදු වීමෙ injections භාවිතා කරලා ඉන්නේ ඒකයි.

    • @Mihiraavi
      @Mihiraavi 2 ปีที่แล้ว +14

      Ou oya hri dn inn gdk actress la whitening injection ගහලා inne

    • @kasunsanjeewa8781
      @kasunsanjeewa8781 2 ปีที่แล้ว +14

      Meya glutathion injection Aran inne.

    • @Mihiraavi
      @Mihiraavi 2 ปีที่แล้ว +2

      Eekane 😊

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +28

      Hi oayalata, meh treatment eken "sudu" wenawa kiyala api kiyala na. Skin eka hydrated ehema natham, thethamanaya raka ganne kohomada kiyala thamai kiyanne. Artist la injection / sudu wenna ona deyak use karanna puluwan, eka eyalage perosnal kamaththa. Eth meh video eken api oyalata kiyala dunne, wenama deyak. Thank you !! 😁❤️😇

  • @ramyachandrika752
    @ramyachandrika752 2 ปีที่แล้ว +1

    මගේ මුනේ ගොඩක් රැලි වැටිලා, මේය සාර්ථකද?

  • @dewmishimashi440
    @dewmishimashi440 2 ปีที่แล้ว +5

    Akkige konde dig wela godak hari ikmnta.ane apitath kiyannko akkee.lassani oya godaak..para dige rukashange charithe lassanata karanawa..mn akkige konde dihami balan innee 😊😙

    • @ayanthifernando9896
      @ayanthifernando9896 2 ปีที่แล้ว +3

      Meya hari extension dala ne inne

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk

  • @mallikasheron9829
    @mallikasheron9829 11 หลายเดือนก่อน

    Thank you.Oya godakma lassanai.Oyage face wash ekai use karapu ceram ekai kiyanna puluwanda dear.

  • @waruni_iresha
    @waruni_iresha 2 ปีที่แล้ว +2

    Thank you dear❤
    Can we use it for body as well?

  • @shalikakarunarathna7098
    @shalikakarunarathna7098 2 ปีที่แล้ว +1

    Lassanai nangi. Ape game kenekwa mehema dakkama sathutui...

  • @jeonnameun3195
    @jeonnameun3195 2 ปีที่แล้ว +1

    Natural aloe vera gewata psse wash kranne nathuwada day cream eka apply krnne

  • @ramaniDesilva-wd6xy
    @ramaniDesilva-wd6xy 3 หลายเดือนก่อน

    ඇස යට හා ඇසුණ කළු වෙනවට ඇස් ගිලා බැහැලා තියෙනවාට මොනවද කරන්න පුළුවන් කියන්නකෝ

  • @chandichandi3848
    @chandichandi3848 ปีที่แล้ว

    Oya හරිම ලස්සනයි . A... වගේම පැහැදිලි ලස්සන හමක් තියෙනව. Pigmentation වලට මොනවද කරන්නේ කියන්නකෝ plz

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 3 หลายเดือนก่อน

    අයිස් කියුබ් කෙලින්ම මූනට තියන්න හොදද. අවසානෙට ගාන කෝමාරිකා ජෙල් කඩේ එක ගෑවට කමක් නැද්ද

  • @thanurinawodya6842
    @thanurinawodya6842 2 ปีที่แล้ว +13

    Acne scars වලට treatments මොනාද තියෙන්නේ?.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +3

      Acne scars walata api karapu videos thiyenawa. Check Beauty Routine Playlist in our channel. Thank you

  • @shana-jp4qb
    @shana-jp4qb 2 ปีที่แล้ว +1

    Thank you
    Can you give the name of face wash and day cream please

  • @thanujaathukorala1039
    @thanujaathukorala1039 2 ปีที่แล้ว +1

    Thank you godak honda video ekak Day cream eka gana kiyana puluwanda?

  • @ishanisandalika2809
    @ishanisandalika2809 2 ปีที่แล้ว +8

    Coconut oil, oil skin thiyana kenek use krna eka prashnayak ned?

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Epa dear. Oil use karanne nathuwa oya wisheshyenma Ice cube and kumarika step eka karanna

  • @dinuthuhini6473
    @dinuthuhini6473 2 ปีที่แล้ว +63

    අනේ ශෙනායා අක්කි ගේ skin care eka ඕනේ ❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +6

      Sure dear. Keep us subscribed

    • @sureniwathsala7712
      @sureniwathsala7712 11 หลายเดือนก่อน

      Ane piumi akki.oyage wage skin 1k ganna treatment krnna plwn Honda saloon 1k kynnako
      Plz

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 2 ปีที่แล้ว +8

    Thank you. You did it very clearly. You looks gorgeous.

  • @chathuwathsala477
    @chathuwathsala477 2 ปีที่แล้ว

    niymyi ... akki හාල් පිටි අර ගෙන කොමාරිකා අරගෙන හාද ගන්න ... face scrub ek godk dwsk thiy gnn pulvnd හාල් ගත්ත නිසා

  • @chandikaranaweera7027
    @chandikaranaweera7027 2 ปีที่แล้ว +1

    Nangi , වයස අවුරුදු 35 n විතර පස්සෙ skin eka scrub කරන්න හොඳ නැද්ද?

  • @chandrikadesilva178
    @chandrikadesilva178 2 ปีที่แล้ว +1

    වයස සීමාවක් තියෙනවද මේ ට්‍රීට්මන්ට් එකට....හාල් පිටි කඩේ මිලදී ගන්න තියෙන ඒවා හොඳද

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Kawadawath wayasa simawak na, natural treatment ekakata

  • @dilinisamarasinghe9771
    @dilinisamarasinghe9771 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා.හාල්පිටි ගන්න ඕනේ ෆ්‍රෙශ් කැකුලු හාල් පිටිද?ගන්න අමුද්‍රව්‍ය පැහැදිලිව කියලා දෙන්න.සුබ පැතුම්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop your favorite beauty products on www.helloladies.lk

  • @sameerasampath4727
    @sameerasampath4727 2 ปีที่แล้ว +2

    Aneeeeeeeeeeeee akkiyooo oygee konde dig une khmd kiyl kiynnk aneeeeee.kondet hda oy pawichchi krpu oil akk kiynnk😍😍

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 2 ปีที่แล้ว +2

    Waw niyama wayas Badayak tiyanawada? Day cream eka use karannama onada

  • @nirodika8360
    @nirodika8360 2 ปีที่แล้ว +5

    You look stunning.

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 ปีที่แล้ว +4

    ඔයාගේ treatment එක හැමෝටම ඒ කියන්නේ හැම skin එකකට ගැලපෙන්නේ නැහැ නේ..
    Skin වර්ග අනුව treatments වෙනස් වෙනවා ..

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Ow dear meka Oily Skin ekak thiyena kenek nam karanna epa

  • @dilanimadhumalichandraseka2378
    @dilanimadhumalichandraseka2378 2 ปีที่แล้ว +1

    Ice cube massage 1ta passe komarika jel tikak apply karane. Eka wash karala neweda day cream 1 apply karanne. Please reply me. Thank you

  • @musiclyricslk3058
    @musiclyricslk3058 2 ปีที่แล้ว

    Akki sudu wenna facia prieum tablet eka hodaida

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 2 ปีที่แล้ว +6

    Oyath korin girl kenek වගේමයි.mn asai oyage hair ekatai,skin ekatai,katha karana vidiyatai okkotama 💕💕😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk

  • @laara__dias
    @laara__dias ปีที่แล้ว

    Day cream ekak use karanna onamada?? Mata cream use karanna ba mata godak creams allergic nisa. Ithin mama day cream eka use nokarara kamak nane?? Pls reply

  • @oshinichamathsara8404
    @oshinichamathsara8404 ปีที่แล้ว +1

    Rosel akkige treatment ekak dennako😊😊r

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว

    ඔයාගේ කොන්ඩේ ඔය විදියට වවාගත්තේ,කෙහොමද නන්ගි ,,,,පුළුවන්නමි rapliy එකක් දන්න 💞💞

  • @sachinimalisha4033
    @sachinimalisha4033 2 ปีที่แล้ว +1

    Oyge nails tika hrim lassanai akki

  • @Rubikolla2024
    @Rubikolla2024 2 ปีที่แล้ว +12

    ඔයා නම් හරියටම කියා දෙනව අක්ක thanks ඔයාට 😘😘❤️

    • @shanikagayani804
      @shanikagayani804 2 ปีที่แล้ว

      Oya Pata enna kale mokadda.oya issara kalui kiyala oya kiyanawane.ekai.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop your favorite beauty products on www.helloladies.lk

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Hari widihata treatments karanna oni dear,

  • @sanfernando9513
    @sanfernando9513 2 ปีที่แล้ว

    Hai akki thanx for the vedio...it's very nice and helpfull..
    Mata danaganna puluwanda pimples and scars thiyana skin ekakata me treatment eka hondaida...bcz oil use karana nisa?..plz tell me
    Thank u .

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Pimples and Oily skin ekak nam thiyenne, oil treatment step eka karanna epa.

  • @FeranandoJean
    @FeranandoJean 4 หลายเดือนก่อน

    thank you .Anthelmintic step ekata komarika gel use karrana puluwande ? Pl msg karamna .Thnks 9

  • @thathsaraniekanayake2455
    @thathsaraniekanayake2455 2 ปีที่แล้ว +1

    api use krn onem cream ekak gwat prashnyak nadd treatment eken pse

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 2 ปีที่แล้ว +4

    අක්කගේ හමේ පාට වැඩි කරගන්න කන බොන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.beauty drinks ගැන එහෙම

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 2 ปีที่แล้ว +1

    Oily skin ekaata පොල්තෙල් ganna bene...විසඳුමක් කියන්න

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Oily skin ekak nam thiyenne, oil treatment step eka nathuwa anith tika karanna

  • @keethkalanahewadewage9290
    @keethkalanahewadewage9290 2 ปีที่แล้ว

    Oww miss ada ත9මයි me vedio eka දැක්කේ .awasanedi කොහොමද wash karanne .poddak kiyanawada.

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ปีที่แล้ว +14

    තෙල් සහිත සමක් තියෙන පිම්පල් තියෙන කෙනෙක්ට පොල්තෙල් මූනේ ගෑවට කමක් නැද්ද කියන්නකෝ 🥺🥺

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 ปีที่แล้ว

      උත්තරයක් දෙන්නකෝ අප්පා 😭😭😭😭😭

    • @sakunthalaamarasinghe1662
      @sakunthalaamarasinghe1662 2 ปีที่แล้ว

      පොල් තෙල් ගාන්න එපා දෙයියනේ මූණේ pimple එනවා ගාලාම බලන්න

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +3

      Pimples thiyena face ekakata, oil treament eka karanna epa dear

    • @PossessionofChrist77
      @PossessionofChrist77 2 ปีที่แล้ว +1

      Use jojoba oil. Helps reduce pimples and prevent them. 👍

  • @imalialahakon4442
    @imalialahakon4442 2 ปีที่แล้ว +2

    Lassani akki hodata pehedili oya katha karanakota.. ❤ oil skin ekak thiyana kenekata face claen krala kelek maka ganna karamayk kiyankoo

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Oily skin ekak nam, oil treatment eka karanna epa. Oily skin ekak nam aniwarenma Ice Cube + Aloe vera step eka karanna + Steaming + Scrubbing

    • @imalialahakon4442
      @imalialahakon4442 2 ปีที่แล้ว

      @@helloladiessrilanka thnks akki scubbing eka kamk nedda?

  • @imablink8367
    @imablink8367 2 ปีที่แล้ว +1

    Offmarks face wash ekath ekka facia day cream eka use karanna puluwanda? Mechchara kal mama hithuwe alergi wenawa kiyala .ehema use karata prashnayak na neda akki ?

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว

    අනේ ඔයා පාවිච්චි කරපු ෆේස් වොෂ් එකයි ක්‍රීම් එකයි මොකක්ද

  • @nishamali4345
    @nishamali4345 2 ปีที่แล้ว +2

    Ane akki acne thiyana ayatath oka hodaida

  • @dasuperera6336
    @dasuperera6336 2 ปีที่แล้ว +1

    Thanks.😊 what is the Day cream that you used?

  • @dhammikagunasakara393
    @dhammikagunasakara393 2 ปีที่แล้ว

    අක්කි ගොඩක් ලස්සනයි. අක්කි Day Cream එකේ නම මොකක්ද?

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว +1

    Lovely. Tx. But don't like your nail polish

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +3

    Piumi, what's the name of the face wash you used. Very good video. Tnx.

    • @nandikadedigama1819
      @nandikadedigama1819 2 ปีที่แล้ว +2

      OFFMARKS Golden face wash..

    • @marinaroberts1617
      @marinaroberts1617 2 ปีที่แล้ว

      @@nandikadedigama1819 tnx dear. Will get it.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorites beauty products

  • @JohnCena-uj7lj
    @JohnCena-uj7lj 2 ปีที่แล้ว +1

    ඔයාට ස්තුතියි කියලා දුන්නාට එත් මට කෝමාරිකා ගන්න මට තැනක් කියනවාද

  • @MunsifaMifthah1234
    @MunsifaMifthah1234 2 ปีที่แล้ว +1

    Stunning 😍 May I know the brand of ur white oil which you using for your face

  • @hasinishashikala1579
    @hasinishashikala1579 2 ปีที่แล้ว

    Akki..konde wawagaththe kohomda kiylth vedio ekk krannko..

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 2 ปีที่แล้ว +10

    ඔයාගෙ ස්කින් එක හරිම පැහැපත් . වගේම ඔයා හරිම ලස්සනයි . ❤️thanks

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop your favorite beauty products on www.helloladies.lk

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 2 ปีที่แล้ว +5

    You look so beautiful without makeup....wow

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products!! ❤️

  • @chandrikapriyadarshani4899
    @chandrikapriyadarshani4899 2 ปีที่แล้ว +15

    අනේ ඔයා සුදු වෙන්න ගාන ක්‍රීම් ඒක කියන්නකෝ නංගියෝ... ❤❤❤❤

    • @sadunikanethranjali8347
      @sadunikanethranjali8347 2 ปีที่แล้ว

      😋😋😋😋

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Visit www.helloladies.lk Gluathione products thiyenawa dear

    • @nelkaranjani8393
      @nelkaranjani8393 2 ปีที่แล้ว

      @@helloladiessrilanka ඒවයින් අතුරු ආබාධ නැද්ද

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 2 ปีที่แล้ว +3

    Attatama oya atta kiyanna lankawee sinhala ayta mee wage skin ekak labennee naha. Injection ganna onee mee wage wenna. Ehema neda. Skin eka pirisiduwa tiya ganna puluwan mee vidiyata karala

  • @madushiamarasiri5163
    @madushiamarasiri5163 2 ปีที่แล้ว

    Akki kade thiyena alovera jel eka use kalata kamak nadda.

  • @gayabandara8210
    @gayabandara8210 2 ปีที่แล้ว +1

    Me wage Full body treatment ekak kiyala denna please

  • @shashidarshani3629
    @shashidarshani3629 2 ปีที่แล้ว +1

    Godak thank u akke oyata, voyage kondeta Karana satkara

  • @dilushitharumini6517
    @dilushitharumini6517 2 ปีที่แล้ว +1

    Hal pitu venuvata kadala piti ganna barida

  • @tarushiharshani2670
    @tarushiharshani2670 2 ปีที่แล้ว +2

    Thanks akki ❤️❤️

  • @kumudukumari98
    @kumudukumari98 9 หลายเดือนก่อน

    අක්කි මුළු ඇගම පැහැපත් කර ගන්න දෙයක් කියන්නකො 🙏

  • @tharukajawardana6125
    @tharukajawardana6125 2 ปีที่แล้ว +2

    Thank u.

  • @virajinawarathna2683
    @virajinawarathna2683 2 ปีที่แล้ว +1

    ඔයා පාවිච්චි කරන day cream eka kiyanna

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Facia Premium Day cream dear
      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products!! ❤️

  • @anjanamadhuwanthi9485
    @anjanamadhuwanthi9485 2 ปีที่แล้ว +5

    Oya makeup nathuwa godak lassani akke.thank you for ur treatment ❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop your favorite beauty products on www.helloladies.lk

    • @amilaiyanthi432
      @amilaiyanthi432 2 ปีที่แล้ว

      මේ treatment එක හැමදාම කරන්න ඕනෙද නැත්නම් කොච්චර කාලයකට සැරයක් ද කරන්න ඕනේ

  • @kapilasenevirathna1754
    @kapilasenevirathna1754 2 ปีที่แล้ว +3

    Akki oya makeup nathuva Hari lassanai.❤️❤️kurula thiyena ayata Meka hodada.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorites beauty products

  • @rupasrilanka6222
    @rupasrilanka6222 2 ปีที่แล้ว +1

    Thanks kiyala dunneta

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +5

    Akkyge hair care routine ekath gennako❤️❤️❤️

  • @SajiniSenevirathne
    @SajiniSenevirathne 7 หลายเดือนก่อน

    Thank you akka.❤❤❤❤

  • @sanuthishalom
    @sanuthishalom 2 ปีที่แล้ว +1

    Oily skin එකකටත් coconut oil වලින් ක්ලෙන්ස් කලාට කමක් නැද්ද

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Oily skin ekak nam thiyenne coconut oil treatment step eka karanna epa

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว

    Akki mekata cocanat oil nathuwa olive oil haththata Kamak nadda..

  • @chinthadanansooriya9442
    @chinthadanansooriya9442 2 ปีที่แล้ว +2

    She is so beautiful.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for your favorite beauty products 🥰💖

  • @mudaligesena6200
    @mudaligesena6200 6 หลายเดือนก่อน

    Thank you ❤.good job

  • @sepalikamadhu4110
    @sepalikamadhu4110 2 ปีที่แล้ว

    Natural Alovera natuwa alovera jel aka pawichi krot aulk ndd

  • @dineshalakmini7626
    @dineshalakmini7626 ปีที่แล้ว +1

    Akki mama rata inne coconut oil na. Olive oil kamak nadda

  • @kufallu4659
    @kufallu4659 2 ปีที่แล้ว +3

    Amanda Jayarathna akki ge beauty routine eka oni

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk

  • @thilarasiriwardhane4294
    @thilarasiriwardhane4294 2 ปีที่แล้ว +2

    Thank you so much akki & hello ladies you tube chanel ❤️

  • @umeshikasewwandi990
    @umeshikasewwandi990 2 ปีที่แล้ว +1

    Hoyapu video ekak ❤️

  • @junaidifham2561
    @junaidifham2561 2 ปีที่แล้ว

    Akki do I have to wash off my face after applying aloe vera?

  • @hanaasmr8329
    @hanaasmr8329 2 ปีที่แล้ว +2

    Oya anith ayate wada lassanai

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk

  • @siranthafernando9314
    @siranthafernando9314 2 ปีที่แล้ว

    Maka akka Apita dawaltath use karanna puluwanda

  • @wondergirl.0199
    @wondergirl.0199 7 หลายเดือนก่อน

    Steam kraddi konde towel ekaki wahagnna. Kondeta hoda na nattam

  • @thadithyasasmi9633
    @thadithyasasmi9633 2 ปีที่แล้ว +1

    Day cream ekk use karanne nathnam monawada karanna oni

  • @nadunitamasha2003
    @nadunitamasha2003 2 ปีที่แล้ว +1

    මුනෙ තියෙන කැලැල් අඩු කර ගන්නෙ කොහොමද අක්කෙ😣පිම් පල්ලුත් තියෙනවා😣

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Kalal and pimples thiyena nam, kalayak aragena pimples adu karaganna. Ita passe, skin eka sathiyakata deprak wath hondata stram karala, scrub karanna. Toner karanna e karana hamaparama. Honda sensitive skin ekata galapena day cream/night cream ekak use karanna