උඹලගෙ ඉඩකඩම් දුප්පත් මිනිස්සුන්ට දෙමු ද? පප්පා අහද්දි මං හා කිව්වා - ඉඩකඩම් දන්දුන් විශ්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 82

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 9 หลายเดือนก่อน +50

    විශ්ව පුතා බොහොම නිහතමානී ගුණගරුක දරුවෙක්.. නළුවෙක් කියලා බොරු ආටෝපයක් මවා පාන්නේ නැතුව පොලවේ පය ගහල ඉන්න මනුස්සත් බවෙන් පිරුණු මනුස්සයෙක්.. බුදුසරණයි සිය පව්ලටම. තව තවත් දන් පිං කරන්න පිං සිතුවිලි පහළ වේවා 🙏

  • @manjulabandara881
    @manjulabandara881 9 หลายเดือนก่อน +40

    සත්‍යවශයෙන්ම කතාව ඇත්ත..මම ආසම නිහතමානී නළුවා ඔබයි..ආදරෙයි විශ්ව..ජයම වේවා!!!!❤❤❤❤

  • @malanim-6923
    @malanim-6923 9 หลายเดือนก่อน +29

    ඔබ හරි සුන්දර මනුස්සයෙක්,ඔබ දෙපලටත් දරැවන් සහ දෙමාපියන්ටත් නිදුක් නිරෝගි සුව ප්‍රර්ථනා කරනවා❤❤

  • @madushanimadushani8050
    @madushanimadushani8050 9 หลายเดือนก่อน +24

    ඔහු තාත්තා ට දෙන්න ඕනි තැන නියමාකාරව දෙනවා.❤❤❤❤❤❤❤❤

  • @thilakabh4565
    @thilakabh4565 9 หลายเดือนก่อน +11

    ඇත්තටම විශ්ව ඔබ හොද ආදර්ශමත්, මහත්මා ගති තියෙන පුත්‍ර රත්නායක,
    අත්හැරීම තුළ ලබන සතුට අපමණයි..

  • @hansihettiarachchi5739
    @hansihettiarachchi5739 9 หลายเดือนก่อน +6

    ඇත්තටම විශ්ව කොඩිකාර කියන්නේ හරිම නිහතමානී ගුණගරුක හොඳ කෙනෙක් මට මතකදිගන ටවුන් එකේ හිටියා කන්ටේනර් පෙට්ටික ජීවත් උන දුප්පත් පවුලක් අන්න එයාලටත් ඉඩමක් දුන්නාඅපේ අම්මත් හරිම කැමතියි රංගන ශිල්පියෙක් හරිම නිහතමානී කියලාමම සුබ ප්‍රාර්ථනා කරනවා ජීවිතේ සාර්ථක වෙන්න කියලා

  • @nutrifitchampi968
    @nutrifitchampi968 9 หลายเดือนก่อน +9

    කොයි ආකාරයෙන් බැලුවත් නියම සුපිරි නලුවෙක් ස්වාමියෙක් හොද තාත්තා කෙනෙක්

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 9 หลายเดือนก่อน +10

    මේ වනතුරැ තමන්ගෙ තැන රැකගෙන යහපත් පවුල් ජීවිතයක් ගතකරන අතිදක්ෂ නළුවෙක්
    සුබපැතුම් සිය පවුලටම
    💐💐💐💐
    ❤❤❤❤
    දෙවිපිහිටයි🙏

  • @sass3013
    @sass3013 9 หลายเดือนก่อน +23

    ❤❤❤ඔබ හරි විශ්ව අපි ඒ ටික දියුණු කරගන්නවා නම් ජිවිතය සැනසෙන්න ඒ ඇති මම රට ඉන්නේ ඒ වුනාට ලැබෙන පඩියෙන් සුලු මුදලක් පිං සදහා වෙල්ලස්සේ මනුස්ස පදනමේ සාමාජිකාවක් වි දෙනවා නැතිබැරි අය වෙනුවෙන් තෙරැවන් සරණයි

  • @nilearosh3222
    @nilearosh3222 9 หลายเดือนก่อน +21

    අදහන්න වටින මිනිස්සු ❤❤❤❤

  • @iresh1509
    @iresh1509 9 หลายเดือนก่อน +23

    ඔයාට කවුරුත් බනින්නැ විශ්ව අයියේ.මගේ හිතේ ඉන්න නලුවෙක් .❤❤

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 9 หลายเดือนก่อน +20

    නියම චරිතයක් මන් ආසම විශ්ව ආදරේ ❤❤❤❤බුදුසරණයි

  • @nadeekafernando301
    @nadeekafernando301 9 หลายเดือนก่อน +8

    ඇත්තම කතාව..ඔබට යහපතක්ම වේවා .🙏

  • @pathiranagelasanthapasad8651
    @pathiranagelasanthapasad8651 9 หลายเดือนก่อน +8

    නියමයි විශ්ව මල්ලි ඔයාගෙ අදහස්...ඔයාගෙ කතාවෙ අපිට ත් අපේ ජීවිතවලටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා ...ඉතින් සුබ පතනවා ලස්සන ආදර්ශ මත් ජීවිතය කට...ඔයා ලා හැමෝටම තෙරුවන් සරණයි ...

  • @maduvanthichampika3075
    @maduvanthichampika3075 9 หลายเดือนก่อน +19

    විශ්වගෙ වොයිස් එක රන්ජන් රාමනායකගෙ වගේ.කියල මට ඇහෙන්නෙ .

  • @ChandimaPriyadarshani-oe5vo
    @ChandimaPriyadarshani-oe5vo 9 หลายเดือนก่อน +10

    රංගන අයියේ අපි ඔයාගෙ වැඩ සටහන් හැමදාම බලනවා මේ වගේ නිවසක් නැති අයට උදවු කරන කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න පුලුවන්නම් අයියෙ ලොකු උදව්වක්

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 9 หลายเดือนก่อน +4

    ඇත්තටම විශ්ව පුතේ ඔයාගේ වචන අහක දාන්න දෙයක් නෑ .මම රට ඉදගෙන විදින දුක් අනන්තයි ඒත් අද දවසෙත් මගෙ මහත්තයා බලු කපුටු දානයක් දුන්න .පුලුවන් විදියට සබන් කෑල්ලකින් හරි පිහිට වෙනවා මලගෙදරක් උනොත් මුදලින් හරි හාල් කිලෝ 10න් හරි උදව් කරනවා .අපිත් අසරණයි ඒත් දෙයක් දීලා එයින් ලබන සතුට කියන්න බෑ .නලුකම ඔලුවට ගත්තු කෙනෙක් නෙවෙයි ඔයා සතුටුයි ඉදිරියටම යන්න දීර්ඝායුෂ පවුලටම තෙරුවන් සරණයි

  • @shiranikodithuwakku5632
    @shiranikodithuwakku5632 9 หลายเดือนก่อน +4

    Oya harema නිහතමානී දරුවෙක් ❤❤❤❤😊

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 9 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම හොද තෙරුම් ගැනිමක්. යහපතක්ම ⁣වෙිවා

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 9 หลายเดือนก่อน

    බොහොම පිං විශ්ව පුතේ සසර ගමන සුවපත් වෙිවා තව තවත් පිං සිතුවිලි ඇති වෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි පුතේ ඔයාට උතුම් දර්ම අවබෝධයම ලැබෙිවා සාදු සාදු සාදු ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 9 หลายเดือนก่อน

    ඔබ ගොඩක් පින්වන්ත දරුවෙක්...ඔබටම ගැලපෙන යහපත් බිරිඳක් ලැබුනෙත් ඒකම වෙන්න පුළුවන් ...හැමදාම සතුටෙන් ඉන්න ....අනෙක් රංඟන ශීල්පින්ටත් මේ දරුවාගෙන් අරගන්න ආදර්ශ බොහොමයක් තියෙනවා ...බුදුසරනයි ....💞💞😘😘

  • @Duham135
    @Duham135 9 หลายเดือนก่อน +3

    ඇත්තටම මමත් අදරේයි ඔබ තුමාටලස්සන ලමයිඑය සියලුම දෙනාට අදරේයි හරිම හොඳ විස්ව

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 9 หลายเดือนก่อน +1

    විශ්ව කොඩිකාර කියලා කියන්නේ මන් ගෝඩක් ගරු කරන පුද්ගලයෙක් ඔබතුමා මෙලෝවට බිහි කළ දෙමව්පියන් ගෝඩක් පිං තෙරුවන් සරණයි

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 9 หลายเดือนก่อน

    ආදරෙයි විශ්ව මල්ලී.හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 หลายเดือนก่อน

    විශ්ව කියන්නේ ගොඩාක් නිහතමානී අහිංසක චරිතයක් ❤❤

  • @majedalbatni461
    @majedalbatni461 9 หลายเดือนก่อน +4

    Satthakinma vishva vishvayak Theruwan saranai ❤

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 9 หลายเดือนก่อน +3

    ❤❤sanaseema labewa. Adarei inna labewa.

  • @mareefernando7708
    @mareefernando7708 9 หลายเดือนก่อน +5

    God bless malliyo 🎉

  • @thakshilakumudukumari3489
    @thakshilakumudukumari3489 9 หลายเดือนก่อน +2

    Mama hithana widihamai malli.oyata soba dahame ashirwada nodaduwa lebenawa 🙏🙏🙏❤️

  • @padminiperera-f7o
    @padminiperera-f7o 9 หลายเดือนก่อน +3

    mama asama charithayak vishwa kiyanne godak nihatha mani kamak thiyena kenek anith ayatath hoda adarsayak obage
    siyaluma denata budu saranai

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 9 หลายเดือนก่อน +1

    Nihathamani daksa naluwek
    Budusaranai❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @punchisamanali8738
    @punchisamanali8738 9 หลายเดือนก่อน

    Nihathamani Kenik Vishawa....❤❤❤ Adarei karana.Rangana Silpiyek❤❤❤

  • @disnarangani3108
    @disnarangani3108 9 หลายเดือนก่อน +3

    Wishawa malli kiyanna rattaran manussaya tharuwan saranai❤️❤️❤️❤️

  • @padmasubasinghe3358
    @padmasubasinghe3358 9 หลายเดือนก่อน +3

    Bohoma Pin🙏
    Theruwan Saranai 🙏

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 9 หลายเดือนก่อน +5

    Hasaral💛

  • @dinushaweerakoon5813
    @dinushaweerakoon5813 9 หลายเดือนก่อน +2

    Wishva kiyanne harima නිහතමානී naluvek.respect ❤❤❤❤

  • @kdanuja6110
    @kdanuja6110 9 หลายเดือนก่อน +1

    Harima hoda manussayek oya ayye.

  • @tilanpathirana7829
    @tilanpathirana7829 9 หลายเดือนก่อน +3

    Respect ❤

  • @sanjeewanidk444
    @sanjeewanidk444 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !

  • @nadeeranadeera20
    @nadeeranadeera20 9 หลายเดือนก่อน +1

    Oyanam marai wisswa malli.mama godak adari oyata malli.pabalu kathawa balala thamai oyata adare hithune.harima lassana nihathamani naluwek.eyage nonath harima wasanawannthathioya labanna.mata wachana ne oya gena kiyanna.etharam hoda daksha naluwek.godak adareiiiiiiiiii❤

  • @nadeeranadeera20
    @nadeeranadeera20 9 หลายเดือนก่อน +1

    Balanna oyage mune thiyena pin pata.godak adarei oyata malli.oyala hemakenekutama dalada samidu pihitai.❤

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 9 หลายเดือนก่อน

    අදරෙයි මල්ලි

  • @kocchukocchu8001
    @kocchukocchu8001 9 หลายเดือนก่อน +1

    Wishwa kamathima naluwek .me lagadi mama dakka hawlok city awilla hitiya wife babala ekka .math ekka harima hithawath widiyata hinauna.harima pinwanthai.

  • @navindunavindu8205
    @navindunavindu8205 9 หลายเดือนก่อน

    Saho namata sadaranayak godak adereyi samma sambudu saranayi davi pihitayi adareyi good bless you and your family ❤️❤️❤️❤️❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 9 หลายเดือนก่อน +2

    Wishwa❤️🙏👍💐😘❤️

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 9 หลายเดือนก่อน +1

    Marama nihathamani naluwek.harima.kamathi e manussakamata.❤

  • @sHaGgY_A-D_1519
    @sHaGgY_A-D_1519 9 หลายเดือนก่อน +5

    අසත්‍ය කතාව❤️❤️❤️🙏🙏🙏

  • @ProfitQuest-SG
    @ProfitQuest-SG 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @prabakumari-sb5hg
    @prabakumari-sb5hg 9 หลายเดือนก่อน +1

    Vishwa puthe❤❤❤❤

  • @sue4742
    @sue4742 9 หลายเดือนก่อน +1

    Very good rangana

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 9 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි

  • @w.pinsiri6567
    @w.pinsiri6567 9 หลายเดือนก่อน +1

    Wishwa....godaaak nihathamaanee kenek.....mn katha karalath thiyenawa....puduma manussa kamak puduma lassanak......honda hadawathak....bs.

  • @upulcrane9934
    @upulcrane9934 9 หลายเดือนก่อน +4

    🙏❤❤❤❤🙏

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo 9 หลายเดือนก่อน +1

    👍

  • @KumuduniMalkanthi-v9x
    @KumuduniMalkanthi-v9x 9 หลายเดือนก่อน +1

  • @SamanthiPriyadarshani-w4f
    @SamanthiPriyadarshani-w4f 9 หลายเดือนก่อน +1

    Api harima kamati aiya oyta oya harima nihatamani kanak

  • @MalaMala-b9f
    @MalaMala-b9f 9 หลายเดือนก่อน

    mamath rata enna mage daruwo Thun danek ennawa mage mahaththayath duppath mama daruwanta uganwanna thamaei rata awe mage ammalata thibunath kamaththan Edam kallak danna kamathi na aei Kiyala mama danna mama kiyanna daruwantaei mahaththayataei API apita puluwan vidihata ape mahansiyan a hama dema Hoya gamu Kiyala mage daruwo Thun Dana hodata egena gaththa am mata a athi wiswa aeiya oyata pin

  • @ChandimaPriyadarshani-oe5vo
    @ChandimaPriyadarshani-oe5vo 9 หลายเดือนก่อน +12

    ගරු කරන චරිතයක්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤GOOD

  • @dayanamkmfoodrecipies5478
    @dayanamkmfoodrecipies5478 9 หลายเดือนก่อน

    Ammo Vista malli kochchara Hoda adahasda

  • @reemsilva4225
    @reemsilva4225 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹❤

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 9 หลายเดือนก่อน +1

    👌❤❤👍😊

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 9 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @amithasriyani7972
    @amithasriyani7972 9 หลายเดือนก่อน

    Wishwa Kodikara kiyanne bhodisathwa gunayen pirunu Awanka gathiguna Athi Ratak watina Uthum Manushsayek obatath pawle Hamadenatamath theruwan saranai siyalu devi rakawaranai nirathuruwama 🙏🙏🙏🙏🙏🙏

  • @dillperera
    @dillperera 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤❤👌👌

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 9 หลายเดือนก่อน +4

    Land donate karana ekanam hodai, family issue publicly discuss karana eka nam owl😊😊😊

  • @SanalepararaSanaleparara-ss4qc
    @SanalepararaSanaleparara-ss4qc 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb 9 หลายเดือนก่อน

    Wishwa nihathamani kama aga yanawa. Bs.

  • @ChampikaNilanthi-b3n
    @ChampikaNilanthi-b3n 9 หลายเดือนก่อน +3

    Kalawe nihathamani kala karuwa pin obage daruwanta pin labewa

  • @lokosgrande3202
    @lokosgrande3202 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌾🌾🤝♥️♥️

  • @srimathifernando5424
    @srimathifernando5424 9 หลายเดือนก่อน +2

    Wishwa putha kinnema honda gathiguna walin piripun pithek athharima kiyana de hamotama karanna ba puthe hamadetama thanhawa uppaddagena api yanakota giniyanne karapu honda nohondakiyana aka hamoma danne na mamath mata inna thibichcha thanath sahodarayanta dela ada kuli niwasaka inne ayala me wenakota mawa balalanne na mange anthima husma poda mata helanna wenne kuli niwasaka hari wadihiti niwaseka hari ath mata sathutui mama karapu pin kama gana hithanakota theruwansaranai puthe oyala hamotama

  • @shifaraam5028
    @shifaraam5028 9 หลายเดือนก่อน +1

    Oyage thaththa arthamartha kami daruwata denna ona ederiye oyata monawa weida ada kauruth balanne athherima hodai oya kasada bedala daruwo nohetiyanam

  • @Lakshika_0307
    @Lakshika_0307 9 หลายเดือนก่อน +1

    ❤️🫶❤️🌼

  • @majranawake4240
    @majranawake4240 9 หลายเดือนก่อน

    Ane..puthe.wasanawan

  • @dilanijayamaha4993
    @dilanijayamaha4993 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 9 หลายเดือนก่อน

    👍

  • @RankethmaBombuwala
    @RankethmaBombuwala 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @dharanitharkikagunasekara8372
    @dharanitharkikagunasekara8372 9 หลายเดือนก่อน +1

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 หลายเดือนก่อน +1

    ❤❤❤